මගේ අස්වැන්න සරු වෙන්නෙ මෙහෙමයි-ගෙවතු වගාවට පොහොර යෙදීමේ සියලු රහස් How to Properly Fertilize Crops

  Рет қаралды 31,033

Maple Sky

Maple Sky

Күн бұрын

Пікірлер: 139
@champaperera1794
@champaperera1794 2 жыл бұрын
පිට රටක සිටියත් අපේ දේශීය දේ අගය කරමින් දෙන උපදෙස් ඉතාම වටිනව. අහන් ඉන්න ආසයි.
@MapleSky
@MapleSky 2 жыл бұрын
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජය වේවා!
@gowriwalpita6230
@gowriwalpita6230 2 жыл бұрын
හරිම වටිනා උපදෙස් සරලව පැහැදිලිව අපට ලබාදෙනවට බොහොම ස්තූතියි අක්කා.
@MapleSky
@MapleSky 2 жыл бұрын
ගොඩක් සතුටුයි නංගි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏
@chandanistephen9632
@chandanistephen9632 8 ай бұрын
ස්තුතියි ඔබතුමියට😇 වගාවට අකමැති කෙනෙකුට හරි මෙවැනි උපදෙස් ලැබෙන කොට අසාවක්,උනන්දුවක් ඇතිවෙනවා. තෙරැවන් සරණයි
@MapleSky
@MapleSky 8 ай бұрын
මටත් හරි සතුටුයි මේ වගේ අදහස් කියවනකොට. බොහොම ස්තුතියි. 🙏ජය වේවා!
@kusumwijewardhana2782
@kusumwijewardhana2782 2 жыл бұрын
හරිම වටිනා කරුනු ටිකක් පැහැදිලි කිරීම කිරිම ගැන සතුටුයි වගාකිරීමේදි පොහොර යෙදිම සිදු කලයුතු ආකාරය පෙන්වාදීම Thank you ඔබතුමියගේ වටිනා උපදෙස් ඉදිරියටත් බලාපොරොත්තු වෙනව හොද ගෙවත්තක් දැකිමත් සිතට සතුටුයි
@MapleSky
@MapleSky 2 жыл бұрын
මෙහෙම අදහස් කියවන්න ලැබෙන කොට මටත් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජයවේවා!
@madushomeandgarden6478
@madushomeandgarden6478 2 жыл бұрын
ආන්ටී හරිම වටිනාදහස් ගොඩක් මම ඉගෙන ගත්තා. ගොඩක් ස්තුතියි ආන්ටීට. මෙච්චර කල් වැව්වාට නොදන්න දේවල් ගොඩයි. ආන්ටි හරිම පැහැදිලිව සරලව කියලා දෙනවා. ආන්ටිගේ වගා කටයුතු සරුසාරම වෙන්න ප්‍රාර්ථනා කරනවා..මමත් summer එකට මේ විදියට කරන්න බලනවා. අද ඉඳන් තේකොල, කෙසෙල් ලෙලි එකතු කරන්න ගන්නවා. 😊 අපිට winter නිසා වේල ගන්න තමයි අමාරු, පුස් බැඳෙන්න බලනවානේ. බලමු උත්සහ කරලා..🙏 ස්තුතියි ආන්ටී
@MapleSky
@MapleSky 2 жыл бұрын
ඔව් තේ කොල වලට හරිම ඉක්මනින් පුස් හැදෙනවා. මම winter එකේදි තේ බෑග් කඩලා, තෙත තේ කොල එළියට අරගෙන වෙනම මද පවනේ දවස් ගානක් ගේ ඇතුලේ වේලෙනවා. ඒ විදිහට කරල බලන්නකො. ඔයාගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා දුව! බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට🙏 ජය වේවා!
@SachiniNimeshika-z8u
@SachiniNimeshika-z8u Ай бұрын
අවුරුදු 2කට පසුව vidio එක දැක්කත්, බොහොම වටිනා vidio එකක්.. බොහොම ස්තුතියි මේ දෙන උපදෙස් වලට..
@SachiniNimeshika-z8u
@SachiniNimeshika-z8u Ай бұрын
මගේ වගාවේ ගොඩක්ම ඉන්නේ පිටි මකුණෝ, සුදු මැස්සෝ.. එයාලට මොකද කරන්නේ..? දන්නවා නම් කියන්නකෝ.. මිස්
@MapleSky
@MapleSky Ай бұрын
බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 වෙන වීඩියෝ එකක පිටි මකුණො, සුදු මැස්සෝ ගැන ඔයා දාපු comment එකට මම පිළිතුරක් දැම්මා. ජයවේවා!
@priyankamanel7801
@priyankamanel7801 Ай бұрын
හරිම වට්නා උපදෙස් බොහොම ඉස්තුතීයි ඔබතුමියට.❤
@MapleSky
@MapleSky Ай бұрын
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!
@gayanikumudu4882
@gayanikumudu4882 2 жыл бұрын
ඔබ තුමියට ගොඩක් පින්.වැදගත් දැනුවත් කිරීමක්
@MapleSky
@MapleSky 2 жыл бұрын
මටත් හරි සතුටුයි මේ වගේ අදහස් කියවනකොට. බොහොම ස්තුතියි. ජය වේවා!
@shakila_R
@shakila_R 2 жыл бұрын
Best gardening tips I’ve heard from a sri lankan lives abroad. Thank you so very much. Really appreciate. ❤
@MapleSky
@MapleSky 2 жыл бұрын
So glad to hear you found them helpful. Thanks a lot for the kind words. 🙏
@damayanthialoka4070
@damayanthialoka4070 2 жыл бұрын
කාලෙකින් නෙද අමිමා ..හොදින් ඉන්නවද...බොහොම ස්තුතිය මෙ කියලා දෙන හැමදෙටම...නොදන්න ගොඩක් දෙවල් ඔයා පැහැදිලිව කියලා දෙනවා
@MapleSky
@MapleSky 2 жыл бұрын
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජය වේවා!
@ruthsharmalee3878
@ruthsharmalee3878 7 ай бұрын
Thank you my dear ... Good Luck and , Good. health God Bless you ...❤❤
@MapleSky
@MapleSky 7 ай бұрын
Thank you very much for commenting 🙏 Blessings to you!
@thilangakannangara4642
@thilangakannangara4642 2 жыл бұрын
I love to watch your videos and follow them.last summer I grew many things with your guidance.this summer I started working full time.but when I watch you videos do not feel like giving up gardening.I think I should start gardening here in Melbourne in weeks to come. Thanks dear Aunt for the inspiration…
@MapleSky
@MapleSky 2 жыл бұрын
Great to hear from you again and congratulations on your new job duwa! I know gardening while working full time is hard, but I hope you find some spare time for gardening. Enjoy your summer!
@samadarakumari6269
@samadarakumari6269 Жыл бұрын
Q
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 2 жыл бұрын
හැමදාම වගේ ගොඩක් වටිනා video එකක්. බොහොම ස්තුතියි ඔබතුමියට ❤🙏
@MapleSky
@MapleSky 2 жыл бұрын
හැමදාමත් වගේ අදහස් දැක්වුවාට බොහොම ස්තූතියි නන්දිතා නංගී! 🙏 ජයවේවා ඔබට!
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 2 жыл бұрын
@@MapleSky ❤🤗
@thanujaperera1251
@thanujaperera1251 Жыл бұрын
හරිම පැහැදිලියි.ස්තුතියි
@nnnnn-um4se
@nnnnn-um4se Ай бұрын
Upades niyamay❤❤❤
@MapleSky
@MapleSky Ай бұрын
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!
@nissansunnyb11
@nissansunnyb11 2 жыл бұрын
A good programme.What is your name madam? I watched your all videos.I grow vegetables in my garden.I aprsiiated this video.Thank you
@MapleSky
@MapleSky 2 жыл бұрын
I'm Sarojanie Illangasinghe​​. Thank you very much for commenting 🙏 All the best to you with your gardening. 😀
@kanthijayasena2341
@kanthijayasena2341 Жыл бұрын
මම uk වල ඉන්නෙ.summer එකේ දි මැයි මාසයේදි මෑ ඇට ටිකක් හිටෙව්වා.සැප්තැම්බර් වෙද්දි ඒවා හොඳින් පඳුරක් වගේ හැදුන.මලුත් ගොඩාක් හැදෙනව. ඒත් මල් ටික පිපිල පරවෙලා වැටෙනව.එකම කරලක් වත් හැදෙන්නෙ නෑ.ඔබ තුමියගෙන් උපදේශයක් පතනව.දැන් summer එකත් ඉවර වෙන්න එනව.ස්තුතියි.
@MapleSky
@MapleSky Жыл бұрын
විවිධ හේතු නිසා මල් පරවෙලා වැටෙනවා. නිතර සිද්දවෙන උෂ්ණත්වයේ වෙනස (ඉතා ඉක්මනින් පරිසරය සීතල වීම සහ උණුසුම් වීම), අධික උණුසුම, කූඹි සහ අනෙකුත් කෘමීන්ගේ උවදුරු, පසේ පවතින ඌනතා, පරාගනය වීමේ ගැටලු ඒ අතරින් හේතු කීපයක්. සීත කාලය ඉක්මනින්ම එන නිසා දැන් නම් ඉතිං කරල් හැදිලා මෝරන්න කාලයක් නෑනේ. ඊලග සැරේ හිටෙව්වා ම, හොඳින් පොහොර යොදන්න. ඒ වගේම කෘමි උවදුරු තියෙනවද කියලා පැළ හොඳින් පරික්ෂා කරල බලන්න. පැළවලට අධික රස්නයක් තියෙනවා නම් ආවරණයක් යොදන්න වෙනවා. ඒ වගේම ස්වභාවිකව පරාගනය සිද්ධ වෙන්නේ නැත්නම් කෘතිමව පරාගනය කරන්න වෙනවා. වගාව පරික්ෂා කරන්නෙ නැතුව හරියටම විසදුමක් කියන්න අමාරුයි. ලබන summer එකේ වගා කටයුතු සරු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!
@rozaliedeegodagamage7088
@rozaliedeegodagamage7088 2 жыл бұрын
Thank you very much for helping us to know about fertiliser.
@MapleSky
@MapleSky 2 жыл бұрын
Glad it helped. Thank you very much for commenting 🙏
@nishanthinishanthi1235
@nishanthinishanthi1235 2 жыл бұрын
ඇත්තටම කියලා දුන්නා උපදෙස් මහා මෙරක් තරම් වටිනව අක්කේ.ගොඩාක් ස්තූතියි.මාගේ වගාව දැන් ටිකක් සරු වේගෙන එනවා.දකිනකොට සතුටුයි.ඒත් ඒවට පොඩි පොඩි කෘමි සතුන්ගෙන් හානි .කාබනික කෘමි විකර්ශකත් හදලා ගහනවා මිරිස් වල මාළු මිරිස් වල කොළ කොඩ වෙලා මොනවා කරත් හරි යන්නේ නෑ . බොහොම ස්තූතියි අක්කේ තෙරුන් සරණයි.🙏🙏🙏❤️❤️❤️
@MapleSky
@MapleSky 2 жыл бұрын
හැමදාමත් වගේ මේ දක්වන අදහස් වලට බොහොමත්ම ස්තූතියි 🙏 මම කොළ කොඩවීම ගැන වීඩියෝ එකක් කලා. ඒකෙ පෙන්නන ස්වභාවික කෘමිනාශකය පාවිච්චි කරල බලන්න. හැබැයි රෝගය උත්සන්න වෙලා තියෙනවා නම්, බොහෝ වෙලාවට බේර ගන්න තියෙන ඉඩකඩ අඩුයි. රෝග ලක්ෂණ පෙන්නන මුල් අවස්ථාවෙම මර්දනය කරන්න ඕනේ. වගා කටයුතු සරුවේවා! තෙරුවන් සරණයි!
@nishanthinishanthi1235
@nishanthinishanthi1235 2 жыл бұрын
@@MapleSky bohoma sthuthi
@prasangimadhushani3403
@prasangimadhushani3403 2 жыл бұрын
Thank aunty oyage adahas godk watinwa. Bohom pin.
@MapleSky
@MapleSky 2 жыл бұрын
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජය වේවා!
@shinestar1589
@shinestar1589 Жыл бұрын
මටත් ඕනෑම වෙලා හිටිය දෙයක් අනේ මිස් මගේ ලොකුම ආසාවක් තියනවා wasawisen තොර වගාවක් මන් දැනට ඉන්නෙ ර‍ට මගේ මව් බිමට ගිහින් පුංචි ගෙවතු වගාවක් කරන්න මේ උපදෙස් ගොඩක් වටිනවා.
@MapleSky
@MapleSky Жыл бұрын
අදහස් දැක්වූවාට බොහොම ස්තූතියි .
@nisansalasarojini5455
@nisansalasarojini5455 Жыл бұрын
Thank you. Hodata hamadema Kiya denawata
@dilmamadushani3872
@dilmamadushani3872 2 жыл бұрын
Godak wedagath vidiyowak obathumiyata godak pin daniwath kirimata budu saranae
@MapleSky
@MapleSky 2 жыл бұрын
බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජයවේවා! බුදු සරණයි!
@shalinithilanka4501
@shalinithilanka4501 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමියට වගා කටයුතු සාර්ථක වේවා!!
@jeevanthigautamadasa4278
@jeevanthigautamadasa4278 2 жыл бұрын
Very valuable information, many thanks 🙏🏻
@MapleSky
@MapleSky 2 жыл бұрын
Glad to hear. Thank you very much for commenting 🙏
@krishanthilakmali3573
@krishanthilakmali3573 2 жыл бұрын
අනෙ මට හරිම ආසයි ඔයාගෙ වගාවට ගොඩක් ලස්සනයි හරිම සතුටුයි 🧚🧚🧚🧚🧚🌺🌺🌺
@MapleSky
@MapleSky 2 жыл бұрын
මෙහෙම අදහස් කියවන්න ලැබෙන කොට මටත් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජයවේවා!
@manelsomalatha6607
@manelsomalatha6607 Жыл бұрын
ලොකු දැනුමක් ලැබුනා.ගොඩාක් පින්.
@MapleSky
@MapleSky Жыл бұрын
ගොඩක් සතුටුයි. ජය වේවා!
@damayanthialoka4070
@damayanthialoka4070 2 жыл бұрын
බුදු සරණයි පරිස්සමෙන් ඉන්න අමිමා .
@MapleSky
@MapleSky 2 жыл бұрын
බොහොම ස්තූතියි දුව! බුදු සරණයි!
@shanthamunugoda3245
@shanthamunugoda3245 Жыл бұрын
පැහැදිලි කිරිම ට ස්තුති යි
@harshaperumbuli4981
@harshaperumbuli4981 2 жыл бұрын
බොහොම ස්තූතියි
@MapleSky
@MapleSky 2 жыл бұрын
🙏🙏🙏
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 2 жыл бұрын
Valuable information thanks aunty.☺️
@MapleSky
@MapleSky 2 жыл бұрын
Thank you very much for commenting 🙏
@panchayt8606
@panchayt8606 Жыл бұрын
Akka aluth vidio ekak damme nadda .oya ge garden eka niyamai hari asawen balanne god bless you❤❤❤❤
@chandrikalokuketagoda9325
@chandrikalokuketagoda9325 2 жыл бұрын
ගොඩක් ස්තුතියි!!
@MapleSky
@MapleSky 2 жыл бұрын
🙏🙏🙏
@priyanthithissera4593
@priyanthithissera4593 2 жыл бұрын
Hari maru anea oyagea video .lassanai.thanks
@MapleSky
@MapleSky 2 жыл бұрын
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජය වේවා!
@dammikumari393
@dammikumari393 2 жыл бұрын
මම ඔයාගෙ හැම එකක් ම බලනවා.ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
@MapleSky
@MapleSky 2 жыл бұрын
ගොඩක් සතුටුයි.බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජය වේවා!
@mkaj1142tops
@mkaj1142tops 2 жыл бұрын
🙏🙏👍👍👍👍💯💯 ජයවේවා !!! බුදු සරණයි !!!
@MapleSky
@MapleSky 2 жыл бұрын
බොහොම ස්තූතියි! 🙏 ජය වේවා! බුදු සරණයි!
@oshiniwickramaratne9762
@oshiniwickramaratne9762 2 жыл бұрын
Thank you..harima prayojanai
@MapleSky
@MapleSky 2 жыл бұрын
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජය වේවා!
@kanchanawickramarachchi5939
@kanchanawickramarachchi5939 2 жыл бұрын
සතුටුයි .කාලෙකින් ඔයාගෙ වීඩියෝව දැක්කෙ.⁣
@MapleSky
@MapleSky 2 жыл бұрын
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජය වේවා!
@gayaniperera1479
@gayaniperera1479 2 жыл бұрын
Ithin aunty kohomada. Hodin innawa neda. Video eka baluwa. Godaaaak vatinawa. Gadawil diyara pohora kohomada aunty wagawata yodanne. Kola walata spray karanawada nathnam pasata ekathu karanawada. Kukul pohora yodana pramanaya saha yodana vidiha kiyanna aunty. Budhu saranai.
@MapleSky
@MapleSky 2 жыл бұрын
ගැඩවිල් පස් නම් කොම්පෝස්ට් වගේ කෙලින්ම පසට එකතු කරන්න පුළුවන්. ගැඩවිල් දියර පොහොර නම්, ගස් වලට වලට වතුර දාන වෙලාවට වතුරත් එක්ක මිශ්‍ර කරලා දාන්න. ගහේ කොළ වලිනුත් යම් ප්‍රමාණයකට පොහොර උරා ගන්නවා. එනිසා කොළ වලට spray කළත් කමක් නැහැ. නමුත් වඩාත් හොඳ පසට යෙදීමයි. වගා කටයුතු සරු වේවා!
@lakshankarunathilaka1994
@lakshankarunathilaka1994 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️
@MapleSky
@MapleSky 2 жыл бұрын
🙏🙏🙏
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
හුගක් ලස්සනයි
@NishanthiPushpakumari-q6q
@NishanthiPushpakumari-q6q 5 ай бұрын
❤❤❤thanks fro vodio
@rasanjaliekl7233
@rasanjaliekl7233 2 жыл бұрын
Good job. Thanks🇱🇰
@MapleSky
@MapleSky 2 жыл бұрын
Thank you very much for commenting 🙏
@priyangikawijepala3655
@priyangikawijepala3655 2 жыл бұрын
Thank you very much! 🙏🙏🙏
@MapleSky
@MapleSky 2 жыл бұрын
🙏🙏🙏
@babybaby6998
@babybaby6998 2 жыл бұрын
ඇත්තටම ගොඩාක් ස්තුතියි අම්මේ මම හරිම කැමතියි මල් එළවළු පළතුරු හිටවන්න ලංකාට ගිහම අය කරනවා මේවා දකිනකොට සතුටුයි ඉන්න බෑ ගෝඩක් දෙවල් ඉගෙන ගත්තා නොදන්නා අපට කියලා දුන්න අම්මේ නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා සතුටින් ඉන්න ලැබේවා කියා අපි ගේදර හිටේව්වාට මේ විදිහට පොහොර දමන්න ඕනෑ කියලා දැනගෙන හිටියේ නැහැ මම ඉගනිමේ අත්දයපනය ලබලා නැ තේරුම් ගැනීම අපහසුයි කරනවා දකිනකොට තේරේනවා කර ගන්න අම්මේ ගෝඩක් අද පොහොර දන එක මට තේරුනා ස්තූතියි 🔥🔥❤️🇱🇰😭😭😭🙏🙏🙏😔😀
@MapleSky
@MapleSky 2 жыл бұрын
ගොඩක් සතුටුයි. යමක් බලල ඉගෙන ගන්න පුලුවන් කියන්නෙ ඔයා බුද්ධිමත්. ඔයාගෙ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා! බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏
@SachiniNimeshika-z8u
@SachiniNimeshika-z8u Ай бұрын
මගේ වගාවේ ඉන්නේ පිටි මකුණෝ, සුදු මැස්සෝ... එයාලට මොකද කරන්නේ.. බෙහෙතක්‌ දන්නවා නම් කියන්නකෝ මිස්..
@MapleSky
@MapleSky Ай бұрын
මම සුදු මැස්සා පාලනය කරන හැටි ගැන වීඩියෝ එකක් කලා. මේ තියෙන්නෙ ලින්ක් එක: kzbin.info/www/bejne/noqpomppd5l5ebM පිටි මකුණො ගොඩක් පැතිරිලා නම් පාලනය තරමක් අමාරුයි. ගස් පිටින්ම ගලවලා වගා බිමෙන් ඈතට ගිහින් දැම්මොත් අනෙක් ගස් වලට බෝ වෙන එක පාලනය කරන්න පුලුවන්. සබන් වතුර, කොහොඹ තෙල්, විනාකිරි වලටත් තරමක් පාලනය කර ගන්න පුළුවන්. වගා කටයුතු සරුවේවා!
@mohamedmubarak3707
@mohamedmubarak3707 2 жыл бұрын
Godak watinawa dear
@MapleSky
@MapleSky 2 жыл бұрын
බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!
@mahendramunidasa9368
@mahendramunidasa9368 2 жыл бұрын
Like banana peels for potassium, what can we use to get Phosphorus?
@MapleSky
@MapleSky 2 жыл бұрын
Compost contains nitrogen, phosphorus, potassium and many other micronutrients.
@dinumallawarachchi9945
@dinumallawarachchi9945 2 жыл бұрын
Godak watina vedeiowak adath genawata sthuthiy...mamath kesel leli bithgharakatu malu diyara phora godak kalayak indala yodanawa..godak hodin paladawa labuna...lassansi obage wagawa..verry neetly. Ithin dan aye aluthin pala hadanna ona...mage gewaththe dan elawalu warga godak tiyenawa.podiyata unat.asai warga godak hadanna...godak watinawa obalabadena upades...wagawath tawat saruwewa...subadawasak obathumiyatat....
@MapleSky
@MapleSky 2 жыл бұрын
ගොඩක් සතුටුයි දුව. දිගටම වවන්න. ඔයාගෙත් වගා කටයුතු සරුවේවා! බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏
@rathnasirigunawardana4829
@rathnasirigunawardana4829 Жыл бұрын
Thank very much very valuable ideas
@maneldissanayake3551
@maneldissanayake3551 2 жыл бұрын
අහම්බෙන් වගේ ඔයාගේ වීඩීයෝ දැක්කේ. කෙසෙල් ලෙලි පොඩියට කපලා භාජනයකට දමලා වතුර දමලා සතියක් දෙකක් විතර තියලා පැළවලට දමනවා කෑලිත් එක්කම. ඒක හොඳයිද. ඔයාගෙන් නොදන්නා කරුණු හුඟක් දැනගන්නවා ඔයා ලංකාවේ අයටත් වගාවට අවශ්‍ය හුඟක් කරුණු ඉදිරිපත් කරනවා. හරිම වැදගත් ඒක. ගොඩක් ස්තුතියි ඔයාට
@MapleSky
@MapleSky 2 жыл бұрын
කෙසෙල් ලෙලි වල ගොඩක් පොටෑසියම් තියෙනවා. ඒක මල් ගෙඩි හැදෙන්න ගොඩක් ප්‍රයෝජනවත්. හැබැයි සමහර වෙලාවට කෙසෙල් ලෙලි වතුරෙ දාලා තිබෙන කොට දිලීර හැදෙනවා. එහෙම වුනොත් නම් මුල් කුනු වෙලා ගස් මැරෙන්න පුළුවන්. මම ගොඩක් වෙලාවට කරන්නේ කෙසෙල් ලෙලි හොඳට වේලලා, පොඩි කොටස් වලට කපලා ඒක පසට එකතු කරන එක. ඊට පස්සේ හිමින් දිරාපත් වෙලා කොම්පෝස්ට් බවට පත්වෙනවා. ජයවේවා!
@ranjanik9774
@ranjanik9774 2 жыл бұрын
Obatumata godaaaaak stuti Adahas walata 🌹🌹🌹❤️❤️💖🇱🇰🇱🇰🇱🇰
@MapleSky
@MapleSky 2 жыл бұрын
බොහොම ස්තූතියි! 🙏🙏🙏 ජය වේවා!
@shiromijasingedona5047
@shiromijasingedona5047 2 жыл бұрын
Akkage wadasatahan man asawaen balanawa. Hodata phdele karanawa . Godak stuti, Canadawe apita ganna puluwan hoda thtwe cabanika pohorak Keyanawada Akke?
@MapleSky
@MapleSky 2 жыл бұрын
මේ පාර මම පාවිච්චි කලේ Home Depot එකෙන් ගත්ත 3 in 1 Bella Terra කියල පොහොර මිශ්‍රණයක්. ඒකෙ කොම්පෝස්ට්, කොහුබත්, සහ හියුමස් පස් තියනවා. මේ තියෙන්නෙ ලින්ක් එක: www.homedepot.ca/product/bella-terra-3-in-1-all-purpose-soil/1001238444 කොම්පෝස්ට් විතරක් හෝ ගොම පොහොර (cattle or sheep manure) විතරක් වුණත් පොහොර විදියට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ගුණාත්මක භාවයෙන් අඩු පොහොර වර්ග තමයි ගොඩක් වෙළඳපොලේ තියෙන්නේ. ගොඩක් බ්‍රෑන්ඩ් වල මැටි සහ ලී කැබලි තමයි වැඩි. ඉතින් හොඳ එකක් තෝර ගන්න ඕනේ. මම පාවිච්චි කරපු එකත් ඉහළම ගුණාත්මක භාවයක් තියෙන එකක් නෙවෙයි. නමුත් මිල අධික ගොඩක් පොහොර වර්ග වලට සාපේක්ශව හොඳයි. බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට 🙏 ජයවේවා!
@shiromijasingedona5047
@shiromijasingedona5047 2 жыл бұрын
Thank you ❤ Akke. Akka enna paththta move wenna hitenawa. 😊
@kusalanithakshila8265
@kusalanithakshila8265 2 жыл бұрын
ඔයාගේ ගේ වත්ත දකිනකොට එන්න හිතෙනව අම්මා...ඒත් ඉතින් එන්න බෑනේ...ලස්සනයි video එක...
@MapleSky
@MapleSky 2 жыл бұрын
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජය වේවා!
@naveenishara1280
@naveenishara1280 2 жыл бұрын
Thanks
@MapleSky
@MapleSky 2 жыл бұрын
🙏🙏🙏
@cithraranasinghe2330
@cithraranasinghe2330 2 жыл бұрын
Hi, මමත් ඉන්නේ USA 🇺🇸 ඔයාගේ video නිතරම බලන කෙනෙක් මට දැනගන්න ඕන ඔයා කංකුන් ඇට ගත්තේ කොහෙන්ද.?please කයන්න.ඔයාට තෙරැවන් සරණයි.
@MapleSky
@MapleSky 2 жыл бұрын
මම කංකුන් බීජ ගත්තෙ Amazon එකෙන්. මම ගත්තු seller නම් මේ දවස් වල බීජ විකුණන්නෙ නෑ කියලයි පෙන්නන්නෙ. ඒත් කංකුන් බීජ විකුණන ගොඩක් අය amazon එකේ ඉන්නවා. Kangkong seeds එහෙම නැත්නම් chinese water spinach කියලා search කරලා බලන්න. බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට 🙏 ජයවේවා!
@ashengunathilake8663
@ashengunathilake8663 2 жыл бұрын
Chinese ඇට එක ගන්න ඒක තමයි හොදම🇦🇺සිඩිනි සිට
@Happylife-sz1xv
@Happylife-sz1xv 2 жыл бұрын
Posperous අඩංගු පොහොර වර්ග මොනවාද ? ස්තුතියි 🙏
@MapleSky
@MapleSky 2 жыл бұрын
රසායනික පොහොර පාවිච්චි කරනව නම් මියුරේට් ඔෆ් පොටෑෂ් කියන පොහොර යොදන්න පුළුවන්. කාබනික පොහොර වලත් ෆොස්පරස් තියෙනවා. කාබනික පොහොර සති 2කට වරක් දැම්මොත්, අවශ්‍ය ෆොස්පරස් ප්‍රමාණය ලැබෙනවා. බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට 🙏 ජයවේවා!
