සිගිරිය හෙළයන්ගේ විශ්මයක් | SIGIRIYA | Unlimited History Sri lanka Episode 53 - 02

  Рет қаралды 17,532

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

#சிங்களம்​, #LionRock​
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
• සංඝ භේද ඇති කල සංඝ මිත...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
0112507080
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
/ nu1liyanage
prof.Raj Somadeva
rajsomadeva@gmail.com
Nuwan Liyanage
nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
-----------------------------------------------------------
මෙම වැඩසටහන පිලිබද පැමිණිල්ලක් හෝ අදහසක් වේ නම් මේ email ලිපිනයන්‍ට යොමු කරන්න.
chairman@nethfm.com,
ceo@nethfm.com

Пікірлер: 131
@roshanwishvajith2011
@roshanwishvajith2011 3 жыл бұрын
වාස්තු විද්‍යා ශිෂ්‍යයෙක් ලෙස ඉතා ආශාවෙන් අහන වැඩසටහනක්, ඊළඟ වතාවේ සීගිරියේ ගියාම යන්නන් වාලේ නොයා, ගවේෂණය කරන්න නිරීක්ෂණය කරන්න තරම් දැනුමක් දැන් තියෙනවා. ඉදිරියටත් ලැබෙනවා නිසැකයි. නිබිව්වොත් ලෙඩ වෙන බෙහෙත් වට්ටෝරුවක් බවට මේ වැඩසටහන පත් කළාට බොහෝම ස්තූතියි...!
@athulakaluarachchi2282
@athulakaluarachchi2282 3 жыл бұрын
ඇත්තටම ඔබ තුමා අපට ජාතික වස්තුවක් ඉතාමත් වටිනවා මේ වැඩසටහන
@manoriliyanawaduge1664
@manoriliyanawaduge1664 3 жыл бұрын
පිටරට අය සීගිරිය ගොඩාක් අගෙයි . ප්‍රසිද්ධ කාටූන් කතාවක් වෙන තන්ඩර් කැට්ස් නිර්මාණය වෙන්නෙ සීගිරිය පාදක කරගෙන. මහාචාර්ය තුමාටත්, නුවන් මල්ලිටත් ගොඩාක් ස්තූතියි මේ වටිනා පැහැදිලි කිරීමට
@tharakaruwan9122
@tharakaruwan9122 3 жыл бұрын
ඔයා බලනවද ඒක
@tharakaruwan9122
@tharakaruwan9122 3 жыл бұрын
ලංකාවේ ද ඉන්නෙ ඔයා
@manoriliyanawaduge1664
@manoriliyanawaduge1664 3 жыл бұрын
ඔව් ලංකාවේ ඉන්නෙ
@tharakaruwan9122
@tharakaruwan9122 3 жыл бұрын
@@manoriliyanawaduge1664 gemail address eka ewana
@tharakaruwan9122
@tharakaruwan9122 3 жыл бұрын
F.b enna makenda tawa lipi tiyanawa ewana
@chandimasudarshanie5364
@chandimasudarshanie5364 3 жыл бұрын
අප මවුබිමෙහි මෙවන් අතිශය වැදගත් ස්ථාන ගැන මෙවන් අර්ථවත් පැහැදිලි විස්තර සමාජයට එලි කරනට කටයුතු කරන ඔබ කාර්‍ය්ය මණ්ඩලයට ම තෙරුවන් සරණයි 🙂🙏
@tharakaruwan9122
@tharakaruwan9122 3 жыл бұрын
ඔබටත් තෙරුවන් සරණයි
@maheshgamage5517
@maheshgamage5517 3 жыл бұрын
ලංකාව ඉන්න අපේ රටට ආදරය කරන අපේ රටේ සම්පක් ..රටේ රාජ්‍ය නායකයන්ට අගෙ නැති ...රාජ් සෝමදේවයන් නිසා තමා මම ඉතිහාසය දැන ගත්තේ ..ඔබතුමාට දීර්ඝායුෂ
@TharinduPerera-r9f
@TharinduPerera-r9f 10 ай бұрын
What a greater professor ,thank you so much
@ජනකදෑලබණ්ඩාර
@ජනකදෑලබණ්ඩාර 3 жыл бұрын
හෙළ බිමට ජය !!!රාජ් සෝමදේව සර් සහ නුවන් සර් ඔබ දෙපළටත් ජය !!!
