Mathakayan Obe (මතකයන් ඔබේ) | Cover By Miyuru Sangeeth

  Рет қаралды 1,185,318

Miyuru Sangeeth

Miyuru Sangeeth

Күн бұрын

Пікірлер: 616
@miyurusangeeth
@miyurusangeeth Жыл бұрын
මගේ අලුත්ම ගීතය "ප්‍රේමියේ" මෙතනින් බලන්න 👇 kzbin.info/www/bejne/p4mliGp5eNSagMk
@piuminiosinika6334
@piuminiosinika6334 7 ай бұрын
Ccdffkideokeeoekfkfkkkfkkdpdopddkdlemedkkdkdk❤
@sumudu2411
@sumudu2411 2 жыл бұрын
වසර 8ක ඒකපාර්ශවික මගේ ප්‍රතම ප්‍රේමය 😔❤️ ඒ වසර 8න් වසර 6 හමාරක් ඇය මා සමඟ කතාකරන්නෙ නෑ තවමත්. 😥 පින්තූර දෙස බලා සතුටු වෙමි ❤️
@Random_Uploaderex
@Random_Uploaderex 2 жыл бұрын
පිංතූරයක් බලම් අතේ ගහාම්
@sumudu2411
@sumudu2411 2 жыл бұрын
@@Random_Uploaderex ඔබ වැනි තිරිසනෙකු නොවෙමි මම 😊
@Random_Uploaderex
@Random_Uploaderex 2 жыл бұрын
@Sumudu අන්තිමට ඉතුරු වෙන්නෙ ගත්ත කැප විතරයි සහෝදරය☺️
@shanthakumara8801
@shanthakumara8801 2 жыл бұрын
@@Random_Uploaderex ow machan
@chamaraks5278
@chamaraks5278 2 жыл бұрын
දුකයි😔😔😔
@kavindugihan240
@kavindugihan240 2 жыл бұрын
ජීවිතේ කොච්චර ඉස්සරහට ගියත් කාලය කොච්චර ගෙව්නත් කාටවත්ම අමතක නොවන ප්‍රේමය තමන්ගෙ පලමු ප්‍රේමය සමහරු ප්‍රතම ප්‍රේමයෙන් නවතිනව සමහරු තවත් ආදරයවල් හොයාගෙන යනව ඒත් කාටවත් අමතක නොවන ප්‍රතම ප්‍රේමය ❤️🥀❤️
@owenzfdo6407
@owenzfdo6407 4 жыл бұрын
හිත හැදුවෙත් දුක හිතුනම මතක අවුස්සලා ඇහැට කදුලක් ගෙනාවෙත් අයියේ ඔයාගේ සිංදු. මියුරු උබේ කට හඩ හරි මියුරුයි😘
@owenzfdo6407
@owenzfdo6407 4 жыл бұрын
කාටත් අමතක වෙන්නෙ නැති පලමු ප්‍රේමය. ඔව් එයා අද මේ ලෝකේ නෑ තමයි. ඒත් මැනික මතක තියාගන්න මේ හිතේ අදත් හෙටත් මැරෙන මොහොතෙත් ඉන්නෙ ඔයා විතරයි. එදා ඔයාට උන පොරොන්දුව මං හැමදාමත් රකිනවා. මේ හිත අයිති ඔයාට විතරයි😒 මේ ආත්මේ නැතත් ඊලග ආත්මේ අපි අපේ වෙලා ඉපදෙමු මගේ මැනික. ගොඩා.. ක් ආදරෙයි මම ඔයාගේ පන💔😭
@ganidumayadunne6444
@ganidumayadunne6444 3 жыл бұрын
Mokada une😓😢
@anilgayan5144
@anilgayan5144 3 жыл бұрын
Matath une okamai.
@rimashacharuni5737
@rimashacharuni5737 3 жыл бұрын
Matt una oakamii
@seminijayasingha1589
@seminijayasingha1589 3 жыл бұрын
😥
@vihagadeneth2525
@vihagadeneth2525 2 жыл бұрын
අයියගෙ අක්කට මොකද උනේ 🥲
@shaz8369
@shaz8369 4 жыл бұрын
ඇස් වහගෙන ඉන්නකොට භාවනාවක ඉන්නවා වගේ ❤️. මෙක මැවිලා පෙනවා. එච්චරටම මෙක මගේ හිතට දැනුනා
@jgmadushanjayasinghe
@jgmadushanjayasinghe 4 жыл бұрын
යාළුවේ මගේ Cover song බලල හොදනම් SUBSCRIBE කරන්න. m.kzbin.info/door/oinsazB8QELnko6eA45asg
@damindagunasekera8329
@damindagunasekera8329 2 жыл бұрын
😔😔😔😔
@nayomishashikalawimalarath7133
@nayomishashikalawimalarath7133 5 жыл бұрын
දුක හිතුන හැමවෙලාවකම අහන්නේ අයියාගේ සිංදු....හිත හදා ගන්න තියන හොඳම දේ
@thiranjakasthurirathna7626
@thiranjakasthurirathna7626 5 жыл бұрын
Mamath😣
@kavishkakoralage7475
@kavishkakoralage7475 4 жыл бұрын
agree 😔
@සින්දුලෝකය-ශ2ඛ
@සින්දුලෝකය-ශ2ඛ 4 жыл бұрын
@@kavishkakoralage7475 ai dukan
@heshaninfo1919
@heshaninfo1919 4 жыл бұрын
කාටත් අමතක නොවන පලමු ප්‍රේමය ❤️
@kavindiweerasekara9668
@kavindiweerasekara9668 4 жыл бұрын
මැරෙන මොහොතෙත් මතක් වෙයි..💔😔
@nickythademithry6226
@nickythademithry6226 4 жыл бұрын
Hmm sira bn
@aselanilantha7925
@aselanilantha7925 4 жыл бұрын
Awruddata onna menna thiyeddi kapu boot eke
@aselanilantha7925
@aselanilantha7925 4 жыл бұрын
💔💔💔💔💔💔
@jgmadushanjayasinghe
@jgmadushanjayasinghe 4 жыл бұрын
යාළුවේ මගේ Cover song බලල හොදනම් SUBSCRIBE කරන්න. m.kzbin.info/door/oinsazB8QELnko6eA45asg
@kpkwickramasinghe4894
@kpkwickramasinghe4894 5 жыл бұрын
නමට ම ගැලපෙන voice එක.... මියුරු ♥️
@akshalasewwandi3805
@akshalasewwandi3805 5 жыл бұрын
😔😔❤️ ජීවිතයම වරදාලා ගියමුත් පවට... වෙනසක් නැහැ ආදරයේ.. මම තව ඔබට..😔
@lakshanshamika7749
@lakshanshamika7749 4 жыл бұрын
ek nm att yaluwa
@kusalnethsara4108
@kusalnethsara4108 3 жыл бұрын
හදවත නතර වෙනවා
@tharundisandeepani8362
@tharundisandeepani8362 3 жыл бұрын
Aniwaryenma 😑
@songofchipmunks4243
@songofchipmunks4243 3 жыл бұрын
💞
@imaluvin
@imaluvin 11 ай бұрын
Patta lyrics ❤
@zinethdasanayaka9499
@zinethdasanayaka9499 5 жыл бұрын
මචන් උබට හොද ගමනක් තියනවා.... සිරාවටම... Try කරපන් සතියකට වත් එකක් කරන්න.. අපි sup කරනවා... ජයවේවා...
@miyurusangeeth
@miyurusangeeth 5 жыл бұрын
Thank you bro 😍
@abeethadesilva5179
@abeethadesilva5179 4 жыл бұрын
මියුරු සංගීත රසයෙන් අප පින වන මියුරු සංගීත්.... Txz❤️😭
@malshikavindaya1015
@malshikavindaya1015 4 жыл бұрын
💞💔ඔයාට නොතේරැන ඔයාට නොදැනුන මගෙ ආදරේ තියනව නේද මැණික , කීප සැරයක්ම ඔයාට විහිලුවක් වෙලා ඔයා රවට්ටල ගිය මගේ ආදරය , ඔයාට නොදැනුනාට , අතින්අල්ලගෙන ඔයත් එක්ක යන්න බැරි උනාට හිතින් අල්ලගෙන මන් ඔයාට මහමෙරක් තරම් ආදරේ කලා , ඔයාට හොද මදි උන , ඔයාට මදි කමක් වෙච්ච මගෙ ආදරේ ඔයාට තේරැනානම් ඔයා කවදාවත්ම ඔය වගේ අහක බලන් ඉන්නෑ , 💔 ඔයා පිං කරල මන් පව් කරපු හින්ද මන් අද මේ විදිහට විදවනව , සමහර විට මීට කලින් ආත්මෙකදී මන් ඔයාට මොකක් හරි ලොකු ණයක් වෙන්නැති , අද මන් මේ අාත්මෙ ගෙවන්නෙ ඒ ණය වෙන්නැති , කමන්නෑ කොච්චර දුක් විදල හරි ඒ ණය මේ ආත්මෙදි හරි මට ගෙවල ඉවර කරන්න පුලුවන් වෙනවනම් මන්සතුටු වෙනව , හැබැයි මට හිතා ගන්න බැරි දේ තමයි , මන් හලපු කදුලු වල ණය ඔයා කෝම ගෙවන්නද කියල , කමන්නෑ මන් සතුටු වුනේ ඔයාගෙ හිනාවෙන් මන් ආදරේ කරපු මට ආස හිතුන ඒ හිනාව , මන් ආදරේ කරපු ඒ මනුස්සකම , ඒ හැම දෙයක්ම මන් දැක්කෙ ඔයාගෙන් , ෴ අයිති උනත් නැතත් මගේ කියල හිතාගෙන හිත යට පරිස්සම් කරල මන්ඔයාට ආදරේ කලා , ඔයාට නොතේරැනාට මන් මගෙ හිතින් ඔයාට පුදුම තරම් ආදරේ කලා , ⁣ඔයාගෙ ඇස් දෙකෙන් දැකපු ඒ ආදරේ මතක අදටත් මගෙ හිතේ පරිස්සමට තියනව , ඔයා විනාස කරල දැම්මෙ ඔයාට අගයක්නැති හින්ද , ඕනම දේක වටිනාකම නිකම්ම ලැබෙද්දි ඒකෙ අගේ නැති වෙනව ඒ නිසා ඒ දේට අපි වටිනාකමක් දෙන්න අත දික් කරන්නෑ , ඔයත් කලේ අන්න ඒ දේම තමා , ඒකට කමක් නෑ හිතේ කිසිම තරහක් නැහැ මොකද හිනා වෙන්න ඕන තැනදි ඕන තරම් මන් හිනා වෙලා තියනව අඩන්න ඕන තැනදි ඕන තරම් අඩල තියනව , හැබැයි දන්නවද දෙයක් . ඔයා වෙනුවෙන් අඩපු තරම් වෙන කිසිම කෙනෙක් නිසා අඩල නැහැ ඔයා නිසා කව්රැ වෙනුවෙන්වත් ඉවසලත් නැතුවැති , කමක්නෑ මැණික , හැබැයි මතක තියා ගන්න දෙයක් මන් කියන්නම් , 💔😓😢 කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි ඔයාට පනටත් වඩේ ආදරේ කරල , ඔයාට එයාගෙ ආදරේ ගැන කිව්වොත් එයාව විහිලුවකට ගන්නෙපා , සමහර විට ඔයා එයාට ආදරේ නැති වෙන්න පුලුවන් ඔයාගෙ තත්වෙට එයා ගැලපෙන්නැති වෙන්න පුලුවන් ඒ ගැන එයාට කියන්න , එයා අඩයි , හැබැයි ටික කාලෙකින් ඒක හරියාවි . 🖤කොමහරි උත්සහ කරල ජීවතේ ජයගනී , ෴ ඒත් ඔයා එයාට අාදරෙයි කියල රැවැට්ටුවොත් එයා ජීවිත කාලෙම විදවාවි . සමහරවිට ඔයාට එක හිතක් මදි ඇති හැම කෙනාගෙම ආදරෙත් එක්ක සෙල්ලම් කරන කෙනෙක් වෙන්නැති ඔයා . 💔හැබැයි මතකතියාගන්න මේ ජීවිතේ ඔයාට කවදාමහරි ඔයා ආදරේ කරන කෙනෙක් හම්බෙනව අන්න එදාට එයා ඔයාව එපා කියල ගියොත් ඔයාට දැනෙයි එදා අර අහින්සකීගෙ හිතට දැනිච්ච වේදනාව , 💔 ආදරේ ඇති වෙන්න ඕනෙ කෙනෙග්ගෙ රෑපෙට නෙවේ එහෙම ඇති වෙන ආදරේ අායුෂත් අඩුයි . 😓කෙනෙක් ගැන තේරැම් ගෙන ආද⁣රයක් අති වෙනවනම් ඒ ආදරේ ගොඩක් ශක්තිමත් ❤️ඒක තේරැම් ගන්න පුලුවන් අය හරි අඩුයි ෴ කොමහරි අද ඔයා මේක කියවල මේ හිතේ තියන දේ මොහොතකට හරි තේරැම් අරන් එක කදුලක්වත් වැටුන් නැත්තම් මන් පුදුම වෙනව , මොකද මේක අද ඔයා කෝමහරි දකින්නෝනෙ එකයි මගෙ ප්‍රාර්ථනාව 💔😘🙏
@dimuthunadeesh9564
@dimuthunadeesh9564 4 жыл бұрын
මගේ ජීවිතෙත්ටත් ආව කෙල්ලෙක්. එයා මට කොහොම ආදරෙ කරලද කියන්න මන් දන්නෑ කොහොම උනත් එයා මට ගොඩක් ආදරේ කරල එයාට පුලුවන් උපරිමයෙන්. එයා මට එ ගැන කිව්ව. ඒත් ඒ වෙනකොට මන් වෙන කෙනෙක්ට ආදරේ කරනවා. මන් එදා එයාට ඒක තේරුම් කරල දුන්න හැමදෙයක්ම. මටත් ගොඩක් දුකයි. ඒත් එදා මන් කරපු දේ ගැන අදටත් මන් සතුටු වෙනව.
@yasankaharshana7201
@yasankaharshana7201 2 жыл бұрын
🙂💔
@manjulilakshika4447
@manjulilakshika4447 Жыл бұрын
Mage adare thava kenek parissamin balagani mata dan adare vihiluvak vitharai eth thamath palaveniyata panatath vada adarei 😇 mage prathama adare hamadama hinen dakina podi dekin unath taggala mathak vena hitha hama velema hoyagena yana eya man oyata godak adarei mage kollo Samavenna anthima vachaneta eya dan mage neme 😪😇❤️
@sahanlakshan9784
@sahanlakshan9784 Жыл бұрын
Aduna 😪💔
@chanakaperera7176
@chanakaperera7176 Жыл бұрын
@@manjulilakshika4447 adre slli wged bn onn ohe inn tike athl eke idpn
@ashennimsara1347
@ashennimsara1347 4 жыл бұрын
සුවද පොදට පවා ඔබෙ පෙම් කරනා අදටත් මම ඔබගේ පලමු පෙම්වතා💔💔❤️
@BigChill18
@BigChill18 2 жыл бұрын
❤️🥺
@kavindupunsara6154
@kavindupunsara6154 4 жыл бұрын
ආසම සින්දුවක් චාමර අයියාගේ ❤️අයියේ ඔයාට හොද ගමනක් තියනවා.තව සින්දු දාන්න අපි sup එක දෙනවා
@GayathrikaJayalath99
@GayathrikaJayalath99 8 ай бұрын
දෙමාපියන්ගේ අකමැත්ත හින්දා අවුරුදු 4ක් ආදරේ කරපු අපිට වෙන් වෙන්න වුණා .අදට හරියටම අවුරුද්දක් .තවටත් ඔහු පාරක හම්බුණත් අපි හිනා වෙලා යනවා..ගිය ආත්ම වල කරපු පවක් වෙන්න ඇති. අදටත් ඉතින් සිංදු වලින් හිත හදාගන්නවා...ආදරේ කියන්නේ හරිම පුදුම දෙයක්
@rpdots5180
@rpdots5180 3 жыл бұрын
පුදුම විදියට හිතට වදින ඒ කට හඩ🥺♥️
@chamathkanishavi3812
@chamathkanishavi3812 4 жыл бұрын
අවුරුදු දහයක් එහාට ගියා🤟❤️
@tinypixels2030
@tinypixels2030 5 жыл бұрын
ඔබේ හදින් මා ලැබුවේ කුලුදුල් පෙම.. වෙනසක් නෑ ආදරේ මම තව ඔබට😪😪😪
@SankeshSankesh-v9r
@SankeshSankesh-v9r Жыл бұрын
*වසර 6 2/1 ඒක පාර්ශ්වික ආදරයක්. *වසර 11ක හොදම මිතුරියක්. *කිසිම කෙනෙකුට නොකල ප්‍රථම ප්‍රේමයක්. *11 වසරක.. බිදුනු යාලුකම. *වෙන කෙනෙකු සමග සිටින දුක් මොහොතක්. *2023/08/16 වන අදටත් ප්‍රේමය නමින් විදවන,වැලපෙන සිතින් වැටුනු,අවංක අහිංසකයකි..😢. {මීට}.ඒක පාර්ශ්වික ආදරක නිල නොලත් අයිතිකාරයෙකි.... 🥺
@piyumalbro1145
@piyumalbro1145 3 жыл бұрын
හිතට තදින්ම දැනුණු ගීතයක්.ආදරෙයි තාමත්
@slstudy7197
@slstudy7197 4 жыл бұрын
මම ආසම සොන් එකක් අයියා තැන්ක්ස් ..❤️❤️😍😘🎶🎶🎶
@vishmi1671
@vishmi1671 3 жыл бұрын
ජීවිතේටම එක පාරයි තමන්ට ආදරේ කරන එක්කෙනෙක් හම්බෙන්නෙ ඒ කෙනාව කවදාවත් නැති කරගන්නත් එපා නැත්තම් වැරදි මිනුස්සු ජිවිතේට ලන් කරන් එයාල ඈත් උනාම මුලු ජීවිතේම අපායක්💔💔💔😓
@sangeethathushari5272
@sangeethathushari5272 3 жыл бұрын
eka nan attha
@AMADESILVA
@AMADESILVA 2 жыл бұрын
සරසවන්න ජීවිතය මට හැමදාට, ඔබේ හදෙන් මා ලැබු ඒ කුළුදුල් පෙම... The most beautiful line.. 🤍
@tharushichamathka1997
@tharushichamathka1997 5 жыл бұрын
සිනා සෙන්න නොහැකි නම් මට හඩන්නට ඔබ ලගමයි හැමදාමත් කැමති ඉන්නට.. ❤️❤️
@BigChill18
@BigChill18 2 жыл бұрын
🥺❤️
@ruwinimadumali5239
@ruwinimadumali5239 4 жыл бұрын
ගොඩක් ලස්සනයි අයියෙ ... ආසම.සින්දුවක්. 💕💕
@kalanasubhashitha
@kalanasubhashitha 11 ай бұрын
හරිම ලස්සනයි.... 🤍🤍🤍 ගැටලුවක් නැතිනම් මම මේ ට්‍රැක් එකට බටනලාවෙන් ගී අනුවාදනයක් කරන්නද​?
