මංගල ඇදුමින් පැවිදි දිවියට | viridu nalin virindu Dilmi Nawodhya

  Рет қаралды 1,826,204

Viridu Nalin විරිදු නලින්

Viridu Nalin විරිදු නලින්

2 жыл бұрын

#viridu_nalin #විරිදු_නලින්

Пікірлер: 1 200
@viridunalin
@viridunalin 2 жыл бұрын
විරිදු බලින් සහභාගිවූ අලුත්ම වැඩසටහන මෙතනින් බලන්න 👉 kzbin.info/www/bejne/iorWpqiclMaGoMk
@sujeesujee7682
@sujeesujee7682 2 жыл бұрын
matath daruwek ennawa maka balanako matath adenawa
@ajanthakumara5885
@ajanthakumara5885 2 жыл бұрын
Hi
@ragenayaa7982
@ragenayaa7982 2 жыл бұрын
Be g@@travel_vlogs996
@kumarakumara3321
@kumarakumara3321 2 жыл бұрын
@@sujeesujee7682 ් ් ෟෟ්අ්
@chamindaprabath6788
@chamindaprabath6788 2 жыл бұрын
Aa kollata dukak dunne ai aiyee aya dannawada mehema karanawa kiyala
@viridunalin
@viridunalin 2 жыл бұрын
කවදාවත් මම මෙහෙම කියලා නෑ කියලා ඔයාලා දන්නවනෙ, මේක බලනකොට මටත් ඇඩෙනවා... ඇත්තමයි❤️😢❤️😢❤️😢❤️😢❤️😢❤️
@chathuchathu2753
@chathuchathu2753 2 жыл бұрын
😥😥
@kaveta947
@kaveta947 2 жыл бұрын
ඇත්ත 😭කතාව මල්ලි හොයා ගායනා ක්‍රම💔 විදිය දැක්කම මට ගොඩක් දුක🙏 හිතලා හැදුන ඇස් වලට කඳුළක් හාවා💯 ලස්සන🇱🇰🇰🇼 මේ විරිඳුවක් ☸️බුදු සරණයි⚛☸️
@amilapradeep2422
@amilapradeep2422 2 жыл бұрын
Matath😥
@sandaaa-or4wi
@sandaaa-or4wi 2 жыл бұрын
පපුව ඇතුළෙ මහ ගින්දරක් ඇවිලෙද්දි,ඇස් කඳුළින් තෙමෙද්දි අවසානය වෙනකම් ඇහුවෙ ඒ පිංවන්ත දියණිය මෙහෙණියක් උනාම මොනතරම් පිං පාටක් ඒ මූණට එයිද බලන්න. මේක සසරේම අරගෙන එන පිං බලයක්,අම්මා අඬද්දි නොසැලී දරාගන්න තරම් ඒ හිතේ තිබ්ජ්න පිං බලය හරි ශක්තිමත්.
@thinujathinuja6303
@thinujathinuja6303 2 жыл бұрын
Matath aduna ane
@sridhammalokaviharaya9218
@sridhammalokaviharaya9218 2 жыл бұрын
හිත් ඇති මිනිසුන් විදිහට කදුළු සලමින් මේ වීඩියෝව නරඹන සියළුදෙනාට ජාති ආගම් භේදයකින් තොරව යහපතක්වේවා
@rangikamanoji2208
@rangikamanoji2208 2 жыл бұрын
😭😭😭😭😭😭😭😭😭😭😭
@hemalchandrasiri9561
@hemalchandrasiri9561 2 жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්සට....
@slbuspodda2544
@slbuspodda2544 2 жыл бұрын
👍👍👍
@Subscribe20654
@Subscribe20654 2 жыл бұрын
🙏🙏
@anuanuruddika2624
@anuanuruddika2624 2 жыл бұрын
ඇත්තටම ඇස් දෙකට කදුළු ආවා
@cahmikacahmika8047
@cahmikacahmika8047 2 жыл бұрын
මංගල ඇඳුමට වඩා චීවරයට. ලස්සනයි. සාදූ සාදූ සාදූ!!! මතු සසරේ නිවනින් සැනසීමට පාරමිතාවක් වේවා!!
@user-sh8yz9zo3w
@user-sh8yz9zo3w 2 жыл бұрын
Lasani
@sudharshanimanjula8286
@sudharshanimanjula8286 2 жыл бұрын
Amma pav
@wasanarajapaksha417
@wasanarajapaksha417 2 жыл бұрын
Sadu Sadu🙏🙏🙏🙏🙏
@wasanarajapaksha417
@wasanarajapaksha417 2 жыл бұрын
Hamotama loku udaharanayak
@lakdulisahanma1940
@lakdulisahanma1940 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sampathariyadasa2679
@sampathariyadasa2679 2 жыл бұрын
පිං වත් විශාඛාවනි..නිවන් දොරටු විවර වේවා!..unlike කරපු සැම වෛර නැත්තෝ වේවා!!!
