Gahaka Mal Pipila Sinhala Song meaning - Karunarathna Diyulgane

  Рет қаралды 343,368

Lanka Music Records

Lanka Music Records

5 жыл бұрын

Gahaka Mal Pipila Song
Artist - Karunarathne Diwulgane
Lyrics - Yamunu Malani Perera
Music - Gunadasa Kapuge

Пікірлер: 506
@gayanthasaptharshana9836
@gayanthasaptharshana9836 3 жыл бұрын
"සිංදුවක් නිකන්ම අහනවට වැඩිය ඒකෙ තේරුම දැන ගන්න කැමති අය" මේ ගොඩට එන්න...!!!
@gayunirathnayaka7300
@gayunirathnayaka7300 3 жыл бұрын
නුඹට සිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමි....♥️♥️♥️ ප්‍රේමයට සම්මත,අසම්මත යැයි සීමා තිබේද....♥️♥️♥️ නමින් අසම්මත යැයි ගරහන පෙමත් ,අහින්සක නොවේද .....♥️♥️♥️♥️♥️
@tiyashajayanetti2814
@tiyashajayanetti2814 3 жыл бұрын
අහිංසක වගේම ගොඩක් පිරිසිදුයි.ඒත් සමාජය විසින් ආදරේ විතරක් නෙමෙයි හැම දෙයක්ම සීමා කරලයි තියෙන්නේ.ඒ නිසා ආදරයක් අසම්මත වෙන්නේ නීතියෙන් සහ අයිවාසිකමින්.මං ඒක හොදට තේරුම් ගත්ත දෙයක්
@thatakapradeep8503
@thatakapradeep8503 Жыл бұрын
Lassanai
@tharakalakmali1509
@tharakalakmali1509 2 жыл бұрын
හුදෙක් අසම්මත වූ ප්‍රේමයක් විටෙක ආත්මීය මානසික බැදීමක් විය හැක.😍💝 ..... ගොඩාක් වටිනවා ඕනෑම ගීතයක රස වින්දනයට මම පුදුම ආසයි 👍
@iranganirajapakse7157
@iranganirajapakse7157 Жыл бұрын
Attatama sinduwak ahuwata terumak danna ma weda sata hana godak hodai mag nam. Hama weda sata hanak ma balanawa tawat ma wagy terumak ati sindu Ganna obata ❤thanks
@roosranjani2154
@roosranjani2154 Жыл бұрын
එය අාත්මිය මානසික බැදිමක්
@kumarann571
@kumarann571 Жыл бұрын
ඇත්තෙන්ම සමහරක් ගීත වල ඇති අර්ථ තේරුම් ගැනීම එතරම් පහසු නොවේ, එහෙයින් ඔබේ පහදා දීම් ඉතා විශිෂ්ටයි ස්තුතියි....
@sadevabhiman3335
@sadevabhiman3335 2 жыл бұрын
අපමන දුක් විදින එම පිරිස වෙනුවෙන් මේ කල දෙයම ඔබට ප්‍රමානවත් සසර පුරා අවන්ක ආදරයක් ලබන්න.🙏🙏🙏
@lesleythamel9751
@lesleythamel9751 Ай бұрын
MEANINGFUL ..
@thurunupabasara2676
@thurunupabasara2676 Жыл бұрын
Love is love..❤❤ සම්මත උනත් අසම්මත උනත් ආදරේ ආදරෙමයි... සමහර විට ඔය කියන අසම්මත ආදරෙ සම්මතයි කියන දේට වඩා ගොඩාක් ආදරනීයයි. අවන්කයි..වැඩේ තියෙන්නෙ මිනිස්සු ඒක පිලිගන්න අකමැති එක...නමුත් ඒ හිත් විතරයි දන්නෙ කොච්චර නම් ආදරෙ තියනවද කියල❤❤❤😘😥😥
@akilachathuranga59
@akilachathuranga59 9 ай бұрын
සුපැහැදිලි විචාරකයක්. එමෙන්ම විදුමින ඉහලගෙදර අති දක්ෂයෙක්.ඔබ සියලු දෙනාටම ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා👍❤️
@neeshanishadi8117
@neeshanishadi8117 Жыл бұрын
ආදරේට සම්මතද අසම්මත කියල දෙයක් නෑ. ආදරේ හිතුන තැන ආදරනීයයි.💜️
@sasa3586
@sasa3586 4 жыл бұрын
ආදරය යන මියුරු හැගීම සම්මත අසම්මත වැනි වචන වලින් කිලිටි වී ඇත.
