පානම කැලේ බුදුපටුන්ගල ඇත්තටම හොයගත්තේ කවුද ? _ Raj Somadeva | Unlimited History Episode 25 - 3

  Рет қаралды 15,618

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 39
@SadithaPhoenix
@SadithaPhoenix 4 жыл бұрын
මම මහාචාර්යතුමාගෙන් වැඩියෙන්ම ඉගෙන ගත්තේ ඉතිහාසයටත් වඩා සංයමය, ආචාරශීලීබව, වැදගත්කම, නිහතමානිකම , වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අපේ රටේ පිනකට පහලවු මහැදුරු රත්නයක්. නුවන් සහෝදරයා ගේ ඉදිරිපත් කිරිම ත් ඉතාම ප්‍රගතිශීලියි. මේ කොමෙන්ටුව කොටන මමත් බ්‍රිස්බේන් නුවර ඉඳං ඔබතුමාට ප්‍රශ්නයක් යොමු කලා විග්නේෂ්වරන් ගැන. ඒ ගැන සාකච්ඡා කිරීම ගැන ස්තූතියි. මීලඟ සතියෙ හමුවෙන තෙක් ජය.!
@PadminiWidanalage-df4ye
@PadminiWidanalage-df4ye Жыл бұрын
Math nitharama me qedsatahan balanawa. Me depalgena mamth comment nokarata hemada hithata en deyak thamai Saiya logs kiyana ow comment kal de dirgausa mowun dedenatam
@prasadnaween7164
@prasadnaween7164 4 жыл бұрын
ජාතියේ පිනට පහල වූ ඔබ තුමාට දීර්ඝායු වේවා. මෙය රටට විකාශනය කරන නුවන් මහතා ඇතුලු නෙත් FM ඔබ සැමට මාගේ ප්‍රණාමය. හදවතින්ම..... සමරනායක මාපා වැල්ලවාය
@mahagodellagerajasiri3519
@mahagodellagerajasiri3519 4 жыл бұрын
Indiyawe budun nositiya bawata prabala saksi sahitha video 1 balanna Ape buduhamuduwantath Unlike godak aya innawa. Each aya me video 1 balanna. kzbin.info/www/bejne/m2maiquKgrWWoaM
@meagavoice2913
@meagavoice2913 4 жыл бұрын
හෝටන්තැන්න හොයා ගත්තේ හෝටන් කියන සුද්දා කියන අයට සර් හොයාගත්ත කිව්වම රිදෙනව හදවතින්ම ආදරෙයි සර් සෙල්ලිපි පිටපත් කරල තෙරුම කියල දීලත් සර් කියනව එක හොයා ගත්තෙ විදුහල්පති කියල
@isininiroda5924
@isininiroda5924 4 жыл бұрын
Mge mulu hdinma mama asirwadaya karami
@mahagodellagerajasiri3519
@mahagodellagerajasiri3519 4 жыл бұрын
Indiyawe budun nositiya bawata prabala saksi sahitha video 1 balanna Ape buduhamuduwantath Unlike godak aya innawa. Each aya me video 1 balanna. kzbin.info/www/bejne/m2maiquKgrWWoaM
@udeshiperera5619
@udeshiperera5619 4 жыл бұрын
A scholar like you was born into this country for good of the nation as well as for our good fortune. Sir. Dear Nuwan, I also wish you the strength and courage to continue this valuable program. Be safe......
@naleensamarapperuma8659
@naleensamarapperuma8659 4 жыл бұрын
කොවිඩ් 19 සදහා අරමුදලක් පිහිටවූ ආකාරයට රාජ්‍ය අනුග්‍රහය සහිතව පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය සදහා අරමුදලක් පිහිටවීමට කටයුතු කලොත් වටිනවා. අප හැමෝටම ඒ සදහා දායකවීමට අවස්ථාව ඉන් සැලසෙයි
@isininiroda5924
@isininiroda5924 4 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@mahagodellagerajasiri3519
@mahagodellagerajasiri3519 4 жыл бұрын
Indiyawe budun nositiya bawata prabala saksi sahitha video 1 balanna Ape buduhamuduwantath Unlike godak aya innawa. Each aya me video 1 balanna. kzbin.info/www/bejne/m2maiquKgrWWoaM
@sathyajithsilva1420
@sathyajithsilva1420 2 жыл бұрын
සුභ පැතුම්
@vidoobasenaratne4001
@vidoobasenaratne4001 4 жыл бұрын
I feel terribley sad when I watch this programme because I can't take part for two reasons. One and the most important is that i live in Australia and the second is that at 72 years old I think my time is somewhat passed but hope that is not true. I love the life of these exploras which I so far haven't experienced. But certainly I like to join them even for a few days especially if Professor Somadeva is conducting such explorations. Prof: Somadeva is a treasure we have and therefore, please lookafter him by all means. He is brilliant and a very humble gentlemen. Such a man is very rear.
@mahagodellagerajasiri3519
@mahagodellagerajasiri3519 4 жыл бұрын
Indiyawe budun nositiya bawata prabala saksi sahitha video 1 balanna Ape buduhamuduwantath Unlike godak aya innawa. Each aya me video 1 balanna. kzbin.info/www/bejne/m2maiquKgrWWoaM
@amalsandaruvan9718
@amalsandaruvan9718 4 жыл бұрын
🙏🙏 Dewipihitai obathumanlata...!
@canadianpancakes9106
@canadianpancakes9106 4 жыл бұрын
we are all ways with professor and the team . Teruwan Sarani
@somadasaedirippulige5914
@somadasaedirippulige5914 4 жыл бұрын
Thanks lot for revealing us the real history in our country.
@threekal2
@threekal2 4 жыл бұрын
නියමයි!
@sumithathukorala2285
@sumithathukorala2285 3 жыл бұрын
Excellent program
@anandapiyarathna4386
@anandapiyarathna4386 4 жыл бұрын
Best of luck master. Jayawewa.
@lakshmygunawardhana8421
@lakshmygunawardhana8421 4 жыл бұрын
Great inovative creative idea the real people's ngo.best wishes thank u.
@WasanthaWeliange
@WasanthaWeliange 4 жыл бұрын
ela
@kumudukulasuriya3842
@kumudukulasuriya3842 2 жыл бұрын
මට පලමුව සමාවෙන්න මෙහෙම දෙයක් ලිවාට.අද ලන්කා සමාජයම හරි අප්‍රසන්න උඩගු පුස් මාන්නයෙන් ඉදිමිලා බහුතරයක් හරිම ආත්මාර්ථකාමි මිනිස්සු ජිවත් වෙන්නෙම බොරැවෙන් අනෙ සර් මෙකට හෙතුව ඔබතුමාට හැකිනම් කියන්නකො
@gamindabandara7683
@gamindabandara7683 2 жыл бұрын
ආයිත් යනවද මොනරාගල සරඇතුලු කන්ඩායම? මාත් එනව පුලුවන්නම් කියන්න.🙏
@susanthaindrajith2995
@susanthaindrajith2995 9 ай бұрын
❤❤❤❤❤❤❤❤
@eroshshaman3743
@eroshshaman3743 8 ай бұрын
❤🎉
@raypeiriz8867
@raypeiriz8867 4 жыл бұрын
👌👌
@chathumadu9635
@chathumadu9635 4 жыл бұрын
♥️♥️♥️🙏
@shalineewijayasinghe-ji5ou
@shalineewijayasinghe-ji5ou Жыл бұрын
🎉
@priyapriya-xj4ig
@priyapriya-xj4ig 4 жыл бұрын
🙏
@tayasooriyadc8929
@tayasooriyadc8929 4 жыл бұрын
Helabime....pibideemak...sathutuyi....
@tissaattygalle7958
@tissaattygalle7958 2 жыл бұрын
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉
@edwardtheophilus2746
@edwardtheophilus2746 4 жыл бұрын
ලංකාවේ කාලිංග යන නම ජනපිරිය එකක්. මිහිඳු හිමි පැමිනියේද කාලිංග දේශයේසිටය.
@SachithaMy
@SachithaMy 4 жыл бұрын
ලංකාවේ අලින් ඇතුන් සහ අශ්වයන් ඇති කිරිම සම්බන්දයෙන් අතිතය කොතරම් දුරට දිවයනවාද ?? මම කේරලයේ ඇතුන් සම්බන්ද වීඩියෝ එකක බලද්දී මම දැක්ක කේරලයෙත් ඇතුන්ට නම් දන්නේ නම් කරන නම සහ ගමේ නම එකට එකතු කරල ලංකාවෙත් ඇතුන්ට නම් දන්නේ එහෙමයි. ..මෙහෙම ගම් සමග නම කියන හේතුව කුමක්ද ?? හාමුදුරුවරුන් හදුන්වද්දිත් නම් කරන නම සහ ගමේ නම සමගයි නම් කරන්නේ ...
@edwardtheophilus2746
@edwardtheophilus2746 4 жыл бұрын
I have a question, was Sri Sri Lanka a part of Kalinga Kingdom. King Nissanka Malla claimed the Kingship in Sri Lanka as he had a heritage from Kalinga Kingdom. Kuveni communicated with Vijaya and his followers as the same language used Sri Lanka and Kalinga Desh used.
@gangodapremaratne7695
@gangodapremaratne7695 4 жыл бұрын
උදව් කරන්න අපටත් අවස්ථාවක් දෙන්න 0763632333
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН