එළාර රජු ගැන කියන කතා ඇත්තද ? Raj Somadeva | Unlimited History Episode 32 - 03

  Рет қаралды 32,146

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

#UnlimitedHistory, #KingElara #எல்லாளன் #NU1sVlog,
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
ඔබේ අදහස් සහ ගැටලු මේ email ලිපිනයන්ට යොමුකල හැක
/ nu1liyanage
prof;Raj Somadeva
rajsomadeva@gmail.com
Nuwan Liyanage
nuwan@nethfm.com
මෙම වැඩසටහන පිලිබද පැමිණිල්ලක් හෝ අදහසක් වේ නම් මේ email ලිපිනයන්‍ට යොමු කරන්න.
chairman@nethfm.com,
ceo@nethfm.com

Пікірлер: 133
@buddhikabandara9510
@buddhikabandara9510 3 жыл бұрын
අපි පාසලෙන් ඉගෙන ගත්ත ඉතිහාසය මොන තරම් බොළඳ ද කියලා දැන් තමයි තේරෙන්නේ. ඉතාමත් විශිෂ්ට වැඩසටහනක්. No harassment, no single useless word, perfect explanation. Also, I'm so impressed the way how prof: Somadewa behave the sinhala and English languages. Good luck Professor Somadewa and Mr. Nuwan.
@nishanthiabeysinghe-qf7bp
@nishanthiabeysinghe-qf7bp Жыл бұрын
නොදන්න කරුනු බොහෝමයි .ඔබ දෙපලටම ගොඩාක් පින්.කටහඩවල් දෙකම හරිම ලස්සනයි බුදු සරනයි දෙවි පිහිටයි දෙදෙනාටත්
@pathmaranjani4389
@pathmaranjani4389 10 ай бұрын
සර්, එතකොට එළාර ගෙ පරම්පරාව ක් ගැන කියවෙන්නෙ නෑ නේ ද කොහොමත් අපෙ රටට වෙළදාමට ආව අය ගොඩක් දෙනා අප රටෙ විවාහ වෙල පදිංචි උනා නෙද ලංකාවේ හැම ස්වාභාවික සම්පත් නිසා වහ වැටුණු අය මට ආසයි සර් , එළාර ගැන තව කරුණු දැන ගැනීම ට මම ඉතිහාසය උගන්වපූ ගුරුවරියක් උනත් මේ තරම් කරුණු දැන හිටියෙ නෑ. මගෙ ආසම විෂය තව දුරටත් ඉගෙන ගන්න ආසයි ඔබ තුමා ට තෙරවන් සරණයි නුවන් ඔබටත්
@anuruddhachamika5918
@anuruddhachamika5918 3 жыл бұрын
වටිනා කම නොදත් අමනෝඥ යන්ට හරබර පැය බගයක් ⁣බොහොමත්ම ස්තූතිය රාජ් සෝමදේව මහතාට. තෙරුවන්සරණයි හැම වැඩසටහනක්ම ඉතාමත්ම ඕනෑකමින් බලනව. ස්තූතියි පත්තර මල්ලිටත් 🙏
@dumindathukorala4065
@dumindathukorala4065 Жыл бұрын
එලාර සේස්ට රඦ කෙනෙක්
@devikakrishanthi8224
@devikakrishanthi8224 Жыл бұрын
P
@ashokasamarasinghe3748
@ashokasamarasinghe3748 Жыл бұрын
ඔබතුමාන්ලාට ඉස්තුතිවන්ත වෙනවා මේකළ දැනුවත් කිරීමට 🙏
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ තුමාට බොහොම ස්තුතියි
@edwardwanigasekera1056
@edwardwanigasekera1056 9 ай бұрын
It is very reasonable analysis and acceptable history of Sri Lanka.
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 Жыл бұрын
වටිනා සාකච්ඡාවක් ඉතිහාසය පිළිබද හොඳ අධ්‍යයනයක් ලැබුවා සර් ඇතුළු දෙදෙනාටම බුදුසරණ යි
@AjithRathnasiri-rf9os
@AjithRathnasiri-rf9os Жыл бұрын
ඔබතුමා අපේ දරුවන්ට නිවැරදි ඉතිහාසය තෝරා බේරා ලබා දිම ගැන ස්තුතියි
@lakmaldananjaya4650
@lakmaldananjaya4650 3 жыл бұрын
ඉතාම වටින සංවාද ඇත්තටම ඔබ දෙපලටම තෙරුවන් සරණයි ...මේ කතිකාව නවත්තන්න එපා මේ වගේ රටක් වටින මනුස්ස්‍යෙක්ගේ දැනුම මේ විදිහට හරි සමාජගත වෙන්න ඕනේ..
@SitudewageGemunujayasing-zd5yx
@SitudewageGemunujayasing-zd5yx 11 ай бұрын
මගේ පාසැල් කාලයේදී ඉතිහාස විෂය ,මට අප්‍රසන්න වූවක් . ඒත්, දැන් තේරෙනවා එය කොතරම් වටිනවාද කියල . ඔබතුමාණන්හට මාගේ ප්‍රණාමය .
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
Actually, These informations are so much important and valuable.
@tissaattygalle7958
@tissaattygalle7958 2 жыл бұрын
ඉතා මැත කාලයෙ ලියවුනු මහරජ ගැමුනු ජය මග ඔස්සෙ ( උපාලි සමරසින්හ විසින්) පොතෙ මෙ සටන ලස්සනට විස්තර කරලා තියෙනවා.
@shanakaj007
@shanakaj007 Жыл бұрын
what an amazing video series..
@ravindrasenadheera5858
@ravindrasenadheera5858 3 жыл бұрын
ඉතාම වැදගත් වැඩසටහනක් අගයකරනව
@royjayasinghe9208
@royjayasinghe9208 3 жыл бұрын
As you have amply established that Sri Lanka played the role of trade hub between East and West. Before invent of Monsoon, sea trade was carried out in brown water sail. Before blue water sail Sri Lanka was played a bigger role in international trade. If I remember right Ruhunu dynasties used two fish in two directions that shows their significance in international trade. Traded goods came to East coast went out through Mathota. From Mathota goods shipped to Gujarat and Modern Karachchi ports. Then these goods found its Way through Karakorum to Middle East and West. This is the present China Hambatota, Karachchi, Karakorum sea and land route China is developing today.. Inland and trade superiority and wealth tied to it could not be accrued without capturing Matota. This is well proved by the fact that the economic boom during King Gamini Abhyaya's time that led to the construction of massive structures. Building of trade relations created the to invite international crowd, Maha Sanga even from Alexandria which was trade hub of central Asia of Indo Greeks. king Gamini's battle was in a way for trade supremacy. He thought treating Elara after death is important to win over the goodwill of international traders and trading communies which is so important to the success of international trade. Prent day rulers failed in this aspect after 30 year war.
@gihankaushalya2876
@gihankaushalya2876 3 жыл бұрын
මේ වගේ හොඳ ඉගෙනගන්න දෙයක් තියෙන වැඩසටහන් වලටත් මිනිස්සු අන්ලයික් කරනවනෙ.
@mudaligemaxi7945
@mudaligemaxi7945 3 жыл бұрын
Gotage gotayo
@ru-rana7652
@ru-rana7652 3 жыл бұрын
kalu suddo thama ehema karanne,,
@helamansoya674
@helamansoya674 3 жыл бұрын
එහෙම එවුනුත් ඉන්නව නේද
@lalithakodikara3567
@lalithakodikara3567 3 жыл бұрын
ද්‍රරුස්ට ගාම්නී දුස්ට ගාමිනී ලෙසට ගොඩනැගිම මහානාම නම් බික්ශු වේශදාරි බ්‍ර්රාහ්මන ඉන්දීය ව්‍යාපතවාදි උත්සාහයක් නොවේද?.
@sankamanimaldura7026
@sankamanimaldura7026 Жыл бұрын
ethana tiyanna jathe wadee prasna
@saliyajayawardana5632
@saliyajayawardana5632 3 жыл бұрын
Hats off to our great archaeologist and orator prof. Raj Somadewa for taking us to a different pride. I always feel like I'm on a beautiful voyage all the time when I listening to this impressive programme. Your close proximity with Nuwan gives added value to all these episodes. Digging to history is not an easy task and also it can always be tricky. I like this moot and hope this will gives room to look back for the peoples who are really in aberration. May the thripple gem bless you two. I'm one of your connoisseurs.
@gamunuchinthana9542
@gamunuchinthana9542 3 жыл бұрын
ගොඩක් වටිනව සර්.
@Realeye66
@Realeye66 3 жыл бұрын
Excellent, appreciate
@KCK4536
@KCK4536 3 ай бұрын
අනිවාර්යයෙන්ම දමිළ භාෂාව කතා කල හැකි සිංහල සෙනෙවියන් හෝ දමිළ සම්භවයක් ඇති සෙනෙවියන් දුටුගැමුණු රජතුමාගේ සේනාවේ ඉන්න ඕන මොකද දමිළ භාෂාව කතා කල ලංකාවට ආපු එකම ආක්‍රමණිකයා එළාර නෙමෙයි නේ.
@mdsubhashinie6610
@mdsubhashinie6610 3 жыл бұрын
මිනිසුන් මිත්‍යා වෙන් මුදවන වැඩසටහන්
@dr.lochanafernando8615
@dr.lochanafernando8615 Жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ වේවා!
@mendissamarasinghe1376
@mendissamarasinghe1376 4 ай бұрын
Sir highly appreciated sir
@jaliyapadmasiri
@jaliyapadmasiri 5 ай бұрын
සර් ගරු කරනවා ගොඩක් අපේ මිනිස්සු මේක අහන්න ඕනා හැම කෙනාම,... ගොඩක් පිං
@Gayan5591
@Gayan5591 4 ай бұрын
මහාචාර්ය තුමාට දීර්ගායුවේවා
@johnsonjeyaraj4487
@johnsonjeyaraj4487 3 ай бұрын
ස්තුතියි, මේ යුද්ධ සහ බෙදීමම් නිර්මාණය වෙන්නේ අපේ රටේ තිබෙන පිහිටීම අනුව වෙළෙඳුන් අපේ වරාය යන් තුලින් ජණනය වූ ධන සම්භාරය නිසාය කියලා තේරෙන්නේ..??
@raypeiriz8867
@raypeiriz8867 3 жыл бұрын
Sir you said dutugemunu conducted the war according to a great philosophy..but most people in sri lanka think we fought wars just wearing sarongs and without any armour. Can you explain about our military tactics, wepons we used, how many people fought in the army, and how do we compare with other countries at the time
@tissaattygalle7958
@tissaattygalle7958 2 жыл бұрын
By few idiots .....they saying the same.
@threekal2
@threekal2 3 жыл бұрын
මේ රට වළපල්ලට යාමට ප්‍රධානම හේතුවක් තමයි රාජ් සර්ලාගෙන් හරිහැටි වැඩක් රටක් වශයෙන් නොගැනීම. එතුමාගේ දැනුම, විශේෂයෙන්ම දර්ශනය, චින්තනය, පරිකල්පනය මීට කලිනුයි කරළියට එන්න ඕනේ. ඒක මහා අසාමාන්‍ය දැනුමක් චින්තනයක්. කොටින්ම යක්ෂ වැඩක්! පුරාවිද්‍යාඥයකුට ඉතිහාසඥයෙකුට අනාගතයක් වෙනස් කළ හැකියි කියලා ප්‍රථම වතාවට දැනුණා. සීනි බෝල, බුල්ටෝ වැනි අය රාජ්‍ය මාධ්‍යවලටත් ගෙන්වලා නිකාන් සූකිරි බෙදලා දියවැඩියාව හදවන කාලෙක රාජ් සර් වැනි දැවැන්ත, සද්දන්ත මංගල හස්ථීන් ගෙන්වලා නෙත් එෆ් එම් කරන මේ පෙරහැර නොහොත් පෙළහැර කෙතරම් නම් අගේද! මේ සිල්පවලට අනාගතේ වටිනාකමක් මීට වඩා ලැබේවි. ඒ සිල්ප දැකලා ශාක්‍යයන් පමණක් නෙවෙයි මුළු රටක් මවිත වේවි. "යුතුකම පමණක් ඉටුකොට තබනෙමු" යි මහින්ද හිමිගේ පද්‍ය කාව්‍යක අන්තර්ගත ව ඇති බව මතක් වුණා. ලබා දෙන මේ ප්‍රඥාවට ආනන්දයට යුග ගණනාවක ස්තූතිය! . "ඉටු කොට කළයුතු යුතුකම් ලැබුණත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුළුවන් නම් උඹයි මගේ පුතා උතුම්" - ටිබටයෙන් ආ අපේ මහින්ද හිමි -
@user-nu9sy2cw5b
@user-nu9sy2cw5b 4 ай бұрын
Super
@raveeshathihanka9710
@raveeshathihanka9710 3 жыл бұрын
Sir can you explain about how the war took place with elara... because we see ancient battels in many western films about western armies such as romans...how do we compare with those armies, we as a country at that time had a great technology to build great stupas and lakes, what was our military technology looked like...
