Sumudu Walawaka | සුමුදු වළාවක - Cover by Thiwanka Mihiran

  Рет қаралды 479,164

Thiwanka Mihiran

Thiwanka Mihiran

Күн бұрын

Disclaimer
No copyright infringement is intended for this creative work which is solely done with love and as a tribute to original work of Mr.Channa Jayanath, Mr.Chandana Liyanaarachchi, Mr.Gunadasa Kapuge.
Not for commercial use and no ownership of the lyrics and melody is claimed.
Original Artist | Chandana Liyanaarachchi
Lyrics | Channa Jayanath
Music | Gunadasa Kapuge
Cover Vocals / Music Arrangements / Video
Thiwanka Mihiran
Special Thanks
Harsha Sumithra, Taniya Gayathri
Facebook | bit.ly/3mvnTBA
Instagram | bit.ly/3ygLQ1D
TikTok | bit.ly/3mq41zH
Ambalama Films KZbin | bit.ly/3ydrG8S
#thiwankamihiran #coversong #filmbythiwa

Пікірлер: 262
@erandalx
@erandalx 3 ай бұрын
මචන් මම ගොඩක් වෙලාවට උබේ සින්දු අහගෙන තමයි වැඩ කරන්නේ. එහෙම නැත්තම් drive කරන්නේ. එහෙම අහන ගමන් කරන වැඩ ගොඩක් සාර්ථකයි. මම ඉන්නේ පිටරට. මේ සින්දු ටික අහගෙන මම ලගදි ටිකක් දුර ගමනක් ගියා. ඒක අහන ගමන් drive කරන එකත් පට්ට feeling එකක්. තව සින්දු ටිකක් කරපන්. මගේ playlist එක වැඩි කරගන්නත් එක්කම :D
@thiwafilmmaker
@thiwafilmmaker 3 ай бұрын
අනේ බොහොම ස්තූතියි මචං ඒ කමෙන්ට් එකට.❤️🥰 මම ඉතිං ඒ කාලෙ ඉඳන්ම ඔයාගෙ Photography වල ලොකු ෆෑන් කෙනෙක්. 🥰 ඒ වැඩ වලට මගෙනුත් පොඩි සපෝට් එකක් ලැබුණා කියන එක අහන්නත් සතුටුයි මචං 🥰❤️
@deadsoul0130
@deadsoul0130 2 ай бұрын
ද්​@@thiwafilmmaker
@Kasuni_Waranga
@Kasuni_Waranga 2 ай бұрын
ඉන්න බැරි ඔලුව කැක්කුමක හිටියෙ , ඇහුවට පස්සේ පුදුම සහනයක් හිතට දැනුනේ ❤ Thank you 🙏🥺♥️ මේ කටහඬ නම් බෙහෙතක්❤
@thiwafilmmaker
@thiwafilmmaker 2 ай бұрын
@@Kasuni_Waranga බොහොම ස්තූතියි 🥰❤️
@navoda9289
@navoda9289 Күн бұрын
පුදුම තරමි ලස්සන නිර්මාණයක්. ස්තූතියි🌻❤️👍
@manushikaprabodhani
@manushikaprabodhani 3 ай бұрын
අඩේ ඒක පට්ටම රහයි...හැමදාම වගේ පිස්සුවක් තමයි...අහන එකත් නවත්තගන්න බැරිවෙයි..🥺🩷 ඒ තරම් ලස්සනයි 🩷
@thiwafilmmaker
@thiwafilmmaker 3 ай бұрын
අනේ බොහොම ස්තූතියි නංගි 🥰❤️
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo 3 ай бұрын
මන් හරි ම ආසයි මෙ වගෙ සිම්දු අහන්න..හරි ම නිස්කලංකයි..ඝෝෂාකාරී පරිසරයෙන් ටිකක් ඈත් වෙලා නිදහස් ලොකෙක තනිවෙන එක මාර feeling එකක් 🌿✨🎧
@thiwafilmmaker
@thiwafilmmaker 2 ай бұрын
❤🥰
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo 2 ай бұрын
@@thiwafilmmaker ❤
@user-zb9yh3fo7s
@user-zb9yh3fo7s 3 ай бұрын
තනිවුන හිතක ඇති දුක,වේදනාව දරාගෙන දාලා ගිය කෙනා සතුටින් සැපෙන් ඉන්නවා බලන්න,පිරිසිදු හිතින් සුබ පතන්න හැමෝටම බෑ.එවැනි හිතක් පිහිටන්නේ කලාතුරකින්..එවැනි හිත් ඇත්තන් ඉපදේවා..❤ ආසම කරන ගීතයක් ඔයාගෙ හඩින් අහන්න ලැබීම සතුටක්.හැමදාම කියනවා වගේ හිත නිවෙනවා ඔය හඩට.කලබල නැති රූප රචනාවත් හරිම ලස්සනයි..❤
@thiwafilmmaker
@thiwafilmmaker 3 ай бұрын
අනේ බොහොම ස්තූතියි 🥰❤️❤️
@user-zb9yh3fo7s
@user-zb9yh3fo7s 3 ай бұрын
@@thiwafilmmaker බොහොම පුංචි එකම එක ඉල්ලීමක් තියෙනවා. ආරාධනාවන් ගීතයේ කොටසක් ගයන්නකො.
@madupathiraja5812
@madupathiraja5812 3 ай бұрын
ආයිමත් පිස්සු වට්ටනවානේ අප්පා ඔයාගෙ voice එක ....අනේ තැංකූ ✝️ god මේ වගේ voice එක දුන්නට...අපි වගේ මිනිස්සු ට හිත පිස්සු වට්ටලා නිවන්න පුලුවන් ලස්සන voice එක ..අනේ පැටියෝ please තව සිංදු කරන්නකෝ........❤❤❤❤💕💕💕💕❤❤❤❤😘😘😘😘
@thiwafilmmaker
@thiwafilmmaker 3 ай бұрын
බොහොම ස්තූතියි 🥰❤️❤️ පුලුවන් විදියට මාසෙකට එකක් හරි කරන්න උපරිම උත්සාහ කරනවා.😊 දිගටම එකතුවෙලා ඉන්න 🥰
@user-ol3sy4ye3u
@user-ol3sy4ye3u Ай бұрын
Supiri aiyea voice video dakama music akath niyamaiii jaya weawa.bs.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thiwafilmmaker
@thiwafilmmaker Ай бұрын
@@user-ol3sy4ye3u බොහොම ස්තූතියි ❤️🥰
@imeshakalanka6108
@imeshakalanka6108 2 күн бұрын
Supiri sindu tika ... Thawa mewage sindu karanna ❤❤
@suranperera2630
@suranperera2630 3 ай бұрын
Thiwaa oyata pattama unique Color ekak thiyenawa. Sinduwen sinduwata ekata niyameta galapala
@thiwafilmmaker
@thiwafilmmaker 3 ай бұрын
බොහොම ස්තූතියි 🥰❤️
@user-nz6oj9dv3f
@user-nz6oj9dv3f 3 ай бұрын
Excellent soooooo beautiful ❤👍👍👍
@thiwafilmmaker
@thiwafilmmaker 3 ай бұрын
Thank You ❤️🥰
@user-hz1po5uv4v
@user-hz1po5uv4v 3 ай бұрын
ලස්සනයි අයියේ. නියමයි තව ඕන ජයවේවා 🤘❤️❤️🤘
@thiwafilmmaker
@thiwafilmmaker 3 ай бұрын
බොහොම ස්තූතියි 🥰❤️
@karunasricool8713
@karunasricool8713 19 күн бұрын
💕💕💕💕💕💕💕
@thiwafilmmaker
@thiwafilmmaker 18 күн бұрын
@@karunasricool8713 ❤️🥰
@WasanthiRenuka-ly1yj
@WasanthiRenuka-ly1yj 3 ай бұрын
Lassanai.....godaaaaaaaak❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thiwafilmmaker
@thiwafilmmaker 3 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️
@chamilaperera7322
@chamilaperera7322 3 ай бұрын
ලස්සන ගීතයක්, නැවතත් අලුත් වෙලා... ලස්සනයි පුතා!!❤❤❤❤
@thiwafilmmaker
@thiwafilmmaker 3 ай бұрын
බොහොම ස්තූතියි 🥰❤️
@Nipuna_Galhenage
@Nipuna_Galhenage 3 ай бұрын
මේකනං වෙනම vibe එකක් 🥰
@thiwafilmmaker
@thiwafilmmaker 3 ай бұрын
🥰❤️
@priyankarahiripitiya8828
@priyankarahiripitiya8828 3 ай бұрын
දැන් රෑ දෙගොඩහරි ජාමෙ අහන්නෙ ,සුපිරි ...
@thiwafilmmaker
@thiwafilmmaker 3 ай бұрын
බොහොම ස්තූතියි 🥰❤️
@dinukashehan3073
@dinukashehan3073 2 ай бұрын
අලුත් එකක් ගෙමු අය්යේ ඉක්මනට ආසාවෙන් බලන් ඉන්නේ මාරම ලස්සනයි වොයිස් එක 😊❤
@thiwafilmmaker
@thiwafilmmaker 2 ай бұрын
@@dinukashehan3073 බොහොම ස්තූතියි ❤️ ඉක්මණින් දෙන්නම් අලුත් එකක් 😊
@asinsalathenuwara8706
@asinsalathenuwara8706 3 ай бұрын
හිත නිවන පරිසරයකට මුහුවුණු හඬක්.. හරිම ලස්සනයි ❤
@thiwafilmmaker
@thiwafilmmaker 3 ай бұрын
බොහොම ස්තූතියි 🥰❤️
@subadrasamanthi7142
@subadrasamanthi7142 2 ай бұрын
Awaiting for your cover ❤
@thiwafilmmaker
@thiwafilmmaker 2 ай бұрын
🥰❤️
@nimashakulathunga7340
@nimashakulathunga7340 2 ай бұрын
Maarama feeling ekak hithata daenune. Kiyanna therenne Nae. Oyage mulinma pipuna Malaka haeda cover song eka aehuwe. Thanks me wage songs karanawata. I am addicted to your voice.. ❤️❤️💐
@thiwafilmmaker
@thiwafilmmaker 2 ай бұрын
Thank You so much Nimasha ❤️🥰
@Tharindu_lakmal_lucky
@Tharindu_lakmal_lucky 3 ай бұрын
Me place ekata mn gihin thiyenwa ftta aye thiwanka aiya wadak karoth supiriyak thama ❤❤
@thiwafilmmaker
@thiwafilmmaker 3 ай бұрын
අඩේ Thank You මල්ලි 🥰❤️
@rantharakamuthukumarana2930
@rantharakamuthukumarana2930 3 ай бұрын
@thiwafilmmaker
@thiwafilmmaker 3 ай бұрын
❤️🥰
@user-yb1up1ft9p
@user-yb1up1ft9p 3 ай бұрын
❤❤❤❤🎉
@thiwafilmmaker
@thiwafilmmaker 3 ай бұрын
❤🥰
@Relax_sr_studio
@Relax_sr_studio 20 күн бұрын
Wow 😩❤
@thiwafilmmaker
@thiwafilmmaker 18 күн бұрын
@@Relax_sr_studio ❤️❤️
@sanjayabandara6883
@sanjayabandara6883 3 ай бұрын
මේකත් පට්ට වැඩක් සහෝදරයා ❤
@thiwafilmmaker
@thiwafilmmaker 3 ай бұрын
බොහොම ස්තූතියි 🥰❤️
@kalyanilakmini1011
@kalyanilakmini1011 7 күн бұрын
Beautiful song cover❤
@shanfarez7943
@shanfarez7943 3 ай бұрын
Sweet Sweet Much Appreciated the visual and Music is wonderful 🥰😍😍😍
@thiwafilmmaker
@thiwafilmmaker 2 ай бұрын
Thank You 🥰❤️❤️
@shanfarez7943
@shanfarez7943 3 ай бұрын
Sweet Sweet Much Appreciated > the visual and Music is wonderful 🥰😍😍😍