@pattinad503
@pattinad503 3 жыл бұрын
සීගිරියේ සිංහ පාදය දෙපස ගඩොල් බැමි පසු කාලයක කරනලද අලුත් නිර්මාණ බවට අදහස් පලවී ඇත .සමාජ මාද්‍යවල චායාරූප පවා පල වී තිබුනා .මේ ගැන රාජ් සෝමදේව මහතාගේ අදහස දැනගැනීමට කැමැත්තෙමි. ස්තුතිය .
@thimalrama3406
@thimalrama3406 Жыл бұрын
අපේ කම රැක ගත් එකම මහාචාර්යවරයා ඔබයි .ඔබතුමා වින්ද දුක් කරදර අප වෙනුවෙන් කොපමණ ද එයට අපි සදා ණය ගැතියි
@dulanhasanthajayasooriya8284
@dulanhasanthajayasooriya8284 3 жыл бұрын
Prof. Somadev, kohomada ara neat ekata kapapu gala gala Uda thiyana pond/swimming pool eka hadanna gatthu( ithuru gal kali kohomada occhara ain kale)/ tons ganan minissu kohomada issues, ain kale? , kohenda technology. Scientific evidence denna puluwanda
@prabhashranasingha7815
@prabhashranasingha7815 3 жыл бұрын
නුවන්, වැඩසටහනේ හරි අඩක් ගෙවී ඇතිමුත්, කරුණු වශයෙන් ගත්කල සීගිරිය කසුප් රජු තැනූ බව පමණයි මෙතෙක් කියවී ඇත්තේ. එසේම මහාචාර්යතුමා එම කරුණු වලට පිවිසුම ලබා ගැනීමට යොදා ගන්නා කාලය නොදැනීම වැඩි කාලයක් බවට පත් වෙනවාදෝයි මට හැඟෙනවා... ඉතින් නුවන්, ඒ පිළිබඳව ඔබ දෙපලම හොදින් සිතාබලනවා නම් මැනවි. කෙසේ හෝ මහාචාර්යතුමාගේ සවිස්තරව දක්වන මේ පැහැදිලි කිරීමට කිසිදු හානියක් බාදාවක් සිදු නොකරන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි...!
@yohandenipitiya4770
@yohandenipitiya4770 3 жыл бұрын
Sir. Segiriya gena Rome empire eke poth path wala sadahanak nedda ?
@k.n6067
@k.n6067 2 жыл бұрын
සර් . කුරුල්ලන් ගලත් ( සීගිරි චිත්‍ර වලට පෙර චිත්‍ර අති ) වෙස්සගිරිය ( සීගිරි චිත්‍ර වගෙම චිත්‍ර අති ) ගෙනත් වෙඩසටහනක් බලාපොරොත්තු වෙමි.
@suran1779
@suran1779 3 жыл бұрын
Best
@saneerasandaruwan8965
@saneerasandaruwan8965 3 жыл бұрын
Kaashyapa rajathuma raajya karapu awrudu ganana thula mewan suvisal nirmaanayak karanna kaalaya athidha?
@pattinad503
@pattinad503 3 жыл бұрын
එමෙන්ම මෙම පාද යුගල සිංහයකුගේ නොවබ බවටත් මත පලවනවා .මේගැනත් අදහස ක් දක්වන්නේ නම් යෙහෙකි.
@edwardtheophilus2746
@edwardtheophilus2746 3 жыл бұрын
Dr.Raj Somadeva does highly respectable service to Sri Lanka.
@pemasirikahawalageperera5967
@pemasirikahawalageperera5967 3 жыл бұрын
Sir . මෙම වැඩසටහන් සියල්ල තිබෙන පොත් ලබා ගන්න තිබේ ද?
@maheshgamage5517
@maheshgamage5517 3 жыл бұрын
අපෙ රටෙ ඉතිහාසය විදේශිකයන්ට හරි හැටි දැන ගැනීමට අවස්ථාවක් නැහැ ..ලංකාවට එන විදේශිකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරක මගපෙන්වන්නන් බොරු උගන්වනවා ...ඇත්ත ඉතිහාසය ඔවුන් දන්නේ නැහැ ...සංචාරක මගපෙන්වන්නන් ට ඉතිහාසය ඉගෙන ගැනීම ඔවුන්ගේ වෘත්තීයමය නිර්ණායකයක් බවට පත්කරානම් අපේ රටේ ඉතිහාසය විදේශිකයන් දැනගෙන දැන ගනීවි ...