@raveeshathihanka9710
@raveeshathihanka9710 3 жыл бұрын
@@lashb5885 it's not Thailand bro it's Burma modern day Myanmar. Just to let you know.. I agree with you...he is a great king...
@KasyapaPerera-nm7tl
@KasyapaPerera-nm7tl 6 ай бұрын
In Tamil elara has named as ellalan his statue mounted on a hose is there in Tamil area of kalmunei town
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
Actually, I appreciate this program very well.
@champkarun7136
@champkarun7136 3 жыл бұрын
දකුනින් මල මුහුද කියන්නෙ වෙනත් රටක් නොමැතිවීම නේද. වෙනත් රටක් නොමැති නිසා කිසිම " Happening " එකක් නැති boring ගතියක් තියෙන මුහුද කියන එක. ඒකෙන්ම අදහස් වෙනව Happening තියෙන්නෙ උතුරු වරායවල් වල කියල
@lalithjanakajanaka4774
@lalithjanakajanaka4774 3 жыл бұрын
Supiri malli
@mikehussey4732
@mikehussey4732 3 жыл бұрын
Great..!
@wajirawansa3123
@wajirawansa3123 3 жыл бұрын
NGo කාරයෙක් භ රාජ් සෝමදේව
@newbilla6318
@newbilla6318 Жыл бұрын
ඔය වීඩියෝ එක දැම්ම එක්කෙනාට ස්තූතියි
@wajirawansaalvis2968
@wajirawansaalvis2968 5 ай бұрын
Very academic.
@maleeperera9055
@maleeperera9055 3 жыл бұрын
Sir, Thank you very much for your great service. And thank you Mr. Liyanage. 🙏🙏🙏
@gamunuchinthana9542
@gamunuchinthana9542 3 жыл бұрын
කොත්මලේ කතාවත් කියමු සර්
@lathalathasamarakoon4458
@lathalathasamarakoon4458 3 жыл бұрын
Oba thumage wada satahan hamadama balanawa. Rasawath. Harawath. Sthuthi egana.
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
Excellent 👌👌👌
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
Superb
@tharikamadumali7702
@tharikamadumali7702 2 жыл бұрын
Great job 👏
@cosmicnavigator801
@cosmicnavigator801 3 жыл бұрын
බුදුන් වහන්සේ මිහිපිට ඉන්දියානු උපමහද්වීපයෙන්(සහ ලංකාවෙන්) පිටත දේශවල වැඩම කර ඇත් ද? If anyone knows the answer, please reply to this.
@ROADTOKOREA
@ROADTOKOREA 3 жыл бұрын
නියමයි 👍
@visulakavinda5659
@visulakavinda5659 3 жыл бұрын
කෝනේෂවරම්, මුන්නේෂ්වරම් කෝවිල් ගැනනම් කීවේ පල් බොරු. මුන්නේස්වරම නම් එතන පන්සලේ දේවාලේ. පෘතුග්‍රීසි කාරයෝ ඒක විනාශ කරලා,ලන්දේසි කාලේ තමයි ඒක කෝවිලක් වුනේ. කෝනේෂ්වරමත් ඒ විදියටම පෘතුග්‍රීසීන් විනාශකල පුරාන ගෝකන්න විහාර භූමිය මත හදපු එකක්.ඉංග්‍රීසි කලේ හදපු එකක්. මෙතුමා වගේ කෙනෙක් මෙහෙම කතා කීම හරි අමුතුයි. මොකක්හරි ගේමක්ද?