@MallikaFernando-tl4my
@MallikaFernando-tl4my 3 ай бұрын
I went back to my school days song is very nice and you're voice God bless to both of you
@thiwafilmmaker
@thiwafilmmaker 3 ай бұрын
Thank You 🥰❤️
@archirasika
@archirasika 3 ай бұрын
මේක නම් වෙනම රහයි. ඔයාගෙ වොයිස් එකට ඒ වයිබ් එක මරු ❤
@thiwafilmmaker
@thiwafilmmaker 3 ай бұрын
අනේ බොහොම ස්තූතියි අයියේ 🥰❤️
@madusankapalithakumara5733
@madusankapalithakumara5733 3 ай бұрын
සුපිරි වැඩෙත් .හදවත් ඇවිස්සුනා.
@thiwafilmmaker
@thiwafilmmaker Ай бұрын
@@madusankapalithakumara5733 බොහොම ස්තූතියි ❤️
@sulochanawijenayake9873
@sulochanawijenayake9873 3 ай бұрын
❤❤
@thiwafilmmaker
@thiwafilmmaker 3 ай бұрын
❤️🥰
@srimalipathirana
@srimalipathirana 3 ай бұрын
❤❤❤❤❤❤lovely voice.🌷🌷🌷🌷🌷🌷
@thiwafilmmaker
@thiwafilmmaker 2 ай бұрын
Thank You 🥰❤️
@Nis.Dee.
@Nis.Dee. 3 ай бұрын
ඒක ලස්සනයි ❤😍❤️
@thiwafilmmaker
@thiwafilmmaker 3 ай бұрын
❤️🥰
@user-qp2ef8bb9x
@user-qp2ef8bb9x 2 ай бұрын
අහම්බෙන් සෙට් වුනේ මල්ලි සුපිරි❤🎉
@thiwafilmmaker
@thiwafilmmaker 2 ай бұрын
@@user-qp2ef8bb9x ❤️🥰
@crisleejfernando
@crisleejfernando 3 ай бұрын
Ado thiwa Gr8 creation “ Your voice is calming like the sound of ocean waves “....
@thiwafilmmaker
@thiwafilmmaker 3 ай бұрын
Thank You Machan 🥰❤️
@KrishKg-eb7py
@KrishKg-eb7py 2 ай бұрын
Ahanna ahanna hitha niwena hadak.harima lassanai thiwanka.❤❤
@thiwafilmmaker
@thiwafilmmaker 2 ай бұрын
Thank You so much 🥰❤️
@bilendra007
@bilendra007 3 ай бұрын
❤❤❤❤❤ මාරම ලස්සනයි මල්ලියා........
@thiwafilmmaker
@thiwafilmmaker 3 ай бұрын
අනේ බොහොම ස්තූතියි ❤️🥰
@NisalSutheekshana
@NisalSutheekshana 3 ай бұрын
පිපුණු මලක සිංදුවට පස්සෙ මේක තමයි තිවා සිංදුව 😍😍😍 නියම වෙලාවටම අහුවා මාරම Feel එකට වැඩේ තියනවා. ජය වේවා තිවෝ 🤘🤘🤘❤️
@thiwafilmmaker
@thiwafilmmaker 3 ай бұрын
අඩේ Thank You සුතී 🥰❤️❤️
@sajeewanikarunarathne1322
@sajeewanikarunarathne1322 3 ай бұрын
සහතික ඇත්ත. ඔයාගේ second turning point එක මේක මල්ලී. Music, vocals, visuals ඔක්කොම synchronization නියමෙටම තියනවා.
