පරාක්‍රමබාහු වාරි විශ්මයන් | Parakramabahu's irrigation history | Neth Unlimited History 122 - 02

  Рет қаралды 13,078

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 106
@samjoseph723
@samjoseph723 2 жыл бұрын
විශිෂ්ඨ කථිකාවක් . ඔස්ට්‍රේලියාවෙ සිට සුභ පැතුම්!
@chandasomabandara6431
@chandasomabandara6431 2 жыл бұрын
නුවන්, ඔබගේ හෙලිදරව්ව ඉතාම වැදගත් . මේක ඔය කියන පුද්ගලයා අසා සිටියොත් ඔහුට සිත ඇතුලතින් හෝ ලජ්ජාවක් ඇතිවේවි.
@kisangasomacyril5724
@kisangasomacyril5724 2 жыл бұрын
අද්‍යාපන ක්‍රමයම වැරදයි. මේ අද්‍යාපනය මහා මුලාවක් බව ඔබතුමාලා කතාකරන එක ගැන සතුටයි. මේ සියළුම දේ සෑම ආයතනයකටම වලංගුයි. මේ ක්‍රමය තුලින් උගත් සියළුම දෙනා ලැබුවේ අනුන්ගේ බලපෑම මත ලැබූ ඉගැනුමක්, ඔවුන්ගේ ක්‍රමය අපේ මිනිසුන්ගේ භුධිය, සහ ප්‍රඤාව විනාශ කොට ඔවුන්ගේ උවමනාවට සියල්ල සුදානම් කිරීමේ කූට උපක්‍රමයයි. එහි ආනිසංස රටක් විදිහට අපි විදිමින් සිටයි
@virajupekshatm6758
@virajupekshatm6758 2 жыл бұрын
වටිනා සාකච්චාවක්, වටිනා පැහැදිලි කිරීමක් වෙනදා වගේම. බොහොමත් ස්තූතී දෙදෙනාටම. මගේ රට වෙනුවෙන් කැපවූ මහා පරාක්‍රමබාහු රජුට ගෞරවය පුද කල යුතුයි. එ් වගේම මෙවැනි ක්‍රියාවන් මගින් ජනතාවකගේ බඩගින්න නිවන්න කටයුතු කල රජතුමාට පතන්නාවූ බොධියකින් අමා මහා නිර්වානය සාක්ෂාත් කරගන්න මේ පිං හේතු වේවා.!
@bandara3838
@bandara3838 2 жыл бұрын
The knowledge provided by this program is highly valuable; greeting from 🇨🇦
@upathissakaggodaarachchi8165
@upathissakaggodaarachchi8165 2 жыл бұрын
වැව් හැදුවෙ එක සිමෙන්ති කොට්ටයක්වත්නැතිව ඔබ දෙපලට දිර්ඝායුෂ වේවා
@thambugalaranasinghe7701
@thambugalaranasinghe7701 Жыл бұрын
In episode 122 2 details of Pàrakrama Samudraya anounced were area 5350 acres water 80000 cu acres. Aa a surveyor pleased to hear. Acreage calculated by setting out spill levvel on ģround before building the tank volume also from contours at the botrom. Public will apreciate the value of rhe surveyor
@kapilarathnasinghe7327
@kapilarathnasinghe7327 2 жыл бұрын
ඉතා විශිෂ්ට යි
@indikamaura6811
@indikamaura6811 2 жыл бұрын
ඒ තරම් විශිෂ්ට නිර්මාණයක්....
@srimamangalika9684
@srimamangalika9684 2 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබ දෙපලට vitamin ගැන පැහැදිලි කිරීම ගැන
@upaligamakumara2448
@upaligamakumara2448 2 жыл бұрын
ඕස්ට්‍රේලියාවේ සිට ශුභ පැතුම් ගෙන එන අතර පහත දැක්වෙන ප්‍රශ්න වලට ඔබතුමා සාකච්ඡාවට භාජනය කරන්නේ නම් ඉතා අගයකරමි. 1. බුද්ධ ධර්‍මය, අන්ඳ භක්තියෙන් යුතු ආගමක් බවට පත්වූයේ කවදද? ඊට හේතුව කුමක්ද? 2. විචාරයෙන් තොර දේශපාලන පක්‍ෂ සහ නායකයින් ඇදහීම, පෙර අසන ලද ප්‍රශ්නය හා සම්බන්ධ ද? 3. ඊට හේතුව දුටුගැමුණු රජතුමා සිංහල ජාතිය රැක ගැනීමට සංඝරත්නයට භාරදීම ද? 4. මා යථාර්ථවාදියෙක් නමුත්, කුවේණිය ගේ ශාපය සත්‍ය දෝ යන අනුමානය හිතට වද දෙයි. ඔබතුමාගේ අදහස කුමක්ද?
@ashansangeeth5098
@ashansangeeth5098 2 жыл бұрын
මෙ රට හරිවිදියට වෙනස් කරමු මෙ රට දියුණු කර හැක්කේ පරිසරය මුලික කරගෙන වැව් හේන් කුබුරැ ඇතුලත් කරගත් නිශ්පාදන අර්ථිකයක් ඇතිකරන්න ඕනා
@shiromisamarasinghe4120
@shiromisamarasinghe4120 2 жыл бұрын
ඉතිහාසය සහ පුරාවිද්‍යාව ( ලංකා) පාසල් විශයයක් විදිහට විශය නිර්දේශය ට ඇතුලත් කරනවා නම් ඉදිරි පරම්පරාවට රට ගැන උනන්දුවක් ඇති වෙයි.ප්‍රයොජනයක් වෙයි.මෙලෝ දෙයක් දන්නෙ නැති අය තනතුරු වලට පත් කරල රට විනාස කරනව. ඇමරිකාවෙ ඒ රටේ ඉතිහාසය විශය නිර්දේශයට ඇතුලත් .කුඩා පන්ති වල සිට ..ඉතා කෙටි ඉතිහාසයක් ඔවුන්ට තියෙන්නෙ .
@flvideo6900
@flvideo6900 Жыл бұрын
නුවන් මහත්මයා, අපේ රටේ පැරනි වැව් වල තියන බිසෝ කොටුව ගැන මහාචාර්ය තුමා එක්ක වෙනම වැඩසටහක් කරනවනම් කැමතී
@tharikamadumali7702
@tharikamadumali7702 2 жыл бұрын
Great job
@gaminimahawithana377
@gaminimahawithana377 2 жыл бұрын
💯
@ecotimer
@ecotimer 2 жыл бұрын
Sir ලුණු ආහාරයට ගැනීම ආරම්භ උනේ මොන යුගයේදී ද. අපිට ලුණු නැත්තම් අපිට මුකුත් කන්න බැනේ.
@thambugalaranasinghe7701
@thambugalaranasinghe7701 Жыл бұрын
In episode 122 2 dated 29.8.2022 our professor anounced derails of Parakrama Samudraya acrwag
@samjoseph723
@samjoseph723 2 жыл бұрын
දුරගමන් බස් නවත්වන හෝටල් වල නයි කඩි නම් සුවර් කෑම එකේ හෝ ප්ලේන්ටියෙ. 2009 මම බස් එකක එද්දි පස්‍යාල නිට්ටම්බුව අතර තැනක බස් එක නැවැත්වූවා. ගත්තෙ ප්ලේන්ටියක් විතරයි. නයිකඩි 4ක්. 🙊 . 2010 එතනම බස් එක නැවැත්වූවා නුවර යද්දි අයෙමත් ප්ලේන්ටියක් ගත්තා නයි කඩි 2 යි😆.
@chamindapathirana3691
@chamindapathirana3691 2 жыл бұрын
සර් ඔබ තුමාට බුදු බව අත්වෙයි. අපේ ඉතිහාසය නිවැරදිව හොයලා දෙන්න. මහවැලි ගඟ පහල කාලිංග දූපතට ගිහින් මදක් පරීක්ෂා කරන්න. එවිට ඔබ තුමා බලන කෝණය වෙනස් කරාවි. මේ කාලයේදී අපේ ඉතිහාසය නිවැරදි කල හැක්කේ ඔබ තුමාට පමණි.
@indikamaura6811
@indikamaura6811 2 жыл бұрын
😂😂
@ranjithanura520
@ranjithanura520 2 жыл бұрын
මේ තමයි නිවරිදි ඉතිහාසය. ඔබගේ බලන කෝනය වෙනස් කරන්න. මෙතුමා ඉතිහාසය ගැන කතාකරන්නේ මූලාස්‍ර ඇතුව. එහෙම නැතුව ඕගොල්ලො වගේ වචන හරබ වලින් අපෙ පැරනි ගම් වලට ඉන්දියානු බෞද්ධ නාම යෙදීමෙන් නොවේ. ඔබ මීවනපලානේ වහලෙක්.
@sampathjayathilaka8558
@sampathjayathilaka8558 2 жыл бұрын
Sir parakrama bahu rajathuma lankawe alinwa mas kireema wenuven cheenata wikunuva kiyanne atthada??
@rosanas3110
@rosanas3110 2 жыл бұрын
Suba patanawa oba tumalata
@dinuwarabinudithdesilva5464
@dinuwarabinudithdesilva5464 2 жыл бұрын
I think that the professor is telling about Surströmming.
@sandruwansandaruwan4292
@sandruwansandaruwan4292 2 жыл бұрын
👍👍
@hashandharmathilaka4890
@hashandharmathilaka4890 2 жыл бұрын
ඉතා වැදගත් වැඩසටහනක් නමුත් ඔබට බැරිද මේ සම්පූර්ණ වැඩසටහන අනවශ්‍ය යෙදුම් නොයොදා පලකරන්න.(ප්‍රවෘත්ති,ප්‍රවර්ධන දැන්වීම් නොමැතිව)
@sunchare
@sunchare 2 жыл бұрын
බෑ.
@priyankaramadugalla1534
@priyankaramadugalla1534 2 жыл бұрын
Ane api enne polonnaruwe . Sir apita owa thiyana thena hariyatama kiyanna api seerama vdo karala ewannam denata sakriyawa thiyenne 3i math hariasai owa hoyanna.
@wimalp.k7727
@wimalp.k7727 Жыл бұрын
👍👍👍💪💪💪
@lskurulla2513
@lskurulla2513 Жыл бұрын
❤❤❤🎉
@k.pthungarathnavathi6320
@k.pthungarathnavathi6320 2 жыл бұрын
ගරු මහ ඇදුරු තුමනි.2022 10වසර ඉගෙන ගන්නා දරුවන්ට වාරික ශිල්පයේ ප්‍රරායෝගික අවස්ථා අවබෝද කරගැනීමට සීගිරි චාරිකාව වැනි වැඩ මුළුවක් සංවිදානය කරන්න නුවන් පුතේ ඔයාට ඒ වැඩේ කරන්න එතුමාට සහගෝගය දිය හැකිය. දරුවන්ට ඉතිහාසය එපාවෙලා.. K. P. T. Ka🏴󠁧󠁢󠁷󠁬󠁳󠁿ර ඩු වා වෙ ල.
@chandigamage7431
@chandigamage7431 2 жыл бұрын
නුවන් ඔබ නිසා මම වෙළෙඳ දැන්වීම් බලන්නත් පුරුදු උනා 🙂
@niroshangunarathna7075
@niroshangunarathna7075 2 жыл бұрын
හෙක්ටයාර් එකකට වී බුසල් ගණනේ ඵලදායිතාව වැඩි වුනේ මෑත කාලීන වී ප්‍රභේද පර්යෙෂණ මගින් සොයා ගැනීම නිසානම්.ඒ කාලයේ අපනයනය කරන්න තරම් ඵලදාවක් ගත්තෙ කොහොමද?
@nuwantharakawathudura5108
@nuwantharakawathudura5108 2 жыл бұрын
වර්ථමානයේ වී වගා වපසරිය අඩු වෙලා, ජනගහනය ඉතා වැඩි වෙලා. මේ කියන කාල වල ජනගහනය ඉතා අඩු ඇති. ආරම්භ කරල තියෙන වාරි ව්‍යාපෘති කෘෂිකර්මය ටාගට් කරල කරපු නිසා වී වගා වපසරිය වැඩි ප්‍රමාණයක් තියෙන්න ඇති. අස්වැන්න දැනට සාපේක්ෂව අඩු උනත් වගා වපසරිය වැඩි වීම හා රට තුල පරිභෝජනය අඩු නිසා අපනයනය කරන්න හැකියාව තිබුන වෙන්න පුලුවන්.
@bandara3838
@bandara3838 2 жыл бұрын
බොහෝ පාරම්පරික සහල් පිසූ විට විශාල අස්වැන්නක් ලැබේ. එබැවින් දෙමුහුන්වලට සාපේක්ෂව ආහාර පිසීම සඳහා අඩු සහල් ප්‍රමාණයක් අවශ්‍ය වේ. ඔබ විසින්ම පරීක්ෂා කළ හැකිය.
@thilanbalasuriya6188
@thilanbalasuriya6188 2 жыл бұрын
පරාක්‍රමබාහු රජතුමා මෙතරම් වාරි කර්මාන්ත කරවන්න නම් එසදහා අදාල දැණුම සහිත පිරිසක් සහ ශ්‍රමිකයන් සිටියයුතුයි නෙද ? අස්තාවර කාලයකට පසු එතරම් දැනුමක් සහ තාක්ෂණක් මෙතරම් කෙටිකාලයකින් ගොඩනැගිය හැකිද ?
@chamarama9349
@chamarama9349 2 жыл бұрын
අභ්‍යන්තර දේශපාලන අස්ථාවරත්වයක් තිබුනත් පිටින් ආක්‍රමණ සිදුනොවූ නිසා.. මිනිස්සු තමන්ගේ එදිනෙදා ජිවිතය පවත්වාගෙන යන්න ඇති ඒ ඒ ශිල්පීයෝ තමන්ගේ ශිල්ප පවත්වාගෙන යන්න ඇති මොකද අනුරාධපුර යුගයේ ඉදලා හිටපු ශිල්පීයෝ ග්‍රමීකයෝ ඉන්න ඇති..සමහරූ ගෙන්නගන්නත් ඇති පොලොන්නරුවේ සමහර නිර්මාණ දිහා බැලුවාම එකත් හිතන්න පුලුවන් දෙයක්...නාවික තාක්ෂණය වගේ එවාට නම් දකුණු ඉන්දියාවේන් දැනුම එන්න ඇති ..මොකද මේ වෙද්දිත් අසල්වැසි චෝල අධිරාජ්‍යයේ නාවික හමුදාවක් එක්ක ඒ ආශ්‍රිත දැනුමක් තිබුනා..පරාක්‍රමබාහුගේ නාවික බලය නම් දකුණු ඉන්දියාවේන් ආපුවා වෙන්න පුලුවන්..
@malithfernando4791
@malithfernando4791 2 жыл бұрын
When he was a regional ruler. King developed tanks and it proved by archaeologists. Same thing he applied to the polonnaruwa.
@worlddata8982
@worlddata8982 Жыл бұрын
​@@chamarama9349 පරාක්‍රමබාහු දකුණු ඉන්දියාවෙන් වහල්ලු ගෙනාවා. ඒ අයත් මෙයට යොදාගත්තා වෙන්න පුළුවන්. පරාක්‍රමබාහු පාණ්ඩ්‍ය සිවිල් යුද්ධයේදී පාණ්ඩ්‍යන්ට සහ චෝලයන්ට විරුද්ධව කැරලි ගහපු පාණ්ඩ්‍යන්ට උදව් කලා. ඒ යුද්ධය අතරෙදි සිංහල හමුදාව දකුණු ඉන්දියාවෙන් වහල්ලු ලංකාවට ගෙනාවා. දෙමළ මහා සෑය එහෙම හදලා තියෙන්නේ ඒ අය යොදාගෙන. ඒ නිසා තමයි ඒක දෙමළ මහා සෑය කියන්නෙ. ඒ අයවත් වැව්, ඇළ මාර්ග හදන්නත් යොදාගත්තා වෙන්න පුළුවන්.
@wimalwanigarathna5269
@wimalwanigarathna5269 2 жыл бұрын
Kaalayak thisse matath thibuna karawala prashneta uththarayak lebuna.
@shameeramahawattage7150
@shameeramahawattage7150 2 жыл бұрын
දකුණු කොරියාවේ ත් කියන්නේ නල ජලය බොන්න එපා කියලා
@manjuwelikala8275
@manjuwelikala8275 2 жыл бұрын
❤️❤️❤️❤️
@priyaranjanafernando9899
@priyaranjanafernando9899 2 жыл бұрын
මහාචාර්ය තුමා , අපගේ පුරානයේ අප නැව් තොටවල් , වෙලද මාර්ගයේ මැදට වන්නට පිහිටීම නිසා , සමහර වෙලද නැව් තම ගමනේ බාගයක් පැමින භාණ්ඩ හුවමාරු කර ආපසු ගිය බව දැනගන්නට ලැබුණු අතර , ඔය ප්‍රතිඅපනයන අදහස එය වන්නට ඉඩතිබෙනවාද කියා දැනගන්නට කැමතියි .
@chamindapathirana3691
@chamindapathirana3691 2 жыл бұрын
සර් මම විසින් කියවන ලද 1950 දී පමණ ලියන ලද වන නදිය පොතේ සඳහන් කරලා තියෙනවා කාලිංග දුපතට කලින් අචිරවතී ගංගාව මහ ගග නොහොත් මහවැලි ගඟට වැටෙන තැන සම්බන්ධව. අද වනවිට මෙවැනි ගංගාවක් දක්නට නොමැත. ටොලමිගේ සිතියමේ ද මහවැලි ගඟ මහ ගග ලෙස නම්කර ඇත. නමුත් ටොලමිගේ සිතියමේ ඉන්දියාවේ එවැනි මහ ගගක් හෝ මහා වාලුකා ගංගාවක් නම්කර නොමැත.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
kzbin.info/www/bejne/eaXQlnWEjNd_qLc ටොලමි ගංඟානම් ගංඟ ගැන කියල තියෙනව. විනාඩී 12 දී ඒ පොත ගැන
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
අචිරවති ගඟේදී ළමයි දෙන්න නැති වෙච්ච පටාචාර රෙදි නැතිව ආවේ. ඒ ගඟට කියන්නේ West Rapti River කියලා
@ranjithanura520
@ranjithanura520 2 жыл бұрын
මේ දූපත අදත් තියනවා. මම ඈතට දැජලත් තියනවා.මේ දූපතට කියන්නේ මාගගේ දූපත කියලා. කාලිංග දූපත කිය්ස්ලා නෙමේ. ඔයාට අව්ශ්‍ය පොලොන්නරුව ඉස්සර කාලිංගය කිය්ස්ලා කියලා මීවනපලානේ තක්කඩියෝ ගොඩ දාන්න. ඔය දූපතට ගිය අයත් එක්ක මම කතාකරලත් තිබෙනවා. දූපතේ පැරනි මාලිගාවක නටබුන් තිබෙනව්වලු.දවල් වත් යන්නබෑ වලඅලි ඉන්නවාලු.මෙ දූපත කාලිංග මාග වියලි කාලවලදී බාවිතා කල සීත මාලිගාව කියලා ගමේ මිනිස්සු කියනවා.
