තාත්තා මැරුනත් මන් මගෙ ගමන යනවා | ඇය මෙතෙක් කාහටවත් නොපැසු කථාව | Sudarshika Mehenin Wahanse

  Рет қаралды 221,734

Kaputa's

Kaputa's

Күн бұрын

තාත්තා මැරුනත් මන් මගෙ ගමන යනවා | ඇය මෙතෙක් කාහටවත් නොපැසු කථාව | Sudarshika Mehenin Wahanse
#Sudarashika_mehenin_wahanse
#Over_cut
#trending_one
#trending_vlog

Пікірлер: 240
@Kaputas
@Kaputas 3 жыл бұрын
විඩියෝ එක බලන හා චැනල් එකට පිවිසෙන් ඔබ සැමගෙන ආදරයෙන් ඉල්ලනවා අපෙ චැනල් එකත් එක්ක එකතු වෙන්න කියා. #Subscribe 10.000 Traget එකට යැමට ඔබ සැමගෙන් ආදරණිය උදව් උපකාර අවශ්‍යය... ස්තූතිය !
@kushandiroopasinghe6751
@kushandiroopasinghe6751 3 жыл бұрын
මහනුවර උත්තරා තෙරනින් වහන්සේ සමගත් මෙවන් හරවත් කතාබහක යෙදෙන මෙන් ඉල්ලා සිටිනවා ❤️හිත නිවෙන්නේ මේව අහපුවාම💙
@lisansadamsiluni3752
@lisansadamsiluni3752 3 жыл бұрын
මේ ආරන්නය කොහෙද
@eshanaeshana4155
@eshanaeshana4155 3 жыл бұрын
Abo utth
@msdesilva4698
@msdesilva4698 3 жыл бұрын
පිංවත් මෙහෙණින් වහන්ස පියතුමා මෑනියෝ පවා සසරින් එතර කිරීමට හැකිවන තීරනයක් ගෙන මහණ දම් පුරන ඔබවහන්සේ බලාපොරොත්තුවන මාර්ගඵලයට ඉක්මනින්ම ලගාවීමට ලැබේවා......
@dextarsriyan3367
@dextarsriyan3367 3 жыл бұрын
මාරයගෙ බැදීම් වලින් ඇත්වෙලා මරයා පරද්දන්න ගත්ත උතුම් තිරනය ඔබ වහන්සෙ සොයන නිවන පාර්ත්නා කරන්න්නවු බොඩියක් මුලදි අවබොද වේවා !!!සාදු !!! සාදු !!! සාදු !!!
@sssddd4854
@sssddd4854 3 жыл бұрын
අනේ අමිමා අඩන තරම් 😢 බලන්න බැරි තරම් දුකයි. තාත්තට හයියෙන් අඩන්න බැරි නිසා හිතෙන් අඩනවා. දුක් වෙන්න ඵපා. මේ පින්වත් මෙහෙනින්වහන්සේ ඔබලාව සංසාර දුකින් ඵතර කරනවාමයි.🙏🏻🙏🏻🙏🏻
@athulapriyadarshna2505
@athulapriyadarshna2505 3 жыл бұрын
උතුම් බුදු ගුණ බලයෙන් නිවනට මග පෑදේවා
@priyankasenanayake4015
@priyankasenanayake4015 3 жыл бұрын
මෙහෙණින් වහන්සේගේ උතුම් පැතුම් ඉටුවේවා! තෙරුවන් සරණයි!
@NihalRajapakse
@NihalRajapakse 3 жыл бұрын
තෙරුවන් සරණින් මෙ කෙළවරක් නැති සසර ගමන නවත්න මෙ ලැබුනු මනුෂ්‍ය ආත්මය උපයොගි කරගෙන ධම්මානු ධම්ම ප්‍රතිපදාවෙන් හොදින් සම්මා සම්බුදු රජාණන්වහන්සේ අනුශාසනා කල පරිදිම මහණදම් පුරමින් චතුරාර්‍යය සත්‍යය අවබොධය පිණිසම කටයුතු කරන ලෙස ප්‍රර්ථනා කරමි.
