බෝට්ටුවෙන් ඉතාලිගිය ප්‍රථම ශ්‍රී ලාංකිකයාගේ බිහිසුනු අද්දැකීම - Sujith Samantha |

  Рет қаралды 120,206

Aluth Lokaya

Aluth Lokaya

Күн бұрын

බෝට්ටුවෙන් ඉතාලිගිය ප්‍රථම ශ්‍රී ලාංකිකයාගේ බිහිසුනු අද්දැකීම - Sujith Samantha | @Aluth Lokaya
#sujithSamantha #AluthLokaya #Italy

Пікірлер: 149
@anandadissanayake1753
@anandadissanayake1753 4 жыл бұрын
මචාං මම අහල නෑ මේ වගේ ස්ටෝරි එකක්.මූ ග්‍රෙඩ් කොල්ලෙක්.ආසයි අශ්‍රය කරන්ට... නිභීත චරිතයක්.බුදු සරණයි..
@Piumal_landscape
@Piumal_landscape 4 жыл бұрын
හොඳ අත්දැකීම් තියෙන පුද්ගලයෙක්. නමුත් මෙයා පළවෙනි කණ්ඩායමේ කියන එක බොරුවක් 1983 බෝට්ටුවෙන් ඉතාලි ආපු මනුස්සයෙක් මට රෝමයේදී මුණගැහිලා කතාබහ කරලත් තියෙනවා.
@kasunfernando916
@kasunfernando916 4 жыл бұрын
ඔයා හරියට හරි මාරවිල හංදියේ ඉන්නවා අංකල් කෙනෙක් ත්‍රිවිල් හයර් කරන එයා රෝමයේ තමා ඉදලා තියෙන්නේ ඒ කට්ටිය 1983 අවුරුද්දේ ලංකාවේන් ඇවිල්ලා තියෙන්නේ මේක බොරුවක්
@raviharith1433
@raviharith1433 2 жыл бұрын
mali ape thaththa 79 botuwen ithaliyata giye
@tuktukdhanuwithtravel1590
@tuktukdhanuwithtravel1590 2 жыл бұрын
Me kathawe kothanada italyt giya kiyala kiyanne????
@manojvlog5856
@manojvlog5856 Жыл бұрын
1983 lu thawa kanek 1979 lu Kohoma hari jaya wewa hamotama ❤
@dileemawickramaarachchi6407
@dileemawickramaarachchi6407 Жыл бұрын
ඇත්තද bro....
@rangaprasanga8452
@rangaprasanga8452 Жыл бұрын
ඔබ තූමාට බොහොම ස්තූතියි සතුන් ගැන යහපත් විදියට හිතුවට. අපිව කවුරු හරි එක තැනකට කරල හිරකරල තැබුවොත් අපිට මොන තරම් නම් වේදනයිද දුකයිද මුළු ජීවිතය ගැනම කලකිරෙනව නේද. අන්න ඒ වගේම තමයි අහිංසක සත්තුන්ටත්.
@Manusha_mendis
@Manusha_mendis 4 жыл бұрын
අඩම්බරයි මං ඉතාලියට දෙපාරක් ගිහිං අවා 😌
@shiranchanaka1107
@shiranchanaka1107 4 жыл бұрын
Mchn contact kara ganna number 1 nadda
@sltv6205
@sltv6205 4 жыл бұрын
Machn yanna puluwan vidiyak thiyanawanam...please kiyahan bn..loku pinak meh idiyoth nayata yata wela meranna wenn
@Shaalu.cook.
@Shaalu.cook. 4 жыл бұрын
Sl tv වරෙං වරෙං ලංකාවෙ ඉදල නයට යටවෙලා මෙහෙට ඇවිත් බලපං
@ishandinuka590
@ishandinuka590 2 жыл бұрын
@@Shaalu.cook. කොහොමද එන්නේ
@wmkamani3103
@wmkamani3103 4 жыл бұрын
ගොඩක්..අසයි..ඒ..සුන්ද..කතාවට..ඪ්‍යිරිමත්..පුද්ගලයෙක්..ඇත්තට...ඒවගේ..අය..දැන්..අඩුයි..ඔබට...ජයවේවා
@kosalakekulandara8919
@kosalakekulandara8919 4 жыл бұрын
ඉතාලි ගිය නෙවෙයි යකො ඉතලි යන්න try කරපු කියල නම දාපන්
@kasunfernando916
@kasunfernando916 4 жыл бұрын
😂😂😂
@user-wn4pi3eg6y
@user-wn4pi3eg6y 4 жыл бұрын
ඉතාලියට බෝට්ටුවෙන් ගිය පලවෙනි කෙනා මෙයා වෙන්නෙ කොහොමද එතකොට අපේ බාප්පා ඉතාලියට අහසින් වැටුනද 😂😂
@wishwanathwedamahatha4771
@wishwanathwedamahatha4771 4 жыл бұрын
ස්තුතියි....!
@samone8584
@samone8584 4 жыл бұрын
මොකක්ද මිනිහෝ මේ කරච්චල් බෙල් මගුලයි මගුල් මියුසික් එකයි මෙලෝ රහක් නැ අගක් මුලක් නැ.මෙික ඇත්ත වුනත් බොරැ වුනත් මෙි background music එක මහා වදයක් මල්ලි කැමතිනම් අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න .ඡයවෙිවා .subscribe done like done
@nadungeetharathna5240
@nadungeetharathna5240 Жыл бұрын
Great adventure thanks true speech . Real hero . Good luck . Donot give up hopes .
@chandanigamage6163
@chandanigamage6163 4 жыл бұрын
මමත් ඉතාලියට ආවේ 1990.11.05 වෙනිදා ..මගේ නංගී ඉතාලියට ආවේ 1988..මෙයා නොමෙයි පලවෙනියා..1985 අවුරුද්දේ ආව අයත් දැනටත් වැනිසියේ ඉන්නවා..
@gayanchandana7743
@gayanchandana7743 4 жыл бұрын
Akke mageth eka henayak barida udawwak karanna
@pasindukanishka70
@pasindukanishka70 4 жыл бұрын
1985 තමා මුහුදු ගමනින් යන්න පටන් ගත්තේ ඕකුන් තමයි අපේ රටේ ප්‍රතිරෑපය කෑවේ
@travelwithbutton4860
@travelwithbutton4860 4 жыл бұрын
ඔයා ආවෙත් බෝට්ටුවෙන්ද
@ceylonasia9924
@ceylonasia9924 11 ай бұрын
apeee pala wesige putha..thoo wage irishiakara sakkili wesige puthala inna nisa thama.ratata hena gahala thiyenne..musala paka@@pasindukanishka70
@ceylonasia9924
@ceylonasia9924 11 ай бұрын
1982 awe mage nanda. napoli palma
@priyanthikullmer2852
@priyanthikullmer2852 4 жыл бұрын
Ahnna harema dukay aheth Adambaray. Ohu harema ewaseemak athe Pudgalayek. Obata Suba Anagathayak prarthana karame. Budusaranay .
@dunuwilagelushan5159
@dunuwilagelushan5159 Жыл бұрын
Thank you sharing this 1992 Bucharest’s JILAWA experience. PADUKI in gunny bag jumper uniforms. PUSH PUSH is a amazing character from negombo.
@hungrylionasmr8807
@hungrylionasmr8807 4 жыл бұрын
Very good personalty
@RansiDilisi
@RansiDilisi 4 жыл бұрын
niyamai..man oyata sahayogaya dunna matath sahayoga denna tanxx..
@jagathkingslymahakumara7477
@jagathkingslymahakumara7477 4 жыл бұрын
අපි දන්න හැටියට 1992 ට කලින් ලන්කාවේ මිනිස්සු බෝට්ටුවෙන් ඉතාලිගියා
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 8 ай бұрын
1970 ganan wala idan bn..munta pissu!🤣🤣🤣🤣🤣🤣 1960 idan sinhala minissu Italy wala innawa!
@TheMawi1988
@TheMawi1988 4 жыл бұрын
Itha dirimath mahathek, avurudu 40k italyedi hamu une nehe mehema aya! Budu saranai!
@harsha2976
@harsha2976 4 жыл бұрын
Awanka manussayak....👌
@bethesdaaquariums
@bethesdaaquariums 4 жыл бұрын
ayyo background music wediy machan, adu karannko oka
@nalakawijerathne281
@nalakawijerathne281 4 жыл бұрын
Machn background clearly nah bn.
@wanniplays
@wanniplays 4 жыл бұрын
🥺
@crandy5947
@crandy5947 4 жыл бұрын
සුපිරි
@lastersilva534
@lastersilva534 4 жыл бұрын
Brave sinhalese.
@hashandevinda6315
@hashandevinda6315 4 жыл бұрын
Great talked
@user-hs4xe5oc7p
@user-hs4xe5oc7p 4 жыл бұрын
😲 😲😲😲😲
@yohandananjaya9764
@yohandananjaya9764 4 жыл бұрын
Amo.. ankellage kale apu aya dan mehe pissu delinea.
@sunilgangoda7293
@sunilgangoda7293 4 жыл бұрын
මූ කියන්නෙ පට්ටපල් බොරු මගේ මල්ලි ගියේ 1990 බෝට්ටුවෙ මාව ගත්තෙ 1998 ඉතින් කොහොමද මු බෝට්ටුවෙ අාපු පලවෙනිය වෙන්නෙ
@jayanthapereraperera4666
@jayanthapereraperera4666 4 жыл бұрын
Puka denna epa pako gon mettaya
@jayanthapereraperera4666
@jayanthapereraperera4666 4 жыл бұрын
Toge gama koheda hutto
@sanjeewafernando4476
@sanjeewafernando4476 4 жыл бұрын
Yako..kiyana eka hariyata therum ganu.
@sunilgangoda7293
@sunilgangoda7293 4 жыл бұрын
@@sanjeewafernando4476 yako ash arala balapan mu 1996 bottuwen Italy giya lankawe palaweiyalu ita kalin bottuwe giya kidenek innawada?
@konstantiamihail2803
@konstantiamihail2803 4 жыл бұрын
අනේ උබේ මල්ලි....කොයි තරම් අත්දැකීම් තියෙන මනුස්සයෙක්ද .ඉරිසියා නොකර හිටු.
@chandanigamage6163
@chandanigamage6163 4 жыл бұрын
සහොදරයා කිව්වා වගේ ..ගමන බොහොම දුෂ්කරයී..ඒ දුෂ්කර මැද්දේ ආපු අය නිසා..අද ඉතාලියට එන අය මේ කරදර වලට මුහුන දෙන්නේ නැහැ ..හේතුව 1992 පලමු වතාවට ඉතාලියේ රජය තීරනය කර ස්පොන්සර් නිතිය ගෙනාවා..ඒ කාලේ අය වගේ දැන් ඉන්න අය ඒ බිහිසුනු අද්දැකීම් ලැබුවේ නැහැ ..
@perisdenuja6094
@perisdenuja6094 4 жыл бұрын
Athtatama meya duk vinda Italia yanna gim mama dannawa sujith aiyawa
@fahimbaksh
@fahimbaksh 2 жыл бұрын
Superb story.👍👍👍👍👍👍👍
@niluvaerygoodpera6890
@niluvaerygoodpera6890 4 жыл бұрын
Good
@nelka8121
@nelka8121 4 жыл бұрын
කෝ මූ ඉතාලියේ බෝඩර් එක කිට්ටුවට වත් ගිහින් නෑනේ මොන අපභ්‍රංශයක්ද බං මේ කියන්නෙ බෝට්ටුවෙන් ඉතාලියට යන්න උත්සාහ කරපු ,,කියලා ඕක නිවැරැදි කරහන්, රෙද්ද 🤣
@madushanrajapaksha5243
@madushanrajapaksha5243 4 жыл бұрын
ඩේටා කපාගෙන මේ වගේ බොරු අහනවට අපිට ගහන්න ඕන
@babas5528
@babas5528 4 жыл бұрын
Baba S, චැනල් එක විනාඩි 02ක් බලලා ස්බ්ස්ක්‍ර්‍යිබ් කරන්න යාලුවනේ, ඔයාලගෙ චැනල් එක command කරන්න අනිවාර්යයෙන්ම subscribe කරනවා.
@nadeerachandumal541
@nadeerachandumal541 4 жыл бұрын
His not first First Mr.sunil ( galle sunil)
@dilupabuddhadasa4350
@dilupabuddhadasa4350 4 жыл бұрын
back ground eke sadde wedii , eka nisa hari apahasuwakin ahagena hitiyee, mee wage watina sakachcha wal recordkaraddi nihada thenakata gihilla record karanna
@pinnaproduction1106
@pinnaproduction1106 4 жыл бұрын
ela
@TEXAS1983
@TEXAS1983 4 жыл бұрын
ඔය කතන්දර නෙමේ බෝට්ටුවේ ගියපු විදිය ,ඒ අත්දැකීම පොඩ්ඩක් විස්තර කරන්න ඒක තමා අපි දැනගන්න කැමති
@nandkumarliyanagamage5539
@nandkumarliyanagamage5539 Жыл бұрын
👍 බොටිටුවෙන් ඉතාලි ගිය කවුරැවත් නැ ? හැවිවොත් කියන්නේ ? ලක්ෂ ගානන් දිලා අර රටට ගියා මේ රටට ගියා කියලා ? ඉතලි ප්‍රංශයේ කැනඩාව ඔස්ටෙලියා ගිය මිනිස්සු ගැණු සෙරම උන්ට මුල අමතක වෙලා පන්දාහකට වඩා රටවල් වල මිනිස්සු ඉන්නවා ? බොටිටුවල ඇවිල්ලා ? එල් ටි ටි එක නිසයි හැමොම ආවෙ ? එවා අමතකයි කියන්න ගියොත් බොටිටුවෙ ඉතලි ආපු අයගේ රෙද්දේ රෙවෙනවා ? කටින් කිවිවාට කවුරැත් පිලිඟන්නේ නැති පිලිගන්න බැරි ? කාතාවක් තමයි 👍 බොටිටුවෙන් ඉතාලි ගියා 🙏 කියන්නේ ? කවුද කියන්නේ ආපු එක්කෙනෙක් බොටිටුවෙන් ඉතලි ගියා කියලා ? මෙයාට ඉතාලියට යන්න බැරි උන නිසා කියනවා ? ගියා නමි මෙහෙම කියයිද ? එක තමයි ? ඇත්ත ? 🙏 බොටිටුවෙන් ඉතලි ගිය මිනිහාට මුහුද දැක්කත් බයවෙනවා බයහිතෙනවා ? කියලා නිම කරන්න බැ විඩියෝ නැනේ ? 🌹 දෙව හාස්කමක් 🌹 තියෙන්නම ඔනේ ? එහෙම ජිවිතේ රැකගෙන ඉතාලි එන්න 👍 බොටිටුවල ආපු අය මර බයේ 🙏 ඔරැසමි 🙏 කියපු උන් ? ජිවිතය දෙවියන්ගෙන් යදපු උන් කන් විදලා කරාබු දාගෙන ? මුල අමතක වෙලා ? 🙏 පල්ලියකට යන්නෙත් ඉතාම කාලාතුරකින් ? 👍 එක තමයි ඇත්ත ? 🙏 පෙර පිනක්ම තියෙන්න ඔනේ 🌹 බොටිටුවෙන් ඉතාලි යන්න ? 👍 හරියටම බොටිටුවෙන් ඉතලි ගිය එකෙක් කවමදාවත් කියන්නේ නැ 🌹 සත්‍ය විස්තරේ 😎 ඇයි හුට මුල අමතක වෙලා නේ ? 👍 ඇත්ත තිත්තයි ?
@Zero-sj8qh
@Zero-sj8qh 4 жыл бұрын
ඇයි මේ මනුස්සයට කුණුහරුපෙන් බනින්නෙ. මුලින්ම ගිය එක්කෙනා නොවෙන්න පුලුවන්. නමුත් ලබපු කටුක අත්දැකීම් ලබලත් අද මෙහෙම ජීවතුන් ඉන්න එක ගැන සතුටු වෙන්න ඕනෙ නැද්ද?
@ruhithnipuna5614
@ruhithnipuna5614 4 жыл бұрын
Wennappuwe koheda bro 😀
@jkariyadasa
@jkariyadasa Жыл бұрын
kohoma hari ema gahala dinala jayaweva
@kaveeshacharith8299
@kaveeshacharith8299 Жыл бұрын
මිල්ල සොයා කතාව බැලුවන්ම් මේ දුක හැබැහින් දකින්න තිබ්බා...
@newfilmtrailer7733
@newfilmtrailer7733 4 жыл бұрын
මෙිකෙ ආතල්ම කොටස තමයි L.T.T.,E කාරයගෙ සීන්ර එක.. ඉදගන්න තැන L.T.T.E කොඩිය ගහනවා.. උට ගහලා දිවෙන්ම කොඩිය මැකුවා...
@hashanhimalsha7117
@hashanhimalsha7117 4 жыл бұрын
Wechcha addakeem walin oba dan pannaraya labala thiyenne. Vidapu duk ematai neda? Dan obata yahapathakma wewa.
@shashipriya2000
@shashipriya2000 3 жыл бұрын
ඉතාලි කිට්ටුවටවත් මෙයා ගිහින් නෑනේ.ඊට කලින් ගිය අය ඉන්නවා.
@krishankasthuriarachchi7524
@krishankasthuriarachchi7524 4 жыл бұрын
අනේ බෙල් එකේ,සද්දෙට කන පැලෙනව අඩු කරන්න පුලුවන්ද
@jayanthapadmine5452
@jayanthapadmine5452 4 жыл бұрын
අපි කතාව රස විදිමු.ඇයි කුනුහරුප කියන්නේ .මෙයා පලවෙනියා කියලා කිව්වේ නැහැ නෙ.අනෙ පොඩි දරුවන් ට ත් බ්ලන්න පුළුවන් විදියට coments කරන්නට .
@yasirulakshan1425
@yasirulakshan1425 4 жыл бұрын
Waddek thamai..
@perisdenuja6094
@perisdenuja6094 4 жыл бұрын
Sujith aieiii
@priyanihajayalathamarasing8942
@priyanihajayalathamarasing8942 4 жыл бұрын
Oyage vaysa kiyada oba pratamayan bottuve iii avai baklava etkota 87 always bails niyamaia
@Ishini86
@Ishini86 4 жыл бұрын
අනේ බුකර්ස් තියෙන්නේ රුමේනියා වල bus එකේ ගියා නම් euro 80 නෙ
@ransifernaando8841
@ransifernaando8841 4 жыл бұрын
Mekale mudal bahavitavune le.
@okirajapaksha9321
@okirajapaksha9321 4 жыл бұрын
Oya rumeniyada
@hsendanayake.7796
@hsendanayake.7796 4 жыл бұрын
👍🏼
@haraldwylie7055
@haraldwylie7055 4 жыл бұрын
පැහදිලි නැ මෙ විඩියො එක
@housemohuse8058
@housemohuse8058 4 жыл бұрын
ඔව් බං ටිකක් පැහැදිලි මදි වගේ..........අර තුන්දෙනත් එක්ක සැට්ටෙලා ජේලර් කාරයාගේ වයින් බෝතලේට ඇරිය කීවේ .....ඊට පස්සෙ මොකුත්ම පැහැදිලි නැහැ මචං 🤔🤔🤔
@francosura
@francosura 4 жыл бұрын
Ow mage tatthath 1988awe..amma1990..bottuwala..egollo enna kalinuth avilla idala thiyanawa kattiya...palaweniya kiyanne nan boru....
@beautifulasia6254
@beautifulasia6254 4 жыл бұрын
ලස්සනට මුල ඉඳන් පිලිවෙලට කරපන් තේරුම් ගන්න අමාරුයි
@chandanigamage6163
@chandanigamage6163 4 жыл бұрын
අනේ සොරි මල්ලී...දැන් නිතී හරිම තදයී..
@erandasandaruwan
@erandasandaruwan 4 жыл бұрын
Eka niyami
@myworkshop7899
@myworkshop7899 4 жыл бұрын
ඔයාගෙ චැනල් එකේ ප්‍ප්‍රසිද්ධියට මෙහෙම බොරුවක් කලා නම් ඔයාට බුදු සරණයි. මේ බොරු කාරයා ලව්වම ඇත්ත කියවන්න.
@backsidenotok
@backsidenotok 4 жыл бұрын
මේ කව්ද මේ? ඉතාලි ගිය නොවෙයි බං, යන්ඩ ගිහින් කෙලවගෙන ආව කෙනෙක් කියලා වීඩියෝ එක Rename කරපං බං. මම ඕනි නම් 1985ට කලින් ඇත්තටම නැවේ සහ බෝට්ටුවේ ඉතාලි ගිහින් ගොඩ ගිය මිනිස්සු තුන් දෙනෙක් ඔයාට සම්බන්ධ කරලා දෙන්නම්.
@mohamedrilwan9342
@mohamedrilwan9342 4 жыл бұрын
නය් අරිනවා එකසිය ගානට
@sandrosamarasinghe3536
@sandrosamarasinghe3536 4 жыл бұрын
ape nandala, tattala ghiye 85 italy..mama italy ipadune 87..uba kohomada haawo palaweniya wenne
@dilalwanigaekera1535
@dilalwanigaekera1535 4 жыл бұрын
බොරු කියන්න එපා
@pararachandanikankaniga5289
@pararachandanikankaniga5289 2 жыл бұрын
Ethakota aiya italy giye nadda
@nalakadeshapriya821
@nalakadeshapriya821 Жыл бұрын
පට්ට බොරු මේ කියන්නේ. අපි ඉතාලි ගියේ 1990 ඊට ගොඩක් කලින් ලංකාවේ අය බෝට්ටු වලින් ඉතාලි ගියේ
@gayansumudu2556
@gayansumudu2556 3 жыл бұрын
Sujith aiyage pn number aka dannako
@lalithakrishathi6466
@lalithakrishathi6466 Жыл бұрын
Oya bottuwen 1994 1weni sri lankikaya kiyanne kohomada mge paule sahodarayo giye 1984.
@pasindukanishka70
@pasindukanishka70 4 жыл бұрын
මුහුදු ගමනින් යන්න පටන් ගත්තේ ඕකුන් තමයි අපේ රටේ ප්‍රතිරෑපය කෑවේ
@timkusky5998
@timkusky5998 4 жыл бұрын
Mun ithin muhuda diha bala idala, ekema Maluwo wela ipadenawa, a maluwo api kanawa.
@buddikachathuranga215
@buddikachathuranga215 2 жыл бұрын
පැහැදිලි නෑ බං කතාව
@KEVIN-xd6qg
@KEVIN-xd6qg 4 жыл бұрын
Hodama wede pakayanta, me rate kisima aduwka ne. Munta ona mama in e italy mama inne paris kiyanna loku seen eke. Hodama wede wesa ballanta ikmanata posath wenna yanawata. Mahaloku ratata adareinam me ratema rassawak karala diyunu wenna balapan
@sumudubandara9877
@sumudubandara9877 2 жыл бұрын
දැන් යන්න බැරිද
@shehandissanayake8078
@shehandissanayake8078 4 жыл бұрын
Mewa tmi one
@andrew1753
@andrew1753 4 жыл бұрын
මේක වීරක්‍රියාවක් ලෙස පෙන්වන්න හදනවද මන්දා, නමුත් මොහොතක් හිතුවොතින් මේ වගේ ආත්මාර්ථකාමී මිනිස්සු නිසා තමයි අපේ රටේ නම කුජීත වී, මහන්සියෙන් අවංකව කුමන හෝ හේතුවක් සඳහා වීසා අවශ්‍ය අයට වීසා හම්බ වෙන්නේ නැත්තේ...
@ashanrandika1089
@ashanrandika1089 4 жыл бұрын
පැහැදිලි නෑ
@lasitheranda4632
@lasitheranda4632 4 жыл бұрын
පෘතුගාලයට එන්න කැමතිද? එහෙ අද තත්වය ගැන විස්තර දැනගන්න කැමතිද kzbin.info/www/bejne/gZ2QdWSga9Jprqc
@sundararomaniyawa
@sundararomaniyawa 4 жыл бұрын
කොහොමද එන්නේ බෝට්ටු wenda
@sunshineforever9553
@sunshineforever9553 4 жыл бұрын
Can i get the information ..plz
@asaasanka3071
@asaasanka3071 4 жыл бұрын
Hai brO,,
@asaasanka3071
@asaasanka3071 4 жыл бұрын
Puluwanda?
@lasitheranda4632
@lasitheranda4632 4 жыл бұрын
@@sunshineforever9553 stay tuned with my channel. I'm gonna do a video about it.
@nimalidesilva-spryn1000
@nimalidesilva-spryn1000 4 жыл бұрын
Mee video eka tikak sure naha
@susan9533
@susan9533 4 жыл бұрын
Hoda bokkak
@upalirathnayaka9126
@upalirathnayaka9126 Жыл бұрын
Nihatamanethvaya agaei
@nimalyatiyana4053
@nimalyatiyana4053 4 жыл бұрын
බොරු කියන්න එපා බන්
@Aroundwithbanda
@Aroundwithbanda 4 жыл бұрын
subscribe one un comment karanna
@yohandananjaya9764
@yohandananjaya9764 4 жыл бұрын
Lollo 🙄
@champika.5206
@champika.5206 4 жыл бұрын
😁😁😁😁😁😁😁😁😁😁😁😁
@niroshkumara680
@niroshkumara680 4 жыл бұрын
Mama ina rumaniayavala matat udauvak karana oyalat puluvanda 0726418748
@kalupahanchaminda2978
@kalupahanchaminda2978 4 жыл бұрын
Math giye ban 97 ne??? 😂😂😂😂
@kasunfernando916
@kasunfernando916 4 жыл бұрын
ඉතාලියට යන්න වාසනාවක් නැති කෙනෙක්
@uaevisas4061
@uaevisas4061 4 жыл бұрын
Dont go, stay sri lanka and try to do new
@sujithabeykoon5707
@sujithabeykoon5707 4 жыл бұрын
Mage nama🤣🤣
@nadeerabandara9962
@nadeerabandara9962 4 жыл бұрын
Fatta boru karayek
@GgggGggg-rj7tt
@GgggGggg-rj7tt 4 жыл бұрын
අනේ මොන බොරුද ඔය කියන්නේ මමත් ඉන්නේ ග්‍රීක් ඔය කියන විදියට තඅමඉ ආවේ ගොඩාක් දුක් විදගෙන තඅමඉ අවේ උපරිම විදියට කට්ට කෙවා ගෙබෙඉ අපිට නම් කන්න දුන්නා kemp, ekenut හොදට කන්න අදින්න දුන්න මාස දෙකෙන් එලියට දෙම්ම
@slnet-
@slnet- 4 жыл бұрын
Mu boru kiyanne nai arina hoo gaala kollane kemathi kattiya meheta enno
@basilbasil6373
@basilbasil6373 2 жыл бұрын
Veiws ganna boru danna epa ban
@indrakwt5854
@indrakwt5854 4 жыл бұрын
MUTAKALEN..MAMAGEYA.OK..MEPORU.
@aruns90
@aruns90 4 жыл бұрын
😂😂😂😂😂😂
@fernandoashira499
@fernandoashira499 4 жыл бұрын
Meka thanikarama boru kiyanne
@ceylonasia9924
@ceylonasia9924 11 ай бұрын
meya kiyanne Boruwak
@nishadipunsara7329
@nishadipunsara7329 4 жыл бұрын
Kari boru
@sidathpadmasiri5126
@sidathpadmasiri5126 4 жыл бұрын
boru
@aluthsuneth1756
@aluthsuneth1756 4 жыл бұрын
මු පට්ටම බොරු කියන්නේ. බෝට්ටුවෙන් ඉතාලි යන්න ගත්තේ 2000 විතර. අපේ උන් ඊට කලින් ඕස්ට්‍රේලියා ගියා ඒක අහුවුනූ නිසාතමා ඉතාලි යන්න ගත්තේ.
@sanjeewafernando4476
@sanjeewafernando4476 4 жыл бұрын
Ithaliyata enna gaththe 90n passe.ita passe ostreliya giye
@s.lpeoplelifet.v
@s.lpeoplelifet.v 3 жыл бұрын
නයිනමඩම ටෙුා්ලර් මැක්ෂි මහත්තයා තමයි මම හිතන්න මුලින් ටෙුා්ලර් ඒකේ මිනිස්සු ඔස්ට්‍රේලියාවට අරන් ගියේ.
@sampalipane1123
@sampalipane1123 4 жыл бұрын
පට්ට කතාව... ඔය වගේම ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් ගිහින් ගොඩගිය කතාවක් මෙන්න ⛵⛵🚤🛥️ kzbin.info/www/bejne/gJOldo2Fgb6LfJo
@upulharischandraabeysekara3345
@upulharischandraabeysekara3345 4 жыл бұрын
Moo kiyanne boru
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 27 МЛН
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 48 МЛН
බෑ වගේ ශ්‍රීලංකා
18:38
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 124 М.
Deepthi Samaga  Paththaren Eha Discussion - (2024-09-06)
51:31
ITN News - Sri Lanka
Рет қаралды 5 М.
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 27 МЛН