අපේ කාසි මුදල් ඉතිහාසය | History of Coins Sri lanka | Unlimited History Sri Lanka episode - 63 - 01

  Рет қаралды 12,863

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

#Coins_Sri lanka
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
www.youtube.co....
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
0112507080
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
/ nu1liyanage
prof.Raj Somadeva
rajsomadeva@gmail.com
Nuwan Liyanage
nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
-----------------------------------------------------------
මෙම වැඩසටහන පිලිබද පැමිණිල්ලක් හෝ අදහසක් වේ නම් මේ email ලිපිනයන්‍ට යොමු කරන්න.
chairman@nethfm.com,
ceo@nethfm.com

Пікірлер: 24
@surendrapradeep1914
@surendrapradeep1914 3 жыл бұрын
මෙම වඩසටහන දී ගටම කරගෙන යන්න .හරිම අසාවෙන් මම බලනවා .මහාචාර්ය තුමා අපෙ රටට ලබුන සම්පතක් .රටෙ කාලකණ්ණි පලකයො මෙතුමාගේ දැනුමෙන් ඇයි ප්‍රයෝජනයක් ගන්නෙ නැත්තෙ .බුදු සරණයි ඔයා දෙපලට
@rathnayakarathnayaka6694
@rathnayakarathnayaka6694 3 жыл бұрын
තේරුවන් සරණයී ඔබ දේපලට ඇත්මේන්ම කීයල නිම කරන්න බැ වැඩ සටහනක්.
@sunchare
@sunchare 3 жыл бұрын
ස්තූතියි
@PadminiWidanalage-df4ye
@PadminiWidanalage-df4ye Жыл бұрын
Budusaranai dirgausa obata piyathumanai
@nadeeshamadubhasini5381
@nadeeshamadubhasini5381 3 жыл бұрын
බුදු සරණයි ඔබට
@sunchare
@sunchare 3 жыл бұрын
ඔබටත්
@rajapakshajayathilaka4553
@rajapakshajayathilaka4553 3 жыл бұрын
ඔබ දෙපලට ජය
@wimalp.k7727
@wimalp.k7727 2 жыл бұрын
👍👍👍👍🇱🇰
@ranjithsilva878
@ranjithsilva878 3 жыл бұрын
Great
@UrumayakaWaruna
@UrumayakaWaruna 3 жыл бұрын
Great explanation by Raj Somadewa Sir . Keep it up Nuwan Ayiye . You deseves a lot credit on presenting this Unlimited History Programme . 💓💓💓💓💓💓💓💓💓💓💓💓
@sunchare
@sunchare 3 жыл бұрын
ස්තුතියි
@lalithratnasekera6953
@lalithratnasekera6953 3 жыл бұрын
අනුරාධපුර යුගයේ පුරාණ කාසි වර්ග කහවණ (කහපන) හස් එබූ කාසි ස්වස්තික කාසි ලක්ෂ්මි කාසි කේෂර රහිත සිංහ කාසි රන් කහවනුව සිංහ කාසි මස්ස කාසි රෝම කාසි ආදිය (ශ්‍රී ලංකාවේ සෑදූ අනුකරණ රෝම කාසි ද හමුවී තිබේ.)
@rameshinduranga9809
@rameshinduranga9809 3 жыл бұрын
🙏♥️
@amilakumara9172
@amilakumara9172 3 жыл бұрын
මහාචාර්යතුමනි මට ප්‍රශ්නයක් තියනව..යම්කිසි කැනීමක් කිරීමේදී හරියටම අවශ්‍ය ස්තානය නිශ්චිතව හොයාගන්නේ කොහොමද පොලව යට තිබෙන දෙයක් හරියටම මෙතන තියනව කියා පොලව උඩ ඉදං හොයාගන්න ක්‍රමවේදය කුමක්ද..
@maheshgamage5517
@maheshgamage5517 3 жыл бұрын
සර් බුදුන්වහන්සේගේ ධර්මයට අනුව ලෝකයේ ආරම්භය පිළිබඳ...පරිණාමය පිළිබඳ..එක ගැලපීමක් නැහැ ..පුරාවිද්‍යාව සමඟ ..ඒ ගැන පහදා දෙන්න පුලුවන්ද
@kasunbogoda1476
@kasunbogoda1476 3 жыл бұрын
මෙවටත් dislike කරන්නේ පරගැති ජාන මිශ්‍ර උන අය වෙන්න ඕනා
@shashediri544
@shashediri544 3 жыл бұрын
සර්ගේ මේ වැඩසටහන Dislike කරන අය සදුදා වෙනකන් ඉන්නවා ඇති පුරුද්දකට Dislike කරන්න.අපේ අය කොහොමත් යතාර්ථය තේරුම් කරගන්නවාට වඩා ගොතපු කතා අහන්න කැමතිනේ.
@dilshanrukmal5504
@dilshanrukmal5504 3 жыл бұрын
මහාචාර්යතුමා, අපි වරායන් කේන්ද්‍ර කරගෙන අපේ අනුරාධපුර පොළොන්නරු වැනි නගරයන් කේන්ද්‍ර කරගත්ත. නමුත් අපි නුවර ගම්පොල වැනි නගර කේන්ද්‍ර කරගැනීම අපේ පරිහානියට හේතු උනද...
@rmchandralatha5856
@rmchandralatha5856 3 жыл бұрын
මහත්තයා බුදුහාමුදුරැවො වැඩ ඉන්න කාලේ ආනන්ද හාමුදුරුවන්ට කාසි මල්ලක් ගසක්මුල තියෙනවා දැකල පෙන්නා තියෙනවාකුමක්දඒ කියල එහෙනම් වසර දෙදෙහස් පන්සියයටත් වඩා පැරනි ඇති නේද
@fai3379
@fai3379 Жыл бұрын
බුදුහාමුදුරුවො හිටියෙ ඉන්දියාවෙ නෙ ඉතින් එහෙ ගොඩක් කලින් කාසි භාවිත කරන්න ඇති.
@neilrana9541
@neilrana9541 3 жыл бұрын
හනුමා වන්නම FB >>>> Neil Ranawake
@threekal2
@threekal2 3 жыл бұрын
❤️👍
@eeshanimaddumage3186
@eeshanimaddumage3186 3 жыл бұрын
Me kasi monawada,
@gunapalakonara4451
@gunapalakonara4451 3 жыл бұрын
How do we expect people to recognise our own history when they do not know about them self. It append through out in our history and even it happening today very pathetic
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
මනසේ අගුළු හරිමු
35:19
Raamuwa
Рет қаралды 422 М.
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН