වෙලක්කාර දෙමළ හමුදාව | Velakkara royal guards | Neth Unlimited History 117 - 01

  Рет қаралды 11,477

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 91
@dulanipriyadarshaneepalama1701
@dulanipriyadarshaneepalama1701 2 жыл бұрын
වේලක්කාර හමුදාව කියන්නේ හොද පිරිසක් නේ ඉතින් අපි වැරදි අවබෝධයකින් හිටියේ මේ වන තුරුම , ඔබ දෙපලට පින් මේ දේවල් තේරුම් කර දුන්නට
@gunaraja6639
@gunaraja6639 2 жыл бұрын
රජතුමා දන්ත දාතුව විනාශ කරන්න කියල වෙලයිකාර හමුදාවට කිවුවනං , එයාල එක කරනවා . එතකොට ඔයාට සාපෙක්ෂකව වෙලයිකාර හමුදාව හොදයි ද?
@susilasellahewa3201
@susilasellahewa3201 Жыл бұрын
mokek unath demalanam u wisvasa karanna ba
@Ramu-y7u
@Ramu-y7u Жыл бұрын
​@@susilasellahewa3201උඹව විස්වාස කරන්න පුලුවන්ද.
@cg-fq2im
@cg-fq2im 4 ай бұрын
​@@susilasellahewa3201sellahewa kiyanneth demale namak 😂
@surajperera9002
@surajperera9002 Жыл бұрын
සීගිරිය පුරාවිද්‍යා සංචාරය ඉතා වැදගත් සහ මෙරට සංචාරක ශ්‍රේෂ්ත්‍රයටත් නවතාවයක් මෙම සංචාර රට පුරා කරගෙනයාමට ශක්තිය ලැබේවා,
@madusankadewenige6478
@madusankadewenige6478 2 жыл бұрын
Sir.අංගම්පොර සටන්කලාවෙ ඉතිහාසය කියල දෙන්න
@indikamaura6811
@indikamaura6811 2 жыл бұрын
මේ වැඩ සටහන ලංකාවෙ හැම මනුස්සයෙක් ම, බලන්න ඕනෙ.... මහාචාර්ය තුමා විද්‍යත්මකව කරන විශිෂ්ට ත්‍රයිකාලික විග්‍රහය... .
@pragithkumar6085
@pragithkumar6085 2 жыл бұрын
Velakkara regement is the personal guards of the royal family. (reference - Sangam literature and chola stone scripts). Really appreciate Prof. Somadeva for research about the tamils history related to Srilanka.
@visulakavinda5659
@visulakavinda5659 2 жыл бұрын
Not Tamil history. Chola history. Tamil is a ethnic group which made by the British rulers who divided the people of South Asia into ethnic groups according to their language. The first generation of "Velakkaras" as Cholas. Later generations can also be called Sinhalese.
@janithjanith8954
@janithjanith8954 2 жыл бұрын
@@visulakavinda5659 මුන්ට පිස්සු ඉතිහාසේ කියන්න ගත්තොත් හදන්නෙ දෙමළ මගුලක් කියවා ගන්න මම කිව්වෙ මේ ඔයාට උඩ කමෙන්ට් කර එකා ගැන. අපේම වැරැද්ද මුන් තියාගත්ත එක දැන් මුන් අපිට කෙලින්න හදනවා.
@raavananlankeswaran5171
@raavananlankeswaran5171 2 жыл бұрын
@@visulakavinda5659 So you mean Cholas spoke in French 😂
@visulakavinda5659
@visulakavinda5659 2 жыл бұрын
@@raavananlankeswaran5171 තෙලිඟු, තමිල්, සංස්කෘත. ප්‍රධාන වශයෙන්.
@visulakavinda5659
@visulakavinda5659 2 жыл бұрын
@@raavananlankeswaran5171 are you english?
@shanthiliyanage511
@shanthiliyanage511 Жыл бұрын
Great 👍🙏
@ranjithanura520
@ranjithanura520 2 жыл бұрын
මගේ මිතුරෙක් ඉන්නවා ඉතිහාසය හදාරන .ඔහු කියනවා අගම්පඩි කියන්නේ අංගම් පඩි කියන වචන දෙකේ එකතුව කියා. අංගම් / සටන්, පඩි / වැටුප්. 0 අයින් වෙලා අගම්පඩි වුනේ එහෙමයි කියා ඔහු පවසනවා.
@herathbanda306
@herathbanda306 2 жыл бұрын
Etta dala da samiduge uruma karuwan keeraweelle para puramada? Ada eka maharth andolathmaka prasanayak bawata parth wemin pawathi me gena jani janaya denuwarth krannako meti tumani api kemarthi ehi niyama raja keeya urumaya etto ettenma keerawelle paramparawada kiya dena ganna
@kamalmagar4055
@kamalmagar4055 2 жыл бұрын
ආයූබෝවන් ගරු මහාචාර්යය තුමාටත්,අපේ නුවන් මහත්මයාටත්...... මහාචාර්යය තුමනි,මම දැනට සේවය කරණු ලබන ආයතනයේ තනතුරක් දරන කේරළ ජාතිකයෙක් සිටින අතර, ඔහු කේරළයේ උසස් විදුහලක ආචාර්යය වරයෙක් වශයෙන් කටයුතු කර තිබේ.එතුමා මගේ හිතවතෙකුද වන අතර ⁣ඉතිහාසය ගැනද මනා දැනීම් ඇත්තෙකුද වේ.එතුමන් මා සමග පැවසූ ආකාරයට අපේ සිංහල සොල්දාදුවන් ද කුලී හේවායන් වශයෙන් කේරළ රජවරුන් යටතේ සේවය කොට තිබේ. ඒ පිළිබඳව නිර්මාණය වූ පැරණි මලයාලම් චිත්‍රපටයක්ද ඇතිබව ඔහු මා සමග පැවසූ අතර "සිංහල කුමාරි" යන නම ඇති කාන්තාවන් තවමත් කේරළයේ සිටින බවත් පැවසුවේය. එසේම ලංකාවේ පැරණි ගෘහාශ්‍රිත කීුඩාවන්ද පවතින පැවසූ අතර තවමත් කේරළයේ ගැමි කාන්තාවන් ගේ ඇඳුම් පැළඳුම් සහ අපේ ගැමි කාන්තාවන් ගේ ඇඳුම් පැළඳුම් අතර බොහෝ සමානකම් දැකිය හැක.මේ සම්බන්ධයෙන් ඔබ තුමන් ගේ අදහස කුමක්දැයි කරැණාකර පහදා දෙණු මැනවි.....ස්තූතියි
@renukayalagala2682
@renukayalagala2682 2 жыл бұрын
Wadagath thorathurak dunne.. Sthuuthi.. E movie eka mokakda kyla obathumta mthakanam comment krna..
@surajperera9002
@surajperera9002 Жыл бұрын
මම අපේ ආයතනයේ පෞවුද්ගලික ලිපිගොනු භාරව කලක් හිටිය ළුවිට ඹයවාසගම්. දෙකක් හමූවුනා
@jagathkulatunge6181
@jagathkulatunge6181 2 жыл бұрын
කුල උත්තුංග කියල දකුණු ඉන්දීය රජෙක් මෙහෙ කලක් වාසය කල බවක් පසුගිය වැඩ සටහනකදී ඔබතුමා සඳහන් කලා. එහෙම නම් කුලතුංග යන නම පැවත එන්නෙ ඒ පරපුරෙන්ද? ස්තූතියි.
@chamarama9349
@chamarama9349 2 жыл бұрын
චොලයෝන්ගේ රජවරූ කිහිපයක්ම ඉන්නවා කුලතුංග චෝල කියන නම තියන...
@chamarama9349
@chamarama9349 2 жыл бұрын
@UNIQUE CHAMPION අපි කියන්නේ ඔයා වෙන්න ඇති..අපි චොල ? මොන පිස්සු ලොජික් එකක් ද ඒ??
