Kahawan Goyamata by Nalani Ranasinghe from Torana Archives

  Рет қаралды 91,064

Torana Video Movies

Torana Video Movies

Күн бұрын

Пікірлер: 200
@chinthakakothalawala9196
@chinthakakothalawala9196 Жыл бұрын
1970 ගනන්වලත් අහලා ... 2023ත් තවම අහනවා... ❤❤❤❤ මම වගේ අය තව ඇද්ද ?
@champaperera8487
@champaperera8487 11 ай бұрын
මම මේ ගීතයට ,මින්නේරිය වැව ට ආදරය කරන්නෙ.1965ඉදලා .අදටත් මගේ ආසම වටිනා ගීතයක්
@tilakranasinghe896
@tilakranasinghe896 9 ай бұрын
innawa..mama ..voice kid wala duwek kiwwa ...aapahu ahanawa
@nethucreation5039
@nethucreation5039 9 ай бұрын
ඉන්නව😂
@manojwijesooriya2574
@manojwijesooriya2574 6 ай бұрын
අදටත් ආදරේ ගීත💐
@thushanthadabare230
@thushanthadabare230 2 ай бұрын
🙏👍
@dhamitharoshan613
@dhamitharoshan613 3 жыл бұрын
අපි පොඩි දවස් වල උදේ පාන්දර අවදි වෙන්නේ මේ සින්දුත් එක්ක...😌 Thanks for sharing these precious memories..! 🙏 🙏
@kumarasiriwardhana5836
@kumarasiriwardhana5836 3 жыл бұрын
ඇත්තමයි ..හරිම ලස්සන සින්දු පොඩිකාලෙ මතක් වෙනව.....
@2Srilankadevelopment1975
@2Srilankadevelopment1975 Жыл бұрын
oww 1981 -1992 kale ada wage mathakai
@pereranilushi9
@pereranilushi9 Жыл бұрын
ඇත්තමයි!!
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 Жыл бұрын
ඔව් එදා උදේ අපි අවදි.වෙන්නෙ මේ සින්දුත් එක්ක ....අන්ගුරු කෑල්ලෙන් හෝ ගෝපාල් දත් බෙහෙත් කුඩු වලින් දත් මැදගෙන ලින්දෙන් මුහුන සෝදගෙන පොත් ටික පොඩි රෙක්සින් කෑල්ලකින් අල්ලගෙන ගමේ ඇල දොල.වෙල් මැදින්. ඉස්කෝල් ගියා. .......හරිම සුන්දර කාලයක්...මෙතුමිය...සැරසී.සිටින්නෙත් එදා චාම් මෝස්තරයකින්....ගීතය ගයන විලාසය.කොතරම්.සන්සුන්ද...
@Jcbpblx
@Jcbpblx Жыл бұрын
ඒ වගේම තමයි පින්න මල් පිපී පින්නේ ලන්ද ලස්සනයි.....බින්දු ඉහෙන පින්නේ අරුණු උදේ.....හෙළ ජාතික අභිමානේ.....මේ හැම සින්දුවක්ම එක වගේ ලස්සනයි
@siriwardanabollegala1885
@siriwardanabollegala1885 3 жыл бұрын
පැරණි ලස්සන ගීතයක්.මෙිවා අැහෙන කොට නිවන් දැක්කා වගෙ සුවයක් දැනෙනව.ඒ හින්දා පින් ලබා ගන්න ඔනෙ නමි මෙවගේ ගීත දමන්න. ඔයාලට ගොඩාක් පින්.
@sssddd4854
@sssddd4854 3 жыл бұрын
ඇත්තමයි ඔබ කියන්නෙ. මම හිතන්නෙත් ඔය විදියමයි.
@ashokarathnayake5270
@ashokarathnayake5270 3 жыл бұрын
Oba hari mahattayo
@Jcbpblx
@Jcbpblx Жыл бұрын
හිත අමුතු විදිහකට නිවෙනවා......මොකක්දෝ ගැමි සුන්දරත්වයක් එක්ක........එක පැත්තකින් පැසුණු ගොයමක් තියෙන තැනක වැව් බැම්මක් උඩට වෙලා හවසක ඉන්නව වගේ හැඟීමක්.......
@Jcbpblx
@Jcbpblx Жыл бұрын
චිත්‍රයක් අඳිනව වගේ මේ සින්දුව........ඒ තරම් ලස්සනයි
@champaperera8487
@champaperera8487 11 ай бұрын
ඇත්තටම මේ ගීතය අහනවිට විචිත්‍ර චිත්‍ර හිතේ මැවෙනවා .ඒ තරම් වටිනා ගී පබැදුමක් මේ
@sssddd4854
@sssddd4854 3 жыл бұрын
නාලනී රණසිංහ මහත්මියගේ මේ ගීතය හරීම මිහිරියි. අහන්න අහන්න ආසයි. හිතට හරීම සුවයක් දැනෙනවා.
