චරිත තුනක් නොව චරිත හුඟක් කළ චරිතයක් | Suminda Sirisena |

  Рет қаралды 8,420

Maharu TV

Maharu TV

Күн бұрын

Пікірлер: 37
@chandanaliyanage5002
@chandanaliyanage5002 15 сағат бұрын
සුමින්ද සිරිසේන මහතා ලාංකේය ප්‍රේක්ෂකයන්ට අමතක නොවන චරිත ඉතිරි කර ගිය විශිෂ්ඨ රංගධරයෙක්...❤️
@shenayaa77
@shenayaa77 Күн бұрын
සුමින්ද මහතා අපිට හිටපු ඉතාම වටිනා රංගධරයෙක්. ඔහුගේ අභාවය ගැන වත් මේ රටේ නාලිකාවල නිසි ප්‍රචාරයක් දුන්නේ නෑ.
@sampathcosta5449
@sampathcosta5449 2 күн бұрын
රත්තරං මිනිසෙක් මහා කලාකරුවෙක්....නිවනින් සැනසේවා
@apsarafernando243
@apsarafernando243 2 күн бұрын
ආසම රංගධරයෙක්..💖
@nadishaperera5162
@nadishaperera5162 4 сағат бұрын
එතුමා වගේම එතුමාගෙ නෝනා මහත්මියත් නිවිනු කෙනෙක් වගේ... එතුමිය ට දීර්ඝායුෂ වේවා...!❤
@jayasundaramenike9432
@jayasundaramenike9432 2 күн бұрын
මෙතුමා අපේ ගෙදර ආවා ටෙලිඩ්‍රාම එකක රූගත කීමකට.අනේ ඒ තිබුන නිහතමානි කම කියන්න වචන නැහැ. මගෙන් මල් පැලයකුත් ඉල්ලා ගත්ත😢 එතුමාට උතුම් නිවන් සුව.🙏
@lucky4friends
@lucky4friends Күн бұрын
ඒ මිනිස්සු එහෙම තමයි ❤
@StevenShaw-d1g
@StevenShaw-d1g 2 күн бұрын
He was alike a family memeber at our home... All of us liked him, though we saw him only in TV. What an actor!
@55nimnaaz
@55nimnaaz 2 күн бұрын
When i was a kid remember him in some of childrens tv programs. Salute you and your team for doing a program about this great actor. Thank you!
@thusharihettiarachchi5474
@thusharihettiarachchi5474 Күн бұрын
❤🙏❤Thank you🙏
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 3 күн бұрын
තෙරුවන් සරණයි ආදරණීය වැඩ සටහන් කරන ඔබට 💕 ආදරණීය කලාකරුවානන්ගේ පවුලේ සැමටම බුදු සරණයි .🙏
@thusharihettiarachchi5474
@thusharihettiarachchi5474 3 күн бұрын
❤🙏❤ස්තූති
@user-dj1ku7il5p
@user-dj1ku7il5p 3 күн бұрын
ඔබට නිවන්සුව...... - ගම්පහ අපි
@sampathcosta5449
@sampathcosta5449 2 күн бұрын
අපිට දැං ඉන්න උන් දැක්කම කලකිරෙන්නෙ. මේ මහ පෞරුෂය න් එක්ක අපි හිටපු නිසයි
@kumuduniwijethunga153
@kumuduniwijethunga153 2 күн бұрын
එතුමා රෝද පුටුවේ ඉඳගෙන ජය සිරි මහ බෝධිය ළඟට එක්ක ඇවිත් තිබුණා ...නිහතමානීව හැමෝටම හිනා wa දුන්නේ
@kithminirathnayake8791
@kithminirathnayake8791 2 күн бұрын
One of my favorite teledrama actors 💜️
@අටම්පහුර
@අටම්පහුර 3 күн бұрын
එතුමා කසාද බැදලා තියෙන්නෙත් 79 යේ ............ මම උපන් අවුරුද්දේ ............... දැන් මට හතලිස් පහක් විතර ......... දැනට අවුරුදු 26 කට විතර කලින් කෝච්චි පරක්කු දවසක ...... මට රාගමට එන්න පුලුවන් කෝච්චි දෙකක් මගඇරගන පැය දෙකකට ආසන්න කාලයක් දෙමටගොඩ ස්ටේෂන් එකේ ....... මම ගොං ප්‍රශ්න අහපු හැටි ........... ඒවට එතුමා උත්තර දුන්න හැටි .......... මට මතක් වෙනවා ............ මනුස්සයෙක් ........... කොහොමද එහෙම මනුස්ස වෙන්නේ .......... සුමින්ද සිරිසේන මනුස්සයෙක් .......... පොඩි කොල්ලෙකුගේ හිත රිදවන්නේ නැතුව ........ ඉවසීමෙන් උත්තර දෙන කෙනෙක් ............ මං අහපු ගොං කතා දැන් කවුරුහරි මගෙන් ඇහුවොත් .......මට නං මළපණිනවා