@chamarama9349
@chamarama9349 2 жыл бұрын
@UNIQUE CHAMPION ඉතින් ඉංග්‍රීසී උන් අවුරූදු එකසිය ගානක් අපිව පාලනය කරා...අවුරූදු 500ක් විතර යුරෝපීය උන් අපිව පාලනය කරා එතකොට අපි යුරෝපීයන් වුනාද??..අපිට චාරිත්‍ර වාරිත්‍ර ආවා මිසක්..."කාලයකට කලින් අපිත් චෝල" මේ වගන්තියේ අපිට චෝල සිරිත් විරිත් ආවා කියලා අදහස් කරා නම් එක එක්ක මම එකගයී
@chamarama9349
@chamarama9349 2 жыл бұрын
@UNIQUE CHAMPION විධිමත් විදියට නම් පාලනය කරා කියන්න අමාරුයී...මම අදහස් කරේ මට හිතෙන්නේ නම් වෙලදාම් විතරයී පාලනය කරේ කියලා (මේ වැඩසටහනේ කිව්ව විදියට )නිකමට බලන්න පොලොන්නරුවේ ශීව දේවාල දිහා...අවුරූදු 75 ක් ඉදලත් හරි හමන් ඉදිකිරීමක් වත් අඩුගානේ ලොකු කෝවිලක්වත් හදලා නෑ..චෝලයෝ බොර්ඩිමක හිටියා වගේ ඉදලා තියෙන්නේ...ඔය කිව්වාට බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වගේ පාලනයක් තිබිලා නෑ..
@chamarama9349
@chamarama9349 2 жыл бұрын
@UNIQUE CHAMPION හැබැයී දැන් අපි දේශිය සංස්කෘතික ලක්ශන කියලා දකින සමහරක් දේවල් නම් කෙලින්ම චෝල අධිරාජ්‍යයේ බලය තිබුනු අභාශය නිසා එන්න ඇති...නමුත් අපිට බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය නිසා ලැබුනූ අභාශය බලපෑම වැඩියී...ඒ බලපෑම කොච්චර ද නම් අපි බ්‍රිතානයේන් නිදහස ගන්න චෝලයෝ එක්ක වගේ යුද්ධ කරන්නවත් ගියේ නෑ...ඒ කියන්නේ අපි මානසිකව බ්‍රිතානයයන් කරලා තිබුනේ
@shashediri544
@shashediri544 2 жыл бұрын
ඒ උනාට ලෝකේ හැම බවුද්ද සමාජයක්ම අවිහිසාවාදී නැහැ.හොදම උදාහරනේ ජපානේ සමුරාය්වරු .The Last Samurai(2003) චිත්‍රපටියේ පෙන්නනේ සමුරාය්වරු යුද්දෙට යන්නෙත් බවුද්ද වත්පිළිවෙත් කල්ල.අපේ මිනිස්සු දැන් ජය්න ආගමය් බද්දහගමය් පටලාගෙන ඉන්නේ.
@neranjanlakmal9834
@neranjanlakmal9834 2 жыл бұрын
ඕනෑම සමාජයක් තමන්ට එල්ල වෙන සතුරු කරදර වලින් තමන් ආරක්ෂා කරගන්න ඕන. ඔබටත් කවුරු හරි ගහන්න ආවොත් ඔබත් භාවනා කරමින් ඉන්නේ නෑ. ඒ හෝමෝ සේපියන් ගේ හැටි. බුදු හාමුදුරුවොත් කිව්වේ අර නයෙකුට තමන් නයෙක් නිසා දර මිටියට බදිනකම් ඉන්න එපා. දෂ්ට කරන්නම නෙමේ ඉද හිට වත් පෙනේ පුප්පන්න කියලා. ප්‍රායෝගිකව හිතන්න කියලා ඒ කිව්වේ.
