චන්දෙ දිනපු ගමන් හිට්ලර් මිනීමැරීම ඇරඹූ Dachau වදකාගාරය

  Рет қаралды 116,210

Lokewate Sudanthaka

Lokewate Sudanthaka

Күн бұрын

Пікірлер: 667
@gamagechandimal1718
@gamagechandimal1718 Жыл бұрын
ලංකාවෙ බස් වල,කෝච්චි වල, මහ පාරෙ, ස්ටේෂන් වල, පොළවල් වල, මහබැංකුවේ, රක්ෂණ සංස්ථාවේ, හමුදා කෑම්ප් වල, ඉස්කෝල ඉස්සරහ බෝම්බ පුපුරලා මිනිස්සු මැරිච්ච විදිහට ස්මාරක හැදුවනම් රට පුරාම (විශේෂයෙන් කොළඹ ) තනිකරම කනත්තක්. ඒ කාලේ මතක් වෙනකොට මටනම් තවම ඒ මුසල හැඟීම දැනෙනවා. මරදානේ ස්ටේෂන් එකේ බෝම්බ පුපුරවපු වෙලාවේ මමත් හිටියේ පුංචි බොරැල්ලේ. ඒ මුසල සද්දේ තවම මට මතකයි. ඒ මැරිච්ච මිනිස්සුන්ගෙ ලේ සුවඳ, පිච්චිච්ච මිනිස්සුන්ගෙ පුළුටු ගඳ තවමත් මතකයි. ඒ සේරම අහිංසක මිනිස්සු. මහ බැංකුවට බෝම්බ ගහපු වෙලාවේ මගෙ යාළුවෙක් පිස්සුවෙන් වගේ හැසිරුණු විදිහ මට මතකයි, මොකද එයාගේ තාත්ත වැඩ කළේ මහ බැංකුවේ. මේ වගේ අත්දැකීම් ඕනෑතරම්.
@lokewatesudanthaka
@lokewatesudanthaka Жыл бұрын
මරදානෙ පොලිසිය ඉස්සරහ බෝම්බෙ පිපිරුනේ මගේ ඉස්සරහ. මම හිටියෙ ගුවන් පාළම ලඟ. මගේ කන් දෙදරීම නිසා ඇති උන අවුල හරියන්න කාලයක් ගියා. මගේ ඇඟ පුරාම බස් එකක වීදුරු කෑලි වැදිල තිබුනා. ඒ වෙලාවෙ ඇති උන මානසික පීඩනය නිසා බෝම්බෙ පිපිරුන තැන ඉඳන් රාජගිරියෙ ගොතටුව පාරෙ අඹගහ හංදියට වෙනකම් මම පයින් දුවල තිබුන හරි කල්පනාවක් නැතුව. ඒ වගේ අතීත කටුක මතක සටහන් එමටයි ජීවිතේ.
@-Hunter_Zolomon--Zoom-
@-Hunter_Zolomon--Zoom- Жыл бұрын
ඔය වගේම සීන් එක් තමා 88/89 ත් තිබ්බෙ පාරක් පාරක් ගානෙ තරුණ කොල්ලො මරලා මිනී කඳ ගොඩගහලා තිබ්බා 😥 ඒ හමුදාවේ වද කඳවුරු තාම අපෙ පැති වල තියෙනවා , ඒවයෙ අදටත් කාටවත් පදිංචි වෙන්න බෑ , දවල්ටත් හොල්මන් තියෙනවා කියලා ගම්මු කියනවා , රෑටනම් ඒවයෙ ඇහෙන කෑ ගැහිලි මටත් ඉදලා හිටලා ඇහිලා තියෙනවා 😥
@jayalathchanidu8320
@jayalathchanidu8320 Жыл бұрын
@@-Hunter_Zolomon--Zoom- e khda.....kandawuru tibbe
@-Hunter_Zolomon--Zoom-
@-Hunter_Zolomon--Zoom- Жыл бұрын
@@jayalathchanidu8320 රටේ හැම තැනම වගේ තිබ්බ, තාම එකක් අපේ ගමේ ඉතුරුවෙලා තියෙනවා , කඳවුරක් කිව්වට කඳවුරක් නෙවේ , ටිකක් ලොකු ගෙයක් වගේ එකක් , ඒ කලෙ හමුදාව කොල්ලො ගෙනල්ල දස වද දීලා මරපු තැනක් , එතනම එහා පැත්තෙ වංගු වලමපතමා මිනි කදු ගොඩ ගහලා තිබ්බෙ
@jayalathchanidu8320
@jayalathchanidu8320 Жыл бұрын
@@-Hunter_Zolomon--Zoom- ape gama kiwe khda.....
@iduwari978
@iduwari978 8 ай бұрын
මං ol කරන්න ඉන්නේ 2024 මැයි. මට මේ vedio දැක්කම දවසක මේ kadauru ගිහින් බලන්න ආස හිතුනා .ඇත්තටම grade11 history book eke tiyena හිතට දැනෙන පාඩම් ලෝක සංග්‍රාම. දුක හිතුනා මේ මිනිසුන්ට උන දේවල් ගැන කල්පනා කරන විට ඇත්තටම වැදගත් vedio ekk. Thanks you sir මේ වගේ දේවල් අපිට කියල, පෙන්වන එක ගැන ❤😊🥺
@ruwanrohitha948
@ruwanrohitha948 Жыл бұрын
අනේ අපේ හිට්ලර් තාමත් පාලනය කරනවා. දියුණුවක් නම් මේ කපේට වෙන්නෙ නෑ. ස්තූතියි ඔබට මහත්මයා.
@suniljayawickrama1776
@suniljayawickrama1776 Жыл бұрын
අද වීඩියෝ එක හොදයි හැම දාමත් ඔබගෙන් ලෝකයේ නොදැකපු දෙයක් දකිනවා එ ගැන දැනුවත් වෙනවා එයට ඔබට බොහෝම ස්තුතියි ඵේත් දේසපාලන වීඩියෝ දාන්න ඵපා
@chamikajayawardena525
@chamikajayawardena525 Жыл бұрын
​@@suniljayawickrama1776 ඇයි ඒ සිදෙනවද 😂
@zonik7699
@zonik7699 Жыл бұрын
@@suniljayawickrama1776 😂
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
හිට්ලර් පාලනයක් කියලා කිව්වේ දැඩි පාලනයකට කියලා අපේ ආච්චි කියනවා මං අහගෙන
@Dprasanna1430
@Dprasanna1430 Жыл бұрын
​@mortzkizshikesh9375උබ නම් කාලකන්නි යෙ ක් දාම ඝාතනය යා තොත් කොල්ලො 60000 මරපු එක ට සම්බන්ධ ඇති.මොකද උබ comments දැක්කාලා තියෙන වා කාලකන්නි බල්ලො
@nethahinsa3570
@nethahinsa3570 Жыл бұрын
වදකාගාරය වීඩියෝ එකෙන් බලලත් මගේ ඇඟට පණ නැහැ වගේ 😢 ස්තූතියි ඔබතුමාට අපට යන්න බැරි තැන් විස්තර කරමින් පෙන්වනවට
@nissankamayadunna532
@nissankamayadunna532 Жыл бұрын
ස්තූතියි ඔබට. අපෙත් වධකාරයක් තමයි බටලන්ද ඒකේ නිර්මාණ කරු අද. ඇබිලිපිටියෙත් පාසැක වධකාරයක් තිබුනා. සමූව මිනිවලවල් තිබුනා ඒ කාලේ ඇමතිකම් කරපූ කෙනෙක් අද. වෙන රටවල ඒහෙම උනත් අපේ රටේ එහෙම වෙන්නේ නැහැ. හොද දැනුවත් කීරීමක් මම එකගයි ඔබ සමගයි
@-Hunter_Zolomon--Zoom-
@-Hunter_Zolomon--Zoom- Жыл бұрын
ඇත්ත.කතාව , මොනවා කරන්නද අ⁣පෙ මිනිස්සුන්ගෙ මෝඩ කමට , බටලන්දයා ණයක් ගත්තත් රතිඤ්ඤා දානවා , අනේ පව් ඉතිං උං
@lahiruranawaka8819
@lahiruranawaka8819 Жыл бұрын
ලෝකයේ හැමෝම දකින හිට්ලර්ගේ අඳුරු පැත්ත නැතිව අංකල් පුලුවන්නම් හිට්ලර් ජර්මනිය කෙටිකාලයකින් එවකට යුරෝපයේ දියුණුම, ශක්තිමත්ම රට කරපු හැටි ගැන වීඩියෝ එකක් කරන්න ඒක ගොඩක් වටිනවා ❤️🤗
@priyantharathnayaka6377
@priyantharathnayaka6377 Жыл бұрын
Hodedewal monawa karet wedak ne ahinsaka minissu Marla kala kanni hitrl kiyna pau karaya
@ashenpunchihewa4373
@ashenpunchihewa4373 8 ай бұрын
Son of the Hitler's 😂
@roshansanjeewa5530
@roshansanjeewa5530 5 ай бұрын
හිට්ලර් දියුණුව කියලා පෙන්නුවෙ බොරුවට,ඇත්තටම දියුණුවක් තිබ්බෙ නැහැ .ප්‍රොපගැන්ඩා එකට සපෝට් එක ගන්න ඕන නිසා මිනිස්සුන්ට බොරුවට මවා පාලා පෙන්නුවා දියුණුයි කියලා
@Ethigebernard
@Ethigebernard Жыл бұрын
මම පරිමනියේ බැවේරියාවේ කාලයක් සිටියා . හිටිලර් මැරුවේ ඊෂායල් ජුදා මිනිස්සුන්. මරනයෙන් බේරුන අය මා සමග කළ කලා ඒවාගේ හිටිලර්ගේ හමුදාවේ ජර්මන් යුද්ධ භටයින්ද හමු වුනා. හිට්ලර් ඉපදුනේ ඔස්රියාවේ. ඉගෙන ගත්තෙ සල්ස්බර්ග් වල. මම හිට්ලර් පටිචිකල කාර් එකේ පොටෝ සමග විස්තරයක් ලිව්වාම ගුගල් එක තහනම් කලා . මොකද ඒ කාර් හදන කොම්පැනියට අපහසක් වෙනවා කියාලා. හිට්ලර්ගේ යුද්ධය ලෝකයේ කිසිම දවසක අමතක නොවන සිද්ධියක්. හිට්ලර්ගේ හමුදාව නැත්තටම නැති කලේ රුසියන් හමුදාව . 1980 නැගෙන හිර ජර්මනියේ රුසියක් හමුදාව හමුවුනා . අද නැගෙන හිර සහ බටහිර එකතු වී එක්සත් ජර්මනිය ඇතිවී තිබේ.