@harsharathna5260
@harsharathna5260 3 ай бұрын
Lassanai ❤❤❤
@thiwafilmmaker
@thiwafilmmaker 3 ай бұрын
Thank You 🥰
@shiranthiwickremathilake7031
@shiranthiwickremathilake7031 3 ай бұрын
❤Wow aasama song ekak Nice vibe❤
@thiwafilmmaker
@thiwafilmmaker 3 ай бұрын
Thank You 🥰❤️
@UdeniKumari-kj5wy
@UdeniKumari-kj5wy 2 ай бұрын
අතීතයේ ගොඩාක් දුර ගියා ලස්සනයි ගායනා කරනවා ❤
@thiwafilmmaker
@thiwafilmmaker 2 ай бұрын
බොහොම ස්තූතියි 😊
@prabathindika596
@prabathindika596 11 күн бұрын
Beautiful ❤
@thiwafilmmaker
@thiwafilmmaker 11 күн бұрын
@@prabathindika596 Thank You ❤️
@AyeshapGalappaththi
@AyeshapGalappaththi 3 ай бұрын
හරිම ලස්සනයි 💜💜💜
@thiwafilmmaker
@thiwafilmmaker 3 ай бұрын
බොහොම ස්තූතියි ❤️🥰
@SamanWeerasekara-wk9ym
@SamanWeerasekara-wk9ym 3 ай бұрын
🖤👌💯
@thiwafilmmaker
@thiwafilmmaker 3 ай бұрын
❤️🥰
@wdlprasad3057
@wdlprasad3057 3 ай бұрын
😍😍❤❤❤💥
@thiwafilmmaker
@thiwafilmmaker 3 ай бұрын
🥰❤️
@adithya.indrajith
@adithya.indrajith 3 ай бұрын
ඒක ❤
@thiwafilmmaker
@thiwafilmmaker 3 ай бұрын
🥰❤️
@Mix01music
@Mix01music 3 ай бұрын
❤❤👍👍
@thiwafilmmaker
@thiwafilmmaker 3 ай бұрын
❤️🥰
@Mandramusics
@Mandramusics 3 ай бұрын
මාරම ලස්සනයි..❤
@thiwafilmmaker
@thiwafilmmaker 3 ай бұрын
බොහොම ස්තූතියි 🥰❤️
@aravindagamage9555
@aravindagamage9555 3 ай бұрын
Patteee
@thiwafilmmaker
@thiwafilmmaker 3 ай бұрын
❤🥰
@dhananjayarupasinghe5543
@dhananjayarupasinghe5543 3 ай бұрын
Patta❤
@thiwafilmmaker
@thiwafilmmaker 3 ай бұрын
🥰❤️
@shehansandaruwan4569
@shehansandaruwan4569 3 ай бұрын
🥰😍😍😍
@thiwafilmmaker
@thiwafilmmaker 3 ай бұрын
🥰❤️❤️
@devindawanigasinghedevin-fh9sb
@devindawanigasinghedevin-fh9sb 2 ай бұрын
සුමුදු වළාවක අඳුර වෙලා නුඹ මට දුන් කදුළු බිඳු සිනහ මලක් වී යලි යලි පිපියන් පෙම් කළ සිතක මතු සුමුදු වළාවක අඳුර වෙලා නුඔ මට දුන් කදුළු බිඳු සිනහ මලක් වී යලි යලි පිපියන් පෙම් කළ සිතක මතු සිහින හතක් මැද පෙනි පෙනි නොපෙනෙන සුර කුමරියක් වෙලා සිහින හතක් මැද පෙනි පෙනි නොපෙනෙන සුර කුමරියක් වෙලා එපා හිඳින්නට සිතුම් දැහැන් බැඳ සිත පව් පුරනු එපා සුමුදු වළාවක අඳුර වෙලා නුඹ මට දුන් කදුළු බිඳු සිනහ මලක් වී යලි යලි පිපියන් පෙම් කළ සිතක මතු බඹර තුඩට සුව මලක සුවඳ නොව මල් අග රැදුනු පැණි බඹර තුඩට සුව මලක සුවඳ නොව මල් අග රැදුනු පැණි සොඳුරු සිතක හැඩ රෝස කොපුල් යුග දුටුවම කියනු බැරි සුමුදු වළාවක අඳුර වෙලා නුඹ මට දුන් කදුළු බිඳු සිනහ මලක් වී යලි යලි පිපියන් පෙම් කළ සිතක මතු සුමුදු වළාවක අඳුර වෙලා නුඹ මට දුන් කදුළු බිඳු සිනහ මලක් වී යලි යලි පිපියන් පෙම් කළ සිතක මතු
@adheeshanaherath8584
@adheeshanaherath8584 3 ай бұрын
Eka nam supiri thiwanka aiyee 🤩
@thiwafilmmaker
@thiwafilmmaker 3 ай бұрын
Thank You malli 🥰❤️
@nimanthaonline
@nimanthaonline 3 ай бұрын
🥰🥰🥰
@thiwafilmmaker
@thiwafilmmaker 3 ай бұрын
🥰❤️
@chamikarajayasundara7927
@chamikarajayasundara7927 3 ай бұрын
ඒක මරු ❤❤❤
@thiwafilmmaker
@thiwafilmmaker 3 ай бұрын
බොහොම ස්තූතියි 🥰❤️
@indika9194
@indika9194 3 ай бұрын
ela
@thiwafilmmaker
@thiwafilmmaker 3 ай бұрын
❤️
@jagathkumara9959
@jagathkumara9959 3 ай бұрын
මේක මරු! 🔥❤
@thiwafilmmaker
@thiwafilmmaker 3 ай бұрын
Thanks වේවා 🥰❤️
@Gayani77896
@Gayani77896 3 ай бұрын
"හැමදාමත් වගේ මාරම ලස්සනයි අයියේ"❤ ❤❤
@thiwafilmmaker
@thiwafilmmaker 3 ай бұрын
බොහොම ස්තූතියි නංගී ❤️🥰
@SamanthaKumara-mt8co
@SamanthaKumara-mt8co Ай бұрын
U gave magical filling Machan. All the best ❤❤❤
@thiwafilmmaker
@thiwafilmmaker Ай бұрын
@@SamanthaKumara-mt8co Thank You Brother 🥰❤️
@sajithmadusanka7057
@sajithmadusanka7057 3 ай бұрын
Excellent 💟
@thiwafilmmaker
@thiwafilmmaker 3 ай бұрын
Thanks 😊❤️
@dilinifernando8481
@dilinifernando8481 3 ай бұрын
Adarei malli
@thiwafilmmaker
@thiwafilmmaker 3 ай бұрын
❤️
@RuviniDedunu-rq5yh
@RuviniDedunu-rq5yh Ай бұрын
Lassanai
@thiwafilmmaker
@thiwafilmmaker Ай бұрын
@@RuviniDedunu-rq5yh Thank You ❤️
@tharangapremasiri2395
@tharangapremasiri2395 3 ай бұрын
👍👍👍👍
@thiwafilmmaker
@thiwafilmmaker 3 ай бұрын
❤🥰
@danushkamadushanka811
@danushkamadushanka811 3 ай бұрын
ලස්සනයි මචන්
@pramor1850
@pramor1850 3 ай бұрын
wow
@thiwafilmmaker
@thiwafilmmaker 3 ай бұрын
❤️🥰
@methsandinanayakkara5837
@methsandinanayakkara5837 2 ай бұрын
❤ මාරම ලස්සනයි
@thiwafilmmaker
@thiwafilmmaker Ай бұрын
