15. සුපිරි නැවක සුපිරි සැපක් !! | By Cruise Ship to Finland | Lokewate Sudanthaka

  Рет қаралды 79,590

Lokewate Sudanthaka

Lokewate Sudanthaka

Күн бұрын

Пікірлер: 442
@pushparathnayaka7919
@pushparathnayaka7919 3 жыл бұрын
ඇත්තටම මේක බලනකොට මේ නැවේ අපිත් ඉන්නවා වගේ දැනුනේ. මේක අපිට නම් සිහිනෙන්වත් හිතන්න බැරි සිහිනයක්...ඔබතුමාට අනේක වාරයක් ස්තූති .🌷🌷🌷
@shalikamadusanka2771
@shalikamadusanka2771 4 жыл бұрын
ඔයාගේ මෙ විඩීයෝ බලන්න හම්බ උනෙ අහම්බෙන් ඇත්තටම ගොඩක් ලස්සනයි සුබපැතුම් . හැමදාම මෙ වගේ වැදගත් දෙවල් අපිට දෙනවාට
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔයාටත් ගොඩක් ස්තුතියි 🙏
@thelife8836
@thelife8836 3 жыл бұрын
Ow matath
@rohanapriyantha3255
@rohanapriyantha3255 3 жыл бұрын
ඔබෙන් අපහට දියමන්ති අහුරේ තවත් එක් මිනිකැටයකි මෙය. ඔබට ස්තූතියි. 🇱🇰🇱🇰🌾🌾
@nandaniathukorala-rd2cm
@nandaniathukorala-rd2cm Жыл бұрын
එ අපනශලවෙ මෙසෙට හිටපු සුද්දා ඇහුවා ඔබතුමා කොහෙද කියලා එත් එගැන ඔබතුමා ට ගනක් නැති උනා 🙂🙂🙂👋👋👋
@wasanthadissanayka728
@wasanthadissanayka728 3 жыл бұрын
බොහොම ස්තුතියි අපිව ලෝකේ වටේ රැගෙන යනවට
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
👍❤️❤️❤️
@bandarajbandara7742
@bandarajbandara7742 3 жыл бұрын
ලස්සනයි ලස්සනයි හරිම ලස්සනයි .. බලන්න බලන්න ආසයි.. නිදිමතත් නැති උනා.. හරිම වටිනවා..බොහොම ස්තුතියි ...තෙරුවන් සරණයි ..
@sasrika5205
@sasrika5205 3 жыл бұрын
ඔබතුමන්ගේ නිහතමානී කමට ස්තුතියි සුබ පතනවා වැඩ සාර්ථක වෙවා
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබට ❤️❤️
@hf5828
@hf5828 3 жыл бұрын
අපිත් පින්කර තිබුනා ඔබ තුමා එක්ක ලොකේ වටේයන්න හිතින් හරිම හොඳ ගති තියන මහත්මයෙක් වෙන අයනම් ලොකුකමට කතා කරනවා නමුත් හැමදේම දන්න ඔබතුමා දැනුම සතුට අපට ලබා දෙනවා ජයෙන්ජය වේවා
@hettihetti2129
@hettihetti2129 3 жыл бұрын
සුපිරි අයියේ. අපිත් නැවේ ඉන්නවා වගේ දැනුනේ. දවසක යුරෝප් එනවාමයි . 😊✔️
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️👍
@py5jayampathi984
@py5jayampathi984 3 жыл бұрын
@@lokewatesudanthaka , K
@danceBeat2028
@danceBeat2028 3 жыл бұрын
ඇත්තටම ගොඩාක් වටිනවා අයියේ.සමහර විට ජීවිතේ කවදාවත් අපිට හැබැහින් දකින්න නොලැබෙන දේවල් ළඟ අපි එතන ඉන්නවා වගේ හැඟීමක් මොහොතකට හරි දැනෙනවා
@thelife8836
@thelife8836 3 жыл бұрын
The sailor ගෙන් නැවක් වැඩ කරන විදිය ඉගෙන ගත්ත sudanthaka මාමගෙන් නැව ඇතුලෙ සංචාරය කරද්දි මොන වගේද කියල ඉගෙන ගත්ත.දෙන්නටම ආදරෙයි ❤❤
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට ❤️❤️❤️🌹
@shamikasahan9805
@shamikasahan9805 3 жыл бұрын
Mamath dennatama adarei godak...❤❤❤
@krishmalgamage9839
@krishmalgamage9839 2 жыл бұрын
පුදුම සතුටක් දැනුනා ඔබේ නෙතින් කවදාවත් දකින්න නොලැබෙන ලෝකය දැක්කා ගොඩක් ගොඩක් ම පින් අපිට මේ සියල්ල හීන පමණයි නැවත ඔබට පින්
@malikawarnakulasooriya3918
@malikawarnakulasooriya3918 3 жыл бұрын
Harima asawen baluwe.ra 12ta obagevidiyo balanna patan gaththe.dan 6.28 digatamabaluwe harima asawen.Thankyou
@sampathbalaharuwa7032
@sampathbalaharuwa7032 3 жыл бұрын
සුපිරි අයියා ඔයා නියමෙට කරනවා. ජයවේවා. මමත් 2018 අවුරුද්දේ ඔය ටුවර් එක ගියා. Viking line Grace/Amorella.
