Sumudu walawaka | cover by Pavara Sathsara

  Рет қаралды 901,161

Pavara Sathsara

Pavara Sathsara

Күн бұрын

Пікірлер: 329
@thusharikumari9786
@thusharikumari9786 3 жыл бұрын
ප්‍රේමය කියන වචනෙ පරිසමාර්ත අර්තයම ගැබ් වෙලා තියන මෙ ගිත වලට සම කල හැකි කිසිවක් නැති තරම්...♥
@Onarf5
@Onarf5 Жыл бұрын
So many Amogus
@anshalakaluarachchi2387
@anshalakaluarachchi2387 3 жыл бұрын
සිනහ මලක් වී යලි යලි පිපියන් ..පෙම් කල සිතක මතු... Beautiful ...😊❤️🙏😇🙏
@dinujimashan7548
@dinujimashan7548 3 жыл бұрын
Patta songs
@learningpoint52
@learningpoint52 3 жыл бұрын
මාර ලස්සනයි. Original එක අහල මේක අහන්න ආව. Tempo එක අඩු කරපු හින්දයි guitar එක ලස්සනට play කරන හින්දයි. කට හඬ ලස්සන නිසයි. Feeling එක 100% තිබ්බ. නියමයි ❤️❤️❤️❤️
@poojaniejayawardhana6949
@poojaniejayawardhana6949 3 жыл бұрын
ඒක නම් මාරයි...භාවනාවක් වගේ.කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.congratulations අයියේ ❤️‍🔥☺️
@praveenakash4974
@praveenakash4974 2 жыл бұрын
ආදරෙයි අයියෙ
@pathumnirmal9803
@pathumnirmal9803 Жыл бұрын
Hmmm
@Sanchanadenuwan
@Sanchanadenuwan Жыл бұрын
සුමුදු වළාවක අඳුර වෙලා නුඹ මට දුන් කදුළු බිඳු සිනහ මලක් වී යලි යලි පිපියන් පෙම් කළ සිතක මතු සුමුදු වළාවක අඳුර වෙලා නුඔ මට දුන් කදුළු බිඳු සිනහ මලක් වී යලි යලි පිපියන් පෙම් කළ සිතක මතු සිහින හතක් මැද පෙනි පෙනි නොපෙනෙන සුර කුමරියක් වෙලා සිහින හතක් මැද පෙනි පෙනි නොපෙනෙන සුර කුමරියක් වෙලා එපා හිඳින්නට සිතුම් දැහැන් බැඳ සිත පව් පුරනු එපා සුමුදු වළාවක අඳුර වෙලා නුඹ මට දුන් කදුළු බිඳු සිනහ මලක් වී යලි යලි පිපියන් පෙම් කළ සිතක මතු බඹර තුඩට සුව මලක සුවඳ නොව මල් අග රැදුනු පැණි බඹර තුඩට සුව මලක සුවඳ නොව මල් අග රැදුනු පැණි සොඳුරු සිතක හැඩ රෝස කොපුල් යුග දුටුවම කියනු බැරි සුමුදු වළාවක අඳුර වෙලා නුඹ මට දුන් කදුළු බිඳු සිනහ මලක් වී යලි යලි පිපියන් පෙම් කළ සිතක මතු සුමුදු වළාවක අඳුර වෙලා නුඹ මට දුන් කදුළු බිඳු සිනහ මලක් වී යලි යලි පිපියන් පෙම් කළ සිතක මතු #Sanchana Denuwan__😌💝🌺
@Madaraonline
@Madaraonline 3 жыл бұрын
අඩෝ එකහ්.💪🏻 භාවනවාක් 😌
@roshiathapaththu9476
@roshiathapaththu9476 3 жыл бұрын
👍
@thezoom9725
@thezoom9725 3 жыл бұрын
Playback Speed 1.25 දාලා අහන්න ගොඩක් ලස්සනයි
@kennethsrilal5818
@kennethsrilal5818 3 жыл бұрын
niyamai
@udaraswashakthi8015
@udaraswashakthi8015 3 жыл бұрын
0.9x🥺🥺🥺
@learningpoint52
@learningpoint52 3 жыл бұрын
එතකොට feeling එක යනවනෙ
@lahiruthilakarathne7725
@lahiruthilakarathne7725 3 жыл бұрын
Kiwath wage
@sudeerakalupahana846
@sudeerakalupahana846 3 жыл бұрын
adoooo patta
@Dinujaya_03
@Dinujaya_03 3 жыл бұрын
සුමුදු වලාවක අදුර වෙලා නුඹ මට දුන් කදුලු බිදූ...💙🎶
@gayanidayarathne6462
@gayanidayarathne6462 3 жыл бұрын
මාරම ලස්සනයි..කටහඬත් හරිම ලස්සනයි ..තව ඒ වගේ සිංදු ඕන..🌹❤️🎶🎵🎤👍👏👏👏
@kavimusic--KW3936
@kavimusic--KW3936 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි ❤️ ඇස් පියාන අහද්දි අමුතු හැඟීමක් දැනෙන්නේ. සුපිරී👍
@deshapriyacodm8419
@deshapriyacodm8419 3 жыл бұрын
මලක් ගහලා අහන්න පට්ටම සෝන්ග් එක🤟✌❤❤
@vinodravindu8577
@vinodravindu8577 3 жыл бұрын
නියමයි සහෝදරයා ඒ භාවනාව...හිතට දැනුනා😘
@masterchill4868
@masterchill4868 3 жыл бұрын
❤️ Nice work Brother ....භාවනාවක් ...😘🌸❤️😍
@dilkimadara2099
@dilkimadara2099 3 жыл бұрын
පිස්සුවක්...😍😍♥️♥️
@kavindamadhubhasitha3344
@kavindamadhubhasitha3344 3 жыл бұрын
වැඩ ඇරිල ඇවිල්ල තේ එක බොන ගමන් ඇහුවෙ 😫😫 ලොකු කතාවක් විනාඩි 4කින් කිව්ව වගේ ❤️
@avindueranga3975
@avindueranga3975 3 жыл бұрын
4.53
@dpinipa302
@dpinipa302 2 жыл бұрын
😔😔😔
@slowedreverblofi9149
@slowedreverblofi9149 2 жыл бұрын
Mix and mastering සුපිරි ❤️‍🔥
@Zzzneth
@Zzzneth 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක් ❤️
@achinthalakmal7229
@achinthalakmal7229 3 жыл бұрын
භාවනාවක්...ඇත්තටම සුපිරි...❤️👍👍
@kavilashadithya9656
@kavilashadithya9656 3 жыл бұрын
Ado mn meka 500 sarekata wada ahuwa oi ☺️ Patta 😍🔥
@madumadu4667
@madumadu4667 3 жыл бұрын
හරිම ලස්සනයි ❤️😍
@mnushanthika646
@mnushanthika646 9 ай бұрын
සුමුදු වලාවක අදුර වෙලා නුඹ මට දුන් කදුලු බිදූ..❤
@abhimaniakarsha54
@abhimaniakarsha54 2 жыл бұрын
පොඩි පද පේලි ටිකක්.. සරල අර්ථයක්.. හිත නිවන කටහඬ ක්.. මතක එක්ක ජීවත් වෙන මිනිස්සුන්ට අමෘතයක්♥️😞
@nimashasavindiyapa5305
@nimashasavindiyapa5305 3 жыл бұрын
හදවතට කතා කරන්න ලේසි නෑ... බොහොම ස්තූතියි හදවතට කතා කරාට... 🙏♥️
@VideoHub185
@VideoHub185 3 жыл бұрын
අම්මෝ..... සුපිරිම Cover එකක්..❤️❤️❤️❤️❤️❤️❤️
@nowtysandu7601
@nowtysandu7601 3 жыл бұрын
සොදුරු සිතක හැඩ රෝස කොපුල් යුග දුටුවම කියනු බැරි 💜
@kaveenridmal2429
@kaveenridmal2429 3 жыл бұрын
හිත නිවෙන arrangement එකක් ❤️
@gayanidayarathne6462
@gayanidayarathne6462 3 жыл бұрын
ඔබට මා අදරය කල බව මෙතරම්...සිංදුව කියන්න පුලුවන්නම් ...🤗
@ayodhyawelagedara3693
@ayodhyawelagedara3693 3 жыл бұрын
Came searching for the original track and ended up here. Seems like "I came searching for copper and I found gold" kinda situation. ❤️
@malithperera6882
@malithperera6882 3 жыл бұрын
It's a nice comment.like it very much.😊
@ayodhyawelagedara3693
@ayodhyawelagedara3693 3 жыл бұрын
@@malithperera6882 Thanks 😊
@mudithagamage6360
@mudithagamage6360 3 жыл бұрын
Disagree.. old is gold dr.. but this one is good too ❤️
@THARIZONE
@THARIZONE Жыл бұрын
Same
@kausthuri
@kausthuri Ай бұрын
old is gold. Nothing can compare to the original one. This song have some it’s own unique tone
@dilinibhagya2957
@dilinibhagya2957 2 жыл бұрын
සිනහමලක් වී යළි යළිපිපියන් පෙම් කල සිතක මතූ🙂❤️ Voice 🥺🌹❤️
@aveeshanishadi2747
@aveeshanishadi2747 2 жыл бұрын
සිනහා මලක් වී යලි යලි පිපියන් 😊🌹 පෙම් කල සිතට මදූ ❤️🥀
@nadeeshaniperera766
@nadeeshaniperera766 3 жыл бұрын
සිනහ මලක් වී යලි යලි පිපියන් පෙම් කල සිතක මතූ 🌸♥️
@chamathneelakeshana335
@chamathneelakeshana335 3 жыл бұрын
Shaki bole mage❤️ hamadamat adre oyta❤️
@kasunvimukthi1586
@kasunvimukthi1586 3 жыл бұрын
තාමත් අහනෝ 🌼💗
@isururandika3902
@isururandika3902 3 жыл бұрын
භාවනාවක් වගේ ...අහන් ඉන්න ආදරෙයි එ වචන එ කටහඩට
@mumtazaysha8564
@mumtazaysha8564 4 жыл бұрын
It's seriuosly beautiful 😍. Keep it up 😍😍❤🔥
@shanniro2787
@shanniro2787 3 жыл бұрын
ඒක සුපිරිම 😘😘😘😘 නියමයි සහෝ.😘😘😘😘😘
@AshiniThisara-l9o
@AshiniThisara-l9o Ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති මාර ලස්සන සිංදුවක්..❤❤
@dinufernandez5080
@dinufernandez5080 2 жыл бұрын
අනී ඒක..ඒ වොයිස් එක හිතට පට්ට විදිහට වදිනවා... 💖💖 ඇස් පියන් ඇහැවොත් ඒ කටහඩ භාවනාවක් වගේ ... ආදරේ හිතෙන හඩක්...😍💖
@udanthakalugalla4903
@udanthakalugalla4903 3 жыл бұрын
බෝම්බයක්... 💖
@nethmiama5579
@nethmiama5579 2 жыл бұрын
මනස සුවපත් una..thankiuu me hadta හදවතින් ma
@kalaraavini3167
@kalaraavini3167 2 жыл бұрын
හරිම ලස්සනයි....❤️💛💖
@minolidilshara3353
@minolidilshara3353 3 жыл бұрын
Dala giya kena apahu mathak Karanne aiii. Kiyala wedak na sahooo.deiyo dunnu katahandak. Budusaranai. ❤️❤️❤️
@Ishu2k03
@Ishu2k03 2 жыл бұрын
මත්පෙති 🤤🖤
@nadee6579
@nadee6579 3 жыл бұрын
මේ වගේ සිංදු හිත නිවන භාවනාවක් වගේ...❤️❤️❤️
@enough7495
@enough7495 3 жыл бұрын
Voice eka ahala hoyan awe ❤ Keep it up 🔥💫
@isuruyapa97
@isuruyapa97 3 жыл бұрын
බූට් එකක් කාල ඇහුවොත් නම් ඉවරයි. 😑
@sasiniumeksha935
@sasiniumeksha935 3 жыл бұрын
Iwarai thamai mee man 😥😥😥😥
@nirmaniperera01
@nirmaniperera01 3 жыл бұрын
ture 🥺
@sunethrathnayake8627
@sunethrathnayake8627 3 жыл бұрын
ඇත්ත
@pawanthaperera
@pawanthaperera 3 жыл бұрын
:)
@clickmusiclk8674
@clickmusiclk8674 3 жыл бұрын
Kaala ahanna
@nikleshiyaweerathunga44
@nikleshiyaweerathunga44 3 жыл бұрын
කොච්වර ඇහුවත් එපා වෙන් නෑ,, ඒ කට හඩත් එක්ක සිංදුව ගොඩක් හිතට දැනෙනවා
@vid_biker6384
@vid_biker6384 3 жыл бұрын
මෙන්න සින්දු 💘
@RAVINDU.S.N
@RAVINDU.S.N 3 жыл бұрын
සුපිරිම❤️🤟
@Rayan-wo8zt
@Rayan-wo8zt 3 жыл бұрын
ලස්සනයි අයියා❤️
@nabiajulia5678
@nabiajulia5678 2 жыл бұрын
Bravissimo voice wohhhh🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹
@iduwaraheshan2510
@iduwaraheshan2510 3 жыл бұрын
හිතට වදිනවා මාරම විදිහට 😞😥
@ravindudeshan5544
@ravindudeshan5544 2 жыл бұрын
මාරම ලස්සන සින්දුවක් මන් 2022 කෙත් අහනවා❤️❤️
@rupikaweerathunga6548
@rupikaweerathunga6548 4 жыл бұрын
Lassani putha. Oyat budusarni
@napolian1391
@napolian1391 11 ай бұрын
සිනහා මලක් වී යලි යලි පිපියන් පෙම් කල සිතක මතු 🎉❤
@nathashakavindi7999
@nathashakavindi7999 2 жыл бұрын
ඒ කටහඩ අහන් ඉද්දි හිතම නිවෙනවා.
@thisaradilshan8914
@thisaradilshan8914 3 жыл бұрын
Scout room eke assembly eke cut karaddi sindu kiyanawa mathak una oii ❤️ Supiriyak thama ithin uba eda wagema🔥Well done bn.
@adithyapunsara1685
@adithyapunsara1685 Жыл бұрын
සිනහව මලක් වී❤️🥰 ලස්සනයී හිතට මාර සැනසීමක්🙂❤️
@Holyrosery
@Holyrosery 3 жыл бұрын
That is very beautiful song and you voice is very beautiful ❤️❤️❤️❤️❤️
@hirushahettiarachchi9496
@hirushahettiarachchi9496 2 жыл бұрын
2022 අහන අය මේ පැත්තට ලයික් එකක් 👍 දාගෙන යමු 🔥❤️
@kelumperera........
@kelumperera........ 3 жыл бұрын
සුබපැතුම් සහෝදරයා
@gamunukamal4176
@gamunukamal4176 3 жыл бұрын
Patta
@sumithnilantha2604
@sumithnilantha2604 2 жыл бұрын
මාරම ලස්සනයි🥰🤟
@shamikakawshalya5284
@shamikakawshalya5284 3 жыл бұрын
My favorite ❤️❤️ beautiful song..love you
@naveenwickramathunga7237
@naveenwickramathunga7237 3 жыл бұрын
ලස්සනයි 👍❤️❤️❤️
@PinnaclePulse833
@PinnaclePulse833 2 жыл бұрын
❤️සුපිරියක්
@roshiathapaththu9476
@roshiathapaththu9476 3 жыл бұрын
කි වතාවක් ඇහුවද කියල මතක නැ ඒ තරමි ලස්සනයි ..හිත නිමෙනවා
@inokamalkanthi4528
@inokamalkanthi4528 3 жыл бұрын
මාත් අනේ
@roshiathapaththu9476
@roshiathapaththu9476 3 жыл бұрын
🙂🌼🌻
@supunkumara6175
@supunkumara6175 3 жыл бұрын
Ela kollo supiri aa manoparakata
@oshadashamen8113
@oshadashamen8113 3 жыл бұрын
සුපිරියක් 🎧
@sachinifernando3568
@sachinifernando3568 2 жыл бұрын
භාවනාවක් ♥️
@mahimainduwara
@mahimainduwara 3 жыл бұрын
සුපිරියක් 😍
@achininishadi2364
@achininishadi2364 3 жыл бұрын
ලස්සනයි 🔥
@dinakshiranaweera8063
@dinakshiranaweera8063 4 жыл бұрын
Superb mage poddo❤️❤️❤️all the best ❤️keep it up 💪💪
@RSMusic_Official
@RSMusic_Official Жыл бұрын
සිහින හතක් මැද පෙනි පෙනි නොපෙනන සුර කුමරියක් වෙලා එපා හිදින්නට සිතුම් දැහැන් බැද සිත පව් පුරනු එපා සිත් බැදුනු ලස්සන cover song එකක්.❤🌍
@podirajatemp3829
@podirajatemp3829 3 жыл бұрын
Niyamai kollo.kochchara Ahuwath athiwenne na bn❤👍
@chathurakumara8361
@chathurakumara8361 3 жыл бұрын
එක මරු සුපිරි ම එකක් තමා
@wathsalamaduwanthiekanayak4293
@wathsalamaduwanthiekanayak4293 2 жыл бұрын
ඇබ්බැහිවීමක් ❤
@dismisandalika9055
@dismisandalika9055 2 жыл бұрын
සිනහ මලක් වී යලි යලි පිපියන් පෙම් කල සිතක මතු 🙂🙂
@udarakariyawasam4037
@udarakariyawasam4037 2 жыл бұрын
Wooww lovely voice ❤💙
@vishwajanith4083
@vishwajanith4083 2 жыл бұрын
කියන්න වචන නෑ ...ඇස් වලට කඳුලු ආව ....මාරම ලස්සනයි ❤
@annefernando1365
@annefernando1365 2 жыл бұрын
Amazing 👍👍👍📌️📌️( you nailed it) keep it up.🎼🎼🎙️🎸
@imanthagayathra807
@imanthagayathra807 4 жыл бұрын
සුපිරි තද කොර ❤👌
@Chalakayasasperera
@Chalakayasasperera 3 жыл бұрын
Lassanai 😍
@kanchanaekanayake7030
@kanchanaekanayake7030 3 жыл бұрын
Staus ekk..siduw dkla awee....hrim lsssni...❤️❤️❤️❤️
@sagarapawan8304
@sagarapawan8304 2 жыл бұрын
අයියේ පොල් රුප්පාවේ සින්දුවේ cover එකකුත් දෙන්නකෝ....❤
@mhmdShayan1111
@mhmdShayan1111 3 жыл бұрын
Thwa thaw ahnn hithenwa
@sachinisewwandi4331
@sachinisewwandi4331 3 жыл бұрын
Woow
@Thasiii
@Thasiii 2 жыл бұрын
niyamai sumiyuru ayye
@suvineethajayasundara4387
@suvineethajayasundara4387 3 жыл бұрын
Wow good voice ..❤️❤️
@lovelygirl4087
@lovelygirl4087 Жыл бұрын
After watching TikTok video 🙈❤️
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
Love this...great work
@amilajayamanne
@amilajayamanne 2 жыл бұрын
High End Cover Best wishes
@oshikarunarathne9707
@oshikarunarathne9707 Жыл бұрын
Harima lassanai❤️ ane manda mama mewage sindumai ahanne mata thanikamak denena hema welawakama ahanne oya sindumai mage hita hada ganna me sindu godak watinawa mewa ahaddi mata marama niddahasak wagema senasimak denenne 🥺🥺😔
@byhewage1362
@byhewage1362 3 жыл бұрын
Superb malliya 💯💯♥️♥️
@udayafantasy7796
@udayafantasy7796 3 жыл бұрын
භාවනාවකි .......❤️💔❤️
@sawanipathiranage6442
@sawanipathiranage6442 3 жыл бұрын
It was a meditation for me 🌼
@kasunsewwanda769
@kasunsewwanda769 3 жыл бұрын
addicted 💚💚..superb🤩
@thimirahiransha8654
@thimirahiransha8654 3 жыл бұрын
නියමයි අයියේ
@isharasampath1553
@isharasampath1553 3 жыл бұрын
perfect voice tone
@thevindusonal4328
@thevindusonal4328 3 жыл бұрын
maru welaawe ehuwe
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 61 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 31 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 33 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
Natuwen Gilihunu Pinna Malak - Priyal Amarasinghe | Cover Version | Shanaka Kasthuriarachchi
3:29
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
42:20
Mano Music
Рет қаралды 2,4 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 61 МЛН