@asianworld1317
@asianworld1317 3 жыл бұрын
තමන්ගේ කෝණයෙන් නොබලා හොඳම දේ විමර්ශනය කර අදහස් පළකිරීම.
@indikaruwan5775
@indikaruwan5775 3 жыл бұрын
කෝවිල් වල ඉතිහාසය මම දන්නෙ නෑ.අපේ රටේ ඉතිහාසයට නම් ගේමක් ගහන බව මට තේරිලා තියනව.මෙතුමා ලොකු දැනුමක් තියන කෙනෙක්.ඒ ගැන සැකයක් නෑ.දන්න දේවල් ඇත්තද කියන සැකය තමයි තියෙන්නෙ.
@vathilasanvindu5931
@vathilasanvindu5931 3 жыл бұрын
මුන්නේශ්වරමෙ ස තියනවා 6 වන පරාක්‍රමබාහු රජුගෙ සෙල්ලිපියක් කෝවිලේ පූජකයන්ට ඉඩම් පවරපු, ඒ කෝට්ටේ යුගයේ ස්වර්ණමය යුගය. මහාවංශයේ තියනවා මහසෙන් රජු ගෝකණ්නේ ශිව ලිංගයක් තිබූ දේවාලයක් විනාශ කල බව.එය කෝනේශ්වරම බවයි විද්වත් මතය. සාක්ෂි තියනවා එම ස්ථානවල අතීතයේ සිට කෝවිල් පැවති බව.ඒ නිසා කොහෙවත් යන ජාතිවාදියො කියන කතා අහලා රාජ් සෝමදේව මහතාගෙ දැනුම විවේචනය කරන්න එපා.
@visulakavinda5659
@visulakavinda5659 3 жыл бұрын
@@vathilasanvindu5931 පෘතුග්‍රීසි වාර්තිවල තියෙන්නේ ඔවුන් පැගෝඩාවක් විනාශකලා කියලා.
@vathilasanvindu5931
@vathilasanvindu5931 3 жыл бұрын
@@visulakavinda5659 ඔව් පෘතුගීසින් එහෙම තමයි හදුන්වලා තියෙන්නේ.නමුත් ඒකෙන් බෞද්ධ විහාරයක්ම බව කියන්න බෑ.මොකද ඒ අය පැගෝඩාව නමින් ගෝපුර ආදි හින්දු ගෘහ නිර්මාණ සහිත ආගමික ස්ථාන වුනත් එසේ හදුන්වන්න පුලුවන්. ගෝකණ්න වරාය ආශ්‍රිතව හින්දු දේවාලයක් තිබූ බවටත් සාධක තිබෙනවා.(උදාහරණයක් ලෙස මහාවංසයේ කරුණ) ඔබ පෘතුගීසින් දෙවිනුවර දේවාල සංකීර්ණය විනාශ කිරීම පිලිබද සටහන කියෙව්වත් ඒකෙත් තියනවා පැගෝඩා විනාශ කිරිම පිලිබද. ගෝකණ්න වරායෙ බෞද්ධ විහාරයක්ද තිබුන මුත් කෝනේශ්වරම එම ස්තානය නොවන බවයි ඓතිහාසික සාධක අනුව බලන විට පෙනී යන්නේ
@sadunmilinda9592
@sadunmilinda9592 3 жыл бұрын
🙏
@vihangawickramasinghe349
@vihangawickramasinghe349 3 жыл бұрын
මහය කියන්නෙ දැන් ව්‍යවහාරයේ මහත්මයා වැනි ගෞරවාර්ථ පදයක් ලෙසයි මම අහල තියෙන්නෙ
@ashokasamarasinghe3748
@ashokasamarasinghe3748 Жыл бұрын
🙏❤🙏
@sujeewarajapakse9455
@sujeewarajapakse9455 3 жыл бұрын
could the good professor recommend a list of publications to read, to get an understanding of strategies used by King Dutugemunu on why he chose to fight Elara and how he succeeded the war with Elara - thank you
@abdulazeezabdulsalam5423
@abdulazeezabdulsalam5423 3 жыл бұрын
எல்லாலன்,එල්ලාලන්
@threekal2
@threekal2 3 жыл бұрын
❤️
@shehandinuka8423
@shehandinuka8423 Жыл бұрын
❤ එලාර දුටුගැමුනු සිද්දියම නේද මෑත කාලා ප්‍රභාකරන් කරෙ ඒ සිද්දි දෙකම සමානයි වගෙම මට හිතෙනවා
@jana4150
@jana4150 Жыл бұрын
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@rajaekanayake2327
@rajaekanayake2327 2 ай бұрын
එළාර දෙමළ වුණාට දෙමළ ජනගහනයක් උතුරේ හිටියේ නෑ නේ ද ඒ වනවිට....ඔහුගේ පාලනයට යටත් වුණේ සියලුම සිංහල වැසියන්,කිසිසේත්ම ජාතිවාදයක් වෙන්න බැහැ මේ සටන..ඒ රාජ්‍ය බලය සඳහා වූ සටනක්..ඔබතුමා අතිං ඒ කියවුනේ නෑ මං හිතන්නේ...