@santhajayakody4505
@santhajayakody4505 Жыл бұрын
ජය ශ්‍රී 🌹❤🌹❤
@amalchaminda9630
@amalchaminda9630 3 жыл бұрын
ලස්සනයි රටවල් දෙකක හා නැවක අත්දැකීම විඳ ගත්තා ඉතාම සුන්දරයි ස්තුතියි ඔබතුමාට පින්!
@danuskadanuska7920
@danuskadanuska7920 4 жыл бұрын
නියමයි අයියා එල ජය වෙිවා ♥️♥️♥️♥️👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰☸️☸️☸️
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
❤️🙏
@kumariherath1726
@kumariherath1726 3 жыл бұрын
මේ Channel එක හරිම වැදගත් ...ඒ වගේම හරිම ලස්සනයි ...අපි නොදන්නා ලෝකයක් පෙන්වා දිම ගැන ස්තුතියි ...සුබ පතනවා ඔබට සහ පවුලේ සියලුදෙනාට..
@shamalperera4875
@shamalperera4875 3 жыл бұрын
අපිත් වාසනාවන්තයෝ වුනා ..ඔබතුමා නිසා....ලෝකේ දකින්න ,අහන්න ...ඉදිරිපත් කිරීම අතිවිශිෂ්ටයි ....
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ❤️❤️❤️
@dushanthalakmal3964
@dushanthalakmal3964 3 жыл бұрын
Godak watinaws obathumage video ..apita enna bari unath awa wage hagimak danenanwa..godak pin obathumage kapavimata..
@sumuduboy9378
@sumuduboy9378 3 жыл бұрын
අපි නොදැකපු රටවල් වල වීඩියෝ හොයද්දි තමා මට මේ චැනල් එක හම්බ උනේ .නියමයි ලෝකෙම දකින්න පුලුවන් වෙයි ඉදිරියට 🙈 ඔබට ජය😍
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබට ❤️❤️❤️
@dinusinali4291
@dinusinali4291 3 жыл бұрын
ඔබ අප වෙනුවෙන් වැය කාලයට බොහොම ස්තුතිය .බුදු සරණයි !
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබටත් ❤️❤️❤️🌹🌹
@malinthamendis3654
@malinthamendis3654 3 жыл бұрын
සුදන්තක අයියා ගොඩක් වාසනාවන්තයි මේ වගේ ලෝකෙ වටේ සන්චාරය කරන්න අපිත් ගොඩාක් වසනා වන්තයි මේ වගේ වීඩියෝ බලන්න ඔයාට ගොඩාක් ස්තුතියි 🙏🙏👍👍
@shelanimarasigha4845
@shelanimarasigha4845 2 жыл бұрын
2021.11.29 ගොඩක් ලස්සනයි.අර චෙෆ් නෝනා හරිම කරුණාවන්ත පාටයි.♥️🙏🌹😍 .
@ghjfhj8463
@ghjfhj8463 3 жыл бұрын
ඉතා සරල විදිහට කියා දෙනව ඔබට ඉස්තුති.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබටත් ❤️❤️❤️
@bandaraiddamalgoda422
@bandaraiddamalgoda422 3 жыл бұрын
Very nice thank you so much
@nish4884
@nish4884 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට. අපිවත් vedio තුළින් මේ අත්දැකීමට එකතුකර ගන්න නිසා. Thank you again
@lahirusampath5864
@lahirusampath5864 3 жыл бұрын
ඇත්තටම ගොඩක් සුන්දරයි. තැන්කු ඔයාට..😊
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@indukanthi220
@indukanthi220 3 жыл бұрын
ඇත්තටම ගොඩක් ආසාවෙන් මේ ඔබ තුමන්ගේ චැනල් එකේ එන video නරඹන්නේ මොකද ගොඩක් ලස්සනයි ගොඩක් වටිනවා දැකලා තිබුණාට මේ තරම් විස්තරාත්මකම දැක්කේ ඔබ තුමන්ගේ video තුළින් නැවක ඇතුළත තත්වය කොහොමද මොනාද තියෙන්නේ මොනාද කෙරෙන්නේ මොන තරම් චමත්කාර ද නැවක සංචාරය කරද්දී මේවා පෙන්වා දුන්නේ සුදන්ත මහත්තයෝ ඔබයි අනේ බොහොම ස්තුති සුදන්ත මහත්තයෝ
@ourresidence1495
@ourresidence1495 3 жыл бұрын
ආදරණීය sudantheka, ඔයාගෙ video හරිම ලස්සනයි . ඔයා හොඳට විස්තර කරනවා හරියට ගුරුවරයකු වගේ . සමහර වේලාවට කැමරාව ටිකක් වැඩියෙන් selavaneva. බලන අයට ටිකක් අපහසු. Love from Ruth.
@banukadananjaya583
@banukadananjaya583 4 жыл бұрын
මම australia වේ වෛද්‍යවරයෙක් , ඔබට සුභ පතනවා තවත් ඉදිරියට කරගෙන යන්න
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
ඔබට ගොඩක් ස්තුතියි 🙏 ❤️🌹
@nishanthasamankumara3833
@nishanthasamankumara3833 3 жыл бұрын
හරිම ලස්සනට වැඩසටහන කරනව...බලන් ඉන්න ආසයි..කවදාවත් අපිට මේව බලන්න යන්න වෙන එකක් නෑ...ඒත් අපි ගියා ව⁣ගේ දැනෙන විදිහට පෙන්නනවා..විස්තර කරනවා..අපිව ලෝකෙ වටේම අරන් යන්න ශක්තිය ධෛර්යය ඔබටත් ඔබගේ මැතිණියටත් ලැබේවා...සියළු කටයුතු සාර්ථක වේවා.....සමන් දෙවි පිහිටයි.....!!!!!!!!🏵️🏵️🏵️🏵️🏵️🏵️
@hperera2404
@hperera2404 3 жыл бұрын
අති දක්ෂ සංචාරක දිග හැරුමක්... සියළුදේම නරඹන්නන්ගේ මන දොල සපුරන අංග සම්පූර්ණ වී⁣ඩියෝ සටහනකි..... ඔබට තව තවත් මේ වැනිම වර්ථා වැඩ සටහන් තුලින් අපහටද නොදැකපු නොඇසූ ලෝකයේ විවිධත්වය හුවාදැක්වීම ට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා'යි මම හද පත්ලෙන්ම ආශිර්වාද කරන්නෙමි.....
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබගේ ලස්සන comment එකට.සතුටුයි මට ❤️❤️
@sunilfernando1056
@sunilfernando1056 3 жыл бұрын
Sudanthaka naawanam සුපිරි ...✌✌✌😍😄😄...සුවපත් දවසක් ...🎉️🎉️🏖️️🏖️️🏖️️🏝️🏝️
@ajanthawimalasiri468
@ajanthawimalasiri468 3 жыл бұрын
ඔබගේ you tube channel ඉතාම හරවත් රසවත් ඔබට ස්තුතියි .
@nuwansanjeewa2886
@nuwansanjeewa2886 3 жыл бұрын
අපිට මෙ රටවල් පෙන්නනවට ගොඩක් ස්තුතී. ඉදිරිපත් කිරිම ගොඩක් ලස්සනයි.😍
@malindaxinod698
@malindaxinod698 3 жыл бұрын
බලපල්ලා ඒ රටවල හුලගත් සැපයි...mooi mooi
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
👍👍👍❤️❤️❤️
@mohamedhaliq609
@mohamedhaliq609 3 жыл бұрын
You are great man. Nice V D O. God bless you.💜
@suriyabandara74
@suriyabandara74 3 жыл бұрын
පින්ලන්තය කියන රට ගැන හොද කරුනු ටිකක් දැනගත්තා.ගොඩක් ස්තුතියි
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
සතුටුයි මට ❤️❤️
@somagovinnage5549
@somagovinnage5549 3 жыл бұрын
මගේ පුතා ඉන්නේ පින්ලන්තේ Lehti වල. ආසාවෙන් බැලුවා. ස්තුතියි.