@sureshfernando25
@sureshfernando25 4 жыл бұрын
ඒක නම් සහතික ඇත්ත, අසම්මත ප්‍රේමයක් කෙනෙක් හොයන්න හදන්නේ, සම්මත ප්‍රේමය හිතට දැනෙන්න ලැබෙන් නැති උනහම
@chamaradw
@chamaradw 3 жыл бұрын
Etthenama..premaya premayama misak...anikak nowe
@-hithaillanatharu4186
@-hithaillanatharu4186 Ай бұрын
සහ ලිංගිකත්වය යන මැයින්
@SudathKumara-of4wf
@SudathKumara-of4wf 5 күн бұрын
මෙම ගිතය ගිතය රවනා කර එම මහත්මියගේ පවුලෙ සිතුවිල්ලක්
@randiyafernando
@randiyafernando 2 жыл бұрын
ඉර කියන්නේත් අපිට ලගින් තියෙන තවත් එක තරැවක් විතරයි. තරැවක් ඉරට ආදරය කරනව කියන්නේ එකම වර්ගයේ දෙදෙනෙක්ගේ ආදරයක්. පිරිමියෙක්ගේ හිතේ තරමක් වෙනස් පිරිමියෙක් ගැන ඇතිවන ආදරයක් එහෙම නැත්තන් ගැහැනියෙක් තරමක් වෙනස් වුන තවත් ගැහැනියෙක්ට කරන ආදරයක්
@ShjAjm-hu4cr
@ShjAjm-hu4cr Ай бұрын
එහෙනම් සුදුටයි පනටයි ජයම වේවා අපුරු ගිතයේ නිර්මාතෘවරයට බෙහෙවින්ම ස්තුතියි 😊😊😊😊😊😊😊😊👍👍👍👍👍🇦🇪🇦🇪🇦🇪
@chandrikaratnayake
@chandrikaratnayake 2 ай бұрын
ඉතාම මිහිරි කට හඩක්....ඉතාමත් ලස්සනට ගායනා කලා...👍🎼🎤🔥
@travelwithfamilyinjapan9759
@travelwithfamilyinjapan9759 5 жыл бұрын
ඕනෙ තරම් මේ සිංදුව අහලා තිබුනාට මෙච්චර ලොකු තේරුමක් තියෙනවා කියලා දැනගෙන හිටියෙ නෑ. මේ වැඩසටහන ගොඩක් වටිනවා. ඔබ සියලු දෙනාටම ගොඩක් ස්තුති. දිගටම මේ වගේ අර්ථවත් ගීත විචාරකය කරන්න ලැබේවා කියලා ප්‍රර්ථ්නා කරනවා.
@gaminifernando6270
@gaminifernando6270 2 жыл бұрын
මේගීතය මා ඇසුවේ අවුරුදු බර ගානකට පෙර. එදාම මට හිතුනා අසම්මත ප්‍රේමයක් ගැන කතා කරන ගීතයක් කියා. කාටවත් කියන්න හෝ අසා දැනගන්න ලජ්ජාවක් වගේ දැනුනා. එනමුත් ගීතය නම් හද බැඳ ගත්තා..
@dasathamadagammana7723
@dasathamadagammana7723 5 жыл бұрын
මේ ගීතය නිතරම අහන විදින ඒකක්, ගීතයේ 2නී කොටස මගේ ජීවිතයට ආරෝපණය වන සිදුවීමක් දැනුත් ඒ වේදනාව විදින ගමන්.
@sadevabhiman3335
@sadevabhiman3335 2 жыл бұрын
ඒ මොකකද කියලා මට කියන්න පුලුවන්ද?
@anjalidesilva4974
@anjalidesilva4974 2 жыл бұрын
මා විවාහය බිදුණු කෙනෙක්. නීතියෙන් වෙන්වෙන්න තාම බැරි වුනා. කදුලු ගගක් මැද කල් ගෙවද්දි මගෙ ජීවිතයට කෙනෙක් ආව නොහිතපු මොහොතක. අපි ආදරේ කරනව. කාලය ආපුවාම අපි එක් වෙනව. අපි අතර තියෙන්නෙ මුලු ලෝකෙටම තාමත් වසන් වෙලා කරන ආදරයක්. ඒක අසම්මත එකක් වෙන්න පුළුවන්.ඒත් ජිවිතේ තියෙන්නෙ එතනනම්.......
@darshaniperera5933
@darshaniperera5933 11 ай бұрын
මමත් ., මම වසර ගනනක් තටිට තනියම , but I know , මට කවදාවත් ඔහු හිමි කරගන්ඩ බැ, දුරින් ඉදන් අපි ආදරෙ කරනවා .
@Suba-Subashi
@Suba-Subashi 9 ай бұрын
මාත්
@cycloneboom1110
@cycloneboom1110 5 жыл бұрын
සින්හල බාශාව හරිම සුන්දරය්
@alexindustries1991
@alexindustries1991 3 жыл бұрын
ඔව්, එහෙත් ඔබ සිංහල භාෂාව හරි හැටි නොදන්න එක ගැන දුකයි.
@cycloneboom1110
@cycloneboom1110 3 жыл бұрын
Alex Industries - ඔබ දන්නවාද . අනේ පලයන් බන් යන්න හුකන් නැතුව... . ඕන් කිව්වා හොදම සින්හලෙන්
@chamilmadusanka7297
@chamilmadusanka7297 5 жыл бұрын
සත්තකින්ම ඔබගේ විග්‍රහය විසිස්ටයි බොහොම ස්තුතියි ඔබ සැමට 👍👍🌹🌹🙏🙏🙏🎼💯
@_nimeshchathuranga_
@_nimeshchathuranga_ 5 жыл бұрын
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගේ මනරම්
@danushkarandunu630
@danushkarandunu630 3 жыл бұрын
ගොන් කතා කියන්න එපා 😂😂😂😂😂😂 මේකේ අර්තය ලියපු කෙනා හිනා වෙනවා මේ එක එක්කෙනාට හිතෙන අර්තකතන දෙනකොට .... මේ ලින්ක් එක බලනවා.... සින්දුවල ඒ සින්දු ලියපු කෙනාගේ අදහස මේකේ තියනවා ... යකෝ මුන්ට හිතෙන හිතෙන ඒවා කියල මුල් පදරචනයේ අර්තය විකුර්තී කරන්න එපා...
@Aanyaperer
@Aanyaperer 3 жыл бұрын
@@danushkarandunu630 මෙහෙමයි ඒක ඔයාට කැමති විදිහට හිතා ගන්න පුලුවන්. මේක පැහැදිලි කරන කෙනා කියපු දේ ඔයාට පැහැදිලි වෙලා නෑ වගේ පේන්නෙ. අසම්මතයි කියන හැම ප්‍රේම කතාවකටම ගැළැපෙන සිංදුවක්. හොඳට අහන්න එතකොට තේරෙයි. 👍
@sandaruwanedirisinghe8645
@sandaruwanedirisinghe8645 5 жыл бұрын
තේරෙන සිංහලෙන් නොතේරුන ආදරණීය හැඟුම්.....,නියමයි සුභ පැතුම් ඔයාල හැම දෙනාටම😘😘😘😘
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Asammathaya..rahai??
@SudathKumara-of4wf
@SudathKumara-of4wf 5 күн бұрын
මෙම ගිතය සේනක පෙරේරා මහාතාට ලියු ගිතයක්
@samdissa834
@samdissa834 4 жыл бұрын
ඔබ සත්‍ය කියලා දකින දේ අපිට මිත්‍යාවක් විය හැකියි... අපි සත්‍ය කියලා දකින දේ ඔබට මිත්‍යාවක් විය හැකියි... ඔබ හා අපි සත්‍ය කියලා දකින දේ තව කෙනෙකුට මිත්‍යාවක් විය හැකියි... ඔහු සත්‍ය කියලා දකින දේ ඔබට හා අපට මිත්‍යාවක් විය හැකියි... නානත්‍ත කායා නානත්ත සංඥා
@NelsonWolker
@NelsonWolker 2 күн бұрын
මෙම ගිතයට මගෙ පන වගෙ ආදරය කරනවා මම පැහැදිලි කිරිම ගැන මා ඔබට ස්තුති කරනවා.
