වේළු සුමන දේමළ යෝධයෙක් ද ? Raj Somadeva | Unlimited History Episode 33 - 02

  Рет қаралды 37,482

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 121
@sunchare
@sunchare 4 жыл бұрын
අපගේ වැඩසටහන සදහා අදහස් දක්වන (comments) සියලු දෙනා වෙත , හිතවතුනේ ඔබේ අදහස් අපට ඉතාමත් වටිනවා එම නිසා ඔබ අදහස් (comments) පලකරනා විට සිංහලෙනම් නම් සිංහල අකුරෙන්ද ඉංග්රීසියෙනම් ඉන්ග්‍රිසි අකුරෙන්ද යොදන්න කාරුනික වන්න නැතිනම් ඔබ ඉන්ග්‍රිසි අකුරෙන් සිංහල අදහස් ලියනා විට එය කියවන්නට පැහදිලි නොවේ..එමෙනම ඔබේ අදහස කෙටියෙන් නිරවුල්ව සන්යමයෙන් ඉදිරිපත් කරන්නට කරුනික වන්න , ඔබේ පහසුව තකා සිංහල අකුරු කිරීමට මේ ලින්කුව හරහා පිවිසෙන්න ස්තුතියි Helakuru @t Google Adana @t
@sadulikanirmantha
@sadulikanirmantha 3 жыл бұрын
අයියේ ඇයි දසමහා යෝධයෝ අතර බුලතා නම් යෝධයා සදහන් නොවෙන්නේ...ඒ ගැන සර් එක්ක කතා කරයි කියලා බලා පොරොත්තු වෙනවා...🙏
@Dark.Wolf2260
@Dark.Wolf2260 Жыл бұрын
6:23
@srilankanlibrary3263
@srilankanlibrary3263 4 жыл бұрын
සත්‍ය ගවේෂණය හා සමාජ ගත කරන්න ගන්න උත්සාහයට ප්‍රනාමය. දීර්ඝායු වේවා තෙරුවන් සරණයි රාජ් සෝමදේව මැතිතුමනි 🙏
@rohithawarnasoorya4252
@rohithawarnasoorya4252 3 жыл бұрын
අපගේ මහා හෙල ඉතිහාසය ගොඩ නැගීමට වෙහෙසවෙන ඔබතුමාටත්, අපගේ ඉතිහාසයට පණපෙවීමට දායක වූ සෙනරත් පරනවිතාරණ විද්වතානන්ටත්, මෙම කර්තව්‍යන් සදහා දායක වන සියල්ලුම විද්වතුන්ට මෙන්ම මෙම කර්තව්‍යයට සම්බන්ධිත සියලු දෙනාම යොධ බල යෝධ ශක්තිය ඇති යෝධයින් වේවා... ඔබ තුමන්ලා නිදුක් නිරෝගීව මෙම කර්තව්‍ය තවදුරටත් ඉදිරියට ගෙනගොස් අපේ මුතුන් මිත්තන් විසින් ලක්දිව තුල සිදුකල මහා ඉතිහාසය ගොඩ ගනිත්වා......... අපගේ යෝධ මුතුන් මිත්තන් අපට දායදකල ඒ මහා නිමවුම්වල යථාර්තය විනාශ නොවීමට ඉඩ නොදී ඒවා ඉස්මතුකර පෙන්වීමට ඔබතුමන්ලාට මහා ඥාණය පහල වේවා..............
@nishanthamallawaarachchi2529
@nishanthamallawaarachchi2529 4 жыл бұрын
මේ වැඩසටහන දිගටම කරගෙන යන්න සර්. අපි අවදියෙන් ඉන්නෙ.
@thusithabandara9397
@thusithabandara9397 2 жыл бұрын
ඉතා ම වැදගත් පැහැදිලි කිරීමක් මහත්තයා විශිෂ්ටයි
@nemi_mash2623
@nemi_mash2623 2 жыл бұрын
ඉතිහාසය කියන්නේ පුදුම ලස්සන විෂයක් .... මේ වගේ සංවාද නිකන් කනට මීපැණි වක්කරනවා වගේ ....❤️❤️❤️
@Ape-geethaYT
@Ape-geethaYT 4 жыл бұрын
අති විශිශ්ටයි.නුවන් මහතාට තවත් ශක්තිය ලැබේවා!නුවන් මහතා මට රුහුණේ දස බෑ රජවරුන් කවුරුන්ද කියා කියන්න පුලුවන්ද?ජය!!
@praneethbandara5113
@praneethbandara5113 3 жыл бұрын
සර් සෙන්පතිවරුන්ට පසුකාලීනව ජනතාව'යෝදයෝ 'කියල කියන්න ජනතාව ඒ නම ගැන දන්නෙ කොහොමද..ඒ නම හැදුනෙ කොහොමද ..ඒක අපේ හෙල නමක් නේද?කොරියාවෙ ඉදන් වැඩ කරන ගමන් අහන්නෙ..හරිම වටිනව සර්..දිගටම කරන්න අයියේ..ඇත්ත ඉතිහාසය මෙහෙම දැන ගන්න ලැබෙනකොට මට මගෙ ආත්මයම සුවපත් කරගන්න ජිවිතය පිලිවෙල කර ගන්න මේ දැනුම ගොඩක් වටිනව
@නිදහසේගමනේ
@නිදහසේගමනේ 3 жыл бұрын
සුද්දා u the you
@with1931
@with1931 4 жыл бұрын
Api හැමදාම බලනවා sir ඔබට දීර්ඝායුෂ ලැබේවා
@ranjanimuthuthanthirige1362
@ranjanimuthuthanthirige1362 Жыл бұрын
මහාචාර්ය තුමාගේ වැඩසටහන් බොහෝ wdagah වෙනවා api සියලු දෙනාට .NEH FM ගොඩක් ස්තුතියි .ඉදිරියට MA යන්න ධෛර්යය ,SAKTHIYA ලැබේවා නිරන්තරයෙන් MA
@thanushkalamahewa2159
@thanushkalamahewa2159 3 жыл бұрын
ඉතාමත් වට්නවා සත්‍ය සහ ම්ත්‍යා මත ගැන පැහැදිලි කිරීම මහාචාර්ය තුමාට පින් .....!!!!