@samdesilva8435
@samdesilva8435 2 жыл бұрын
අනේ මගේ පපුව පිච්චිලා ගියා.අනේ ඒ අම්මාට කොහොම දැනෙන්න ඇති ද ඒ වෙලාවේ...විශාකා යශෝදරා පරපුරේ පුන්‍ය වන්ත දියණියේ...ඔබට මාගේ නමස්කාරය..තෙරුවන් සරණයි
@upalivijesinha431
@upalivijesinha431 2 жыл бұрын
Riegh
@madurox126
@madurox126 2 жыл бұрын
පිපෙනු සුවද පියුමන් ඔබ යනෙන මාවතේ 🥰🥰🥰
@shiromisadamali7345
@shiromisadamali7345 2 жыл бұрын
😥😥🙏🙏🙏
@charithranruk3878
@charithranruk3878 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SurangaJayasinghaSuranga-qz6ic
@SurangaJayasinghaSuranga-qz6ic 9 ай бұрын
පව්
@hanshinitharuka6517
@hanshinitharuka6517 2 жыл бұрын
මගෙ කුසෙත් දරු පැටියෙක් ඉන්නවා..අනේ මට දැනෙන දේ....ඒ අම්මා කොහොම ඉවසුවද...කමක් නෑ අම්මේ..ඔයාගෙ දුව හතර වරිගයක් සසරින් එතර කරා...උතුම් වූ නිර්වානයම අත් වේවා පින්වත් මෙහෙනින් වහන්ස ඔබට 🙏🙏🙏🙏🙏🙏
@priyankaniroshini9387
@priyankaniroshini9387 2 жыл бұрын
godak dukaei sasaren ethara wanna duwe. Budusarani
@user-xb9ir8sr9r
@user-xb9ir8sr9r 2 жыл бұрын
සංසාරේ පුරුදු ඕවා වලක්වන්න කාටවත් බැ මගේ දුවට අව්රුදු 11 දැන් එයාට බැලු බදින්න ඕනි මහණ වෙන්න කියනවා එයා පොඩ් උනාට දුක කියන්නේ මොකක්ද කියලා දන්නවා
@user-uw2um9kb9p
@user-uw2um9kb9p 2 жыл бұрын
ඇත්තටම ඒ වේදනාවනම් කියල නිම කරන්න බෑ
@amilakasun8385
@amilakasun8385 2 жыл бұрын
බුදු සරණයි
@pgsameera7894
@pgsameera7894 2 жыл бұрын
@@priyankaniroshini9387 zz zzzzzz*333*³†*3³*†*³3,3"
@sithseya5896
@sithseya5896 2 жыл бұрын
අද නම් කදුලු ආවේ කොහොමද කියලා හිතන්නවත් බැරුව.ඒ තරම් ම සංවේදී පද පෙල.❤ ට දැනෙන පදපෙලක් නම් අයියේ ඒ ඔයා තමා.බුදු සරණයි මෑනියනි උතුම් නිරවාන ය තෙරුවන් සරණයි 🙏
@jananimadushani8262
@jananimadushani8262 2 жыл бұрын
වරෙන් මගේ රත්තරනේ අද අන්තිමා පාරට❤️ ඒකට නම් ඇඩුණා. හරිම ලස්සන නිර්මාණයක්❤
@Nupun_
@Nupun_ 11 ай бұрын
ඇත්ත 🥺❤️
@sanjeewanirajapaksha6336
@sanjeewanirajapaksha6336 6 ай бұрын
Ekanam aththa
@ireshaarundathi8035
@ireshaarundathi8035 2 жыл бұрын
හරිම ලස්සනයි. ගොඩක් පින්වන්ත පවුලක්. ඔයාලත් ලස්සනටම ගායනා කලා.
@nilukwt6796
@nilukwt6796 2 жыл бұрын
ගොඩක් ලස්සනයි එත් මගෙ ඇස්වලින් කදුලු වැටුනා ඔයලා දෙන්නත් ලස්සනට ගායන කලා
@suriyaarachchigekarunavath1141
@suriyaarachchigekarunavath1141 2 жыл бұрын
PoouutewulkhhgfdmnvOiuy
@samankumara3109
@samankumara3109 2 жыл бұрын
Iassanai
@samankumara3109
@samankumara3109 2 жыл бұрын
Mamat yannaya mahantamata
@anuanuruddika2624
@anuanuruddika2624 2 жыл бұрын
හැම අමිමෙක්ට තාත්තෙක්ට දුවට වදින්න බෑ අමිමා තාත්තා වදිනවා දකිද්දි මගේ ඇස්වල කදුළු වලින් පිරැනා පිංවත් මවක් පියෙක් ඒ දෙපල මංගල ඇදුමින් සැරසි අමිමගේ සිහිනය සැබැ කරලා මේ සසර ජිවිතේ තෙරැමි ගත් මැණියන්ට තෙරැවන් සරණයි
@lalindrakithsiri3350
@lalindrakithsiri3350 Жыл бұрын
Teruwan saranai
@punchiiskole8752
@punchiiskole8752 2 жыл бұрын
ඇඬුණා ..ඇත්තමයි.ඇයට උතුම් වු නිවන අවබෝධ වේවා!..අම්මට හිතට ශක්තිය ලැබෙන්න ඕන උහුලගන්න..❤
@shamshama541
@shamshama541 2 жыл бұрын
හරිම සංවෙදීයී ..ඇත්තටම ඇඩුනා.. ඇය මෙ සසරින් එතර වෙවා ......බුදු සරණයි ...🙏❤️
@jayanijayani691
@jayanijayani691 2 жыл бұрын
බුදු සමිඳු දෙසු දහම් මඟ පියවර තබන්නට ඔබ වාසනාවන්ත විය. Video එක බලන්න බැරිවුනා.... ඇස් කඳුලින් නැහැවිලා ගියා. ඔබ වහන්සේ ගෙන් බණ පදයක් අසන්නට මට හේතු වාසනා වේවා!! සසර කතර දුක්‌ ගිනි නිවේවා!! දුරු කතරක හිටියත් ඔබේ පාද නමස්කාර කරමි. බුදුසරණයි! බුදු ගුණ අනන්තයි!!🙏
@suseestory9656
@suseestory9656 2 жыл бұрын
දස මාසයක් දුක් විඳ මා හැදුව දුවේ මලක් වගේ ආදරයෙන් රැක්ක දුවේ අනියත ජීවිතේ තේරුම් ගත්ත දුවේ නිවනට යන්න අපටත් දොර අරින් දුවේ...♥️ හරිම ලස්සනයි.සුබ පැතුම්.
@gaganikawya3381
@gaganikawya3381 Жыл бұрын
😂😂😂😂😂😂😂😂😂😂😢😢😅😊😅🌆🌆
@deshanbandara5005
@deshanbandara5005 2 жыл бұрын
එයාගෙ හිතේ කිසිම දුකක් පසුතැවිල්ලක් නෑ. ඇත්ත තේරුම් අරන් ගත්ත තීරනයක්.අනිවාර්යයෙන් සසර කතරෙන් එතෙර්වෙයි ඉක්මනින්ම 🙏
@hansikamadushani7988
@hansikamadushani7988 2 жыл бұрын
අනිවරෙන්ම💚
@hirunithakshila7761
@hirunithakshila7761 Жыл бұрын
😥🙏🙏🙏
@user-is6cc4vx1z
@user-is6cc4vx1z 2 жыл бұрын
මෙහෙණින් වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් නිවනෙන් සැනසීම ලබත් වා 🙏🙏🙏
@priyankarajeewarathna1185
@priyankarajeewarathna1185 2 жыл бұрын
ඉතාම වැදගත් වටිනා විඩියෝ එකක්....! මා ඔබ වටිනා පුද්ගලයෙක් ලෙස අගය කරනවා.....! 🙏
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 2 жыл бұрын
නලින් සහෝදරයා නුඹට අත්වැල් ගායනා දෙන එම සොහොයුරියට අප සැම හිත සනසන්නට හොඳ හැකියාවක් ඇත .තෙරුවන් සරණයි දෙපලටම .
@kanchanaindunil4399
@kanchanaindunil4399 2 жыл бұрын
හරිම ලස්සනයි ... ඔබතුමා ලස්සනට ගලපලා තියනවා .. ගොඩාක් ස්තුතියි.. ගොඩාක් පිං ඔබතුමාට.. මගේ පපුව අයෙත් දුකින් බර උනා මෙය අසලා... තෙරැවන් සරණයි ..සැමටම.. මම මෙහෙනින් වහන්සේගේ ලොකු අම්මා..🙏🙏☸️
@production9027
@production9027 2 жыл бұрын
Athithaye vishakawadooo meee
@saduruwi6801
@saduruwi6801 2 жыл бұрын
අම්මේ මේ මෙහෙනින් වහන්සේ කොහෙද අම්මේ
@chathurimadushani9353
@chathurimadushani9353 2 жыл бұрын
Sudarshika mahenin wahansege bana apata asimata salaswanna, Athumiyata budusaranai
@kanchanaindunil4399
@kanchanaindunil4399 2 жыл бұрын
@@chathurimadushani9353 හොදමයි...
@kanchanaindunil4399
@kanchanaindunil4399 2 жыл бұрын
@@saduruwi6801 පාදුක්ක
@Srilankan_Gosip
@Srilankan_Gosip 2 жыл бұрын
හරිම සන්වේදියි අම්මා අඩලා දුක නිවා ගත්තා 🥺 තාත්තට කොච්චර දුක ඇද්ද 🥺💔
@marrymarry7954
@marrymarry7954 2 жыл бұрын
❤❤❤❤❤❤❤
@nilmini9911
@nilmini9911 2 жыл бұрын
අම්මෝ 😭😭😭😭😭😭 හදවත කඩා වැටුන වගේ දැනුන ඇත්තටම අම්මා කොහොමද උහුලන් ඉන්නද නේද කියලා හිතුන හැමෝටම මේ පින ලැබෙන්නේ නෑ සසරේ තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස ඔබ‍ට 🙏🙏🙏🙏💖💖💖
@maduranga4898
@maduranga4898 2 жыл бұрын
මේ දෙමව්පියන් දෙපලටත් සසරේ කෙදිනක හෝ බුදුබන පදයක් අසා නිවන්අවබෝද කරගන්න වාසනාව ලැබේවා
@sdnk5087
@sdnk5087 2 жыл бұрын
පින්වත් මෑණියණ් ඔබවහන්සේ ගිය ගමනම නුදුරු දිනෙක මමත් එන්නට සිතමි.අනේ සසර පින් බෙලෙන් මා රැස් කල පින් කුසල් බෙලෙන් ඒ උතුම් ගමනට කිසිදු බදාවක් නොවේවා !🙏🙏🙏 පින්වත් අපේ මෑණියන්වහන්සේට🌸🌼🌸🙏🙏🙏 උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය වහා වහා අවබෝධ වේවා !🌸🌸🌸🌼🌼🌼🙏🙏🙏
@sanabroproduction66330
@sanabroproduction66330 2 жыл бұрын
ඒ අම්මට තාත්තට විතරක් නෙවෙයි අපිටත් කදුලු ආවා, බුදුසරණයි සියලු දෙනාටම
@lahirusadaruwan1071
@lahirusadaruwan1071 2 жыл бұрын
සංවේදී විඩියෝවක් ඇස් වලට කදුලු අවා තෙරුවන් සරණයි මෑනියනේ ❤️❤️
@sarathsunil2529
@sarathsunil2529 2 жыл бұрын
Bs maniyan
@jaltp2150
@jaltp2150 2 жыл бұрын
ඇඩුනෙ නැති වුනත් ඇඩුන වගේ තමා ......😥
@samithathero9687
@samithathero9687 2 жыл бұрын
මේක තමයි ඇත්ත නලින් අයියා ඇතුලු ඔබ සැමට සම්බුදු සරණයි !!!
