KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Gahaka Mal Pipila Sinhala Song meaning - Karunarathna Diyulgane
17:52
Kumariyaka pa salaba saluna geetha vicharaya(කුමරියක පා සළඔ සැළුනා ගීත විචාරය සමඟ පියයුරුගැනලියුකවි)
15:10
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
00:27
Tuna 🍣 @patrickzeinali @ChefRush
00:48
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
00:30
VIP ACCESS
00:47
Sudu Nanda - Gunadasa Kapuge සුදු නැන්දා ගීතයේ කියවෙන දුක්බර කතාව
Рет қаралды 18,769
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,8 М.
SL Artlife
Күн бұрын
Пікірлер: 45
@MafasMaxahim
2 ай бұрын
ලුෂන් බුලත්සිංහලයන්ගේ සෑම ගීතයකම රූප මැවිලා පෙනෙනවා, එය හරි අපුරුයි 👍.
@sunilrathnasiri2028
Жыл бұрын
තේරුම හොයන් හිට්ය සිංදු වක් තේරැනා 🙏 ස්තුති ඔබට
@captainnemo3958
2 жыл бұрын
නියමයි මම ගොඩක් ප්‍රිය කරන ලස්සන ගීතයක් 🥰🥰😊😊
@savidurandula4039
3 жыл бұрын
ඔය වගේ තේරුමක් තියෙන සින්දුවකට කපුගේ මහත්තයගේ වොයිස් එකත් එකතු උනාම ආයේ කියන්න වචන නෑ❤
@rathagaya2285
4 жыл бұрын
සුපිරි අර්ථකතනයක්..ආසාවෙන් සම්පූර්න වීඞියෝ ඵක බැලුව...ජයවේවා ඔබට 👌☝️👏👏
@kavishkagimhana1814
2 жыл бұрын
ස්තූතී මහත්මයා.... අරුත් පැහැදිලි කිරීමට...
@hemajayantha1659
Жыл бұрын
නියමෙට තේරුම කියා දුන්නා
@tharushatheekshana6836
4 жыл бұрын
සර්ගෙ class ආවෙ O/L වලට.. vedio එක දැක්කාම හුගක් සතුටුයි සර්...
@nimeshaupadarshani5238
2 жыл бұрын
අනේ මගේ සිංහල සර්,❤️
@kushanthadisanayaka2388
2 жыл бұрын
Man me geetha ya ahnakota hemadama theruma mokadda kiyla hitanwa... Thank you sir..
@manayarathnayake9889
Жыл бұрын
Bandara sir❤
@chandanandachandu3450
2 жыл бұрын
ගාල්ලේ දුෂ්කර ප්‍රදේශය ක ගලේ විහාරයේ පොඩි හාමුදුරුවෝ හීන් නගා ගැන ආදරයක් ඇතිවෙලා සිවුර ඇරලා එනවා ඇය බලා පොරොත්තු වෙන් එත් සිවුර තියෙද්දී ලැබුනු සැලකිලි සම්මාන නැතිවෙලා ඔහු අසරන විමක් ගැනයි මේ ගීතයේ මූල බිජ කතාව
@captainnemo3958
2 жыл бұрын
ඇත්තටමද 🙄
@tharidushehan2492
3 ай бұрын
ඔව්.. ඒක තමයි ඇත්ත කතාව..
@tusharakumaradasa1737
4 жыл бұрын
හරිම.ලස්සනයි
@senurivimansha3800
3 жыл бұрын
ඇත්තටම මේ ගීතය මා අතීශයෙක් ප්‍රියකරන ගීතයක් . මුලදි තේරුම නොදැන උනත් ගීතයේ සංගීතය නිසාම කෙතරම් ඇසුවත් එපා වූයේ නැත . අසන අසන හැම වාරෙකදීම මෙ ගීතයේ තේරුම පිළිබද ඇති වූයේ දැඩි කුතුහලයකි . කිහිපවතාවක්ම අසා තනිව තේරුම් ගැනීමට උත්සහා කලද .නියත වශයෙන් එක් තීරනයකට එලබිය නොහැක .කෙසේ නමුත් ඔබ තුමාගේ වචන වලට ඇහුන්කන් දුන් පසු නැවතගීතය දෙස හැරෙද්දි ඇත්තටම එවැනි දෙයක් එවැනි කතාවක් ගැබ් වී ඇති බව හොදින් වැටහෙනවා. ස්තූති
@nipuwa5869
3 жыл бұрын
විචාරය කරන විට ගීත රචකයත් මතක් කරා නං වඩාත් හොඳයි, මෙය රචනා කරේ ලූෂන් බුලත්සිංහල ශූරීන්
@gnanaratnedimuth4376
Жыл бұрын
පද වලින් ව්‍යංගාර්ත සහ නොයෙක් අදහස් ගත හැකි වුවත් පදනමක් නැතිව යම් අතවරයකට ලක් වුනායයි සදහන් නොවේ. බුලත් හෙප්පුව පිලිගැනීමේ ද සංකේතයකි.අතවර වුනානම් සැලයාට සහ වයිරාට එය දැනෙන්නේ නැත.නමුත් ඒ සතුන් දෙදෙනාට හොදින් දැනෙනවා තම නිවසේ හාම්පුතාගේ කැමැත්ත අකමැත්ත.ගෙදර රන්ඩු වුනා විවාහය වෙනස් කරන ලෙස.
