අනුලා බිසවලා | Unlimited History Sri Lanka Episode 48 - 03

  Рет қаралды 11,255

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 52
@lalithwimalanath9253
@lalithwimalanath9253 3 жыл бұрын
නුවන් මහාතාගේ අන්තිම වාක්‍ය කීපයට නම් ගොඩක් හිනා වුනා. history repeats තමයි. අද කාලේ නං චෝර නාග කියන්නේ නියම දේශපාලන නමක්, හොර-බොරු නේ. සමහරවිට ඒ කලෙත් චෝර නාග කිව්වේ හොඳම රාජ්‍ය නායකයා කියන එකමද මන්දා.
@pushpadesilva7087
@pushpadesilva7087 3 жыл бұрын
හරි ආසාවෙන් බලන වැඩසටහනක් . ඔබතුමන්ලාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා . තෙරුවන් සරණයි ඔබතුමන්ලා ta
@shashediri544
@shashediri544 3 жыл бұрын
වළගම්බා රජුගෙන් පස්සේ වසර 500 ක් පමණ.ඒ කියන්නේ දාතුසේන රජුගේ කාලය වෙනතුරු අපේ රටට කිසිම ආක්‍රමණයක් එන්නේ නෑ ,අපේ රටේ ස්වර්ණමය යුගය වළගම්බා රජුගෙන් පස්සේ එන්නේ. අපේ රජවරු පව්ද්ගලිකත්වයට වඩා රටේ ස්ථාවරත්වය හිතුව කියපු කතාවනම් ඇත්ත sir .අද දේශපාලකයෝ බලන්නේ තමන්ගේ පරපුරම දේශපාලනේ යොදවන්න.මේ වගේ හොද ඉතිහාස වැඩසටහන් දැම්මම අපේ මිනිස්සු නිවැරදි පාලකයන්ව තෝරාගන්න මොලේ පෑදෙනවා .
@හේශාන්පෙරේරා
@හේශාන්පෙරේරා 3 жыл бұрын
හ්ම් හ්ම් එහෙමද
@rangachathurangha6752
@rangachathurangha6752 3 жыл бұрын
මේ වැඩසටහන අපිට උරුම අපෙ මුතුන් මිත්තන්ගෙ ඉතිහසය නිවැරැදි වෙලුමක් කොටසින් කොටස අපෙ ඉතිහස දැනුම පැහැදිලි වෙනවා.නමුත් එක එක මත එන නිසා බුදුන් පිලිබලවත් එ එ ස්තන නිවැරදි කල නිර්නයක් නොකරන්නෙ පොදු මතයකට එන්න ලෙසි වෙනවා නෙද.ඇයි මෙ විශෙස ස්තන හරියටම කල නිරනයක් නොකරන්නෙ ඉන්දියවෙ හා ලන්කාවෙ බිදුන් උපන් හා එ එ කොයන්නව් සතාන එක තමයි මෙ කාලයේ බෙදිම වැලකිම ඔබ තුමලා කරන්න ඔනෙ කලොචිතම දේ
@krishanthiperrera551
@krishanthiperrera551 3 жыл бұрын
මම දන්න අතීත විස්තරය නම් සෝමා දේවිය ගැන වලගම්බා රජතුමා විශේෂ ලෙස සැලකුවේ සොලීන් විසින් රජතුමා ආක්‍රමණය කරන අවස්ථාවේ වලගම්බා රජු සෝමා දේවිය සමඟ අශ්ව රථයෙන් පලා ගියා ඇය ගැබ් ගෙන සිටියේ අශ්ව කරත්තයට බර වැඩි නිසා රජතුමාගේ ජීවිතය බේරගන්න අත්‍යවශ්‍ය නිසා ඇය රථයෙන් බැස්සා ඒ අතරතුර වලගම්බා රජතුමා පලා ගියා සෝමා දේවිය සොලීන් විසින් අත්අඩන්ගුවට ගෙන ඉන්දියාවට අරන් ගියා. රජු බේරුනේ ඇය නිසායි රජු ඇයට ගොඩක් ආදරය කළා ඒ නිසා රටේ පාලනය නැවත අත්පත් කරගෙන සෝමා දේවිය නැවත ලබා ගත්තා. ඉන්පසුව රටේ සංවර්ධනයට විශේෂ යෙන් ම ශාසනය නඟා සිටුවීමට සෝමා දේවිය විශාල මෙහෙයක් ලබා දුන්නා. ඇය කුමක් හෝ හේතුවකින් ඉක්මනින් මියගියා වලගම්බා රජතුමා සෝමා දේවියට අසීමිත ආදරයකින් සිටියේ ඒ නිසා ඇයගේ වියෝවෙන් දුකට පත් වූ රජු ඇය වෙනුවෙන් සෝමාවතී චෛත්‍ය නිර්මාණය කලා ඇයට ගරැ කිරීමක් වශයෙන්. මට හිතෙන්නේ හරියට සා ජහන් රජු ටජ්මහල් ඉදිකලා වගේ. මේ අදහස් මගේ හිතලුවක් නොවෙයි සාහිත්‍යය පොතකින් කියවා ගත් දෙයක්. ස්තූතියි නෙත් f.m....සහ රාජ් සෝමදේව මහතා ඇතුළු කාර්යය මණ්ඩලයට. මම ඊශ්‍රායලයේ සිට නොවරදවා අහන අභිමානවත් කාන්තාවක් වෙමි. හරිම ලස්සන පද්‍ය රචනා පොතක් (කේයස් ගේ) තිබුණා අපේ ගෙදර සෝමා දේවිය රථයෙන් පැන රජුට බේරී පලා යන්නට උදව් කල විදිය ගැන. එදා ඇය රථයෙන් නොපැන සිටියා නම් රජු සොලීන්ට අහුවෙලා මැරෙන්න තිබුණා වගේම ලංකාවේ ඉතිහාසය ත් වෙනස් වෙන්න තිබුණ සෝමා දේවිය නිසාමයි වලගම්බා රජතුමා ගේ ජීවිතය බේරුනේ නැවත සොලීන්ගෙන් රට බේරා ගන්න ලැබුනේ.ඒකයි විශේෂ.
@bodhuhela752
@bodhuhela752 3 жыл бұрын
මම කියවු ඉතිහාස කරුනුවලට අනුව අපේ ඉතිහාසයේ සිටි රූමත්ම කුමරිය සෝමා දේවියයි. ඇය කාවන්තිස්ගේ සොයුරියයි.මට තවත් තැනක කියවීමට ලැබුනේ ඇය මාගම් රාජධානියේම දුටු ගැමුනු කුමරුට සහෝදරියක් වන කුමරියකි.එහෙත් එම පුවත එතරම් බලගතු නැත. දැන් අපි පැනයන අශ්ව රතයට යමු. එය හඹා ආවේ අවේ තවත් අශ්ව රතයක් නම් එතන තරඟයක් ඇත. එහෙත් ලුහුබඳින දෙමලු සත්දෙනා ආවේ අශ්වයින් පිටින්නම් පහසුවෙන් රජු ඔවුන්ට අසුවේ. ඔවුන් පමනක් ලුහුබැන්දාය සිතීමටද අපහසුය. හේවායෝද ලුහුබදිනවා නොඅනු මානය. දෙපිරිස අතර නොපෙනන දුරක් තිබුනානම් දේවියට බැසගැනීමට ඉඩක් ලැබේ. එවැනි දුරක් නැතිනම් කරත්තයෙන් පැන්නාය කීම සැබෑවිය හැකිය. එහෙත් ඇය සුලු තුවාලවත් ලැබිය යතුය. තවත් තැනක සඳහන්වූයේ අනුලා ගැබ්බරව සිටිනිසා සෝමා දේවිය පැන්නාය කියාය. සත් ද්රවවිඩයන් ගෙන් එක් අයෙක් සෝමා දේවියත් එක් අයෙක් පා ත්‍රා ධාතුවත් රැගෙන ඉංදියාවට ගියාලු. එයද විස්වාස කල හැකිය. ඔවුන් රැගෙන ගිය දේවල් ආපසු දුන්නා කීමනම් විස්වාස කල නොහැකිය. යුදකොට ලබාගත් බවටද පැහැදිලි සාක්ශි නැත. ඇය දෙමල රජුගේ දූ විදියට තියාගත්තාය කීමද පිලිගැනීමට අපහසුය. නැවත මුලට ගියහොත් ඔවුන් පැනයන අතර දැනට සෝමාවතී තිබෙන ප්‍ර දේශයේදී සාමනේර නමක් පඳුරකට මුවාවී චූ කරනවා සෝමාදේවිය දුටුවාලු. දෙවෙනි වර රජවූ පසු එම චූ කල ස්ථානයේ චෛත්යේයක් ඉදිකරන ලෙස ඇ ඉල්ලුවාලු. එම ස්ථානයේ සාමනේර නමක් සිටියානම් විහාරයක් තිබෙන්නට ඇති බවනම් විස්වාස කල හැකිය.
@krishanthiperrera551
@krishanthiperrera551 3 жыл бұрын
@@bodhuhela752 මම ඔය විස්තර ඇහුවාමයි .
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 3 жыл бұрын
සෝමා දේවිය ගැබ් ගෙන හිටියේ නෑ. අනුලා දේවියයි ගැබ්ගෙන හිටියේ. ඇය ගැබ් ගෙන හිටියේ වළගම්බා රජුගේ අයියාගෙන්. වළගම්බා රජුගෙන් පස්සේ රජ වුණේ රජුගේ අයියාගේ පුතා.
@krishanthiperrera551
@krishanthiperrera551 3 жыл бұрын
@@ThilakaRandeniChannel ස්තූතියි
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 3 жыл бұрын
සෝමා දේවියගේ ඇත්ත කතාව බොහොම වෙනස් එකක්. ඉතිහාසඥයන්ට කිසිදා හිතාගන්න බෑ. ඕකේ නියම හේතුව තියෙන්නේ පාත්‍රයේ. ඒ පාත්‍රය දැන් සොයමින් ඉන්නේ. 2035 වෙනකම් අල්ලාගෙන හිටියොත් අප දිනුම්. වැරදීමකින් තානායම්පල වෙබ් රේඩියෝවට මා මීට අවුරුදු කීපයකට කලින් කිව්වා. ඒක utube එකේ නම් තිබුණා.
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 3 жыл бұрын
මහාවංශය ලෝක උරුමයක් කලාට පසු ඇතිවන නෛතික තත්වය පහදා දෙන්න පුළුවන් ද? මොකද හිටපු යහපාලන ජනපති ත්‍රිපිටකය ලෝක උරුමයක් කලාට පස්සේ කයිවාරුවක් ගැහැව්වා දැන් කාටවත්ම බෑ බණ දේශනා කරන්න මෙයින් පිට කියා. මා අස්ගිරි මල්වත්ත හාමුදුරුවන්ගෙන් අහලා ඇරියා වීමංසක සූත්‍රයයි කාළාම සූත්‍රයයි අත්හැරලා ද ලෝක උරුමයක් කළේ කියා. දැන් මහාවංශය ලෝක උරුමයක් කලාට පස්සේ "මං සිංහයාට බයයි නංගියේ" කිය කියා ද ඉන්න වෙන්නේ?
@manjuladeepthi9887
@manjuladeepthi9887 3 жыл бұрын
බැමිණිතියාසාය පිළිබඳව කිසිම දෙයක් නැහැනේ....
@ChandrasiriFernando-q3f
@ChandrasiriFernando-q3f 6 ай бұрын
@jayanthaherath6569
@jayanthaherath6569 Жыл бұрын
අගය කලයුතු වැඩසටහනක්...
@krishanimadhuka7492
@krishanimadhuka7492 3 жыл бұрын
Meka baladdi mata ai ithihase igena ganna hithenawa
@threekal2
@threekal2 3 жыл бұрын
👍❤️💐
@dhana8934
@dhana8934 3 жыл бұрын
Princess Soma is the queen of king walagamba
@pyramidgalewela3049
@pyramidgalewela3049 3 жыл бұрын
Gawree niganta - Giri niganta
@threekal2
@threekal2 3 жыл бұрын
චෝර නාග යනු සෝමා දේවි ඉන්දියාවේ සිටි කාලේ ප්‍රතිපලයක් විය නොහැකිද?
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 3 жыл бұрын
අපොයි නෑ. සෝමා දේවිය රථයෙන් බැහැලා යනකොට ඔහු අවුරුදු 5ක විතර දරුවෙක්.
@lotusman3688
@lotusman3688 3 жыл бұрын
@@ThilakaRandeniChannel අයියගේ චූටි පුතාද? හම්බෙන්න හිටපු පුතාද ? ඒසිදුවීමනම් ගැහැණියක්මයි තම අද්දැකීමුත් එක්ක පිළිතුරු සැපයීය යුත්තේ
@xhelaya9311
@xhelaya9311 2 жыл бұрын
ලංකාවේ පලමු රැජින කුවේණීය නොවේද..?
@sunchare
@sunchare 2 жыл бұрын
අපේ මුල් වැඩසටහන් බලන්න . උත්තරේ තියනවා
@navodalwickramawardhana9040
@navodalwickramawardhana9040 3 жыл бұрын
👍👍
@jagathnalin2642
@jagathnalin2642 3 жыл бұрын
සෝමා දේවියගේ නම අගටත් වති යන පදය යෙදෙනවා එයත් කඳුකර සබදතාවක් නේද. බැමිණිතියාසාය පිළිබඳවත් විස්තරයක් කරන්න
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 3 жыл бұрын
සෝමාවති කියන්නේ කාවන්තිස්ස රජුගේ නංගි.
@lakshmygunawardhana8421
@lakshmygunawardhana8421 3 жыл бұрын
Does qeen anula's characterization similer to that of Egyptian qeen Cleopatra regarding gender.
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 3 жыл бұрын
අනුලා රැජින ක්ලියෝපැට්රාගේ සමකාලීනයෙක්. බොහෝ විට බටහිර හා නැඟෙනහිර එකම දේ එකම කාලයේ සිදුවන බව අපට පේනවා. විශ්ව ධර්මය ක්‍රියාත්මකවෙන හැටි හරි පුදුමයි.
@threekal2
@threekal2 3 жыл бұрын
ඉන්දියාවෙන් ආ සොරු නිසා උපන් පුතා = චෝර නාග.... ?
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 3 жыл бұрын
අපොයි නෑ. ඔහු සෝමා දේවියගේ ම පුතා යි. ආධ්‍යාත්මික දැකීම් ඇත්තෙක් ම යි කිව්වේ.
@threekal2
@threekal2 3 жыл бұрын
චෝර නාග යනු ඉන්දීය සම්භවයක් ඇත්තෙකු නිසා ඔහුට පිත රජු රාජ්‍යත්වය නොදුන්නා විය නොහැකිද?
@manoriliyanawaduge1664
@manoriliyanawaduge1664 3 жыл бұрын
වට්ට ගාමිණී අහය යනු සාලිය කුමාරයාමයි. එතුමාගේ මව කතී බිසවයි. එතුමිය ස්වදේශීය කාන්තාවකි.
@Mawbima_wenuwen
@Mawbima_wenuwen 3 жыл бұрын
මොනවද ඒකට තියෙන සාධක සාක්ෂි?
@lotusman3688
@lotusman3688 3 жыл бұрын
ජනශ්‍රතිය ඉතා වැදගත් පුරාණයේ සිට පැවත එන විශ්වාසයන් හා කතාන්දර තුලින් අනර්ඝ චිත්‍රයන් මනසේ මවාගෙන නරක දේ හොඳ දේ ස්වැං නිරීක්ෂණයකට භාජනය කර වර්තමාන ජන ජීවිතය තුල වඩාත් නිවැරදිව ජීවත්වීමට හැකිවෙයි... එනිසාවෙන් ඒ මනෝ උපකල්පනයන් මහත්සේ උදව්කරනවා යාන්ත්‍රිකත්වයට පත්වෙන මිනිසාව නැවත ගුණධර්මයන්ගේ පිහිටුවා සමාජීය මිනිසෙක් කරවීමට... එනිසාවෙන් දිගටම ඒ රසවත් කතා ජනගත කිරීම ඉතාම වැදගත් වන අතර රටේ අනන්‍යතාවයටද බෙහෙවින් වටිනාකමක් එක්කරයි. එසේ නොවුනොත් ඒ හිඩැස අභිමානයෙන් වෙනත් පිරිසක් ඉටුකරාවි අපි කට ඇරගෙන ඒවා අසාසිටීවි පිටින් පැමිණි පිරිස විදිහට.. ඒ නිසාම ඒ අඛණ්ඩ ඉතිහාසය මුඛ පරම්පරාවේ අනිවාර්යයෙන්ම තිබිය යුතුය... විද්වතුන් විසින් කරගෙන යන තාක්ෂණික දැණුමද තවත් මගකින් ඉදිරියට ගමන්කල යුතුය. මන්ද දැනුම් පද්ධති දේකේම සාරය විය යුත්තේ මිනිසාට සේවයක් වීමයි. එකකින් තවත් එකක් වසා ගැටුම් ඇතිකරගැනීම අපි ලැබූ සුද්දාගේ අධ්‍යාපනයයි. කිසිවක් නොදැන අපි ඒවා කරේ තබාගෙන යයි.. එහෙම කාලයක් යනවිට අපට හමුවන්නේ ඉරිතැලුණු කර්කෂ මුඩුබිම් වියහැකියි..
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 3 жыл бұрын
වළගම්බා රජු, සද්ධාතිස්ස රජුගේ බාලම පුතා. දුටුගැමුණු රජු මළාට පසුවයි ඉපදුණේ කියලායි මට මතක.
@manoriliyanawaduge1664
@manoriliyanawaduge1664 3 жыл бұрын
අනුලා දේවිය වළගම්බා රජුගේ බිසව නෙමෙයි . ඇය සෙන්පතියෙකුගේ බිරිඳක්. සෙන්පතියාගේ මරණින් පසු රජු ඇයට රැකවරණය සැපයුවා. සෝමා දේවිය පමණයි වළගම්බා රජුගේ බිසව. චෝරනාග නොහොත් චෞරනාග අනුලා දේවිය රජුගේ සෙන්පතියාට දාව ඉපදුනු පුතා.
@Mawbima_wenuwen
@Mawbima_wenuwen 3 жыл бұрын
මේවට සාක්ෂි තියෙනවා ද?
@bodhuhela752
@bodhuhela752 3 жыл бұрын
රජකම නොදීමේදි නම් ඔබේ කතාව නිවැරදියි. එහෙත් රජ ගෙදර නතරකර ගත්නිසා එසේ සිතීමට අපහසුයි. ඇමතියා මිය ගියාද මිය යැවුවාද.
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 3 жыл бұрын
චෝරනාග සෝමා දේවියගේ ම පුතා යි.
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 3 жыл бұрын
අනුලා දේවිය වළගම්බා රජුගේ අයියාගේ බිසවයි. අයියාගේ චූටි පුතෙකුත් මේ රථයෙහි සිටියා.
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 124 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 68 МЛН
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 124 МЛН