Sujeewa Sirimewan | Kavi 10ta Gee Dahayak | සුජීව සිරිමෙවන් | කවි 10ට ගී දහයක්

  Рет қаралды 21,763

Charana TV

Charana TV

Күн бұрын

Пікірлер
@shashikalaroshani6506
@shashikalaroshani6506 Жыл бұрын
අපේ හදවතට දැනෙන්න සිංහල කියලා දුන්න අපේ ස්ර් ..හරිම සතුටුයි ..අපේ ස්ර් ...❤️❤👍😍😍😍
@laldharmapriya9188
@laldharmapriya9188 Жыл бұрын
සුන්දතම හෝරාවක් ගත කලා ස්තුතියි දෙපලටම වගේම පසුබිමේ සිටින උදවිය සැමට
@lisenifernando4615
@lisenifernando4615 Жыл бұрын
වැඩසටහන් මාලාවේ , ඉතාමත් ආසාවෙන්ම නරඹපු, හරවත්ම, විද්වත්ම, සංවාදය..❤❤.. ස්තුතියි ❤❤... @sujeewa sirimewan ❤❤
@sithilimbandara1834
@sithilimbandara1834 Жыл бұрын
ඔබ දෙපලගෙම හරවත් වදන් තුලින් අපූරු කවි සංකපනාවන් සිතේ ඇදුනා.තෝරාගෙන තිබූ කවි එකිනෙකට වෙනස් තේමා.හරිම රසවත්.දීර්ඝායූ වේවා.ස්තූතියි .
@t.m.sanjeewaskumara5589
@t.m.sanjeewaskumara5589 Жыл бұрын
රහට භාෂාව කියාදී,මා උපාධිධාරියෙකු දක්වා ගිය ගමන් මගේ හමුවූ, දේශයේ සොදුරුතම ගුරුවරයා ❤
@MalaPrasangika
@MalaPrasangika Жыл бұрын
Harima lassanai wada shatana nubalaga pin❤
@sujathaedirisinghe7805
@sujathaedirisinghe7805 Жыл бұрын
වජිර සහ සුජීව අපූරු සුසංයෝගයක් . සුන්දර කලාකරුවාණන් දෙපලට නිදුක් නිරෝගි වාසනාවන්ත අනාගතයකට සුබ පැතුම් !!!දීර්ඝායු ලැබේවා !!!❤️❤️❤️🌹🌹🌹
@parindaweerasinghe2001
@parindaweerasinghe2001 4 ай бұрын
වටිනාකම් බොහොමයක් මට එකතු කළා වැඩසටහන අවසානයේ ගියේ. පැමිණි කෙනා නෙවෙයි අතිශයින්ම සාර්ථකයි සුබ පතමි
@rohanjayasingha4467
@rohanjayasingha4467 Жыл бұрын
ස්තූතියි වජිර ඔබට.. බලාපොරොත්තුවෙන් හිටියෙ සුජීව කවදාද මෙතන වාඩිවෙන්නේ කියල. ❤❤
@laldharmapriya9188
@laldharmapriya9188 Жыл бұрын
පූරකයගෙ පූර්ණිකාව කවි තෝරන විද්වතා අභිබවා යනවදෝ කියලත් හිතෙනව වජිර ඔබට ජය .......ගුරුතුමත් අපූරුවට ලස්සන කරනව අපේ සිත්....❤❤
@mangalikagamage6978
@mangalikagamage6978 Жыл бұрын
වජිර මහත්තයා අද weda සටහන ඉතාමත් හරවත්..ඔබ සේම මමත් අතරමං වෙලා වගේ දැනුනා මහත්මා ගාන්ධි ගෙ ආදරණීය බිරිඳ ගෙ හැගිම් ළඟ..මට පුදුම වාසනාවක් බව hagenawa කවි දහයයි ගී දහයයි අහන්න පුරුදු වීම..ඔබට ජය...