@samindasandaruwan1174
@samindasandaruwan1174 Жыл бұрын
ස්තූතියි ඔබතුමාට 🙏🙏🙏🙏❤️❤️❤️
@lokewatesudanthaka
@lokewatesudanthaka Жыл бұрын
ස්තූතියි බර්නනාඩ් අයියේ ඔයාගෙ මතක ලිව්වට.
@subhanirenukarenuka9155
@subhanirenukarenuka9155 Жыл бұрын
ඔයත් වාසනාවන්ත කෙනෙක් ඒ වගේ අත්දැකීමක් ගන්න
@mathematicswithsanjeewa
@mathematicswithsanjeewa Жыл бұрын
පුලුවන් නම් "ට්‍රෙබෙලින්කාවේ අවසන් යුදෙව්වා" කියන පොත හොයාගෙන කියවන්න. මේ ලඟකදි අපේ රටේ ඩොක්ට කෙනෙක් පරිවර්තනය කරපු පොතක් ඒ. ට්‍රෙබ්ලින්කාව නම් වූ වදකාගාරයේ අමිහිරි දුක් සමූහයක් විඳ පලා ගොස් නිදහස ලැබූ පුද්ගලයෙක් තම අත්දැකීම් විස්තර කරන පොතක් ඒක. ඒක බලන්නම ඕන පොතක්. සුදන්තක මහත්තයත් බැලුවන්ම් වටිනවා...❤️❤️❤️
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 Жыл бұрын
හොල්මන් එහෙමත් ඇති නේද ඔතන,, බයන්කාර ගතියනන් පේනවා සැරටම
@roshaniajantha690
@roshaniajantha690 11 ай бұрын
ඔබතුමා කියන දේ හරියටම හරි. අපේ රටම එකම වධකාගාරයක්. අදටත් සමහර වධහිංසන ක්‍රම ක්රියාත්මකයි. එදා හිට්ලර් කරපු හැම අපරාධයක්ම ලංකාවෙත් ඒ විදියටම සිද්ධ උනා. අවසනාවට අපි කිසිම හෘදසාක්ෂියක් නැති අමන ජාතියක්. ඒ නිසා ජර්මනිය හිට්ලර්ගේ නමත් ලැජ්ජාවක් විදියට සලකද්දී ,අපේ රට මිනීමරැ වධකයන්ව රජපුටුවල ඉන්දවලා වන්දනා කරනවා.
@sudharmaperera5441
@sudharmaperera5441 Жыл бұрын
මගේ ප්‍රියතම youtube නාලිකාව ලෝකය වටේ සුදන්තක. සුප්‍රසිද්ධ දින පොතේ හිමිකාරිය අන් ප්‍රාන්ක්ලින් ගැන හා වැනීසිය ගැන වැඩ සටහනක් කරන්න බොහෝම ස්තූතිය්.
@subhanirenukarenuka9155
@subhanirenukarenuka9155 Жыл бұрын
ඔයාගේ මාපියන්ට පින් ඔයාව හැදුවට!!!ජීවිතේ කිසි දවසක යන්න හිතන්නවත් බැරි දේශ දීපන්කරේ ගිහින් මේවා පෙන්වනවාට ඔයාටත් පින්. ඔයාගේ කත්වත් සහතික ඇත්ත 👍
@chathurabandara4827
@chathurabandara4827 Жыл бұрын
හිට්ලර් ගැන තොර්තුරු ටික වටිනවා මව්පියන්ට පිං දෙන්න කලින් ඔය ගොබ්බයා තමුන්ගෙ රටට අච්චර දුක් විදපු හමුදාවට ගරන විදිය බලන්න ...
@Dprasanna1430
@Dprasanna1430 Жыл бұрын
​@@chathurabandara4827 මුන්ගෙ නුගත් කම බන් අපි කොච්චර දුක් වින්දා ද ත්‍රස්තවාදීන් ගෙ ප්‍රහාරය වලින් බෙලි කපලා කොට ලා ..වගෙ ම බටලන්ද...ප්‍රා ..කලු කොට් ..කලු බල්ලා ලු උන් කරෙත් කොල්ලො 60000 මරපු එක...මම comment එක දැම්මේ video එක බලබලා..30.31 වන කොට මම බලලා තිබුණේ නැහැ ..මම කියපු දේ සදහා න් වෙනවා වා..මුලින් ම comment කර පු එකා 60000 සමුහ ඝාතනය ගැන අදාළ නැති ව ඇති 😂
@mahisl3048
@mahisl3048 Жыл бұрын
මොහොතකට හදවත නතර උනා. ඇස් වලට කඳුළු ආව. ඔබතුමා අපි ගැන කියපු කතාව සහතික ඇත්ත.
@harshanihewage1481
@harshanihewage1481 Жыл бұрын
මගේ මහත්තයා යුද්ධ හමුදාවේ ආබාධිත සෙබළෙක් එයාගේ තාත්තා පෙදරෙරුවෙක් මගේ මහත්තයට පෙදරෙරු රැකියාව පුලුවන් යුද්ධ හමුදාව ට යාමට පෙර එම රැකියාව තිබියදි තමයි යුද්ධය හමුදා සේවයට බැදුනෙ රට ගැන අවංකව ම හැගිමක් තිබුණු නිසායි ඔබ තුමා පඩියට වැඩ කරුවා කියලා කියපු එක වැරදියි අපේ අහිංසක ගොවි ජනතාව කපා කොටා මැරූවා අමිපාර ගොනගල ගමෙ ජනතාව ඒ ත්‍රස්තවාදීන් ගෙන් රට මුදවා ගැනිමෙ පරම චෙතනා වෙන් තමයි 2009.05.19 දිනට පෙර ත්‍රිවිධ හමුදාවට බැඳුණු නිර්භීත විරුවන්ට අපහසු කරන්න එපා . අපේ සුදන්ත මහත්තයා. මගේ මහත්තයා මොටර් ප්‍රහාරයකට ලක්ව හිස මුහුණ ඇස් දෙක පෙනිම දුර්වල වෙලා වම් ඇසෙන් ලේ ගලනවා මුහුණ තුවාල වෙලා කෙදූ ඇට පෙළ පුපුරලා රස ගුණ දැනෙනවා අඩුයි. අපේ ආදරණි ය දෙමල ජනතාවට ඉතාම ආදරෙයි. ඒ අපේ අය ඔය පඩියට යුද්ධය හමුදාවට ගියා කියලා කියපු එක වැරදියි දෙශපාලුවන් තමයි තිස්වසරක බිහිසූණු යුද්ධය ට වග කිව යුත්තේ ඔබ තුමා යුද්ධය පැවති සමයේදී ලංකාවේ හිටියේ නැහෑ බොඩර් පැනලා යුරෝපයේ හිටියේ .අද ඔයා සතුටින් පරිස්සමෙන් යුරෝපයේ ඉන්න එක ගැන අපි ඉතාම සතුටු වෙනවා ඔයාගේ වැඩ සටහන් ඉතාම ආසාවෙන් මගේ මහත්තයා බලනවා මෙම වැඩසටහන එයා තවම බැලුවේ නැහැ. ඔයාට ඉතාම ගෞරව කරන්වා ඔබ තුමාට ඇතුළු පවුලේ සැමට බුදු සරණයි. මිට රණවිරු බිරිද
@p.dparamananda4471
@p.dparamananda4471 Жыл бұрын
අපිට නම් ඔය වගේ ළග ඉදල බල්න්න පිනක් නෑ.මම අවුරුදු 33 රජයෙ සේවයෙ,දැන් රට තියා ලංකාවේ දෙයක් වත් බලන්න අමාරුයි .කෑමට වියදම් කරල දරුවන්ගේ අධ්‍යාපනයට වියදම් කරාම මොන විනෝදයක්ද?අපේරට හදන්නෙත් නෑ,හදන්න පුලුවන් කෙනෙකුට දෙන්නෙත් නෑ .මේක පුදුම කරුමයක්.ඔබ රටින් ගිය නිසා අපිටත් මේව බලන්න පුලුවන් වුනා .ගොඩක් ස්තූතියි .අනේ!! අපි කවදාක හිනහෙමුද ?මේ රටේ ?
