KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Nathiwunu Adarayak - නැති වුනු ආදරයක් | Dinusha Nimali💥Hiru Star Season 3 | Episode 08🔥
8:33
Jeewana Wila Mada - Jeewana Wila Mada Concert | Sujatha Attanayake | (Official Video)
4:21
Человек паук уже не тот
00:32
Я не из тех, кто ксивой машет - я скромный | Сериал «ПрАкурор» | 3 серия | КОНКУРС
21:38
Оцени мой уровень доверия от 0 до 100😂 #хабибка
00:19
Wait… Maxim, did you just eat 8 BURGERS?!🍔😳| Free Fire Official
00:13
Sudo Mama Adareyi - Jeewana Wila Mada Concert | Sujatha Attanayake | (Official Video)
Рет қаралды 147,420
Facebook
Twitter
Жүктеу
1
Жазылу 41 М.
Nadeshwari Sujatha Attanayake
Күн бұрын
Пікірлер: 82
@siriwardanabollegala1885
Жыл бұрын
තවමත් ඇය ලඟ තිබෙන ඒ නිහතමානීකම අව්‍යාජ කම සමහර තැන්වලදී අප දැක තිබෙනවා ශ්‍රී ලංකාවේ පැරණිම පලවෙනි වීශාරද වරිය වන ඇය තවත් කාලයක් නිදුක් නීරෝගීව ජීවත්වන්නට අනන්ත වූ බුදු ගුණ බලය ශක්නිය ලැබේවා. නවපරපුරේ ඇතැමුන් ට මේ උතුම් මාණික්‍යයන්ගෙන් ලබා ගත යුතු දේ බොහෝය. ලබාගත හෑකි දේ බොහෝය.
@ppeiris72
Жыл бұрын
පෙර පින් මහිමයෙන් දායාද ලත් ලයාන්විත මිහිරි කටහඬ...👌👌👌
@Kalubandara-0909
4 ай бұрын
මේ මිනිස්සු ජීවත් වෙලා ඉන්නකන් වගෙම ඊට පසුවත් මිනිසුන් ගෙ හිත සනසනව සංගීතයෙන් , දේසපාලුවොන්ට මැරුනත් හෙන ඉල්ලනව
@karunaaluvihare9340
Жыл бұрын
සිය වාරයකට වඩා ඇහුවා . හරිම ලස්සන යි සුන්දර යි .
@chanakafernando-kw7hb
4 ай бұрын
මෙම ගීතය සියවරයක් ඇසුවා එත් තව වාරයක් අහන්න හිතෙනවා ❤
@NandaDeSilva-xg2ci
3 ай бұрын
Wonderful song madem you are the No1 singer sri lanka, I wish them to longer life for you madem budusarani thanks kumara sydney australia
@BuddhaRakkitha
Жыл бұрын
අහන්න අහන්න ආස හිතෙනවා මේවා තමා ගීත
@rathnawaliperera6049
4 ай бұрын
Ithama mihiriii sharp voice oya hadata man harima kamathii duva
@ayomikumari7479
6 ай бұрын
Harima ලස්සනයි සුජාතා madam
@renukasamarasinghe2641
3 жыл бұрын
එ් හඩ අපුරැයි හැමදාමත්
@ranasenamadugallageranjani9956
2 жыл бұрын
මගෙ ආදරේ ගායිකාව යි
@rajeewa1618
4 ай бұрын
හැමදාටම ලයාන්විත මිහිරි කටහඬ..
@Niroshini_wettasingha
8 ай бұрын
ඒකනම් කොච්චර ඇහුව්වත් මදි❤❤❤
@Shashi-f6g
6 ай бұрын
හරිම ලස්සනයී❤️
@sasankauu
7 ай бұрын
Salute to the band who try to remake the original music (You were almost there) and the voice as always just mind blowing
@tharidumadusanka4899
2 жыл бұрын
ඒ ලයාන්විත ගායන වගේම ඒ සින්දු වල තේරුම් හිත මතකන් අව්ස්සනවා
@seethakalyani3896
9 ай бұрын
Thank you sujaatha mis පුදුම ලෙස හිත සැන්සුන
@නිවැරදිදේදකිමු
10 ай бұрын
ශ්‍රි ලංකාවේ හොඳම සුපර්ස්ටාර්❤
@No-Voice-is-so-loud
3 жыл бұрын
ඔබගේ කටහඬ එදා වගේමයි.
@khemahettiarachchi636
2 жыл бұрын
💗💗💗🙏🙏🙏🌷🌷🌷ලස්සන ගීතයක් ඔබ තුමියට දීර්ගායුෂ පතමි තෙරැවන්සරනයි....
@dhanushkamadusanka2305
2 жыл бұрын
නොමියෙන හඩ❤️❤️❤️
@janakawathugedara5979
Жыл бұрын
අසීරු අසිරිමත් ලයාන්විත ගීතයක්..💕
@sanjayaraaj9406
Жыл бұрын
ගාමිණී ෆොන්සේකා මහත්තයගෙ ගිතයක්
@silfasilfa147
3 жыл бұрын
ඒ හඩ.ආදරණීය කෙවිලිය.භාවනාවක්
@22shyama
3 жыл бұрын
Such a beautiful song...such effortless singing.
@isharaudayangana6690
3 жыл бұрын
විශිෂ්ට ගායනයක් මැඩම්🙏🏻
@niroshchamara5626
Жыл бұрын
The great voice.
@ddinterior8404
5 ай бұрын
That Voice and music 🥹🥹🫶🫶❤️
@indikajayadewa5889
5 ай бұрын
පද රචනය ගාමිණී ෆොන්සේකා.. මුල් ගායනය wd අමරදේව..
@dhanushkamadusanka2305
2 жыл бұрын
ආදරනිය කටහඩ❤️
@rohansamaranayake5863
Жыл бұрын
ඔය හඬට මමත් ආදරෙයි සුදෝ
@prasadidamgodage2889
3 жыл бұрын
ඒ කටහඬ ......❤️❤️❤️❤️
@Niroshini_wettasingha
8 ай бұрын
🙏🏻❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@oshaniprasangika739
Жыл бұрын
සුදෝ මම ආදරෙයි... ❤️
@krishanthakumara5432
3 жыл бұрын
Teruwansaranai Dirgau wewa amme
@dammikaranasinghe5288
Жыл бұрын
Love this song
@pirithikamadurangane9521
2 жыл бұрын
මේ හඩට මම හැමදාමත් ආදරෙයි
@nuwansilva4452
Жыл бұрын
wow...effortless singing
@thushariweerackody5202
2 жыл бұрын
Golden voice ❣️
@gehancrown
3 жыл бұрын
Harima lassanai mihirima katahada budusaranai
@kushandayarathna7401
2 жыл бұрын
ඉන්දියාවේ සංගීත ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ගායිකාව ලතා මංගෙෂ්කාර් .ඒ වගේම අපිටත් ඉන්නවා ලතා කෙනෙක්.ඒ ලතා වල්පොල මහත්මිය .හැබැයි ඉන්දියාවේ ලතා මංගෙෂ්කාර්ට සමතැන ඉන්නේ ශ්‍රියා ගෝශාල්.ඒ වගේම ලංකාවෙ ලතා වල්පොල මහත්මිය සමග සමතැන ඉන්නේ සුජාතා අත්තනායක මහත්මිය .දෙවැනි තැන නෙවෙයි සමතැන .
@kusanthikanawarathna8816
2 жыл бұрын
Na itath wada sujatha medam
@janakakumara1875
Жыл бұрын
Sujatha no 1❤️❤️❤️
@anjanamalith4771
Жыл бұрын
නැ ලතා වලවල්පොල ඇය සංගීත ඉගන ගත් කෙනෙක් නෙවෙයි නමුත් ඇය ඉතාම විශිෂ්ටයි අදටත් ඒ හඩ එහෙම මයි. මොනවා උනත් ලතා වලවල්පොල අදටත් ලංකාවේ ගීත කෝකිලාව ඇයගෙ හඩ පරයා යන්න බැ.
@ErandiShanika-nx3br
8 ай бұрын
Ow eka thama aththa.
@winithasamaraweera6217
3 жыл бұрын
A hadata hamadamath ❤👍
@Niroshini_wettasingha
7 ай бұрын
අක්කයි නංගියි මිහිරි සුසංයෝගයක්❤❤
@indikawanitunga4451
6 ай бұрын
She is the silent and best of best .👍
@BuddhaRakkitha
2 жыл бұрын
පද රචනය ගාමිණී පොන්සේකා බව ඔබ දන්නවා ද
@මාලුලෝකය-ෂ5ඡ
5 ай бұрын
Hmmm
@anoshafernando2288
3 жыл бұрын
sudooo mama adarei😘😘
@manjulathushantha3430
3 жыл бұрын
Omg ..... BS aunty....
@Tillwin3483
Жыл бұрын
Ammooo
@Beautifullif375
8 ай бұрын
Superb ❤
@dammikaranasinghe5288
Жыл бұрын
Harima lassanai.