@anemalmigunathilake2832
@anemalmigunathilake2832 Жыл бұрын
Elara rajatumage 20maha yodayange names dennako , please
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
👌👌👌
@mytravelsthroughthelens
@mytravelsthroughthelens 3 жыл бұрын
Could you pass the below message to the professor. I also sent him an email. thanks.Dear Professor I am currently taking a class in Archelogy and I wanted to get more information on Balangoda fossil. I was unable to find more details on the web. I hope you will be able to let me know some details. 1.Why is the Balangoda man is classified as a subspecies ie. Homo sapiens balangodensis ? 2. What was the main reason to classify as a subspecies? 3.What are the skull features that led to this classification? Also, how many fossils there are in Sri Lanka that come under this classification.? Are these from the same time range ? and what are the excavation locations?. 4. Are the fossils on display for the public and how can you get more details of these excavations? Google search didn't provide details of excavations in SL of Balangoda Man except for few. These were not that helpful to understand the full picture. 5. Also, have we ever attempted a DNA of the Balangoda Man fossil. If so ,I would like to know if the Neanderthal and Denisovan genome is found in these fossil findings. Do Sri Lankans have Neanderthal and Denisovan genome in their DNA? and If so, what is the percentage.? Did the Modern man arrive in Sri Lanka before interbreeding with Neanderthals? I would appreciate your clarifications and explanations on this topic and the questions I have posted above. I listen to the discussions on Neth Fm through KZbin. Thanks Danushi Chat conversation end Type a message...
@user-vw2lz4is3z
@user-vw2lz4is3z 2 ай бұрын
Singhalish lanquage start 6 th Century some one saying 10 th Century. Mahawanksa wrote in Balli lanquage that time lot Buddhist monks Tamil, Telungu and North Indians „ Mahanama“ he is not Singhalish.
@ajithalgamage5450
@ajithalgamage5450 3 жыл бұрын
මහාචාර්ය තුමනි, බුදුන් වහන්සේ ලංකාවට වැඩි පසු කොපමණ කාලයක් ලංකාවේ වැඩ සිටියාද ?
@kithsirirathnayake8215
@kithsirirathnayake8215 3 жыл бұрын
Awrudu 45k darmaya deshana kala....
@user-jo5cd4mb5s
@user-jo5cd4mb5s 3 жыл бұрын
@@kithsirirathnayake8215 පරම සත්‍යය !
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
I wish you!
@champkarun7136
@champkarun7136 3 жыл бұрын
භල්ලුක කියන්නෙත් වෙලඳ නායක තනතුරක් වෙන්න පුලුවන් නේද..තපස්සු භල්ලුක උතුරු ඉන්දියාවෙදි බුදුන්වහන්සේට හමු වුනා සහ ඔවුන් දෙදෙනා ලංකාවට පැමිනි බව සදහන්. සමහර විට ලංකාව සමඟ වෙලඳාම් කරන වෙලඳ කන්ඩායම් වල ට තිබුනු නමක් වෙන්න පුලුවන් නේද. ඒ වගේම සංගම් කතෘ දන්නවා කියන එල්ලාල යනුත් එවැනිම ලංකාව සමඟ වෙලඳාම් කල වෙලඳ කන්ඩායමක විය හැකියි. " East india company" වැනි
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
✌✌✌
@user-vw2lz4is3z
@user-vw2lz4is3z 2 ай бұрын
He is Ellelasingham not a Ellara ( எல்லாளன் ). I thing your Rajah Rajah Cholan ( இராஜ இராஜ சோழன் ) and Rajendra Cholon ( இராஜேந்திர சோழன் ) Bothe are King or Business man.
@tayasooriyadc8929
@tayasooriyadc8929 3 жыл бұрын
Yam..deyak..yanthamin..kiyaunaa.
@champkarun7136
@champkarun7136 3 жыл бұрын
එලාර සිහිවීමට ස්මාරකයක් පිහිටවීම " රාජ ධර්මයේ කුමාරවරු ඉගෙන ගන්නා දෙයක්" අද කාලේ යුද්ධ ආචාර ධර්ම වගේ. රාමායනේ රාවණ ටත් සොහොනක් සාදා ගවුරව කලා. ඒ වගේම තමා විසින්ම විරුද්ධ රජුව මරා දැමීමත් රාජ ධර්මයේ කොටසක්. එසේ නොවී දුනුවායෙක් ලවා වැඩේ කලානම් දුටුගැමුනුට ජනතාව අප්‍රසාදයෙන් කුසුකුසු ගානව. ඒකම ඇති මහජනයා අතර බලය නැතිවෙන්න. ඒ වගේම යුද්ධය එතනින් අවසන් නොවෙන්න ඒව හේතුවෙන්න තිබුන.
@dilanlasantha3744
@dilanlasantha3744 Жыл бұрын
Dutugemunu rajuge hoda kama nisay udde iwara una gaman minissunge de hora nogena minissunta nidahase inna dunne Ada palakayonta berith e de my Kawadawat Ada inna ayata gemunu raja kiyanna epa. Mun solintat pahala un
@user-gb3uu3gz4q
@user-gb3uu3gz4q 5 ай бұрын
Elara rajathuma kiyanne sinhala demala kenek da?
@vipulagamini8637
@vipulagamini8637 3 жыл бұрын
I have 1
@chamindaadikaram4363
@chamindaadikaram4363 3 жыл бұрын
Great
@channaholidays7198
@channaholidays7198 3 жыл бұрын
HELAYANGE GAVNMA BUUMIYA SRILANKAVA ETHAKOTA DEMALA AYAGE NIGA BUUMIYA LOKE KOHEDA THIYENNE .MATA GODAK KAL INDALA THIYENA PRASNAYAK.MATA HITHENNE INDIYAVE THAMILNADU KIYALA PILITHURAK BALAPOROTHTHU VEMI.
@sasangidinushika2673
@sasangidinushika2673 Жыл бұрын
Samawenna,mahawansaya satthayada,sathya nam apa wijaya gen pewatha ena aya bawath wijaya pemineemata pera lankika histri bor bawath pehedili karala video ekak apata dena men itha gawrawayen illa sitimi,
@dilrukshijayalath877
@dilrukshijayalath877 2 жыл бұрын
Elara kiyanne....demalunge rajek....yatihithin sinhala ganunta adare kala....
@lakmaldissanayake975
@lakmaldissanayake975 3 жыл бұрын
එලාරගේ විසි මහා යොධයෝ ගැනත් කියන්න කෝ...