@Radhavimoksh
@Radhavimoksh Жыл бұрын
😢😢😢
@lokewatesudanthaka
@lokewatesudanthaka Жыл бұрын
කවදාක හිනැහෙමුද මේ රටේ ?? අනේමන්දා ..... හීනයක් .......
@kamanipoddiwela
@kamanipoddiwela Жыл бұрын
මෙහෙ වගේ රටකට ආවාම තමා අපේ රටේ වෙන වැරදි පේන්නෙ ,
@kapilsds7
@kapilsds7 Жыл бұрын
ඔහොම දැන් කිවුවට චන්ද සීසන් එකේදී රට ජාතිය ආගම බේරගන්න කතාකරම මිනිස්සු එන්නේ බල්ටි ගහලා කතිරේ ගහන්න. රට දුවන ක්‍රමේ තේරුම් ගන්න, බහුතරෙකට තේරෙනකම් හොදම දේ තේරුම් ගිය අය රටෙන් පිටවෙන එක.
@p.dparamananda4471
@p.dparamananda4471 Жыл бұрын
ඔය රට වල රාජ්‍ය පාලනය ,මහජනයා හා පාලකයො අතර සම්බන් ධය ,රට පාලනය කරන හැටි ,නීතියේ පාලනය ,අධ්‍යාපනය ,ආගම් ,වැනි තොරතුරු හැකියාවක් ඇති නම් කියන්න (අසීරු කරුණක්
@pks9457
@pks9457 7 ай бұрын
ඔය දෙන්නට ගොඩක් ස්තුතියි මම හරිම ආසයි බලන්න මම ක් ග්‍රීසියේ හිටියා වූවත් හිට්ලර් ට කිසිම කෙනෙක් කැමති නෑ ඒ රටේ සොල්දාදුවන් මරණයට පත් කලාට මගේ එෆ් බී පිටුව ට ෂෙයාර් කරන්න කැමතියි ඕගොල්ලන්ගෙ අවසරය ඕනේ ස්තූතියි..,🙏🇱🇰👏
@ajithmanthilaka4199
@ajithmanthilaka4199 Жыл бұрын
ඔබතුමා හරි, මමත් හමුදාවේ හිටියා.ඇත්තටම අපි හමුදාවට ගියේ පඩියකට,රැකියාවකට, නමුත් ලංකාවේ ඒ ත්‍රස්තවාදින් අපිට විරැද්දව යුද්ද කරේ කිසිම වේතනයක් නැතිව,. හමුදාව වේවා, ත්‍රස්තවාදින් වේවා අපි හැමෝම මිනිස්සු. වසර පහෙන් මම හමුදාවෙන් ඉවත් වුනා,. සමහර දේවල් අපිට ඇස් වලින් දකින්න බැරි නිසා,....හැම මනුස්සයම සටන් කරන්නේ අසාදාරනය වෙනුවෙන්, මැතක අරගල කරෙත් අසාදාරනය වෙනුවෙන්,.... යුද්ද කරන්නේ මොඩයෝ, ජීවත්වෙන ටිකකාලේ හැම මනුස්සයෙකටම රටකටම ජාතියකට මිනිස්සු ගරැ කරලා සාකච්චා මාර්ගයෙන් ප්‍රශ්න විසදාගත යුතුයි,.. කවුරැ හරි කියනවනම් කොල්ලෝ හමුදාවට ගියේ රට වෙනුවෙන් කියලා,...ඒක අමුලික බොරැවක්,....
@lokewatesudanthaka
@lokewatesudanthaka Жыл бұрын
ඔබේ අවංකත්වයට ගරු කරනවා අජිත්
@hemapalamanathunga7436
@hemapalamanathunga7436 Жыл бұрын
අදහස් දැක්වීම අදහන්නත් බැහැ වගෙයි,ඔබතුමාට බොහොම ස්තූතියි.
@PriyankaPrabath-bx1qp
@PriyankaPrabath-bx1qp Жыл бұрын
😂😂😂
@chandrathilaka4442
@chandrathilaka4442 Жыл бұрын
සහොදරය විිඩියෝව අවසන් වනකමිි බැලුවා මම හිතන්නෙ බටලන්ද වගේ වදකාගාර මිිටත් වඩා දරැනුයිි ඒවා ගැන දන්න අය තවමත් රට පාලනය කරනවා ඒනිසා කෙසේ හෝ තොරතුරැ අරගෙන ඒ සිහිවටන සැදිය යුතුයි ඒ වාගේ දෙවල් ආයෙත් නොවන්න මම ඔබෙිි අදහසට 100% එකගයි හිටිිලර් මැරැවෙ ගොඩක්ම පිටරට අය අපේ අය මැරැවෙ අපේම උන් එතනයි වෙනස
@lokewatesudanthaka
@lokewatesudanthaka Жыл бұрын
ඔව් ඔබ හරියටම හරි බටලන්ද, එලියකන්ද වගේ වද කඳවුරු වල තරම් වද බන්ධන දීල මැරුවෙ නෑ හිට්ලර්. හුඟක් අය මරන මොහොත වෙනකම් දැනගෙන හිටියෙම නෑ මරන්න ගෙනියන බවවත්. ඒත් ලංකාවෙ වද කඳවුරු වල ගොඩාක් දරුනූ විදියට අපේම අයව අපේම අය විසින් ගොඩාක් සාහසික විදියට සති ගණන් වද දීලම ඉබේ මැරෙන්න ඇරියා. ඒක තමයි තිත්ත උනත් ඇත්ත
@hemapalamanathunga7436
@hemapalamanathunga7436 Жыл бұрын
ජර්මනියේ හිට්ලර්ගේ ඝාතක කඳවුරු, ලංකාවේ වදකඳවුරු.,
@-Hunter_Zolomon--Zoom-
@-Hunter_Zolomon--Zoom- Жыл бұрын
ඇත්ත කතාව , මොනවා කරන්නද අ⁣පෙ මිනිස්සුන්ගෙ මෝඩ කමට , බටලන්දයා ණයක් ගත්තත් රතිඤ්ඤා දානවා , අනේ පව් ඉතිං උං 😥
@chandraperera9151
@chandraperera9151 10 ай бұрын
බොහොම ස්තුති ඔබ දෙපලට❤
@malaabeywardena5886
@malaabeywardena5886 Жыл бұрын
කවදාවත් කිසි කෙනෙක් මේ වගේ vedio ගෙනෙන්නේ නැ. So thank you very much. හොඳම දෙයක් තමයි ලන්කාව ගැන කතා නොකිරීම. ඒ තරම් එපා වෙනවා. කවදා හැදේවිද.
@dheeraswasthika4212
@dheeraswasthika4212 10 ай бұрын
මේ විස්තර කිරීම හරිම පැහැදිලිය්...ස්තූතියි ඔබට...
@Radhavimoksh
@Radhavimoksh Жыл бұрын
මේවා පෙන්වන්නෙ ඒ රටට හොඳ නායකයෙක් බිහිවුනු නිසා. අපේ රටේ අපරාධ වහන්නෙ එන එන නායකයො අපරාධකාරයො නිසා
@kavindunavod825
@kavindunavod825 6 ай бұрын
@mortzkizshikesh9375 nodann mgul kywan ntw htpn bruwa
@dimanthanipuna2656
@dimanthanipuna2656 Жыл бұрын
අපේ රටේ වෙනස තමයි සියලුම වදකාගාරවල නිර්මාතෘවරු තමයි මේ අපේ රට පාලනය කලෙත් කරන්නෙත් අයියේ මේ ඔක්කොම යාලුවනේ අයියේ
@ruwanganialagiyawanna3710
@ruwanganialagiyawanna3710 Жыл бұрын
Anne athth thata hrima vedanawk dukak danuna mehemawath pennanawakta obata pin
@-Hunter_Zolomon--Zoom-
@-Hunter_Zolomon--Zoom- Жыл бұрын
ඇත්ත කතාව 😥
@bandumithrajayasingha2925
@bandumithrajayasingha2925 Жыл бұрын
බොහොම ස්තුතියි .. ලෝකයේ හිටපු කුරිරුම ආඤා්දායක වූ, හිට්ලර් ගේ ක්‍රියාවන්ගෙන් පිරුණ ..මෙවැනි වදකාගාරයක් පෙන්වීම ගැන.. ජර්මනියේ ..ජනතාව අදටත් නම කියන්නට අකමැති මෙවැනි දුෂ්ඪ පාලකයකුගේ එම මේලේජ්ජ ක්‍රියාවන් රැගත් සත්‍ය තොරතුරු ලෝකවාසී සංචාරකයින්ට දැක බලාගැනීමට සැලැස්වීම ...ජර්මන් ජනතාවට ස්තුතියි .." ඒවගේම ලෝකයට ආදර්ශයක් දෙමින් පවසන්නෙ..අද ජර්මන් ජනතාව.. පිලකුලෙන් යුතුව හෙලාදකින බව නොවේද...?..එවැනි දියුණු සමාජයක් ..හිමිකරගෙන සිටින ජර්මනිය කතාකරන්න වත් අකමැති හිට්ලර්ව අනුගමනය කරමින්..වහසිබස් දොඩන රනිල්ලා.. තවමත් ජීවත්වන්නෙ..19 වැනි සියවසේ නොවෙයිද..?😢😢
@Radhavimoksh
@Radhavimoksh Жыл бұрын
19 නෙවෙයි උන් ඉන්නෙ ගල් යුගේ.
