SUDU ARALIYA || සුදු අරලිය

  Рет қаралды 378,855

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : / swarnavahini
Follow us on instagram : / swarnavahini.tv
Subscribe on KZbin: / @swarnavahinitv
Follow us TikTok : www.tiktok.com...
WWW.KZbin.COM/C/SWAR...
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
#SUDUARALIYA #සුදුඅරලිය

Пікірлер: 248
@sandunichathurika661
@sandunichathurika661 2 жыл бұрын
දෙවැනි වෙනුවෙන්ම බලපු මම..යශ් ඔයා නම් මරු
@amayaranasinghe2736
@amayaranasinghe2736 2 жыл бұрын
ජීවීතයක් එලිය කරන්න කැපවෙන්න හැමෝටම බෑ . දෙවනී ඔයා ඉන්න නිසා බැලුවෙ ❤️💙❤️💙
@BinuS441
@BinuS441 2 жыл бұрын
Sirawata dewani nisa awe balanna
@mglatha1152
@mglatha1152 2 жыл бұрын
E
@supunekanayaka7677
@supunekanayaka7677 Жыл бұрын
මමත් දෙවෙනි නිසා බැලුවේ
@user-up2ib7st3r
@user-up2ib7st3r 9 ай бұрын
Mat dawani kumari nisa baluwe
@hanshikasadamali4140
@hanshikasadamali4140 Жыл бұрын
දෙවනි ඉන්නවා දැක්ක ඒකයි පොඩ්ඩක් නතර වෙලා බැලුවේ. ලස්සනයි 👍👍👍👍👍
@ajithsamanthilaka3119
@ajithsamanthilaka3119 2 жыл бұрын
දෙවෙනි ඉන්න නිසා බැලුවා. කතාව ලස්සනයි එවැනි කැප කිරීම් හැමෝටම කරන්න බැහැ. කලත් සමහර ජීවිත කතා මැරිලා ඉපදුණා වගෙයි. අගයක් වටිනා කමක් නැහැ.
@tharangakumudukumari
@tharangakumudukumari 2 жыл бұрын
මාත් බලන්නේ යෂ් නිසා
@geethanigeethani5619
@geethanigeethani5619 2 жыл бұрын
මමත් බැලුවේ දෙවනී ඉන්න නිසා කතාව ලස්සනයි 🙏🙏🙏🙏🙏🙏
@sabusabu9074
@sabusabu9074 2 жыл бұрын
හරිම ලස්සනයි ආදර්ශමත් ආදරය බෙදාගෙන ලස්සන පවුලක් ගොඩනගන්න පුළුවන් පරත්‍යාගය හරිම වටිනව. නිර්මාණ කරුට සැලියුටි එකකි🙋‍♂🙋‍♂🙋‍♂🙋‍♂🙋‍♂🙋‍♂
@ruwinigamage7197
@ruwinigamage7197 2 жыл бұрын
යශ් ලස්සන , දකෂ නලුවෙක් ඒ වගේම මං ආසම නලුවා😊
@rosekumari7760
@rosekumari7760 2 жыл бұрын
💕💕 දෙවැනි ඔයා නිසාමයි බැලුවේ කොහේ හිටියත් ආදරෙයි දෙවැනි ඔයාට 💕💕
@renukahewage1606
@renukahewage1606 2 жыл бұрын
යෂ් ඉන්න නිසා බැලුවෙ kdat නාට්‍ය දෙවනි මේ දවස් වල හැමෝගෙම ආදරේ දිනා ගනිපු චරිතයක්
@thakshilamanchanayaka9792
@thakshilamanchanayaka9792 2 жыл бұрын
දෙවෙනිව දැක්කම බලන්න හිතුනා 😍😍😍
@sumudurandima7613
@sumudurandima7613 2 жыл бұрын
දෙවැනි නිසා බලනවා අනාගතයේ දක්ෂතම නළුවා වේවා
@kumaripuspara9102
@kumaripuspara9102 2 жыл бұрын
දෙවෙනි ඔයා අපේ පුංචි රටට වටිනාම ආදර්ශ මත් කතාවක් ගෙනහැර පෑවාට මා හදවතින්ම ස්තූති වන්ත වෙමි 🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹
@dhanukasuni1743
@dhanukasuni1743 2 жыл бұрын
යශ් (අනා❤) ඉන්න නිසාමයි බැලුවේ. කතාව ලස්සනයි ❤ අතීත කතාවත් පෙන්නුවා නම් කතාව තවත් රසවත් ❤
@user-vp3on4jl6m
@user-vp3on4jl6m Жыл бұрын
ඔව් අගක් මුලක් නෑ.
@nnnnn9897
@nnnnn9897 2 жыл бұрын
ආදර්ශමත් කතාවක්..ඒ කතාව තවත් ලස්සන අපෙ දෙවැනි නිසා 👌👌👌💓💓💓💓💓💓
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
හරිම ලස්සනයි දෙවෙනි.❤️❤️
@champasriyani3350
@champasriyani3350 2 жыл бұрын
හරිම ලස්සනයි හොද ආදර්ශයක් දුන්නේ හැමෝටම බුදුසරණයි...තවත් මේ වගේ ලස්සනට ජිවත් වෙන්න ආස හිතෙන විදියේ කතාවක් හැමෝටම දෙන්න..
@nimashadevindi6429
@nimashadevindi6429 2 жыл бұрын
අරලියාගෙ චරිතෙටනම් ආස හිතුනා❤️යශ් ඔයා නිසා බැලුවෙ
@lankalanka6592
@lankalanka6592 2 жыл бұрын
මමත් බැලුවේ දෙවෙනි ඉන්න නිසයි. ලස්සනයි...
@janakajanaka9601
@janakajanaka9601 2 жыл бұрын
වර්තමානයට අවස්‍යම පනිවිඩයක් දෙන නාට්‍යයක්.ඇත්තටම දරුවන් හදන්න ඕන මෙහෙම තමයි.ඒත් වර්තමාන අද්‍යාපනයේ සිට ගෙදර බූමිකාව දක්වා බලුවම දරුවන්ට බාහිර ක්‍රියාකාරකම් හුරුවෙන්න දෙන්නෙ නැහ.පාසල පවා අතුගාන්න දෙමාපියන් යන්න ඕන.මොලයක් නැති අද්‍යාපන ඇමතිල තමයි ඉන්නෙ.අන්තිමට ඒ දරුවන් උපාදි ගත්තෙත් නැහ වෙනත් රකියාවකට අතපය හුරු උනෙත් නැහ.අනුන්ගෙන් කන්නම උපන් ජාතියක් වෙලා.බොහොම හොද නාට්‍යයක්
@hansi7265
@hansi7265 2 жыл бұрын
ආදරේ කියන්නෙම පරිත්‍යාගයක් ❤️🌸
@evon-ze6nw
@evon-ze6nw 2 жыл бұрын
දෙවෙනි ඉන්න නිසා බැලුවේ ඒත් හරිම ලස්සනයි කතාව
@user-cn4ed4gl8j
@user-cn4ed4gl8j 2 жыл бұрын
දෙවනි ඉන්න නිසා බැලුවෙ ලාස්සනයි කතව❤❤❤❤❤
@lahisvithanage94
@lahisvithanage94 2 жыл бұрын
Yash ( devani) inna nisa balapu aya kooo😊
@kadulubidunethu2899
@kadulubidunethu2899 2 жыл бұрын
Mama
@dumindajayalath2507
@dumindajayalath2507 2 жыл бұрын
මම හරි ආසයි මේ වගේ කතා වලට ලස්සනයි ගොඩාක්
@samanthipriyadarshani1860
@samanthipriyadarshani1860 2 жыл бұрын
මම බැලුවෙත් දෙවනි ඉන්න නිසා...❤️❤️❤️
@kanthikan5145
@kanthikan5145 Жыл бұрын
හිත ලග හිනැහුනා කතාවෙ මිනෝලි මැඩම් ඉන්නව ලස්සනයි මම ආසම චරිතයක්
@AshikaMathasinghe
@AshikaMathasinghe Жыл бұрын
🙏
@sadamalibalasuriya4706
@sadamalibalasuriya4706 Жыл бұрын
ලස්සනයි ඇත්තටම දෙවනි නිසාම තමයි බැලුවේ ,,,ආයෙමත් ලස්සන කතාවක් අරන් එන්න ,,,,,,,,,බුදුසරණයි ❤❤❤
@thanveerkumar5308
@thanveerkumar5308 2 жыл бұрын
ලස්සන කතාවක් මම ආදරේ කරන නළු නිලියෝ සෙට් එකක්. යස්. නදීෂා. ශශිකා. හොඳ නිලියෝ නළු නිලියෝ . මේ වගේ තව කතාවක් ඕනා පරණ නළු නිළියෝ දාලා
@manikacysl4912
@manikacysl4912 2 жыл бұрын
ලස්සනයි yas නිසා ආදරෙයි ගොඩාක් ❤️❤️❤️
@chameladilu780
@chameladilu780 2 жыл бұрын
දෙවෙනි නිසාමයි බැලුවෙ හරිම ලස්සනයි
@kavindyasankalani9282
@kavindyasankalani9282 2 жыл бұрын
දෙවනි ඉන්න නිසා බැලුවේ...ලස්සනයි
@tOkyO17gg
@tOkyO17gg 2 жыл бұрын
මං හිතුවෙ මං විතරයි යශ් ඉන්න නිසා බලන්න අවේ කියල ... ඒත් එහෙම නෑ වගේ😶🤍
@ruwankumara3218
@ruwankumara3218 2 жыл бұрын
යශ් නිසයි බැලුවේ.. නදීශා ආසම කෙනෙක් ඒත් වර්තමානයේ ඇයගෙන් ප්‍රයෝජනයක් ගන්නවා අඩු යි කලාවට..
@shashikamadhushani9051
@shashikamadhushani9051 2 жыл бұрын
අනර්ගව බලන්න ආවේ😍🌸
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
ජීවිතයකට පණ දීම පිනයි... 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗 නිවැරදිම පිනක් පිං වැඩෙන.. 🤗🤗🤗♥️🌹👌
@nimchala3611
@nimchala3611 2 жыл бұрын
ආදරේ පුද දෙන්න.. ඒ ආදරේ සතුටින් තියන්න.. හැමෝටම බෑ.. ලස්සනයි නාට්‍යයක්
@ranifrando
@ranifrando 4 ай бұрын
සුදු අරලිය හරිම ❤️‍🔥 ලස්සන ❤️‍🔥 ආදර්ශමත් කථාවක් ❤❤❤
@niroshamunasinghe2467
@niroshamunasinghe2467 2 жыл бұрын
ලස්සන කතාවක් බුදු සරණයි හැමෝටම
@dulanjalipremadaasa7733
@dulanjalipremadaasa7733 2 жыл бұрын
මේකේ අතීත කතාව මොකක් වෙන්න ඇතිද? අරවින්ද ආදරේ අරලියාට, අරලියා ආදරේ අරවින්ද ට, මාලතී කොහොම සම්බන්ධ වෙන්න ඇතිද?
@nuwanlakmal3047
@nuwanlakmal3047 2 жыл бұрын
යෂ් තෙළිඟු,දෙමළ සිනමාවේ වගේ හිටියනම් අද වෙනකොට සුපිරි 🌟 ක්
@BinuS441
@BinuS441 2 жыл бұрын
Sirawata
@mudithajayakodi5792
@mudithajayakodi5792 2 жыл бұрын
Sahathika aththa.
@kalharisinghage7428
@kalharisinghage7428 2 жыл бұрын
දෙවනි ඔයා නිසයි කතාව බැලුවෙ..❤️ලස්සනයි කතාව👍👍❤️❤️
@pattinikuttigeprincy4317
@pattinikuttigeprincy4317 2 жыл бұрын
Rt
@sandunichathurika661
@sandunichathurika661 2 жыл бұрын
හැමෝම ඇවිත් tynne දෙවැනි ව බල්න්නනෙ
@sriyanikh3964
@sriyanikh3964 2 жыл бұрын
ආදරය කියන්නෙම පරිත්‍යාගයක් ඒක මේ කතාවෙන් ලස්සනට කියල දුන්න
@jandrajandra5712
@jandrajandra5712 2 жыл бұрын
ලස්සන කතාව යිස්තුයි 💞
@sithuliyanage5785
@sithuliyanage5785 2 жыл бұрын
Deweni නිස තාම ඉතින් beluwe ❤️❤️❤️
@susanmalinda7793
@susanmalinda7793 2 жыл бұрын
Lassanai,,,❤👌👌👌
@madunimadu5462
@madunimadu5462 2 жыл бұрын
අරලියා❣️ මගෙ කතාව😥🤗
@CharikaWeerasooriya-g5o
@CharikaWeerasooriya-g5o Ай бұрын
අනේ අනා ඔයා ඉන්න නිසා බැලුවෙ හිතට දැනුන ලස්සනම කතාවක්❤❤❤❤
@nilanthirajasingha3858
@nilanthirajasingha3858 2 жыл бұрын
දෙවෙනි ඉන්නවා දැක්කා ඒ නිසා තමයි බැලුවෙ .ඇත්තටම මන් ගොඩාක් කැමති නලුවෙක් .
@onideoniddi8163
@onideoniddi8163 2 жыл бұрын
යෂ් නමි යින්නවා බලමු ඵ නිසා කතාව හොදවේයිද කියලා
@sandunikalakmali6758
@sandunikalakmali6758 2 жыл бұрын
Kathawa lassanai ❤
@waruniwaruni8548
@waruniwaruni8548 2 жыл бұрын
Harima lassanai yash oya inna hema nattiyama balanawa❤
@janakamadushanka9691
@janakamadushanka9691 2 жыл бұрын
අපේ දෙවනි ඉන්න නිසා බලන්න ආවේ❤
@user-fm8mi2tz9i
@user-fm8mi2tz9i 3 ай бұрын
Sudu araliya eketh innawa ne me sudu araliya mala.yash nm pissuwak hodeee❤❤
@madhucolambage7012
@madhucolambage7012 2 жыл бұрын
යශ් නිසාමයි බලන්න ගත්තේ . ❤❤❤❤
@BeautifulSoul17
@BeautifulSoul17 2 жыл бұрын
දෙවනි ඉන්න නිසා බැලුවේ. ❤️
@surekanilmini3655
@surekanilmini3655 2 ай бұрын
මමත් අහම්බෙන් dakke.yash inna නිසයි බැලුවේ .mama හරිම ආදරෙයි yash මල්ලිට ..ඔයාට බුදු saranai malli .
@wajeerawajee8653
@wajeerawajee8653 2 жыл бұрын
දෙවැනි නිසා බැලුවා...ඒත්..මේ කතාව ඇත්ත පැත්ත එලි කරලා..නව ජිවයක් දුන්න...අරලියා හා අරවින්ද...කල මෙහෙය පෙන්වා දුන්නා නම් අගෙයි
@micky2225
@micky2225 2 жыл бұрын
Nadeesha oya nisai awe.. ❤️❤️
@nilmini8011
@nilmini8011 2 жыл бұрын
ලස්සන කතාවක් බොහොම ස්තූතියි
@chamilajeewanthi660
@chamilajeewanthi660 2 жыл бұрын
Lassana kathawa ❤️❤️❤️❤️👍👍
@tharangiranasinghe
@tharangiranasinghe 2 жыл бұрын
හරිම ලස්සනයි.
@Nilukadissanayaka-gf5vf
@Nilukadissanayaka-gf5vf 2 ай бұрын
දෙවැනි ඉන්නවා දැකලා බැලුවේ ❤️❤️❤️lassanai 👍👍👍👍👌👌👌👌👌
@hffhf5475
@hffhf5475 2 жыл бұрын
ආදර්ශමත් කතා වත් තෙරුවන් සරණයි ඔයාලට
@kadawathaarachchi9971
@kadawathaarachchi9971 3 ай бұрын
ඇත්තටම දෙවෙනි නිසයි මමත් බැලුවේ
@nandaperera173
@nandaperera173 Жыл бұрын
හරි අගෙයි ලස්සන නිර්මාණයක්
@NayomiShanika-l4b
@NayomiShanika-l4b 2 жыл бұрын
Binulaka oya suba anagathayak❤😍lassanai drama eka
@pasangimarasinghe6907
@pasangimarasinghe6907 2 жыл бұрын
I watched this film only because I like yash. He is a good actor and should be rewarded 👍😉❤️
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 2 жыл бұрын
Yas oya nisai baluve lassanai ❤❤
@chanakadilruwan4840
@chanakadilruwan4840 2 жыл бұрын
Lassana kathawak wei...❤️❤️❤️❤️
@nadungimhan1047
@nadungimhan1047 2 жыл бұрын
පලවෙනි කමේන්ට් එකත් මගෙන් ලයික් එකත් මගෙන් විවුස් එකත් මගෙන් ❤
@idunilpremadasa8166
@idunilpremadasa8166 10 ай бұрын
ලස්සන කතාව. යෂ්, නදීෂා හොඳටම කරනවා 👍
@latallata3660
@latallata3660 2 жыл бұрын
ලස්සන ආදර කතාව
@dammih.indrani3394
@dammih.indrani3394 2 жыл бұрын
Yas koluwa innawa balannath asai. Deweni kiyannema amathuma dekmak❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-vj8jp9qo6t
@user-vj8jp9qo6t 3 ай бұрын
Dawani.innanisa.baluwa.lassanai❤❤❤
@harshiranasinha4029
@harshiranasinha4029 2 ай бұрын
දෙවෙනි නිසයි මේක බලන්න ආවේ....❤❤
@rashiwikramasinha1736
@rashiwikramasinha1736 2 жыл бұрын
yash ❤❤❤
@nethsarasenuth2391
@nethsarasenuth2391 Жыл бұрын
යශ් නිසා බැලුවේ ලස්සනයි 👍👍👍👍👍
@marishavla1481
@marishavla1481 2 жыл бұрын
ලස්සනයි කතාව ❤️❤️❤️❤️
@user-fs8gi1em4e
@user-fs8gi1em4e 3 ай бұрын
Yash inna nisa kathawa digatama balanna ona,ada dekke ahamben wage ❤❤❤❤❤
@user-mc1hp9yo4r
@user-mc1hp9yo4r 3 ай бұрын
හරිම ලස්සනයි
@deepikawarnakulasuriya8116
@deepikawarnakulasuriya8116 2 жыл бұрын
දෙවෙනි දැක්ක නිසයි ආවේ බලන්න
@tkhit4867
@tkhit4867 2 жыл бұрын
යශ් නදීශා දෙන්නම ඉන්න නිසා බැලුවෙ.. ඔය දෙන්නම හරිම නිහතමානී දෙන්නෙක්..
@dulanjalipremadaasa7733
@dulanjalipremadaasa7733 2 жыл бұрын
යෂ් නිසාමයි බැලුවේ ❤️❤️
@shandila3745
@shandila3745 2 жыл бұрын
නදිශා❤
@RoseRose-nu8bd
@RoseRose-nu8bd Жыл бұрын
නදිෂාගේ චරිතය ගොඩක් ලස්සනයි
@himayabalasuriya2511
@himayabalasuriya2511 2 жыл бұрын
ලස්සනයි කතා ව..ගොඩාක් ආදර්ශමත්
@SamanKumara-ip9qn
@SamanKumara-ip9qn 2 жыл бұрын
godak adarsamath kathawak godakma lassanai wedagath niyanai b.s
@wasanthimarashingha8425
@wasanthimarashingha8425 2 жыл бұрын
Ammee husma gathte katawama balala bs😍👍❤️
@thanujalakmali4080
@thanujalakmali4080 2 жыл бұрын
දෙවනි ඉන්න නිසා බලන්න හිතුණා
@gimhanikendawala9472
@gimhanikendawala9472 2 жыл бұрын
තේරෙන්නේ නැහැ මේක්
@amilarox8973
@amilarox8973 2 жыл бұрын
යෂ්ව දැකලයි බලන්න ගත්තෙ පස්සෙනෙ නදීශව දැක්කෙ. කතාව අපේ වයර් මාරුකරත් අරවින්ද පරන ආදරේ අමතකකරල නිකරුනේ ඉහිරුනු පවුලක යුතුකමක් වගකීමක් බාරගත්ත කියලයි හිතෙන්නෙ කතාව සුපිරි 👍
@maneeshasewwandi5185
@maneeshasewwandi5185 2 жыл бұрын
දෙවනි බලන්න ආවේ
@nadeekathilakarathne3235
@nadeekathilakarathne3235 Жыл бұрын
හරිම ලස්සනයි .....
@nacasuper8660
@nacasuper8660 2 жыл бұрын
ඇත්තටම ලස්සනයි ඔයාලා හැමෝටම බුදු සරණයි
@vijasundara3054
@vijasundara3054 2 ай бұрын
Lasni..baliya..apa. Anrga...mali...niesa.. .budu..darani ❤❤❤❤❤
@nejaroshani202
@nejaroshani202 2 жыл бұрын
Yash so lovely ...
@sheharaaladuwaka6128
@sheharaaladuwaka6128 2 жыл бұрын
Sadda thiyanawa lassanai kathawa..
@sunilsenanayake4214
@sunilsenanayake4214 2 ай бұрын
දෙවෙනිට ♥️♥️♥️♥️♥️ පුතේ .
@kaluhathabrew5247
@kaluhathabrew5247 2 жыл бұрын
ආඩමිබරයි,සතුටුයි,හැගිමිබරයි. අපි හැමෝම දැනුවත් විය යුතුයි.
සිත් අහසක ආදරේ | Sith Ahasaka Adare
39:51
Swarnavahini TV
Рет қаралды 492 М.
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 48 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 43 МЛН
Sri Lanka Rupawahini Corporation Awrudu drama - Ira wanduma | 2016
25:00
Nanditha Studios
Рет қаралды 166 М.
Podu Season 02 | Episode 01 29th January 2022
40:04
TV Derana
Рет қаралды 1,4 МЛН
Miss Jenis ( මිස් ජෙනිස් ) | Sinhala Full Movie
1:53:49
Udayakantha Warnasuriya
Рет қаралды 571 М.
BIDUNU BADUN || බිඳුණු බඳුන්
42:44
Swarnavahini TV
Рет қаралды 245 М.