Sunil Edirisinghe,Ivo Dennis & Damayanthi Jayasuriya-Ran dewolin besa-Adara hasuna 1986

  Рет қаралды 123,215

Hiruna Kularatne

Hiruna Kularatne

Күн бұрын

Vocals:Sunil Edirisinghe,Ivo Dennis & Damayanthi Jayasuriya
Film:Adara hasuna 1986
Music:Rohana Weerasinghe

Пікірлер: 87
@prasannavijitha2979
@prasannavijitha2979 Жыл бұрын
තාත්තා මේ ගීත වලට හරියට ආදරේ කලා..අද තාත්තා නෑ..තාත්තට මේ ගීත අහනකොට දැනෙන හැඟීම මට දැන් දැනෙනවා වගේ හැඟෙනවා..❤️
@thumindugamage4552
@thumindugamage4552 4 жыл бұрын
After voice teens ❤
@vasvas66
@vasvas66 4 жыл бұрын
අරීසෙන් අහුබුදුවන් විසින් ආදර හසුන චිත්‍රපටයට රචිත ගීතයකි. සංගීතය - රෝහණ වීරසිංහ ගායනය - අයිවර් ඩෙනිස්, සුනිල් එදිරිසිංහ, දමයන්ති ජයසුරිය
@LukyBoy-hu4bl
@LukyBoy-hu4bl 4 ай бұрын
වසන්ති චතුරාණි මෙච්චර ලස්සනද?..❤️❤️
@nishan6875
@nishan6875 4 жыл бұрын
සිංහල සිනමාව එක්ක බැඳුන මිනිස්සු රසවිඳින අපූරැ ගීතයක්.අැත්තටම මේ ගීත එක්ක තිබුනේ මිනිස්සුන්ගේ සරල ජීවිතය..අදටත් අාදරේ කරන්නෙ එ්කයි..මා ඒ යුගයට බොහොම අෑතයි..එ්ත් මං සිංහල සිනමාවට අාදරෙයි..රවීන්ද්‍ර රන්දෙණිය කලාකරැවා වගේ අය සිනමාවට සම්පතක් විදියටයි මං දකින්නෙ.රංගනයෙන් මිනිසුන්ගේ හදවත් ස්පර්ශ කල කෙනෙක් ඔහු.ඔහුගේ සුහද හිනාවට හිතක් නිවන්න පුළුවන්..අාදරෙයි හෙල සිනමාවට❤❤❤❤
@saduninisansala1650
@saduninisansala1650 3 жыл бұрын
aeka atta
@nishan6875
@nishan6875 4 жыл бұрын
ජීවන ගමනේ බරකඳ නොදැනේ..සොම්නස් සයුරේ පාවෙන්නේ..😍
@sunethekanayaka7894
@sunethekanayaka7894 2 ай бұрын
රංගනයෙන් වසන්ති චතුරාණි රවින්ද්‍ර රන්දෙණිය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nishan6875
@nishan6875 4 жыл бұрын
හරිම අරැත්බර පදරචනයක්...ගායනය ඊට දෙවනි නැහැ..❤❤❤❤❤❤❤
@kasuntharakashaggy3693
@kasuntharakashaggy3693 14 күн бұрын
අද ගිය ෆිල්ම් එක සියතේ😊
@tashiyapandithasekara7522
@tashiyapandithasekara7522 4 жыл бұрын
There is no one on earth who can go beyond the variations of the original. Especially maestro sunil edirisinghe's.. That's just wow. And tribute to all other great legends of sri lanka, Ivor Denis and damayanthi jayasooriya..
@pinkflower2799
@pinkflower2799 4 жыл бұрын
Voice Teen eken passe ahana aya innawada? Superb ADITHYA Great job🔥❤️ And Hats Off Sunil Edirisinghe Ivo Denis Damayanthi Jayasuriya Music-Rohana Weerasinghe Writer-Arisen Ahubudu Sir ❤️
@sandunthilina8478
@sandunthilina8478 4 жыл бұрын
Now 50k views. 27/7/20 12.30 pm
@dhammikabalalla6347
@dhammikabalalla6347 9 ай бұрын
සම්පූර්ණ චිත්‍රපටයම දාන්න .බලන්න ආසයි
@imayaindi
@imayaindi 6 жыл бұрын
රන් දෙවොලින් බැස එන දෙයියෝ අපේ හිතට වැඩපන් දෙයියෝ වලාකුලේ ගැවසෙන දෙයියෝ සත් පියුමන් පිට යන දෙයියෝ... හෑල්ලු ඔරු කඳ දිය මත පාවේ නැත සිඳු පතුලේ කිමිදෙන්නේ ජීවන ගමනේ බර කඳ නොදැනේ සොම්නස් සයුරේ පාවෙන්නේ... රන් දෙවොලින්... ඔරුවට රුවලයි රුවලට ඔරුවයි සුළං බදා එකටම යන්නේ රැල්ල මතින් පෙණ තිල්ල නඟා සැනසිල්ලේ යමු රන් දෙවොලේ... රන් දෙවොලින්... සිත් තුල දෙවියන් රජයන යාමේ මෙත් සිත පෙම් සිත ලොව පැතිරේ මාළුවනේ අපි යාලුවොනේ අද පෙම් කෙලිමින් යමු දිය වතුරේ රන් දෙවොලින්...
@maleeshadeushan7297
@maleeshadeushan7297 2 жыл бұрын
සම්පූර්ණ චිත්‍රපටය දෙන්නකෝ.
@napagoda
@napagoda 3 жыл бұрын
මේ වගේ සිංදුවක් dislike කරන්නත් අය ඉන්නවා දැක්කාම පුදුමත් හිතෙනවා. 🤷‍♂️
@Fred-yo9le
@Fred-yo9le 4 жыл бұрын
Adithya hinda sindu godak dana gaththa
@amu2-
@amu2- 6 жыл бұрын
අරිසෙන් අහුබුදු ශූරීන් පද රචනය
@hasithmaddumarachchi6363
@hasithmaddumarachchi6363 4 жыл бұрын
No need to come after adhithyath performance 🤣🤣this is one of my favouite and it was even in my download list long before
@thilinaudaraperera8944
@thilinaudaraperera8944 3 ай бұрын
Definitely. We are from 80's.
@thilinaudaraperera8944
@thilinaudaraperera8944 3 ай бұрын
එච් ඩී ප්‍රේමරත්නගේ සිනමාව ❤
@SK-Rukmila
@SK-Rukmila 2 жыл бұрын
අනේ කවුරු හරි දන්නවද මේ චිත්‍රපටය බලන්න පුළුවන් විදියක්?
@sathushi
@sathushi 7 ай бұрын
අනේ ඔව්
@subasingha42868
@subasingha42868 6 ай бұрын
It was great movie with a nice love story
@sathushi
@sathushi 6 ай бұрын
@@subasingha42868 බලන්න පුලුවන් ක්‍රමයක් තියනවද...
@ruwanthidayananda6204
@ruwanthidayananda6204 4 жыл бұрын
After voice teen 2020
@hajarafarhan3016
@hajarafarhan3016 4 жыл бұрын
Me too
@02abishekprasad91
@02abishekprasad91 4 жыл бұрын
🤩✌🏻 me
@ujaya1001
@ujaya1001 4 жыл бұрын
Yes after seeing voice teens.
@chathuramadhushanherath768
@chathuramadhushanherath768 5 ай бұрын
හරියටම මීට අවුරුදු 11කට කලින්(2013) සිකුරාදා දවසක රෑ 10.30ට ටෙලිවිශනයේ අතිශය ප්‍රථම දිගහැරුමක් විදිහට හිරු නාලිකාවේ විකාශය උනා ❤
@nishan6875
@nishan6875 4 жыл бұрын
හෑල්ලු ඔරැ කද දිය මත පාවේ.නැත සිඳු පතුලේ කිමිදෙන්නෙ...❤
@matarawcw2405
@matarawcw2405 Жыл бұрын
රන් දෙවොලින් බැස එන් දෙයියෝ අපේ හිතට වැඩපන් දෙයියෝ වලාකුලේ ගැවසෙන දෙයියෝ සත් පියුමන් පිට යන දෙයියෝ රන් දෙවොලින් බැස එන් දෙයියෝ අපේ හිතට වැඩපන් දෙයියෝ වලාකුලේ ගැවසෙන දෙයියෝ සත් පියුමන් පිට යන දෙයියෝ හෑල්ලු ඔරු කඳ දිය මත පාවේ නැත සිඳු පතුලේ කිමිදෙන්නේ ජීවන ගමනේ බර කඳ නොදැනේ සොම්නස් සයුරේ පාවෙන්නේ රන් දෙවොලින් බැස එන් දෙයියෝ අපේ හිතට වැඩපන් දෙයියෝ වලාකුලේ ගැවසෙන දෙයියෝ සත් පියුමන් පිට යන දෙයියෝ ඔරුවට රුවලයි රුවලට ඔරුවයි සුළං බදා එකටම යන්නේ රැල්ල මතින් පෙණ තිල්ල නඟා සැනසිල්ලේ යමු රන් දෙවොලේ රන් දෙවොලින් බැස එන් දෙයියෝ අපේ හිතට වැඩපන් දෙයියෝ වලාකුලේ ගැවසෙන දෙයියෝ සත් පියුමන් පිට යන දෙයියෝ සිත් තුල දෙවියන් රජයන යාමේ මෙත් සිත පෙම් සිත ලොව පැතිරේ මාළුවනේ අපි යාලුවොනේ අද පෙම් කෙලිමින් යමු දිය වතුරේ රන් දෙවොලින් බැස එන් දෙයියෝ අපේ හිතට වැඩපන් දෙයියෝ වලාකුලේ ගැවසෙන දෙයියෝ සත් පියුමන් පිට යන දෙයියෝ රන් දෙවොලින් බැස එන් දෙයියෝ අපේ හිතට වැඩපන් දෙයියෝ වලාකුලේ ගැවසෙන දෙයියෝ සත් පියුමන් පිට යන දෙයියෝ රන් දෙවොලින් බැස එන් දෙයියෝ අපේ හිතට වැඩපන් දෙයියෝ වලාකුලේ ගැවසෙන දෙයියෝ සත් පියුමන් පිට යන දෙයියෝ
@Minipuraasiriya
@Minipuraasiriya 6 ай бұрын
මම කැමතිම ගීතයක්,ආදර හසුන චිත්ත්‍රපටය
@aaurora4678
@aaurora4678 Жыл бұрын
The best couple in the world wasanthi and ravindra
@saduninisansala1650
@saduninisansala1650 3 жыл бұрын
Ravindra randeniya sir ragapana film harima lassanai
@ragzter0073
@ragzter0073 Жыл бұрын
Awesome movie.. don't know why they dont make movies like this anymore
@pilanechaminda871
@pilanechaminda871 8 жыл бұрын
What a beau..tiful song with a deep meaning ! I never thought this song was from a film. Film is "Adara Hasuna" Certainly the meaning of this song is so amazing, " ....Maluwane api yaaluwane.. ada pem kelimin yamu diya wathure..." is this an assumption or imagination ??? i can't believe. At least when that world & society be with more "Humanity & respect to man kind at least rather than eating fish in the sea" This song certainly gives a broad message to us & society. Need to open our minds & think about it.....thank you so much for uploading this song extracted from the film as giving a bit of cinema experience to us too...
@samanthidilrukshi2801
@samanthidilrukshi2801 3 жыл бұрын
මම හැමදාමත් ගොඩක් ආසකරන ලස්සනම ගීතයක් ❤ .
@shenalipanditha5440
@shenalipanditha5440 Жыл бұрын
මොන තරම් අගනා යුගයක් ද? 💖💖💐💐😍😍
@hershmihayal8873
@hershmihayal8873 4 жыл бұрын
Came to see who those 3 singers dumal was talking about..
@MadhuriKumariOfficial
@MadhuriKumariOfficial 4 жыл бұрын
Me too
@ireshasubasinghe7739
@ireshasubasinghe7739 Жыл бұрын
Me film eka dannako KZbin ekata
@aaurora4678
@aaurora4678 Жыл бұрын
Tire ma dutu adarniyama couple eka ravindra wasanthi please film eka dennko
@sandun455
@sandun455 5 жыл бұрын
The lyrics of the great Sinhala Scholar and poet Arisen Ahubudu
@kanchanasubhashini5973
@kanchanasubhashini5973 Жыл бұрын
අනේ මේ film එක දෙන්න පුලුවන්ද? ආදර හසුන
@maduniro5086
@maduniro5086 Жыл бұрын
Its the music life
@saduninisansala1650
@saduninisansala1650 3 жыл бұрын
harima lassanai
@gihanmadushanka7813
@gihanmadushanka7813 3 жыл бұрын
Very beutifull song
@dasunmarasinghe7781
@dasunmarasinghe7781 6 ай бұрын
2024 ❤
@sathushi
@sathushi 7 ай бұрын
අනේ මෙකේ ෆුල් මොවි එක බලන්න ක්‍රමයක් නෑද්ද 😢 අනේ කවුරැ හරි ඉන්නවන්ම් කියන්න 🥺🙂
@slmemes4610
@slmemes4610 4 жыл бұрын
VTS🇱🇰❤👍👏
@sanjeewasiriwardana8258
@sanjeewasiriwardana8258 3 жыл бұрын
kanata mee peni... nethata...rasa adun..