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
@@Radhavimoksh ඒක ඇත්ත
@bandumithrajayasingha2925
@bandumithrajayasingha2925 Жыл бұрын
@Mortzki zshikesh මමනම් එහෙම හිතන්නෙ නැහැ .." ජර්මනියේ ඒ කාලෙ තිබුන දියුණුව ලෝකයේ අන් රටවල් අභිබවා ගිහින් තිබුනබව තහවුරු වුනා. යුදෙව් විරෝධී සටන කිසිම පදනමක් නැහැ .." හිට්ලර් ගේ පියා ඔස්ට්‍රියානු යුදෙව්වෙක් බව පසුව සොයාගෙන තියෙනවා මවට නොසැලකූ වරදට ඔහු පියාට වෛර කලාලු..." අයින්ස්ටයින් පවා පැනයන්නෙ..හිට්ලර් ගේ අනුවන කම් නිසා.."
@mohamedfareed3075
@mohamedfareed3075 Жыл бұрын
Hitler balla den spaye meri mari ipadenava ethi minimaru balla
@Jmkays66
@Jmkays66 12 күн бұрын
@@bandumithrajayasingha2925 හීනෙන් තමයි . ජර්මන් ජනතාවගෙ හිතෙ ඔවුන් එලියට කියන්නැති උනාට හිට්ලර් ගැන ගවුරවයක් තියෙනවා. ජර්මන් ජනතාව ඒත් ඒක කෑ ගගහා කියන්නෑ. මොකද හිට්ලර් යුදෙව්වො මරපු නිසා. ඒත් හිට්ලර් ජර්මන් ජනතාව වෙනුවෙන් කරපු හැමදෙයක්ම නිසා ජර්මන් ජනතාව කෑ ගහල නොකියන ආදරයක් ගවුරවයක් ඔහුට තියෙනවා
@chamikajayawardena525
@chamikajayawardena525 Жыл бұрын
38:38😂😂 මගේ අම්මෝ ඒක කියෝපු ගමන් මාමට අපේ මහ රජාණෝව මතක් උනේ නැද්ද😂😂 පපුවට තුන් පාරක් ගහගෙන මේක පළමුවත් දෙවනුවත් හෙවනුවත් මව්බිම කියලා මේක රට ජාතිය බේරගන්න තියෙන අවසාන අවස්ථාව කියලා රට්ටු රවට්ටන හැටි 😂😂 ආයේ වෙනසක් නෑ හිට්ලර්ගෙ නරක ටික ඔක්කොම තියෙනවා අපේ දේසපාලුවන්ට😂😂
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
අම්මෝ ඒක 🤪
@satharadisawa
@satharadisawa Жыл бұрын
ගොඩක් ස්තුතියි,අපි නොදන්න තොරතුරැ ගෙන ආවාට.
@warnakitulgoda5706
@warnakitulgoda5706 Жыл бұрын
ඔබට ෙගාඩක් ස්තුතියි .වටිනා විස්තර ඉතාම පැහැදිලිව දැන ගත්තා .එ ව ෙග්ම ඔබ ෙග් විවෘත අදහස් ඉතා අගය කරනවා .අෙප් ර ෙට් වදකාගාර කරලියට එන්ෙන් ජන්ද වලදි පමනයි පිලිස්සුනු මල සිරැර අතරන් රැකියාවලට කාලයක මතකයන් තවම තිෙයනවා ඔබට නැවතත් ස්තුතියි
@vipuladassanabuththala484
@vipuladassanabuththala484 Жыл бұрын
ඔබතුමාගේ අදහස් බොහොම වැදගත් ශිෂ්ට සම්පන්නයි..🙏🏼🙏🏼🙏🏼💐🌹🌺🌸🌻🌼☺️🙂
@divinejourney-official50
@divinejourney-official50 Жыл бұрын
බෞද්ධ දර්ශනය අනුව ,,, පෙර ප්‍රණගාත අකුසලය කරපු පිරිස් වෙන්න ඇති මේ... ඒ විපාකය ගෙවන්න සුදුසු කාලේ ඉපදිලා දඩුවම වින්දා , හේතු පල දහම ,,, අපි ප්‍රන ගාත පවට එහි විපාකයට බිය විය යුතූයි !!! 🙏🏻🥲
@palithap170
@palithap170 Жыл бұрын
ඔබ තුමාට ගොඩාක් පිං අපිට ජවිතේට ගිහින් බලන්න බැරි හිටිලර්ගේ වදකාගරය පෙන්නුවාට මම ඔබ තුමාට හිස නමා ගරැකරනවා 🙏
@muhrizdeen7280
@muhrizdeen7280 Жыл бұрын
😫😫😫😫
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
නිකං බෑ පඬුරක් ගැට ගහලා බාරයක් වෙන්න වෙයි
@JeoDanial
@JeoDanial 5 күн бұрын
@@palithap170ජර්මනියට යන්න ඔනෙ නෑ ශ්‍රීලංකාවේ හිට්ලර්ගෙ වදකාගාර ඇති තරම් ලංකාවෙ තියෙන්නෙ ගිහින් බලන්නකො
@champz6917
@champz6917 Жыл бұрын
සුදන්තක අයියේ රූප රාමු එක්ක ඔයා රූපයෙන් වචනයෙන් දෙන පණිවිඩය පට්ටම වැදගත්... ❤ ලන්කාවෙ අපිට ගොඩක් දේවල් වැරදිලා මග ඇරිලා
@hemapalamanathunga7436
@hemapalamanathunga7436 Жыл бұрын
වැරදිලා මග ඇරිලා නෙවෙයි පාලකයො වරද්දවලා මංමුළා කරලා, නන්නත්තාර කරලා. එකිනෙකා බෙදවලා විනාශ කරල. සමගි කරල එකට ගොනුකරන්නාට චෝදනා කරල හිරේ දමනව.
@charikadeepani1417
@charikadeepani1417 Жыл бұрын
හොල්මන් ඇති දවල්ටත් , පව් දෙයියනෙ ඒ අය! 😢😢😢 ඔබ තුමාට ස්තුතියි!!!
@bandusirivithanage194
@bandusirivithanage194 Жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තුති යි හිතට දුකයි .ඇගටත් පන නැ.
@maddadius1689
@maddadius1689 Жыл бұрын
ලංකාවේ බටලන්ද වදකාගාරය මතක් වුණා
@හෙලමහාරාවනාපරපුර
@හෙලමහාරාවනාපරපුර Жыл бұрын
යලි කිසිදිනක එවන් යුගයක් නොඒවා මැරුණු සියලු දෙනාටම නිවන්සුවය ලැබේවා ඔබ දෙපලටම ගොඩාක් ස්තුතියි ❤❤
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 11 ай бұрын
අපිටත් හරිම ආසයි සුදන්තක uncleගේ videos බලද්දි. මේ දේවල් ඇත්තටම අපිට හීනයක්. ගොඩක් ආසයි මේ වගේ travel කරන්න. සැබෑකරගන්න පුලුවන් වෙයිද කියලා අපි හිතන්නේ.
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 Жыл бұрын
හරිම වැදගත් විඩීයෝ එකක් සර්.ගොඩක් දේවල් දැන ගත්තා.හරිම සතුටුයි.ඇත්තටම සර් ඔය වදකාගාරය න් පැනගන්න කටවත්ම බැරි වෙලාද.හරිම ඛේදවාචකයක් නේද සර්.මට නම් හිතෙනවා රූට හොල්මන් ඇති කියලා.....හරිම වටිනවා සර්....👍👍💯💯❤️❤️
@MGMPEIRIS
@MGMPEIRIS Жыл бұрын
මෙහෙම වැදගත් දේවල් බලනවා නම් ඔබ තුමාගේ චැනල් එකෙන්ම විතරයි. ස්තුතියි අය්යේ
@devidtelo6555
@devidtelo6555 Жыл бұрын
පළවන ලෝක යුද්ධය සහ දෙවන ලෝක යුද්ධය ගැන සම්පූර්ණ පැහැදිලි කිරීමක් වෙනම වීඩියෝ එකකින් කරන්නකෝ.... ස්තූතියි ❤❤
@lokewatesudanthaka
@lokewatesudanthaka Жыл бұрын
කරන්නම්
@atherasithuwili
@atherasithuwili Жыл бұрын
ස්වයං විවේචනයක් නොමැති ජාතියක් කවමදාවත් ලෝකයේ ඉදිරියට ගමන් කරන්නේ නැත. අප රටේ මිනිසුන් මහා උජාරුවෙන් කතා කරන තිස් වසරක යුද්ධය පිළිබඳව ඔවුන්ගේ ආකල්ප ඉතාම පටු ආකල්ප බව මෙවැනි දර්ශන තුළින් මනාව ඔප්පු වී ඇත. ඔබගේ අදහසට මා එකඟ වන්නේ ඒ නිසයි.
@uddikaanuruddha2091
@uddikaanuruddha2091 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට. අපිව දැනුවත් කරනවට...
@dammipriya6121
@dammipriya6121 11 ай бұрын
පපුව පිච්චෙනවා 😢මාත් අවුරුදු ගානක් බලාගත්තේ හංගේරියා උපන් ඔස්ට්‍රියා හරහා ඊශ්‍රායල් වලට ආපු සීයා කෙනෙක්..මේ වගේ වදකාගාරවල එයාගේ අම්මවයි සහෝදරියෝ හතර දෙනයි මරලා .. .. එයයි තාත්තා යි ජිවිතේ බේරන් ඇවිත් ඊශ්‍රායල් වලට.. පව් ඒ මිනිස්සූ 😢 මීට මාස හයකට කලින් සීයා නැති උනා ඒ වෙනකන්ම සීයා ඒ වෙනුවෙන් දුක් උන් වාර අනන්තයි 😢 බොහොම ස්තුති ඔබට 🙏
@mohamedshakir-eu2lp
@mohamedshakir-eu2lp Жыл бұрын
ඔබගේ අදහස් ඉතාමත්ම අගේ කොට සලකමි.ජර්මනිය හෝ ලංකාව කියා අපි වෙන් කර නොසිතුය යුතුය. ලංකාවේ ටයර් සෑයවල් අපට අමතක නැත.ඒවාට හවුල් වු අය අදත් ඡීවතුන් අතර ඇත.
@imvtharuka
@imvtharuka Жыл бұрын
හරිම ආසාවෙන් ඉන්නෙ Deutschland ඇවිත් හැමදේම දකින්න බෝඩර් පනින්න ❤😊
@lpkdeshapriya2187
@lpkdeshapriya2187 Жыл бұрын
ඔයාගෙ හදවත වගේ හදවත් ලංකාවෙ තව තව ඉපදෙන්න ඕන..ඔයා හරියටම හරි.❤❤
@udenaranasinghe1707
@udenaranasinghe1707 Жыл бұрын
සුදන්ත ඔබ දන්වා ද හිට්ලර් ට තාමත් ජර්මනන් කාරයෝ ගොඩාක් කැමැති ඒ ඔහු ගොඩාක් විද්වතුන් ගෙන් වැඩ ගත්තා
@sisithal
@sisithal Жыл бұрын
බොහොම වටිනවා මේ වගේ තැනකට ගිහින් කරපු කතාව සහ දර්ශන❤❤
@lalithweerasinha6136
@lalithweerasinha6136 Жыл бұрын
ඉතාම වටිනවා ලංකාවේ ඉන්න ලිං මැඬියන්ට කෲර එකාධිපතියෙකුගෙ වැඩ පෙන්නුවාට. බටලන්ද වධකාගාරය පවත්වාගෙන ගියෙත් කෲර ඒකාධිපති මනසක් ඇති මිනිසුන් තමයි
@-Hunter_Zolomon--Zoom-
@-Hunter_Zolomon--Zoom- Жыл бұрын
ඇත්ත කතාව , මොනවා කරන්නද අ⁣පෙ මිනිස්සුන්ගෙ මෝඩ කමට , බටලන්දයා ණයක් ගත්තත් රතිඤ්ඤා දානවා , අනේ පව් ඉතිං උං 😥
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰
@gaminisusajee8467
@gaminisusajee8467 Жыл бұрын
JR jayawardana ge vidayakaya okkoma minissu marala damma Thawama JR ge awathara RATA Palanaya karanawa Me awasana mohotha
@yakdehiarachchigeravindra9421
@yakdehiarachchigeravindra9421 Жыл бұрын
හිම්ලර් විතරක් නෙමෙයි. S. S. අයික්මාන් කියන්නෙත් ඒ වගේ ම දරුණු මිනීමරුවෙක්. Good video 😍Thanks 🌹ජයවේවා! ජයෙන් ජය ම වේවා!👍🙏
@tasshanthi
@tasshanthi 11 ай бұрын
Vety
@tasshanthi
@tasshanthi 11 ай бұрын
Vety
@tasshanthi
@tasshanthi 11 ай бұрын
Very
@tasshanthi
@tasshanthi 11 ай бұрын
Very Gold😊😅 Po
@lahirumadushan4464
@lahirumadushan4464 Жыл бұрын
යුදෙව්වන් ට අමතරව තව කව්රුන්ද හිට්ලර් මැරුවේ....පොඩ්ඩක් විස්තරයක් දාන්නකෝ
@anuradhasamarakoon4636
@anuradhasamarakoon4636 Жыл бұрын
අයියෝ පිස්සු වගේ, මීට කලින් Auschwitz වදකාගාරයෙ වීඩියෝ එක මතක් වුනා. කොච්චර දරුණු ම්ලේච්ඡ වැඩක් වුණත් ඒ සිදුවීම් නොසගවා ලෝකයටම පෙන්නන්න වගේම වටිනාම පණිවිඩයක් දෙන්න තරම් බුද්ධිමත් මිනිස්සු. අවංකකම ආඩම්බරයි ජර්මන් මිනිස්සු ගැන. ඒ වගේම ඔබටත් බොහෝ ස්තූතියි.
@gjayaneetha
@gjayaneetha Жыл бұрын
අපේ පාලකයෝත් හිට්ලර්ට දෙවෙනි නැහැ. කාලකන්නි
@pemasiriweerasinghe6433
@pemasiriweerasinghe6433 Жыл бұрын
ස්තුතියි දෙන්නටම.
@akilasewwandi3351
@akilasewwandi3351 Жыл бұрын
ගොඩාක් ස්තූතී..... මේ වීඩීයෝ එක ගෙනාවට ගොඩක් දේවල් දැන ගත්තා බලා ගත්තා❤
@AnupaSamudra
@AnupaSamudra Жыл бұрын
ගොඩාක් වටිනව මේතොරතුරු ස්තුතියි ඔබට ❤
@NuwanthikaFernando
@NuwanthikaFernando Жыл бұрын
❤❤❤ ස්තූතියි
@ranjithdikkubura6221
@ranjithdikkubura6221 Жыл бұрын
සුදා සහෝ සැබෑවටම ඔබට ආයුබෝවන්
@princeisha1234
@princeisha1234 Жыл бұрын
ලංකාවේ බටලන්ද වධකාගාරයත් ඔය වගේම වෙන්න ඇති නේද. 😖 ලංකාවෙත් හිට්ලර් ජනාධිපති වෙලා 💔
@Niroshfootage
@Niroshfootage Жыл бұрын
බට ලන්ද වගෙ තව එවා ලංකාව පුරා තියෙනව
@-Hunter_Zolomon--Zoom-
@-Hunter_Zolomon--Zoom- Жыл бұрын
ඇත්ත කතාව , මොනවා කරන්නද අ⁣පෙ මිනිස්සුන්ගෙ මෝඩ කමට , බටලන්දයා ණයක් ගත්තත් රතිඤ්ඤා දානවා , අනේ පව් ඉතිං උං 😥
@AmuthuRatakmeka
@AmuthuRatakmeka 10 ай бұрын
ඇත්තටම ගොඩාක් පිං නොහිතපු පැත්තත් මේ විදියට ගෙනත් දුන්නට
@piyadasabandaranayake
@piyadasabandaranayake Жыл бұрын
👍 ගොඩක් වැදගත් , thanks
@munasinghemanel9373
@munasinghemanel9373 Жыл бұрын
බොහොම.ඉස්තුතියි.සර්..අයේ.ගිහින්.තව..තැනක්.පෙන්නුවට..යලිත්.ඔවෙනි..නපුරන්.සාහසිකයන්..ලොවට.නොයිපදේවා.😥😱
@wajirawansaalvis2968
@wajirawansaalvis2968 11 ай бұрын
Good gentleman! Show everything his experience to Sri Lankans. I wish your kindness. I'm Alves,from Mathara srilanka.
@maheshindikawijekoon3129
@maheshindikawijekoon3129 Жыл бұрын
ස්තූතියි සුදන්ත .......
@kapilsds7
@kapilsds7 Жыл бұрын
ලංකාවෙනම් වදකාගාර කරපු උන් රටේ මුල් පුටුවේ වාඩිවෙලා.රට්ටුන්ට ගානක්වත් නෑ.