@gnanaratnedimuth4376
Жыл бұрын
මනරම් උපමා රුපක ඇති මේ ගීතයේ විරහව කරුණා රසයක් ලෙස රසිකයාට දැනෙයි. නමුත් ස්තු්ි දුෂනය මෙයට රිංගවා කරුණා රසයක් වෙනුවට.යම් අපරාධමය සමාජයට ඇති අපගේ වෛරය.ඉසිමතු කිරීම.සිංහල ගුරුවරයෙකුගේ කාර්යය නොවේ. අතවරයට ලක්වූ ඇය තමාගේ අවාහය ගිවිසගත් පෙම්වතාගේ නිවසට ගියොත් නම් සුදු නැන්දලා දොර වහනවා.දොර පොල්ලත් ගන්නවා.
@Akash-sr7ny
3 жыл бұрын
Thank you 🙏 sir
@ravindukumarasinghe-fr9fv
Жыл бұрын
සැලයා කියන්නේ කුකුලා නෙවෙද
@hemajayantha1659
Жыл бұрын
සාලයා කියන්නේ කුකුලා
@dumeshchathuranga3870
6 ай бұрын
Ow eka tama mat kiyana haduwe
@erangakelum5996
4 жыл бұрын
සුපිරි අර්ථ කථනය .
@djsavidu
3 жыл бұрын
Thank You Sir❤👌
@hemajayantha1659
Жыл бұрын
පාන් පැලට අද පරමල් වැඩලා ගලේ විහාරෙත් ගොලුවිලා තේරුම ගලේ විහාරේ හිටපු හාමුදුරුවන් සිවුර ඇරලා නගා බදින්න ආවම නැනා කැමතියි මාමයි නැන්දයි අකමැතියි හාමුදුරුවන් නැතුව පන්සල පාලුවට ගිහින් සත්‍ය එක
@paramikavindya6328
2 жыл бұрын
💚💛
@samithananda9749
4 жыл бұрын
lassanai
@viridukatha6059
4 жыл бұрын
❤️❤️❤️❤️
@hoby4888
4 жыл бұрын
Woow
@j.b.senanayake8171
2 жыл бұрын
සැලයා කියන්නේ කුකුළා නේද ?
@kushanthadisanayaka2388
2 жыл бұрын
Selalihiniya wenna athi neda? E kale gewal wala haduwane. 🤔
@chandiweerathunga9570
2 жыл бұрын
Ela
@anushangakumara6438
4 жыл бұрын
weradiyi. oka ita wada wenas kathawak kiyawena githayak.
@anushangakumara6438
4 жыл бұрын
game vihare golu wela kiyana eke ita wada loku deyak kiyanawa. gunadasa kapuge mahaththayage godak sindu wala awasana kotasa thamayi e githaye kuthuhalaya nethi karanne. sri newatha wathawak me pilibadawa ekak balaporoththu wenawa
@c.dedirimanna7741
4 жыл бұрын
Meke teruma me kiyana de nemei meka sampurna waradi
@slartlife7646
4 жыл бұрын
එකම නිර්මාණය ගැන විවිධ අදහස් තියෙන්න පුලුවන් නේද. ඔබගේ අදහස මොකක්ද...❤️❤️
@madusankajayawardana610
4 жыл бұрын
obathumage danumata wichareta sangeethe samaga daksha sisuwek ho yodagena geethaya gayanawat ekka giyanam gret...