@chandrakanthimeedeniya6432
@chandrakanthimeedeniya6432 Жыл бұрын
වජිර ,මෙවන් සොඳුරු සිතැත්තන්ම ඔබේ වැඩ සටහන ට එක් කරගන්නා ලෙස ඉතා ආදරයෙන් ඉල්ලා සිටිනවා.මේ මුළු වැඩ සටහන පුරාවටම ,ඔබ දෙපලගේ ගැලපීම අප දුටුවා.එකකට එකක් නොදෙවෙනි ,අග්‍රගණයේ කවි, හරවත් පිලිසදර මෙන්ම , චතුර ,පුන්සදා දෙපලගේ මියුරු ගායනයද ,මේ වැඩ සටහනේ අති සාර්ථකත්වය ට පිටුවහලක් වුණා .ඔබද අප තරමට ම වැඩසටහන රසවිඳින බව අප දුටුවා.ස්තුතියි .❤❤
@chandichandi7173
@chandichandi7173 Жыл бұрын
Ada nam godak Rasa vinda. Dennatama suba pathanawa
@kahatapitiyajayantha310
@kahatapitiyajayantha310 Жыл бұрын
ලස්සන කොල්ලෙක් තවත් ලස්සන කොල්ලෙක් එක්ක ලස්සන චැට් එකක්.
@nimtheramadhubashani7489
@nimtheramadhubashani7489 10 ай бұрын
අපේ සර්❤
@chandanipriyangika7965
@chandanipriyangika7965 Жыл бұрын
A superb program ❤
@nayanajayasinghe1240
@nayanajayasinghe1240 Жыл бұрын
සර් ❤❤🙏
@tharunawoo3348
@tharunawoo3348 Жыл бұрын
සර් ❤️
@thamarakumarasinghe4919
@thamarakumarasinghe4919 Жыл бұрын
හරිම රසවත් හරවත් වැඩ සටහන .♥️
@Subhash_Dickwella
@Subhash_Dickwella Жыл бұрын
අගේ ඇති කවි සහ කතාවන් .. සුබ පැතුම්
@dilhaniweerasingha3702
@dilhaniweerasingha3702 Жыл бұрын
සිංහල රසටම කියලා දුන්න අපේ සර්....❤️☝️😍
@kdmadushan4488
@kdmadushan4488 Жыл бұрын
ආසාවෙන් බලන වැඩසටහනක් සිංදු කියන්න බැරි අය දාගෙන හානව...
@dinisuru.dickwella9
@dinisuru.dickwella9 Жыл бұрын
ලස්සන වැඩසටහනක් පෙර සේම
@sagarikapremakanthi205
@sagarikapremakanthi205 Жыл бұрын
හරිම අසයි අහන්න .
@perfectdesign114
@perfectdesign114 Жыл бұрын
හැමදාම වගෙම අදත් හරිම රසවත් ❤ හැමෝටම සුභ පැතුම් ❤
@shamalirathnayaka2723
@shamalirathnayaka2723 Жыл бұрын
ගොඩාඩාඩාඩාක්ක් වටින වැඩසටහනක් ,,,,,,,,මාරම ආසාවෙන් බැලුව,ඇහුව.වජිර අයිය වගේම මේ සර්ගෙ අදහස් වලට මන් එකගයි,,,මමත් ටිකක් වෙනස් විදිහට ලෝකය දකින කෙනෙක්,,,,,❤️❤️
@dilupadissanayaka35
@dilupadissanayaka35 Жыл бұрын
අපේ සර්.❤
@manjulawediwardena5680
@manjulawediwardena5680 Жыл бұрын
අසමින් ද බලමින් ද විඳිමින් ද හිඳිමි. අතිශය රමනීය සිරිමෙවන්මය සංලාපයකි. සුජී - වජී මච්චංගවරුනි! සිරාමයැ !! වැයුම් - ගැයුම් පවා ඉමිහිරියැ!!!
@sujeewasirimewanmedia6116
@sujeewasirimewanmedia6116 Жыл бұрын
ආදරෙයි වෙඩ්ඩා..❤
@radhikadilrukshi4880
@radhikadilrukshi4880 Жыл бұрын
ජීවිතේ ගැන කෙරෙන කතාබහක්.❤
@chamilak.g.k.g5270
@chamilak.g.k.g5270 Жыл бұрын
හරිම මිහිරි වැඩසටහනක් .. ස්තූතියි හැමෝටම ❤❤💐
@chandanathennakoon5387
@chandanathennakoon5387 Жыл бұрын
❤️❤️ රසවත්...