@-Hunter_Zolomon--Zoom-
@-Hunter_Zolomon--Zoom- Жыл бұрын
ඇත්ත කතාව , මොනවා කරන්නද අ⁣පෙ මිනිස්සුන්ගෙ මෝඩ කමට , බටලන්දයා ණයක් ගත්තත් රතිඤ්ඤා දානවා , අනේ පව් ඉතිං උං 😥
@H100R-w8n
@H100R-w8n Жыл бұрын
ඩකවු වල හිම්ලර් මැරුණට ලංකාවේ බටලන්ද වධකාගාරේ රනිලා අද මෙහෙ ජනාධිපති..
@Radhavimoksh
@Radhavimoksh Жыл бұрын
හැමදාම ජීවත් වෙන්නලු හිතාගෙන ඉන්නෙ
@kapilsds7
@kapilsds7 Жыл бұрын
@@Radhavimoksh 2045 වෙනකම් ඉන්නවා කියලත් කියන්නේ 😁
@hemapalamanathunga7436
@hemapalamanathunga7436 Жыл бұрын
@@kapilsds7 2048 දී දැනටත් වඩා ඉහලින් නිදහස සමරන්න ඕන කියන්නෙ.
@kapilsds7
@kapilsds7 Жыл бұрын
@@hemapalamanathunga7436 එදාට මල් වෙඩි වෙනුවට මල්ටිබැරල් ගහනවලු රට වටේටම
@-Hunter_Zolomon--Zoom-
@-Hunter_Zolomon--Zoom- Жыл бұрын
ඇත්ත කතාව , මොනවා කරන්නද අ⁣පෙ මිනිස්සුන්ගෙ මෝඩ කමට , බටලන්දයා ණයක් ගත්තත් රතිඤ්ඤා දානවා , අනේ පව් ඉතිං උං 😥
@naleemsam8353
@naleemsam8353 Жыл бұрын
ගොඩක් වටිනවා ඔබෙගේ මේ වීඩියෝ පෙල 👍👍👍
@pdusharamadurangaparanaman8075
@pdusharamadurangaparanaman8075 Жыл бұрын
You are so lucky ayya ,,, ඔයාගෙ vedios හරිම ආසාවෙන් බලන්නේ ,, ගොඩක් ස්තුති ඔයාට ,, තෙරුවන්සරනයි
@DarshanaBandara-zx4pe
@DarshanaBandara-zx4pe Жыл бұрын
ජනගහණය පාලනය කරන්න ආපු සොබාදහමේ ම නිර්මාණයක් හිට්ලර්❤ලෝක ස්භාවයක් ඒක,දැන් ඉන්නේ පුටින්😢 කොරෝනා,ඉබෝලා
@lalithweerasinha6136
@lalithweerasinha6136 Жыл бұрын
හිට්ලර් බලයට පත්වුණේ මහජන චන්දයෙන්. පසුව තමයි ඒකාධිපතියෙක් වුනේ. මේ ගැන අවදියෙන් නොහිටියොත් ලංකාවේත් මේ දේම සිද්ද වෙන්න පුලුවන්
@hemapalamanathunga7436
@hemapalamanathunga7436 Жыл бұрын
ඔබේ වීඩියෝව නම් ගැලපෙනම කාලෙ තමයි ඉදිරිපත් කරල තියෙන්නෙ. ස්තූති කරන්න වචන නැහැ. හරියට වටිනා වීඩියෝවක්. කියල නිමකරන්න බැහැ. ඔබතුමාට අනේක වාරයක් බොහොම ස්තූතියි.
@sunilabeythunga873
@sunilabeythunga873 Жыл бұрын
ඉතිං ඔයාට ගොඩක් ස්තූතියි මේව පෙන්නුවට දෙන කවුද මෙහෙම වීඩියෝ කරන්නේ
@nethahinsa3570
@nethahinsa3570 Жыл бұрын
වීඩියෝ කරන්නේ එයාමයි. Selfi stick ෆෝන් එක රදවන සෙල්ෆි පොල්ලක් අධාරයෙන්
@වයිට්හැකර්
@වයිට්හැකර් Жыл бұрын
හායි ලංකි අක්කියෝ කොහොමද ඔයාට ගොඩක් දවසකින් දකින්නත් ආසයි දෙන්නත් එක්ක පරිස්සමෙන් ගිහින් එන්ඩෝ ❤️🙏
@ashalankie8231
@ashalankie8231 Жыл бұрын
හොදයි මල්ලී ❤
@badabada6684
@badabada6684 Жыл бұрын
අයියේ ඔයාගෙ වීඩියෝ හැම එකක්ම මම බලනවා මම ආසම මාතෘකාවක් තමයි හිටිිලර් කියන්නෙ ඔයාගෙ පලවෙනි වීඩියෝ එකත් හිටිිලර් ගැන තමයි කරේ මට මතක විදියට අවුටිිවිෂ් වධකාකාරය ගැන හැමදාම හොඳ වීඩියෝ කරන්න ශක්තිය ධෙර්‍ය ලැබේවා ඔයාටයි ලංකි අක්කාටයි බුදු සරණයි ආදරෙයි අයියා නියමයි superb 💙💙💜️💜️💜️💕💕💕♥️♥️❤️❤️❤️❤️👍👍👍👍👍💐💐💐💐🔥🔥🔥🔥☸️☸️☸️☸️✝️✝️✝️✝️
@sumithjayasinghe9370
@sumithjayasinghe9370 Жыл бұрын
අවුට්ස්විච්....වීඩියෝ එකත් කලින් බැලුවා ඔබ තුමා දාපු...මේවා හරිම වටින වැඩ.ලගට ගිහින් බලන්න බැරි අයට...
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 Жыл бұрын
මම හිතුවේ අද වීඩියෝ එක නෑ කියලා.නියමයි සර් බලලාම කමේන්ට් කරන්නම්.👍👍💯💯❤️❤️
@nandanamahipala9741
@nandanamahipala9741 Жыл бұрын
ඇත්ත අපේ වැරදි තෙරුම් ගන්න ඕන මම එකගයි ඔබට
@asanthadayananda5105
@asanthadayananda5105 Жыл бұрын
Video එකේ 30 වෙනි විනාඩියේ වගේ ඔබ කියපු කතාව ඉතාමත් වටිනවා.. ඒ කතාව සමග 100% එකගයි 👍👍👍
@pctechprasantharoshan872
@pctechprasantharoshan872 Жыл бұрын
❤🧡💙💚💜️❤️💖👍.කතාව හරියටම හරි.ඒත් LTTE එකේ අය සමරන එකේ අවුලක් දකිනවා.එයාලා බස් වලට,කොච්චිය වලට බොම්බ තියලා මැරුවෙ අහිංසකයන්ව. මොනවා උනත් එයාලව, එයාලගෙ දෙමවුපියන්ට එයාලගෙ දරුවො මොන වැරැද්ද කලත් ,වටිනවා.
@pradeepgunarathne.9581
@pradeepgunarathne.9581 Жыл бұрын
සුදන්තක මාමේ ඔයාගෙ දරු පවුල LTTE එකෙන් කපල කොටල මැරුවනම් ඒ මිනීමරු කොටි සාමාජිකයන් සමරන්න ඕනේ කොහොමද?? මලක් තියලද පහනක් පත්තු කරලද නැත්නම් වෙන කොහොමද? ඔයාම යෝජනා කරන්න.LTTE කියන්නෙ මානව සංහතියටම නිගාවක් ගෙනදුන් අතිශය ම්ලේච්ඡ කල්ලියක්.මෙවැනි අදහස් දැක්වීම් පිලිබඳ ඉතා කණගාටුයි .
@LakmalLakmal-v7w
@LakmalLakmal-v7w Жыл бұрын
Ekagai 👍
@pctechprasantharoshan872
@pctechprasantharoshan872 Жыл бұрын
@@pradeepgunarathne.9581 අපිට එයාලා සමරන්න බෑ තමයි.ඒක කරන්න පුලුවන් එයාලගෙ අයට නෑදැයන්ට.හැබැයි අපිට පුලුවන් ආයේ ඒවගේ යුද්දයක් ඇති නොවන්න පුංචිම පුංචි දෙයක් කරන්න .හැමොම එක්ක සහජීවනයෙන් ජීවත් වෙනඑක
@ewanvevo5491
@ewanvevo5491 Жыл бұрын
හරි අද රෑට ආතල් එකේ බලන්න video එකක් තියනව මරු 🔥🔥🔥
@nimmiii99
@nimmiii99 Жыл бұрын
තමුසේ තිරිසනෙක්ද. මොක ක්ද මේ වීඩියෝ එකේ ආතල් එක.