@commenter1111
@commenter1111 Жыл бұрын
ආගමක් ඔලුවෙ තියන් නොබැලුවත් මේ අපි ගෙවන සාමන්‍ය ජීවිතෙ ඇත්තටම පල රහිත දුක සහිත දෙයක්....ඒක තේරුන් අරන් අපි මේ දුවන තරගෙන් අයින් වෙලා ජීවිතේ වෙනස් විදියකට ගත කරන්න තීරනෙ කරන්නත් ලොකු ශක්තියක් තියෙන්න ඕනෙ...
@chandanarajapaksha649
@chandanarajapaksha649 3 жыл бұрын
බුදුසරණයි සසර ගමන යහපතක්ම වේවා.!!
@udenisandaya5161
@udenisandaya5161 2 жыл бұрын
මමත් අසයි කසාවතට මැණියණි.මට මේ ජීවිතය එපා වේලා තියෙන්නෙ. 🙏මමත් යනවා..සාදු!🙏
@nilukasanjiwani732
@nilukasanjiwani732 3 жыл бұрын
තෙරුවන් සරණයි සුවපත් වේවා මෙහෙණින් වහන්ස 🙏🙏🙏
@skumari3584
@skumari3584 3 жыл бұрын
මටත් මැරුන ම කව්රු වෙයි ද කියලා බය හිතෙනවා මම ත් 8 වසරෙ තාම මාත් ආසයි මහන වෙන්න
@sanjiwasanjiwa8824
@sanjiwasanjiwa8824 Жыл бұрын
නම මොකක්ද ඔයාගෙ
@kaveeshanethmi9888
@kaveeshanethmi9888 Жыл бұрын
මම 9 වසරෙ. මාත් ආසයි පැවිදි වෙන්න. ඒත් අම්මයි තාත්තයි කැමති නැ 😔. දැන් ඒක ගොඩක් අමාරුවෙන් අමතක කරල ඉන්නෙ.
@LdLalitha
@LdLalitha 28 күн бұрын
Matath mahana wenna oni
@nuwanmihiranga2092
@nuwanmihiranga2092 3 жыл бұрын
බලන විටදි මේ කතාව කදුලු සලා හැඩුවැකි..... සසරේ දුක හදුනාගත් ඇයද විශාකාවකි..... මනාලියක් දකින සිහිනේ සැබෑ කරලා අම්මගේ..... පිං කද යනවා සතුටින් උතුම් පැවදි දිවි මගට... මෙහෙණින් වහාන්සේ ඔබේ සියලු ප්‍රාර්ථනා ඉශ්ට වේවා... බුදු සරණයි....
@prarthanasewwandi9349
@prarthanasewwandi9349 3 жыл бұрын
හතර වරිගයම නිවනින් සැනසීම ලබත්වා...
@madushikamadushika4623
@madushikamadushika4623 2 жыл бұрын
මාගේ එකම පැතුම මෙම මාර්ගයට පිවිසීමයි..බුදු සරණයි !!!උතුම් නිර්වාණය අවබෝධ වේවා !!!
@taichilo5751
@taichilo5751 11 ай бұрын
I am Malaysian Chinese. Don't understand Sinhala, but very interested in this beautiful nun story. I would be very grateful if English subtitles could be added to share it with more people around the world. 🙏🏻🙏🏻🙏🏻
@janakasilva1899
@janakasilva1899 3 жыл бұрын
ඔබ වහන්සේ ට නිවන් මග පූර්ණ වේවා දීර්ඝායුෂ
@deepikakumari1606
@deepikakumari1606 3 жыл бұрын
තෙරුවන් සරනින් ඔබ වහ⁣න්සේගේ ගමන සාර්ථක වේවාඅමා මහ නිවන් මග අවබෝධ වේවා !!!!!