@Happylife-sz1xv
@Happylife-sz1xv 2 жыл бұрын
කාබනික ඕනෑම පොහොරක තියෙනවාද ??
@anuruddhikasenevirathna5825
@anuruddhikasenevirathna5825 Жыл бұрын
Hodatama තේරුණා
@MapleSky
@MapleSky Жыл бұрын
ගොඩාක් ස්තූතියි .
@senakarathnayaka900
@senakarathnayaka900 2 жыл бұрын
Iඉස්තුතියි
@MapleSky
@MapleSky 2 жыл бұрын
🙏🙏🙏
@sarojahemamali5120
@sarojahemamali5120 2 жыл бұрын
OYA GODAK HODATA KEYA DENAVA .TGANKU U.
@MapleSky
@MapleSky 2 жыл бұрын
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏
@gaminpancha6705
@gaminpancha6705 2 жыл бұрын
Akke beet root carot valata godak rasne onada.hewaneda thiyanna ona
@MapleSky
@MapleSky 2 жыл бұрын
හෙවනෙත් හැදෙනවා. නමුත් ගොඩක්ම හෙවන තැනක නම් අල බහින්නෙ නැති වෙන්න පුළුවන්. මගේ පැළ වලට දවසකට පැය කිහිපයක් කෙලින්ම හිරු එළිය වැටෙනවා. බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට🙏
@airabulathshinhala865
@airabulathshinhala865 2 жыл бұрын
Oba tumeyata bohoma stute
@MapleSky
@MapleSky 2 жыл бұрын
බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජයවේවා!
@pushpawikramanayake7939
@pushpawikramanayake7939 2 жыл бұрын
Pochchiyakata pohora danne kohomada.
@MapleSky
@MapleSky 2 жыл бұрын
උඩින් පස ටිකක් බුරුල් කරල පෝච්චියේ සම්පූර්ණ වට ප්‍රමාණයම වැහෙන්න පොහොර යොදන්න. පෝච්චියේ කට මට්ටමටම පස් පිරිලා නම්, පැලේ ඊට වඩා ටිකක් ලොකු පෝච්චියකට මාරු කරන්න වෙනවා. ජයවේවා!
@salmashiraz171
@salmashiraz171 2 жыл бұрын
👍
@shinestar1589
@shinestar1589 Жыл бұрын
🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@හරිතප්රද
@හරිතප්රද 2 жыл бұрын
bohomathma pin
@MapleSky
@MapleSky 2 жыл бұрын
බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජයවේවා!
@chithrapuwakkumbura578
@chithrapuwakkumbura578 2 жыл бұрын
Hodata pehedele karanawa istuti
@MapleSky
@MapleSky 2 жыл бұрын
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජයවේවා!
@dilinimadhurangi1764
@dilinimadhurangi1764 2 жыл бұрын
math gedara godak elawalu wawanawa eth nodanna godak dewal danagaththa.
@MapleSky
@MapleSky 2 жыл бұрын
හරිම සතුටුයි. බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට. 🙏 ඔයාගෙ වගා කටයුතු සරු වේවා!
@achalaudayangani2502
@achalaudayangani2502 2 жыл бұрын
Pohara gana keyala dunnatta godak pen
@MapleSky
@MapleSky 2 жыл бұрын
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජයවේවා!
@sampathgamage16
@sampathgamage16 2 жыл бұрын
❤️❤️❤️❤️👌🇱🇰
@MapleSky
@MapleSky 2 жыл бұрын
🙏🙏🙏
@ruchiraniwathsala9043
@ruchiraniwathsala9043 Жыл бұрын
Harima lassanai budusaranai oba thumiyata
@MapleSky
@MapleSky Жыл бұрын
බොහොම ස්තූතියි 🙏 බුදු සරණයි!
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 3,1 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 38 МЛН
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 22 МЛН
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 3,1 МЛН