@kasunbuddika4553
@kasunbuddika4553 8 ай бұрын
Full movie eka danna
@janushasulakshani7997
@janushasulakshani7997 2 жыл бұрын
Parana sindu wala lassana ❤
@pradeepsanjeewa6779
@pradeepsanjeewa6779 5 ай бұрын
Me film eka balanna vidiyak thiyenawa nm kiyanna plz
@kasuntharakashaggy3693
@kasuntharakashaggy3693 14 күн бұрын
අද සියත එකේ ගියා 2024/09/29
@kasuntharakashaggy3693
@kasuntharakashaggy3693 14 күн бұрын
Rewine karala balanna puluwan nam hari
@shanikaliyanage549
@shanikaliyanage549 4 жыл бұрын
Heart touching song
@thilinaprasad727
@thilinaprasad727 3 жыл бұрын
❤❤❤❤❤
@musicandrap3427
@musicandrap3427 2 жыл бұрын
2022💗💗
@KW-tb5nw
@KW-tb5nw 4 жыл бұрын
Beautiful movie
@gamunufernando6062
@gamunufernando6062 Жыл бұрын
@_t_u_6823
@_t_u_6823 3 жыл бұрын
දැනුත් රේඩියෝ එකේ යන ගමංං
@binurawindula3787
@binurawindula3787 7 жыл бұрын
awesome 👌
@imeshakariyawasam1635
@imeshakariyawasam1635 4 жыл бұрын
Kalin ahala tybbata,voice teen eken psse tmi sinduw hoyn awee 😄😄
@nipunsangeeth840
@nipunsangeeth840 4 жыл бұрын
Still young 🤨
@Bloom-pq8nf
@Bloom-pq8nf 4 жыл бұрын
What a song
@chamilachathuranga5644
@chamilachathuranga5644 3 ай бұрын
Kumudu putting piyyaya
@isharafernando2060
@isharafernando2060 3 жыл бұрын
OG 🔥❤
@arithganegoda4701
@arithganegoda4701 4 жыл бұрын
Classic...
@Walkwithnature96
@Walkwithnature96 5 жыл бұрын
nice one
@romanticvillanmedia9236
@romanticvillanmedia9236 5 жыл бұрын
Nice song
@romanticvillanmedia9236
@romanticvillanmedia9236 5 жыл бұрын
Beautiful song
@deepalrathnayaka5781
@deepalrathnayaka5781 Ай бұрын
ඔරුවට මෝටරය හයි කරලා ඇයි හබල ගහන්නේ....😛
@ijasusa975
@ijasusa975 4 жыл бұрын
Good
@ravindumadumadava9658
@ravindumadumadava9658 7 жыл бұрын
lassasnai thanks
@mahindainfuturethefactscen6361
@mahindainfuturethefactscen6361 3 жыл бұрын
GOOD....මගෙත් SUBS කරන්න
@sw1138
@sw1138 6 жыл бұрын
gathi gathi
@fontofgod
@fontofgod 6 жыл бұрын
*gathi or gatha according to Sanskrit " go,leave,No! *A'gatha means Come,came, arrived!
@savindugunasena4346
@savindugunasena4346 4 жыл бұрын
Adithyaas 1 was a bit hard to enjoy...
@savindugunasena4346
@savindugunasena4346 4 жыл бұрын
She wasnt singing freely
@maduniro5086
@maduniro5086 Жыл бұрын
Its the music life
@MadhuriKumariOfficial
@MadhuriKumariOfficial 4 жыл бұрын
After voice teen 2020
@tharindujayawardhana2005
@tharindujayawardhana2005 3 жыл бұрын
♥️
@mahindainfuturethefactscen6361
@mahindainfuturethefactscen6361 3 жыл бұрын
GOOD....මගෙත් SUBS කරන්න
Viraga Ragaya (විරාග රාගය) Amal Perera & Amarasiri Peris
5:15
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 18 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
කුල ගෙදරින් - හුලවාලි 1976
4:06
Nihal Munasinghe
Рет қаралды 274 М.
Santhapa Mawathe - Sunil Edirisinghe
3:32
Sunil Edirisinghe
Рет қаралды 1,1 МЛН
Rangahala Den Etha - Wijeratna Warakagoda
4:16
great SL
Рет қаралды 283 М.
Ran DewolIn (රන් දෙවොලින්) | Live Performance - Susata 2023
4:37