ටීචර්ගෙ පුතාටත් නරක වචන ඉගැන්නුවෙ අපි | Suhandi & Ashan | Star Back to School

  Рет қаралды 278,723

Star Back to School

Star Back to School

Күн бұрын

Пікірлер: 317
@ADCreations6434
@ADCreations6434 9 ай бұрын
අනේ ඒ දෙන්නාට දැන් අබ්බැහි වෙලා....🥺 ඔයාලා දෙන්නාට ගොඩාක් ආදරෙයි....🥺 විදූ❤අරුන්
@SLDinu-co4vr
@SLDinu-co4vr 5 ай бұрын
මං හිතුවෙ මම විතරයි ඇබ්බැහි වෙලා ඉන්නේ කියල 😢😢
@user-sehuwa21
@user-sehuwa21 8 ай бұрын
අශාන් කතා කරන විදිය ඇත්තටම හරිම හුරතල් ආදරනීයයි ආසා හිතෙනවා අහන් ඉන්න ♥️♥️♥️
@SpicyGirl-db9vf
@SpicyGirl-db9vf 8 ай бұрын
නාට්ටියේ කෙල්ලව ලස්සනට පෙනුනා මීට වඩා ගොඩක් 😢 මොන උනත් කෙල්ලගේ ඇස් වලින් කොල්ලට ආදරයක් පේනවා 🥺
@samankumara7742
@samankumara7742 6 ай бұрын
මේ දෙන්න ඇත්තටම ගැලපෙනවා
@chamo-is5zu
@chamo-is5zu 9 ай бұрын
දෙන්නාගෙන් ම කතාවෙන් තේරුනේ දෙන්නා දෙන්නට ආදරේ කියලා.ඒ මොකක් උනන් මන් හරි ආදරේ අප්පා ඔයා දෙන්නාට. ❤❤❤❤
@subanisavithri-ro1qg
@subanisavithri-ro1qg 9 ай бұрын
නුවර ලස්සනයි කියලා හැමොම කිව්වට.. මට නුවරට ආසාවක් ආවෙ අරුන් විදු ආදර කතාව නිසයි.... fb එකේ දැක්ක පොඩි විඩියෝ එකක් නිසා දවස් දෙකෙන් මෙතෙක් කතාවම බැලුවා... ඒ තරම් හිතට දැනුනා 🥺🥰
@Nadeeshamadushani-yr4iy
@Nadeeshamadushani-yr4iy 8 ай бұрын
මං , මන්දාරම් කතාවෙ සිංදුව දැකලා, අහලා කතාව හොයන් ඇවිත් බැලුවා දවස් දෙකෙන්, එතකොට කොටස් 32 ක් ගිහින් තිබුනා , එදා ඉදන් හැමදාම බලනවා❤
@subanisavithri-ro1qg
@subanisavithri-ro1qg 8 ай бұрын
මම දැකිද්දි කොටස් 50ස් ගානක් ගිහින් තිබ්බා... 🥺🥺 කොහොම හරී එකදිකට බැලුවා ඒ තරම් හිතට දැනුනා❤
@anushkasandeepani3195
@anushkasandeepani3195 9 ай бұрын
කතාවෙ හැම කෙනෙක්ම චරිතෙට උපරිම සාධාරණයක් කරනව..... හරිම ලස්සන කතාවක්.....අරුන්..විදු...සේපාල.....අරුන්ගෙ අම්ම..අක්කල....ඉන්න කොටස් වලට ගොඩක් ආසයි ❤
@tharindumadushanka1532
@tharindumadushanka1532 8 ай бұрын
@Kawshalya994
@Kawshalya994 9 ай бұрын
අරුන් ❤ විදු My favorite capal 🥺 ✨ 💖 🌼
@AdithyaSandew
@AdithyaSandew 8 ай бұрын
Capal ❌ Couple ✅
@hashinimaduwanthi8925
@hashinimaduwanthi8925 9 ай бұрын
අරුන් විදු නිසා නුවරට, නුවර අහස යට ඇවිදින්න ගොඩාක් ආස හිතිනා... ❤
@Sasindu713
@Sasindu713 9 ай бұрын
දිගුකාලෙකින් සීතලේ... 🥺💗 මහනුවර මන්දාරමේ...🥺💗 ඇදහැලෙන වැස්සක් වගේ...🥺💗 ඔබගෙයි මගෙයි ආදරේ.....🥺💗
@Ishuruki
@Ishuruki 9 ай бұрын
මන් දැක්ක ලස්සනම ආදර කතාව ඇබ්බැහි වෙලා පුදුම විදිහට 🙂💓 ඇත්ත ජීවිතේ මේ දෙන්නා ඇත්තටම ආදරයෙන් ඉන්නව නම් 🥺❤️‍🩹
@SaNJah82
@SaNJah82 9 ай бұрын
මීට කලින් මේ programඑක බලලා තිබුනෙ නෑ, මේ දෙන්නා නිසයි බලන්න සෙට් උනේ....♥ අශාන් & සුහන්දි දෙන්නාටම ජය වේවා !👌
@arunandvidu
@arunandvidu 9 ай бұрын
හිත- ඇයි හැමවෙලේම ඒ දෙන්නා ගැන හිතෙන්නේ❤ මොළය- ඒ දෙන්න ගැලපෙනවා අනේහ්❤🥺 ❤මෙච්චර කාලෙකට දැක්ක on screen & off screen හිතට වැදුන එකම දෙන්නා ඔය දෙන්නා❤🥺 .........