@ewanvevo5491
@ewanvevo5491 Жыл бұрын
@@nimmiii99 මම මේ video එක තාමත් බැලුවෙ නෑ. ඒත් මම මේ ඔයාගේ comment එකට reply එකක් දෙන්න ආවෙ... මම මේ comment එකේ කියල තියන දේ වැරදියට තේරුම් අරං නිකං comment section එකේ ටිපර් පාක් කරන්න එපා...✌️✌️ මම මෙතන ආතල් එකේ බලන්න පුළුවන් කියලා තියෙන්නේ sudanthaka මහත්තයාගේ වීඩියෝ එකක් බලල WW2 කාලෙ වෙච්ච දේවල් ගැන අලුත් දෙයක් ඉගන ගන්න පුලුවන් නිසා සහ මම WW2 කාලෙ වෙච්ච දේවල් ගැන ටිකක් උනන්දුවෙන් ගොයන කෙනෙක් නිසා. හරිද....✌️✌️✌️ ⚡නැතුව මම මිනිස් ජීවිතයක වටිනාකමක් දන්නෙ නැති සක්කිලි තිරිසනෙක් නෙවෙයි⚡ Thank you....
@kapilsds7
@kapilsds7 Жыл бұрын
@@ewanvevo5491 කමෙන්ට් එක දැක්කම මමත් බයඋනා.😉
@jesnikooky6564
@jesnikooky6564 Жыл бұрын
ස්තූතියි
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 11 ай бұрын
ඔබ සමඟ සම්පූර්ණයෙන් එකඟයි. Pro. රාජ් සෝමදේවයන් නිතර සිහිපත් කරන දෙයක් තමයි ඉතිහාසේ අපේ අතින් වුන වැරදි වලින් පාඩම් ඉගෙන ගත යුතුයි කියන දේ. එවිට තමයි වර්තමානය වඩා සාර්ථක කරගත හැකිය කියන දේ.
@haresanpadewela1562
@haresanpadewela1562 Жыл бұрын
මහත්මයා ඔයා මගේ ජීවෙතේ ට නොදැකපු ඉතාමත් ‌වැදගත් වීඩියෝවක් පෙන්නුවෙ ඔබට‌ ස්තුකරන්න වචන මදි ඔබ ‌මනුෂ්ෂ‌ ජාතියට‌ අයිති අවංක නිරබීත මහත්මයෙක් ඔබට දෙවියන් වහන්සේගේම පිහිටයි බුදුසරණයි ගොඩාක් ස්තූතියි ජයවෙවා
@nilminidamayanthi4991
@nilminidamayanthi4991 Жыл бұрын
අදත් විඩියෝ එක ගොඩක් වැදගත් ..නියමයි
@welandagedonsunilsantha8812
@welandagedonsunilsantha8812 Жыл бұрын
ඔබතුමාගෙ කතාව ඇත්ත, ලංකාවෙ ඉන්න මිනිස්සු කිසිම පසුතැවීමක් නැති පුදුම අහංකාර, නූගත්, ලැජ්ජාවක් නැති ජාතියක් ......හැමෝම නෙවෙයි ඒත් බහුතරයක් .....වැඩි ඈතක නෙවෙයි 2019 පාස්කු දවසෙ පල්ලියට ආපු මිනිස්සුව සමූල ඝාතනය කලේ කව්ද කියලා දැන දැන ම ඒ මිනීමරුවො කරේ තියාගෙන ජෝගි නටන,....මහ තිරිසන් මිනිස්සු ඉන්න රටක්..... අපේ රටට අද මෙහෙම වෙලා තියෙන්නේ ඒකයි ......😢😢😢
@backsidenotok
@backsidenotok Жыл бұрын
31 වෙනි විනාඩියේ කියන ආකාරයට 1977/1983/1988-89 ජේවීපී උන් කල අපරාද සහ ඒ කාලේ ඒවාට උඩ ගෙඩි දුන් Unp ආංඩුවේ කෙරුවාව පෙන්වන්න ඕනි. LTTE ත්‍රස්තවාදීන් කල අපරාද තව තවත් ලෝකෙට පෙන්වන්න ඕනි. ඇත්තටම කාලයත් එක්ක ලෝකයාගෙන් අමතක වෙලා යන මේ රටේ ඒ මහා අපරාදත් ආයේ ආයේ මතක් වෙන්න මිනිස්සුන්ට පෙන්වන්න ඕනි. 👍👍👍
@backsidenotok
@backsidenotok Жыл бұрын
කව්ද ඔබ ඒ කියන අපරාද කාරයා?
@malaniperera5163
@malaniperera5163 8 ай бұрын
Obata godak thenks. apita mewa balanna slasuwata. Oba kiyana deth hariyata hari. Lankawa wenuwen mama oyata garukaranawa.
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 10 ай бұрын
Vielen danke !
@nilukbo8782
@nilukbo8782 Жыл бұрын
ඊශ්‍රායලය පලස්තීන යුද්දය ගැන දකිනකොට.හිට්ලර් ගැන හොයා ගන්න හිතුනා .ගූගල් සර්ච් කරල බලනකොට මේ වීඩියෝ එක මට අහම්බෙන් හම්බුනා .හිට්ලර් කියන්නේ කවුද කියලා පොඩි කාලේ අහල තිබ්බට ඇත්ත විස්තරේ දැනගත්තෙ මේ වීඩියෝ එකේn.ගොඩක් ස්තූතියි ඔබතුමාට.
@vimukthisadharuwan7595
@vimukthisadharuwan7595 Жыл бұрын
යුරෝපයේ මිනිස්සුන්ගේ හිත් කොච්චර සුන්දරද....ඒ උනාට මෙච්චර මිනිස්සු මැරෙනවා දැක,දැක හිට්ලර්ගේ ඔළුව කුඩුවෙන්ඩ වෙඩි තියන්ඩ එකෙක් ඉදලා නැති හැටි.ඇත්තටම පට්ට දුකයි..... 😠💔
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
අවාසනාවක ඇත්ත කතාවක් 😭 ඒ ගැන නම් මමත් ගොඩක් කල්පනා කලා. මේ තිරිසනා ඉවරයක් කරලා දහස් ගණනක් ජීවිත බේරා ගන්න එකෙක් ඉදිරිපත් වෙලා නෑ. ඒ කියන්නේ උන්දෑ මිනිස් හිත් වලට පොවපු විස. හරියටම කිව්වොත් සම හරක් ආගමික විශ්වාස වගේ.
@vimukthisadharuwan7595
@vimukthisadharuwan7595 Жыл бұрын
@@Sandakathmini01 ඒක හරි... 😢💔
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
@@vimukthisadharuwan7595 ස්තුතියි ඔබට. 🌏 යහපතම උදා වේවා.
@jayalathchanidu8320
@jayalathchanidu8320 Жыл бұрын
Ow ne wirudawa kisi kenek idiripath wela ne
@adeeshadilshan2500
@adeeshadilshan2500 2 ай бұрын
කොටින්ව සමරන්න ඕන කියපු එකටනම් එකග වෙන්න බෑ අන්කල්.මොකද උන් මිනීමැරුවේ අපේ රට දෙකට කඩන්න.හාමුදුරුවෝ කඩුගලා මරලා දැම්මා,බඩ දරු අම්මලගේ බඩේ හිටපු පොඩි දරුවෝ බඩකපලා අරගෙන කෑලි කෑලි කරා.අහිංසක මිනිස්සු මැරුවා.වැඩිය ඕන නෑ උන් උන්ගෙම මිනිස්සු මරලා දැම්මා.උන් ආවේ මගේ රට කඩන්න කෑලි වලට.එහෙම උන්ව සමරන්න කියලද අන්කල් ඔයා කියන්නේ.අනෙක ඔතන මැරුන මිනිස්සු ඔක්කොම යුදෙව් අය.ඒ අය කරපු මරද තමයි යුදෙව් වෙලා ඉපදීම.නැතුව කිසිම වරදක් කරේ නෑ ඒ අය.ඒ වගේ අහිංසකයින්ව සමරන්න පුලුවන්.මොකද ඒ නිරපඅරාදේ මරපු නිසා.ඒත් කොටි හැත්ත කොහොමද සමරන්නේ.උන්ව දැක්ක තැන මරලා දාන්න ඕන.මොකද උන් ත්‍රස්තවාදීන් නිසා
@lumbiniwijerathne6873
@lumbiniwijerathne6873 Жыл бұрын
ඔබතුමාට ගොඩක් pin
@rohanslmax8834
@rohanslmax8834 11 ай бұрын
Aiyai akkai hodha deayak karannea apita enna vidhiyak naanea godak thnks
@santhajayakody4505
@santhajayakody4505 Жыл бұрын
බොහොම ස්තුතියි 🌹❤
@udagedarabuddhikanuwansama7007
@udagedarabuddhikanuwansama7007 Жыл бұрын
ස්තූතියි....
@kennethwarnarathna3286
@kennethwarnarathna3286 Жыл бұрын
මියගිය අය සමරන්න ඤාතීන් ට සහ මිතුරන්ට පුළුවන්. ඒත් ඒ අයගේ ක්‍රියා කාරිත්වය සහ අරමුණු අගය කිරීම සාධාරණ ද යුක්ති සහගතද කියා සිතා බලන්න. ඒ අතරම සමාජයට අකටයුත්තක් විනාශයක් කරපු දේශයට ජාතියට මනුෂ්‍ය ජීවිත වලට හානිකල පුත්ගලයන් සහ ඔවුන්ගේ දර්ශනය සැමරීම සහ අගයකිරීම වැරදිය යයි කියන්නේ ඔවුන් නිසා නිරපරාදේ අගතියට පත් දහස් ගනන් මනුෂ්‍ය න් සහෝදර සහෝදරියන් බව අමතක කරන්න එපා. කුමණ අරමුණක් වෙනුවෙන් හෝ නිසා යම් ජන සමූහයක් හෝ අහිංසක ජීවිත විනාශ කරනවනම් ඔවුන් මනුෂ්‍යයන් ට විරුවෙක් නෙවේ. එක් පාර්ශ්වයක ට සතුරෙක් තවත් පාර්ශවයකට විරුවෙක් වුවද පොදුවේ මනුෂ්‍ය න් වෙනුවෙන් මනුෂ්‍ය වර්ගයාට මහා අපරාධ කල අයෙක් පොදුවේ ජනතාව වෙනුවෙන් සටන් නොකොට රටකට ජාතියකට එරෙහිව බලය ලබාගැනීමේ භූමිය අයිති කරගැනීමේ අරමුණු නිසා මනුෂ්‍ය ජීවිත දසවද දී මරාදැමූ කවරෙකු හෝ සතුරෙක් මිස විරුවෙක් හෝ තවත් මනුෂ්‍යයකු නොවන ලෙස සිතන්න සිදුවෙන්නේ ඒ සතුරන් ගෙන් බැට කෑ පිරිසට පමණක් ද? එහෙත් තමන්ගේ රටේ පවතින අපරාධකාරී ඒකාධිපති දරුණු දූෂිත පාලනයකට විරුද්ධව සටන් කර මිය ගිය අයෙක් වුවද සාමාන්‍ය ජනතාවට හානියක් ජීවිත විනාශ කලායැයි කියමින් ඔහු අපරාධ කාරයෙක් බව එම දූෂිත පාලකයන් විසින් ජනතාවට ලෝකයට හඳුන්වා දෙනව. ඒකත් වරදක් නමුත් විරුවෙක් වන්නේ රටේ සාමාන්‍ය ජනතාව රැකගනිමින් ඔවුන්ගේ අභිවෘද්ධිය උදෙසා යුක්තිය උදෙසා ඕනෑම සන්නද්ධ කණ්ඩායමකට හෝ පාලනයකට විරුද්ධව සටන් කර එහෙත් විරුද්ධ පාර්ශ්වයේ සාමාන්‍ය ජනතාවට හානි නොකොට මිය ගිය අයෙක් බවයි මට සිතෙන්නෙ. මගේ අදහස් වැරදි නම් එය පහදන්න.
@gamagechandimal1718
@gamagechandimal1718 Жыл бұрын
එල් ටී ටී ඊ එකේ අයත් පඩියට තමයි යුද්ධ කළේ. නැතුව පිනට නෙවෙයි. සමහරුන්ව බලෙන් බඳවා ගත්ත වුණත් ඒ හැමෝටම පඩි ගෙව්වා, පවුලේ අයට ගෙවල් හදලා දුන්න, එල් ටී ටී ඊ කවුරුවත් නොමිලේ, පිනට, යුද්ධ කළේ නැහැ. දෙමළ මිනිස්සුන්ව මැරුවේ ලංකාවෙ හමුදාවෙන්වත් රජයෙන්වත් නෙවෙයි. රටේ නායකයෝ කවුරුවත්දෙමළ මිනිස්සු මරන්න අණ දුන්නේ නැහැ,හිට්ලර් කළා වගේ.ඒව කළේ ප්‍රභාකරන්. හිට්ලර්ට යුදෙව්වන්ව සංහාරය කරන්න ඕන වුණා. ලංකාවෙ දෙමළ මිනිස්සුන්ව සංහාරය කරන්න කාටවත් උවමනා වුණේ නැහැ. හිට්ලර් විසින් මරපු මිනිස්සුන්ව සැමරුවට ඔය රටේවත් වෙන රටකවත් හිට්ලර්ව සමරන්නේ නැහැ. ඒකට ඉඩ දෙන්නෙත් නැහැ. නමුත් ලංකාවෙ යුද්දෙන් මියගිය අය සමරනවා කියල කරන්නෙ ප්‍රභාකරන්ව සමරන එක. ඒකට ඉඩ දෙන්න බැහැ. හිට්ලර්ව සමරන්න බැහැ වගේම ප්‍රභාකරන්ව සමරන්නත් බැහැ.
@lokewatesudanthaka
@lokewatesudanthaka Жыл бұрын
ජර්මනියේ හිට්ලර් සමරන්න ඉඩ නොදෙන්නේ ජර්මානු ජාතිවාදය සම්පූර්ණම අහෝසි කළ යුතු නිසයි. සුළුජන සංහාරය කළේ ජර්මානු මහ ජාතියයි. ලංකාවෙ දෙමළ ත්‍රස්තවාදයයි ජර්මනියෙ දේයි කිසිසේත්ම සමාන දෙකක් නෙවෙයි.
@hemapalamanathunga7436
@hemapalamanathunga7436 Жыл бұрын
හදවතින්ම එකඟයි. මොලේ පෑදුවාට ඔබට බොහොම ස්තූතියි.
@-Hunter_Zolomon--Zoom-
@-Hunter_Zolomon--Zoom- Жыл бұрын
ඌ ගොඩක් කීවෙ බටලන්දයා ගැන බන් , උබ කියන කතාවෙ ඇත්තක් තියෙනවා ඒත් LTTE එකටත් බලෙන් ගත්තෙ දෙමළ ගම් වල හිටපු කොල්ලො , උන් අබාධිත නෙවෙයි මොනව වුනත් උන්ට කාගෙවත් සරණක් නෑ , ප්‍රබාකරන කියන්නෙ නරුමයෙක් ඒක හරි ඒත් ඒ වෙලාවෙ මැරුණ අහිංසක පවුල් වල දෙමළ ජනතාව සමරන්න අවස්ථාවක් දෙන්න ඕන ... JVP එක ගැන කීවොත් ඒක වෙනම කතාවක් , මූ කියපු එක හරි තමා , හරිනම් බටලන්ද එහෙමත් ඔහොම පෙන්නන්න ඕන ජාතික කෞතුකාගාරයක් කිරලා , වැඩේ කියන්නෙ දැන් ඒක පවත්වාගෙන ගියපු එකානෙ රටේ ජනාධිපති , LTTE එකේ අනිත් පැත්ත තමා JVP එකේ උනේ , විජේවිර තමා නියම නායකයා , පුතානෝගෙ පියානොයි , බටලන්දයයි උගෙ මාමයි තමයි නියම හිට්ලර්ලා 😥
@Imtheboss6905
@Imtheboss6905 Жыл бұрын
Today video is very important and interesting. thanks for uploading videos like this❤
@Niroshfootage
@Niroshfootage Жыл бұрын
විඩියො එක බලනකොට හිතට මාර සනීපයක් එනව.ඒ වටපිටාව එක්ක..❤❤❤❤🎉🎉🎉
@anuradharmasiri8723
@anuradharmasiri8723 Жыл бұрын
සුදන්තක අයියේ ඔයා අපිට ලොක්ක සහ ලොක්කගේ වැඩ වැඩ බලන්න සැලැස්සුවා.අපේ පවුලේ සාමාජිකයින් කදුලු පිරි දෙනෙතින් මේ video බැලුවේ.ඉතාමත් සංවේදී අවස්ථාවකට ලක්වූ අවස්ථාවක්.අපේ පාසල් අධයාපනය ඔයා සජීවි කලා.ලංකි අක්කත් එක්ක මහ සොහොනකට ගිහින් කල මේ video එක මාරයි.1988 මම o/l කරන කාලේ ටයර් බෙල්ලේ දාලා බෙල්ල කපලා වැටවල් වල ගහලා කරපු සංහාරය ලංකාවේ පාලකයින් හංගනවා. රටේ බුද්ධිමත් තරුණ පරපුර විනාශ කලේ මේරටේ දේශපාලකයින්.දැන් එක වෙනස් කලයුතුමයි
@manekawijesuriya1730
@manekawijesuriya1730 Жыл бұрын
ලංකාවේත් වධකාගාර තිබුණු කාලයක් තිබුනා !
@amilajayakodi7156
@amilajayakodi7156 Жыл бұрын
thank you very much aiya god bless you( both of you)
@suhairjiffry7436
@suhairjiffry7436 Жыл бұрын
Niyamai aiye.godak vatina video ekak.hema video ekakma balanawa oyalge.eth meka gosak sanwedi video ekak.apita lokaya pennana obata godak pin godak sthuti.
@menakamadhushanka4648
@menakamadhushanka4648 Жыл бұрын
ඔබේ අදහස හරී...
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 35 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 147 МЛН
Wait… Maxim, did you just eat 8 BURGERS?!🍔😳| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
මරණයේ දොරටුව | Auschwitz Concentration Camp - Part 2
13:37
Europaye Api - යුරෝපයේ අපි
Рет қаралды 336 М.
ඇයි හිට්ලර් මේව හැදුවේ?
17:44
බුලිය 𝔹𝕦𝕝𝕚𝕪𝕒
Рет қаралды 80 М.
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 35 МЛН