@iroshakarunanayaka9931
@iroshakarunanayaka9931 8 ай бұрын
😂
@viniztuber7441
@viniztuber7441 3 жыл бұрын
සසල හිතක් ලග ප්‍රතම පිවිතුරු පෙම පුද කරලා ජීවිත කාලෙටම තමන්ගේ හැගීම් බෝතලෙයි මලයි ඉස්සරහ නිසල කරගත්තු අපිට සෑහෙන්න වදිනවා මචන් මේ සින්දුව ❤ good job❤
@sandarekhawijerathna
@sandarekhawijerathna 2 жыл бұрын
Bonn ep ammi thaththi gn hithnn oya gnma hithnn
@music_expert_
@music_expert_ 2 жыл бұрын
එයා තමයි මගේ තුන්වෙනි ආදරේ මගේ පලවෙනි ආදරේ නොවුනට මගේ හදවතට දැනුනේ එයාව, එයාව විතරමයි 🙂 ඒත් අද වෙද්දී එයා මන් ගාව නෑ. ආයේ මට එයා ගාවට යන්නත් බෑ කියලා දන්නවා 🙂💔 ඒ උනාට ඔයාට හැමදාමත් ආදරෙයි 😊❤
@BigChill18
@BigChill18 2 жыл бұрын
මගෙත් ඒ වගෙමයි ....🥺❤️
@music_expert_
@music_expert_ 2 жыл бұрын
@@BigChill18 දුකයි බන් 😥💔
@chathuraprekash666
@chathuraprekash666 3 жыл бұрын
එ වචන ටික.❤️❤️ වෙනසක් නැ අදරයෙ මම තව ඔබට 👌👍👍
@malshikavindaya1015
@malshikavindaya1015 4 жыл бұрын
හරිම ලස්සන සින්දුවක් 💔හදවතට දැනෙනව
@nadeekaperera9840
@nadeekaperera9840 5 жыл бұрын
මොනවා කියන්නද මංදා,හරිම ලස්සනයි.🌹🌹🌹🌹🌹❤️🌹🌹🌹
@Malsha_Ushan.
@Malsha_Ushan. Жыл бұрын
ප්‍රේමයෙන් කම්පිත වූ හදවත්වල දෝංකාරයේ ස්වරය❤️
@dilaniharshamala5287
@dilaniharshamala5287 4 жыл бұрын
තැන්ක්ස් අයියා..මේක මාරම feel එකක්.ඒක මැජික් එකක් වගේ.හිත හිරිවැටෙනවා.හැකියාව තව තවත් දියුණු වෙන්න ඕනි.ඔබ ලගමයි හැමදාමත් කැමති ඉන්නට...❣💝
@abcd7479
@abcd7479 4 жыл бұрын
අනේ අය්යේ පුදුම ලස්සනක් කටහඬ .....අහනකොට ඇඩෙන්නම හිතට වදින්න කියල තියනවා....දවසට සිය පාරක් විතර අහනවා ...ජයක්ම වෙන්න ඕන...බුදු සරණයි ..
@thilinamadhupoorna4088
@thilinamadhupoorna4088 2 жыл бұрын
ඇය කොහේ හෝ කා ලග සිටියත් ගොඩක් සතුටින් දුකක් නැතිව ඉන්න ඔනේ...❤️🥀
@nayanasubashini
@nayanasubashini Жыл бұрын
සමහර ආදර කතා ඒක පාර්ශික වගෙම ,අසම්මත යි. 🌼💐♥️
@chamodihashinika4355
@chamodihashinika4355 4 жыл бұрын
සිනාසෙන්න නොහැකී නම් මට අඩන්නට.. ඔබ ලගමයි හැමදාමත් කැමති ඉන්නට.. ජීවිතයම වරදාලා ගියමුත් පවට.. වෙනසක් නෑ ආදරයේ මම තව ඔබට....😓
@slmusicentertainment7522
@slmusicentertainment7522 5 жыл бұрын
Miuru sangeeth super..digatama qragena yanna patta voice ..jayawewa
@chanulrajapaksha9761
@chanulrajapaksha9761 4 жыл бұрын
ඔබේ හදින් මා ලැබුවේ කුලුදුල් පෙම... වෙනසක් නෑ ආදරයේ මම තව ඔබට..
@gaiyaproducts9304
@gaiyaproducts9304 Жыл бұрын
Hamogema comments kiyeuwa.. athatama godak thinne duka hithena adara katha ... e hama adarayak ganama saralawa hari me song eken kiyawenaw... hamotama prarthana karanaw hithe thiyena e adarayama labenn kiyala...
@malshikabandara159
@malshikabandara159 3 жыл бұрын
කාටත් තියනවා අමතක කරන්න බැරි අතිතයක්.... ඔයාගේ කට හඩ නමි භාවනාවක් අයියේ.. 😌😌 හොද ගමනක් යන්න පුලුවන් ඔයාට 😌😌😌
@ChandrawathiChandrawathi-kk1ly
@ChandrawathiChandrawathi-kk1ly Ай бұрын
Shaaaa godaaaaaaaaaaak lassani❤oyage කටහඬ lassani ❤❤budu saranai dewi pitai ❤❤
@jamestaylor3250
@jamestaylor3250 4 жыл бұрын
මම සාමාන්‍යයෙන් සිංදු අහලා යනවා විතරයි Subscribe කරන්නේ නෑ, උබේ සිංදුටික ඇහුවට පස්සේ නිකන්ම වෙන්න ඕන දේවල් ටික වුනා , ජය ♥️
@maduperera4281
@maduperera4281 3 жыл бұрын
එයා අද මගෙන් අැතටම ගියා...අවුරුදු 11 අාදරේ මාව දාලා වෙන කෙනෙක් ලගට ගියා.දරා ගන්න බැරි දුකයි...😒😒😒😒😒.
@jayanthamadagedara159
@jayanthamadagedara159 3 жыл бұрын
සද රේනු වෑහෙනා ....song ekt cover ekk krnnko plz...........
@jaliyaamaranga6493
@jaliyaamaranga6493 5 жыл бұрын
හිතට වදින සින්දු ගොඩාක් දාලා තියනවා..ගොඩාක් ලස්සනයි..හොද අනාගතයක් තියනවා..All the best..❤❤
@miyurusangeeth
@miyurusangeeth 5 жыл бұрын
Thanks bro 😍
@lakshikawasulasena6165
@lakshikawasulasena6165 5 жыл бұрын
ඉඩ දෙන්නකෝ ඔබගේ ලගම ඉන්නට..❤
@gayanrandika9810
@gayanrandika9810 5 жыл бұрын
සුපිරි මචං 👌 තවත් මේවගේ නිර්මාණ ඕනේ
@niroshani3960
@niroshani3960 4 жыл бұрын
Wow niyamai 👍 chamara aiyage lassanama sinduwak oya lassanata kiuwa supam👌👌👌💗💗
@Roshelangela11
@Roshelangela11 4 жыл бұрын
Mn punchi kale idan asama sinduwk.....ayye oyge voice eknm ft 😍😍😍😍😍😍😍😘😘😘😘😘😘 thankyou....😘😘😘😘❤️
@flaviadesilva9386
@flaviadesilva9386 5 жыл бұрын
I just don't know what to comment, I can't stop listening to your covers everyday.❤ your blessed... God Bless you.. !
@Naturelora
@Naturelora 2 жыл бұрын
සිනාසෙන්න නොහැකියි නම් මට හඩන්නට... ඔබ ලගමයි හැමදාමත් කැමති ඉන්නට... ජීවිතයම වරදාලා ගිය මුත් පවට.. වෙනසක් නෑ ආදරයේ ... මම තව ඔබට...❤️🙂✌️
@SewwQueen
@SewwQueen 8 ай бұрын
ජීවීතේ කවදාවත්ම මකන්න බැරි එකම ප්‍රේමය🤍
@chanakasampath9908
@chanakasampath9908 4 жыл бұрын
2020 th එවගෙම ජනප්‍රියයි ❤️❤️❤️
@thotagamuwapadmalal8835
@thotagamuwapadmalal8835 3 жыл бұрын
Ubage katahanda harima hegeem barai machan. hoda gamanak palayan. ubata Jayawewaaaa
@Choco05767
@Choco05767 2 жыл бұрын
දැණුන ප්‍රේමය ළඟ නතර වුණත් ප්‍රථම ප්‍රේමය අමතක නොවේවි සදහටම 🥺💕
@sahillasindu9256
@sahillasindu9256 2 жыл бұрын
😔
@hirunitp1144
@hirunitp1144 4 жыл бұрын
Lassanai aiye. 👌 budusarni jesu pihitai.
@dilstudio8824
@dilstudio8824 2 жыл бұрын
අනේ ඒ සිංදුවට අදටත් මෙච්චර ආස ඇයි😍😍😍
@theenukadhanuddhara6091
@theenukadhanuddhara6091 3 жыл бұрын
මියුරු සංගීත රසයෙන් අප පින වන මියුරු සංගීත්.
@sahandilshan6108
@sahandilshan6108 3 жыл бұрын
එක නම් හදවතටම වැදුන 😔😔💔💔
@pdmaths9932
@pdmaths9932 2 жыл бұрын
මතකයන් කවදාවත් අමතක වෙන එකක් නම් නෑ😣😔
@tharushadewsahandissanayak3502
@tharushadewsahandissanayak3502 2 жыл бұрын
තාමත් එයි කියලා මග බලන්න ඉන්න තරම් හිත හයියයි මගේ 🥺මට‍ මන් ගැනම ආඩම්බරයි
@shanikamadhubashini6010
@shanikamadhubashini6010 5 жыл бұрын
ගොඩාක් ලස්සනයි 👍👍👍
@dulakshanaachintha
@dulakshanaachintha 5 жыл бұрын
නියමයි මචෝ ❤️❤️❤️❤️
@miyurusangeeth
@miyurusangeeth 5 жыл бұрын
Thanks machan ❤😍
@gayanibandara4367
@gayanibandara4367 4 жыл бұрын
Asama sinduwa. Mehema ahaddi denena de kiyaganna bee. Aththatama kiyanna wachana nee saho. Thawath songs denna. Api balan innawa 👍👍👏👏
@dinithadahanayake9863
@dinithadahanayake9863 4 жыл бұрын
Ediri gamanata subapathum ayya .........................good luck 👍👍👑👑
@kalindukalunayake8537
@kalindukalunayake8537 4 жыл бұрын
Lssanai.. thwa chamarge sindu tikk kiynna. All the best
@alokaflutemelody7119
@alokaflutemelody7119 5 жыл бұрын
හරිම ලස්සනයි..... සහෝදරයා.....
@miyurusangeeth
@miyurusangeeth 5 жыл бұрын
Thanks bro ❤❤
@esaraeshana6144
@esaraeshana6144 4 жыл бұрын
කී පාරක් අහුවද මේ ලිස්ට් එක අහන්න අහන්න අාසයි.
@ND-zp6wr
@ND-zp6wr 4 жыл бұрын
I don't understand the whole song ..but I loved it.... your voice is soule full bro💖💖💖
@theresapiris1343
@theresapiris1343 4 жыл бұрын
Thada bro😂😎😋😋😋👌👏👋❤
@lakviduupasara
@lakviduupasara Жыл бұрын
අපි අපිට අයිති නැති හැටි පුදුමයි .. ඔබේ මෙන්ම මාගේ පෙමද ඒ තැනමයි .. වෙනසක් නොවි අද අපි එතනමයි .. එදා මෙන්ම අද අපිට දුක විතරමයි .. කාලයක් ගෙවිගොස් එක් වුනු නමුත් . අපි ආයේ වෙන්වෙයිද නොදනී අපිත් ... දෙවියන් ලියු මේ දෛවේ හැටිත් ... පුදුමයිනේ නෙද දෙවියෝ ගැනත්... මවක සෙනෙහේ ලැබ සිටියේ නුබගේ ලග .. එත් ඔබේ පිය වෙන්කලා නොවෙද අප .. හිතක් බිදින්නට බැරි බව දැන දැන .. දුරින් හිදින්නට වුවා නෙද අද . ..මේ කවි පද වල අරුතක් නැත .. කියවන්න නොහැකි අපේ පෙම්පත .. දෙන්නේ නුබට මන් පද පෙල ලෙස .. ඒ පද පෙල නැත ලස්සන ..... ඒ කිව්වේ අපගේ මුල්පෙම ගැන
@ISHU-sl2wq
@ISHU-sl2wq Жыл бұрын
💖
@nimashagamage7437
@nimashagamage7437 2 жыл бұрын
ප්‍රථම ප්‍රේමය 🙂❤
@shanakasandaruwan1705
@shanakasandaruwan1705 4 жыл бұрын
හදවතේ ගායකයගෙ ආසම එකක්
@MadushikaSandeepani-d7g
@MadushikaSandeepani-d7g 22 күн бұрын
Oba laga mai hamadamath kamathi innata ...🥀🤞🌈✨🍀
@spiNETHMANI
@spiNETHMANI Ай бұрын
I have never been in a relationship...but I come here every day just listen to this heavenly voice...
@charithawickramatunga5842
@charithawickramatunga5842 5 жыл бұрын
I felt that i went years back ❤️❤️
@ezyzel4854
@ezyzel4854 4 жыл бұрын
Absolutely
@amashadewduni2508
@amashadewduni2508 4 жыл бұрын
Good luck...... voice eka marama lassanai aiyeee ❤️❤️❤️❤️❤️
@yasankaharshana7201
@yasankaharshana7201 2 жыл бұрын
එයාට හැමදේම කරන්න නිදහස දීලත් එයා ගියේ නිදහසේ ඉන්න ඕනේ කියලා.තාමත් තේරෙන්නෙ නෑ එයාට ඕනේ නිදහස දැම් කෙල්ල ගාව තියෙනවද කියල..එයා මගේ උනත් නැතත් හැමදාම ඉන්නව එයා එනකම්ම...අමතක කරන්න බැහැ එයාගෙ ආදරේ නම්...
@navindudangampola1244
@navindudangampola1244 3 жыл бұрын
Paharak saho😍❤💯
@himashadasanayaka1809
@himashadasanayaka1809 5 жыл бұрын
This cover song touches my heart more than the original version, especially your voice. Every time I listen to this, it makes me cry. Best of luck ayya....!❤❤
@miyurusangeeth
@miyurusangeeth 5 жыл бұрын
Thank you 😍❤
@jgmadushanjayasinghe
@jgmadushanjayasinghe 4 жыл бұрын
යාළුවේ මගේ Cover song බලල හොදනම් SUBSCRIBE කරන්න. m.kzbin.info/door/oinsazB8QELnko6eA45asg
@chamalhenepolawaththa8707
@chamalhenepolawaththa8707 4 жыл бұрын
Chamara ayyage gathiya na
@amashadewduni2508
@amashadewduni2508 4 жыл бұрын
සුපිරි ❤️
@ChamindaKumara-hv2nw
@ChamindaKumara-hv2nw 6 ай бұрын
Mn asama sinduwa marama lssnt kynw🌏😔😔😔😔wenasak na adaraye mama thawa obata
@madarakothalawala1044
@madarakothalawala1044 5 жыл бұрын
Aiya "Samawela hadaganna mata mage hitha, akama wark obe depa wadinna denna" song akata cover akk karanna. Oyata aka niyameta kynna puluwan. Okkotama wada hit wei aniwa..
@RRRiiiiiii
@RRRiiiiiii 2 жыл бұрын
ආදරෙයි ගොඩාක් මැණික්
@alokafluteacademy8155
@alokafluteacademy8155 5 жыл бұрын
ලස්සනයි මචන්.... දිගටම මෙ වගේ cover කරන්න...... ජයවේවා.......
@kumarikumarasinghe6699
@kumarikumarasinghe6699 5 жыл бұрын
Iassana godak
@miyurusangeeth
@miyurusangeeth 5 жыл бұрын
Thanks bro ❤😍
@sasangilakshika695
@sasangilakshika695 4 жыл бұрын
Aiyeeeeeeee lasssnaaaiii simduwaiii katahadaiiii thawa cover song krnna wish kranawa mn oyta..💖💖💖
@nipunihansika7011
@nipunihansika7011 5 жыл бұрын
ඒකත් මාරම ලස්සනයි ❤️
@miyurusangeeth
@miyurusangeeth 5 жыл бұрын
Thank you ❤
@muhammadhisham1847
@muhammadhisham1847 3 жыл бұрын
Supiri cool voice brother, well done supiri....
@lahiruprmodiya2567
@lahiruprmodiya2567 5 жыл бұрын
Ammo eka...😍😍😍😍❤️❤️❤️😘😘😘
@madarakothalawala1044
@madarakothalawala1044 5 жыл бұрын
Onna math subscrib kala.. Puduma lassanata kynawa.. Gd Lk..!!
@wdasinikavindya4588
@wdasinikavindya4588 3 жыл бұрын
Ambo supiri ❤🥀
@nethunethmi7696
@nethunethmi7696 2 жыл бұрын
Ane aiy oy shok kta hda mrm lassani♥️
@chamilapiya910
@chamilapiya910 2 жыл бұрын
මම ත් ආසයි අනේ🤗🤩🤩😘
@didulanitharika9153
@didulanitharika9153 2 жыл бұрын
මේ සින්දුව ට ආසාවක් ඇති උනේ මේ cover එක අහල ❣️🌼
@pardeeppardeep2618
@pardeeppardeep2618 Жыл бұрын
Didulani Happy new year yaluwa Kohomada oyata Yalu wa
@nishanijeewanthika9342
@nishanijeewanthika9342 4 жыл бұрын
සිනා සෙන්න නොහැකි නමි මට අඩන්නට... ඔබ ළග මයි හැමදාමත් කැමති ඉන්නට... වෙනසක් නැැැ අදරයේ මම තව ඔබට.😍
@PrashaniSandeepa
@PrashaniSandeepa 4 ай бұрын
චූටි කාලේ ඉදන්ම ආසම සින්දුවක්...ඒකනම් ඇබ්බැහියක් මට 🥺
@udariliyanage7036
@udariliyanage7036 5 жыл бұрын
❤ 1st comment 😍
@miyurusangeeth
@miyurusangeeth 5 жыл бұрын
Thank you ❤❤😍
@udariliyanage7036
@udariliyanage7036 5 жыл бұрын
@@miyurusangeeth ❤❤❤
@tishanliyanage1028
@tishanliyanage1028 5 жыл бұрын
Supiriii machn keep it up ♥️🔥
@miyurusangeeth
@miyurusangeeth 5 жыл бұрын
Thanks brother ❤😍
Mathakayan Obe (මතකයන් ඔබේ) | Chamara Weerasinghe | Lyrics Video
4:58
🎵Music Lyrics Video🎵
Рет қаралды 242 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 37 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 152 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 195 МЛН
Mathakayan Obe (Remix) DJ AIFA
4:30
DJ AIFA
Рет қаралды 637 М.
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
42:20
Mano Music
Рет қаралды 2,7 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 37 МЛН