No video

මේ summer එකේ මගේ වගාවේ මුල් අවධිය- වැදගත් කරුණු සමගින් Early stages of my garden this summer

  Рет қаралды 11,052

Maple Sky

Maple Sky

Күн бұрын

Пікірлер: 109
@menikegm6525
@menikegm6525 Ай бұрын
පහුගිය ටිකේ ඔයා දකින්න හිටියෙ නෑනෙ. එහෙම නොවී හැමදාම අපි වෙනුවෙන් මොනව හරි දෙයක් දෙන්න. අලුත් වගාව සරු වේවා!!!❤❤❤
@MapleSky
@MapleSky Ай бұрын
ඔව් සීත කාලේ වගා කටයුතු කලේ නැති නිසා වීඩියෝ කලේ නෑ. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ඔයාගෙත් සියලු වැඩ කටයුතු සාර්ථක වේවා!
@dinumallawarachchi9945
@dinumallawarachchi9945 6 күн бұрын
මම හැමදාම ත් බලන් ඉන්නවා වීඩියෝ එකක් දාල ද කියල..මම මුල් කාලේ ඉදල වීඩියෝ බැලුවා.දැක්කම පුදුම සතුටක් දැනුනා..පිලිවෙල ට තියෙනවා ගෙවත්ත. කලින් ගෙදරවගේම ලස්සන ට රෝස මල් හදලා ආන්ටි. ආන්ටිගේ දැනුම අපේ රටට ගොඩක් වටිනවා. නිතර වීඩියෝ ගේනවනම් උදව්වක් වෙයි ගෙවතු වගා කරන අපට වගේම ව්‍යාපාරික වගාවන් කරන අයටත්..හරිම වටිනවා කරුණු ටික..ආසයි ඇත්තටම දැක්කම..හරිම පිලිවෙලයි. මටනම් මොනරු තලගොයා ඌරා ඉත්තෑවන් නිසා වගාව බේරගන්න අමාරුයි...වැල් ලියලද්දීම මොනරුන් කනවා ..හරිම දුකයි..හාවන් ට කලදේ කියද්දී හිනා ගියා සතුට ට...❤ ආසාවෙන් ඉන්නවා දකින්න...මමත් දුව පෙරපාසල් යවල ගෙවතු වගාවෙ යෙදෙනවා උදේ කාලය.වැඩ අධික උනත් ..මානසික සුවයක් ලබනවා.මම වගේම ගෙදර අය ගෙදරට එන අය..තෙරුවන් සරණයි හැමදෙනාටම..
@gowriwalpita6230
@gowriwalpita6230 Ай бұрын
Thank you akka මඟ බලාගෙන හිටියේ ඔයාගෙ අළුත් වීඩියෝ එකක් බලන්න. ඔයාගේ ගෙවතු වගාව සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
@MapleSky
@MapleSky Ай бұрын
බොහොම ස්තූතියි නංගි🙏 ඔයාලගෙ ආශිර්වාදය තමයි ලොකුම ශක්තිය. ජයවේවා!
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 Ай бұрын
අම්මෝ.ලස්සන.රෙදි වලින් හදලා වගේ මල් ටික.ආස හිතෙනවා.ඔයාගෙ එලවළු ත් එහෙමයි.පුදුම ලස්සනක් ❤️
@MapleSky
@MapleSky Ай бұрын
බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!
@vijayalaxmie8929
@vijayalaxmie8929 Ай бұрын
ගොඩ කාලෙකට,පස්සේ ආදරයෙන් .ඉදහිට හරී ඵන්න. හොදද බලාගෙන ඉන්නවා ❤
@MapleSky
@MapleSky Ай бұрын
හරිම සතුටුයි මට මේ අදහස් කියවනකොට. බොහොම ස්තූතියි 🙏 ජයවේවා!
@sunethrakumari4004
@sunethrakumari4004 27 күн бұрын
Harima lassanai❤... Theruwan Saranai...❤
@MapleSky
@MapleSky 21 күн бұрын
​@@sunethrakumari4004බොහොම ස්තූතියි 🙏 තෙරුවන් සරණයි!
@vijayanthiiddawela5240
@vijayanthiiddawela5240 Ай бұрын
හරිම ලස්සනයි garden එක. Roses හරිම ලස්සනයි. ලස්සනම ලස්සන garden එකක්. ♥️♥️♥️ එවගේම පිලිවෙලයි.
@MapleSky
@MapleSky Ай бұрын
අහන්නත් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!
@evawithanage409
@evawithanage409 Ай бұрын
අක්කගෙ video වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. රෝසමල් ටික හරිම ලස්සනයි❤
@MapleSky
@MapleSky Ай бұрын
හරිම සතුටුයි. බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට 🙏 ජයවේවා!
@salilabryant790
@salilabryant790 24 күн бұрын
Your videos are full of good advice. Love watching them. Thank you so much. From NZ.
@MapleSky
@MapleSky 22 күн бұрын
Thanks so much for your kind words 🙏
@gayathrieamarasuriya8599
@gayathrieamarasuriya8599 12 күн бұрын
very helpful tips. thank you.
@MapleSky
@MapleSky 7 күн бұрын
Glad it was helpful! Thanks so much for commenting 🙏
@yellowrose8312
@yellowrose8312 Ай бұрын
Goda kalekin hamadama hitha hitha hitiye kawada eida kiyala. Ane oyage aswanna sarthakawama wadewa kiyala ❤praththana karanawa.Apata aye pennanna👍🍀💐
@MapleSky
@MapleSky Ай бұрын
ඔව් ගොඩ කාලෙකින් තමයි වීඩියෝ එකක් කලේ. සීත කාලේ පටන් ගන්න කලින් තව වීඩියෝ කීපයක් කරන්නම්. ජය වේවා!
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 Ай бұрын
කාලෙකින් ඉන්ද්‍රානි අක්කා. හරිම වටිනා video එකක්. බොහොම ස්තුතියි ❤🙏
@MapleSky
@MapleSky Ай бұрын
ඔව් කාලෙකින් නේද නන්දිතා? බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට🙏 ජයවේවා!
@moonflower-lq6gl
@moonflower-lq6gl Ай бұрын
Ane harima lassana jeewithayak oya gatha karanne. Harima sathutuyi. Oyage waga katayuthu sarthaka wewa 🥰❤️oyage rata mokadda dear Australia da
@MapleSky
@MapleSky 24 күн бұрын
මම ඉන්නේ කැනඩාවේ. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ඔයාගෙත් සියලු වැඩ කටයුතු සාර්ථක වේවා!
@harshanimunidasa6497
@harshanimunidasa6497 Ай бұрын
Thank you very much for doing a video with valuable tips! ❤
@MapleSky
@MapleSky 24 күн бұрын
Thanks so much Harshani 🙏
@gihanimandeera4599
@gihanimandeera4599 Ай бұрын
Very informative video aunty.. you have good knowledge about planting
@MapleSky
@MapleSky Ай бұрын
Thanks so much for the kind words, duwa! 🙏
@chathurikapriyadarshani2396
@chathurikapriyadarshani2396 Ай бұрын
After longtime Aunty, hope you will have a good harvest this year too.
@MapleSky
@MapleSky Ай бұрын
Thank you so much duwa!
@nalanipothpitiyage156
@nalanipothpitiyage156 Ай бұрын
Dear madam, have a greatest day. I' m proud of you. Thank you for everything . Budusaranai!! Good luck. God bless!! ❤❤❤👍👍👍🙏🙏🙏
@MapleSky
@MapleSky Ай бұрын
Thanks so much for watching and commenting 🙏 Have a great day! Budu saranai!
@shiromijasingedona5047
@shiromijasingedona5047 Ай бұрын
Kaleken Akkawa dakke. Satuti😊Akkage video asawen balala godak dewal egena gatta. Aderi hamadama
@MapleSky
@MapleSky Ай бұрын
හරිම සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා නංගි!
@ashadias2970
@ashadias2970 Ай бұрын
Very nice and learn a lots
@MapleSky
@MapleSky Ай бұрын
Glad to hear that. Thanks so much 🙏
@wasanthakumari8934
@wasanthakumari8934 Ай бұрын
හරිම ලස්සනයි අක්කෙ ❤❤❤❤❤
@yellowrose8312
@yellowrose8312 Ай бұрын
Danna tharamata oya thama hadawathinma wagawal pennanne.Samaharu kiyanawa aswaha katawaha wadinawalu.hadawathinma thawa kenekuta denawanam kawadawath waradinnaha neda.oya thami wagarajjye rajina🤴💐
@MapleSky
@MapleSky Ай бұрын
බොහොම ස්තූතියි මේ ආදරණීය වචන වලට🙏 ඔයාට ජය වේවා!