@champikasudarshani2691
@champikasudarshani2691 Жыл бұрын
ඔබ තුමා දැනුම් සාගරයක්
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 Жыл бұрын
Explanation and advices from the professor are really valuable... Specially when it comes to language & culture...
@dikshanrajapaksha40
@dikshanrajapaksha40 3 жыл бұрын
නියම වැඩසටහනක් 👍❤
@wijithahettiarachchi8956
@wijithahettiarachchi8956 4 жыл бұрын
ස්තුතියි මහැදුරු තුමණි.
@karunatikakeeragala4839
@karunatikakeeragala4839 4 жыл бұрын
හිරිවඩුන්න බොදියෙ කාලනිර්නය ක්‍රරන්න බුදු න් ලංකාවේ ද සිටියේ බලන්නට පුලුවන්
@nalakagunarhatna9426
@nalakagunarhatna9426 Жыл бұрын
තව ඕනේ
@rashithnimesh4913
@rashithnimesh4913 3 жыл бұрын
සර් රාවණා රජු ගැන වැඩසටහනක් කරන්න පුළුවන් ද?.....
@shasheeprabhapathirage9298
@shasheeprabhapathirage9298 Жыл бұрын
මුළු ශ්‍රීලංකා භූමිය ම පුරා වස්තුන්ගෙන් පිරි අැත. මට දැන ගැනිමට අවශ්‍ය වන්නේ කැණිමි සදහා සුදුසු ස්ථාන තෝරා ගැනිම සිදු කරන්නේ කෙස්ද යන්නයි
@indikamediaproject676
@indikamediaproject676 4 жыл бұрын
සර් සමහර පුරාන පුස්කොල පොත් පත් වල සදහන් වෙනව සමහර යන්ත්‍ර වෙද පොත් වලින් ඉතිහාසය ගැන කියවෙනව නේද ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න මොකද මම ආසයි ගොඩක් ඉතිහාසය ගැන හොයන්න ..
@donwinjesinhga7358
@donwinjesinhga7358 4 жыл бұрын
මිත්‍යාව පිරැණු සමාජයකට විද්‍යාත්මකව සත්‍ය පහදාදිම ගැන ප්‍රණාමය.
@suv1437
@suv1437 4 жыл бұрын
අපේ රට මිත්‍යාවෙන් පිරිල තිබුනෙ නෑ.. වර්තමානයේ බොරුවෙන්නම් පිරිල තියනවා.. සුද්දන්ට අපේ දේවල් නොතේරෙන නිසා ඔවුන් ඒවාට මිත්‍යාව ලෙස නාම කරනය කලා.. තමන්ගෙ රටේ මිනිසුන් බහුබූත පස්සෙ ගියා වගේ ඔහොම රිනාත්මකව හිතන්න එපා.. එහෙම කිවුවෙ සුද්දා.. ශනිකව යමක් මිත්‍යාවක් කියන්න කලින් හරියට හොයල බලලා කතාකරන්න.. ඔය ආකල්පයෙන් මිදෙන්න.. ඉන්දියාවේ මිනිස්සුවත් ඔහොම නෑ..
@donwinjesinhga7358
@donwinjesinhga7358 4 жыл бұрын
@@suv1437 සුද්ද කිවිවද නැද්ද කියන එකෙන් ඇති වැඩෙි මොකක්ද බටහිර රටවලත් මිත්‍යාවල් තියනව. මම කිවිවෙ මෙි සමාජයෙ අද තියන යමි යමි මිත්‍යා නැතිකරන මෙම වැඩ සටහන ගැනයි. ඇයි ඉතින් මිත්‍යා නැද්ද? ඔින තරමි තියනවා. හැමදේටම සුද්ද කිවිව කියල පටන් ගන්නෙ ඇත්ත වසන් කරල තමන්ගෙ පටු අරමුණු ඉටුකරගන්නයි. නැත්නමි ඉතින් ඔලුව ටිකක් පාවිචිචි කරල බැලුවොත් පේනව සිද්ද වෙන දේ. වමට කැරකුණු වාලමිපුරියක් පස්සෙ කි දෙනෙක් ගියාද? ඇයි අර පෙන්සුයි කියල එකකින් තරැණ ලමයි පවා රැවැටිටුවෙ. විභාග පාස්වෙන්න දෙවියන්ට පොල් ගහන්නෙ. ජන්ද දිනන්න ඉංදියාවෙ කෝවිල් ගාණෙ යන්නෙ. නයෙක් මතු වුනා කියල කරපු සෙල්ලම. ඇස් කණ් මොලේ කියල ජාතියක් තියනවනමි මෙිව පේන්නෙ නැද්ද? නැත්නමි තමන්ට ලැබෙන මොකක් හරි වාසියක් නිසා මිනිස්සු මෙිව තේරැමි ගන්නවට අකමැති කුහක කමද? ඔයාට ඕවයින් කියක්වත් එනවද? ඉංදියාවෙ මොන තරමි මිත්‍යා විස්වාස තියන අය හිටියත් ඒ ගැන දැනුමි තේරැම් ඇති අය කතා නොකරන්නෙ තමන්ගෙ ගේ දොර විනාශ කර ගන්න අකමැති නිසයි. PK කියන හිංදි චිත්‍පටියට කොයි තරම් විරෝධයක් ආවද මිත්‍යාවන්ට පහරදුන් නිසා. රාජ් සෝමදේව මහතා කරන්නෙ මිනිස්සු දැනුවත්කරන එකයි. ඔයාල වගේ කුහක ගති ඇති ඇත්ත පෙන්වන කොට ඒක නොදැක්ක වගේ වෙන වෙන වල්පල් කියන අයට ඕව රැස්සන්නෙ නැහැ. ඕන වෙලාවක සුද්දට බැනල පටන් ගත්තම තමන් දේශාණුරාගය ඇති කෙනෙක් කියල මිනිස්සු හිතයි කියලද හිතාන ඉන්නෙ? ඕවට කියන්නෙ හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස් කියල. මට ආකල්ප වෙනස් කරගන්න කිව්වෙ අපිට මිනිස්සු රවට්ටල ගාණක් හම්බකරගන්න දිල උඹ වැඩක් බලාගනින් කියන එකද? ඒ ඔයාට වැරදිලා. සමාජයේ මිත්‍යා අදහස් නැති කරල හරිදේ අවබෝධ කරවන්න මේ මහතා දක්වන දායකත්වයට මගේ ප්‍රණාමය කියල මම නැවත වරක් කියනව.
@suv1437
@suv1437 4 жыл бұрын
@@donwinjesinhga7358 වාලම්පුරි ෆෙන්සුයි අරක මේක ඉතිහාස කතා හෝ දේශීය දෙයක් නෙමෙයි.. ඔයා ඔය කියන එකක්වත් ඉතිහාසයට අදාල නෑ.. මම කතාකලේ ඉතිහාසය හා දේශීය දැනුම ගැන.. සුද්දා මිත්‍යාව කිවුවේ අපේ දේශීය දැනුමට.. ඒකත් දේශපාලන අරමුනක් වෙනුවෙන්.. එක තමයි සත්‍යය.. සුද්දා කිවුවද නැද්ද කියන එකෙන් ඇති වැඩේ නොතේරෙන එකෙන්ම පේනවා ඔබෙ ප්‍රාතමික චින්තනය.. අනික ඔයා කියන විදිහට මිත්‍යාව ලෝකෙන් තුරන් කරන්න බෑ.. ඔයා මිත්‍යාව ගැන හිතන්නෙ ප්‍රාතමික විදිහකට.. ඔයත් මිත්‍යාව මත ජීවත්වෙන කෙනෙක්.. එකම වෙනස මිත්‍යාව විග්‍රහා කරගන්නා ආකාරය..
@donwinjesinhga7358
@donwinjesinhga7358 4 жыл бұрын
@@suv1437 සුද්ද මි්‍ත්‍යාව කිව්වෙ අපේ දේශියදැනුමට නම් ඒක මිත්‍යාවක් නෙමෙයි කියල අපිට විශ්වාස නම් සුද්දගෙ අරමුණත් පැහැදිලි නම් මොකටද කලබල වෙලා දඟලන්නෙ? අපේ වැඩ ටික අපි හරියට කරපුවම ඉවරයි. ඔයත් මට කියල තිබුනෙ මිත්‍යාවෙන් ජිවත්වෙනව කියල ඉතින් මම දුවිල්ලකට ගණන් ගන්නවද කරන්න වැඩක් නැති අය එහෙම තමයි. අනුන්ට ගරහන එකෙන් වත් සතුටුවෙනව ඇති, සාමාන්‍යයි. වාලම්පුරි ෆෙන්සුයි දැන් වර්තමානයෙ උනාට ඒව ඉක්මනින්ම ඉතිහාසයට යනව. අපේ අය ඕව ආපුගමන් වැලඳගන්නෙ ඉතිහාසගත පුරැදු නිසයි. ඉතිහාසයේ පාඩම් තමයි වර්තමානය හදන්නෙ. බෞද්ධයෝ ඉස්සර ඉඳම්ම හින්දු දෙවිවරැන්ගෙ පිහිට පැතුවෙ නැද්ද? ලියපු ඉතිහාසය සියට සියක් ඇත්තද? ඒක නේද සෝමදේව මහතා මාස ගානක් තිස්සෙ ඓතිහාසික කරැණු විද්‍යාත්මක සාධක, දේශපාලනය හැමදෙයකින්ම අවබෝධ කරවන්න හදන්නෙ. හුඟදෙනෙක් මේව තේරැම් ගන්නව. ඒත් ඉතින් මොලේඋඩ වාඩිවෙලා ඉන්න, මෝඩයන්ට පේන්නෙ නැති ඇඳුම් ඇඳගෙන ඉන්න විශිෂ්ට චින්තකයො කියල හිතාන ඉන්න බක පණ්ඩිතයන්ට මේව තේරෙන්නෙ නැහැ. ලෝකෙ මොන රටේද මි්‍ත්‍යාව තුරන් කරල තියෙන්නෙ? කරන්න කියල ඔයාට වැඩකුත් නැති හින්ද මට හොයල කියනවද? ඔයාවගේ කාඩ්බෝඩ් දේශප්‍රේමින් මම ඕන තරම් දැකල තියනව උපන් රටට සත පහක වැඩක් නොකර කාලෙ කකා හැම කුණුගොඩම අවුස්සන ලොරි ටෝක් දෙන, හැබැයි වැඩ නැති.
@helamansoya674
@helamansoya674 3 жыл бұрын
දැනුම ගගක්
@sanjeewawithanage4942
@sanjeewawithanage4942 2 жыл бұрын
Thanks
@vimsen2221
@vimsen2221 5 ай бұрын
අපි කුඩා කාලයේ චක්කරේ වගේ යෝධයින්ගේ නම් කටපාඩම් කලා. ඒ ‘නන්දිමිත්‍ර සුරනිමල …’ යනාදී වශයෙන්. කිරුලපොන දුටුගැමුණු මාවතට සමීපව ඇත්තේ සුරනිමල සහ නන්දිමිත්‍ර පෙදෙස්. මගේ සමකාලීනයන් හිටියා නන්දිමිත්‍රලා සහ සුරනිමලලා. නමුත් අනෙක් යෝධයන්ගේ නම් භාවිතා කර නෑ.සෝමදේවයන් පටන් ගන්නේ වේළුසුමන ගෙන්. ඒ වේළුසුමන වයස්ගතම යෝධයා නිසාද?
@chethiyamohotti5092
@chethiyamohotti5092 4 жыл бұрын
Good program, but it's better if can run the discussion on topic, More than The ten giant warriors, he talk about how they have got their names. Once again it's a great program. Or this program would have rename as a how ten mighty worriers got their names
@senabasnayake8776
@senabasnayake8776 4 жыл бұрын
If Elara Dutugamunu war is not found in Indian history according to your findings, similarly, is there any reference to India as "Jambudveepaya "in Indian history? I ask this because Jambudveepaya is referred to as India in your discussion.
@praveenkavishka3776
@praveenkavishka3776 3 жыл бұрын
Keep this up...All the best💐💐🌹
@mikehussey4732
@mikehussey4732 4 жыл бұрын
Great.....👌👌👌👌
@gaminiranasinghe7077
@gaminiranasinghe7077 4 жыл бұрын
මේක මේ විදියට කිව්වොත් හරිද මන්දා.... කරුණාකර අවශ්‍ය තැන්හිදී මා නිවැරදි කරන්න ... විජයගේ පැමිණීමේ කතාව සමඟ.... එතෙක් ලංකාවේ දේශීයව තැන් තැන්වල ස්වාධීනව පැවති පාලනය විදේශීයනට නතුවුනා.... නෑදෑ සබඳකම්වලින් සම්භන්ධතා පැවැත්වූ ලක්දිව දේශීය ජන නායකයෙක්වූ පණ්ඩුකාභය නැවත මෙරට දේශීය පාලනයකට නතුකලා.... එහෙත් මුටසීව හරහා දේවානම්පියතිස්ස වනවිට රාජ්‍ය බලය නැවතත් විදේශීයනට නතු අයුරකින් හැඩ ගැසෙන්නට වුනා... මේ වෙනස රාජ්‍ය තන්ත්‍රය හා සැබැදිව සිටි ඇතමුන් අනුමත කලේ නෑ.... එවේලේ විරුද්ධ විය නොහැකිවු මහානාග තම මුල් සබඳතා ඇති රුහුණ කරා පසු බැස්සේ මේ විදෙශීය නතුවීම පිළිගත,නොහැකි නිසා විය යුතුයි.... පසුව එම පරපුරේ කාවන්තිස්ස...රුහුණු උරුමය රැගත් දසබෑ පරපුරේ සවර කුමරිය හා විවාහවීමෙන් තමු මුල් ශක්තිමත් කරගත්තා.... දුබල රජවරුන් ... හා බල අරගලයක් පැවති අනුරපුර .... එළාර වැනි වෙළදුන් විසින් සෘජුවම පාලනය කිරීම විදේශීය වෙළද අධිකාරය විසින් මාතොට වැනි වරාය වෙළද ඒකාධිකාරය ලබාගැනීමෙන් කූටප්‍රාප්තියට එළඹුනා.... ගැමුණු කුමරා විසින් තනිව හදිසියේ සංවිධානය කල සටනක් නොවේ මෙය.... වාණිජ බලය හරහා වූ භූමියේ ස්වාධිපත්‍යය සඳහා මෝරමින් තිබූ ඓතිහාසික අභිප්‍රායන් මගින් සැමගේම පැතුම ඉටුකරගැනීමේ ගමන්කරුවා වූයේ ගැමුණු කුමරායි.... අද ඉදිරිපත්කල වේළුසුමන සාධකයෙන් ඉස්මතුවන්නේද රජරට පවා මේ අදහස් මෝදුවෙමින් තිබූ බවයි.... දුටුගැමුණු රජතුමා රජවූ පසු කල දේ ගැන මහැදුරුතුමා සඳුදා සාකච්ඡාවට ගනී.... එතෙක් මට හිතෙන,දේ ලියන්නම්.... දුටුගැමුණු රජතුමා ලංකාව හරහා සිදුවූ වෙළඳාමේ ලක් රජයට හිමිවියයුතු කොටස ලබාගන්න ඇති... ඒ කොටස කොයිවාගේ එකක්ද කියන එක ගැන සාධක කිහිපයක් අදත් ඉතුරුව තිබෙනවා... මිරිසවැටිය ලෝවාමහාපාය රුවන්වැලි සෑය එතුමා විසින් කල දේ නම්..... ඒවායේ විශාලත්වය හා විචිත්‍ර බව... වගේ බොහෝ කරුණු සලකන්න .... එයින් එකක් හෝ කිරීමට කොයිතරම්ම ධනස්කන්ධයක් උවමනාද.... යුද්ධයකින් පසුව ආපසු නැගී සිට ප්‍රකුර්තිමත් වීමටත් මහා ධනස්කන්ධයක් වගේම මහා සංවිධානාත්මක ව්‍යුහයකුත් අවශ්‍ය වනවා... මිරිසවැටිය වගේ සංකීර්ණයක් කරන්න පවා බොහෝ සම්පත් අවශ්‍ය වනවා.... රුවන්වැලි සෑ සංකීර්ණය ඉදිකිරීමේ මහා කටයුත්ත කරන්න ඇත්තේ .... රටවැසියාට අවශ්‍ය සංවර්ධනයත් කරමින් බව හැඟෙනවා... මේ ධනය නිධානවලින් හෝ දෙවියන් විසින් දුන් ඒවා නොවේ නේ.... මේ අත්පත්කරගත්තේ ලක්දිව හරහා සිදුවූ මහා වෙළඳාමේ ස්වදේශිකයනට හිමිවන්නට තිබූ කොටසයි.... මේ ධන ප්‍රවාහය විදේශිකයනට නතුවීම තමා එදා මහානාමගේ දුර දක්නා ණුවනින් දැක්කේ... ඒ ස්වදේශීක අභිලාශය තමා ගැමුණු කුමරාවිසින් කූටප්‍රාප්තියට පත්කරන ලද්දේ.... ලක්දිව හරහා සිදුවූ මේ වෙළඳාමේ කොටස හිමිකරගත් රජවරුන් සිටි කාලයේ සිරිලක වරින් වර ඉදිරි පිමි පැන්නා වන්නට පුලුවන් .... පණ්ඩුකාභය ගැමුණු කීර්ති කුමරා වගේ බොහෝ රජවරු ඉටුකලේ ඒ ඓතිහාසික යථාර්ථය නොවේද.... මා ඉතිහාසය ගැන දන්නේ බොහොම අඩුවෙන් වුවත් මහැදුරු තුමාගේ ඉතිහාසය හා පුරාවිද්‍යාව හා සැබැඳි මේ කියැවීම ... විවේචන සහිතව මා බෙහෙවින් අගය කරනවා... මෙය යුගයේ අවශ්‍යතාවක්... මගේ හිතළුවල ඇතැම් වැරදි තිබෙන්නට පුලුවන් ... ඒවා නිවැරදි කරනවානම් අගෙයි.... මා මේ වැඩසටහන බලන්නේ යූ ටියුබයෙන් ..
@emdssampath9688
@emdssampath9688 Жыл бұрын
14:00..... ඉස්සර කිව්වනෙ "පාලි භාශාව " කියලා එකක් නෑ කියලා ??????
@mydrg3921
@mydrg3921 2 жыл бұрын
good job sir
@chalitha16
@chalitha16 3 жыл бұрын
සාමාන්‍යය මනුස්සයෙක්ට වඩා විශාල කායික ශක්තියක් තියන අසාමාන්‍ය මිනිස්සු අදටත් කලාතුරකින් ඉන්නවා. සන්සාරයේ කරපු මහා පින්කම් නිසා තමයි ඔවුන්ට ඒ මහා කායික ශක්තියක් ලැබිලා තියෙන්නෙ. ඇතාගේ වලිගේ අතගාපු අන්දයෙක් ඇතා කොස්සක් වගෙයි කිව්වා වගේ ජීවිතේට දැකලා නැති අපේ මහා වීරයන් දැනට ඉතිරිවෙලා තියන කරැනූ ටිකක් දැනගෙන සාමාන්‍ය මිනිස්සු කරන්න හදනවානම් ඒක අන්ද වැඩක්. බුදුරජාණන් වහන්සේට මහා කායබල දහයක් තිබුනා තව ටික දවසකින් ඒවත් නෑ කියයි. මහන වෙලා රහත් වෙන්න තරම් පින් තිබුන ඒ මහා නික්ලේෂී උතුමන් වහන්සේලාව තමන් දන්න කරැනූ ටිකෙන් විතරක් නිගමනය කරන්න එපා. අපි කවුරැවත් දසමහා යෝදයෝ දැකලා නෑ. ඒ සන්සාරයේ මහා පින්කම් කරපු බුදු සසුන බේරගත්ත මහා උත්තමයෝ. ඒ අයට අසාමාන්‍ය කායික ශක්තියක් තිබුනේ නැත්තං කටින් කෝච්චි අදින බඩ උඩින් ලොරි ටිපර් යවන දැන් ඉන්න උන්ද යෝදයෝ. පටිගෝනියාවේ දැනටත් මමියක් කරලා තියන අඩි 12ක් උස යෝදයගේ මිනිය බොරැවක් නෙමෙයිනම්. අපේ යෝදයෝ කොහොමද නිකම්ම සෙන්පතියො උනේ.
@kasunmaduwage2316
@kasunmaduwage2316 4 ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂
@ranjansinha1744
@ranjansinha1744 2 жыл бұрын
වේලුසුමණ සෙන්පතිතුමා ( යෝධයා ) ගැන කිව්වෙ නෑනෙ.
@suv1437
@suv1437 4 жыл бұрын
කූරගල සෙල්ලිපිය සඳහන් ග්‍රන්තය කුමක්ද?
@navinduwijayarathna5496
@navinduwijayarathna5496 5 ай бұрын
Viharamaha devi gana kle mona episode ekeda
@SADEW_VIDDANJANA_19
@SADEW_VIDDANJANA_19 Жыл бұрын
Sir paduwasnuwara ennako.mama udav karanava.
@ROADTOKOREA
@ROADTOKOREA 4 жыл бұрын
🙏🙏🙏
@shameeramahawattage7150
@shameeramahawattage7150 3 жыл бұрын
It is the first time i heard that ladies were in the Office of "Parumaka"
@neelruwan2210
@neelruwan2210 3 жыл бұрын
ඔබතුමා නියම උගත් කෙනෙක්
@wfanjana
@wfanjana Жыл бұрын
මහාචාර්යතුමා කියන්නේ ඉතිහාස මොල ගබඩාවක්...
@SLP_GameMaster
@SLP_GameMaster 4 жыл бұрын
Patta
@udayaprasanna2708
@udayaprasanna2708 7 ай бұрын
👍👍👍
@nimeshnuwanpriya8037
@nimeshnuwanpriya8037 4 жыл бұрын
Mage weerayek Dutu gamunu raju. Namuth magee supiri weeraya Seethawaka rajasinhe raju hewath tikiri kumaru. Ethuma mayadunne rajuge putha. Ethuma sinhala Bauddha kenek. Ethumata ithihasayen loku asadaranayak kara athi bawa mata sithee. Ee weerayatath saadaranaya itu karana men illa sitimi. Ewagema ape sinhala satan kalawa wana angampora satan kalawatath sadaranaya itu karanawada mahathaneni. Atham hamuduru waru kiyanawa angampora satan kalawa polonnaru ugayen pasu keralen aa ekak kiyala???
@napewitharanage
@napewitharanage 6 ай бұрын
@kalumaryankularathna5406
@kalumaryankularathna5406 Жыл бұрын
වේලුසුමන ගැන කියූ වැඩසටහනේ ලින්ක් එක දෙන්න
@shakthiindrasekara3229
@shakthiindrasekara3229 3 жыл бұрын
කරුනාකර අපේ යූද ඇදුම ,අපිට අවේනික කඩුව,දුන්න ගැන හොයන්න පුලුවන් මුලාශ්‍ර මොනවද....
@ddroger5662
@ddroger5662 3 жыл бұрын
මොනවා හරි කොහොම හරි කමක් නැහැ... අපෙ මිනිස්සුන් ට අපෙ කම ගැන හිතලා එක අගය කරලා, එක පිලිබන්දව අඩම්බරක් එක්ක... රට ට වැඩක් කරන්න පුලුවන් නන්.... වෙන රට වල දෙවල් ඔනෙ වට වඩා ප්‍රතික්ශෙප නොකර.... එකත් එකතු කරගෙන යන්න පුලුවන් වෙන තරමට තමා මගෙ හිතෙ.. රටෙ දියුනුව සහ තම්න්ගෙ දියුනුව!!
@kosalaabc
@kosalaabc 3 жыл бұрын
ඇයි ඉතින් විහාරමහාදේවිය ගේ නියම කතාව ප්‍රසිද්ධ කරලියට ඇවිත් නැත්තේ ?
@roshansanjeewa7096
@roshansanjeewa7096 3 жыл бұрын
Athakota sir විහාර මහ දේවිය මුහුදට bili වෙලා මතු une කිරින්දේ da නැත්නම් අරුගම්බේ da.තෙරුවන් සරණයි ඔබ දෙපළට .
@rashithnimesh4913
@rashithnimesh4913 3 жыл бұрын
Watina වැඩසටහනක්....
@bhawanthavidhushanka8953
@bhawanthavidhushanka8953 4 жыл бұрын
Herath Banda kiyala yodayek Rajarata indala thiyenawa matha kaaledi.Eyatath asamanya shakthiyak thibila thiyenawa.
@osandajanadara2612
@osandajanadara2612 4 жыл бұрын
Sir.. sri lnkawe wari takshnya gna wdastahnk krnna puluwn da.. e wge me wdasthna godk watinwa. Dnne nti goda dewl igengtta.. suba ptnwa. Sir ta sha niwedka mahatat. Meka loku sewyk
@lionelstaples2652
@lionelstaples2652 4 жыл бұрын
Dr. Raj Somadeva samaga Nuwan karana sakachchawa itha rasawath ekak. Mama Sru Kabja ithihasaya saha Indeeya Ithihasaya Lanka Wishva Vidyalayedi Peradeniyedi igena gath nisa saha Ithihasaya iganwu nisa ma itha priya karanawa. Wesesinma Sri Lanka ithihasaya ma itha agaya karanawa. Dutugemunu, Elara, Velusumana adeen gena dena geneema itha agaya karanawa. Mama Dr. Raj Somadevata saha sakachchawa itha rasawath lesa meheyawu Nuwan itha agaya karanawa. Theruwan Saranai oba dedenatama. Mama Lionel Staples Gunaratne, Sydney, Australiawa.
@duleeproshan8475
@duleeproshan8475 3 жыл бұрын
මහත්තයා වේළු සුමන යොධයාගේ සොහොන කොහෙද තියෙන්නේ
@siriwardanasiriwardana695
@siriwardanasiriwardana695 4 жыл бұрын
දස මහා යෝධයන් ඇතුළු 11000 ක යෝධයන් යුද්ධයට ගිය බව මහා වංසයෙහි තිබෙනවා
@kavishkakulathunga3445
@kavishkakulathunga3445 3 жыл бұрын
යෝදයො 10ක් වුනත් තව හිටියා බුලතා තව දාඨාසේන වගෙ අයත් හිටියා යෝදයො
@hettiarachchigeranilpriyan2470
@hettiarachchigeranilpriyan2470 4 жыл бұрын
Maradan kadawala yakadaya was a witness of sri lankan yodhaya
@siriwardanasiriwardana695
@siriwardanasiriwardana695 4 жыл бұрын
Kelenithissa raju gena Paanama predeshaye sellipi thibenewa edaa muhudata biliwu wwihaaraye ithiriwu kotasak ada muhudumahawihaaraya lesa hadunwana bawai mage adahasa
@siriwardanasiriwardana695
@siriwardanasiriwardana695 4 жыл бұрын
Yoodayan lesa hadunwadenne asaamaanya hakiyaawan thibuu minisuntai elaareta eweni yoodayin 20k sita thibenewa deegajanthu ekkenek kaalingamaaga yoodayin 20 000k piriwaraagena pamini bawa sandahan wenewa
@Realproduction455
@Realproduction455 2 жыл бұрын
ථේරපුත්තාභය සෙම්පති ගැන කතා කතා කළ යුතුයි
@jana4150
@jana4150 2 жыл бұрын
❤❤👍
@madhurangasampath7077
@madhurangasampath7077 3 жыл бұрын
ඔවුන් අජානීය පුරැෂයන්
@kavindahiran4569
@kavindahiran4569 3 жыл бұрын
Dutugemunu rajuta wada walagamba raju dedi dushkaratha walata muhuna pewa.namuth maha wanshaye viraya dutugemunu rajui.me pilibada wistharayak karanna
@cookingfantasywithnk.6193
@cookingfantasywithnk.6193 3 жыл бұрын
සර් යොදයෝ 10 දුටුගැමුණු රජුගේ ද? කාකවන් තිස්ස රජුගේ නිර්මාණයක් ද?
@kavishkakulathunga3445
@kavishkakulathunga3445 3 жыл бұрын
කාවන්තිස්ස රජු තමා මුලින්ම පටන් ගත්තෙ..ඒත් ඒක සම්පූර්ණ කලෙ දුටුගැමුණු රජු
@wasanthkumara1172
@wasanthkumara1172 Жыл бұрын
යුද්ද කලෙ රජවරැ රට බේරගන්න
@harindumanadul4160
@harindumanadul4160 4 жыл бұрын
👌👌👌👌👍👍👍👍
@manucreations8041
@manucreations8041 7 ай бұрын
එතකොට බුලතට යෝධයෙක් කියන්නෙ ඇයි?
@sanchareapatapuluwanapevid1441
@sanchareapatapuluwanapevid1441 4 жыл бұрын
යුද්ධයෙහි නියුතු ..යෝධ නේද මහඳුරු තුමනි,
@sonalkurey3683
@sonalkurey3683 2 жыл бұрын
Kalayata awasya wedadatahanak..istutiy
@mikebenin7068
@mikebenin7068 4 жыл бұрын
පරුමක කියන්නේ මොකද්ද?
@lakviduholdings14
@lakviduholdings14 4 жыл бұрын
"පාලකයා" යන්නයි
@mikebenin7068
@mikebenin7068 4 жыл бұрын
@@lakviduholdings14 👍
@gaminicedirisinghe632
@gaminicedirisinghe632 4 жыл бұрын
Present word "Pramukha" may have been derived from "Parumaka" It could mean the 'first' or 'leader' or the 'ruler of the clan'......!!!!
@helamansoya674
@helamansoya674 3 жыл бұрын
ප්‍රමුඛ ,
@topnaturephotosaddriya955
@topnaturephotosaddriya955 4 жыл бұрын
Deemala kiyala wachanayak na.eka hadaganda.demala koyala Hal kirimak dandepa.
@kgskaushalya4898
@kgskaushalya4898 4 жыл бұрын
විජය හිටියෙත් මේ හෙල බිමේමයි මහාචාර්යතුමනි.. දඔදිව මද්‍ය දේශය යනු මේ හෙලබිමේම ප්‍රදේශයක්..කෝ ඉංදියාවේ දර්මාශෝකගෙ සාක්ෂි,,දේවානම්පියතිස්ස ලංකාපුරයේ රජකරන කාලයේ ,, අනිත් පැත්තේ හිටියේ කවුද ලංකාවෙ.. උඩරට පහතරට කිව්වාම ඒවා රටවල් දෙකක් නෙවේ වගේ,ලංකාපුර දඔදිව එකම හෙලබිමේ ප්‍රදේශ.ඔබතුමාට එතැන වැරදිලා.. ඒ කාලෙ අදවගේ පාරවල් තිබුනෙ නැහැ,දිය මාර්ග වල තමා ගොඩක් කටයුතු සිදුවුනේ,,වරාය කිව්වාම රට ඇතුලෙම තිබුන තොටපොලවලුත් හැදින්වුවා විය නොහැකිද.. කවුද චන්දුසිංහ රජු...ඔබතුමා සත්‍ය සමග අසත්‍ය මුසු කරමින් තමාගේ සිතේ මතයම මමත්වයෙන් ගෙන හැර පානවා,,දඹදිව,ජන්බුද්විපය මේ හෙලබිමේ බව ඔබතුමා දන්නවා.ඒක කියවෙනවා,ඒක වහනවා,,අර නාවිකයගෙ නමින් සෙල්ලිපිය ඔබතුමා කියනවා,ඒ වරායට නිතර ගිය නිසාලු..නැහැ ඒ නැවිය මෙහි හිටියෙ.ඇත්ත කියන්න.කියවෙන ඇත්ත ඊලග වචන ටිකෙන් නොවසා හිටියා නම් ඔබතුමා අතින් පලමුව හැමවිටම ඇත්ත කියවෙන බව මා දුටුවා.. මා එතරම් උගත් කෙනෙක් නොවෙමි.නමුත් සත්‍ය සැම විටම සුන්දර බව දනිමි.
@siriwardanasiriwardana695
@siriwardanasiriwardana695 4 жыл бұрын
Mahamera නමින් galguhawak පූජා කළ බවත් සෙල්ලිපියක් තිබෙනවා එතකොට mahaameruwa තිබෙන්නෙ meheda ?
@KD-cr3xn
@KD-cr3xn 3 жыл бұрын
අශෝකගැන ඉන්දියාවේ සාක්ශි කොයිද අහනවා 🤣🤣🤣🤣🤣
@nimalnaulla6189
@nimalnaulla6189 5 ай бұрын
බුදුන් වහන්සේ ලංකාවේ උප්පත්තිය ලැබුවා නම් හෝ අශෝක රජු ලංකාවේනම්,අපේ මහා වංශයේ ඒ බව හාමුදුරුවරු නොලියා සිටීවිද?අනෙක ඉන්දියාවේ තිබෙන පුරු විද්‍යාත්මක දේවල් බොරු වන්නේ කෙසේද?
@theascendunt9960
@theascendunt9960 3 жыл бұрын
Ehew minissu hitapu ratakata giya kala 🙁
@m.kwijerathna8517
@m.kwijerathna8517 4 жыл бұрын
වේලු සුමණ දෙමලවත්, සිංහලවත් නොවෙයි මනුස්සයකි.දෙමල, සිංහල,හෝ වෙනත් ජාති යනු සම්මතකරගත් කාරනාය. බලංගොඩ මානවකයා සිංහලද?,දෙමලද කියල ඇහුවොත් සාදාරණද?.
@enokaperera1232
@enokaperera1232 4 жыл бұрын
අට්ට කතා, අට්ට කියන එකේ තෙරුම පැහැදිලි කරදෙන්න කරුණාවෙන්. මම පිට රටක ඉන්නෙ.ෙමහේ සිංහල ාපාත් නැහැ ගන්න.
@m.kwijerathna8517
@m.kwijerathna8517 4 жыл бұрын
අට්ට යනු අටයි(8)
@m.kwijerathna8517
@m.kwijerathna8517 4 жыл бұрын
අට්ට යනු අටයි(8)
@PouliVik
@PouliVik Жыл бұрын
එළාර දෙමළද? නැතිනම් පර්සියානු සම්භවයක් තියන කෙනෙක්ද? දකුණු ඉන්දියානු වෙනත් රාජ්‍යක මූල තියන කෙනෙක් වෙන්න බැරිද? එළාර දෙමළ (ද්‍රවිඩ) කියන එක උතුර නැගෙනහිර දෙමළ නිජබිම් සංකල්පය තහවුරු කිරීමට ගොතපු කතාවක් කියලත් කියවෙනවා.
@anuradharmasiri9987
@anuradharmasiri9987 3 жыл бұрын
මහාචාර්ය තුමනි මෑතකදී විජිතපුර බලකොටුව යම්කිසි ආක්‍රමනකට ලක්වී ඇති බවට ප්‍රකශ වෙනවා, ඒක ඇත්තක්ද? එය සන්රක්ෂණය කරල නැත්ද? මම දකුණු කොරියාවේ ඉන්නෙ. youtube එකෙන් පුලුවන් වෙලාවට ඔබ තුමන්ලාගේ වැඩසටහන බලනවා.
UFC 308 : Уиттакер VS Чимаев
01:54
Setanta Sports UFC
Рет қаралды 909 М.
СОБАКА И  ТРИ ТАБАЛАПКИ Ч.2 #shorts
00:33
INNA SERG
Рет қаралды 1,7 МЛН
Neth Fm Unlimited History 134
1:20:40
Neth FM
Рет қаралды 9 М.
UFC 308 : Уиттакер VS Чимаев
01:54
Setanta Sports UFC
Рет қаралды 909 М.