@senurivimansha3800
3 жыл бұрын
නමුත් මේ ගීතයෙන් මෙවැන්නක් සිදුවන්නේද යන්න නිශ්චිතවම කිව නොහැකිය යන්නයි මගේ අදහස, විවිධ කෝණ ඔස්සේ සාකච්ඡා කල හැකි ගීතයක්
@nayanapriyabandara9196
4 ай бұрын
එක එකාට කැමති දේවල් ගොතා කිව හැක.ගීතයේ සැබෑ හිමිකරැ දෙයක් කීවානම් පිළිගනිමි.මතකනෙ වක්කඩ ළඟ ගීතය.සිරියහනේ ගීතය.සඳකඩ පහනක ගීතය.එම ගීතවලටත් විවිධ විචාර තිබුණා.ගීතයේ සැබෑ අයිතිකරු යම් විචාරයක් කළා නම් හොඳයි
@SithuminaGroups
2 жыл бұрын
Nice. Best wishes from my channel sir.
@nuwanbandara5386
4 жыл бұрын
වාසගමේ තේරුම මොකක්ද මෙතුමගෙ???
@walihidachandrasiri8005
2 жыл бұрын
Boru kiyanna apa ooi
@jayanthagamage5744
4 жыл бұрын
Pahan palata ada para mal Wadala kiyanne dawas kihipayakin mal puja karala na kiyana eka neda
@dimuthulakmal-my8fz
4 ай бұрын
අයියෙ phone number එක දාන්නකො.
17:52
Gahaka Mal Pipila Sinhala Song meaning - Karunarathna Diyulgane
Lanka Music Records
Рет қаралды 448 М.
15:10
Kumariyaka pa salaba saluna geetha vicharaya(කුමරියක පා සළඔ සැළුනා ගීත විචාරය සමඟ පියයුරුගැනලියුකවි)
Vichara tv
Рет қаралды 283 М.
00:27
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
Tiin_vn - Viettel Media
Рет қаралды 28 МЛН
00:48
Tuna 🍣 @patrickzeinali @ChefRush
albert_cancook
Рет қаралды 148 МЛН
00:30
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
PuffPaw Arabic
Рет қаралды 17 МЛН
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 30 МЛН
18:14
ruwak adenawa #GunadasaKapuge #vichara tv(ගීත විචාරය රුවක් ඇදෙනවා කව්දෝ එනවා) dammika bandara#kapuge
Vichara tv
Рет қаралды 364 М.
14:40
අනුරට..මහින්දගෙන් ආයාචනයක්...අනේ ශිරන්ති CID එකට ගෙන්නන්න එපා...@Wayama-
Wayama - වායාම
Рет қаралды 191 М.
3:34
ගීතයක කතාවක් - නින්ද නැති රැයේ (රත්න ශ්‍රී විජේසිංහ)
Chiran Windsor
Рет қаралды 112 М.
6:24
රැ.50 ට තෙල් දෙනවා කීවා කියලා ඔප්පු කරන්න මම කට වහන් ඉන්නම් | Political Discussion
Pehesara TV
Рет қаралды 47 М.
4:30
මම ජනාධිපති උනොත් කරන දේ ☺️☺️☺️☺️💪
Rangaprabha Dancing Group
Рет қаралды 4,8 М.
7:09
Sinhala Sindu Kiyana Nalale Thilaka Thiyana (Sinhala Song Meaning #1) - Gunadasa Kapuge
Sinhala Lyricspedia
Рет қаралды 20 М.
17:50
සඳ හාදු දිදී ගී අරුත විචාරක දුෂ්‍යන්ත වීරසේකරයන්ගේ ඇසින්
Gee Aruth
Рет қаралды 233 М.
12:01
Dawasak Pala Nathi Hene - Song Meaning (දවසක් පැල නැති හේනේ)
Life
Рет қаралды 85 М.
17:52
කොන්ද පණ නැති අනුර ලඟ කොට්ටහච්චිත් කොණ්ඩම් එකක්...Anura Dissanayake | Nilanthi Kottahachchi | Sisira
Sisi Tv
Рет қаралды 2,7 М.
50:52
"මාව පෙන්නලා ම ලියවා ගත්ත නයන කළූ සින්දුව ඔයා නොකියා බණ්ඩාර අතාවුදට දුන්නෙ ඇයි ? | Gunadasa kapuge
Maharu TV
Рет қаралды 343 М.
00:27
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
Tiin_vn - Viettel Media
Рет қаралды 28 МЛН