@MilanGamage-y6p
@MilanGamage-y6p Ай бұрын
❤ 🇱🇰
@dinuthshamintha1232
@dinuthshamintha1232 2 жыл бұрын
පරාක්‍රමබාහු රජු ඇතුන් අපනයන කලේ මොන රටෙන් ද ?
@HMWijithaSudathWeerasooriya
@HMWijithaSudathWeerasooriya 2 жыл бұрын
🙏
@hikkaduwaliyanegedhanukama6633
@hikkaduwaliyanegedhanukama6633 Жыл бұрын
elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
@srimamangalika9684
@srimamangalika9684 2 жыл бұрын
අපිට දැනුනට නහය ලඟටම ගිලුන බවට, 225 තවම ගිලිල නැති නිසා දැනෙන්නේ නැ තවම පිල් මාරු වෙවි ඉන්න ව. කාලකන්නි දේශපාලුවො
@ravikandiah5837
@ravikandiah5837 2 жыл бұрын
එක වෙන්නැති අපි මෙච්චර ජරාව කන්න කැමති යි
@padmasriyakumari1655
@padmasriyakumari1655 2 жыл бұрын
Mahacharya thumani obata deergayusa labeewa
@ranasingheperera2510
@ranasingheperera2510 2 жыл бұрын
දැන් ඉන්න හොර දේසපාලුවන්ට මේවා ගැන හිතන්න තරම් වත් මොල නැහැ !
@heshanprabath401
@heshanprabath401 2 жыл бұрын
😍😍😍
@sudathbandara9745
@sudathbandara9745 2 жыл бұрын
🙏🙏🙏👍👍👍👏
@asokajayathilakamutukuttia8796
@asokajayathilakamutukuttia8796 2 жыл бұрын
👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾💐💐
@jayanthaherath6569
@jayanthaherath6569 Жыл бұрын
අගයමි...
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg 2 жыл бұрын
Maha Parakramabahu obtained World Bank loans to do all that work.
@chamindapathirana3691
@chamindapathirana3691 2 жыл бұрын
සර් ඔබ තුමා වැව් බැම්ම ගැන කියපු දේ බෝහීර් මහත්තයා කියලා තියෙනවා. ඒ පොතේම කාලිංග දූපත ගැනත් කියලා තියෙනවා. සර් මම අන්තවාදී යකු නොවේ. නමුත් ඉතිහාසය නිවැරදි කර ගත යුතුය. ඔබ තුමා බලන කෝණය වෙනස් කල දාට සැබෑ ඉතිහාසය හමුවේවි.
@fai3379
@fai3379 Жыл бұрын
😂😂😂😂😂
@dilupaniranga2669
@dilupaniranga2669 2 жыл бұрын
🎉️🎉️🎉️👍👍👍🙏🙏🙏
@chamathwijerathna9457
@chamathwijerathna9457 2 жыл бұрын
අතීතයේ අපි නරක් වෙච්ච දේවල් කාලා පුරුද්දට කරවල වැනි දෑ කන්න කැමතිවෙලා තියෙනවනම්, ඇයි ලෝකේ බොහෝ අය කරවල වාගේ ගදගහන දේවල් අප්‍රිය කරන්නේ? සුලුපටු පිරිසක් නෙවෙයි එවැනි ආහාර ප්‍රතික්ෂේප කරන්නේ. ලෝකේ ඉන්න වෙජිටේරියන් මිනිස්සු ප්‍රමානයටත් වඩා මහා විශාල පිරිසක් ඉන්නවානේ. මස් මාලු කන අය අතරේ පවා වැඩියෙන් ඉන්නේ කරවල ජාඩි නොකන අයනේ.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
වමනේ ගඳ තියෙන කේජු කනව. මිනිස්සු මොනව හරි කුණු ගඳ තියෙන දෙයක් හොයා ගෙන කනව.
@padmasriyakumari1655
@padmasriyakumari1655 2 жыл бұрын
Dan rajawaru gana dukai needa
@dharmasene6459
@dharmasene6459 2 жыл бұрын
පැරකුම් යුගය සිහිනයකි කියා කිව්වා ජේ ආර්
@samankumara9130
@samankumara9130 2 жыл бұрын
මහා පරාක්‍රම බාහු රජතුමා ගේ වර්තමාන පුනුරුත්ප්තිය අතිගරු රනිල් වික්‍රමසිංහ මැති තුමා යි 🙏🙏🙏👑
@dahemipinipa1541
@dahemipinipa1541 2 жыл бұрын
Warthamana viduli ingineru sisira mahatha thamai athitha parakum
@ushanumayanga6711
@ushanumayanga6711 2 жыл бұрын
😹😹😹
@tharikamadumali7702
@tharikamadumali7702 2 жыл бұрын
Ubala wage modayoth meeva balanawada
@kasunchahura1541
@kasunchahura1541 2 жыл бұрын
@@tharikamadumali7702 😁😁😁😁
@Deuwdinabandarahennayaka4946
@Deuwdinabandarahennayaka4946 2 жыл бұрын
මේකේ කමෙන්ට් කරන සමහරක් බූරුවෝ හිතන් ඉන්නේ පෘථිවිය කියන්නේ ලංකාව විතරයි කියලා.🤣 පුරාවිද්‍යාඥයෝ කියන්නේ ප්‍රොෆෙසර් සෝමදේවට විතරයි කියලා.🤣 එකෙක් කියනවා ලංකාවේ ඉතිහාසය වෙනස් කරන්න පුලුහන්ලු ඔබතුමාට🖕🤣 ඌ ඒ වෙනස් කරන්න කියන්නේ ඌගේ ඔලුව ඇතුලේ ඌ හදාගෙන ඉන්න ස්ට්‍රක්චර් එකේ විදියට.😂😂 මේ මොල බාගේ සයිකෝ ඩයල් නම් පුදුම සාප🤣
@tharufernando3033
@tharufernando3033 2 жыл бұрын
Itihasaya weans karanna kiyala neme eya kiynne.niwaredi karanna Kiyala. e kiyanne danata api ahala tiyena itihase godak waradi nisa.deyak kiynna Kalin hariyata kiywapan gon katha Kiyala nikan pora wenna hadannatuwa
@sampathjayathilaka8558
@sampathjayathilaka8558 2 жыл бұрын
Ona thumani hithanne ethakota kumak wiya yuthui kiyalada??
@chamindapathirana3691
@chamindapathirana3691 2 жыл бұрын
සමාවෙන්න සහෝදරයා මම අදහස් කළේ ඉතිහාසය වෙනස් කිරීම නොවේ. නිවැරදි කිරීම සම්බන්ධය. මොකද මම සිංහයකුගේ ජාන වලින් පැවත එන විජයගේ පරම්පරාව පිලි නොගනිමි.
@chamarama9349
@chamarama9349 2 жыл бұрын
@@chamindapathirana3691 ඔයාලා වගේ අය තමයී ගොඩක් ඉන්නේ..සිංහබාහු කතාවේ සාහිත්‍ය වත් තෙරූම් ගන්න බෑ
@chamindapathirana3691
@chamindapathirana3691 2 жыл бұрын
@@chamarama9349 මම කිව්වේ සිංහබාහු නාට්‍ය ගැන නෙමෙයි. අද අපිට උගන්නන ඉගෙනගන්න හෙලයන්ගේ ආරම්භය ගැනයි. මීට කලින් අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියනුත් මේ ටික කියලා තියෙනවා.
@indikamaura6811
@indikamaura6811 2 жыл бұрын
ඒ තරම් විශිෂ්ට නිර්මාණයක්....
@rosanas3110
@rosanas3110 2 жыл бұрын
🙏🙏🙏
@MRPRAZA2
@MRPRAZA2 Жыл бұрын
❤️❤️❤️❤️
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 41 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 15 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 42 МЛН
Neth fm Unlimited History  Sri lanka 122
1:25:30
Neth FM
Рет қаралды 4,9 М.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 41 МЛН