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 2 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 2 күн бұрын
අපි හුගාක් කැමති රංගන ශිල්පියෙක් සුමින්ද සිරිසේන මහතා. එතුමාට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර එතුමාගේ ආදරණීය බිරිදටත් පුතාලටත් අන් සියලු දෙනාටත් තුනුරුවන්සරණයි. ♥️❤️♥️🙏🙏🙏
@Jenitapilishiya
@Jenitapilishiya 2 күн бұрын
​@@nilushasamarasinghe4168atume meyageya bawa danne ada kametema naluwek oba tumata newansuwa
@ireshashamanthi9202
@ireshashamanthi9202 2 күн бұрын
ඒකට කියන්නේ පුතා නිහතමානී කම..කෙනෙකුට ඇහුම්කම්දීම උතුම් මානූශීය ගති ලක්ශනයක්
@KW-tb5nw
@KW-tb5nw 3 күн бұрын
Oba thumata niwan suwa lebewa..!!! Athi daksha Naluwek
@s.lpeoplelifet.v
@s.lpeoplelifet.v 2 күн бұрын
❤❤❤❤❤
@Dharmasiri-j9g
@Dharmasiri-j9g 3 күн бұрын
Hoda minnssu hiruta muamven great
@nilunishanthi4905
@nilunishanthi4905 3 күн бұрын
Ane hodhai . ethuma gana katha karana eka.. daksha kenek nisa❤❤❤
@rosedias3722
@rosedias3722 Күн бұрын
❤❤❤❤🎉🎉🎉🎉
@asokajayawardena5972
@asokajayawardena5972 3 күн бұрын
හුගක් වට්නා වැඩසටහනක්.තරුණ නිවේදිකාවක් මේ තරම් මහන්සියෙන් ගැබුරු අර්ථවත් දෙයක් කිරීම .
@thusharihettiarachchi5474
@thusharihettiarachchi5474 3 күн бұрын
🙏❤🙏බොහොම ස්තුති ඔබට 🙏
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 2 күн бұрын
ඇත්තටම අගයන්න ඕනා. 👌👌🏻👌♥️❤️♥️🙏🙏🙏
@thusharihettiarachchi5474
@thusharihettiarachchi5474 2 күн бұрын
@@nilushasamarasinghe4168 🥰🙏🙏🙏
@ranjiniweerasinghe4063
@ranjiniweerasinghe4063 13 сағат бұрын
ඔහු අති විශිෂ්ටතම රංගධරයෙක්❤
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 2 күн бұрын
🙏🙏🙏👌👌🏻👌♥️❤️♥️🌹🌹🌹♥️❤️👌👌🏻👌🙏🙏🙏
@nishanthapeiris1591
@nishanthapeiris1591 2 күн бұрын
Daksha kalakaruwek,minisun pinawu pinenma athi nawatha minis athmayak labanna
@sitharawickramanayake6564
@sitharawickramanayake6564 2 күн бұрын
Hoda thathwika rangana dakshathawayak thibuna naluwek.Ohuta Niwan suwaya labewa!
@Jenitapilishiya
@Jenitapilishiya 2 күн бұрын
Stutei mharu tv
@thusharihettiarachchi5474
@thusharihettiarachchi5474 2 күн бұрын
🙏❤🙏
@upulpriyantha2362
@upulpriyantha2362 3 күн бұрын
❤❤❤❤
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 24 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 34 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 23 МЛН
Book Fair රස ක​තා
1:18:43
Ape Sinhala Panthiya
Рет қаралды 42 М.
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 24 МЛН