@සලාදේ-න1ථ
@සලාදේ-න1ථ 3 жыл бұрын
අම්මගේ කඳුල සතුටු කඳුලක් වේවා දියණිය පින්වන්තයි ඇය බුද්ධ ශ්‍රාවිකාවන් වීම ගැන සතුටු වන්න
@plitehuawhuaw8248
@plitehuawhuaw8248 3 жыл бұрын
මෙහෙනින් වහන්සේ නිදුක් වෙවා නිරෝගී වෙවා සුවපත් වෙවා දිර්ඝයුුස ලබත්වා තේරුවන් සරනයි
@thilankaharshani1500
@thilankaharshani1500 3 жыл бұрын
ඔබ වහාන්සෙ සොයන නිවන්මගට යාමට හැකි වේවා 🙏🙏🙏🙏🙏
@nihalsenadeera8896
@nihalsenadeera8896 3 жыл бұрын
තෙරැවන් සරණයි..මෙහෙනින් වහන්සේ ට..සොයන නිවන් මගෙ ඉක්මනින් හමුවේවා.
@lihinikumaragekusumalatha8327
@lihinikumaragekusumalatha8327 3 жыл бұрын
මාත් ආසයි මාහන වෙන්න 🙏🙏🏼 මහණ වෙනවා කවුරු එපා කිව්වත් මම මගෙ ගමන යනවා මොකද මෙ සංසාරේ දුකයි මට එක මෙ සමාජෙ දිහා බැළුවාම එක තෙරනවානෙ 🙏🙏🙏🙏🙏
@HeshanHshan
@HeshanHshan 3 жыл бұрын
ane fuoo samajya diha neme ata ati satien terom aran
@chandanichandani7318
@chandanichandani7318 2 жыл бұрын
Ane hodai.mage puthath mahana vela inne bs hoda adahasak
@amayanugawela8151
@amayanugawela8151 3 жыл бұрын
උතුම් වූ නිර්වාණ සුවය සාක්ෂාත් වේ්වා 🙏🙏🙏🙏🙏🙏🙏
@hdhackeryt5715
@hdhackeryt5715 Жыл бұрын
මටත් බයයි ඊලග ආත්මෙ කවුරු වෙයිද කියල මන් තාම හත වසරෙ මටත් ආසයි මහන වෙන්න🙏🙏🙏
@rajeewdissanayake9465
@rajeewdissanayake9465 3 жыл бұрын
Mehenin wahansa me lokayama suwapath karanna. Siyalu sathwayo dukin mudawaganna. Obawahanseta teruwan saranai!
@SP-fj6tu
@SP-fj6tu 2 жыл бұрын
මටත් බය හිතෙනව,මැරුනම කවුරු වේවිද කියල.මාත් ආස නෑ මේ ගිහි ජීවිතයට.🙏🙏🙏🙏🙏
@tpthilakarathna5021
@tpthilakarathna5021 3 жыл бұрын
බුදු සරණයි මෙහෙනින් වහන්ස 🙏🙏🙏
@mewanmanjusri5161
@mewanmanjusri5161 3 жыл бұрын
🙏🙏🙏🙏🙏 උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා
@umeshanethmi2717
@umeshanethmi2717 2 жыл бұрын
උතුම් බුදු ගුන බලයෙන් නිර්වානයට ලගා වේවා
@vijithasamarasinghe1569
@vijithasamarasinghe1569 3 жыл бұрын
අමාමහ නිවන් මග අවබෝධ වේවා..
@janeiuae5751
@janeiuae5751 3 жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏 එහෙමයි පිංවත් මෙහෙණින්වහන්ස සමිමා සමිබුදු සරණයි
@kelanithissa7334
@kelanithissa7334 2 жыл бұрын
සාධු සාධු සාධු මෑණියනි චතුරාර්‍යසත්‍ය අවබෝධ වේවා ...නිවන් අවබෝධ වේවා ..සාධු සාධු සාධු
@PmS-ln1vj
@PmS-ln1vj 3 жыл бұрын
බුදුසරණයි මෑණියනි
@anomaan2999
@anomaan2999 3 жыл бұрын
තෙරුවන් සරණයි oba වහන්සේට 🙏🙏🙏
@nalanidammika3351
@nalanidammika3351 3 жыл бұрын
Teruwan saranai 🙏🙏🙏 mehenin wahansata පාඩුවේ mahana dam puranna ida denna yana ගමනට bada karanna epa 🙏🙏🙏
@taraasha6876
@taraasha6876 3 жыл бұрын
Mulu lokayatama hoda aadarshayaka...oba wahansege drama deshana updas aseemata balapotothu wen sitinawa...oba vahanseta uthum nirwanaya labewa...theruwan saranai🙏🙏🙏🙏🙏🙏
@dilujasilva4861
@dilujasilva4861 3 жыл бұрын
Siyalu badeema atha harinne sitha diyunu karanne harima amarui.namuth pera sasare kala pin hethuwen ea wasanawa oba thumiyata labuna.me jivithe dukaka.badeema wagakeema me konde me hamadema dukaka.uthum u budugunr balayen ea uthum u parama sathuta niwane me athama bawedima oba thumiyata labewa pinwath mehenin wahanse.mathu athma bayaka mt me loke siyalu denatath me duk sasaren ethara vemne wasanawa labewa.🙏🙏
@nimeshsandaruwan1095
@nimeshsandaruwan1095 3 жыл бұрын
තෙරුවන් සරනයි 🙏🙂
@diluwamax8411
@diluwamax8411 2 жыл бұрын
බුදු සරනයි මෙහෙනියනි
@indu3155
@indu3155 3 жыл бұрын
තෙරැවන් සරනයි 🌺💮🌹🌼🌼🌹💮🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌹💮🌺🙏🙏
@dilsharandilini6380
@dilsharandilini6380 3 жыл бұрын
බුදු සරණයි 🙏🙏🙏🙏🙏
@mdchandana2233
@mdchandana2233 3 жыл бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු බදුසරනයි මෑනියනි
@diyoneranda1695
@diyoneranda1695 3 жыл бұрын
According to my view, if we do something good or give something to someone for their benefit, you shouldn’t expect ANYTHING AT ALL out of that action, in this life neither in your next life. If you expect your next life to be better for the sake of what you did in this life, it’s call a BUSINESS. In Sri Lanka, most people do PIN BUSINESS. Do good and expect a better next life, simply giving and getting, what is religious there? Do good if it makes you happy. That’s all. No expectations later this life nor in your next life.x
@georgessafi9813
@georgessafi9813 3 жыл бұрын
තෙරැවන් සරනයි
@indikarosan4101
@indikarosan4101 3 жыл бұрын
මෙහෙනින් වහන්ස ඔබට බුදු සරණයි
@somasoma7582
@somasoma7582 2 жыл бұрын
budu saranai sasara gamana yahapathakma wewa sadu sadu sadu mehenin wahanseta
@An-dg1lw
@An-dg1lw 2 жыл бұрын
English subtitle please? I would love to know what she is saying. Anyway, she looks so pure innocent and very peaceful.
@beulahrajakaruna5253
@beulahrajakaruna5253 Жыл бұрын
In brief. This Rev. Nuns desire of a monastic life since she was age 4/5. On seeking permission from a senior monk, who assmed it was just a childhood fantasy. The Rev. Discouraged decided that she will continue with the practice of Dhamma even as a lay person. Further even with restrictions from parents she pursued her mission of nobility. Neighbours also tried to stop rev. Pursuing ordination. As her father weeped of the fear of leting go, the rev. Made him understand that her journey is not a selfish path, But one to clense any karmic build up within the family such as genrational karma and eternity for parent. As a "cutural belief" Rev. Was also requested to remain a lay person untill the younger sibling a sister gets married. Rev. Then realisd that too was an attachment (bandeema) (tied down). Still in pursut of a higher calling, did not hold back and moved on to realise her child hood imagination. ... My opinion.. While others who prevented her are the ones in "fantasy" an illusion.... Once again evidence that there will always be evil, challanges and tie-downs holding one back from "realisation" over "reality"... In a modern context, that is a real #hustle. Namaste.
@vineethasamarakoone7954
@vineethasamarakoone7954 3 жыл бұрын
Sil Mother, you have attained the path of Nirvana🙏
@naifm
@naifm 3 жыл бұрын
Please remove this video, Otherwise we have to submit copyright claim, Thank you !
@pramodpriyankara1065
@pramodpriyankara1065 3 жыл бұрын
Budu saranai maniyani
@sheltonsenadeera4556
@sheltonsenadeera4556 3 жыл бұрын
අනෙ හරිම ..පින් වන්ත මෙහෙනින් ..වහන්සේ ..නමක් ...ඔය ..ම්හිරි...කට ..හඩින්..අපිට .බන.. අසන්න ...පුලුවන් ..වේවා ...හරි ලස්සනයි ..මහා ..සන්වර..බවක් .....පින්..වත් ... මෙහෙනින් වාහන්සෙට ...උප ...තින්ම.....අරන් ...ඇවිත් ....ඔබ ..හදපු .........මවටත් ..පියාටත්....මෙම අත්මයයෙදිම ..එ.පින ..අත්.වෙවා.......ඔබ ...බලාපොරොත්වන.උතුම් .මර්ග..පල..අවබොද .....වෙවා .. තෙරුවන් ..සරනයි ...මම ඔලබොඩුවෙ shelton සේනාධීර
@suneethasenarthna9863
@suneethasenarthna9863 3 жыл бұрын
Ikmaning oba wahansata Mey sasara gana Nima Kara ganimata hakiwewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼
@travelwithnirooo1028
@travelwithnirooo1028 3 жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hansanijayalath2457
@hansanijayalath2457 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@sachininadeesha5131
@sachininadeesha5131 3 жыл бұрын
තෙරුවන් සරනයි ඔයට.
@YOUR_LOCAL_WERIDO706
@YOUR_LOCAL_WERIDO706 3 жыл бұрын
Theruwan saranai Maniyani.
@Froggy.creative2490
@Froggy.creative2490 3 жыл бұрын
තෙරුවන් සරණයි!
@dhanushikapiyadharshani4916
@dhanushikapiyadharshani4916 2 жыл бұрын
Budusaranai maniyani!!!
@susanthikasubasingha4094
@susanthikasubasingha4094 Жыл бұрын
Mageth බලාපොරොත්තුව .🙏🙏🙏
@dbuddika27
@dbuddika27 3 жыл бұрын
Theruwan saranai mehenin wahansa.
@apsarahansamali5405
@apsarahansamali5405 2 жыл бұрын
Akke oya gana mata dukai evagema sathutui .oyata theruvan saranai.oyage demaupiyantath theruvan saranai.🙏🙏🙏💗💗💗
@anosa123anosa9
@anosa123anosa9 3 жыл бұрын
Pinwath mehenin wahanseta utum chaturarya sattya darmaya awaboda wewa awaboda wewa sadu sadu saduu 🙏🙏🙏🌹
@lionalgunathilaka665
@lionalgunathilaka665 2 жыл бұрын
නිවනම සැලසේවා ඔබට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shaheedali1840
@shaheedali1840 2 жыл бұрын
Budu saranai meniyani ...maage ass waling kadulu aawaa...
@piyumimekhala438
@piyumimekhala438 3 жыл бұрын
සාදු සාදු සාදු .උතුම් වු නිවනම ලැබේවා.🙏🙏🙏
@darmarathna148
@darmarathna148 3 жыл бұрын
Saadu saaadu saadu. Mehenin wahanseta nirwana margaya ikmaninma pasak wewa.🙏🙏🙏🙏
@sumuu8315
@sumuu8315 3 жыл бұрын
බුදුසරණයි 🙏🙏🙏
@sewwandhisaubagya6278
@sewwandhisaubagya6278 3 жыл бұрын
බුදු සරනයි 🙏🙏
@rohinipushpakumari8850
@rohinipushpakumari8850 Жыл бұрын
බුදු සරණයි නිර්වානය ලැබෙවා
@chanu702
@chanu702 3 жыл бұрын
Uthsawayak tyanna netuwa mahana wenna berida Budusaranai Obata🙏🙏🙏
@rumeshpradeep5697
@rumeshpradeep5697 3 жыл бұрын
Theruwan saranai meniyane!!!
@nimeshikadesilva7217
@nimeshikadesilva7217 3 жыл бұрын
බූදූසරණයි🙏
@danindupinsara5056
@danindupinsara5056 3 жыл бұрын
Theruwan saranai oba wahanseta.
@dildila7736
@dildila7736 3 жыл бұрын
Budu sarani
@dorakumburesirirathana5996
@dorakumburesirirathana5996 3 жыл бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස
@abegunawardhananalinda9887
@abegunawardhananalinda9887 3 жыл бұрын
බුදු සරණයි
@chithrasenanayake485
@chithrasenanayake485 2 жыл бұрын
Mama Katholkayk NegobowalBridewela Hair Cutting Kerala Ammage Athata Denawita Amma ma'am Senehasing Ekigasagasa Adanawa Matah Hariyata Aduna MeheninWahansege Hitha GalakdaKiyala Hithuna MamVaridida Danne NahaThruwan Saranai
@dhipanirajapaksha815
@dhipanirajapaksha815 3 жыл бұрын
Budusaranai
@kasunwanasinghe9151
@kasunwanasinghe9151 2 жыл бұрын
මෑනියනි ඔබතුමිය ශ්‍රේස්ටය්. හැබැයි ඔබතුමිය හොයන දුකට හේතුව පොතේ නෑ . ප්‍රතිපදාව තුලින් විමුක්තිය සොයාගත යුතුය් . ඔබතුමිය තරුනය්. අහන්න මේක ඇස ගැටුනොත්. මේ දේශනා නිවනටම ඔබතුමිය ගෙනියය්.
@shiraniperera3536
@shiraniperera3536 2 жыл бұрын
සාදු.සාදු.සාදු
@SagarikaSaga-lp9vp
@SagarikaSaga-lp9vp Ай бұрын
Anemaget prtanva. Ekmanin niwanawabodaweva bs obawahnseta
@pamithmaleeshaparanavithan4760
@pamithmaleeshaparanavithan4760 3 жыл бұрын
සසර කල කිරිලා ගියපු කෙනෙක් කවදාවත් camer එකක් ඉස්සර ඉන්නේ නැ. මේ බලාපොරොත්තු වෙන්නේ ප්‍රසිද්දිය ද?
@sithumwarnakula9699
@sithumwarnakula9699 3 жыл бұрын
ඇත්තක් තියෙනව ඔබේ කතාව..
@NoName-qe4yl
@NoName-qe4yl 3 жыл бұрын
Hm ow ✌️
@supuniperera4008
@supuniperera4008 3 жыл бұрын
Karakirimak kianne mahana wnwa kiana de newe.mahana wenne awabodayen.kalakirimak newe.
@pamithmaleeshaparanavithan4760
@pamithmaleeshaparanavithan4760 3 жыл бұрын
@@supuniperera4008 සතර පෙර නිමිති දැක සිදුහත් කුමරු abinishkramanaya කරේ avabodayenda.කලකිරීමෙන් ද?
@pamithmaleeshaparanavithan4760
@pamithmaleeshaparanavithan4760 3 жыл бұрын
@@supuniperera4008 අවබෝදය කියන්නේ කලකිරීමෙන් midenne කෙසේ දැයි දැන සිටීම වෙ
@isurudilhan2513
@isurudilhan2513 3 жыл бұрын
Teruwan saranai
@chandra2838
@chandra2838 Жыл бұрын
🙏🙏🙏oba whansheata uthum chathurarreya sakteya darmaya awabothema weawa🙏🙏🙏
@ramyalatha692
@ramyalatha692 3 жыл бұрын
budu.saranai
@aroshaiduwara5949
@aroshaiduwara5949 2 жыл бұрын
Ane sadu sadu sadu sadu sadu ....
@sasankas7668
@sasankas7668 3 жыл бұрын
Tharuwan saranai maniyane
@susanthakumara9024
@susanthakumara9024 3 жыл бұрын
Budu saranai
@sachinthana9211
@sachinthana9211 2 жыл бұрын
මාත් මහන වෙනම ආසයි... ගෙදරින් ඉඩ දෙන්නේ නැ 🥺
@gimanikokila5566
@gimanikokila5566 3 жыл бұрын
Ube gamana සාර්ථක wewa🙏🙏🙏🙏🙏🙏
@mallikasrilanka1402
@mallikasrilanka1402 3 жыл бұрын
🙏🙏🙏එයයි සත්‍යය
@thilanthilan3671
@thilanthilan3671 Жыл бұрын
Mahana wene loketa pennada nathnam budunge dahama nidawak karannada ane mama mam meka anumata karn na
@rashmiahinsa3137
@rashmiahinsa3137 3 жыл бұрын
බුදු සරණයි ☸️
@SriyaniMettananda-gn8me
@SriyaniMettananda-gn8me 18 күн бұрын
Monatharam Buddiy math teeranyak da gaththey,mama pathanawa sasasren etharen wanna paramı dam puranna , seyalu day anithyai 🙏🙏🙏😞🧎‍♀️🧎‍♀️
@sanjeewaniperera3312
@sanjeewaniperera3312 3 жыл бұрын
Awabodhaya nethi set ekaUnlike karala thiyenne 😏....oba vahanseta saarthakathwaya pathanava..🙏🙏🙏
@jamikadsrbestona1097
@jamikadsrbestona1097 3 жыл бұрын
බුදු සරණ යි
@kenathhansaka162
@kenathhansaka162 Жыл бұрын
Matath mahana jivitheta Enna one mehenin wahanse mata udaw karana pin
@malikapoi7585
@malikapoi7585 3 жыл бұрын
Thaathae obathumaa ammae obathumiya budundaka nivandakithvaa
@nisharajapaksha8978
@nisharajapaksha8978 3 жыл бұрын
Oba wahansega සියළු parthana etuwewa
@sawarnalatasawarnalata9969
@sawarnalatasawarnalata9969 3 жыл бұрын
බුදු.සරනයිමැනියනි👃👃👃👃👃👃👃👃
@leenairangani1311
@leenairangani1311 3 жыл бұрын
Sadu maneyane oata budusarne
@leelavijerathna7616
@leelavijerathna7616 3 жыл бұрын
Tharuwan saranai meniyanee
@roshikarasangi6142
@roshikarasangi6142 3 жыл бұрын
asai math mahana wenna help karanawa nm loku pinak
@roshikarasangi6142
@roshikarasangi6142 3 жыл бұрын
Like karala witharak madi plz hlp me
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 52 МЛН
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 12 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
මංගල ඇදුමින් පැවිදි දිවියට | viridu nalin virindu Dilmi Nawodhya
3:36
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 1,9 МЛН
මහණ වෙන්න කැමැත්තක් ඇති වෙන්න බලපාන සාධක
7:41
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 52 МЛН