@LAma-dt4xh
@LAma-dt4xh 5 жыл бұрын
නුඹට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමි... නුඹට සිත බැඳි කාරනේ මා තවම සොයන්නෙම්...
@slfans3371
@slfans3371 5 жыл бұрын
සම්පුර්ණ වැදරියි තේරැම..මගේ පියාගේ පදරචනය...
@danushkarandunu630
@danushkarandunu630 3 жыл бұрын
අනිවාර්යයෙන්ම මෙක වැරදී... මුන්ට හිතෙන දේවල් කියන්නේ මේකේ...
@nilanthabalasooriya4028
@nilanthabalasooriya4028 4 күн бұрын
එහෙනං මේකෙ තේරුම ලියන්නකො
@thandakkaragesusitha6621
@thandakkaragesusitha6621 Жыл бұрын
ගහක මල් පිපිලා වගේ අපේ හිත් පුබුදවාලූවා ඔබ මනසට ගොඩාක් ගොඩාක් ගොඩාක් දේවල් එකතුකර ගත්තා යලිත් මේ වගේ පැහැදිලි කිරිම් ඇතුළත් වැඩසටහන් බලා පොරොත්තු වෙමි.......නිදුක් නිරෝගී වේවා ඔබ සැම බුදු සරනයි ඔබ සැමට
@mpk8237
@mpk8237 5 жыл бұрын
"සෙනෙහසකට අරැතක් පුරවන්න්ට අහසේ තරැ ගැන්නා වෙරලේ රල මැන්නා" මෙ සිංදුවේ තෙරැමත් දාන්න.
@sweetgirl5977
@sweetgirl5977 5 жыл бұрын
asanka priyamantha peries gene
@mpk8237
@mpk8237 5 жыл бұрын
ඔව් ලස්සන තේරැමක් ඇති එ සිංදුවේත්..
@mpk8237
@mpk8237 5 жыл бұрын
ඔව් ලස්සන තෙරැමත් ඇති එ සිංදුවේත්
@madushamanuranga6616
@madushamanuranga6616 5 жыл бұрын
@@mpk8237 😔
@legiongaming5777
@legiongaming5777 5 жыл бұрын
උගත් මිත්‍රවරුනි........... මේ සිංදු දෙකත් ඕනෙ... 1.. හිත මිතුරු සුළඟ එන වැහි වළාවට කියන්.... 2.. වක්කඩ ළඟ දිය වැටෙන තාලයට....... මේ දෙක උවමනා අය ලයික් කරපියාව්........! ❤
@chathushkadhananjaya3379
@chathushkadhananjaya3379 5 жыл бұрын
2. Eka nam osap wimakin pasuwa ek wana agimak gana kiyanne
@helpingsrilanka688
@helpingsrilanka688 5 жыл бұрын
Ela
@herathpadmakumara867
@herathpadmakumara867 3 жыл бұрын
Ow neee
@asiskumaragama6863
@asiskumaragama6863 2 жыл бұрын
1. දිගු කාලයකින් හමු වන පෙම්වතිය ගැන කියවෙන්නෙ
@niroshagajanayaka8401
@niroshagajanayaka8401 2 жыл бұрын
1. pemwathiya Hamuwenna inna dwse eya osap wenna epa kiyala kiyanne e githayen 🤗
@dulipmadhasekara7576
@dulipmadhasekara7576 5 жыл бұрын
ප්‍රේමය නම් මානව හැගීමට පැනවිය හැකිද සීමා
@nishanthaindika6809
@nishanthaindika6809 2 жыл бұрын
ඇත්තටම හොද වැඩ සටහනක් ගොඩාක් ස්තුතියි ඔයලා හැමට බුදුසරනයි .