@@methsandinanayakkara5837 ❤️🥰
@wishvajayanimadushikamadus7673
@wishvajayanimadushikamadus7673 2 ай бұрын
Wow like meditation .... ❤❤❤
@thiwafilmmaker
@thiwafilmmaker Ай бұрын
@@wishvajayanimadushikamadus7673 ❤️🥰
@smusic677
@smusic677 3 ай бұрын
Mara lassanai
@thiwafilmmaker
@thiwafilmmaker Ай бұрын
@@smusic677 Thank You ❤️🥰
@MANCHI9270
@MANCHI9270 3 ай бұрын
එහෙ මෙහෙ යන හිත සැනෙකින් නතර කරවන අපූරුම හඩක් ඒක.......❤ සත්තකින්ම ඒ හඩ නම් සසර පිනක්මයි.........❤ අහන් ඉන්නට පුළුවන් ඉතිං කවදාවත් එපා නොවෙන තරමටම❤
@thiwafilmmaker
@thiwafilmmaker 3 ай бұрын
බොහොම ස්තූතියි මේ ආදරණීය Comment එකට 🥰❤️❤️
@Dmi5431
@Dmi5431 2 ай бұрын
Your voice 😮
@thiwafilmmaker
@thiwafilmmaker 2 ай бұрын
🥰❤️
@kasunkdk4804
@kasunkdk4804 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thiwafilmmaker
@thiwafilmmaker 3 ай бұрын
🥰❤️
@manojsuranga3084
@manojsuranga3084 2 ай бұрын
Dukbara sith sanasana supiri vadak
@thiwafilmmaker
@thiwafilmmaker Ай бұрын
@@manojsuranga3084 ❤️🥰
@shashikachathuranga9292
@shashikachathuranga9292 3 ай бұрын
Lassanai machan..❤👌👌👌
@thiwafilmmaker
@thiwafilmmaker Ай бұрын
@@shashikachathuranga9292 Thank You ❤️
@mdlanka7054
@mdlanka7054 2 ай бұрын
ලස්සනයි
@mdlanka7054
@mdlanka7054 2 ай бұрын
Mama godakma kamathi pipunu malaka sinduwata pissu hadenawa anith ewatath asai
@akilapeiris69
@akilapeiris69 3 ай бұрын
Thiwa uba maawa sahenna dura aran giya ❤️ ❤
@thiwafilmmaker
@thiwafilmmaker 3 ай бұрын
Ade 🥰 Apahu waren mehe wada tika paadu wei 😃
@akilapeiris69
@akilapeiris69 3 ай бұрын
@@thiwafilmmaker 😂 aai awa aai giya ❤️
@isuruweerathunga
@isuruweerathunga 3 ай бұрын
that is the feeliling 🥰
@thiwafilmmaker
@thiwafilmmaker 3 ай бұрын
Thank You ❤🥰
@eshanrathnayake2692
@eshanrathnayake2692 2 ай бұрын
Lassanai thiwa ♥️✨
@thiwafilmmaker
@thiwafilmmaker 2 ай бұрын
@@eshanrathnayake2692 Thank You machoo❤️
@lakpriyachanaka7806
@lakpriyachanaka7806 2 ай бұрын
Goog luck ayye
@thiwafilmmaker
@thiwafilmmaker Ай бұрын
@@lakpriyachanaka7806 Thank You ❤️
@yuleewannige
@yuleewannige Ай бұрын
🥺❤
@moon.1111.
@moon.1111. 3 ай бұрын
😔❤ දැනුණා
@thiwafilmmaker
@thiwafilmmaker 3 ай бұрын
❤️🥰
@chamilakanchana5490
@chamilakanchana5490 Ай бұрын
Many cinematic shots ❤
@thiwafilmmaker
@thiwafilmmaker Ай бұрын
@@chamilakanchana5490 Thank You ❤️
@YESCOLOMBO7
@YESCOLOMBO7 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thiwafilmmaker
@thiwafilmmaker 9 күн бұрын
❤️❤️
@sugandhikafernando8284
@sugandhikafernando8284 3 ай бұрын
මම සාමාන්‍යයෙන් comment type කරන්නෙ volume silent කරල නමුත් මේ සිංදු silent කරන්න හිතෙන්නෑනෙ මාර ප්‍රශ්නයක් මටත් ඒක Voice + music + visual + other 💯 දෙන්නෙ කොහොමද?…… මේ සිංදු වලට සර්ව සම්පූර්ණ මනුස්සයෙක්වත් හිස් කරන්න පුළුවන්෴ ඒ කියන්නෙ ඈතකට අරන් යන්න පුළුවන්෴ මනසින්
@thiwafilmmaker
@thiwafilmmaker 3 ай бұрын
අනේ බොහොම ස්තූතියි මේ වටින වචන ටිකට 🥰❤️
@SunethraKarunaratne-xr7oy
@SunethraKarunaratne-xr7oy 28 күн бұрын
Theruwan saranai putha
@thiwafilmmaker
@thiwafilmmaker 18 күн бұрын
@@SunethraKarunaratne-xr7oy 🥰❤️
@madra7z
@madra7z 2 ай бұрын
@indrajithsha4583
@indrajithsha4583 3 ай бұрын
පිස්සුවක්❤.. මේ රටාවෙන් නම් මිදෙන්න එපා🙏
@thiwafilmmaker
@thiwafilmmaker 3 ай бұрын
🥰❤️
@ayomahennayaka323
@ayomahennayaka323 3 ай бұрын
❤❤❤superb
@thiwafilmmaker
@thiwafilmmaker Ай бұрын
@@ayomahennayaka323 Thank you ❤️
@shihanchamikara43
@shihanchamikara43 2 ай бұрын
Super ...❤
@thiwafilmmaker
@thiwafilmmaker Ай бұрын
@@shihanchamikara43 Thank You ❤️
@juniors7914
@juniors7914 2 ай бұрын
🎉❤❤👍🏻
@anushkamusic7350
@anushkamusic7350 3 ай бұрын
😍🖤 මරු අයියා
@gayanyatharuki5208
@gayanyatharuki5208 Ай бұрын
I love youer voice ❤️❤️❤️❤️💐
@thiwafilmmaker
@thiwafilmmaker Ай бұрын
@@gayanyatharuki5208 Thank You ❤️
@user-ho4uk1cj9r
@user-ho4uk1cj9r 3 ай бұрын
Your voice is a medicine❤
@thiwafilmmaker
@thiwafilmmaker 3 ай бұрын
Thank You ❤️🥰
@nayanihewage2707
@nayanihewage2707 3 ай бұрын
That's true ❤
@Thisuraka
@Thisuraka 2 ай бұрын
Supiri
@nisalavicreation
@nisalavicreation 3 ай бұрын
එල ❤️
@Studio17LK
@Studio17LK 3 ай бұрын
Music + Video = Heaven! 🍂
@thiwafilmmaker
@thiwafilmmaker 3 ай бұрын
🥰❤️
@TrafficKnowledge-TK
@TrafficKnowledge-TK 8 күн бұрын
2030 ත් අහන්නෙ කව්ද 🌝🥰
@thiwafilmmaker
@thiwafilmmaker 8 күн бұрын
@@TrafficKnowledge-TK හිටියොත් මටත් ඇහුවැකි 😃❤️
@shashigunasinghe554
@shashigunasinghe554 3 ай бұрын
වයිරල් වෙන්න ඕනි cover ❤️
@thiwafilmmaker
@thiwafilmmaker 3 ай бұрын
🥰❤️❤️
@dilinitharika5975
@dilinitharika5975 2 ай бұрын
🥺🥺🥺❤️❤️
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 45 МЛН
Samanala Wewa | සමනල වැව - Cover by Thiwanka Mihiran
3:50
Thiwanka Mihiran
Рет қаралды 100 М.
Walaa Theerayen (වළා තීරයෙන්) - Siyumini Opayangi | Reliving Prime Classics
3:58