@chamalkadilshan5613
8 ай бұрын
සුදෝ මම ආදරෙයි ❤💖💜️
@manjulathushantha3430
2 ай бұрын
Even Shashika can’t sing this song without effort…
@dammikaranasinghe5288
Жыл бұрын
Harima lassanai
@p.n.s.pathirana2238
3 жыл бұрын
❤️
@tharaka5598
3 жыл бұрын
💚
@nilanthasilva1292
Жыл бұрын
❤❤❤❤ ❤❤❤❤❤
@pathumsameera1228
4 ай бұрын
2024 ❤❤
@buddhiwithanachchi8855
Жыл бұрын
❣️❣️❣️
@lakmalifdo6655
3 жыл бұрын
Sudoo mama adaei
@udenirani5744
Жыл бұрын
🌻🌻🌻🌻🌻🌻❤️👍
@chinthakasenivarathna597
3 жыл бұрын
Superb kiyanna wachana naha methumiya dewathwayen salakanne
@prasannasandaruwan3518
3 жыл бұрын
සුදෝ මම ආදරෙයි ...😓❤️
@anula8491
3 жыл бұрын
🌹🌹🌹🌹❤❤❤❤
@ravidukavinda6562
2 жыл бұрын
Hrima lassani bs
@rosenamal1605
2 жыл бұрын
my,sister.sujatha.l like you songs
@janakiperera3326
2 жыл бұрын
🙏🙏
@samindapriyantha7375
4 ай бұрын
මයුරිගේ කථාව 1980.
@nuwanfernando5354
2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sampathsenarathna3374
2 жыл бұрын
mage jiwithe ahapu lassne hada oba thumiyai apa wenne nath adath adath
@learnwithus4007
6 ай бұрын
Meka wena kauru Hari kiwanam kochara amaruwanda kiyanne
@jayarathanabandara6019
2 жыл бұрын
2022;08:09:සවුදි 5:26
@sanjeewanisanjeewani1841
6 ай бұрын
❤❤❤❤❤❤
@sahan.1060
2 жыл бұрын
❤️
@anushalasanthi1597
2 жыл бұрын
❤❤❤
@NishanthaEllegedara
9 ай бұрын
❤
@C_D_-gd8zz
14 күн бұрын
❤❤❤
8:33
Nathiwunu Adarayak - නැති වුනු ආදරයක් | Dinusha Nimali💥Hiru Star Season 3 | Episode 08🔥
Hiru Star
Рет қаралды 126 М.
4:21
Jeewana Wila Mada - Jeewana Wila Mada Concert | Sujatha Attanayake | (Official Video)
Nadeshwari Sujatha Attanayake
Рет қаралды 351 М.
00:32
Человек паук уже не тот
Miracle
Рет қаралды 4,1 МЛН
21:38
Я не из тех, кто ксивой машет - я скромный | Сериал «ПрАкурор» | 3 серия | КОНКУРС
Я ОТ САКЕ
Рет қаралды 435 М.
00:19
Оцени мой уровень доверия от 0 до 100😂 #хабибка
ХАБИБ
Рет қаралды 2,7 МЛН
00:13
Wait… Maxim, did you just eat 8 BURGERS?!🍔😳| Free Fire Official
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
26:10
sujatha atthanayaka best songs collection /සුජාතා අත්තනායක ලස්සන සිංදු /old songs collection/lassa
lassana sindu
Рет қаралды 253 М.
3:07
Uresha Ravihari - Sudo Man Adarei (සුදෝ මම ආදරෙයි)The Music Room
Uresha Ravihari
Рет қаралды 15 М.
3:44
Jeewana Wila Mada | Sujatha Attanayake | (Official Audio)
Nadeshwari Sujatha Attanayake
Рет қаралды 1,7 М.
26:21
Bodu Bathi Gee Vol 01 - බොදු බැති ගී 2022
SL SOUND HACK
Рет қаралды 961 М.
4:35
Parawunu Malwala - Jeewana Wila Mada Concert | Sujatha Attanayake | (Official Video)
Nadeshwari Sujatha Attanayake
Рет қаралды 59 М.
3:55
Anna Sudo (අන්න සුදෝ) - Ishaq Baig | Jaana - ජාන | Hiru TV
Jaana
Рет қаралды 130 М.
3:11
Nathi Una Adarayak Wenuwen - Iresha Lakmali Police Miyurusara
Randika Edirisinha
Рет қаралды 181 М.
3:20
Harde Rasa Malige (4th Recording)- Jeewana Wila Mada Concert | Sujatha Attanayake | (Official Audio)
Nadeshwari Sujatha Attanayake
Рет қаралды 239 М.
4:01
Satharawatin Kalukaragena - Jeewana Wila Mada Concert | Sujatha Attanayake | (Official Video)
Nadeshwari Sujatha Attanayake
Рет қаралды 86 М.
24:25
සිත් නිවන බොදු බැති ගීත -Bodhu Bathi Gee- vol-2 #srilanka #poson #wesak
Magical Music
Рет қаралды 400 М.
00:32
Человек паук уже не тот
Miracle
Рет қаралды 4,1 МЛН