@dilanrashmika2376
@dilanrashmika2376 2 жыл бұрын
දරන් ඉන්න බෑ ආයෙ නොඑන නිසා තුරැලට.. වරෙන් මගේ රත්තරනේ අද අන්තිම පාරට...💖🙏🙏🙏
@hameshaa2697
@hameshaa2697 2 жыл бұрын
ඒ වචන හදවතටම දැනෙනවා
@rmrasika6968
@rmrasika6968 2 жыл бұрын
🙏😢
@ashaninikeshala1023
@ashaninikeshala1023 2 жыл бұрын
😓😓🥺🥺🥺
@sandayurudananjaya8653
@sandayurudananjaya8653 2 жыл бұрын
ඔබ වහන්සේට මේ ,භවයෙදීම උතුම් වූ නිවන අවබෝධ වේවා 🙏🙏🙏
@shiranirathnayake1484
@shiranirathnayake1484 2 жыл бұрын
අතී උතුම් නිර්වාණය අවබෝධ වේවා ඔබ තූමියට 🙏🙏🙏🙏🙏
@ruwanithilakartne5628
@ruwanithilakartne5628 2 жыл бұрын
අම්මේ ඔයා උතුම් මෑණියන් කෙනෙක් ඔයා මහත් පිංකමක් කරලා තියෙනවා දරුවා පූජා කරන්න ඔබ දෙපළ සසර ගමනින් ithera වෙනවා වෙනවාmayi මේ සඳහා punchi මෑණියන්tath අම්මා තාත්තාtath දහිරිය ශක්තිය ලැබේවා මේ.බුදු සසුනේ උතුම් නිවන් අවබෝධය ලැබේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධ
@suwinithaalwes9735
@suwinithaalwes9735 2 жыл бұрын
2
@bandaranayake441
@bandaranayake441 2 жыл бұрын
දිරිය මෑණියනි...ඔබ වහන්සේගේ සියලු සිතුම් පැතුම් ඉටුවේවා. ඔඹ සොයන නිවන් මගම පසක් වේවා...
@shaniamarashingha2803
@shaniamarashingha2803 2 жыл бұрын
අනේ මේ විරිදුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ.
@PushpaLatha-bm4sj
@PushpaLatha-bm4sj 11 ай бұрын
අනේ මේ වීඩියෝ දකින දකින පාරට බලනවා මම එච්චරටම ආසයි..🌷🌷
@mathspradeep5812
@mathspradeep5812 2 жыл бұрын
උතුම් වූ නිර්වාණ අවබෝධය ලැබේවා! ඔබතුමියට.තෙරුවන් සරණයි !🙏🙏🙏ඉතාම සුමිහිරි ,හදවතට දැනෙන ගායනයක්.සුබ පැතුම් !❤❤❤❤
@sheltonsenadeera4556
@sheltonsenadeera4556 2 жыл бұрын
බුදු සරනයි ...අම්මා ලොකු සිත් වේදනාවකින් ඉන්න බව අපිට පෙනෙනවා ....දුක්..වෙන්න එපා .දුව පින් කදක් ...හොඳ ම..මග අවබොද කර ගත්ත ......ඔබ තුමියත්.......ඒ ..ගමනට සක්තියක් උනා ........සතුටු .වෙන්න ....අද ...ඔය වගෙ පින් .වත් ..දුවලා විරලය..............................ඔබ සියලුම දෙනාට බුදු සරනයි සියලුම කරදර කම්කටොලු නිම වේවා මම ඔලබොඩුවෙ shelton සේනාධීර
@msdesilva4698
@msdesilva4698 2 жыл бұрын
දරු දුක හඳුනන අම්මා කෙනෙකු ලෙස මේ රූප රාමු ටික දුටුව මගේ දෙනතට කඳුලුඉනුවා. ඒත් පින්වන්‍ත දියණිය සහ මව්පිය දෙදෙනෙක්. විරිදු නලීන් පුතාටත් සැමටත් තිසරණ සරණයි
@MALRASITV
@MALRASITV 2 жыл бұрын
😥😥 අපි කොච්චර පව් කාරද 😥 පින්වන්ත දුවක් අම්මා තාත්තා කේනේක් 🙏🙏🙏 නිර්වාන අවබොධයම වේවා🙏
@samanthasudipalal4527
@samanthasudipalal4527 2 жыл бұрын
Hi
@geethmasenuri6077
@geethmasenuri6077 2 жыл бұрын
තෙරැවන් සරණයි සියපවුලටම .🙏
@gvggfggg4432
@gvggfggg4432 2 жыл бұрын
සමිමා සම්බුදු සරනයි මේ වන්උතුම් දරැවෙක් බිහිකලඔබදෙපලට
@hijazahamed1358
@hijazahamed1358 2 жыл бұрын
I am a muslim,bt tears flow through my eyes 👀 😢 Great child of a fantastic 👪 ❤❤❤
@Kumari160
@Kumari160 2 жыл бұрын
මේ වීඩියෝව මම බැලුව හරිම සන්වේදී කදුලු ආව ඇත්තටම ලස්සනයි විරිදුව බුදුසරණයි ❤️❤️❤️
@raneisujata8623
@raneisujata8623 2 жыл бұрын
සුබ පැතුම් අම්මා දුවට හැමෝටම දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏💞💞💞💞💞💞🌹🌹🌹🌹🌹💖💖💖💖💖💖💖💖💖💖🎋🎋🎋🎋🎋💐💐🎋🎋🎋
@RoroRoro-nk8od
@RoroRoro-nk8od 2 жыл бұрын
theruwan saranai
@garyami4067
@garyami4067 2 жыл бұрын
අනේ දෙවියනේ ඔයාගෙ විරිදු හැමදාම කොපමණ නම් අගේද...ඔයාට තවත් රසවත් විරිදු වලින් අපගේ සිතට මිහිර ගෙනඒමට ශක්තිය ධෛර්යය ලැබේවා ,යි ප්‍රාර්ථනා කරන්නෙමි...තෙරැවන් සරණයි දෙවිපිහිටයි
@user-dk9dn6uh9m
@user-dk9dn6uh9m 3 ай бұрын
මම විරිදු අහන්න ගොඩක් ආසයි මේ අයියාගෙ ලසන්නයි ගොඩක් ඔයාට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා
@s.v.tvlanka8608
@s.v.tvlanka8608 2 жыл бұрын
සසරේ දුක හදුනාගත් ඇයද විශාඛාවකී.....🙏🙏🙏 උතුම්වූ නිවන්සුව ඉක්මන් ලගා කර ගැනීමට හැකියාව ලැබේවා .... නෙතගට කඳුළක් වැටුනා ..😥
@drawinine
@drawinine 2 жыл бұрын
හරිම සන්වේදියි.තාමත් නෙතින් කදුලු වැටෙනවා.කෙලෙස්දොර වසාදැමූ ඔබ වහන්සේ , සම්බුදු සසුනට ආලෝකයකි.
@samanthasudipalal4527
@samanthasudipalal4527 2 жыл бұрын
Hi
@prasannamanjula2277
@prasannamanjula2277 2 жыл бұрын
පින්වන්ත දියණියක් තමන්ගේ අම්මත් තාත්තාත් මේ ඝෝර සසරෙන් නිදාහස් කරන්නට ඒ පින්වත් දියණිය බුද්ධ සාසනයට අතුලත් වීමම ඇති දෙමපියන්ට මේ සසරෙන් නිදහස් විමට මේහේණින් වහන්සෙට උතුම් චතුරාර්‍ය ධර්මය අවබෝධ වේවා දේමාපියන්ටත් ඒ පින් බලයෙන් මේ සසර කෙටි වේවා සාදු සාදු සාදු අයියත් හොදට ගායනා කලා ඇස්වලට කදුක් එන තරමට ඔබේ ගායනය සංවේදි කලා ඔයාටත් ගොඩක් පින්
@shalikasandamini4552
@shalikasandamini4552 2 жыл бұрын
මේ සැනසීම අපිට ලබන්නබැරි අපි විදෝනවා.. ඔබ වහනසේට ඒ සැනසීම ලැබේවා.. නිවන දුර නොවේවා..
@dissanayakedissanayake7140
@dissanayakedissanayake7140 2 жыл бұрын
හරිම සංවේදී කවි පෙලක් ....ලස්සනයි ...තෙරුවන් සරණයි
@pushpakalyani2922
@pushpakalyani2922 2 жыл бұрын
සංවේදී වීඩියෝවක්.. ඉවර වෙනකල්ම ඇඩුවා .. තෙරුවන් සරණයි මෑණියන්ට
@dewminikaushalya9063
@dewminikaushalya9063 2 жыл бұрын
සසරේ දුක හදුනා ගත් ඇයද විශාකාවකී..🙏🙏 ඔය පද ටික විතරයි ඇහුවේ ඇස් වලට කදුලු පිරුණා.. තෙරුවණ් සරණයි මෙහෙණින් වහන්ස🙏🙏
@user-gp1ee6zf1h
@user-gp1ee6zf1h 2 жыл бұрын
දරාගෙන සිටීම ට නොහැකිය
@user-gm2gk8ze6m
@user-gm2gk8ze6m 2 жыл бұрын
බදිනවට වඩා මුලු සන්හතියම එතර කරන්න සසර කෙටි කර ගන්න චිවරය දරන එකත් පෙර ආත්මෙ කල පිනක් හැමොටම සසර බියකරු බව හදවත් වලට දැනෙවා මෙ සමාන තෙරුවන් සරනයි මැනියනි 🙏
@hettigechaminda6943
@hettigechaminda6943 2 жыл бұрын
හිතාගන්න බැරි දෙයක් ඒ අම්මා යි තාත්තායි කොහොම ඉන්නද කියලා අපෙ පපූව දැනටමත් පිචෙන වා මෙවගෙ දෙවල් විලිදු වලින් කියනවට ඔබට ගොඩක් පීං මම වැලිගම මහෙෂා,
@nadeekagunasekara7756
@nadeekagunasekara7756 2 жыл бұрын
නැරබුව වාර ගන 50 පසු කලා ඒතරමටම සංවෙදි ලස්සනයි .මම වගෙ වැඩ්පුර බලපු යාලුවො කමෙන්ට් කරන්න .ලයික් කරන්න .
@kuwaitcity9744
@kuwaitcity9744 2 жыл бұрын
දැනට විසිගමනක් විතර බලපු වීඩියෝව 💖💖💖💖💖💖💖💖 බුදුසරනයි.
@asankasanjeewa6692
@asankasanjeewa6692 2 жыл бұрын
ඇයි බං උඹ මේ වගේ විරිඳුවක් දැමක්දෝ හිත මොකද්දෝ වෙලා ගියාඅම්මෝ සසරම කළ කිරලා .නියමයි අයියේ අයියෙ නියමයි
@PushpaLatha-bm4sj
@PushpaLatha-bm4sj 10 ай бұрын
කුසට ආවදා ඉදලා දුන්නෙනෑ ගින්දරක්.😢ඒ වචන ටිකට හොදටම දුක හිතුනා❤❤
@chamodyadasangith5889
@chamodyadasangith5889 2 жыл бұрын
ලොකු ආදර්ශයක් තැබුවා මැය මගෙ රටට
@user-nf5sh7zo5r
@user-nf5sh7zo5r 2 жыл бұрын
සාධු සාධු සාධු තෙරැවන් සරණයි පින්වත් මෙහෙණින් වහන්සේ ට උතුම් ධර්මාවබොධය ලැබේවා ...මටත් තව මාස 8 යි...තියෙන්නේ මෙ ගමන යන්න ....🙏🙏🙏
@sanjudunukara2096
@sanjudunukara2096 Жыл бұрын
ඇස් දෙකෙන් කදුලු කඩාන වැටුනා..මමත් තරුණ් ගැහැණු ළමයෙක්...මේ විදිහට හිත සක්තිමත් කරගෙන සංසාරෙන් එතෙර වෙන්න ගත්ත තීරණයට කොයිතරම් හිත සක්තිමත් වෙන්න ඕනෙද...නිවන් අවබෝධ වේවා ....මෑණියනි නුදුරෙදිම....සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 2 жыл бұрын
මම යනවිට හඩන් එපා... අම්මේ දුක හිතුනට... අම්මේ ඔබේ තුරුලේ ඉන්න බෑ අායෙත් එන්නට...... 🙏🙏🙏🙏🙏🙏🙏 සසර කතරින් එතෙර වන්නට පාරමි පුරනා.... එ් උතුම් වු නිවන් අවබෝධය ඔබ වහන්සේට ඉතා ඉක්මනින්ම ලගාවෙත්වා 🙏🙏🙏🙏
@gimashachathurangi699
@gimashachathurangi699 2 жыл бұрын
ඇත්තටම මෙම වීඩියෝ එක බලලා මගෙ ඇස් දෙකන් කදුලු වැටුනා.ඔය දෙමාපියන් දෙදෙනාට රත්නත්‍රයේ පිහිට පතන්නෙමු.🌺🌼තෙරුවණ් සරණයි!!🙏🙏🙏🌺🌼🌺🌼🌺🌼🌺
@samantasrilanka7795
@samantasrilanka7795 2 жыл бұрын
තෙරැවන්සරනයි සාදු සාදු සාදු
@malaniattanayaka2774
@malaniattanayaka2774 Жыл бұрын
🙏බුදු රජාණන් වහන්සේගේ ළය මඬලෙන් උපන් දියණියන් ගත් මඟ යන්නාවූ පින්වත් කුල කුමරියක්... සසර පුරාවට අඬන කඳුළු නතර කරගන්නට යන පින්බර ගමනක්..!!!🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@sat901
@sat901 2 жыл бұрын
අම්මා කදුලු වලින් දුක පිටකලා තාත්තා දුකහිර කරන් හිට්යා දුව ඒ සියල්ල අතහැර හතරවර්ගයම නිවන් දකින පාරසෝයන් ගීයා මේහේනි වහාන්සේට ඒ මාර්ගය ව්වර වේවා සංසාර ගමනේ කේලවර වැඩ් ඈතක නොවේවා
@shehanhalgamuwa0279
@shehanhalgamuwa0279 2 жыл бұрын
ඇත්තටම ඇඩුන සහෝදරය💔 ඒ අම්මටයි තාත්තටයි ගොඩක් පින්🙏☸️
@wnt6596
@wnt6596 2 жыл бұрын
ගොඩක් සතුට,මෑණියනේ අමාමහ නිර්වනය අවබෝධ වේවා !!!
