ගජබාහු, මණාභරණ , පරාක්‍රමබාහු | Gajabahu ,Manabarana, Parakramabahu | Unlimited History 119 - 03

  Рет қаралды 16,157

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 123
@knowledgetv5308
@knowledgetv5308 2 жыл бұрын
Good program
@somarathnavideo3098
@somarathnavideo3098 2 жыл бұрын
මහාචාර්ය තුමාට ගොඩක් ස්තුතියි.කුමාරතුංග මුනිදාස තුමා හීන්සැරය ලියල ජනතාවට පාඩමක් කියල දුන්න වගේ ඔබතුමත් ජනතාවට වක්‍ර විධියට පාඩමක් කියල දුන්නා
@ruwan77kumara69
@ruwan77kumara69 2 жыл бұрын
පැරකුම්බාවන් පසුකාලිනව සුගාලා දේවිය සතු පාත්‍රාධාතුව ලබා ගැනිම සදහා සටන්වැදුන බව අසා තිබෙනවා...ඒ අනුව දේශපාලන ව්‍යාකූල රටෙහි ඇති වූ බව සදහන් වෙනවා....මුල ඉදන්ම මම මේ වැඩසටහන බලනවා.... තෙරුවන් සරණයි ඔබ දෙපටල
@chandupereera3973
@chandupereera3973 2 жыл бұрын
හ⁣රිම.රසවත්.කොටස්.තුනක්
@somarathnavideo3098
@somarathnavideo3098 2 жыл бұрын
Thank you very much Professor. Just as Kumaratunga Munidasa taught a lesson to the people by writing Hinsaraya, you also taught a lesson to the people in an indirect way.
@chamilamax
@chamilamax 2 жыл бұрын
වර්තමාන දේශපාලන අර්බුදය නොතිබුනා නම්, අපේ unlimited history වැඩසටහන මෙතරම් රසවත් නොවෙන්නටත් ඉඩ තිබුනා! 😁
@awanthaniroshana3130
@awanthaniroshana3130 2 жыл бұрын
මේක මෙහෙම නිකම්ම වීඩියෝ එකක් විදිය්ට වගේම මේක හරහා ග්‍රන්ථයක් සම්පාදනය උනානම් හොදයි නේද... මේ විග්‍රහය මේ රූප සටහන් මේ දැනුම මේ විශ්ලේෂණ ඉතාම වටිනවා.. ස්තූතියි.
@sampath9044
@sampath9044 2 жыл бұрын
Eka atta
@herathgunathilaka4818
@herathgunathilaka4818 2 жыл бұрын
මේ සාකච්ඡාව කරන්නේ ඔබ දෙදෙනා පමණක් නොවෙයි. අපි සියලු දෙනාත් සමගයි.
@kapilarathnasinghe7327
@kapilarathnasinghe7327 2 жыл бұрын
විශිෂ්ටයි සර්
@theveniasa6508
@theveniasa6508 2 жыл бұрын
දානිගල සම්බන්ධයෙන් video එකක් ඕනෙ. සම්පත් බන්ඩාර මහතා දානිගල පිහිටි ඉතාමත් පැරණි ලෙනක් සොයාගෙන video එකක් කරලා තියනව. එම ලෙනේ ඉතාමත් පැරණි සිතුවම් සහ සෙල්ලිපි තියනව..
@waves545
@waves545 2 жыл бұрын
ගජබාහු රජු ගෙ කාලෙ හිටපු සෙට් එකම දැන් ඉපදිලා ඉන්නව 😁
@chamarama9349
@chamarama9349 2 жыл бұрын
මෙහෙම ගියොත් මේ වැඩසටහන තහනම් වෙනවා හැබැයී 🤣🤣
@lakshmygunawardhana3843
@lakshmygunawardhana3843 2 жыл бұрын
Excellent critical assesment of the revered character of king prackramabahu by professor somadeva highlighting warts and all.central theme of "power" grabbing seems to be the principle of divide and rule. King gajabhu although derided as a weak personality even by his own father comes accross as great surviver inspite of the multiple paranoid betrayals by his kith and kin.his wise decision to seek advise from the sanga eventually paved the way for the great prakramabahu to attain the throne and a peaceful life for himself.
@ranildammi9280
@ranildammi9280 2 жыл бұрын
Sir පඩූවස්නුවර ගැන තව ටිකක් කියන්න
@sampath9044
@sampath9044 2 жыл бұрын
Ekenma
@AjithAjith-rt7nj
@AjithAjith-rt7nj 2 жыл бұрын
නුවන් පරාක්‍රමබාහුගේ කාලේ හිටපු ඒ සෙට් එකම තමයි මේ මෑත කාලයේ පාලනය කරන සෙට් එක බලන්ඩකෝ ඒකත් නේද unlimited history එකත් මේ කාලෙම පටන් ගන්න උන් ඒක
@kavindusulakkana2915
@kavindusulakkana2915 2 жыл бұрын
පරාක්‍රමබාහු කව්ද කියලා හොයාගන්න බැරි සීන් එකක්නෙ තියෙන්නෙ 🤔
@ronanjayalath3616
@ronanjayalath3616 2 жыл бұрын
ඇත්තම ඒකාලේ සෙට් එකම තමයි අනොජ්ද සිල්වා වදමහතා මේ ගැන කිව්වා එතුමගේ චැනල් එක බලන
@angelonugara3125
@angelonugara3125 2 жыл бұрын
පරාක්‍රමබාහුගේ පියා, පිය පාර්ශවයෙන් චන්ද්‍රවංශික පාන්ඩ්‍යවරු . මව රත්නාවලි කාලිංග සූර්‍යවංශික තිලෝක සුන්දරිගේ දුව. රත්නාවලි සූර්‍යවංශය ගැන උග්‍රව සිතන කෙනෙක් බව හැගේ . රත්නාවලි බාල දුවව ගජබාහුට දෙන්න විරුද්ධ උන බව නැහැ. නමුත් රත්නාවලි ගේ සැමියා වන චන්ද්‍රවංශික 1 මානාභරණ ගේ , මල්ලිවන සිරිවල්ලභගේ පුතාට (2වන මානාභරණට ) චන්ද්‍රවංශිකයෙක් කියා ලොකු දුවව දෙන්න විරුද්ධ වෙනවා. සූර්‍යවංශයට බලය ගැනීමට රත්නාවලි තම පුතාව පොඩි කාලේ සිටම කොටල්ලා (කෞටිල්‍ය) ශාස්ත්‍රයෙන් පෝෂණය කල බව සිතේ. දක්කින දේශයේ රජු කිත්සිරිමෙ ගේ මරණයට පෙර , ඔහු ලගට ගෙනහින් සමගි කරවා පරාක්‍රමබාහු ව මහාදීපාද කෙරෙව්වෙත් ඇයයි.
@naminduhasaranga5719
@naminduhasaranga5719 2 жыл бұрын
රත්නාවලී හරිම උද්දච්චයි, වංශමාන්නයෙන් යුක්තයි...
@fai3379
@fai3379 Жыл бұрын
​@@naminduhasaranga5719ඔයා කොහොමද දන්නෙ ඇය කවුද කියලා දන්නවා උනාට රත්නාවලිගෙ චරිතය ගැන අහලා මන් කියන්නෙ වංශකතාවල හො වෙන වෙන ජනප්‍රවාද වලින් හරි
@indunilmunasinghe9538
@indunilmunasinghe9538 2 жыл бұрын
Perfect timing between program content and current situation.
@Pathirana23456
@Pathirana23456 2 жыл бұрын
හරියට den වගේ 😀
@virajperera
@virajperera 2 жыл бұрын
වර්තමාන දේශපාලන රැලි හමා ගියාවේ.. ඉතිහාසය සමග ගලපන්න... එහෙත් .. මෙම ගෞරවනිය වැඩ සටහන හැකි තරම් නිදහස්ව නොබැදි ලෙස තබා ගන්න... ඉතාම යටහත් පහත් ඉල්ලීමක් මහචාර්ය තුමනි , නුවන් මහතානනි !
@shashediri544
@shashediri544 2 жыл бұрын
මේ ඉතිහාස කතාව අර ඉන්දියාවේ නේරු ලියපු Discovery of India පොත ඇසුරින් කරපු "වන්දනීය බාරත මාතා (1989)"(Bharat Ek Khoj) වැඩසටහන වගේ නාට්ටිමය ස්වරුපයෙන් පෙන්නන්න තිබුනානම් කොච්චර හොදද.
@pasindupraveen4937
@pasindupraveen4937 2 жыл бұрын
ඉතිහාසය නැවත නැවත පුනරාවර්තනය වෙනවා වගෙ
@sunetrakumari4784
@sunetrakumari4784 2 жыл бұрын
Thank you sir🙏
@wimukthiliyanage5261
@wimukthiliyanage5261 2 жыл бұрын
සර් හැමදාම කියන කතාව මොනතරම් සාදාරනයිද ඉතිහාසය නැවත නැවත් සිදුවෙ...😂😂👋
@sudeerafonseka6274
@sudeerafonseka6274 3 ай бұрын
🌷🌷
@amazingsrilanka7358
@amazingsrilanka7358 Жыл бұрын
Ammmooo mama hinawuna thrm😂😂😂
@chathumpp
@chathumpp 8 ай бұрын
අපේ නාමෙ මානාභරණ පැලදිසිං රන්පටබැදි පතිරනගේ ..
@deepathkavinda6875
@deepathkavinda6875 2 жыл бұрын
💯
@dhananjayamadushan5118
@dhananjayamadushan5118 2 жыл бұрын
අම්මො අම්මො රනිල් සර් 🤣🤣🤣
@herathgunathilaka4818
@herathgunathilaka4818 2 жыл бұрын
මටත් හිතෙන්නේ අපි දැන් ඉන්නේ පොළොන්නරුවේ කියා.
@shashediri544
@shashediri544 2 жыл бұрын
27:43 අම්බ කපටිය????????
@prasannadiwakara977
@prasannadiwakara977 2 жыл бұрын
ඒකනෙ සර් ලංකාවේ ඉතිහාසෙ උගන්නන්න එච්චර උනන්දුවක් නොදෙන්නෙ ලංකාවේ පාසල් වල ..මොකද ඉතිහාසෙ තියෙන දේවල් බලාගෙන දැන් ඉන්න අය ගේම් ගහයි කියල බයයි
@fai3379
@fai3379 Жыл бұрын
ඒක⁣ නෙ
@Virajnambukara
@Virajnambukara 2 жыл бұрын
මෙම වැඩසටහන 119 - 3 වන කොටස ලෙස නිවැරදි විය යුතුය ...
@laklak2827
@laklak2827 2 жыл бұрын
Nuwan Aiya I know the man you are whispering at the end (Matale man). Was that intentional or a mistake??
@ria7951
@ria7951 Жыл бұрын
මනාබරණ, මාබරණ කියලා වාසගම තියෙන අය ඉන්නවද 🙌
@sumedhawijerathna
@sumedhawijerathna 2 жыл бұрын
විජයබා රජුගෙ පවුල් ගහේ තාක්ෂණික රූපමය පැහැදිලි කිරීම තාම කවුරුවත් කලේ නැද්ද.
@chanakasandakelum4957
@chanakasandakelum4957 2 жыл бұрын
කතා කරන හැම වචනයකින්ම වර්තමානය මැවි මැවී පේනවා
@sheni6004
@sheni6004 2 жыл бұрын
👍
@chinthasamat7055
@chinthasamat7055 2 жыл бұрын
What and what people do to grab power????? History repeats itself.