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru 28 күн бұрын
මගේ ජිවිතේ අහපූ,අසන,ආසම ආදරනිය, කොතෙක්,ඇසුවත් නිමිවක්,නොමැති ගීතයකි..අහපූ වාර,ගනණ ණමි ,මටවත්, දන්නෙ නැහැ.ඒ තරමට අහනවා..ඇසුවා අදත්,අහනවා.ගීතය ගායනා කරන ගායිකාවටද,පද වැල් රදනා කර,පු,සෑම සියලු දෙනාටම හදවතින්ම ස්තුති...මෙ ගීත වලට සම කල හැකි ගීත ලියවෙනවා..අඩු වෙලානෙ අද... ආසාවෙන් අදත්,ඇසුවා හෙටත් අහනවා.. ස්තුතියි 💚♥️💙🙏👍💯 24.12.21.
@VGGunawathiVGGunawathidaSilva
@VGGunawathiVGGunawathidaSilva 17 сағат бұрын
@@malijayasinghe-wh1ru ,,ඔබ හට මේ ගීතය මෙතරමි රසවත් නමි මුල් කාලයේ සිට මේ දක්වාම රසවිඳින්න මලන අපට කොහොම ඇද්ද. අසා තිබෙනවාද මේ ගීතය මිහිකත නලවාලා ම
@kumarasiriwardhana5836
@kumarasiriwardhana5836 3 жыл бұрын
සුන්දර පාසැල් කාලෙ උදේ මේ සින්දු අසමින් නිවසින් පිටත් වෙන්නෙ......❤️❤️❤️❤️❤️❤️
@sepalajayasekara363
@sepalajayasekara363 3 жыл бұрын
මුල් ගායන ශිල්පිනියගේ සජීවී ගායනයක් සහිත වීඩියෝවක් ඉදිරිපත් කිරීම ගොඩාක් වටිනවා.
@champaperera8487
@champaperera8487 11 ай бұрын
ඇත්තටම එය වටිනා වීඩියෝවක්
@ramaniperera3556
@ramaniperera3556 3 жыл бұрын
කට.හඬත් ලස්සනයි. ගීතයත් ලස්සනයි. බලන්න කොයි තරම් සිත් නිවන සනසන ගීතද කියලා. රටටත් ජය ඔබටත් ජය !
@priyanthaperera8286
@priyanthaperera8286 3 жыл бұрын
Harima lassana gayanayak issara nithara guwan widuliye me sinduwa yanawa..
@sriabeysinghe1062
@sriabeysinghe1062 Жыл бұрын
ඇයත් හරිම ලස්සනයිනයිනේ ඉතාමත් චාම් සුන්දරත්වයක්
@kumarawijerathnayaka93
@kumarawijerathnayaka93 3 жыл бұрын
නලනි රණසිංහගේ හඩ හරම ලස්සනයි.
@nimalperera8477
@nimalperera8477 3 жыл бұрын
at last after very long time finally managed to find this great very much of meaningful and beautiful Sinhala song dear Mrs nalini ranasinghe madam thank you very much for this song
@sinister008
@sinister008 Жыл бұрын
Thanks to Fr. Marceline Jayakody for composing such meaningful lyrics. RIP
@VGGunawathiVGGunawathidaSilva
@VGGunawathiVGGunawathidaSilva 28 күн бұрын
පාන්දර ඉස්කෝලෙට යන්න නැගිටලා පෙරදා රැයේ කල පාසැලේ වැඩ හරිද කියල දැන්නම්( හෝමිවර්ක්) පිළිවෙලට බළල ,කඳු,රට කළය හා බාල්දිය අරගෙන ගිහින් අඟුරැවලින් දත් මැදලා වතුර කළය හා බාල්දිය අම්මාට දීලා හීල්බත් ටිකක් කාල රොබින් නිල්දමා සේදු සුදු ගවුම (ඒකාලේ අපේ රෙදි මදින්නේ තාත්තා හේතුව අඟරැ වැටිලා රෙදි පිච්චෙන නිසා) ඇඳලා එලියට බහින අපට අර ලොකු ගුවන්විදුලි යන්ත්‍ර යෙන් ඇසෙන්නේ මෙම ගීතයි අපි පාසැලට යන්නේ පයින් එහෙම නැතිනමි පරේ දෙපස ඇති ගෙවල් වලින්,ශීතල පිනි මත ,පිණිබරයාමේ ,ඔන්න අපට ඇසෙන ගීත දැන් ඇසෙන ගීත😂😢😢😢 අපිට පාසලට පිවිස අධ්‍යාපනකටයුතු යහපත් ලෙස කර ගන යාමට මෙම ගීත ( මනස සකස්කිරීමට)දායක වුනා.නැවත ගෙදර එනකොටත් මෙම ගීත මනසේ මුල්ලක තැන්පත් වෙලා තිබුනා.මෙහෙම ගිය අපි උසස් අධ්‍යාපනය යත් හැදෑරැවා මේවා මෙලෙස සටහන් කළේ ඒ අවිහිංසක යුගය මතක් වෙලා මිස ලොකු කමකට නොවේ.බුදුසරණයි!.
@gamunu2420
@gamunu2420 3 жыл бұрын
නැගනිය, මේ ගීතයට සධාරණය ඉටුකළාට ඔයාට ඉතාම ස්තුතියි. ඔයා මිය ගිය අතීතය අපට නැවතත් උපද්දා දුන්නා. ඔයාට ජය හා සැප පතමි
@leslithamel3013
@leslithamel3013 2 жыл бұрын
Excellent thanks
@ThilinaRajinda
@ThilinaRajinda 3 жыл бұрын
ගරු මර්සලින් ජයකොඩි පියනමගේ සුමිහිරි අර්ථාන්විත පද රචනය විශිෂ්ඨයි. Truly inspiring Sinhalese legendary village song.
@thushanthadabare230
@thushanthadabare230 2 ай бұрын
🙏👍
@lankapradeepnandasena837
@lankapradeepnandasena837 3 жыл бұрын
Legend, not second to any other Artist of our time.
@wasa7713
@wasa7713 2 ай бұрын
@@lankapradeepnandasena837 100% Agree...
@bandarawijesinghe5661
@bandarawijesinghe5661 Ай бұрын
Absolutely
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 2 жыл бұрын
සැබෑම ගායිකාවෝ ❤
@anandamarkalanda1878
@anandamarkalanda1878 2 жыл бұрын
ගැමි සුන්දරත්වය මවනා මර්සලින් ජයකොඩි පියනමගේ සුන්දර ගීතයක් !
@pattinigesriyani9119
@pattinigesriyani9119 25 күн бұрын
Mage sundara rata venasa kara kalakanne aragale 71 edala
@asankajayarathna2539
@asankajayarathna2539 3 жыл бұрын
මම හරිම කැමති සින්දුවක් ...
@jayanthijayakody1855
@jayanthijayakody1855 2 жыл бұрын
කොච්චර ahuvath එපා වැන්නා Puduma තරම් සුන්දර ගීතයක් ❤❤❤❤❤❤
@champakafernando5695
@champakafernando5695 2 жыл бұрын
මම ආසම සිංදුවක් ... ඒත් ඒත් මීට කලින් කවදාවත් නලිනි රණසිංහව දැකලා තිබුනේ නෑ... මේක දාපු කෙනාට පිං
@champaperera8487
@champaperera8487 3 жыл бұрын
Lyrics by reverend father merceline Jayakody. This song is an.ode to minneriya tank :built by king mahasen. Marvellous singing ,music and lyrics .
@karunarathnarajapakse3513
@karunarathnarajapakse3513 3 жыл бұрын
Thanks torana after very long time I see her
@anurajayakody2062
@anurajayakody2062 2 ай бұрын
පදමාලාව,තනුව සහ ගායනය එකට කලතා පෙරා සාරය උකහා ගත් ගීත.සවන් වැකුන සැනින් දශක හතරක් පහක් ඈතට සිත ඇදී යනව. බලන්න කිසිදු ආයාසයකින් තොරව ස්වර පරාසයන් ස්පර්ශ කරන අපූරුව.උප්පත්තියෙන් ගෙනා සහජ හැකියාව . මෙවැනි නිර්මාණ වල රසය සිත් සේ විඳ ගැනීමට අපද පින් කර ඇතැයි සිතෙනවා.මෙම මදුර ගීතය නිර්මාණයට දායක වුණු සැමට පින්.
@chandanaperera9513
@chandanaperera9513 Ай бұрын
පොඩිකාලේ මතක්කර දෙන ගිතයක් අදටත් මෙ ගිතය ගුවන්විලියේ දෙවෙනි සේවයෙන් උදේට ගිතයකි හිතට පවන් සලනවාවාගේ දැනෙනවා
@manojthewarapperuma396
@manojthewarapperuma396 Ай бұрын
ලස්සන සින්දුවක්.. මගේ දුව හරිම ආසයි..❤😊
@sardhaweerakkody7286
@sardhaweerakkody7286 2 жыл бұрын
ජයකොඩි පියතුමාගේ දෘෂ්‍යමය රම්‍ය පදමාලාව, ඩන්ස්ටන් ද සිල්වා මහතා ගේ ඊටම ගැලපෙන නාද මාලාව හා නාලනියගේ සුමියුරු අව්‍යාජ කටහඬේ සුසංයෝගයෙන් ගීතවත් වූ මින්නේරිය වැව හා බැඳුනු ගොවිබිම් අපවෙත ගෙනාවේ කොතරම් මිහිරක්ද? ඒ මිහිරාවිය නාලනිය අද කොහේද? මුණගැහෙන්න ඇත්නම්.....
@krcolombage
@krcolombage 2 жыл бұрын
She lives in පේරාදෙණිය
@chamathjayawardana3678
@chamathjayawardana3678 Жыл бұрын
@@krcolombage මම දුරකතනයෙන් එතුමිය සමග කතාබස් කලා. හරිම නිහතමානී මැතිනියක්. මේ ගීත අමරණීය යි. එතුමියට දීර්ඝායු වේවා කියා ප්‍රාර්ථනා කරමි...🌹🌹🌹🙏
@krcolombage
@krcolombage Жыл бұрын
@@chamathjayawardana3678 ස්තුතියි මමත් කථාකරන්නම්
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru 28 күн бұрын
නාලනි රනසිංහ මහත්මිය හරිම ලස්සනයි..සුංදර මිහිරි ගායනය,අති විශිෂ්ඨ යි🙏💯♥️💙💚
@sunilnimal9786
@sunilnimal9786 Жыл бұрын
සිත නලවන , ගැමි සුන්දරත්වය ගැන කියවෙන ලස්සන ගීතයක්. මෙතුමියගේ මුහුණේ ද ඇත්තේ හරිම ශාන්ත පෙනුමක්. ඔබතුමිය නිදුක් නිරෝගී වේවා දීර්ඝායූ වේවා 🙏 🙏🙏
@warbywar1
@warbywar1 3 жыл бұрын
Real village life and correct sinhala usage, understanding of our palpitation of heart
@champaperera8487
@champaperera8487 11 ай бұрын
මොනතරම් වටිනා පදමාලාවක්ද.,ඒ වගේමයි සංගීතය සහ ගායනය . මේ ගායනයෙදි වාදක කන්ඩායම ,නාලිනී මහත්මිය කොයිතරම් සංවරද ,චාම් ද හරියට හිමින් සීරුවේ ගලාබසිනා මින්නේරිය වැව වගේ .ලමා කාලයේ සිට අසන මේ ගීතය අමරනීයයි . ටොරානා ..ස්තුතියි ඔබට .තවත් මෙවන් වටිනා වීඩියෝ ලබාදෙන්න .
@WGSunil-r2b
@WGSunil-r2b Жыл бұрын
සැගවුණු මැණික් මගේ සිත තැන්පත්ය ගීතය අපේ දහම්පාසලේ ආරමභයෙදි ගායනා කරවනව. හරිම මිහිරියි සාන්ත රසයෙන් යුක්තයී.
@ranjithasamaradiwakera4410
@ranjithasamaradiwakera4410 2 жыл бұрын
මේවා අව්‍යාජ ගැමි සුන්දරත්වය වෑහෙන, අහිංසක සරල ජීවන රටාවක් සහ සංවෙදී හදවත් ඇති මනිසුන් වාසය කල යුගයක බිහිවූ විශිෂ්ඨ ගීත නිර්මාණ(අපර‍ටේ මෙන්ම ලෝකයේද විශිෂ්ඨ ගීත සහ කලා නිර්මාණ බිහවූ 70 -80 දශක වලින් පසු නිමාවූ ස්වර්ණමය යුගය) මේවට දාන කමෙන්ට් වලින් හැකි පමනින් හෝ ශිල්පියා හෝ ශිල්පිනියගේ ගායන කුසලතාවය, සංගීතය සහ පද රචනය ආදිය ගැන තමන්ට දැනෙන පමනින් තේරෙන පමනින් හෝ අගැයීමක් කරනවනම් තමයි වටින්නේ‍
@sunilnimal9786
@sunilnimal9786 Жыл бұрын
ඔබේ අදහස වටිනවා. 70 - 80 දශකවලින් පසු අපේ කලා නිර්මාණ වලට මොකද වුනේ .. ? ඒ අඩුව තවමත් පිරවිලා නැහැ .
@champaperera8487
@champaperera8487 11 ай бұрын
සිංහල භාශාව ,සාහිත්‍යය ,ඉතිහාසය මනාව හදාරපු අය නැතිව ගියා .නිරන්තර සතත අභ්‍යාසයෙහි යෙදෙන දක්ශ ගායක ගායිකාවන් නැතිව ගියා .ඉලෙක්ට්‍රොනික සංගීතය නිසා සුසර භාන්ඩ වාදනය අඩුවුනා .තවත් හේතු රාශියක් තියෙනවා
@YvanTheGreat
@YvanTheGreat 3 жыл бұрын
Beautiful song and singing. May God bless king Mahasen even today people find living in Mineriya water; what a beautiful environment we see when we are at Minneriay
@YvanTheGreat
@YvanTheGreat 3 жыл бұрын
Sorry it should be king Dathusena
@synapse400
@synapse400 Жыл бұрын
Minneriya wewa was built by king Mahasen.
@camilbernard8359
@camilbernard8359 7 ай бұрын
Beautiful song rarely found and I moved to our very old village of performed old traditional and junior lifestyle as well as I felt well it wonderfully. Isolated in the 50 years ago of at a village. As far as I tell the importance of that time is attractive and appreciable to us as Sri Lankan actually as a whole. Our modern Sri Lanka has many more problems should be achieved but at that time there weren't anymore complicated issues and aesthetic environment of traditional village was reminded me well and showed me as a dream dear mrs. Nalini Ranasinghe. Wish you all the best for a long happy long life.
@Renuka-n3k
@Renuka-n3k 24 күн бұрын
ඉතාම සුන්දර කටහඩක් .... වසර ගණනාවක් පුරා ආදරය කරන ගීයක් .... අද මා වියපත් වූවත් මේ වාගේ ගීත ගැයූ ගායක , ගායිකාවන් සමග වදනක් හෝ පවසන්නට කැමතියි ... අනේ එතුමිය ගේ දුරකථන අ0කය ලබා දෙනවානම් ..... කලිනුත් උත්සාහ කළා ..... නමුත් හැකි වුනේ නෑ ....❤
@ranjansenarathne1015
@ranjansenarathne1015 3 жыл бұрын
Theruwan saranai. Medam
@sisirakumara1250
@sisirakumara1250 2 жыл бұрын
හරිම අපූරුයි ගායනය
@VGGunawathiVGGunawathidaSilva
@VGGunawathiVGGunawathidaSilva 10 сағат бұрын
සුමිහිරි ගීතයකට අරුත්බර වදන් වැල් සැපයූ (ස්වාධීන අදහස් සොයුර සොයුරිය න්)සියලුම දෙනාට නොමඳ පින්.හරබර කතිකාවතක්.නිර්මාණය වු බවක් දැනුණි.දයාබර ,,ටොරානා, ආයතනයට තුති....
@kularathnarajapaksha2314
@kularathnarajapaksha2314 11 ай бұрын
කවදාවත් එපානොවන ගීතයක් ,ඉතාමත් උසස් නිර්මානයක්,පදරචකයන්ට සහ ගායනයට මගේ ප්‍රනාමය ,❤🙏
@sanjayamendis6721
@sanjayamendis6721 3 жыл бұрын
ලස්සන melody එකක්
@sunilpremalal6890
@sunilpremalal6890 Ай бұрын
This beautiful voice is real gold.
@pirasannemano8924
@pirasannemano8924 Жыл бұрын
මෙවැනි සුන්දර ගිතය මම පොඩි කලේ ගුවන් විදුලියෙන් ඇහුවා නමුත් දැන් මෙය විකාසනය වනවා අඩුයි. නව පරපුරේ දරැවන් වැඩි දෙනෙක් මේ ගිත අදුරන්නෙ නැහ.එය කනගාටුවට කරැනක්.
@anojamonaragala4401
@anojamonaragala4401 Жыл бұрын
මම ත් පොඩි කාලේ ආසාවෙන් අහපු සිංදු වක්.ඒ කාලේ radio එකේ ඉක්මනින් සිංදු ව ඉවර වෙනවා.හරිම දුකයි. සිංදු ව කියන්නේ කව්ද කියලා දන්නේ නැහැ .නමුත් නාලනී මහත්මියගේ හඩින් ඇයගේ රුවත් දකිමින් ඇසූ වාර ගනන කියා නිමකල නොහැකියි .මේ තරම් ලස්සන කටහඬ ක් ඇති ඇය අන් ගායිකාවන් මෙන් නිතර නාලනී රනසිංහ නාමය අසන්නට නොලැබුනේ ඇයි ?