@Sandasiworld
@Sandasiworld Ай бұрын
Hi Aunty, Thank you for sharing all this wonderful information! We absolutely love watching your gardening videos. How did you prepare your garden beds for this season after the winter? We would also love to see a video on vermicomposting if you have time! ❤
@MapleSky
@MapleSky Ай бұрын
Hi duwa, I packed the garden beds with soft garden waste and cut grass at the end of the season last year and then covered it with a thin layer of compost. Most of it decayed over the months and had a pretty rich soil layer on the top in the spring this year. I loosened soil of the entire bed, added more compost and manure and mixed them all up very well. Then the beds were ready for planting for this season. Thanks so much for commenting 🙏
@Sandasiworld
@Sandasiworld Ай бұрын
@@MapleSky Thank you so much for your response, Aunty . We'd love it if you could share more videos of your beautiful garden; we truly enjoy watching them.
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN Ай бұрын
කාලෙකට පසුව ආන්ටි♥️👍
@MapleSky
@MapleSky Ай бұрын
ඒක තමයි පුතා, කාලෙකින්. බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට 🙏 ජයවේවා!
@mariemarie3763
@mariemarie3763 Ай бұрын
Wow 😍 ❤
@user-qt3ps9cg6t
@user-qt3ps9cg6t Ай бұрын
Ane nandee..huga kalekin..hari sathutui..adarei...!
@MapleSky
@MapleSky Ай бұрын
ඔව් පුතා, කාලෙකින්. බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට🙏 ජයවේවා!
@vijayanthiiddawela5240
@vijayanthiiddawela5240 Ай бұрын
බොහෝම කාලයකට පස්සෙ. හරිම ලස්සනයි. මම ඒත් බැලුවා කොහෙ ගිහින්ද කියලා. ♥️♥️♥️👏👏👏👏👏
@MapleSky
@MapleSky Ай бұрын
ඒක තමයි. සීත කාලෙ වගා කලේ නැති නිසා වීඩියෝ කලේ නෑ. බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට 🙏 ජයවේවා!
@lakmalipriyadarshani3585
@lakmalipriyadarshani3585 Ай бұрын
හරිම ලස්සනයි මල්
@MapleSky
@MapleSky Ай бұрын
බොහොම ස්තූතියි 🙏 ජයවේවා!
@Donas579
@Donas579 Ай бұрын
ආයුබෝවන් මම මේ විඩියෝ එකෙන් ගොඩාක් දේ ඉගෙන🌹 ගත්තා ස්තූතියි මම ඩෙන්මාර්ක් වලින්
@MapleSky
@MapleSky Ай бұрын
ආයුබෝවන්! බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!
@panchayt8606
@panchayt8606 19 күн бұрын
Mara a lassana I akka. Oya Harry lukky
@MapleSky
@MapleSky 18 күн бұрын
බොහොම ස්තූතියි🙏 ජයවේවා!
@vijayalaxmie8929
@vijayalaxmie8929 Ай бұрын
ඉක්මනටම ඵන්න ❤
@MapleSky
@MapleSky Ай бұрын
බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට 🙏 ජයවේවා!
@harshaperumbuli4981
@harshaperumbuli4981 Ай бұрын
Hari lassanai
@MapleSky
@MapleSky Ай бұрын
බොහොම ස්තූතියි 🙏 ජයවේවා!
@SankalpanaRanasinghe
@SankalpanaRanasinghe Ай бұрын
අනේ මේ ලස්සන සුදු පාට මල් එක මොනවද කියන්න පුළුවන් ද
@truthprevail7253
@truthprevail7253 Ай бұрын
Shasta Daisies
@MapleSky
@MapleSky Ай бұрын
මේක ඩේසි වර්ගයක්. truthprevail කිව්වා වගේ ඩේසි වල Shasta කියන වර්ගය. බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට 🙏 ජයවේවා!
@SankalpanaRanasinghe
@SankalpanaRanasinghe Ай бұрын
@@MapleSky ♥️
@v.k.writess
@v.k.writess Ай бұрын
❤❤❤
@karunathilakashalu972
@karunathilakashalu972 Ай бұрын
Ane godak kalekin..aunty..mata oywa me lagadith mathak una.kalekin video ekak dakke nha neda kiyla ❤
@MapleSky
@MapleSky Ай бұрын
බොහොම ස්තූතියි මාව මතක් කලාට පුතා. ජයවේවා!
@chamilafernando5941
@chamilafernando5941 Ай бұрын
Thank you so much 💜💜
@PradeepaKumariDammikaGalappath
@PradeepaKumariDammikaGalappath Ай бұрын
කාලෙකින් සතූටුයිදැකිම
@MapleSky
@MapleSky Ай бұрын
හරිම සතුටුයි මටත් ඔයාලගෙ අදහස් කියවනකොට. බොහොම ස්තූතියි 🙏 ජයවේවා!
@inokaswarnamali6497
@inokaswarnamali6497 Ай бұрын
Thank you so much ❤
@MapleSky
@MapleSky Ай бұрын
Thanks so much for watching 🙏
@gihanidileshadesilva2569
@gihanidileshadesilva2569 Ай бұрын
aunty godak kalekin.❤️💐
@MapleSky
@MapleSky Ай бұрын
ඔව් පුතා, ගොඩ කාලෙකින්. බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට🙏 ජයවේවා!
@nimaliliyanage4613
@nimaliliyanage4613 Ай бұрын
අක්ක නටුව තියන පැත්ත නෙවී මල් ටික බුදුන්ගෙ පැත්තට හරවල පූජ කරන්න. ❤ බුදුසරණයි
@brightminutes6705
@brightminutes6705 Ай бұрын
මම දන්න විදියට නම් මලේ නටුව තියෙන පැත්ත තමයි පූජා කරන්නේ. මල් මිටක් දෙනවා වගේ.😊
@mangalikabulegoda2596
@mangalikabulegoda2596 Ай бұрын
boru mithya epa budun ďesuwe owa nemei
@kanchanawickramarachchi5939
@kanchanawickramarachchi5939 Ай бұрын
ගොඩාක් කාලයකට පස්සෙ.සතුටුයි නැවතත් ඔයාගෙ වීඩියෝවක් දැකීම .
@MapleSky
@MapleSky Ай бұрын
ඔව් සීත කාලෙ වගා කලේ නැති නිසා වීඩියෝ කලේ නෑ. බොහොම ස්තූතියි මේ වීඩියෝ එක බැලුවට🙏 ජයවේවා!
@petalsuk7077
@petalsuk7077 Ай бұрын
Kindly tell what is the verity of the pink climbing roses ? And the red one ? Thanks
@MapleSky
@MapleSky Ай бұрын
Hi, I don't remember the exact name of the pink rose, but I believe it's 'David Austin'. I bought the red rose many years ago and don't remember its name at all. I looked it up online and it's probably 'Dublin Bay' or similar to that. Thanks for watching the video 🙏
@sharmaperera485
@sharmaperera485 Ай бұрын
❤❤❤❤
@amanisansala9962
@amanisansala9962 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@inokafernando340
@inokafernando340 Ай бұрын
❤️😘😘
@IsharaNadishani-wh4bb
@IsharaNadishani-wh4bb Ай бұрын
ගොඩාක් ලස්සනයි budusaranai oyalata
@MapleSky
@MapleSky Ай бұрын
බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට🙏 ජයවේවා! බුදු සරණයි!
@padmiabenayake1524
@padmiabenayake1524 Ай бұрын
👍❤️💐
@swarnapaliratnayake4675
@swarnapaliratnayake4675 Ай бұрын
ගේ ඇතුලේ තියන මල් පෝච්චිවල ඉන්න කූඹින්ව නැති කරන්නේ කොහොමද කියන්නකෝ.
@MapleSky
@MapleSky Ай бұрын
මුලින්ම මල් පෝච්චියේ උඩ තියෙන පස් තට්ටුව අයින් කරන්න. ඒකෙ කූඹි බිත්තර තියෙන්න පුළුවන්. ඊට පස්සේ පෝච්චි හොඳින් අව්ව වැටෙන තැනක තියන්න. පස් රත් වෙනකොට ඇතුලේ කූඹි ඉන්නවනම් එළියට එනවා. එයාලව ඉවත් කරන්න ඕනේ. ස්වභාවික කෘමි නාශකයක් හදන හැටි ගැන මම වීඩියෝවක් කරලා තියෙනවා. ඒක හදලා පසට ස්පේ කරන්න පුළුවන්. ඒ වගේම කූඹි එනවට පාවිච්චි කරන්න පුළුවන් හුණු කෑල්ලක් ලංකාවේ කඩවල තියෙනවා. පෝච්චියේ ඉන්න කූඹි ඉවත් කරාට පස්සේ පෝච්චිය වටේ ඒ හුණු කෑල්ලෙන් බිම රවුමක් අඳින්න. බොහෝ දුරට මේකෙන් කූඹි පෝච්චියට යන එක මර්දනය කරන්න පුළුවන්. ජය වේවා!
@swarnapaliratnayake4675
@swarnapaliratnayake4675 Ай бұрын
උපදෙස් වලට ස්තූතියි!❤
@shiromijasingedona5047
@shiromijasingedona5047 Ай бұрын
Akka. Mona maseda seeds geinatule pala karanne.
@MapleSky
@MapleSky Ай бұрын
මම ඉන්නෙ කැනඩාවේ ඔන්ටේරියෝ වල. මෙහෙ දේශගුණය අනුව මාර්තු මාසේ අග හෝ අප්‍රියෙල් මුල බීජ තවන් දාන්න පුළුවන්. එතකොට මැයි අග වෙද්දි එලියෙ හිටවන්න පුළුවන් විදිහට පැළ ලොකු වෙනවා. හැබැයි සමහර අවුරුදු වල ජූනි මුල වෙනකනුත් ටිකක් සීතලයි. විශේෂයෙන්ම රෑට හොඳටම උෂ්ණත්වය පහළ යන නිසා ජුනි මුල් සතිය ඉවර වෙනකල් එළියේ පැළ හිටවන්න බෑ. එහෙම උනොත් ගේ ඇතුලෙ හදපු පැල වයස්ගත වෙලා දුර්වල වෙනවා. ඉඩකඩ තියෙනවා නම් මාර්තු අග සහ අප්‍රියල් මැද දෙපාරකට පැළ තවන් දාන්න පුළුවන්නම් වඩාත් හොඳයි. ජය වේවා!
@chandaniwelagedara4153
@chandaniwelagedara4153 Ай бұрын
💐💐💐👍👍🙏🏻
@thinulanethsara3635
@thinulanethsara3635 Ай бұрын
🙏ඇන්ටි දම් පාට ගෝවා කොල කනවද කියන්නකෝ.❤👍
@karunathilakashalu972
@karunathilakashalu972 Ай бұрын
..ow knwaa..
@MapleSky
@MapleSky Ай бұрын
ඔව් පුතා, පමණට වඩා කොළ මෝරල නම්, ටිකක් හයියයි සහ කෙදි ගතිය වැඩියි. නමුත් ළපටි කොල හරිම රසයි. බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට 🙏 ජයවේවා!
@champagodakande5381
@champagodakande5381 Ай бұрын
Dearest Saro: Many many thanks for sharing your knowledge without hiding valuable stuff(Guru Mushti). Learning new things from every video. We miss your organic veggies, which we used to receive. Thank you, daughter "Deveni" and your loving Varna for stretching their strong shoulders to you to bring out your products to the world. You all are blessed with the Nobal Triple Gem.
@NadeeSadamali2-lr1xt
@NadeeSadamali2-lr1xt Ай бұрын
@@MapleSky k
@indikakalhariindikakalhari9110
@indikakalhariindikakalhari9110 Ай бұрын
Aiyo kohda giya nanda❤
@MapleSky
@MapleSky Ай бұрын
ඔව් පුතා කාලෙකින්. බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට🙏 ජයවේවා!
@dnk712
@dnk712 Ай бұрын
Mahaduru kohomada hitawanne kiyala denna pls
@MapleSky
@MapleSky Ай бұрын
මම මේ පැළ කඩෙන් ගත්තෙ. පලවෙනි පාරට තමයි හිටෙව්වෙ. බලන්න හිතුණා කොහොමද හැදෙන්නෙ කියල. මම ඉස්සරහට වීඩියෝ කරද්දි විස්තර කියන්නම්. ජයවේවා!
@dnk712
@dnk712 Ай бұрын
@@MapleSky බොහොම ස්තුතියි ඔබ තුමියට. ජය වේවා
@prameethaperera8491
@prameethaperera8491 Ай бұрын
ගොඩක් කාලේකට පස්සේ.
@MapleSky
@MapleSky Ай бұрын
ඔව් නේද? බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට🙏 ජයවේවා!
@elizabethfernando3265
@elizabethfernando3265 13 күн бұрын
හරිම ලස්සනයි මල් ටික ඔයා මල් විකුණනවා නමි ෆෝන් No.දාන්නකො❤❤
@MapleSky
@MapleSky 7 күн бұрын
Summer එකට පොඩියට වත්තෙ මල් වවනවා. විකුණන්න තරම් ලොකුවට වවන් නැහැ. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට 🙏 ජයවේවා!
@gayasharanasinghe5995
@gayasharanasinghe5995 Ай бұрын
Akka oya koheda?
@MapleSky
@MapleSky Ай бұрын
මම ඉන්නෙ කැනඩාවේ. බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට🙏 ජයවේවා!
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
Logo Matching Challenge with Alfredo Larin Family! 👍
00:36
BigSchool
Рет қаралды 21 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 902 М.
මගේ ගෙවත්තෙ මල් My Summer Blooms
9:26