@lakshmanchandrasiri8234
@lakshmanchandrasiri8234 9 ай бұрын
Matath ❤
@latheefafaiz3733
@latheefafaiz3733 9 ай бұрын
Extremely your correct, Will they marry in true life? Then it will be more powerful
@ruucreation998
@ruucreation998 9 ай бұрын
Matath 🥹❤️
@DiliniSandeepika
@DiliniSandeepika 8 ай бұрын
Matath ehemai ❤
@ruucreation998
@ruucreation998 7 ай бұрын
@SuhandiUpethmaWosandiofficial meka fake account ekakne
@jananiwijesooriya5752
@jananiwijesooriya5752 9 ай бұрын
ඒ දෙන්නා ගැලපෙනවා❤️
@nethminimasha_27
@nethminimasha_27 9 ай бұрын
ඔව් අනේ ❤
@SujaniWathsala-vu6xv
@SujaniWathsala-vu6xv 9 ай бұрын
Mth ekgi
@shanikamadumali4321
@shanikamadumali4321 9 ай бұрын
Ow ane
@dinithiashinsha9691
@dinithiashinsha9691 9 ай бұрын
sahena kalekin tv series ekaka dakapu hodama couple eka thamai e denna 🥹❤️❤️ e denna aththtama mara widihata matching
@malanidisanayaka
@malanidisanayaka 9 ай бұрын
Ow e denna maru❤
@harshisansala5971
@harshisansala5971 9 ай бұрын
ආසම දෙන්නෙක්...අශාන්ට ගොඩක් ආදරෙයි...අශාන්ව දකින හැම වාරෙකදිම මං මගේ අතීතෙට යනවා,, මටත් තිබ්බා ලස්සන ආදරයක්... එයාගේ පෙනුම ගොඩක් ම සමානයි අශාන් ට...❤❤ ඒ ලස්සන අතීත අපිට මතක් කරලා දෙන "මන්දාරම් කතාවේ"තාත්වික රංගනයක යෙදෙන ඔයාලා දෙන්නටම සුභ අනාගතයක් ❤❤❤
@VitadiDushi
@VitadiDushi 9 ай бұрын
අනේ... අපේ ඉස්කෝලේ ළමයෙක් නෙ විදූ ❤ Good luck නංගී 💛💚
@AnuruddaSaman-ub3zf
@AnuruddaSaman-ub3zf 6 ай бұрын
Koheda
@ruucreation998
@ruucreation998 9 ай бұрын
මෙයාලා දෙන්න ඉන්න මේ program එක බැලුවේ කීවෙනි වතාවටද කියලාවත් මතක නැති මං 😢 ආදරෙයි Ashan & Suhandi ❤
@ruucreation998
@ruucreation998 9 ай бұрын
මං බලපු ලස්සනම program එක.හරිම ලස්සනයි අනේ..අශාන් & සුහන්දි ❤ හැමදාමත් ඔහොම ආදරෙන් ඉන්න ❤
@bodosovo365
@bodosovo365 9 ай бұрын
අනේ ඒ දෙන්නානමි නියමෙට ගැලපෙන දෙන්නෙක් සුපිරි වරිත දෙකක් කවදා හරි ඔය දෙන්නා මැරි කරන්නම ඔින හාද.....හාද...හාද ....❤ ❤❤❤
@Swethani.........
@Swethani......... 9 ай бұрын
අනේ මං ඔය දෙන්නට හරිම ආසයී මයි ෆෙවරිට් වෙලා දැන් ඔය දෙන්නා..❤😊
@amaliwandana
@amaliwandana 5 ай бұрын
මම දැකපු ලස්සනම කපල් එක ... හරි ආදරේ හිතෙනවා .... නුවර කීව ගමන් ඔයාල දෙන්නයි මන්දාරම් කතාවයි මතක් වෙයි හැමදාමත් .... ❤❤❤❤❤❤❤❤❤❤ සුබ අනාගතයක් දෙන්නට ම.. ❤❤❤
@nadekachandani8397
@nadekachandani8397 9 ай бұрын
අරුන් විදූ දෙන්නම ලස්සනයි❤😘 my favourite capal❤😍
@rashmidewondara2627
@rashmidewondara2627 7 ай бұрын
සුහන්දි ටිකක් නයනතාරා වගේ🥺
@m.t.k.jcreations429
@m.t.k.jcreations429 5 ай бұрын
හ්ම්
@SUNILsunil-oq7si
@SUNILsunil-oq7si 5 ай бұрын
Math eka thamai hithuwe❤❤❤
@1965D
@1965D 5 ай бұрын
Ewage thama ❤
@buddhisandharuwan8658
@buddhisandharuwan8658 Ай бұрын
හොදටම ඒ වගේ
@Sith-novel
@Sith-novel 9 ай бұрын
ආසම කපල් එකක්... හරිම ලස්සන ගර්ල් කෙනෙක්... සිරියාවයි...ආදරෙයි සුහන්දි පැටියෝ ....❤❤❤❤❤
@Sithu_Girl18
@Sithu_Girl18 3 ай бұрын
අනේ ඒ දෙන්නා ෂෝයි. අශාන්ගේ voice එක. සුහන්දිගේ හුරතලේ ❤️❤️
@saagarajoshapsandharuwan685
@saagarajoshapsandharuwan685 9 ай бұрын
ඒ දෙන්නා හොදටම ගැලපෙනවා අප්පා ❤️❤️❤️ අරුන් ❤️ විදූ දෙන්නාටම ගොඩක් ආදරේයිද ❤️ මණ්දාරම් කාතාවේ ඔය දෙන්නාගෙ ආදරෙයි බලන් නුවර අහස යට අපිත් හැමදාම රෑ 9යට හරි ආදරේන් බලන් ඉන්නවා 🙂❤️❤️
@sewmini20
@sewmini20 9 ай бұрын
අයියයි මල්ලියි දෙන්නව එකට ගේන්න ♥️
@sunethrarajapaksha6171
@sunethrarajapaksha6171 5 ай бұрын
බොරු සෝබන නෑ දෙන්නගේ ඇත්තම කතා කරනවා 😌💕fb eke thibba vedio ekak dekak nisa mulu seen ekama balanna asa hithuna 😚❤️
@mse1518
@mse1518 9 ай бұрын
අනේ සේපාල ගේන්නකෝ....😢
@supipimadumali6131
@supipimadumali6131 9 ай бұрын
මං විදූ නම්.මං අරුන්ට කියන්නේ එක පාර කෙල්ලෝ දෙන්නෙක් ගැන හිතන්න එපා කියලා .. 😢❤❤
@sandeepasanju8721
@sandeepasanju8721 8 ай бұрын
සුහන්දි නම් පිස්සුවක් මාරම ලස්සනයි❤
@AmilasampathSampath-t3c
@AmilasampathSampath-t3c 9 ай бұрын
ඔය denna ෂෝයි අනේ, ආදරෙයි අශාන් ❤️සුහන්දී 🌹. Denna හොදට ගැලපෙනවා ❤️🥰
@BTSANDBLACKPINK-zg7rs
@BTSANDBLACKPINK-zg7rs 9 ай бұрын
Ashan & suhandi ❤
@dilinichathurika9616
@dilinichathurika9616 9 ай бұрын
එතනත් මූ විදුයි කවියි දෙන්නටම ආදරෙයි ලු😅😂❤
@පන්හිඳපාමුල
@පන්හිඳපාමුල 6 ай бұрын
E kathwt..mu aththtm adrei Suhandit
@hashiivlogs4419
@hashiivlogs4419 5 ай бұрын
විදූ❤අරුන් අනේ හරිම ආදරෙයි දෙන්නටම❤❤❤
@sithulnawodya2460
@sithulnawodya2460 9 ай бұрын
දෝනිගෙන් ඈත් වෙලා ඉදහල්ලා.❤
@tharushinethamini9855
@tharushinethamini9855 9 ай бұрын
Mn godak kalika idana balagena hitiye progama eka මන්දාරම් කතාවේ අරුන් ව්දු ගේ කතාව හරිම අදරනීය චරිත මන් අදරේ අරුන් විදු ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥😘😘
@dilushidilushi6827
@dilushidilushi6827 7 ай бұрын
ආසාවෙන් බලන ලස්සනම කතාවක් තමයි මන්දාරම් කතාවේ...අරුන් & විදූ ❤️ ආදරෙයී දෙන්නටම...