@sanjeewanaranbedda6643
@sanjeewanaranbedda6643 3 жыл бұрын
මමත් සංචාරක මග පෙන්වන්නේ නමුත් අපි මෙහෙම බොරු කියන්නේ නෑ. මං හිතන්නේ සංචාරක මගපෙන්වන්නෙක් ලෙස සංචාරක මණ්ඩලය විසින් පවත්වන අදාල පාඨමාලාව අවසන ඒ සඳහා වන බලපත්‍රය ඇති කවුරුත් එහෙම කරනවා කියලා මම හිතන්නෙ නෑ.
@threekal2
@threekal2 3 жыл бұрын
පට්ට
@isurudeshangajayarathna6954
@isurudeshangajayarathna6954 3 жыл бұрын
Sir සීගිරියෙ සිතුවම් හා ඉන්දියාවේ අජන්තා ලෙන් සිතුවම් අතර යම් සම්බන්දතාවක් තියෙනවාද සම්බන්දයක් ඇත්තන් කුමන ආකාරයෙ සම්බන්දයක්ද යන්න පැහැදිලි කරදෙන්න.
@osmandsiyabalapitiyage7813
@osmandsiyabalapitiyage7813 3 жыл бұрын
ප්‍රංශ භාෂාවේ සෑම අජීවි භාන්ඩයකටම ලිංග භේදයක් තිබෙන බව මම පැරිසියට පැමිණ භාෂාව ඉගෙනීමේදී (වසර 30ට පෙර) මහත් අසීරුතාවයක්ද ඇතිවිය. සීගිරිය දුර සිට හෝ සමීපව සිට කොතරම් නැරඹුවත් ඇතිවීමක් නොමැත. මෙම වැඩ සටහන නිරතුරුවම බැලීම මගේ පුරුද්දකි. මහාචාර්යතුමා ඇතුළු ඔබ සැමට තෙරුවන් සරණයි!
@fai3379
@fai3379 Жыл бұрын
ඔවි මාත් අහලා තියෙනවා ප්රංශ විතරක් නෙමේ ජර්මන් හින්දි එහෙමයි ස්ත්රි,පුරැෂ ලිංග විතරයි භාෂාවෙ තියෙන්නෙ සමහර අජිව් භාන්ඩ ස්ත්රි,සමමර ඒවා පුරුශ
@jayanthaherath6569
@jayanthaherath6569 Жыл бұрын
අප ඔබෙන් ඉගෙනගන්නේ ඉතිහාසය පමනක්ම නොවේ....
@ranjithsilva878
@ranjithsilva878 3 жыл бұрын
Thank again Sir
@mirisagedondamindasampath5307
@mirisagedondamindasampath5307 3 жыл бұрын
I think Architects can make 3D images about old structures. That will help to history researchers
@dmbtdisanayake1745
@dmbtdisanayake1745 3 жыл бұрын
Oba thuma jathika wasthuwak ..adarei denatama panawage bs..
@dildiaries8047
@dildiaries8047 3 жыл бұрын
සර් හෙළයේ මහා රාජධනිය වන සීගිරිය පිළිබඳව මහාවංශය තුළ ඉතාමත් කෙටියෙන් විග්‍රහ කර ඇති හේතුව කුමක්ද? එය වීශාල ප්‍රෙහෙලිකාවක් නේද?
@jayasrichinthaka4861
@jayasrichinthaka4861 3 жыл бұрын
සීගිරිය ගල ඇතුළේ ඇති කුහරය හෙවත් අභ්‍යන්තර මාළිඟය කැණීම් ආරම්භ කරන්නේ කුමන වකවානුවකද? මෙය කළ හැකිනම් සත්‍ය ලංකා ඉතිහාසය මතුවේවි. ඔබතුමාගේ පරිශ්‍රමය ඉතා අගය කරමි❤
@petfashi.c0m672
@petfashi.c0m672 3 жыл бұрын
එහෙම ඇතුලෙ මාලිගා නැ දෙයියනෙ..මහාචාර්යතුමා පැහැදිලිව කිවුවා ඒක
@tharidhugunawardhana7573
@tharidhugunawardhana7573 3 жыл бұрын
Keti kaalayk තුළ පීතෘ gaathakayekta පුළුවන්ද metaran නිර්මාණයක් karanna ?.anith matawaada ekawarama prethikshepa කරන්නේ කොහොමද,පර්යේෂණ karanna y oni.මහාවංසය kiyanawa kaashypa dewana warata prekiranaya karaa kiyala.mewa gana අපක්ෂපාතීව hoyannay oni eky science eka.නැතුව එක්වරම කොහොමද anik concept refuse කරන්නේ
@tharidhugunawardhana7573
@tharidhugunawardhana7573 3 жыл бұрын
Janaprewada ganada පර්යේෂණ karannoni kisima deyk අවතක්සේරුවට lak karanna baa ehema karanawaanm ohu ගවේෂකයකු nowe.namak හදාගත් his මිනිසෙකු පමණි
@k.n6067
@k.n6067 2 жыл бұрын
සර් තිබිරි වෙව කසබල ලෙසත් සීගිරියෙ කසුප් ලෙසත් කාශ්‍යප රජ නම් ලියවුනෙ අයි. ...
@ajithrajapaksha344
@ajithrajapaksha344 3 жыл бұрын
පාහියන් භික්ෂව සීගිරිය බලන්න ආවා නේද 5 වන සියවසේ
@ajithrajapaksha344
@ajithrajapaksha344 3 жыл бұрын
ඔච්චර වැඩ දාලා හදපු සිගිරිය ,ගල ඇතුලේ මුකුත්ම නැද්ද සර්
@SLCODEGEN
@SLCODEGEN 3 жыл бұрын
👌
@tharakaruwan9122
@tharakaruwan9122 3 жыл бұрын
හරි දැන් පැහැදිලි නුවන් අයියේ.සීගිරියට කිව්ව අනික් වචනය තමයි ධන කුවෙිරගේ ආලවක මන්දාව කියලා.ධන කුවෙිර කුව්වෙි සිගිරි කාශ්‍යප රජතුමාට.සීගිරි කසුප්ගෙ කාලයෙ ලංකාවේ රන් කාසි නිර්මාණය කරලා තියනවා.ඉතින් ඒක නිසා ධනය තිබ්බා ලංකාවේ .ඒකයි ධන කුවෙිර කියලා කිව්වෙ
@kimsooyun690
@kimsooyun690 3 жыл бұрын
හෙළයට ජය...!
@gamunu2420
@gamunu2420 3 жыл бұрын
අපේ ඓතිහාසික නිර්මාන සහ ඉතිහාසය සම්බක්ධයෙන් පවතින සියලු සාක්ෂි වර්තමාන ලෝකයට නිවැරදිව දීම සඳහා අඛණ්ඩ වැඩපිළිවෙලක් අවශ්‍ය ය. මා සමඟ ශ්‍රී ලංකාවට පැමිණෙන සංවාරකයින් දක්වන අදහස් සම්බන්ධයෙන් විශාල ගැටළු ඇත. එබැවින් අපේ ඉතිහාසය ගැන වැරදි මත සහිතව රටින් පිට වෙන විදේශ සංචාරකයින් ප්‍රමාණය අඩු කිරීම සදහා නිවැරදි ශක්තිමත් වැඩ පිළිවෙලක් සංචාරක ව්‍යපාරය තුල තිබිය යුතුය. පවතින ක්‍රමවේදය ගැන මම ඉතාම කණගාටු වෙමි.
@threekal2
@threekal2 3 жыл бұрын
👍
@dondammika4798
@dondammika4798 3 жыл бұрын
අපේ මහත්තය එතකොට රාවණා රාමා වීරයෙක් කරන්න වාල්මිකි ව්සින් නිර්මානය කරපු මිත්‍යාවක්ද
@ajithrajapaksha344
@ajithrajapaksha344 3 жыл бұрын
අජන්තා ලෙන්වල සිතුවම් වලට සමානයි කියන්නේ ඇත්තද සිගිරි සිතුවම්
@ruwansadaken3181
@ruwansadaken3181 3 жыл бұрын
සීගිරිය පීතෘ ඝාතකයෙකුගේ නිර්මාණයක් නොව. හෙළ රාවණ යුග, ක්වෙරගේ නිර්මාණයකි. කාශ්‍යප මෙය භාවිතයට ගත්තා පමණයි.
@shirandamith851
@shirandamith851 3 жыл бұрын
එක් ශාක්ශියක් තියෙනවද?
@k.n6067
@k.n6067 2 жыл бұрын
සිගිරිය විශ්ම කර්මගෙ නිර්මානයක්. කට වහරෙත් විශ්ම කර්මයෙක් කියනව අපි අහල තියෙනව .
@prasadkumara4707
@prasadkumara4707 3 жыл бұрын
මම අහන්නෙ සීගිරිය අහවල් අය විසින් කලා කියලා ලංකාවේ කිසිම සෙල්ලිපියක සදහන් වී නොමැතිද
@buddikaprasanga9488
@buddikaprasanga9488 3 жыл бұрын
මට වචන දෙකයි කියන්න තියෙන්නෙ හොමෝසේපියන් කියන්නේ හෙහෙළයන් විතරක් නෙවෙයි වැරදි ලා මං හිතන්නේ
@shashediri544
@shashediri544 3 жыл бұрын
සීගිරිය වගේ ලංකාවේ නිර්මාණ වලට සිංහයා සම්බන්ද කර තිබෙනවා.එසේනම් ලංකාවේ එදා රජ දවස සිංහයන් වනාන්තරවල සිටියාද? දන්නා කෙනෙක් සිටිනවානම් comment කරන්න.
@darshanajayanath2389
@darshanajayanath2389 3 жыл бұрын
මං අහලා තියන විදිහට විජය ලංකාවට එනවිට සිංහයා සහිත කොඩියක් රැගෙන ආවා කියනවා. එදා සිට සිංහයා සහිත ධජය අද පවතින තත්වයට වෙනස් වෙලා තිබෙනවා. මෙි මගේ අදහසක් නෙවෙයි මං අහපු කතාවක්.
@Deuwdinashah4946
@Deuwdinashah4946 3 жыл бұрын
ලංකාවේ සිංහයෝ හිටිය කියන්න කිසිම සාක්ශියක් තවම හම්බවෙලා නෑ. (සිංහයකුගේ පොසිල) ඔය උඩ කමෙන්ට් එක දාපු මහත්මයාගෙ අදහස තමයි බොහෝ දුරට ලංකාවේ සිංහ කොඩි සිංහ රූප භාවිතා කරන්න හේතුව ආසියාවේ සිංහයෝ බහුලව වාසය කරන්නේ ඉරානයේ සහ විජය එක්ක සම්බන්ධ ගුජරාටයේ. ඉන්දියාවේ විශාලම සිංහ ගහනය තියෙන්නෙත් ගුජරාටයේ
@ජනකදෑලබණ්ඩාර
@ජනකදෑලබණ්ඩාර 3 жыл бұрын
@@Deuwdinashah4946 හිටිය බව පොසිල මගින් තහවුරු කරගන්න වී තියෙනවා .
@ජනකදෑලබණ්ඩාර
@ජනකදෑලබණ්ඩාර 3 жыл бұрын
ඔව් .
@Deuwdinashah4946
@Deuwdinashah4946 3 жыл бұрын
@@ජනකදෑලබණ්ඩාර ඔව් මේකෙත් කිව්වා කොයි කාලෙද කියලා😂 ඒ කාලේ හැටියටනම් මේ භූ තැටියේ මැමත්ලා ඩයිනසෝර්ස්ලා එහෙමත් ඉදලා ඇති.
@tharakagihan641
@tharakagihan641 3 жыл бұрын
Sigieiya vishala bumi pramanayaka vihidila teyanawa thawamath kaneem karana gaman inne me da vishala nirmanayak eka raja kenekuge kale sidu Una keyala. Hithanna amarui
@JH-cq2fy
@JH-cq2fy 3 жыл бұрын
සීගිරියෙ තියෙන්නෙ සිංහ පාදයක් ද. ගරුඩ පාදයක් ද?
@lalithakodikara3567
@lalithakodikara3567 3 жыл бұрын
මඇතිතුමනි,සීගිරි ගල මුදුනේ ඇති පොකුනේ පතුලේ ඇති පුරාන පස් හා ෂාක පරික්ෂණයෙකින් කාලනීර්නයක් කල නොහැකිද .