@ishararanasinghe1033
@ishararanasinghe1033 Жыл бұрын
Sir..❤
@sadeesandamali829.
@sadeesandamali829. Жыл бұрын
අපේ සර් 🤩❤️
@wasanadamayanthi5045
@wasanadamayanthi5045 Жыл бұрын
මෙි නමටත් පුදුම තරම් ආදරෙයි.ආදරනීය ගුරු පියාණනි ආදරෙයි හැමදාම ආදරෙයි.❤❤❤❤
@indujayasundara7840
@indujayasundara7840 Жыл бұрын
නිවී සැනසිල්ලෙ , යළි යළිත් අසමින් , සිරිමෙවන්මය මිහිර විඳිමි.. අපූරු කවි වින්දනයක්..
@h.mranasinghe4242
@h.mranasinghe4242 Жыл бұрын
පුතුවියේ උසාවි වල ගොඩ ගැසී ඇති පවුල් සංස්ථාවේ නඩු වලට විසදුම් ඇත්තේ බෞද්ධ ව්‍යවස්ථාව තුල පමණි .🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎❤
@sampathalwis2319
@sampathalwis2319 Жыл бұрын
අගෙයි
@jagathjayasinghe-sz6pd
@jagathjayasinghe-sz6pd Жыл бұрын
සැබැවින්ම සතුටුයි.ස්තූතියි
@nuwankumara9814
@nuwankumara9814 Жыл бұрын
Lassanae ane mama kavi walata arsae
@imashasandeepani7129
@imashasandeepani7129 Жыл бұрын
Sir ❤
@samwija4377
@samwija4377 Жыл бұрын
💛💛💛👍👍
@suranjemadubashini4624
@suranjemadubashini4624 Жыл бұрын
Math sir ge golayek,sir thorapu kai lassani
@chandrakanthimeedeniya6432
@chandrakanthimeedeniya6432 Жыл бұрын
මේ මිහිර අත් විදින්නට ඉඩ සලසාදීම පිළිබඳව වජිර ඇතුලු චරණ කණ්ඩායම ට ස්තුතියි !
@sudarshaniwijewickrama7452
@sudarshaniwijewickrama7452 Жыл бұрын
Ape rate me mihira thawa yuga gananaawakin wath hedunoth waasanawak.harima rasawath.mihiri watina wedasatahanak.oba siyaluma dena nirogi wethwa!!!!!!! Lowama suwapath karana mewan sundara kawiyan thawathawath bihiwewa!!!!
@rainbowgirls7205
@rainbowgirls7205 Жыл бұрын
සර්😮
@indujayasundara7840
@indujayasundara7840 Жыл бұрын
පටන් ගත්තෙ ම, ලක්ශාන්ත ගෙ අපූර්ව නිමැවූ මකින්...❤️🌹
@h.mranasinghe4242
@h.mranasinghe4242 Жыл бұрын
නිරෝගී මනසක් ඇති වෙන්න විවාහය තුලින් විවාහය දෙදරූ දාට පුරවැසියන් මත් රකුසාට ඇළුම් . මේ ඔක්කොම ආවර්ණය කරන්න බෞද්ධ ව්‍යවස්ථාව බෞද්ධ ආණ්ඩුක්‍රමය තුල .🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎
@thusithameegahakumbura7551
@thusithameegahakumbura7551 Жыл бұрын
අයියා ඔයා කවි කියවන හැටි අහ්ස්න්නයි අසා ඒක හරි අදරනියයි
@nethminimnadi7816
@nethminimnadi7816 Жыл бұрын
🥰❤
@lithirajayarathne9832
@lithirajayarathne9832 Жыл бұрын
❤️❤️❤️❤️
@isharapamodi2333
@isharapamodi2333 Жыл бұрын
@LasanthaJayasinghe-pu4xu
@LasanthaJayasinghe-pu4xu Жыл бұрын
🙏
@shashithamaduhansa6234
@shashithamaduhansa6234 Жыл бұрын
මෙතෙක් කල් නිදා උන් කවි හිතට රිදිල බනිනව මට උබ ගොනෙක් බං කියල හිතෙනව දුවන්නට හැල්මේම ඇරල ගිහින් අරගන්න කවි පොත් දෙක තුනක් හොයල
@RohiniLiyanage-ij6hu
@RohiniLiyanage-ij6hu Жыл бұрын
මෙම වැඩ සටහනට ගී ගැයිම සඳහා සහබාගි විය හැකිද
@anjaleemadara7162
@anjaleemadara7162 Жыл бұрын
සම්භාව්‍ය හා නූතන සාහිත්‍ය සේවනයෙන් ලත් අප්‍රමාණ පරිචයෙන් සුනිශිත රස බසක් හිමි ගුරුවරයෙක්. අප ව ගුරුවරුන් බවට පත් කළ ගුරුවරයෙක්.