@rasikasamith
@rasikasamith 3 жыл бұрын
බොහොම ස්තූතියි.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@Disna0608
@Disna0608 2 жыл бұрын
මරු අයියෙ .ඒ මිනිස්සු හරිම සුහදශීලී නේද.මං හැමදාම අයියගෙ පරන වීඩියෝ දෙක තුනක් බලනව රෑට.බලපුවත් බලනව 😀
@rukmalisilva5125
@rukmalisilva5125 3 жыл бұрын
ඇත්තටම දක්ෂ විදියට වැඩ සටහන් ඉදිරිපත් කරනවා ඔබට සුභ පතනවා.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@ranithakannangara5782
@ranithakannangara5782 3 жыл бұрын
ස්තූතියි මේ වගේ ලස්සන දේවල් පෙන්නනවට
@freeeducation3587
@freeeducation3587 Жыл бұрын
බොහෝම ස්තුතියි 💐
@pagodamangalika8119
@pagodamangalika8119 3 жыл бұрын
Ammo jeevithe palaweni wathawata nawak athulatha dakke obala nam harima wasanawanthayii e wagema mewani athdakiman aya athare beda denna tharam karunikayi harima sundarayi mehema dakeemath sathutak ...sthuthiyi bro ..
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔයාටත් ස්තුතියි 🙏 ❤️🌹
@maheshkarunarathne738
@maheshkarunarathne738 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️...... මට නම් හීන වලත් හීනයක්.අපේ රටේ මනුස්සකමේ සුවද අරන් ඔබ තුමා හරි අද්දැකීම ලබනවනේ....ඒකම සතුටක්.......ඔබතුමාට තව තවත් ජීවිතේ විදින්න ලැබේවා❤️❤️❤️❤️❤️❤️❤️
@shamilsheriff9036
@shamilsheriff9036 3 жыл бұрын
Nice experience. Few years ago I went on cruise line to caribbean countries. Good luck brother.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Cruise through Caribbean islands must be an amazing experience ❤️ I love to do it one day ❤️🌹
@kapilarugeewa9761
@kapilarugeewa9761 3 жыл бұрын
Thanks.saudi Jeddah sea port
@abesiriwardhanalakmali1268
@abesiriwardhanalakmali1268 3 жыл бұрын
ස්තුතියි සහෝදරයා
@sinharachamila8810
@sinharachamila8810 3 жыл бұрын
ලස්සනයි
@chathu_basnayaka
@chathu_basnayaka 3 жыл бұрын
හරි ම නිර්ව්‍යාජ සිනහවක් ඔබතුමාට තියෙන්නෙ...
@ALLROUNDER387
@ALLROUNDER387 3 жыл бұрын
Mamath ekaga wenawa aniwaremma
@edirisinghekarawita3107
@edirisinghekarawita3107 2 жыл бұрын
ඔබත් සමග ලෝකෙවටේ යන අපි ෆින්ලන්තයටත් ආවා,අපිත් එක්ක ආවට බොහොම ස්තුථියි.
@instanlifeinsurance3248
@instanlifeinsurance3248 3 жыл бұрын
ඇත්තටම ගොඩක් සුන්දර ලස්සන වැඩ සටහනක්....❤️❤️❤️💟💜️💜️💜️
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@chirangadilshan7824
@chirangadilshan7824 2 жыл бұрын
සුපිරි ayye niyamai ඉදිරිපත් කිරීම. Finland student visa wlt හොඳයි නේද
@thusharamudithananda8400
@thusharamudithananda8400 3 жыл бұрын
Egena Hanna dewal godak thiyenawa thanks
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ❤️❤️
@SupremGeogrAphy
@SupremGeogrAphy 3 жыл бұрын
ඉතාම ලස්සන සංචාරක වැඩසටහනක් ....
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 2 жыл бұрын
ලස්සනම ලස්සන නැවක්.සුපිරි.කියන්න වචන නෑ අපිට මේවා පේන්වනවාට.... ෆින්ලන්තය තමයි ලෝකයේ සතුටින්ම ජිවත් වන මිනිසුන් ඉන්නේ....