@user-xb3bj8gr7w
@user-xb3bj8gr7w 2 ай бұрын
මාතොට වරාය මොකක්ද
@reynoldsfernando4040
@reynoldsfernando4040 Жыл бұрын
Total bluff
@arumugamperiyasamy5166
@arumugamperiyasamy5166 Жыл бұрын
thiruvalluvar boru kiyannata avsthaavak naha ethumaage ek kural mese kiyai thamaage hithata nodana boru kiyannata baha ese kaloth tahammage hithama danduvama thei
@prolankan333
@prolankan333 2 жыл бұрын
වෙන රටවල archaeological program බලලා තියෙනව මෙතන තනිකර අවලාදයක් අඳෝනාවක් පමනයි.ලෝකයේ යුද්ධ නොතිබිණ රටක් නැහැ.ලෝකයෙ දියුණුවෙන් දියුණුවට පත්වුනෙ අන්‍ය ජාතින් සමග සහයොගීත්වය වරදනය කරගත් රටවල් විතරයි.මෙවගෙ මත ගෙනල්ලා ශ්‍රි ලංකික ජනතාව 30 අවුරුදු යුද්ධයක හිරකරලා ලංකික ජනතාවගෙ දියුණුව සහ සෞභාග්‍යය නැත්තටම නැතිවුණ එකවිතරමයි වුන දෙ.ඔබට අවශ්‍යමනං අතිතයේ සිදුවුණු වැරදි නිසා ලංකාවට අහිමිවුනු පාඩුව ගනනය කරලා program එකක් කරන්.සැමට එකලෙස ගෞරවයක් දෙන්න ජර්මනියේ උදාහරණයකට ගන්න ඔවුන් තාප්පය කඩා ඔවුන්ගේ අනෙක් ජාතිය සමග එක්ව මහා රටක් නිර්මනයකර අතිතයට සරදමක්
@chamarama9349
@chamarama9349 2 жыл бұрын
තමන් ට ගැලපෙන වැඩසටහනක් බැලුවා නම් හරිනේ
@dumindathukorala4065
@dumindathukorala4065 Жыл бұрын
ඉගන ගත්තෙ මොකක්ද මැටි මෝල්ලු
@bandulaperera8550
@bandulaperera8550 4 ай бұрын
Sir Xxxxxxxccccccccc
@dumindathukorala4065
@dumindathukorala4065 Жыл бұрын
නොදකින් කාලක්ංන්න්කි
@ruwanbl
@ruwanbl 3 жыл бұрын
එතකොට සෙල් ලිපි බොරු ද?
@dimuthumadusanka3630
@dimuthumadusanka3630 3 жыл бұрын
මේ පුද්ගලයා ඉතිහාසය විකෘති කරන කෙනෙක්
@helamansoya674
@helamansoya674 3 жыл бұрын
ඔබට පුලුවන් විකුර්ති නොකර ඉදිරිපත් කරන්න
@ruwanbl
@ruwanbl 3 жыл бұрын
ඔය කියන මහාවංසය ඇත්තද?
@asianworld1317
@asianworld1317 3 жыл бұрын
පුතේ මුල ඉදන් වැඩසටහන් නරඹන්න
@sujeewarajapakse9455
@sujeewarajapakse9455 3 жыл бұрын
why not read for yourself
@user-dq7ik4dp6z
@user-dq7ik4dp6z 3 жыл бұрын
පොඩි අඩියක් ගහන තැනකට උනත් පරක්කු වෙලා ආපු උන් කරදරයක් බන්. මුල ඉදන්ම වැඩසටහන බලලා වරෙන්. උඹට විස්වාස නැත්නම් විස්වාස නොකර ඉදපං. මහාවංසයේ එන කරුණු හා සෙල්ලිපි වලින් ලැබෙන කරුණු තුලනාත්මක නම් බොරුවක් වෙයිද?
@ruwanbl
@ruwanbl 3 жыл бұрын
@@user-dq7ik4dp6z යකෝ මෙි video සේරම බලලා තමයි කතා කරන්නේ. මල්ලී යාතාර්ථය ඔය නෙවෙයි ..
@DIMUTHDimuth
@DIMUTHDimuth 3 жыл бұрын
Danna aya kiyanawa..nodanna api ahanawa..ettada kiyanna dakapu kenek ne..tama tamange danuma anuwa nuwanin dakitwaa..sihiyen asatwaa...kohoma unat hoda pahadilikiremak..
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 26 МЛН
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 44 МЛН