Sudugala Ella Nawalapitiya | Galpoththa Falls | සුදුගල ඇල්ලට සවාරියක් | Travel Holiday #25

  Рет қаралды 3,652

Travel Holiday

Travel Holiday

Күн бұрын

Sudugala Ella Nawalapitiya | Galpoththa Falls | Sri Lanka | Travel Holiday #25
Travel Couple
මව් බිමේ සොදුරු තැන් සොයාගෙන යන ගමනේ🚶 2021 වර්ෂයේ අන්තිමටම කරන සොදුරු ඉසව්ව තමයි මේ video එකෙන් අපි ගෙන එන්නේ.....♥️♥️
මේ තමයි මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය ප්‍රදේශයේ තියෙන ගල්පොත්ත ඇල්ල / සුදුගල ඇල්ල 😍🤩
🔴 Please turn on CC (Subtitles) for English language and Tamil, Hindi
🔴 Sudugala Ella Location 📍
Sudugala Falls
maps.app.goo.g...
✔️ Other Videos -
👉🏼 නාඩගම්කාරයෝ සොයා ගිය ගමන| Meethirigala | Nadagamkarayo Location | Travel Holiday - • නාඩගම්කාරයෝ සොයා ගිය ග...
👉🏼 Udappu Village | දකුණු ඉන්දියාවට නෑකම් කියන උඩප්පුව | Deduru Oya Sri Lanka | Travel Holiday - • Udappu Village | දකුණු...
👉🏼 Thalpe Beach | දකුණේ සුන්දර තල්පේ | Travel Holiday - • Thalpe Beach | දකුණේ ස...
👉🏼 Purana Kadadora Viharaya | An Unexpected Journey | නටබුන් වලින් අලංකාර මකර තොරණ | Travel Holiday - • පුරාණ කඩදොර විහාරය කොත...
👉🏼දවස් දෙකේ කොත්මලේ ගමන | Mahaweli Maha Seya | Kothmale | Travel Holiday - • දවස් දෙකේ කොත්මලේ ගමන ...
👉🏼 Ella Rock | View Point | Ella Sri Lanka | කෝච්චියෙන් ඇල්ලට | Travel Holiday - • Ella Rock Sri Lanka | ...
👉🏼 Nine Arches Bridge Demodara | Ella | ඇවිද්ද පය දහස් වටී 🙂 Travel Holiday - • Nine Arches Bridge Dem...
👉🏼 කොළඹ දිය ඇලි දෙකක අසිරිය |Kumari Ella & Hewainna Ella | Sri Lanka | Travel Holiday - • කොළඹ දිය ඇලි දෙකක අසිර...
👉🏼Hike to Adam's Peak | ශ්‍රීපාදේ සිට අපි බලපු ඉර උදාව | පැය විසි දෙකක ගමනක් 😱 | Travel Holiday - • Siripada | සිරිපා කරුණ...
-----------------------------------------------------------------------------
Travel Holiday ✍️
Sri Lanka has one of the largest waterfalls in the world. The number of waterfalls found in Sri Lanka so far exceeds 400. A stream is a waterfall that flows over a slope of more than 15 feet [15 m].
Sri Lanka is a mountainous country in the middle of the country. Countries with such locations are very limited. The Central Highlands are the heart of our country. About 85% of waterfalls and rivers originate in the central highlands. The main water catchment area of ​​our country is the central hills. We must all remember that once a fountain is destroyed, it cannot be revived.
ලෝකයේ එක් රටක විශාලත්වයට අනුව වැඩිම දියඇලි සංඛ්‍යාවක් ඇති රට ශ්‍රී ලංකාවයි. ශ්‍රී ලංකාව තුළ දැනට සොයාගෙන ඇති දිය ඇලි ගණන 400 ය ඉක්මවනවා. දිය පහරක් යනු අඩි 15 කට වඩා උසින් යුත් බෑවුමකින් ගලා බසී නම් එය දිය ඇල්ලක් සේ සලකනවා.
ශ්‍රී ලංකාව යනු රට මැද කඳු පන්තියක් පිහිටා ඇති රටකි. එවැනි පිහිටීම් ඇති රටවල් ඇත්තේ ඉතා සීමිත සුළු ප්‍රමාණයක් පමණි. මධ්‍යම කඳුකරය යනු අප රටේ හදවතයි. මධ්‍යම කඳුකරයෙන් 85% ක් පමණ දිය ඇලි, ගංගා වල ආරම්භය සිදු වේ. අප රටේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශය මධ්‍යම කඳුකරයයි. ජල උල්පතක් විනාශ වූ පසු නැවත පණදීමට නොහැකි බව අප සියලු දෙනාම මතක තබා ගත යුතුයි.
------------------------------------------------------------------------------
Subscribe the My Channel For More
🔴 Please turn on CC (Subtitles) for English language and Tamil, Hindi
Audio Music
🔴 Thawa Dawasak | Keerthi Pasquel | Flute Cover By S. D. Aloka
• Thawa Dawasak | Keerth...
🔴 KZbin Audio
sudugala ella
sudugala falls
sri lanka travel
galpoththa ella
galpoththa falls
glpotta ella
sudugala ella nawalapitiya
travel vlog sri lanka
sudugala waterfall
galpoththa waterfall
sinhala
train to nawalapitiya
mahavali river
sri lankan beauty
sri lankan beauty place
travel couple
travel with wife
sri lanka travel vlog
Follow us 👇
Facebook - / travelholidayy
Instagram - / travel_holidayy_
Twitter - / travelholidayyy
Website - msha.ke/travel...
TIKTOK - vm.tiktok.com/...
---------------------------------------------------------------------------------------------------------------------------
All the Playlist - / travelholidayy
Best Places To travel in Sri Lanka
Watch the mawbime soduru then KZbin channel and stay with us.
Hope you will enjoy and will support us by subscribing my channel
We won't have a society if we destroy the environment🙏🙏
Love you all ❤️
Vino & Deem !!
#travelholiday #sudugalaella #galpoththafalls #srilanka #travel #srilankawaterfalls #waterfalls #galpoththaella #travelvlog #sudugalafalls #nawalapitiya