@wimalediripaksa5731
@wimalediripaksa5731 3 жыл бұрын
Niyamei ..ලස්සනයි ...hoda.videio .akak 🌷🌷🌷🌺❤️❤️
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️🌷
@ashannimanka4564
@ashannimanka4564 3 жыл бұрын
පුළුවන් නම් ලංකාවේ t.v channel එකක හරි ad එකක් දාල pramote කරලා ගන්න. වටිනා video❤️❤️🙏... ඔබ‍ට jaya🥰
@yhhh6036
@yhhh6036 3 жыл бұрын
ලස්සනට විස්තර කර දෙනවා ..🙏🙏🙏
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@ceylontruckers8428
@ceylontruckers8428 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා සර්ගෙ චැනල් එක. ගොඩක් ආසාවෙන් සර්ගේ වීඩියෝ බලනවා. දිගටම කරගෙන යන්න .❤️❤️
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ගොඩාක් ❤️❤️❤️
@hemswinchester255
@hemswinchester255 3 жыл бұрын
Thank you very much dear! You are soo nice. Every video make us happy!
@cooray132
@cooray132 3 жыл бұрын
හරිම ලස්සනයි . කවදාවත් නැවක සංචාරයක් කරලා නැති අපිට එහෙ ගියා වාගේ දැනෙන්නේ.. මහත්මයා ඔබගේ වීඩියෝ වලට ඉංග්‍රිසි subtitles දාන්න. එතකොට ඔබගේ මේ වටිනා සංචාරයන් ලංකාවෙ අය විතරක් නෙමේලෝකේ වටේම අය බලාවි. 💐
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබට .හොද අදහසක් ❤️❤️❤️🌷
@Nimesha1994
@Nimesha1994 3 жыл бұрын
ගොඩක් වටින වැඩසටහනක් ❤
@sardarathnayaka2578
@sardarathnayaka2578 2 жыл бұрын
නැවේත් ගියා ආපනශාලා වෙන් කෑම කාලා බඩුත් ගත්තා ඔබට තුති
@priyanthikapeiris4858
@priyanthikapeiris4858 3 жыл бұрын
Accidentally I was able to view your channel. Great experience. Tks
@nayanajithvideos8565
@nayanajithvideos8565 3 жыл бұрын
ඔයා කොහෙද පදින්ච්චි දැනට.මට අහබු ලෙස මේ chanal එක දැක්කේ.ගොඩාක් වැදගත් chanal එකක් good luck
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඉතාලියේ ❤️❤️
@nayanajithvideos8565
@nayanajithvideos8565 3 жыл бұрын
@@lokewatesudanthaka ok .පරිස්සමින් ලන්කාවේ කොහෙද අය්යේ ඔයා?
@suriyaganthy7659
@suriyaganthy7659 3 жыл бұрын
Hi sir ඉතාමත් වටින video ekak...thank you sir....bless you.....
@nilunilanthidesilva4943
@nilunilanthidesilva4943 4 жыл бұрын
Lucky couple.God bless.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
🙏❤️🌹
@erandaprasad1234
@erandaprasad1234 3 жыл бұрын
නියමයි ඇත්තටම සුපිරි සැපක් තමයි...
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබට ❤️❤️
@chasithasanoj601
@chasithasanoj601 3 жыл бұрын
Finland kiyanna loke වැඩියෙන්ම සතුටින් මිනිස්සු inna රටක්
@champrikagallage5077
@champrikagallage5077 3 жыл бұрын
Nawaka ath dakima laba gathta sudanthaka mahathmaya nisa godak pin BS 👍👍👍👍❤️❤️❤️❤️
@amilaniroshan7682
@amilaniroshan7682 3 жыл бұрын
thank you.. ❤️
@nadund1
@nadund1 3 жыл бұрын
එක දිගටම බැලුවා ඔබගේ videos
@chandikacnet
@chandikacnet 3 жыл бұрын
How nice this ppl 😁 Good luck for the channel
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
👍❤️❤️
@tharukashehan4398
@tharukashehan4398 3 жыл бұрын
අම්මො ඒ නැව හෝටලයක්ම තමා
@loadmusic1261
@loadmusic1261 3 жыл бұрын
ඒ මිනිස්සු ගොඩක් සුන්දර මිනිස්සු 💖💖
@janithanimal7325
@janithanimal7325 4 жыл бұрын
Wow beautiful have a safe journey okay👍👍🎉🎉🎉
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thanks ❤️
@ruwanrohitha948
@ruwanrohitha948 2 жыл бұрын
කවදත් අපට සතුටක් ගෙන දෙන හිතවතා.....හීනලන්තේ සුදා අයියා.
@harshinisan9495
@harshinisan9495 3 жыл бұрын
බුදු සරණයි. Ape brain wash wela inne dan.. obathuma gwana jeethe gana harima sathutui.
@nipunkaushalya2845
@nipunkaushalya2845 3 жыл бұрын
ane mame oyage video nm asa hithenawa oya e ratawal gana wisthara karana widihen e ratawal gana hoda awabodayak ganna puluwan .
@geethedirisinghe3692
@geethedirisinghe3692 3 жыл бұрын
Dan nm puduma asawak thiyenne loke wate travel karanna.Aththatama loku experience ekak mekanam.thank you so much..
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
කොච්චර හොදද ❤️❤️❤️
@SB-sx4vf
@SB-sx4vf 3 жыл бұрын
ඔබතුමා ගොඩක් වාසනාවන්ත කෙනෙක්....ගොඩක් සතුටුයි.... ආයුබෝවන්🙏😍💐
@jeewikafernando8029
@jeewikafernando8029 3 жыл бұрын
ඔයාගෙ video බලලා මම ගොඩක් සතුටු වෙනවා 🙂🙂 tnq අයියා
@SF-ug9qu
@SF-ug9qu 3 жыл бұрын
ඔයාට kiruna ( Norrland) වලට යන්න තිබුනේ! Norrsken බලන්න තිබුනා ( aurora borealis ) 🤓
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
හුඟ කලකට කලින් මම ගියා. වීඩියෝ සඳහා ආයෙත් Hammerfest සහ Nordkapp දක්වාම යන්න ඉන්නේ මම
@SF-ug9qu
@SF-ug9qu 3 жыл бұрын
@@lokewatesudanthaka 👍 Lykke til
@wanigasekawanigaseka8840
@wanigasekawanigaseka8840 3 жыл бұрын
Good Godak sundarai
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ❤️❤️❤️
@ashokadishan5219
@ashokadishan5219 3 жыл бұрын
GODAK lassani ahamban videos dakki good job
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️🌷
@disnasatharasinghe1998
@disnasatharasinghe1998 3 жыл бұрын
Me wage lassana vediyo balanna labela na kawadawath obatuma thamai me watena trawaling vediyos karana hodhama kana hodha ma,,aka oba tuman ta daviyan dunna dayadayak gift akak thawsth lassana ratawal walata yanna labevi jesu pehetai❤❤❤❤❤❤
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ❤️❤️
@sharminifernando8402
@sharminifernando8402 3 жыл бұрын
Thank you very important video
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thank you too ❤️❤️
@upalibulathsinhala9409
@upalibulathsinhala9409 2 жыл бұрын
ස්තුතිය මගෙ ඔබතුමා ට
@sarathkannangara7293
@sarathkannangara7293 3 жыл бұрын
හිරි ගඩු පිපෙනවා මතක් වෙනකොටත්
@judywijesinghe7305
@judywijesinghe7305 3 жыл бұрын
What a Adventure!' Very interesting. Thank you for your great video, I am enjoying every travel program. GOD bless you.👏❤🌻🌻👍
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thank You very much ❤️❤️
@geethedirisinghe3692
@geethedirisinghe3692 3 жыл бұрын
aththtama kawada me wage athdakeemak labanna puluwan weida dan na.marama sathutui...
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
උත්සාහ කරන්න ❤️❤️
@geethedirisinghe3692
@geethedirisinghe3692 3 жыл бұрын
@@lokewatesudanthaka thank you..
@jayasingha8115
@jayasingha8115 2 жыл бұрын
වර්තමාන වීඩියෝස් වලට සාපේක්ෂව මොන තරම් සන්සුන්ද, විනීතද.... අපි ආසයි මේ වගේ වීඩියෝස් වලට, Norway, Denmark, Swiden videos genna maame.. 🥰❤️
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 3 жыл бұрын
I have only 30 days vacation for the year Wonder how you manage the time
@priyanthikapeiris4858
@priyanthikapeiris4858 3 жыл бұрын
Good experience.
@samanwijerathne9072
@samanwijerathne9072 3 жыл бұрын
Bohoma sthuthi mame
@wasanthirenuka5426
@wasanthirenuka5426 3 жыл бұрын
Godak watinawa
@prabuddikasimmons9599
@prabuddikasimmons9599 3 жыл бұрын
Very luky family. God bless you and your family
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thank you ❤️🌷🌷
@sunimalperera1958
@sunimalperera1958 3 жыл бұрын
අලුත් අත්දැකීමක්... ස්තූතියි.. 🥰
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 26 МЛН
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24