@anojamonaragala4401
@anojamonaragala4401 Жыл бұрын
සිංදු ව සංරක්ෂණය කරලා දාපු නිසා තමයි බොහෝ වාර ගනනක් අසන්න ලැබුණේ නාලනී රනසිංහ නාමය ද ඇහුවේ යූටියුබ් එකන්.අපට අසන්න බලන්න සලසා දුන් අයට පින් .
@මලින්දසමරසිංහ
@මලින්දසමරසිංහ 3 жыл бұрын
ලස්සනම ලස්සනයි
@sudanapoli6016
@sudanapoli6016 24 күн бұрын
Budusaranai ❤❤❤❤
@shanthagamage2915
@shanthagamage2915 Жыл бұрын
නව නිර්මාණ බලාපොරොත්තු වෙමි. හෙළගීත අම්බරයේ සුපිරි තාරකාවියක්.ආදරෙයි සොයුරිය . ඇමතීමට පමාවූවාට සමාවන්න බුදුසරණයි
@chithralperera8762
@chithralperera8762 4 ай бұрын
Remember my school days❤
@deepikanilnthi386
@deepikanilnthi386 2 жыл бұрын
හරිම ලස්සනයි
@sriyanigunasinghe5207
@sriyanigunasinghe5207 3 жыл бұрын
Mona තරම් සුන්දරda.hitha nivee යනවා.අතීතයේ මිහිරියාව .
@sinister008
@sinister008 Жыл бұрын
Great song composed by Fr Marcelene Jayakody. Nalini's voice was very simple and blends with the story.
@rohanranawaka5755
@rohanranawaka5755 2 жыл бұрын
හරිම හිත නිවන සුන්දර ගීතයක්.
@roshanmrodrigo
@roshanmrodrigo 6 ай бұрын
Wow...my mind goes to my school time.....Thanks
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru 12 күн бұрын
, 2025.01.06... නව වසරටත්,ගීතය අහන, අය කො...මම නමි අදත්,ඇහුවා.. 💗💚💗💚💗💚💗💚💗💚💗💚💗💚👍👍👍💗💚💗💚🪷👍👍🙏💗💚💗💚💯💗💚💯💗💯💯
@baymathiya4581
@baymathiya4581 25 күн бұрын
Ohhhh this is so meditative! Such effortless singing ❤❤❤
@seetharajapaksha9883
@seetharajapaksha9883 8 ай бұрын
මාර ලස්සනක් දැන් කාලේ මේවගේ අහන්න ලැබීමත් අපේ වාසනාව ක්
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
උදෑසන මිහිරියාව විදිමින් ඇසිය යුතු අපූරු ගී හඬ
@amarajeewaweerasekaraarach9799
@amarajeewaweerasekaraarach9799 2 ай бұрын
Very sweet.
@dgsenevirathna9866
@dgsenevirathna9866 8 ай бұрын
හරි මිහිරියි අහන්න අහන්න අශයි යෙහෙලිය
@priyanthimanel9799
@priyanthimanel9799 3 жыл бұрын
Meweni githa walata sawan deddi ape mathakaya pamanak nowei a sangkalpana apa ediriye mewi penenawa. Hithata gathata pudumakari jawayak denenawa. Me weni wathina aruth bara githa ada ape samajaye daruwanta ahanna wasanawak nethiwa giye ei . Harima weadana sahagathai. Me githa gayana karapu aya jewathwa ennawada nedda apa nodanimu.
@sriyakumari4314
@sriyakumari4314 Жыл бұрын
ගොඩක් පිං mea sinduwa daapu කෙනාට
@rathnakeerthieserasinghe6307
@rathnakeerthieserasinghe6307 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@cyrilgamage6692
@cyrilgamage6692 2 жыл бұрын
Un-challengiable inborn talent of a voice.
@----Dasun---
@----Dasun--- 10 ай бұрын
ආයාසයකින් තොරව ගායනා කරන අපූරුව❤❤❤
@ChamindaMobile
@ChamindaMobile 17 күн бұрын
උදා ගී. ඉස්සර ඉස්කෝලෙ යනකොට කෑල්ල කෑල්ල මගදි ඇහැනෙවා. සම්පූර්ණ සංදුව ඇහුවෙ පස්සෙ කාලෙක.
@dulikavidanage7645
@dulikavidanage7645 2 жыл бұрын
Thanks so much for sharing this type of nice song
@Rkdu_Reb62
@Rkdu_Reb62 27 күн бұрын
නාලනී මැඩම් 1986-1990 මම ගැටඹේ මහ විදුහලේ ප්‍රාථමික පංතිවල ඉද්දි අපේ සංගීත ගුරුතුමී. අක්කලාට උගන්වනකොට එයා සිතාර් ගහනවා අපි හොරෙන් ජනෙලෙන් බලන් ඉන්නවා.
@Renuka-n3k
@Renuka-n3k 24 күн бұрын
අනේ ඇත්තද ? මම හිතාගෙන හිටියේ එතුමිය විදේශ ගතවෙලා කියලයි....
@samindu807
@samindu807 3 жыл бұрын
Remembering my teen aged Radio songs Thanks
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 3 жыл бұрын
Thanks lots Torana team
@jw582
@jw582 25 күн бұрын
සුන්දරයි...❤
@rathnakeerthieserasinghe6307
@rathnakeerthieserasinghe6307 7 ай бұрын
ලස්සන ගායනයක් ❤👍🙏😊
@NandanaRajapaksha-d6n
@NandanaRajapaksha-d6n 4 ай бұрын
❤I ❤ that
@labugamakarunarathne2856
@labugamakarunarathne2856 26 күн бұрын
හරි අගෙයි..හරිම මිහිරියි...
@rathnayakeprasanna1536
@rathnayakeprasanna1536 3 жыл бұрын
Woooooooooooooooooooooooooooooooooowww
@nimaljayasiri6065
@nimaljayasiri6065 3 жыл бұрын
This truly Sri Lankan song was written by our great sri lankan father Mercilyn Jayakody. He was able to write something that resonate with our people because he didnt give up Sri Lankan culture or Sinhalakama just because he happened to be a Catholic. Just because Sudda passed their religion to some of us, we dont have to give up everything we call ours.
@anandamarkalanda1878
@anandamarkalanda1878 2 жыл бұрын
මාගේ ප්‍රියතම ගීතයක් - අසෝක !
@sunjayjay240
@sunjayjay240 2 жыл бұрын
Glad you enjoyed the song just as we did
@Harley_The_Beagle_Boy
@Harley_The_Beagle_Boy 3 жыл бұрын
Effortless singing ❤️
@thanujathennakoon3643
@thanujathennakoon3643 2 жыл бұрын
Me sindu ahenavita Ape podikale mata mathak una.ketharam sundara kalayakda. Ewage kalayak nawatha enne na. Den thiyenna mona sinduda. Hama deyakma thaksanayata yatawela. Ekale siyaluma kalakarun adahanna watinawa. Dammika wijethunga.
@SunilRathnasinha-fs3ki
@SunilRathnasinha-fs3ki 23 күн бұрын
"Song of The Soul "
@ApPremarathna
@ApPremarathna Ай бұрын
I am interested in nalini ranasinghe,s sweet voice from my child hood days which means 1971/7but i am worried to know what happened to her.for long time we didn tabout does she live ina foriegn country or else is she not among the living .wish not to hear that.nalini s voice is very sweet and very rural
@Rkdu_Reb62
@Rkdu_Reb62 27 күн бұрын
Around 1990 she was our music teacher in Gatambe maha viduhala, Kandy. (present: mahanama college)
@anandasene
@anandasene 3 жыл бұрын
Today the singers do not know how to sing and the song writers write bullshit.This taste last long and fits any era.I appriciate the words and the music composition. Real Singhalise.where is the artist living now?
@dwest2163
@dwest2163 2 жыл бұрын
ඇය මගේ ලොකු අම්මා..දැන් ජීවත් වෙන්නේ සුන්දර පේරාදෙණියේ
@lionelgurugecpalanka5551
@lionelgurugecpalanka5551 2 жыл бұрын
kzbin.info/www/bejne/m5zMqaxrh9iph9U
@Renuka-n3k
@Renuka-n3k 24 күн бұрын
​@@dwest2163ඇයට දන්වන්න අපි ඇයට බොහෝ ආදරය කරන බව . අපත් දැන් වියපත් වූ අය.... ඒත් තාමත් ඒ සොදුරු ගීතයට ආසයි ... මගේ ආදරය ඇයට දෙන්න ..... දිර්ඝායුශ පතමි ඇයට ..... නිදුක් නිරෝගී වේවා !!!!
@dammikabandara4577
@dammikabandara4577 7 ай бұрын
ඇහුවට ඇහුවට එපා වෙන්නැති ගීත දැන් ඉතින් අහන්නත් නෑ මේ වගේ ගීත මොනතරම් ලස්සනයිද
@ajanthakumarasinghe337
@ajanthakumarasinghe337 7 ай бұрын
Minneriya deviyanta namaskaraya ❤❤❤❤
@udayadiasnagahawatte8442
@udayadiasnagahawatte8442 Жыл бұрын
හරීම ලස්සන යි.
@pirasannemano8924
@pirasannemano8924 Жыл бұрын
මින්නෙරිය වැව පට සලු ඇදගෙන onchili පැද්දෙනවා...මින්නෙරිය වැව සාදන්න මුල් වු මහසෙන් රජුට මෙම ගිතය upahara යක්.
@sujithpriyankara1476
@sujithpriyankara1476 2 жыл бұрын
හැමදාම උදයට අහන ගීතය
@nirupaRanasinghe-ug5ep
@nirupaRanasinghe-ug5ep Жыл бұрын
Sundara geetayak🎉
@SusanthaKodithuwakku-z1s
@SusanthaKodithuwakku-z1s Ай бұрын
❤❤❤❤
@rathnakeerthieserasinghe6307
@rathnakeerthieserasinghe6307 6 ай бұрын
❤❤❤❤❤❤
@soni581
@soni581 3 ай бұрын
සිංහල කම උතුරන සිංදුවක්. ඇයගේ හඞ..❤❤❤❤ අද කෝ මේ වගේ නිර්මාන්‍ර?ඒත් හැමතැනම super stars අනුන්ගෙ සිංදු කිය කිය
@chamidachamida543
@chamidachamida543 9 ай бұрын
❤ parana ape mathkaya.
@rathnakeerthieserasinghe6307
@rathnakeerthieserasinghe6307 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@Hi-ci2dw
@Hi-ci2dw 2 жыл бұрын
මර්සලින් ජයකොඩි පියතුමා තමයි වෙල් යායක ඇති සුන්දරත්වය අපූරුවටම වර්ණනා කළේ මේ ගීතයෙන්..
@dammia5993
@dammia5993 3 жыл бұрын
great
@samjewellery3336
@samjewellery3336 3 жыл бұрын
Lovely
@bandaramenike3508
@bandaramenike3508 5 ай бұрын
පේරාදෙණිය ඓ්දඩූවාව. ගමෙ. පදිංචි බව. දැත ගත්තා 😊
@Renuka-n3k
@Renuka-n3k 24 күн бұрын
අනේ ඔබට බොහෝම ස්තූතියි ඒ පණිවිඩයට .... සදා මතකයේ රැදෙන ඉමිහිරි ගීයක් මේ ... 🙏🙏🙏🙏🙏🙏🙏💐
@globe_android_series
@globe_android_series 9 ай бұрын
after voice kids
@hettiarachchigerenuka5602
@hettiarachchigerenuka5602 Ай бұрын
❤️🌷🌹🌷❤️🌷🌹💐🌹🌷❤️❤️❤️
@asiripushpakumara7718
@asiripushpakumara7718 2 жыл бұрын
සුපර් song
@NandanaRajapaksha-d6n
@NandanaRajapaksha-d6n 4 ай бұрын
What to do I have I don't know
@rammyabandara7666
@rammyabandara7666 3 жыл бұрын
Puduma lassana sinduwak
@rathnayakeprasanna1536
@rathnayakeprasanna1536 3 жыл бұрын
Chaam sarala gami katahadak
@chandranihettiarachchi5815
@chandranihettiarachchi5815 3 жыл бұрын
Harima senaseemak දැනෙනවා නේද ?
@chandranihettiarachchi5815
@chandranihettiarachchi5815 3 жыл бұрын
කොච්චර ඇහැව්වා ද eth epaavenne ne .
@ajanthaadikari6160
@ajanthaadikari6160 3 жыл бұрын
සුපිරි 👑️👑️👑️
Buffalo Soldier song with Sinhala meaning
19:13
English Lanka
Рет қаралды 112 М.
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
Kahawan Goyamata
4:48
Kelani Media
Рет қаралды 41 М.
Ru Rase Adina Lese - Susil Premaratna
3:41
Rukshan Karunanayake
Рет қаралды 916 М.
Ada pamanak nowe apata hetak thiyenawa
4:26
ssandama
Рет қаралды 75 М.
Pramakeerthi Niranjala
16:49
Bestchoice
Рет қаралды 257 М.
Kahawan Goyamata, Nalini Ranasinghe, Old Radio Songs
4:28
Ruchira Bandara
Рет қаралды 135 М.