@kapilarathnasinghe7327
@kapilarathnasinghe7327 2 жыл бұрын
අගම්පොඩි කියන වාසගම ත් එහෙම ආපු එකක් වෙන්න ඇති.
@lankanandachandrakumara8756
@lankanandachandrakumara8756 2 жыл бұрын
නීල කන්ට ශාස්ත්‍රීගේ පොතේ සිංහල පරිවර්තනය මාලග තියෙනවා .
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
1:20 මේකනම් සුපිරිම වැඩක්, රටට ලොකූ ප්‍රයොජනයක් තියෙන වැඩක්
@knowledgetv5308
@knowledgetv5308 2 жыл бұрын
Good video
@premasirihedallaarachchi5046
@premasirihedallaarachchi5046 2 жыл бұрын
ගරු ජේෂ්ඨ මහාචාර්ය තුමනි, ඉතිහාසය අපිට කියල දෙන්න ඔබතුමා නෙත් සමග කරන උත්සාහය අති විශිෂ්ඨ වැඩක්. ඒකෙ වචන දෙකක් නෑ. ඉතින් මහාචාර්ය තුමනි, අපිට මේව සිහිපත් කරල දෙනව වගේම අපි ඉදිරිපත් කරන ප්‍රශ්න වලට නම් උත්තර ලැබෙන්නෙම නෑ වගේයි. ඒකත් පැත්තකින් තියමුකො. මොකද දැන් ඔබතුමා අලුත් දේවල් හොයන්න ක්ෂේත්‍රයේ වැඩවලට යන්නෙම නැද්ද. දෙසැම්බර් වලදි තොප්පිගල පර්යේෂණ වලින් පස්සෙ වෙන තැනක කටයුත්තක්
@premasirihedallaarachchi5046
@premasirihedallaarachchi5046 2 жыл бұрын
කරන්න ගිය බවක් අපිට දැනගන්න ලැබුනෙ නෑ. මේ කතාව වගේම ‍යටගියාවෙ අලුත් දේවල් සොයා මේ බිමේ සත්‍ය උරුමය සතය කථාව අපේ දරු පරම්පරාවට වත් කියල දෙන්න කියල ඉතාම සෙනෙහසින් ඉල්ලන්න කැමතියි. මොකද ඔබතුමා මිසක් වෙන කවුරුවත් මේ විදියට අපේ උරුමය සහ කරුමය කියල දෙන්න හොයල දෙන්න වෙන කෙනෙක් නෑ. ඒ නිසා එලියටත් බැහැල අපි නොදන්න තවමත් වැලලිලා තියෙන ලෝකයේ පැරණිම විශිෂ්ටතම ඉතිහාසය විශේෂයෙන් උතුරු නැගෙනහිර ( එදා රුහුණු ඉතිහාසය) සොයා දීම මහත් කුසලයක් වනු නොඅනු මානයි. ඔබට දීර්ඝායුෂ ප්‍රේමසිරි-
@ranjithanura520
@ranjithanura520 2 жыл бұрын
මේකට හොදම උදාහරනය තමා රෝම සීසර් ලා රැකීම සිටි ප්‍රෙරිටෝරියන් හමුදාව.
@dinuwarabinudithdesilva5464
@dinuwarabinudithdesilva5464 2 жыл бұрын
If I am true, the Romans acquired the use of Barbarian Mercenaries and their fugitive-nature(being a renegade) during a battle between the nation for which they have pledged their allegiance and the warring state.(The best epitome is during the Danture, Balana, Randeniwala battles. The Sinhala soldiers came to the cuase of Kandyan king during the moment where they were wanted by the Portuguese) So, I believe that this factor, having mercenaries caused the slow-attrition of Roman suzerainty and the eventual downfall.
@chamarama9349
@chamarama9349 2 жыл бұрын
රජු මේ කූලී හමුදාවන් තියාගන්න එක නුවර යුගයේ වෙනකම්ම තිබුනු සිරිතක් වෙන්න පුලුවන්...1800ගනන් වලදී ලංකාව ගැන විස්තරයක් ලියපු ඉංග්‍රීසී ජාතික රොබට් පර්සිවල් ඔහුගේ පොතෙදී උඩරට රාජ්‍යයට කොලඹ ඉදලා ගියපු තානාපති ගමනක් ගැන විස්තරයක් කරනවා...ඔහු උඩරට හමුදාව ගැන කියද්දි සදහන් කරනවා මාලිගයේ රජුගේ ආරක්ශාව සදහා නිතර රැදී ඉදපු සොල්දාදුවන් 100ක විතර විශේශ හමුදාවක් ගැන..රජුගේ ආසන්නම ආරක්ශකයෝ වෙච්ච මොවුන් බොහොවිට තොරාගත්තේ දකුණු ඉන්දියානු හෝ මැලේ සම්භවයක් තිබුනු අයගෙන්....රජු අභ්‍යන්තර කූමන්ත්‍රණ වලින් ආරක්ශා වීමට මේවැනි විදේශිකයෝ ලග තියාගන්න ඇති ..
@kashmikaakash
@kashmikaakash 2 жыл бұрын
එතකොට නම් අවුලක් නෑ නේ. රාජසිංහ ලා දෙමළ නේ
@chamarama9349
@chamarama9349 2 жыл бұрын
@@kashmikaakash නායක්කර් ලා දේමල නෙවෙයී එයාලා තෙලිගු අය..
@kashmikaakash
@kashmikaakash 2 жыл бұрын
@@chamarama9349 කොහොම හරි ඉන්දියාවේ නේ
@chamarama9349
@chamarama9349 2 жыл бұрын
@@kashmikaakash ඉතින් ඉපදුනේ හැදුනේ වැඩුණේ ලංකාවේ නේ ඉගෙනගත්තේ පන්සලේ ....ඔයා කවදාහරි වෙන රටකට ගිහින් කාලයක් ජිවත් වෙලා ඉද්දී ඔයාලගේ මීමුණුපුරා sri lankan වෙයිද ?
@sanunadithya9644
@sanunadithya9644 2 жыл бұрын
Nice programme.
@surenishani1021
@surenishani1021 2 жыл бұрын
Me wage wadasatahan manussayoo balanne netthe ai kiyala danne ne...kochchra dewal thiyenawada api nodanna...
@fai3379
@fai3379 Жыл бұрын
මිනිස්සු ගෙ හැටි නෙ වෙන විකාර බලයි හොදට
@sheni6004
@sheni6004 2 жыл бұрын
කමෙන්ට්ස් නොකලාට ආසවෙ න් බලන්නෙ...💐🤩
@Ash-zu8jf
@Ash-zu8jf 2 жыл бұрын
සීගිරි යන්න ආසයි sir එක්ක 😥🙏
@hikkaduwaliyanegedhanukama6633
@hikkaduwaliyanegedhanukama6633 Жыл бұрын
elaaaaaaaaaaaaaaaaaaaaaa
@arumugamperiyasamy5166
@arumugamperiyasamy5166 2 жыл бұрын
muttulathor kandaayama nemei mukkulathor mukkulam kiyanne kula thunak 1 maravar 2 devar 3 muttharayar
@neranjanlakmal9834
@neranjanlakmal9834 2 жыл бұрын
වේලෛක්කාර කියන්නේ ගේම් ඔෆ් ත්රෝන්ස් එකේ අන්සලීඩ් හමුදාව වගේ.
@abdulsatharsathar7040
@abdulsatharsathar7040 2 жыл бұрын
good to see you two. Greetings to you Sir
@5R-Sampath
@5R-Sampath 2 жыл бұрын
පේඩිගේ කියන වාසගමත් අගම්පඩි නමට සම්බන්ධද
@herathbanda306
@herathbanda306 2 жыл бұрын
Eka etta adartath den ranil gessewwe gal fes kollanta mahinda gessewwe raj soma dewayange wachane A to Z ok vijaya bahu ta pamanak nowei neda
@neranjanlakmal8267
@neranjanlakmal8267 2 жыл бұрын
🤩🤩🤩🤩
@johnsonjeyaraj4487
@johnsonjeyaraj4487 5 ай бұрын
විවිධ ජාතීන් මෙන්ම මේ දෙමළ හමුදා වල බෞද්ධ, ක්‍රිස්තියානි ශිව භක්තිකයන් සිට ඇති බව චූල වංසකතා වල සදහන් නේද. ඒවායේ හින්දු යන වචනෙ හෝ ඉස්ලාම් යන ආගමිකයන් පැමිණි බව කියවෙන්නේ තැත්තේ එවකට එම ආගමිකයන් ලෝකය තුළ නොසිටියා ද.??
@johnsonjeyaraj4487
@johnsonjeyaraj4487 5 ай бұрын
බලගෙන ගියාම සියල්ලෝම සහෝදර සහෝදරියෝ නේද. නුතන දේශපාලන අධිකාරිය පිඹුරුපත් කරන්නේම ජාතීන් බෙදා රටේ වස්තුව කොල්ල කෑම සදහා බය පෙන්වා.
@indikapriyadarsana7576
@indikapriyadarsana7576 2 жыл бұрын
👍👍👍
@shashediri544
@shashediri544 2 жыл бұрын
බැලුවම වෙලක්කාර හමුදාව කියන්නේ Assassin's Creed පරිගණක ක්‍රීඩා මාලාවේ Assassins ල වගේ කට්ටියක්.
@gihankaushalya2876
@gihankaushalya2876 Жыл бұрын
ඒත් සහො Assassin's ලා කිසිම පාලකයෙක් යටතේ වැඩකරපු / ආරක්ෂාව සපයපු අය නෙමෙයි නේද? එයාලා එක්තරා විදිහක කුලී හේවායෝ නේද?
@ranjithgunawardhana9665
@ranjithgunawardhana9665 2 жыл бұрын
ගල් පොත සෙල්ලිපිය පිලිබද විස්තරයක් කියන්න
@HMWijithaSudathWeerasooriya
@HMWijithaSudathWeerasooriya 2 жыл бұрын
🙏
@dilupaniranga2669
@dilupaniranga2669 2 жыл бұрын
🙏🙏🙏👍👍👍🎉️🎉️🎉️
@Senthil-xt6iu
@Senthil-xt6iu 2 жыл бұрын
Mukkula wargal (mukkulaththor)
@nishasadaruvan7155
@nishasadaruvan7155 2 жыл бұрын
සර් මේකට උත්තරයක් ඕනෙ විද්‍යා දදාති විනයං කිය කියා අපි මේකෙ වැලලුනානං සර්ලට මොනා වෙලා තියෙයිද
@aloysiushettiarachchi4523
@aloysiushettiarachchi4523 2 жыл бұрын
Dear Prof and Nuwan, during todays episode you mentioned about the result of misplacing a decimal point. I have no idea why you came with this; perhaps you had an idea at the back of your mind that our actual problem is not being current with the technology. Let me explain a bit. Portugal was and still is a small nation with a population less than half of ours. But five hundred years ago they conquered half the world and was powerful so much so that half of our cricket team today has Portuguese names. This was the result of one eccentric prince named Henry in their country realizing why their ships do not dare to go beyond West Africa and deciding to give their sailors the knowledge of astronavigation; they already had the technology on firepower. At that time we too had navigation skills but could not find directions except perhaps the wind direction Our Maha Parakrama bahu's Burma episode in Mahavansa explains this without giving actual reasons. Soon the other nations of Europe followed suit and Brits came on top by making charts called Nautical Almanac for the use of their ships. And to this day they are on top and the slave trade continues in another form while testing the their military hardware in places like Ukraine. So, the secret to our escape this predicament is to learn fully about the 'Turin Machine' (computer) and apply to everything including our daily lives. But please note that the hand held computer (smartphone) is a tool used to spy on all of us making use of a thing called ARM architecture for which we pay a substantial amount as 'Royalty'. Even Julian Assange ( the Wikileaks founder) did not fully expose it. Perhaps that is the reason he is still safe in the UK. The guy who made a video on 'Aragalaya' (link given below) has a seperate video on which he explains this fully. It appears carrying a mobile for any meeting or discussion gives away every thing including the images of people around you. They do this via the Israel developed virus called Pegasus. Perhaps the manufacturers and their governments can directly do it via the secret core using a tiny operating system called 'MINIX' owned by a Jewish professor (the forerunner to LINUX). But I think they have not been able to prevent excessive heating up of the device when using the mobile for videoing in real time. Perhaps they collude with Uber whose boss seem to have made a nasty remark about the need to be cruel to be successful and was recently fined according to BBC. And back to my problem of the decimal point on which I have been spending days to solve for my app. kzbin.info/www/bejne/rYOWi31nrMxpfsU
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
Could you tell us the problem you are trying to solve with floating points, along with the language being used. I might have a suggestion for you.
@aloysiushettiarachchi4523
@aloysiushettiarachchi4523 2 жыл бұрын
@@dtakamalakirthidissanayake9770 Hello, Kamalakeerthi, I use Java. Yes I know the solution- use 'format %' came across this last night only. I am developing an Orion (sap2000 version) like software solution for structural design using mobile app.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
@@aloysiushettiarachchi4523 Great. Enjoy writing code
@aloysiushettiarachchi4523
@aloysiushettiarachchi4523 2 жыл бұрын
@@dtakamalakirthidissanayake9770 Kirthi, I found that my issue was due to bypassing the view (dialog) where I have to enter data {in default decimal) for testing, I import all values from an excel sheet in one go which is one of the options. I could not get your profile to know who you actually are. Perhaps, you can be of some help on a security issue. I find that my mobile that I use for debugging which I have never connected to internet behaves as if connected; it gives a different opening screen at different times. And also my laptop though not connected when debugging gives different java tips every time I go to Android Studio. These are the issues I tried to highlight in my post on this video. You can see my profile at our website: astarsoftsl.com
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
@@aloysiushettiarachchi4523 I had a brief look at what ORION is. Interesting project. You are developing a Mobile Interface to this software!. Is it something like that. Or tell me. I will go to your website and get in touch with you.
@sudathbandara9745
@sudathbandara9745 2 жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@AchiraJayashan
@AchiraJayashan 3 ай бұрын
එතකොට පලිහක්කාර කියන්නේ දෙමල ද
@channajayashanka9588
@channajayashanka9588 2 жыл бұрын
මෙම වේලයික්කාර හමුදාව අනිවාර්‍යෙන්ම ද්‍රවිඩ බෞද්ධ හමුදාවක් විය යුතුයි. මෙම කාලය දකුණු ඉන්දියාවේ බහුතරක් ඇදහූ ආගම බුද්ධාගම වී තිබූ බවට මත ඇත. එබැවින් මෙම හමුදා බෞද්ධ විය හැක..
@asokajayathilakamutukuttia8796
@asokajayathilakamutukuttia8796 2 жыл бұрын
👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾🌾💐💐💐
@brendanalmeda1665
@brendanalmeda1665 2 жыл бұрын
😁🤣
@JAMJ-g3k
@JAMJ-g3k 2 жыл бұрын
ඔබ තුමාගේ සේවය අගයනවා.... එත් ජාතියක් හැටියට සිංහලයෝ කියන්නේ අවජාතක ජාතියක්
@chinthanaillukwatte
@chinthanaillukwatte Жыл бұрын
please explore the history of English, which is said to be one of the great nations..then and there you will understand the අවජාතක ජාතියක් validity toward Sinhalese. every nation flows in an ordinary way most of the time.
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 77 МЛН
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 3,1 МЛН
Neth fm Unlimited History  Sri lanka 117
1:22:50
Neth FM
Рет қаралды 5 М.
Neth fm Unlimited History  Sri lanka 118
1:20:27
Neth FM
Рет қаралды 7 М.
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 77 МЛН