@tiranmanjula6149
@tiranmanjula6149 3 жыл бұрын
විවාහ උනු කෙනෙකුට විවාහ නොවුනු කෙනෙක් පෙම් කරනවා වගෙ තේරුමක් දෙන්න් පුලුවන්
@disnasandamali6227
@disnasandamali6227 5 жыл бұрын
ලස්සන අදහස් තේරුම් තියෙන ගීත .අද සමාජයත් එක්ක මේ වගේ වැඩසටහන් දෙන්න ඕනී. සුභ පැතුම් .තෙරුවන් සරනයි සියලු දෙනාටම
@s.rthilakaratne5184
@s.rthilakaratne5184 Жыл бұрын
Harima lassana athahasak thiyana githak budusaranai
@user-nx1oh9qk4c
@user-nx1oh9qk4c 9 ай бұрын
HJ5 ETGFVBBCDGC
@mekhalathanthilage6967
@mekhalathanthilage6967 5 ай бұрын
අති විශිෂ්ට නිර්මාණයක්.මම මෙම ගීතයට හරිම ආසයි.හරිම විචාරය ඇහුවෙ අදයි.ඔබට ස්තූතියි.🎉🎉🎉🎉
@thusharamadhusanka7287
@thusharamadhusanka7287 3 жыл бұрын
ඇත්තටම මේ චැනල් එක මං ඊයෙ දැක්කෙ...ඊයෙ ඉදං මං සින්දු විදිමින් අහන්න පුරුදු වුනා...ඇත්තටම ඒ රසය කියාගන්න වචන නෑ...🙏😍
@sameeraidushani3465
@sameeraidushani3465 3 жыл бұрын
Oba thumage sindu wala terum walata ඇබ්බැහි una.....😍😍
@wasanabandara5510
@wasanabandara5510 Жыл бұрын
මං ආසම කරන ගීතයක්.... හරිම ලස්සන විග්‍රහයක්... ස්තූතියි ඔබට...❤️
@thusharakannangarage889
@thusharakannangarage889 5 жыл бұрын
අසම්මත ඒක පාර්ශවීය ප්‍රේමයක්💞
@prabathsudu9890
@prabathsudu9890 5 жыл бұрын
Thushara Kannangarage 0767441288
@sureshnanayakkara9447
@sureshnanayakkara9447 5 жыл бұрын
Hum mm samaharawita wennath puluwan
@madushamanuranga6616
@madushamanuranga6616 5 жыл бұрын
Yes 😔
@priyadarshani2102
@priyadarshani2102 Жыл бұрын
ඉතම ලස්සන ගීතයක්. අදහස හරිම ලස්සනයි මනස්කාන්ත
@asokatissakumara3179
@asokatissakumara3179 6 күн бұрын
අනිවාර්යයෙන්ම , ඔබ තුමාගේ විග්‍රහය කදිමයි ,, ගොඩක් අය මේක සමලිංගික කේස් එකක් කියලා විග්‍රහ කරලා තියෙනවා ,, මම නම් ඒකට එකඟ නෑ ,, අනියම් ප්‍රේමයක් කියලා හිතන්න පුළුවන් ❤❤❤❤❤
@MrShalintha
@MrShalintha 5 жыл бұрын
පාරමීදම් පුරමු අප දෙදෙනා ගීතයේ අර්තය පහැදිලි කරන ලෙස ඉල්ලීමක් කරනවා ඔබ තුමාගෙන්
@ansfernando330
@ansfernando330 4 жыл бұрын
අපි ගීතයක් රස විදිනව .... කනට මිහිරියි.. හිතට සහනයක් .... ඒ ගීතයෙ තේරුම ඔය වගේ තේරුම් කලාම ඇත්තටම වටිනව .... ස්තුතිය .... ❤️❤️
@user-rp6ct2zk6v
@user-rp6ct2zk6v 5 жыл бұрын
ඇත්තමයි අපි සින්දු ඇහුවට තේරුමක් දන්නේ නැහැ ,ඇත්තමයි ලස්සන වැඩසටහනක් ජය වේවා ,
@sayumikoushi8005
@sayumikoushi8005 5 жыл бұрын
මේ ගීතයේ අරුත එවැන්නක් බව ඇහුවේ පලමු වතාවටයි..ස්තූතියි!
@ArtClass023
@ArtClass023 5 ай бұрын
බොහෝ සිත්වල මේ වගේ ප්‍රකාශ නොකළ නමුත් දෙදෙනාම දන්න අසම්මත ප්‍රේමයන් ඇත... එවා හරි ම ලස්සනයි...
@darshanathilina7678
@darshanathilina7678 Жыл бұрын
අදයි තේරුම දැනගත්තේ. ඇත්තටම හුඟක් ලස්සන සින්දුවක්. ඔබතුමා විස්තර කරන විදියත් හුගක් ආකර්ෂණීයයි❤
@achinipathirana4170
@achinipathirana4170 5 жыл бұрын
හරවත්..රසවත් වැඩසටහනක්👍 ගායනය වාදනය හරිම මිහිරියි..දිගටම කරගෙන යන්න සුබ පතනවා..
@pamindunarangoda5726
@pamindunarangoda5726 5 жыл бұрын
මේ වගේ මෙහෙවරක් කරන එක ඇත්තටම ආඩම්බරයි. අපිවගේ තරුණයින්ට මේ වගේ සින්දු හොයාගෙන අහන්න ඕනේ. මේ සින්දුව මන් පොඩි කාලෙ ඉඳන් අහනව. ඒත් තේරුම ගොනෙක්ට වගේ තේරුනේ මේ අයිය කියල දෙද්දී. සිරාවටම ඇඬුනා. ඔබ සියල්ලටම ජයෙන් ජය. තව මේ වගේ සින්දු වල අර්තය කියල දෙයි කියල බලාපොරොත්තු වෙනව
@laksirigunasena4868
@laksirigunasena4868 5 жыл бұрын
pamindu narangoda ❤️
@madushamanuranga6616
@madushamanuranga6616 5 жыл бұрын
😔😔😔
@user-lm5zb5nj8p
@user-lm5zb5nj8p Ай бұрын
Very good 🎉🎉😢 explanation.
@keshanicader7472
@keshanicader7472 5 жыл бұрын
Harima lassanai 💚
@aieshaaiesha7909
@aieshaaiesha7909 5 жыл бұрын
ආදරය ගොඩක් ලස්සනයි සුන්දරයි එවාගෙ ම වෙලාවකට ඒ ආදරේ ම සාපයක් වෙලා ලොකු අර්ථයක්
@dilanlakshitha6133
@dilanlakshitha6133 5 жыл бұрын
ලස්සනයි.ජයවේවා...🌹🌹🌹
@rawoon1991
@rawoon1991 5 жыл бұрын
ලස්සනයි පැහැදිලි කිරීම. බුදු සරනයි ඔක්කොටම
@shashibaniwarnakulasuriya7783
@shashibaniwarnakulasuriya7783 5 жыл бұрын
ගොඩාක් ලස්සන තේමාවක් යටතේ ඔබත් ඔබේ සහුර්දයන් පිරිසත් මේ ගෙනියන්නා වූ අර්තකතනයට ඔබට හදපිරි තුති........
@chaminkanishka4010
@chaminkanishka4010 5 жыл бұрын
Lassanai wadagat meka loku wadak thanks
@lilykuruppu8418
@lilykuruppu8418 2 жыл бұрын
අර්ථවත් ගීතයක පැහැදිලි කිරීම හරිම අගෙයි ❤️❤️❤️
@ajithsampath8845
@ajithsampath8845 5 жыл бұрын
ගොඩක් වටිනා අර්ථවත් වැඩසටහනක්
@kasunlakjaya
@kasunlakjaya 5 жыл бұрын
දැන් තමයි අපි සිංදු විදිමින් අහන්නේ. All the best to you all. Thaks.
@taniyavisual
@taniyavisual 5 жыл бұрын
niyamai programe eka.kiyanne wachana na.digatama karagena yanne labewa!!!
@anilpalithakarunanayaka5849
@anilpalithakarunanayaka5849 2 жыл бұрын
හරිම ලස්සනයි ගිතයේ ‌තෙරැම💝
@parabathmunaweera3716
@parabathmunaweera3716 4 жыл бұрын
යට ලීයෙන් නරී ලතා මල් ..ඒ සිංදුවේ තේරුමත් කොහොම හරි ඕන සර්
@renukasamaraweeraarachchi3970
@renukasamaraweeraarachchi3970 3 жыл бұрын
Thanks .ඔබෙ අර්ථගැන්වීම හරිම තර්කානුකූලයි
@mangalagallage9943
@mangalagallage9943 5 жыл бұрын
ඉතාමත්ම ඉහලයි ගායනය. වාදනය සහ ඉදිරිපත් කිරිම
@bandulawickramasinghe2515
@bandulawickramasinghe2515 Жыл бұрын
ප්‍රකාශ කල නොහැකි ඒකපර්ශික ආදරයක්.
@milaniperera7004
@milaniperera7004 5 жыл бұрын
Puthee lassanai oya gayanawa.budusarani maye putha.
@KusaliBhagya
@KusaliBhagya 5 ай бұрын
නුඹ්ට සිත බැදි කාරනේ මන් තවම සොයන්නෙමී...😊❤🌼
@migaraperera3205
@migaraperera3205 5 жыл бұрын
godak watina programm ekak.. digatama karagena yanna. Good luck
@user-ek5cw7vb6b
@user-ek5cw7vb6b 5 жыл бұрын
lassanai nirmanaya
@rasangikawanigasekara8861
@rasangikawanigasekara8861 5 жыл бұрын
Godak lassanai🎵🎶
@gayangaliwithanage4127
@gayangaliwithanage4127 3 жыл бұрын
Godak watina programme akak...👍👍👍
@ranasinghaarachchilage
@ranasinghaarachchilage Жыл бұрын
ඉතාමත්ම වටිනා වැඩසටහන්... ස්තුතියි ඔබට...
@kumudumalkanthi1007
@kumudumalkanthi1007 5 жыл бұрын
Man harima asai me program ekata budu saranai oyalata
@nuwansampath8037
@nuwansampath8037 5 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා
@serendibboysrilanka
@serendibboysrilanka 5 жыл бұрын
බොහොම ස්තුතියී 🙏 ජයවේවා ✌
@samanthawerakonsamass6176
@samanthawerakonsamass6176 5 жыл бұрын
වටිනා පැහැදිලි කිරීමක්, ස්තුතියි
@madumibopage9735
@madumibopage9735 5 ай бұрын
විචාරය හරිම ලස්සනයි, පැහැදිලියි සහ නිවැරදියි ❤❤
@user-vi2hx6kq5v
@user-vi2hx6kq5v 3 ай бұрын
Hettatama ලස්සනයි ❤❤
@dimathperera5047
@dimathperera5047 2 жыл бұрын
හරිම ආසාවෙන් අහන් හිටියේ , හිතට වදින සිංදු😍
@chamindachathurika4197
@chamindachathurika4197 Жыл бұрын
ලස්සනයි වැඩසටහන මගෙන් සුභ පැතුම් ඔබ සියලුදෙනාට.
@niroshanjayasinghe7082
@niroshanjayasinghe7082 5 жыл бұрын
lassanai programe eka digatama karagena yanna suba pathum...
@dilushikamadushani5674
@dilushikamadushani5674 5 жыл бұрын
Man godak asawen balanaw.wdagath wada satahanak!all the best!!!!!!
@maheshathrimanneattorney-a1475
@maheshathrimanneattorney-a1475 4 жыл бұрын
Fantastic explanation Thanks
@inuinu3316
@inuinu3316 5 жыл бұрын
Good work all the best
@luckyweerasinghe4498
@luckyweerasinghe4498 Жыл бұрын
Lovely song respect regard ❤👍
@jeewithepoemjeewithepoem4713
@jeewithepoemjeewithepoem4713 5 жыл бұрын
ඔබ කිව්වා වගේම මේ ගීය මමදෝ ලිව්වෙ යන හැඟීමක් මට ආවා. ගීතය මගේ....මයි කිව්වොත් හරි. ඒ තරමටම දැනුනා........ඔබගේ පැහැදිලි කිරීම අතිශයින්ම සාධාරණයි. හරිම ලස්සනයි ........ස්තුතියි
@sadevabhiman3335
@sadevabhiman3335 2 жыл бұрын
මේක මගේ කිව්වොත් ඉතාම හරි .😥😪😔😞
@user-nt4mb7ou2g
@user-nt4mb7ou2g Жыл бұрын
😢
@sdschannel7437
@sdschannel7437 5 жыл бұрын
viduminage katahada nam harima lassanai.wadasatahanath harima lassanai
@samanwikramasinge9767
@samanwikramasinge9767 3 жыл бұрын
ඇත්තටම ලස්සනයි
@topphone5377
@topphone5377 5 жыл бұрын
Godak Lassanai wadagath wada satahanak godak Isthuthi oba siyalu denatama Mokada sinduwak Rasavidinna puluwan Eke theruma arutha danagathama.
@sakuninimeshika4738
@sakuninimeshika4738 4 жыл бұрын
ආදරෙන් ආසාවෙන් මේ සිංදු අහනවා..විදිනවා...
@SuperCreations
@SuperCreations 3 жыл бұрын
Harima lassana, mama kemathima simduwak. Thank you all for the beautiful explanation. Keep it up your good work.
@darshnid8999
@darshnid8999 5 жыл бұрын
Mama godak kamathi sinduwak
@sugandijayanthi6569
@sugandijayanthi6569 5 жыл бұрын
Oyalge me wadasatahana godak rasawath
@sudathprasanna9227
@sudathprasanna9227 Жыл бұрын
Mama omelee ලස්සනයි ❤❤❤
@chrishfernandos273
@chrishfernandos273 5 жыл бұрын
lassanai.👧
@rawoon1991
@rawoon1991 5 жыл бұрын
ඔබතුමාට ගොඩාක් ස්තූති 🙏 🙏 🙏 🙏 🙏 🙏
@dancehub5208
@dancehub5208 5 жыл бұрын
rawoon1991 thank you
@rawoon1991
@rawoon1991 5 жыл бұрын
dushyantha weerasekara 🙏🙏🙏🙏🙏🙏🙏🙏 wel come👌👍
@kithupaba1490
@kithupaba1490 5 жыл бұрын
Wadasatahananam harima hodai ee wagema me sinduwanam mara therumak thiyena sinduwak harima lassanai
@mishenperera3347
@mishenperera3347 5 жыл бұрын
Please keep doing this! Keep it up! U all are doing a great job to our music industry and for our generation! Thank u.. my respect!
@KiKi-cr4jn
@KiKi-cr4jn 4 жыл бұрын
හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි සඳට සදහට සෙනෙහේ පෑමුත් උදුල තරු කැටයම් හිරුට පෙම්බැඳි එකද තරුවක් සිටිය නොහැකිද යම් නුඹට නොහැගෙන මගේ ප්රේමය ඒ වගෙයි මනරම්
@thanudahanayake3907
@thanudahanayake3907 5 жыл бұрын
Godak watina wadasatahanak....subapathanawa.............
@dghelpdcc
@dghelpdcc 5 жыл бұрын
Hugak wadagat wadasatahanak . Mihiri athi wisistaigayanayat api siyalu denagenma obatasuba pathum. Idiriyatat me wadsatahana karagenayannashkthiy labewaa.suba pAthum.
Amawakata Athawanana PichchaMalee - Chamara Weerasingha - Sinhala Song Meaning
16:47
How many pencils can hold me up?
00:40
A4
Рет қаралды 17 МЛН
CAN YOU HELP ME? (ROAD TO 100 MLN!) #shorts
00:26
PANDA BOI
Рет қаралды 36 МЛН
La final estuvo difícil
00:34
Juan De Dios Pantoja
Рет қаралды 27 МЛН
අන්සතු ඔබ ගීතයේ හරිම තේරුම
29:22
Dharanee - ධරණී
Рет қаралды 108 М.
Gahaka Mal Pipila - ගහක මල් පිපිලා පිපෙන්නේ - ගීත විචාරය
7:35
Charumuka Rathnayake චාරුමුඛ රත්නායක
Рет қаралды 20 М.
Unlimited Sajeewitha - 2019.11.15 - Dhammika Bandara
1:03:15
Neth FM
Рет қаралды 189 М.
How many pencils can hold me up?
00:40
A4
Рет қаралды 17 МЛН