@mindspace2587
@mindspace2587 2 жыл бұрын
sir minissunge depattak thiyanawa neda adacalayatama galapenawa
@hikkaduwaliyanegedhanukama6633
@hikkaduwaliyanegedhanukama6633 Жыл бұрын
elaaaaaaaaaaaaaaaaaaaa
@dhananjayamadushan5118
@dhananjayamadushan5118 2 жыл бұрын
පාලකයො පොත් කියව කියව ඉතිහාසය ඉගන ගෙන අපිට ඉතිහාසය හන්ගන්නෙ ඇයි කියලා මෙක බලපුහාම තෙරෙනව
@ranjithanura520
@ranjithanura520 2 жыл бұрын
අපදැන් සිටින්නේ නව පොලොන්නරු ‍යුගයක තමා.
@ramyadissanayaka3738
@ramyadissanayaka3738 2 жыл бұрын
ගජබාහු.රජ්ෙග් නිළඡාරින්. මැරැෙවිෙව .මාණාභරණ කුමන. ෙකනාද
@ngjijayasena4119
@ngjijayasena4119 2 жыл бұрын
Histry repeat ........ 🤔🤔🤔🤔🤔🤔
@MH-gp5ji
@MH-gp5ji 2 жыл бұрын
මහත්මයාණෙනි පාත්‍රදාතුව දැන් ලංකාවේ කොහෙද
@HMWijithaSudathWeerasooriya
@HMWijithaSudathWeerasooriya 2 жыл бұрын
🙏
@knowledgetv5308
@knowledgetv5308 2 жыл бұрын
පරාක්‍රමබාහු රජතුමා රාජකීය කීරවැල්ල පරපුරේ කෙනෙක්.
@kw...chamani9162
@kw...chamani9162 Жыл бұрын
කීරවැල්ල රජ පවුල තමයි සිංහල රජ පවුල විනාශ කරන පාපතරයෙ, පරාක්‍රමබාහු රජ පවුල තවම ලංකාවේ ඉන්නවා.
@kw...chamani9162
@kw...chamani9162 Жыл бұрын
කීරවැල්ල රජ පවුල වංචා කාරයො.
@fai3379
@fai3379 Жыл бұрын
මේ කියන්නෙ පලමුවැනි පරාක්‍රමබාහු ගැන ඕයි.ඔය මන් හිතන්නෙ 6 වැනි පරාක්‍රමබාහු ගැන
@srimamangalika9684
@srimamangalika9684 2 жыл бұрын
දැනුත් එහෙමනෙ කොහෙවත් එකෙක් ජනමතයක් නැතිව ඇවිත් අනීති කව වැඩ කරමින් යනව. බලලෝභි තන්හාව
@sudathbandara9745
@sudathbandara9745 2 жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@indikapriyadarsana6478
@indikapriyadarsana6478 2 жыл бұрын
👍👍👍👍
@Lashtv608
@Lashtv608 2 жыл бұрын
manabaranata pusthakalayak thibba :)
@sanudapilapitiya6223
@sanudapilapitiya6223 2 жыл бұрын
අන්තිම කෑල්ල අනාගත වංශයට අයිති එකක් ද? 😅
@dwrs852
@dwrs852 2 жыл бұрын
අන්තිමට තිබ්බ විස්තරය edit කලා නේද අපි හැම වචනයක් ගැනම අවධානයෙන් ඉන්නෙ.හැබැයි ඉතින් එම කොටස තමා කතාවෙ නියම ටික
@pasindupraveen4937
@pasindupraveen4937 2 жыл бұрын
❤❤
@gihankaushalya2876
@gihankaushalya2876 Жыл бұрын
13:09 el nuwan 😂
@nadeeshamadubhasini5381
@nadeeshamadubhasini5381 2 жыл бұрын
😍
@wimalasirikumarathunga4299
@wimalasirikumarathunga4299 2 жыл бұрын
kanthale indan thrikunamalayata wadi durak na.. 😀😀😀😀
@chamarama9349
@chamarama9349 2 жыл бұрын
දැන් මාණාභරණ නම් වෙන කෙනෙක් රජවෙනකම් තමයී ඉන්නේ..
@KCK4536
@KCK4536 3 күн бұрын
අරගලේ වගෙ .😂😅
@kamalpriyashantha6339
@kamalpriyashantha6339 2 жыл бұрын
ඒ කියන්නේ රනිල් මහින්දට කෙලවන්න පටන් ගත්තම 2004 වගේ මහින්දලා jvp එකත් එක්ක සෙට් වෙලා ආයෙත් ආණ්ඩුවක් හදයිද🤣🤣🤣🤣
@lankanandachandrakumara8756
@lankanandachandrakumara8756 2 жыл бұрын
ඉතිහාසය වර්තමානයේ න් වෙන්කරගන්නේ කෙසේද ?
@dilupaniranga2669
@dilupaniranga2669 2 жыл бұрын
🎉️🎉️🎉️👍👍👍🙏🙏🙏
@prasannadiwakara977
@prasannadiwakara977 2 жыл бұрын
සර් ගජබාහු පිටරට පැන්නේ නෑ නේද
@niroshangunarathna7075
@niroshangunarathna7075 2 жыл бұрын
සර්,ඉන්දියාව සමග ඒකාලයේ ගනුදෙනු කිරිමේදී භාෂාමය ගැටලු මතු වුනේ නැතිද?
@fai3379
@fai3379 Жыл бұрын
හලෝ ලංකාවෙ කියන්නෙ සිංහල පමණක් ඉගෙන ගත්ත රටක් නෙමේ කෝටිටේ යුගය පිලිබද කියවද්දි අපිට පාලි,සංස්කෘත පවා දැනගත පඩිවරැ හිටි බව ඉතින් ඇතැම් තැන් වල තියෙනවා ඇතැම් කාල වල සංස්කෘත කලාපිය භාෂාවක් වු බව,අනික ඉතින් ඒ වාට තනාපති වරැ ඉන්නවානම් ඔවුන් අවශ්‍ය බස ගැන ඉගෙන ගන්න ඇති,මොකෝ ඉතින් අර රෝමෙන් ආ කෙනෙක් සිංහල ඉගෙන ගත්තෙ,ඉතින් ලංකාවෙ අයත් ඉගෙන ගන්න ඇති ඕන භාෂා,එක් කෙනෙක් වගෙ.ඔහු ට translate කර හැකි නෙ,
@dwrs852
@dwrs852 2 жыл бұрын
කවුද සර් අම්බ කපටියා. නිකමට හිතෙනව කන්දක් සහිත ගමක නමක් තියෙන කෙනෙක්ද කියල🤣කැමරා මල්ලිටයි එඩිටින් මල්ලිටයි හොදට කීව නේද?
@abeyramasi3972
@abeyramasi3972 2 жыл бұрын
මාණාබරණගේ පුස්තක ගිණිතියුවේ ගජබාහුගෙ සෙනෙවිවරුන් වෙන්නත් ඇති නේද සර්. කොහොම උනත් අවසානයට හරි පරාක්‍රමබාහු රජවෙනවනෙ නේද සර්.
@ranatungajayasekara4048
@ranatungajayasekara4048 2 жыл бұрын
Prfeser. Mata Dana ganimata uwamani.me raja pelapathen paminiya kenkuada madame taniwalla kumaraya.thaniwalla devio.
@ranatungajayasekara4048
@ranatungajayasekara4048 2 жыл бұрын
Madampa patuna
@chamarama9349
@chamarama9349 2 жыл бұрын
පරාගේ ගොලයෝ ගජබාහුගේ කැබිනට් එකේ ඉන්න ඇති...
@nimeshdilhara6904
@nimeshdilhara6904 2 жыл бұрын
1st 🥺
@ranjithanura520
@ranjithanura520 2 жыл бұрын
තානාපති සරනාගතයෙක් වෙන්නේ ඔහු දේශපාලන පත්වීමක් ගත් නිසා.තානාපති සේවයෙන් අදාල සුදුසුකම් සහිතව පත්වීම් ගත් අයට මේ ප්‍රශ්නයට මුහුන දෙන්න සිදුවුනෙ නැහැ.
@ranatungajayasekara4048
@ranatungajayasekara4048 2 жыл бұрын
Danuth une okami nayakyata kalin amathi mandalaya wata panna...
@ushanumayanga6711
@ushanumayanga6711 2 жыл бұрын
අන්තිමට කිව්වෙ කා ගැනද
@xhelaya9311
@xhelaya9311 2 жыл бұрын
no comment -.
@ElpitiyaPerera
@ElpitiyaPerera 7 ай бұрын
Yako me setekama ekaleth indala thiyenawane 😂😂😂
@johnsonjeyaraj4487
@johnsonjeyaraj4487 7 ай бұрын
පරාක්‍රමබාහු රජතුමා ගේ පියතුමන් පාණ්ඩි වංශ නොවේද ?? එතකොට මෙතැන පාණ්ඩි සොළීන් යන වෙළදාම පිළිබඳ බල පොර නොවේද.?? අදත් අපේ රටේ මේ සක්‍රිය වරායන් තුළින් අපේ රටේ අභිමානය සහ වෙළෙඳ පොළ වර්ධනය කර ගැනීම වැදගත් නොවේද? අපේ තිබු කුරුදු වැනි වගාවන් වර්ධනය කර ගැනීම වැදගත් නොවේද??
@chan400
@chan400 2 жыл бұрын
පිස්සු හැදෙන ඉතිහාසයක්‌! කෝට්ටේ යුගය වෙනකොට ඔයිට වඩා හොඳ සෙල්ලම් තියෙයි.
@asokajayathilakamutukuttia8796
@asokajayathilakamutukuttia8796 2 жыл бұрын
👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾💐💐💐
@sriyaniwickramasekara4070
@sriyaniwickramasekara4070 2 ай бұрын
Me manabharama raju pituwahal karada........eyata hethuwa kumakda .ohu ge parapurada ,iita pasu maabharana namin pewathune....... e gena pehedili kirimak karanna ............
@sriyaniwickramasekara4070
@sriyaniwickramasekara4070 2 ай бұрын
Manabharana. .......mabharana namin pewathena ayath sitinawa. Denata e demawpiyan miya gos athi. E ayage daruwan sitya .
@indikabandaramudiyanselage7774
@indikabandaramudiyanselage7774 2 жыл бұрын
Please delete the last bit. I could hear a private conversation.
@akilairoshanadesilva7550
@akilairoshanadesilva7550 2 жыл бұрын
ඇයි මෙ හැම රජ කෙනෙක්ම බලය ගන්න විතරක් අරගල කරන්නේ.බලය ගන්නකන් විතරක් නෙවෙයි,බලය අරන් එයාල උත්සාහ කරන්නේ ඉලගපාරට බලය රදවා ගන්නෙ කොහොමද කියලා.ඒක රජ කෙනෙක්වත් නැද්ද,"නෑ මට බලය වැඩක් නෑ,මට මෙ පාර තියෙන බලය විතරක් ඇති,මම මෙ රටෙහි ඉදිරි දියුණුව ඔන වැඩ ටික කරනවා".කියල කරපු රජ කෙනෙක් නැද්ද?
@gbshihazenfxa3077
@gbshihazenfxa3077 2 жыл бұрын
එහෙම හිතපු රජවරු ලෝකෙ කොහෙවත් නෑ බ්ං😅
@akilairoshanadesilva7550
@akilairoshanadesilva7550 2 жыл бұрын
@@gbshihazenfxa3077 😲
@fai3379
@fai3379 Жыл бұрын
ඒක තමා හැටි.ගත්තට පස්සෙ නැති වෙන්නෙ මිනිස්සු එලෙන්වොත් නැත්නම් කොහොමද නැති වන්නෙ,
@fai3379
@fai3379 Жыл бұрын
ඔයා කියන අය නැ
@sumedakumara5868
@sumedakumara5868 2 жыл бұрын
Amba kapatiya neth fm athulu nuwange kandayama add noda patan gaththa wadeta giya kalak adama unsubscribe karanawa ithi hasa kathawath oyawagema ekkak wenna athi
@abeyramasi3972
@abeyramasi3972 2 жыл бұрын
G GO HOME😅
@somarathnavideo3098
@somarathnavideo3098 2 жыл бұрын
මහාචාර්ය තුමාට ගොඩක් ස්තුතියි.කුමාරතුංග මුනිදාස තුමා හීන්සැරය ලියල ජනතාවට පාඩමක් කියල දුන්න වගේ ඔබතුමත් ජනතාවට වක්‍ර විධියට පාඩමක් කියල දුන්නා
@somarathnavideo3098
@somarathnavideo3098 2 жыл бұрын
Thank you very much Professor. Just as Kumaratunga Munidasa taught a lesson to the people by writing Hinsaraya, you also taught a lesson to the people in an indirect way.
@1153sampath
@1153sampath Жыл бұрын
@maleeshamadubhashini2128
@maleeshamadubhashini2128 11 ай бұрын
❤️❤️
@somarathnavideo3098
@somarathnavideo3098 2 жыл бұрын
මහාචාර්ය තුමාට ගොඩක් ස්තුතියි.කුමාරතුංග මුනිදාස තුමා හීන්සැරය ලියල ජනතාවට පාඩමක් කියල දුන්න වගේ ඔබතුමත් ජනතාවට වක්‍ර විධියට පාඩමක් කියල දුන්නා
@somarathnavideo3098
@somarathnavideo3098 2 жыл бұрын
මහාචාර්ය තුමාට ගොඩක් ස්තුතියි.කුමාරතුංග මුනිදාස තුමා හීන්සැරය ලියල ජනතාවට පාඩමක් කියල දුන්න වගේ ඔබතුමත් ජනතාවට වක්‍ර විධියට පාඩමක් කියල දුන්නා
@somarathnavideo3098
@somarathnavideo3098 2 жыл бұрын
මහාචාර්ය තුමාට ගොඩක් ස්තුතියි.කුමාරතුංග මුනිදාස තුමා හීන්සැරය ලියල ජනතාවට පාඩමක් කියල දුන්න වගේ ඔබතුමත් ජනතාවට වක්‍ර විධියට පාඩමක් කියල දුන්නා
@somarathnavideo3098
@somarathnavideo3098 2 жыл бұрын
මහාචාර්ය තුමාට ගොඩක් ස්තුතියි.කුමාරතුංග මුනිදාස තුමා හීන්සැරය ලියල ජනතාවට පාඩමක් කියල දුන්න වගේ ඔබතුමත් ජනතාවට වක්‍ර විධියට පාඩමක් කියල දුන්නා
@somarathnavideo3098
@somarathnavideo3098 2 жыл бұрын
මහාචාර්ය තුමාට ගොඩක් ස්තුතියි.කුමාරතුංග මුනිදාස තුමා හීන්සැරය ලියල ජනතාවට පාඩමක් කියල දුන්න වගේ ඔබතුමත් ජනතාවට වක්‍ර විධියට පාඩමක් කියල දුන්නා
@somarathnavideo3098
@somarathnavideo3098 2 жыл бұрын
මහාචාර්ය තුමාට ගොඩක් ස්තුතියි.කුමාරතුංග මුනිදාස තුමා හීන්සැරය ලියල ජනතාවට පාඩමක් කියල දුන්න වගේ ඔබතුමත් ජනතාවට වක්‍ර විධියට පාඩමක් කියල දුන්නා
@somarathnavideo3098
@somarathnavideo3098 2 жыл бұрын
මහාචාර්ය තුමාට ගොඩක් ස්තුතියි.කුමාරතුංග මුනිදාස තුමා හීන්සැරය ලියල ජනතාවට පාඩමක් කියල දුන්න වගේ ඔබතුමත් ජනතාවට වක්‍ර විධියට පාඩමක් කියල දුන්නා
@somarathnavideo3098
@somarathnavideo3098 2 жыл бұрын
මහාචාර්ය තුමාට ගොඩක් ස්තුතියි.කුමාරතුංග මුනිදාස තුමා හීන්සැරය ලියල ජනතාවට පාඩමක් කියල දුන්න වගේ ඔබතුමත් ජනතාවට වක්‍ර විධියට පාඩමක් කියල දුන්නා
@somarathnavideo3098
@somarathnavideo3098 2 жыл бұрын
මහාචාර්ය තුමාට ගොඩක් ස්තුතියි.කුමාරතුංග මුනිදාස තුමා හීන්සැරය ලියල ජනතාවට පාඩමක් කියල දුන්න වගේ ඔබතුමත් ජනතාවට වක්‍ර විධියට පාඩමක් කියල දුන්නා
@somarathnavideo3098
@somarathnavideo3098 2 жыл бұрын
මහාචාර්ය තුමාට ගොඩක් ස්තුතියි.කුමාරතුංග මුනිදාස තුමා හීන්සැරය ලියල ජනතාවට පාඩමක් කියල දුන්න වගේ ඔබතුමත් ජනතාවට වක්‍ර විධියට පාඩමක් කියල දුන්නා
@somarathnavideo3098
@somarathnavideo3098 2 жыл бұрын
මහාචාර්ය තුමාට ගොඩක් ස්තුතියි.කුමාරතුංග මුනිදාස තුමා හීන්සැරය ලියල ජනතාවට පාඩමක් කියල දුන්න වගේ ඔබතුමත් ජනතාවට වක්‍ර විධියට පාඩමක් කියල දුන්නා
@somarathnavideo3098
@somarathnavideo3098 2 жыл бұрын
මහාචාර්ය තුමාට ගොඩක් ස්තුතියි.කුමාරතුංග මුනිදාස තුමා හීන්සැරය ලියල ජනතාවට පාඩමක් කියල දුන්න වගේ ඔබතුමත් ජනතාවට වක්‍ර විධියට පාඩමක් කියල දුන්නා
@somarathnavideo3098
@somarathnavideo3098 2 жыл бұрын
මහාචාර්ය තුමාට ගොඩක් ස්තුතියි.කුමාරතුංග මුනිදාස තුමා හීන්සැරය ලියල ජනතාවට පාඩමක් කියල දුන්න වගේ ඔබතුමත් ජනතාවට වක්‍ර විධියට පාඩමක් කියල දුන්නා
@somarathnavideo3098
@somarathnavideo3098 2 жыл бұрын
මහාචාර්ය තුමාට ගොඩක් ස්තුතියි.කුමාරතුංග මුනිදාස තුමා හීන්සැරය ලියල ජනතාවට පාඩමක් කියල දුන්න වගේ ඔබතුමත් ජනතාවට වක්‍ර විධියට පාඩමක් කියල දුන්නා
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 26 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 29 МЛН
Neth Unlimited History Sri Lanka 125
1:22:40
Neth FM
Рет қаралды 7 М.
Neth fm Unlimited History  Sri lanka 119
1:19:12
Neth FM
Рет қаралды 7 М.
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 26 МЛН