@sanadilochana59
@sanadilochana59 2 жыл бұрын
හරිම ලස්සනයි ඇසට කදුලක් ආවා දළදා සමිදු පිහිටයි 🙏🙏
@padmakumari2816
@padmakumari2816 2 жыл бұрын
ඇස්වලට කදුලු ආවා තෙරුවන් සරනයි මෑනියන් වහන්සේට 🙏🙏🙏
@samadhinethmini2561
@samadhinethmini2561 2 жыл бұрын
තෙරුවන් සරණයි මෑණියන් වහන්ස ඔබට.. සසර ගමන කෙටි වී බලාපොරොත්තු වන අමා මහ නිවන් අත්වී සංසාර දුකින් මිදෙත්වා..
@nilupamasajeewani1349
@nilupamasajeewani1349 2 жыл бұрын
Nalin අයියා oya කරන්නේ හැමදාම mama andawana eka. පුදුම තරම් දුකයි . ඇත්තමයි ඔයාගෙ virindu nam සුපිරි . කියන්න වචන ne අයියා . ඔයාගෙ hema virinduwakma නොවරදවා balanawa mama. Harima ලස්සනයි .
@beautifulsrilanka667
@beautifulsrilanka667 4 ай бұрын
මගේත් ආසාව මෙහෙණින් වහන්සේ කෙනෙක් වෙන්න . ඒ සුන්දර අවදිය හරිම නිදහස්.. ..
@anuranamalwaththa4596
@anuranamalwaththa4596 2 жыл бұрын
උතුම් නිවන් මග අවබෝධ වේවා සසරෙ දුක අවබෝධ කරගෙන ගිහිගෙයින් නික්මුණු .මෙහෙනින් වහන්සේ ට .හා ඇය මෙලොවට බිහිකල රත්තරං දෙමාපියන් ට හා .හද හඩවන විරුදු සුරල් කියු ඔබ දෙපලට .තෙරුවන් සරනයි නිරෝගී සුවය ල්‍රුබෙවා .
@thisarisaubhagyakarunarath7873
@thisarisaubhagyakarunarath7873 2 жыл бұрын
ගොඩක් ලස්සනයි.බුදු සරනයි 🙏🙏
@umeshadilrukshi1929
@umeshadilrukshi1929 2 жыл бұрын
ඇත්තටම ගොඩක් සන්වේදී විරිදුවක්
@jayaminisansala103
@jayaminisansala103 2 жыл бұрын
බුදුසරණයි අපේ මැනියනේ ඔබට....මේ බුදුසසුනේ උතුම් අමා මහ නිවන් සුව අත් වේවා
@chamiladilshan4611
@chamiladilshan4611 2 жыл бұрын
හරිම ලස්සනයි. පින්වත් පවුලක්.සියලු දෙනාට දළදා සමිදුගේ පිහිටයි.
@MamaMama-cc9ir
@MamaMama-cc9ir 2 жыл бұрын
අනේ මට නම් බැහැ දෙයියනේ අම්මා ඔහොම අඩද්දී, මගේ පපුව පැලෙයි එත් මෑණියනේ ඔබ වහන්සේ හිත ශක්තිමත්. දෙමාපියන්ගේ පිං, අම්මාට හිත හදාගන්න බැරිව ඇති දෙයියනේ.
@asankalakmal4385
@asankalakmal4385 2 жыл бұрын
විරිඳුව නම් හදවතටම දැනුනා අයියේ.. 😍❤️ මාරම ලස්සනයි ...
@asankaanuruddha9911
@asankaanuruddha9911 2 жыл бұрын
මෙයයි සැබෑ යථාර්ථය.කොයි තරම් මංගල ඇඳුම් ඇඳල ඇත්ද සසරෙ.ඒත් කෝ ඒවගෙ ප්‍රථිපල.දුකටම ආයෙ ආයෙමත් වැටෙනව.මංගල ඇඳුම තරම් මේ සසර සුන්දර නැති බව අවබෝධ කරගත් පින්වත් අනගාරිකාවෙනි.පලමුව මාගේ නමස්කාරය වේවා.දෙවනුව උතුම් නිවනම අවබෝධ වේවා.
@mallikarathnayaka1539
@mallikarathnayaka1539 2 ай бұрын
උතුම් පැවිදි භාව ලබාගත් ඔබට chathurarya sathya අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏saadu sadu sadu
@chamudi2005
@chamudi2005 2 жыл бұрын
Even through my eyes are wet with tears every time I watch the videos of the great mothers who have embarked on the great path of the world , I am heartily pleased with you , Mother who have walked the the great path of the world . Good luck to you in realizing the great path of Nirvana in this world ! 🙏🙏🙏
@ranagopi8944
@ranagopi8944 2 жыл бұрын
සිංහල කිසිම කෙනෙක් මේ වගේ දේවල් වලට අන් ලයික් කරලා යන්නෙ නම් නෑ. 311 දෙනෙක් අන් ලයික් කරලා තියෙන්නේ. මෙ රට විනාශ කරන්න හදන උන් තමයි මෙ අන් ලයික් කරලා තියෙන්නේ. මගේ රත්තරන් දුවට දලදා සමිදුන් පිහිටයි 🙏
@ManojBuddhika875
@ManojBuddhika875 25 күн бұрын
බුදු සරණයි ! නිවන් දකිත්වා !
@sewminitharushika3269
@sewminitharushika3269 Жыл бұрын
බුදු සරණයී........ පපුව පිච්චෙනවා ඒ වීඩීයෝ එක බලන වාරයක් ගානේ..😔
@devumipalliyaguru7193
@devumipalliyaguru7193 2 жыл бұрын
තෙරුවන් සරණයි ☸️❤️🙏 ඇස්වලට කදුලුත් ආවා 😌😌
@FatemaAkter-yh2sc
@FatemaAkter-yh2sc 2 жыл бұрын
අපටත් අපේම කියලා කියන්න පුළුවන් පුංචි යසෝදරා දේව්යක් පහල උනා අපේ පුංචි රටට අපේ කෙනෙක් නොවුනාට මට දැනුනේ මගේම කෙනෙක් විදිහට අපේ පුංචි යසෝදරා දේවීට බුදු සරණයි 🙏🙏🙏 ඒ අම්මයි තාත්තයි ගොඩක් පින් කරලා තියෙනවා
@tharidudileepa7248
@tharidudileepa7248 2 жыл бұрын
Asata kadulu awa me wiriduwata.godak lassanai
@dilinibhagya1865
@dilinibhagya1865 2 жыл бұрын
බොහොම සංවේදී විරිදුවක්.ගොඩක් ලස්සනට ගායනා කරනා කරනව ඔබ දෙපලම.පින්වත් මැණියන් වහන්සේට වගේම ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි.නැවත නැවත අහන්න හිතෙනවා මේ විරිදුව.
@nipunsanjaya3673
@nipunsanjaya3673 2 жыл бұрын
දුක හිතුනට ඇත්තටම අපි සතුටු වියයුතුය් මේ දුකිත සන්සාරෙන් මිදෙන්න ලොකු අවස්තාවක් එයා උදාකරගත්තේ ඇත්තටම ගුන යහපත් බුද්දිමත් කෙනෙක් මගේ නමස්කාරය සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@user-rt7bn7qb2o
@user-rt7bn7qb2o 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි
@nethuanushikavideo5033
@nethuanushikavideo5033 2 жыл бұрын
හරිම ලස්සනයි .
@gayanidanushikagayanidanus6303
@gayanidanushikagayanidanus6303 Жыл бұрын
සසර කෙටිකරගන්න තියන එකම මග බුදුදහම පමණක්මයි..සාදු...🙏සාදු...🙏සාදු...🙏
@anrathnagamage5666
@anrathnagamage5666 2 жыл бұрын
Harima sanwadi.... Sasare pina.. Sadu sadu🙏🙏
@chandrikadonald9170
@chandrikadonald9170 2 жыл бұрын
I'm waiting for..
@AmalAmal-gg1bd
@AmalAmal-gg1bd 2 жыл бұрын
තෙරැවන් සරණයි ❤️❤️❤️❤️🔥🔥🔥🙏🙏🙏✈️
@shanishani740
@shanishani740 2 жыл бұрын
Ane ammage as wala kadulu😭😭😭🙏🙏🙏🙏🙏🙏apitath adenawa maniyane🙏🙏🙏🙏🙏🙏
@kavindusathsara-lz1pl
@kavindusathsara-lz1pl 11 ай бұрын
නලින් අයිය විරිදුව නම් හරිම ලස්සනයි...
@tpthilakarathna5021
@tpthilakarathna5021 2 жыл бұрын
හරිම ලස්සනයි 🙏🙏🙏🙏
@adish7021
@adish7021 2 жыл бұрын
මරු.👌good.
@rohinibandara195
@rohinibandara195 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼මතු උපදින සෑම භවයේම බුදුන් දැක නිවන් දකිත්වා..තෙරැවන්සරණයි..🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@cannaimaiakkhmali4230
@cannaimaiakkhmali4230 2 жыл бұрын
මට නම් .හරිම.සතුටු යි.මොකද .අල්ලාගන්න.කිසිම දෙයක් නැ.සාදු සාදු සාදු තෙරුවන් සරනයි මේහෙනින් වහන්සේ නිදුක් නිරොගි වේවා බුදුසරණ යි
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 63 МЛН
Nadungamuwe raja atha නැදුන්ගමුවේ රාජා ඇත්‍ රජු උපහාර
3:14
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 1,6 МЛН
virindu nalin amma viriduwa
5:49
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 1,3 МЛН
චතුරිගේ කතාව විරිදුවෙන් | Viridu Nalin
2:47
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 415 М.
වැදූ අම්මා, සත්‍ය කතාවක් ඇසුරෙන්
8:17
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 863 М.
Choices for your loved ones❤️
0:15
ISSEI / いっせい
Рет қаралды 15 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
0:30
FASH
Рет қаралды 25 МЛН
Waka Waka 😁 #funnyshorts #rianashow
0:14
RianaShow
Рет қаралды 26 МЛН