@nadinisandunika284
@nadinisandunika284 9 ай бұрын
හරිම ආදරණීය චරිත දෙකක්❤❤ Arun & Widu.❤❤
@nilanthigunathilaka9081
@nilanthigunathilaka9081 9 ай бұрын
ආදරෙයි අපි අරුන් ❤විදු 🙏🙏බුදු සරනයි පරිස්සමෙන් ඉන්න ❤❤
@d.t.s.dahanayaka1424
@d.t.s.dahanayaka1424 9 ай бұрын
අනේ ඒ දෙන්න මරු අප්පා❤🤭
@SurangiGunawardana-u4d
@SurangiGunawardana-u4d 9 ай бұрын
අශාන් අශේන් දෙන්නවම දාන්නකො
@nuwanthihettiarachchi8469
@nuwanthihettiarachchi8469 9 ай бұрын
කැමතිම නවක පරපුරේ cuple එක ❤❤
@HiruniIshara-mc5pn
@HiruniIshara-mc5pn 9 ай бұрын
අනේ ඒ දෙන්නා නම් shok❤❤🥺
@madumisandeepani4475
@madumisandeepani4475 8 ай бұрын
මේ දෙන්නා නම් මාරම matching කපල් ඒකක් ❤❤ අරුන් ❤විදු ඔයාලාට ආදරේ හිතෙනවා අනේහ් 😘❤️..අනික ඔයාලා දෙන්නා ගැලපෙනවා 🥰.. ආදරේයි පරිස්සමට ඉන්න 😘❤️
@pabodamandakini8153
@pabodamandakini8153 9 ай бұрын
පොඩ්ඩක්වත් skip නොකර බලපු එකම program eka❤
@lakshmanchandrasiri8234
@lakshmanchandrasiri8234 9 ай бұрын
Aththatama ❤
@dreamswithiru
@dreamswithiru 9 ай бұрын
අරුන් විදු ❤❤❤
@isurupriyamalpriyadarshana9163
@isurupriyamalpriyadarshana9163 8 ай бұрын
ඇත්තටම ඒ දෙන්න එකතු වෙනවනම් ❤❤❤
@annhirushi8595
@annhirushi8595 9 ай бұрын
ඒ දෙන්නම හරි ම ලස්සනයි ❤😍ඒ වගේ ම හරි ම හොදයි 😘
@buddhikarathnayake2927
@buddhikarathnayake2927 9 ай бұрын
Arun and vidu ❤ Vidhu's smile is so beautiful✨🥺
@banukaanjana5183
@banukaanjana5183 9 ай бұрын
ආසම කතාව ❤ දෙන්නටම අදරෙයි ❤❤
@sinhalakaraokelivetracks
@sinhalakaraokelivetracks 9 ай бұрын
We are living in Manchester. I am additcted to this drama because of these two , සේපාල and all of the එදා කොටස්.❤ from England.
@piyumiekanayaka8376
@piyumiekanayaka8376 9 ай бұрын
Suhandi hari cham lassana .. lassana curly hair ekak tiyena lassana voice ekak tiyena lassana girl kenek😍
@hinproducts2351
@hinproducts2351 9 ай бұрын
සුවන්දියෝ එහෙනම් සියඹලාණ්ඩුවේ අපිත් මතක් උනා
@Nilo-m8b
@Nilo-m8b 9 ай бұрын
ආදරෙයි මැණික ගොඩක් දෙන්නටම. අමතක නොවන කතාවක් ඔයාලගේ ආදරේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dinithiashinsha9691
@dinithiashinsha9691 9 ай бұрын
World best couple ever 🥺❤️
@srathnayaka5700
@srathnayaka5700 9 ай бұрын
මේ දෙන්න හින්දමයි මේක බැලුවෙ ,,මේ දෙන්න හින්දා නුවර යන්න හිතුනා හැමදාම ❤❤
@ruwanikadilanka
@ruwanikadilanka 9 ай бұрын
ඒ දෙන්නා ගැළපෙනවා ඇත්තටම
@ishani3079
@ishani3079 8 ай бұрын
ඒ දෙන්නගෙ chemistry eka nm මාරයි.❤
@sanjanas3989
@sanjanas3989 8 ай бұрын
ගොඩක් ආදරණීය adraya karana චරිත dakak පුතේ oyala danna.ලස්සන දක්ෂතා nihathamanikama hama dama thiyana oyala dannata me රංගන jevitha දිගු ගමනක් yanna වාසනාව ලැබේවා .parthana karanava පුතේ .දුවේ ..tharuwan saranai ..hamadama සතුටින් inna..vidu arun adrai හැමදාම ..😘😘😘❤️❤️
@dewliwimlasiri4779
@dewliwimlasiri4779 8 ай бұрын
ඔයලා දෙන්නාට ගොඩක් ආදරේයි ❤
@VishwaDulindu
@VishwaDulindu 6 ай бұрын
Vidu akkigei Arun aiyagei hinava lassanai itath vadiya Vidu akkige hinava lassanai adarei oya dennatama hamadamath ❤❤❤❤❤
@dewagepriyarathne413
@dewagepriyarathne413 9 ай бұрын
අශාන් අශේන් ගේන්න program එකට❤
@Sayuni_Sihara
@Sayuni_Sihara 9 ай бұрын
අනේ අරුන් හරිම අහිංසකයි🥺🤍
@ruwanthiwathsala593
@ruwanthiwathsala593 9 ай бұрын
අශේන් අයියවත් ගේන්නකො ❤😇
@ChamiSD0512
@ChamiSD0512 9 ай бұрын
දෙන්නම ලස්සනයි ❤
@chandanirathnayake5531
@chandanirathnayake5531 8 ай бұрын
Oya denna aththatama matching couple ekak. Mn Arun n Viduge charitha walata harima adarei ❤❤❤
@sriyaniniranjala4687
@sriyaniniranjala4687 9 ай бұрын
අශාන් පුතා සහ සුහන්දි දුවට සුබමසුබ අනාගතයක් උදා වේවා .ඔයාලා දෙන්නාටම සදාජය .යහපත් සියලු බලාපොරොත්තු ඉටුවේවා තෙරුවන් සරනයි 🌟👑💖
@SLBeats.LKOfficialVideos.
@SLBeats.LKOfficialVideos. 8 ай бұрын
Lassani Vidu Arun ගොඩාක් ආදරෙයි.
@kipriyanthika3302
@kipriyanthika3302 8 ай бұрын
අශාන් අයියෙ ඔයානම්❤️🥰🥰🥰🥰🥰😘adarey❤️🥺
@SithumGimhana-n8n
@SithumGimhana-n8n 9 ай бұрын
පානදුර අපේ ගම 💗
@yamunajeyalath499
@yamunajeyalath499 9 ай бұрын
❤❤❤❤❤ හරිම ලස්සනයි පුතේ ජෙසු පිහිටයි
@neshlandisanayaka8741
@neshlandisanayaka8741 9 ай бұрын
මෝඩකමට මම ඉස්සර හිතුවා කාජල් ශාරුක් දෙන්නා බැඳලානම් හොදයි හිතුවා. කාලෙකට පස්සේ මේ දෙන්නා ගැලපෙනවා හිතුනා.
@YalinuTharul
@YalinuTharul 4 ай бұрын
ඒ දෙන්නා එකතු වෙන්න ඔනි❤
@OnlineShopping-b1v
@OnlineShopping-b1v 9 ай бұрын
අක්කි ❤ අයියා ❤ ආදරෙයි ❤😊😊
@buddikanuwan9992
@buddikanuwan9992 9 ай бұрын
මං ආසම දෙන්නා❤❤❤ ආදරේයි.
@malithmadushan-it5po
@malithmadushan-it5po 9 ай бұрын
දෙන්නම ගොඩාක් ලස්සනයි
@JananiKavindhya
@JananiKavindhya 7 ай бұрын
සුහන්දි ඔයටනම් අශාන්ව හොදටම ගැලපෙනවා😊
@methmiprarthana903
@methmiprarthana903 7 ай бұрын
මමනම් කැමෙති ඒ දෙන්නා ඇත්තටම බදිනවනම් ❤🎉
@AnneSharoo
@AnneSharoo 9 ай бұрын
❤ නොවරදවාම බලන කතාවක් මන්දාරම් කතාවෙ..❤️
@sumitaraj7678
@sumitaraj7678 8 ай бұрын
මම අසාවෙන් බලන මන්දාරම් කතාවේ 👌ආදරෙයි ♥️ගොඩක් 🤙කතාවේ ඉන්න සියළුම දෙනාටම ආදරෙයි ♥️ජයවේවා බුදුසරණයි 🇱🇰🇵🇸
@dilipprasanna6707
@dilipprasanna6707 Ай бұрын
21:32 අනේ මේ් දෙන්න නම්❤❤😂
@lihinisenevirathna6854
@lihinisenevirathna6854 9 ай бұрын
ARUN & VIDU ❤❤
@Naj...211
@Naj...211 9 ай бұрын
Oyala 2 ma hariyatama match wenawa❤
@shanikalsarachchige162
@shanikalsarachchige162 9 ай бұрын
Arun Vidu harima lassanta programme eka kara. Good luck ❤️
@cksdesigners3215
@cksdesigners3215 9 ай бұрын
Please school punishment ගැන ප්‍රශ්න අහන්න programme එකට එන අයගෙන්
@Sadaliperera-t7q
@Sadaliperera-t7q 9 ай бұрын
Nayanathara wage ❤❤❤❤❤❤❤
@ThusithaWanniarachchi-gl6qf
@ThusithaWanniarachchi-gl6qf 9 ай бұрын
Arun ❤ Vidu ❤❤
@1965D
@1965D 5 ай бұрын
ඒ දෙන්නා ශෝයි...❤😊
@MaliquHashn
@MaliquHashn 7 ай бұрын
බදින්න ගැල පෙනවා දෙන්නා❤
@renukagunawardana8335
@renukagunawardana8335 5 ай бұрын
😂😂😂කවුද ඒ මගුල් කපු කං කතා කරන්නේ තාම පොඩි අය මෙයාව
@maleesha778
@maleesha778 9 ай бұрын
Wowwwww...❤❤❤suhandige hinawa godak lassanai...❣️
@sadunihansikabandara1998
@sadunihansikabandara1998 8 ай бұрын
ආදරේයි දෙන්නටම අරුන් ❤️ විදු
@slhotmusic.194
@slhotmusic.194 7 ай бұрын
අනේ මේ දෙන්නා හොදටම ගැලපෙනවා අප්පා ❤❤
@mithilafernando4079
@mithilafernando4079 9 ай бұрын
Arul 💟 Viduu
@yizhan822
@yizhan822 9 ай бұрын
අශේන් & සුහන්දි දෙන්නගෙත් ඕනේ.
@dharmawardhana9777
@dharmawardhana9777 8 ай бұрын
28:01 හිනාව ❤
@WathsalaThushani
@WathsalaThushani 6 ай бұрын
Oya denne hodata galapenawa ❤ adarei dennenatama❤
@Uk_Jayathilaka
@Uk_Jayathilaka 8 ай бұрын
මේ වගේ කෙල්ලෙක් කීයක් විතර වෙයිද 🥲❤
@SulariThakshila
@SulariThakshila 9 ай бұрын
Ashan❤suhandi
@kanchanagithanganidasilwa2487
@kanchanagithanganidasilwa2487 9 ай бұрын
Favourite 🥺♥️
@GAMINGviduYT-x1g
@GAMINGviduYT-x1g 7 ай бұрын
ළුදෙන්නා ගැලපෙනවා❤
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 35 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 12 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,6 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 125 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 35 МЛН