@pibidenathunhelaya9404
@pibidenathunhelaya9404 3 жыл бұрын
සීගිරිය රාවණ රජුටත් එහා යන ඉතිහාසයක් තියෙන තැනක්.... සීගිරිය රාජ්ය කරගෙන රාවණ රජු වාසය කරලා තියෙනවා එක්තරා යුගයක...ඹයලා සීගිරි ගැන කරුණු සොයන්න කාශ්‍යප රජුට කොටු වී පමනයි... ඉන් ඔබ්බට හොයන්න යන්නේ නෑ... සීගිරියේ උපත කාශ්‍යප යුගය නොව... මම සාක්ෂි සහිතව පෙන්වාදී තිබේනවා....අනික සීගිරි සිතුවම් ගැන කියූ මතය සපුරා වැරදියි...ඒක දෙයක් හරි.. සීගිරි සිතුවම් ඇන්දේ කාශ්‍යප රජු... නමුත් එයින් නිරූපණය වන දේ ගැන ඹබතුමාලා කියන දේ වැරදියි....
@chamilaeriyagama2673
@chamilaeriyagama2673 3 жыл бұрын
මෝඩ චූන් ගොන් ආතල් දෙන්න එපා...මළ ගෙදරක නිදි මරණ කොට කියන්න ඔය කතාව හොඳයි .
@pibidenathunhelaya9404
@pibidenathunhelaya9404 3 жыл бұрын
ඹබ වැනි මී හරකෙක්...අනුන්ට කඩේ ගියා කියලා ඇති වැඩේ මොකක්ද?... සත්‍ය ඉතිහාසයක් වෙනුවෙන් කඩේ ගියත් නමක් නෑ... මිත්‍යාව වෙනුවෙන් ඹහොම කඩේ යන්න එපා....
@ජනකදෑලබණ්ඩාර
@ජනකදෑලබණ්ඩාර 3 жыл бұрын
@@chamilaeriyagama2673 රාවණ ඉතිහාසය රාජ් සෝමදේව සර් පිළිගන්නවා මහත්තයා ,කාශ්‍යප රජතුමා ත් මව් පාර්ශවයෙන් යක්ෂ ගෝත්‍රික .
@Deuwdinashah4946
@Deuwdinashah4946 3 жыл бұрын
සිගිරි ගලේ උපත කාශ්‍ය යුගයේ කියලා කවුද කිව්වේ.😂 කාශ්‍ය ඔතෙන්ට ගලක් ගෙනාවෙත් නෑ ගලක් හැදුවෙත් නෑ සියවස් ගානක් එතන ඒක තිබුන වගේම ලක්ශ ගානක මිනිස්සු කාලෙන් කාලෙට එතන වාසභූමිය කරගෙන ඉන්න ඇති.
@pibidenathunhelaya9404
@pibidenathunhelaya9404 3 жыл бұрын
මහාචාර්යතුමා සීගිරිය කාෂ්‍යප රජුට සින්නක්කරවම දීලා තියෙන්නේ... රාවණ රජු ගැන නිකම් වත් මතක් කරනවද? මොනතරම් සාක්ෂි මම පෙන්වාදී තිබෙනවා ද.... ඒගොල්ලෝ කවූරුත් කැ මති නෑ අපි වගේ අය ඉදිරියට එනවට.. නැත්නම් මගේ සොයාගැනීම ගැන රටම කැලඹිලයි ඉන්නේ...
@indikabandaramudiyanselage7774
@indikabandaramudiyanselage7774 3 жыл бұрын
Russian language has genders as masculine feminine and neutral. If the world ending with "a" feminine and ending with "o" neutral and rest of words masculine.
@fai3379
@fai3379 Жыл бұрын
👍
@jayanthaherath6569
@jayanthaherath6569 Жыл бұрын
Italiano also...
@geekiyanagepremadasa4850
@geekiyanagepremadasa4850 3 жыл бұрын
Please. .study more than your knowledge from department of education and. E thakslawa. Thanks
@sjssrilanka8756
@sjssrilanka8756 3 жыл бұрын
ලංකාවේ මෙතෙක් ළුතෙක් පූරාවිද්‍යමහාචාර‌්‍යවරු තනිකරම කරන්නෙ අදිර‌්‍යජ්‍යවාදී දෙශපාලණ ව්‍යහය තුළ සත්‍ය මතවාදය දෙශපාළණ අදිකාරිය තුල ගොණූකිරීමයි.ළුපිටට යන්නෙ නෑ.යන්න දෙන්නෙත් නෑ.බෙල් කල විනාශය ගැන සොමදෙව ගොලූ වෙලා?අපි දන්නවා ඹහූව නිහඩ ප්‍රතිපත්තියකට ගෙන ගිය විදිහ! මෙකෙන් වෙන්නෙ වැරදි මත ප්‍රකාශ සමිමත වීම සොමදෙවට තිබූණ සීගිරිය ට බද්ධ නොවී ඉන්න.දැන් ගිණි පිබ පිබ අධිරාජ්‍යවාදීදෙශපාළණ බත්බැලයන්ගෙ හොරි කසපන් සොමදෙව!ලාංකීය සිංහල ජනසමාජයේ නැගීළුණ සමාජීය ආගමික සංස්කෘතික අනන්‍යතාව කෙළෙසන්න කැසකවන "පජාති"දෙශපාලන අපතයොන්ට ඹබ බිලී වීම ඹබෙ "සජාති "කම ගිලිහීමක්! (අවශ්‍යනම් මමද !ඹබද !නිර්වස්ත්‍රව සත්‍යයට මූහුණ දෙමු ?අවදානම දෙන්නම ගනිමූ?)
@petfashi.c0m672
@petfashi.c0m672 3 жыл бұрын
මහාචාර්තුමාට අපහාස නොකර ඔබතුමාට පුලුවන්නම් සිගිරිය කලේ කාශප රජු කලේ නැ කියන එකට බෞතික ශාක්ශි පෙන්වන්න. මේ කියන තර්ක බින්ද පෙන්වන්න. ඒකයි කෙරෙන්න ඕනෙ. තමන් දරන මතාවාද බිදෙද්දි ඒ බිදින අයට සාපකර බැන වැදිම වෙනුවට .පිලිගතහැකි ආකාරයට සත්ය පෙන්වන්න. එවිට ඇත්තත් එලිවෙයි.ඔබත් ප්රසිද්ද වෙයි
@jinendarisaram1838
@jinendarisaram1838 7 ай бұрын
Aretha.kota rawana rajjuruwange..kiyana kathawak thiyanawa. ..kassapa rajjuruwanta.wada perani sigiriy... Ahenam rawana Raju Kala kiyala hugak Aya kiyanne
@kasunsanjaya2922
@kasunsanjaya2922 3 жыл бұрын
Raj somadewa maha eduruthumani. jathika mehewara pinisa obata dirgaausha pathami.
@sunchare
@sunchare 3 жыл бұрын
ස්තුතියි
@dilrukshijayalath877
@dilrukshijayalath877 2 жыл бұрын
Musawada kiyanna epa....
@udenaranasinghe1707
@udenaranasinghe1707 3 жыл бұрын
නුවන් බොරු ඉංග්‍රීසි එපා මොකද මේක සිංහල වැඩ සටගනක් අපේ සමහර නලුනිලියන් ගායක ගායිකාවන් උනුත් ඒ වගේ
@petfashi.c0m672
@petfashi.c0m672 3 жыл бұрын
මේක කරන්නෙ ලන්කාවෙ ඉන්න අයට විතරක්නෙවෙයි.පිටරට ඉන්න ලන්කාවෙ අය වෙනුවෙනුත්,ඒ අයගෙත් ලමයි ඉන්නව බැරැරුම් සින්හල වචන නොදන්න.අන්න ඒනිසා තමයි ඉන්ගිුසියෙනුත් වචන කියන්නෙ. මහාචාර්තුමා ඒක පැහැදිලිකලා කලින් විඩියෝවක
@fai3379
@fai3379 Жыл бұрын
අනේ මේ හරකො ඒ කියන්නෙ සමහර අමාරු වචන ඒවා මේ පිටරට ඉන්න ලංකාවෙ ළමයි ට,සමහර විට ඉස්කොලෙ english medium කරන සිංහල period එකෙ විතරක් සිංහල ඉගෙන ගන්න ⁣කෙනෙක් ට⁣ ⁣ලොකු,ගැබුරැ වචන තෙරෙනෙවාද ඒ ඔක්කොටම ගැලපෙන්න කිවෙ, අනික කවද්ද අනෙ ලංකාවෙ නලු නිලියො අමාරු ඒවා english වලින් කිවේ 😂😂😂😂
Triple kill😹
00:18
GG Animation
Рет қаралды 18 МЛН
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН
Neth fm Unlimited History 81
1:19:04
Neth FM
Рет қаралды 10 М.
Triple kill😹
00:18
GG Animation
Рет қаралды 18 МЛН