KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පානම කැලේ බුදුපටුන්ගල ඇත්තටම හොයගත්තේ කවුද ? _ Raj Somadeva | Unlimited History Episode 25 - 3
25:47
විග්නෙශ්වරන් ට රාජ් සෝමදේව උත්තර දෙයි - Raj Somadeva | Unlimited History Episode 24 - 3
31:06
1% vs 100% #beatbox #tiktok
01:10
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
00:42
So Cute 🥰 who is better?
00:15
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
පානම කැලේ බුදුපටුන්ගල ඇත්තටම හොයගත්තේ කවුද ? _ Raj Somadeva | Unlimited History Episode 25 - 2
Рет қаралды 16,835
Facebook
Twitter
Жүктеу
1
Жазылу 184 М.
NU1's VLOG
Күн бұрын
Пікірлер: 37
@sunilsenevirathna4002
2 жыл бұрын
ඇත්තටම හොදමදේතමයි ගැමි පරිසරයට මේවා දැනුවත් කිරිමෙන් මොවුන් මේවා අරකෂාකිරිමට උනන්දුවෙනවා. මෙහිවටිනාකම තේරෙනවා.
@dasanayakagmjc4265
2 жыл бұрын
සර් ඔබ තුමාලාගේ අවදනයට මෙය සදහන් කරනවා කුරුණැගල මරලුවාව කියන ගමෙ ශිුුු පුෂ්පදේ රජ මහා විිහාරය් තියනවා අසියාවෙිි ලොකු සේල්ලිපියක මෙවා විිිනාසවෙනවා පුරාවස්තු එකේන්වත් අරක්සවක්නැ තවත් බොහොදෙවල් තියනව සර් මෙය සොයා බලන්න නෙත් fm එකටත් ස්තුතිය පුදමිි මෙම වැඩසටහන ඉතාම වැදගත් ඔබතුමාලා දේදේනාට දහිරිය සක්තිය නිරතුරුවම ලැබෙවා බුදු සරණයි🙏🙏🙏👍👌🌹🌹🌹
@ishanchanaka3989
4 жыл бұрын
අපි ජාතික සංවිධානයක් හදමු. අපේ මහචාර්ය තුමා රටට සම්පතක් නුවන් මහතාටත් බොහොම ස්තූතියි. ජාතික සංවිධානයක් හදල මෙයට උදව් කරන්න කැමති අයත් ඉන්න නිසා. අරමුදලකුත් ආරම්භ කර මහචාර්ය තුමා සමග මෙය ජාතික තලය දක්වා කරගෙන යාමට හැකි වේවා....
@sunilsenevirathna4002
2 жыл бұрын
බුදුපටුන්ගල මුලින්ම සොයාගත්තේ අපේ බාප්පා නම කිරිබංඩේ අහන්බෙන් දැකතියෙන්නේ සම්පුර්නයෙන් පුවක්ගෙඩියා වැල් කියන වැල් වර්ගයකින් වැසීතිබුනාලු පිහිම අනුව සැකසිත් වැල් කපා පර්ෂා කිරිමෙදි තමයි මුලින්ම දැක තිබෙන්නේ 1970ව දසකයේ මමත් බලන්න ගියා එවිටනම් හරිම ලස්සනට පිලිමතුනම තිබුනා පසුකාලයේ ආරංචිවුනා එවා විනාෂකරලා කියලා කලකන්නින්ට වටිනාකමක්නැ හරිමදුකයි.
@chandrakarunaarachchi220
4 жыл бұрын
මම වාසය කරන්නේ සිඩ්නි වල ශරි්රයෙන්. නමුත් ඔබ තුමාලා මාව මගේ මව් බිමට ගෙනියනිවා විතරක් නොවෙයි අති්තයටත් ගෙනියනවා. එපමනක් නොවෙයි ශුභ අනාගතයකුත් තියන බව සහතික කරනවා. මම ලංකාවේ සිටියා නම් සහතිකේටම ඔතනට එනවාමයි. සාමාන්‍ය ජනතාවගේ උනන්දුව විශ්මය ජනකයි. මා ඔබලාට හදවතින්ම ශුභ පතනවා.
@tissaattygalle7958
2 жыл бұрын
Yes. True Im in Melbourne
@gamagep.g.g6259
4 жыл бұрын
හරිම ආකර්ශණිය වැඩසටහනක් ඉතිහාසය කියන්නේම දේශානුරාගය උපදවන්නක් ඔබ සියළුදෙනාටම දිරිය ශක්තිය ජය 🙏🙏🙏
@NayanalankaVonderhaar
4 жыл бұрын
මහත්තයෝ මං ඔය වැඩසටහන කොටස් බලනවා එහිදී ඔබතුමා කියා තිබුණා පිළිම තුනක් කැලේ හම්බුනා කියලා වැඩසටහන එහිදී කීවා මීට අවුරුදු ගාණකට උඩදී එය හොඳින් තිබුණ බවත් දැන් එය කඩා බිඳ දමා තියන බවත් දැන් එතෙන්ට දැඩි ආරක්ෂාව අවශ්‍ය බව ඔබතුමා කියා සිටියා මගේ අදහස එකතු කර ගන්ඩ කියලා මම ඔබතුමාට කියනවා මොනතරම් ආරක්ෂාව දැම්මත් හොරාට තියෙන්නෙ ගණ දෙවි නුවණ බව ඔබ අසා ඇත එම නිසා මේකට හොඳම දෙය තමයි ලංකාවේ ඉන්න ජනතාවට ඔය ගැන දැඩි කැක්කුමක් ජාතික කැක්කුමක් ඇති කරන්න එය කළ හැක්කේ එය කළ හැක්කේ අධ්‍යාපනයෙන් බවත් එය මුල්ම පාසල් පොත්වලට ඇතුළත් කරන්ඩ ජාතිය ආගම දැඩි සානුකම්පිත ආදර හැඟීමක් කැක්කුමක් රට තුළ ඉන්න ජනතාවට ඇතුලත් කරන්න හෙයින් මිස නැත්තෙ නම් කවදාකවත් වූවා සුරකින්න බැරි බව හිතාගන්ඩ ලංකාවේ ජනතාවට ඒ කාලේ සුද්දා දැම්මෙ ලංකාවේ දේවල් හොඳ නැති බව පිටරට දේවල් තමා හොඳ බව උදාහරණයකට ගත්තොත් දෙල්ගහ ඒකෙ ලොකු දේ රටද පොඩි ගෙඩිය ලංකාවේ ඔය වගේ කාලකන්නි අදහස් තියෙනකං ඔය රටේ පුරාවස්තු තියා කිසිම දෙයක් රකින්න බෑ ශ්‍රී ලංකාව කියන රටේ සියලු අනන්‍යතාවයන් සියලු අතීත කතාවයි එංගලන්තය කෞතුකාගාරය වගේම යුරෝපා රටවල ජර්මනිය ප්‍රංශය ඉතාලියතවත් රටවල ලංකාවේ පුස්කොළ පොත රැගෙන ආපු අය ඕනෑ තරම් ඉන්නවාඑහි සඳහන්ව තියෙනවා ලංකාව යනු කුමක්ද බුදුන් කොහෙද උපන්දිනේ ඒ සියලු තොරතුරුමං කියන්නේ ඔය ඉන්න බුද්ධිමතුන් මේ රටවල් වලට ඇවිත් මේ පොත පත පරිශීලනය කරලා එක්කෝ තියලා යන්ඩ එක්ක නැත්තං අරන් යන්ට ඒගොල්ලන්ට නීතිමය කටයුතු කියන්න කියලා මම හැබැයි මගේ අදහස නම් ඒ පොත පත මේ රටවලම තියන්න ඕව ලංකාවට ගෙනිච්චොත් මැති ඇමතිවරුන්ගේ ගෙවල්වල තමයි තියන්නේ මීට කලින් ලංකාව කියන තැන සුදුසු තැනක් වශයෙන් හදලා තමයි මේ දේවල් ගෙනියන්ඩ කියලා මම කියන්නේ නිදන් කඩන්ඩ ප්‍රධානම කට්ටිය තමයි මැති ඇමැතිවරුන් ලංකාවේ ඉන්න ලොකු ලොකු ඔය රස්සා කරන හමුදාවේ පොලිසියේ වගේ ඒ වගේ අය තමයි ඕව අවසාන වශයෙන් මං ඔබතුමාට කියන්නේ ලංකාව තුළ ජාතික කැක්කුම තමන්ගේ රටේ අනන්‍යතාවයට දැඩි ආදරයක් ඇති කරන ජනතාවක් ඉදිරියට බිහි කරන්න කියලා මම කියන්නේ
@samiththennakoon5589
4 жыл бұрын
නුවන් මේ වගේ එලියේ තැනකට පටිගත කිරීමකට ගියාම අවට ගම්මානයේ හෝ අවට පැපරාසියෝ ටිකක් හදන්න. ඒ අයට මාද්‍යවේදියෝ කියන වගකීම තියන්න. ගම්වල අහිංසක මිනිස්සු හරි ආසයි ඒ වගේ වගකීම් ගන්න. එයාලා ඔය වටිනා තැන් පුලුවන් තරමින් පරිස්සම් කරයි.වැටත් නියරත් ගොයම් කන රටක් නිසා බලදාරින් ගැනම බලාපොරොත්තුව ඉන්න එපා. ඔබේ මාද්‍ය වගකීම නන් අයුරින් ඉටු කරන්න.
@suranga6623
4 жыл бұрын
බුදුන් වහන්සේ ප්‍රෙමුක මහා සංග්‍යා වැඩ සිටිය දඹ දිව ඔබත් මමත් උපන් මේ හෙළ දෙරණයී 🌹🙏
@adhf210
Жыл бұрын
පානම ප්‍රදේශය තුල මා දන්නා තවත් එක් ස්ථානයක් තියනවා ...සෙල් ලිපියක්....රාජ් මහතාව සම්බන්ධ කර ගන්නේ කෙසේද ඒ පිලිබඳව විස්තර ලබාදීමට
@sudathwijesinghe7130
4 жыл бұрын
Good job
@yjegan
4 жыл бұрын
Thanks sir,
@eroshshaman3743
8 ай бұрын
❤🎉
@mujeebsalam1095
3 жыл бұрын
Apa anagatayak daruvo danuvatkaranna
@kasupwijayagunarathne3732
4 жыл бұрын
කරුණාවෙන් සෙල්ලිපියෙ තිබෙන ගමේ නමද සදහන් කරන්න..🙏
@shalineewijayasinghe-ji5ou
Жыл бұрын
🎉
@sudathbandara9745
3 жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@vijayafernando1
4 жыл бұрын
Did Sri Lanka jnvent glass making from paddy husks?
@suranga6623
4 жыл бұрын
බුදුන් වහන්සේ තුන්වරක් වැඩිය බවට පුරාවිද්‍යා සාක්ෂී සාදක නැතුව නෑ කියලා කියාන කොට බුදුන් වහන්සේ ඉන්දියාවේ හෝ නේපාලයේ කියාකියන්න පුලුවන් කමක් තියෙයිද ?
@asangamadusinghe2342
24 күн бұрын
මේ පිස්සු කියන්නේ බුදුන් අපේ කරගන්න දඟලන කණ්ඩායම සෙල්ලිපි gena කියපු ගමන් බුදුන් ලංකාවේ කියන අය mole amaruwata බෙහෙත් ගත්ත nam හොඳයි
@charithdarshana7792
4 жыл бұрын
dakunu indiawe helayange kisiyam ho salakunak soya ganimata labi thibeda?
@chathumadu9635
4 жыл бұрын
♥️♥️♥️
@chandigamage7431
4 жыл бұрын
නුවන් මහත්මයා , මහාචාර්ය තුමාගේ දේශන වලට සහබාගි වෙන්න සාමාන්‍ය අපටත් අවස්ථාව ලබා දෙන්න ,
@tissaattygalle7958
2 жыл бұрын
දුප්පත් මිනිස්සු කවදාවත් අපෙ රටට වින කලෙ නැහැ . නගරයෙ කාඩරයො තම්‍යි රට කන්නෙ.
@dilinialwis7830
4 жыл бұрын
👍💐🇱🇰🇱🇰🙏
@tissaattygalle7958
2 жыл бұрын
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@gamagep.g.g6259
4 жыл бұрын
හබරණ ගලේ සෙල්ලිපිය ඔබතුමාල ගවේශණය කලාද එම ගලේම කෙළවරක තියෙන කවුළුවෙන් උණුම් වාතයක් එලියට දැනෙනව ඊට පහලින් ටැම්පිට විහාරයේත් වලදැමූ රහස් බොහෝමයක් තියෙනව
@dianarajapathirana978
3 жыл бұрын
Could you please tell us what you know. Theruwan saranai.
@DineshDinesh-rd7uz
4 жыл бұрын
Me wagema winasa wena tenak tiyenawa dibulagla wisala sellipyak
@nimalinishantha6308
4 жыл бұрын
Koheda.me
@windhyakarunanayaka5752
4 жыл бұрын
කැබැලිත්ත - විශලා මහ නුවර ?
@threekal2
4 жыл бұрын
❤️
@sheni6004
4 жыл бұрын
❤️
25:47
පානම කැලේ බුදුපටුන්ගල ඇත්තටම හොයගත්තේ කවුද ? _ Raj Somadeva | Unlimited History Episode 25 - 3
NU1's VLOG
Рет қаралды 15 М.
31:06
විග්නෙශ්වරන් ට රාජ් සෝමදේව උත්තර දෙයි - Raj Somadeva | Unlimited History Episode 24 - 3
NU1's VLOG
Рет қаралды 37 М.
01:10
1% vs 100% #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 67 МЛН
00:42
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
That Little Puff
Рет қаралды 24 МЛН
00:15
So Cute 🥰 who is better?
dednahype
Рет қаралды 19 МЛН
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 45 МЛН
1:38:20
Jeewamana Mahaa Ravana - ජීවමාන මහා රාවණා | Episode 58 | 09 - 11 - 2023 | SIYATHA TV
Siyatha TV
Рет қаралды 2,3 М.
25:52
විග්නෙශ්වරන් ට රාජ් සෝමදේව උත්තර දෙයි - Raj Somadeva | Unlimited History Episode 24 - 2
NU1's VLOG
Рет қаралды 17 М.
38:28
පණ්ඩුකාභය | King Pandukabhaya | Raj Soamadeva | Unlimited History Edited 06
NU1's VLOG
Рет қаралды 1,9 М.
25:38
දකුණු ආසියාවේ මුල් පදින්චිකරුවෝ අපි - Dr.Nimal Perera | | Unlimited History Episode 26 - 02
NU1's VLOG
Рет қаралды 9 М.
29:07
ගෝඨාභය ගේ කතරගම සමූල ඝාතන කතාව ඇත්තක්ද ? Raj Somadeva | Unlimited History Episode 29 - 03
NU1's VLOG
Рет қаралды 13 М.
1:15:30
සෙල්ලිපියක් පිළිබඳ කළ අනාවරණයUNLIMITED HISTORY 23 neth
Neth FM
Рет қаралды 24 М.
28:08
දකුණු ආසියාවේ මුල් පදින්චිකරුවෝ අපි - Dr.Nimal Perera | | Unlimited History Episode 26 - 03
NU1's VLOG
Рет қаралды 9 М.
20:32
යක්කු ලංකාවට ආවේ නේපාලයෙන්ද ? Raj Somadeva | Unlimited History Episode 28 - 2
NU1's VLOG
Рет қаралды 10 М.
34:46
ලංකාවේ ඇත්ත පලමු රජු | Real first king of Sri Lanka | Raj Somadeva | Unlimited History Edited 05
NU1's VLOG
Рет қаралды 13 М.
25:38
"යක්ක"යෝ, "නාග"යෝ වලින් පස්සේ "දේව"යෝ ගැන දැනගම්මු Raj Somadeva | Unlimited History Episode 30 - 02
NU1's VLOG
Рет қаралды 13 М.
01:10
1% vs 100% #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 67 МЛН