Пікірлер: 26
@TravelHolidayy
@TravelHolidayy 2 жыл бұрын
සුදුගල ඇල්ල කියන්නේ ලංකාවෙ තියෙන තවත් සුන්දර දිය ඇල්ලක්. අපි ගිය අනිත් දිය ඇලි වලට වඩා මෙතන නම් පරිසරය අතින් පිරිසිදුයි. ඔයාලා ගියාට කමක් නෑ පරිසරය විනාශ කරන්න නම් එපා. වීඩියෝ එක බලනව වගේම ඉදිරි videos වලට ඔයාලගෙ අදහස් සහ යෝජනා ගොඩක් වැදගත්. අපිත් එක්ක එකතුවෙන්න. ඒවගේම comment එකකින් ඔයාලගෙ අදහස් අපිත් එක්ක බෙදාගන්න !!
@ShanuSheran
@ShanuSheran 5 ай бұрын
Location eka pahadiliwa kiuwa 😊thank you❤
@TravelHolidayy
@TravelHolidayy 5 ай бұрын
❤️❤️🙏
@arunaanddilini9418
@arunaanddilini9418 2 жыл бұрын
nice sharing guys 🧡🧡🧡
@chutibuhuti
@chutibuhuti 2 жыл бұрын
👌👌👌👌💟👍
@nissankapussegoda3766
@nissankapussegoda3766 2 жыл бұрын
Sudugala Ella harima lassani.
@TravelHolidayy
@TravelHolidayy 2 жыл бұрын
Ow godak lassanai oyalatat Yanna puluwan dawasaka 👍👍❤️
@UsinAustralia
@UsinAustralia 2 жыл бұрын
Beautiful video guys ❤️
@TravelHolidayy
@TravelHolidayy 2 жыл бұрын
Thanks 👍👍❣️ Us in Australia
@karunakaranrajamani6884
@karunakaranrajamani6884 2 жыл бұрын
Thambi Awesome da😍😍
@TravelHolidayy
@TravelHolidayy 2 жыл бұрын
Thank you Anna ❤️❤️
@devonthekarma7403
@devonthekarma7403 2 жыл бұрын
Super mama jeron
@TravelHolidayy
@TravelHolidayy 2 жыл бұрын
Thanks jeron 👍👍
@darshanianandika6789
@darshanianandika6789 2 жыл бұрын
super
@TravelHolidayy
@TravelHolidayy 2 жыл бұрын
Thank you so much 🥰💕
@djrk510
@djrk510 Жыл бұрын
Couple එක්කට safe ද? 🙄
@TravelHolidayy
@TravelHolidayy Жыл бұрын
Wedi senagak nethi thenak. Weekend yanna 🙂 Wessa dawasata yanna epa.
@Beautyoftheworld97
@Beautyoftheworld97 Жыл бұрын
Bike එකක ගියොත් දාන්න පුළුවන් ද
@TravelHolidayy
@TravelHolidayy Жыл бұрын
Bike එකේ ඇල්ල ලගටම යන්න පුළුවන්
@nawanjanaranaweera9647
@nawanjanaranaweera9647 9 ай бұрын
Nawalpitiye bus eke idn enne kohomda
@TravelHolidayy
@TravelHolidayy 9 ай бұрын
Three-wheeler ake anna puluwan
@shalithakumara8792
@shalithakumara8792 2 жыл бұрын
Supiri bro 🤩🏞️
@TravelHolidayy
@TravelHolidayy 2 жыл бұрын
Thank you shalitha 👍❤️
@sandeshbandara7437
@sandeshbandara7437 2 жыл бұрын
Nawalapitiya town eken mona bus ekkd naginna oni
@TravelHolidayy
@TravelHolidayy 2 жыл бұрын
4.5 km wage durak thiyenne. Sorry Bus akanam mathak na. Api Threeville akaka giye.
@shanikashanika8661
@shanikashanika8661 Жыл бұрын
පටිට ගොඩෙ කියලනමි පෙනවා
ДОКАЗАЛ ЧТО НЕ КАБЛУК #shorts
00:30
Паша Осадчий
Рет қаралды 1,8 МЛН
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 15 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 14 МЛН
Delft Island | The last untouched paradise in Sri Lanka
22:26
Sheneller
Рет қаралды 112 М.
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 137 М.
ДОКАЗАЛ ЧТО НЕ КАБЛУК #shorts
00:30
Паша Осадчий
Рет қаралды 1,8 МЛН