@lalivith508
@lalivith508 Жыл бұрын
මෙ වැඩසටහනට එන කවි විචාරකයෝ පාර්. ට ගියොත් මෙ මනරම්‍ අවංක සිතුවිලි නිසා ලංකාව ලස්සන රටක් වෙයි නේද දැන් ඉන්න මෙ කාෂ්ඨක මිනිසුන්ට වඩා.
@nuwankusum9698
@nuwankusum9698 Жыл бұрын
අතඇරලා දාපන් වෙනස් වෙන්න එපා.....
@chamindakrishantha
@chamindakrishantha Жыл бұрын
💘
@shiranthaatapattu7019
@shiranthaatapattu7019 Жыл бұрын
Ai dominick ge male
@ranjith1219
@ranjith1219 Жыл бұрын
බුදු හාමුදුරුවෝ නෙමෙයි ජනපද කල්‍යණී වැදිරියට සමාන කලේ නන්ද කුමාරයා
@emailkavikaari
@emailkavikaari 10 ай бұрын
ආච්ව් ආච්ව්ගෙ රෝල් එක කරන්නේ කැමැත්තෙන් නම් ඇය එය විඳිනවා නම්. ඇය එය ව්ඳපුවාවේ කවියානනේ. හැම ආච්චිම මාජොං ප්ලේ කරන්න ආසනෑ අනිත් අය එක්ක. එයා ආස තාමත් කිරි සුවඳට.
@shashiniisanka4439
@shashiniisanka4439 Жыл бұрын
සර්🙏❤
@nilanthidilrukshi4183
@nilanthidilrukshi4183 Жыл бұрын
❤️❤️❤️
@poornimabandara2114
@poornimabandara2114 Жыл бұрын
@sonaliwaas
@sonaliwaas Жыл бұрын
සර් ❤🙏
@rainbowgirls7205
@rainbowgirls7205 Жыл бұрын
@gkkandy2014
@gkkandy2014 Жыл бұрын
❤❤❤
@osfloki6281
@osfloki6281 Жыл бұрын
@piumalidissanayake2412
@piumalidissanayake2412 Жыл бұрын
❤️
@futuremindacademy15
@futuremindacademy15 Жыл бұрын
@nilanthidissanayake2737
@nilanthidissanayake2737 Жыл бұрын
❤❤❤
@Erandi870
@Erandi870 Жыл бұрын
@ruwanmapalagama3944
@ruwanmapalagama3944 Жыл бұрын
@navodyavidumini200
@navodyavidumini200 Жыл бұрын
♥️
@chamilaniroshani4768
@chamilaniroshani4768 Жыл бұрын
@NuradhiS
@NuradhiS Ай бұрын
Doramadalawa - කවිය සහ දිවිය  (2018-11-26) | ITN
1:58:11
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
රෑ 10යි ගී 10යි
35:51
Akila Vimanga Senevirathna
Рет қаралды 163 М.
pushpopahara Amaradeva Avarjana
52:58
Pandit W. D. Amaradeva
Рет қаралды 637
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН