සුනිල් හදුන්නෙත්ති ගේ ජීවිත කතාව | Sunil Hadunnetthi with Nuwan

  Рет қаралды 375,647

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

#SunilHandunnetti, #NU1sVlog,
Sunil Handunnetti (born October 19, 1970) is a Sri Lankan politician and a member of the Parliament of Sri Lanka. He contested the 2010 parliamentary elections under the Democratic National Alliance (DNA), which is led by former army chief Sarath Fonseka and was re-elected to Parliament from Colombo District.
Entered politics by been a student in Sri Jayawardanapura University and became the Convener of the Inter University Student's Federation in 1995 and continued until 1996. Was an activity in the Socialist Students' Union. Entered full-time politics in 1998 and was elected as a councilor of Colombo Municipal Council during 1998-1999 Was elected to the Central Committee of the JVP in 2000 and was appointed to the Political Bureau of the JVP in 2012 and was appointed as the Financial Secretary of the JVP. Elected to Parliament at the general election held in 2004 with the second highest number of preferential votes from Colombo District. In 2004 was appointed as the Deputy Minister of Ministry of Rural Economic Affairs.
අපගේ අනෙකුත් නාලිකා වෙත පිවිසෙන්න
" HISTORY TUBE '
/ historyyubelk
@History Tube
" HOME GADGT "
/ homegadget
අපේ නාලිකාව පිළිබද ඔබේ අදහස කියන්න මෙතනින් එන්න
/ nu1liyanagee

Пікірлер: 1 100
@Ishanbroooo
@Ishanbroooo 2 жыл бұрын
මෙහෙම මිනිස්සුත් ඉන්නවා කියලා දැනෙද්දි හිතට මාරම සතුටක් නිදහසක් දැනෙන්නෙ 💖
@user-qe2ro9gt7k
@user-qe2ro9gt7k 2 жыл бұрын
සුනිල් හදුන්නෙත්තී ගරු මහත්තයා ඔබ ඇමති තනතුරු දරාපු වේලාවේදී රටට කරපු සේවය අපි අත්දුටුවා ඔබට තෙරුවන් සරණයි සම්මා සම්බුදු සරණයි සියළුම දෙවි පිහිටයි ඔබතුමා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා
@dhrajapaksha1499
@dhrajapaksha1499 4 ай бұрын
)
@DingiriBanda-t7g
@DingiriBanda-t7g 3 ай бұрын
G @_ 0
@NelsandeZoysa
@NelsandeZoysa Ай бұрын
P
@NelsandeZoysa
@NelsandeZoysa Ай бұрын
P0pp
@g.kliyanageliyanage43
@g.kliyanageliyanage43 12 күн бұрын
ජයවෙන්නයි,පැතුම ...
@kapilarathnayaka4482
@kapilarathnayaka4482 3 жыл бұрын
සතුටුයි සහෝදරය.අතීත කතාවක් මේක ඔබ නොදන්න.සහෝදරය,ඔබ උපත ලබා නිවසට ආ විගසම ඔබ මාගේ මව වෙත පමුනුවා ඔබගේ විකලාංග අතපය පෙන්වා ඔබ ජීවත් කර වියහැකි ද විමසා තිබුනා.එකල පවුල් සෞඛ්‍ය නිලධාරී වරියක් වූ ඇය ඔබේ දෙමාපියන්ට දන්වා සිට ඇත්තේ,දරුවා නිරෝගී බවත් ,විකලාංග මගින් ජීවිතයට හානියක් නොවන බව සනසා දිරිමත් කර දරුවා රැකගන්නා ලෙසයි.ඔබවන් විරුවෙක් තැනූ දෙමාපියන්ට තුති.!
@sunilsilva8204
@sunilsilva8204 2 жыл бұрын
ඔබට බොහොම ස්තුතියි මේ කතාව කිව්වාට
@AjithNanayakkara-uo2kx
@AjithNanayakkara-uo2kx 4 ай бұрын
​@@sunilsilva8204🙏🙏🙏🙏🙏🙏🙏
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 4 ай бұрын
ඔයාගේ කමෙට් එකටන හිත මොහිතකට නතර උනා😢
@KusumSerasingha
@KusumSerasingha 4 ай бұрын
Obama jayama wewa. budusaranai. 😢
@KAriyarathne
@KAriyarathne 4 ай бұрын
🎉
@dayaninilanthi7254
@dayaninilanthi7254 2 жыл бұрын
මෙවන් දරුවෙක් දැයට දායාද කල මවට පියාට බොහෝ පින්.මේ සම්පතින් මව්බිමට සෙතක් කරගැනීමට ජනතාව ට බුද්ධිය වහ වහා ලැබේවා ......තෙරුවන් සරණයි ♥️♥️♥️
@samanthapernando820
@samanthapernando820 2 жыл бұрын
44⁴⁴5⁴yyy⁴466
@Ms100953
@Ms100953 2 жыл бұрын
ඔබ ඉතාමත්ම බැහැපත්, අවංක සහ දක්ෂ පුද්ගලයෙක්. ඔබට සහ ඔබේ අදහස් දරණ ඔබේ පක්ෂයේ සියලුදෙනාටම විශිෂ්ඨ ජයක් අත්වන බව විශ්වාසයි.
@siripalan1165
@siripalan1165 4 жыл бұрын
"අනිවාර්යෙන්ම පාර්ලිමේන්තු යැවිය යුතුය. ඔබට ජයවේවා. "
@shashika407
@shashika407 4 жыл бұрын
මගේ හිත කතා කරනවා වගේ හැගීමක් ආවා..මහපොළොව හදුනන හදුන්..අපේ දේශපාලනය මහපොලවේ දේශපාලනයක්..පාර්ලිමේන්තුව ඒ අරගලයට පහසු තැනක්..ඒ වචන ටික හිත හිරිවැටිලා ගියා...ජය පතනවා සහෝදරයා ..
@chandanapushpakumara5588
@chandanapushpakumara5588 2 жыл бұрын
මගේ රටට වාසනාවක් .හඳුන්
@sepaliambagasthanne5860
@sepaliambagasthanne5860 4 ай бұрын
හදුන්නෙත්ති සහෝදරයා ඔබ වචනයේ පරිසමාප්තියෙන්ම මහත්තයෙක්.ඇසට කදුලළු නැගෙනවා.ඔබ මුලු මහත් ලෝකය ට ම ආදර්ශයක් .අම්බලන්ගොඩ ජනතාවෙනි මේ උතුම් මිනිසුන් ට ශක්තිය ක් වෙන්න.ජයවේවා මාලිමාවට .ජයවේවා සහෝදරයා ඔබට.
@ThanujaThanuja-ft2wm
@ThanujaThanuja-ft2wm 4 ай бұрын
U
@SandyaPriyanthi
@SandyaPriyanthi 4 ай бұрын
😅😮😮
@dammikadias
@dammikadias 4 жыл бұрын
පාර්ලිමේන්තු වේ සිටියයුතු අවංක පුද්ගලයෙක්. ඔබ‍ට ජයවේවා
@kapilakumarasiri-eh8vl
@kapilakumarasiri-eh8vl 4 ай бұрын
N. P. P. Jayawewa❤❤❤
@nuwanranasinghe933
@nuwanranasinghe933 2 жыл бұрын
ශ්‍රීලංකීය දේශපාලනයේ මගේ වීරයා...ගෙන ආවාට ස්තුතියි නුවන් අයියා...
@ayeshabellanage6336
@ayeshabellanage6336 4 ай бұрын
We never need his family background. We need his gratitude, charity, good culture and good manners. We are gathering around his political life and his party NPP. Wish him long life !!!
@sarathKariyawasam-we7iu
@sarathKariyawasam-we7iu 4 ай бұрын
❤ 14:32 ​@@ayeshabellanage6336
@anandaWijenayaka
@anandaWijenayaka 3 ай бұрын
​@@ayeshabellanage6336lp
@ggdissanayake8277
@ggdissanayake8277 5 күн бұрын
He is educated person
@l.d.v.gunasekare6589
@l.d.v.gunasekare6589 4 жыл бұрын
සැබෑම දැක්මක් ඇති අවංක දේශපාලනඤයෙක් දේශපාලුවෙක් නමි නොවේ. පොදු ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවට යැවිම සදහා අවංකව සහාය වෙමු. ජයශ්‍රී!
@jayanthagunasekara7445
@jayanthagunasekara7445 4 жыл бұрын
සුනිල් හන්දුනෙත්ති සහෝදරය ඔබතමා පාර්ලිමෙිි්න්තුවට පත්විය යුතුමයි ඔබ අවංක නිහතමානි යහපත් මිනිසෙක් ලංකාවේ මාතර මිනිසුන් බුද්ධිමත්නම් ඔබතුමා දිනවනවාමයි ඔබට ජයලැබේවායි හදවතින්ම මා පතනවා
@emcmperera2221
@emcmperera2221 4 ай бұрын
ඔබ සහ පක්සයෙ සියලුමදෙනා ලොකෙටම ආදර්ශයක් අපෙ රටට මලිමාව සදාකලික පක්ශයක් වෙවි. ජයවෙවා.
@inokaarachchige424
@inokaarachchige424 24 күн бұрын
❤❤👍
@ernestnonis3292
@ernestnonis3292 4 жыл бұрын
ඔබ වගේ දේශපාලකයන් අපට අහිමිවීම අපේ හා රටේ අවාසනාව.
@priyankarayatiyana9963
@priyankarayatiyana9963 2 жыл бұрын
Thama velawak thiyanawa...
@peraraperara639
@peraraperara639 4 жыл бұрын
මම ගොඩක් කැමති දේශපාලන චරිතයක් තෙරුවන් සරණයි ඔබ තුමාට
@jayalathrodrigo1365
@jayalathrodrigo1365 2 жыл бұрын
මේ හදුන්හෙට්ටි කියන්නෙ , රට ජාතිය ට අවන්ක ව ම ආදරය කරන හොද මහත්මයෙක් ! ඔබට ජයෙන් ජයම වේවා බුදු සරණයි ජෙසු පිහිටයි 🙏🙏👍👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️
@skuller-manofhouse8926
@skuller-manofhouse8926 2 жыл бұрын
Baudde ratak nemai monve ellawanne one lankawen
@upaliperera2204
@upaliperera2204 4 ай бұрын
You are right ✅. We must love the country not for money.
@umesh1339
@umesh1339 Жыл бұрын
දේශපාලනයේ මා දුටු සුපිරිම චරිතයක්.. ආදරෙයි හඳුන්💛💚💙❤
@user-sr5jh7ek7n
@user-sr5jh7ek7n 3 ай бұрын
18:38
@user-sr5jh7ek7n
@user-sr5jh7ek7n 3 ай бұрын
❤❤❤npp
@pkds1983
@pkds1983 2 жыл бұрын
අපිට වැරදුනා, කවදාවත්ම ජවිපෙ ට ඡන්දයක් දීලා නැහැ, මින් ඉදිරියට අනිවාර්යයෙන්ම අපි ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගය වටා පමනයි,හොයා හොයා බලන්නේ මේ වගේ සංවාද,ජය වේවා සහෝදරයා.
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 4 ай бұрын
ඔබට ස්තූතියි !
@user-gv3wg4xv2s
@user-gv3wg4xv2s 4 ай бұрын
මෙම
@jayaratnaherath9299
@jayaratnaherath9299 4 ай бұрын
​@@user-gv3wg4xv2sup to baby😊😊
@arunasalwathura8221
@arunasalwathura8221 2 жыл бұрын
වටිනා මැනික් යට වෙලා වැඩකටනැති තිරුවානා කලුගල් වැනි දෑ උඩ මතුවෙලා
@bweera
@bweera 2 жыл бұрын
ලංකාවේ ජීවත්වන හුඟක් අයගේ පුහු මානය නිසා තමයි රට දියුණු නොවන්නේ. ඇත්තෙන්ම හඳුන්නෙත්ති මහතා වැනි අය දේශපාලනයේ සිටීම රටට වාසනාවක්. ජයවේවා!!!
@GoodmorningmyGoodmorningmy-f3v
@GoodmorningmyGoodmorningmy-f3v 3 ай бұрын
හඳුන්නෙත්ති සහෝදරයා ඔබලාගේ ශක්තිය ධෛර්ය මුලු රටටම ඡයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤
@wimalawathiwiragalla8588
@wimalawathiwiragalla8588 28 күн бұрын
ඔබ තුමන්ලා හරි
@l.d.v.gunasekare6589
@l.d.v.gunasekare6589 4 жыл бұрын
හදුන් ඔබේ හදුන් සුවඳ ජනතාව අතර හැමදාම පැතිරෙනවා. අවංකමත් බුද්ධිමත් කමත් පිලිඹිබුවන පූර්වාදර්ශී චරිතයක්. මේ තමයි වියත් මග. මෙතැන තමයි සෞභාග්‍යයේ දැක්ම තිබෙන්නේ ජනතාවනී මේ ඇත්ත මිනිසා දකින්න.
@upulnishansonglane9238
@upulnishansonglane9238 2 жыл бұрын
නියම උගත් මිනිස්සු ❤️ මේ වගේ අය තමයි මුදල් ඇමති වෙන්න ඕනි අපේ රටේ. ඒත් O/L වත් පාස් නැති හරකෙක් තමා රටේ අවාසනාවට මුදල් ඇමති 😥
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 4 ай бұрын
නූගත් අය ඇමති තනතුරුවලට පත් උන නිසා තමයි අද රට මෙතරම් ප්‍රපාතයට වැටිල තියෙන්නෙ
@user-sr5jh7ek7n
@user-sr5jh7ek7n 3 ай бұрын
❤❤❤
@user-sr5jh7ek7n
@user-sr5jh7ek7n 3 ай бұрын
❤❤5❤npp❤
@user-sr5jh7ek7n
@user-sr5jh7ek7n 3 ай бұрын
❤❤❤npp😢😮
@user-sr5jh7ek7n
@user-sr5jh7ek7n 3 ай бұрын
❤😂❤
@ishan.udmendis
@ishan.udmendis 4 жыл бұрын
මා කැමතිම කාලීන දේශපාලන චරිතයක් ❤
@freethoughtsprojectsrilank8129
@freethoughtsprojectsrilank8129 4 жыл бұрын
ඡන්දය ගැන අනාවැකියක්. මොකද අදහස? kzbin.info/www/bejne/ome7dmSbaKp9Z5o .....
@ivano_liyanage
@ivano_liyanage 4 жыл бұрын
@Totaminel Baum-Rolf den kauda ube prasanna katha karayo? wimal? harin fernando? gammanpila? sajith? 😂😂😂
@sameerachathuranga8369
@sameerachathuranga8369 4 жыл бұрын
Adaren katha karanawa vitharai.wada na.
@asankakarunarathne9342
@asankakarunarathne9342 4 жыл бұрын
දැන් ඉන්න ජඩ මාධ්‍යවේදීන් හා සසදා බලන කල ඔබතුමාගෙ වැඩසටහන කරන විදිහ ගොඩාක් අගය කරනවා keep well.
@thilakekanayake2135
@thilakekanayake2135 2 жыл бұрын
8
@jayanijayani691
@jayanijayani691 4 жыл бұрын
හරිම සරල නිරහංකාර උගත් පුද්ගලයෙක්. තවත් එක් ආදරණිය චරිතයක්. ඔබ තුමාට ගරු කරනවා. 🙏🇱🇰
@sujathwijesekara9168
@sujathwijesekara9168 2 жыл бұрын
එක පුද්ගලයෙක් නොවෙයි මොවුන්ගේ ව්‍යාපාරය තුල සිටින සියළු දෙනා ඉතාම ප්‍රතිපත්තිගරුකව ජීවත් වෙන කොටසක්.... රටට වටිනා කණ්ඩායමක් .. ඔවුන් ආවා නම් අපේ රට ගොඩ යනවා සත්තයි.... ජේ.වි.ප යට බනින ගොඩක් අය පුටින්...ඔබාමා...ඇතුලු අනෙකුත් නායකයන් කරනා විව්ද පුද්ගලයෙක් දිහා අගය කරමින් fb පෝස්ට් දායි... මේ සරල මිනිසුන්ට අපි මේ රට බාර දෙනවාමයි.... ජාතික ජන බලවේගය දිනවමු...👍👍👍
@ruwanbandara594
@ruwanbandara594 2 жыл бұрын
❤❤❤❤💯💯💯
@sujeewakodithuwakku5680
@sujeewakodithuwakku5680 2 жыл бұрын
අද්විතීය සුපිරි දේශපාලන චරිතය ..; " හඳුන්නෙත්ති.".....👊🇱🇰💐👍👊👊👊
@hansatharaka169
@hansatharaka169 4 жыл бұрын
මාතර ජනතාවගේ අවදනයට ලක්වේවා..
@ivano_liyanage
@ivano_liyanage 4 жыл бұрын
@Kenny Dave oh well. you're in for a big surprise then I'm afraid 😂
@vishwaattanayaka6329
@vishwaattanayaka6329 5 ай бұрын
වටිනා වැඩසටහනක්... අද ඔවුන්ගෙ වටිනාකම මිනිස්සුන්ට තේරුම්ගිහින්...
@DeepaniWijesekara-rq7oi
@DeepaniWijesekara-rq7oi 5 ай бұрын
අවංකකම විනයගරුක බව නිහතමානීකම ඇතුළු ගුණධර්ම සම්භාරයකින් පෝෂිත මාලිමාව ගැන අපිට හරිම ආඩම්බරයි ❤️❤️❤️❤️❤️
@AjithNanayakkara-uo2kx
@AjithNanayakkara-uo2kx 4 ай бұрын
Eaka aththa❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉😊
@user-re7jv3ei9b
@user-re7jv3ei9b 4 ай бұрын
Ooh this po use off​@@AjithNanayakkara-uo2kx
@DingiriBanda-qg9xo
@DingiriBanda-qg9xo 3 ай бұрын
​5 ..676හ6ර4😂@@AjithNanayakkara-uo2kxuju74bv
@gaminichandrathilaka7559
@gaminichandrathilaka7559 8 күн бұрын
​@@AjithNanayakkara-uo2kx❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@mudaligemudali2944
@mudaligemudali2944 4 жыл бұрын
රටෙි ගදගහන දේශපාලනය නැතිකරන්න මාතරින් " හදුන් " පාර්ලිමෙින්තුවට එවන්න.
@pasanmanoj9681
@pasanmanoj9681 4 жыл бұрын
ඕක කියන්න ඕන මාතර එවුන්ට බං .
@chandradissanayake8693
@chandradissanayake8693 4 жыл бұрын
👍
@sf9714
@sf9714 2 жыл бұрын
71 ජවිපෙ සම්බන්ධ වුනත් කිසිදා ජවිපෙට චන්දෙ දුන්නෙ නැහැ. මගේ ජීවිතයේ ඉතිරි කාලය ජවිපෙ වෙනුවෙන් පමනයි.
@thushararuwankumara5048
@thushararuwankumara5048 2 жыл бұрын
👍👍👍👍
@priyankarayatiyana9963
@priyankarayatiyana9963 2 жыл бұрын
Aniwa Apith....
@rathwije1579
@rathwije1579 8 ай бұрын
මේ සමාජ පරිවර්තනය කෙසේ හෝ කළ යුතුයි. අධිෂ්ඨානයෙන් කැපවෙමු. මාලිමාවට ජය!මේ සමාජ පරිවර්තනය කෙසේ හෝ කළ යුතුයි. අධිෂ්ඨානයෙන් කැපවෙමු. මාලිමාවට ජය ලංකාවේ හැම එකෙක්ටම බුද්ධිය පහළ වේවා!!! 💪ලංකාවේ හැම එකෙක්ටම බුද්ධිය පහළ වේවා!!! 💪! රටේ සියලු දෙනාම එකතුවෙලා ලස්සන රටක් ගොඩනඟා ගමු රටේ සියලු දෙනාම එකතුවෙලා ලස්සන රටක් ගොඩනඟා ගමු අපි හැමෝම මේ ජරා පාලන තන්ත්‍රය වෙනස් කරමු.💪❤අපි හැමෝම මේ ජරා පාලන තන්ත්‍රය වෙනස් කරමු.💪❤ජතික ජන බලවෙගයට ජය වේවා❤❤ජතික ජන බලවෙගයට ජය වේවා❤❤ජතික ජන බලවෙගයට ජය වේවා❤❤ 🥰🥰😘❤ න්ත්‍රය වෙනස් කරමු.💪❤ජතික ජන බලවෙගයට ජය වේවා❤❤ජතික ජන බලවෙගයට ජය වේවා❤❤ජතික ජන බලවෙගයට ජය වේවා❤❤🥰🥰😘❤💯🙏💪💪👨‍❤‍👨👨‍👩‍👦‍👦👨‍👩‍👧‍👧🌹🌹🪐🌕🎯🎯🎯💎💎💎⚙⚙🛠🏹🚩🚩🚩🚩🚩🚩🚩🚩 ජය වේවා❤❤ජතික ජන බලවෙගයට ජය වේවා❤❤🥰🥰😘❤💯🙏💪💪👨‍❤‍👨👨‍👩‍👦‍👦👨‍👩‍👧‍👧🌹🌹🪐🌕🎯🎯🎯💎💎💎⚙⚙🛠🏹🚩🚩🚩🚩🚩🚩🚩🚩ජාතික ජනබලවේගයට ජය වේවාජාතික ජනබලවේගයට ජය වේවාජාතික ජනබලවේගයට ජය 1 Reply
@AjithNanayakkara-uo2kx
@AjithNanayakkara-uo2kx 4 ай бұрын
Apith❤
@pemasirisunilkumara1689
@pemasirisunilkumara1689 4 ай бұрын
අනිවාර්යයෙන් මමත්
@sumithpriyantha9699
@sumithpriyantha9699 2 жыл бұрын
ඔබලාට රට ලැබෙනවාමයි ඒක ඉරහදවගේ ස්තිරයි හැබයි නිල් කොල සජබෙ සන්දාන එපා,හොද මාද්‍යවේදියෙක් ජයවේවා
@peterpeter9347
@peterpeter9347 2 жыл бұрын
88,89 යුගයක් අරඹමුු
@lynastefan1091
@lynastefan1091 2 жыл бұрын
@@peterpeter9347 itath wadaa me dan inna eka kelinne. math gota ta dunne. aiyth amma muthaa kaleta wath okunta nam denne naa
@kaween372
@kaween372 3 жыл бұрын
මන්ත්‍රී කම රැකියාවක් නොකර ගත් මන්ත්‍රී තුමා රටටම ආඩම්බරයක් 🙂
@sunilpremathilaka1011
@sunilpremathilaka1011 3 ай бұрын
මෙවගෙ මන්තිරි වරුන් ඉන්නව ඒ මාලිමාවෙ පමනයි .මාලිමාවට ජයවේවා ඔබතුමාට දිර්ගායුස පතනව බුදුසරනයි .
@sandyakanthi887
@sandyakanthi887 4 жыл бұрын
බොහොම නිහතමානී සුන්දර මනුෂ්‍යයෙක් .රටට වටින මනුෂ්‍යයෙක් .ජයවේවා මෙතුමට
@dayanhamine7533
@dayanhamine7533 4 жыл бұрын
ඉතාමත්ම සරළ . ජිවිතයක්. .. පෙනුමත්. .. සරලයි.. . . .. . රටට . යමක්.. කලහැකි සහෝදරයෙක්... .. මොළයක්. යන්තමි. හරි තියෙන . ඕනම . කෙනෙකුට.. තේරෙනවා . .. . . වෙනස. . . පාට. පක්ෂ.. නැතිව.. බැලුවොත්.
@letsseenow6379
@letsseenow6379 4 жыл бұрын
මගේ පපුවෙ කෑල්ලක් පිච්චිලා ගියා හදුන්නෙත්ති මෙවර නොතේරුණු වෙලාවෙ.
@thegamerslife5951
@thegamerslife5951 4 жыл бұрын
ලොකු දෙයක් නෑ ...මෙවර අපි අපි වෙනුවෙන් චන්ද දෙනවා.. අපි පවුල් පිටින් අපේ චන්දෙ දෙනව . පෙර පරිදිම ඔබ අපිව රකින්න ..
@wasanthadissanayka728
@wasanthadissanayka728 4 жыл бұрын
සරල බව, චාම් බව,. නිහතමානී බව, මේ සියල්ල ම මොහු ලග තියෙනවා, උසස් ගති ගුණ තියෙන මිනිසුන් ළග තියෙන ලක්ෂන
@nandanaliyanagoda9266
@nandanaliyanagoda9266 4 жыл бұрын
L
@gaminiperera7468
@gaminiperera7468 4 жыл бұрын
Nandana Liyanagoda ok jk j ewww jerqhba Alasqqq was aw
@pahanpeiris-wy1ol
@pahanpeiris-wy1ol 4 жыл бұрын
Gamini Perera tho type karanna igena ganin buruwa
@malinibalasooriya6612
@malinibalasooriya6612 4 жыл бұрын
@@nandanaliyanagoda9266 UB
@malinibalasooriya6612
@malinibalasooriya6612 4 жыл бұрын
N
@3333xyz
@3333xyz 4 жыл бұрын
Sunil You are an essential Asset to be in the Parliament If you all are not in the Parliament all the people in this country would have been totally Blind. Because there is no way of revealing Truth to the public. Therefore we wish you all the best. Go ahead with the truth to save the Country, Economy,,& the people.
@rupicachandrasoma1669
@rupicachandrasoma1669 4 жыл бұрын
Yes they have saved many during 88-89 era....
@koekloeren3797
@koekloeren3797 4 жыл бұрын
එක දෙයක් පැහැදිලි යි මෙතුමා හොරකම් කරලා නැති වග දිර්ඝායු වෙවා 🇱🇰🇱🇰🙏🏽🙏🏽
@user-mu1lh5ro3r
@user-mu1lh5ro3r 17 күн бұрын
Manussayekuge abaditha kamak helluwata lak karanne thirisan gathi thiyana minissu b.s
@RosannaTimpani-v6t
@RosannaTimpani-v6t 13 күн бұрын
41:57 ​@@user-mu1lh5ro3r
@RosannaTimpani-v6t
@RosannaTimpani-v6t 13 күн бұрын
Sahodarayya obai arte jeevaya bbdu sarañai
@RosannaTimpani-v6t
@RosannaTimpani-v6t 13 күн бұрын
Jay a veva sahoodaraya
@nalinwejeysekara6053
@nalinwejeysekara6053 4 жыл бұрын
සුනිල් හදුන්නෙත්ති සහෝදරයාත් ,සාවිත්‍රි පෝල්‍ රාජ් සොහොයුරියාත් පාර්ලිමේන්තුවේ සිටි යුතුම බුද්ධිමත් අය, මාතර ජනතාව ඔබගෙ වටිනා චන්දය සුනිල් හදුන්නෙත්තිට දෙන්න ඒ චන්දය කෝටියක් වටිනවා. රට වෙනුවෙන් අවංක වැඩ කල හැකි නුගත් හොර තක්කඩින්ගෙන් තොර සමාජයක් සහ පාර්ලිමේන්තුවක් හදා ගන්න NPP මාලිමාව දිනවා රට හදමු. මාලිමාවට ජයවේවා. ලංකාව විකුණන පිරිස SLPP. ලංකාවට ආදරේ පිරිස NPP. 🧭❌🧭❌🧭❌🧭❌🧭❌
@rohiniwelikala4750
@rohiniwelikala4750 4 жыл бұрын
Kumudu Senarath This man should be an elected member of Parliament. Good Luck👍
@dileepaprasanna6521
@dileepaprasanna6521 2 жыл бұрын
ඇත්තට හොඳ මහත්මයෙක් මගෙ ජන්දය ඔබතුමාලාට මගෙ සහෝදරන් සහ යාලුවන් සමග තනියෙන් නෙමෙයි 👍👍
@chamindamudalige3215
@chamindamudalige3215 4 жыл бұрын
ආදරෙයි.......මැරිලත් පැයක් ආදරෙයි........
@janithayash3693
@janithayash3693 4 жыл бұрын
මුලින්ම මම ජාතික ජනබල පෙරමුණේ පාක්ෂිකයෙක් නෙමෙයි මම කොළඹ ජීවත් වෙන කෙනෙක් ඒ හින්දා හදුන්නෙත්ති මහත්මයාට මගේ මනාපය ලබා දීමේ හැකියාවක් නැහැ මම ඒ ගැන කණගාටු වෙනවා.. ඇත්තටම එහෙම මාතරින් මෙතුමාට ඇවිත් ඡන්දය ප්‍රකාශ කරන්න පුලුවන්නම් කමක් තිබ්බනම් මං ඒ ගැන දෙපාරක් හිතන්නෙ නැහැ... මම එහෙත් මාතර ජීවත් වෙන අපේ මිනිස්සන්ගෙන් ඉල්ලන්නේ මෙතුමාව ඉහළින් ඔසවලා පාර්ලිමේන්තුවේ තියන්න පක්ෂය ගැනවත් ඡන්ද පදනම ගැනවත් සිතන්න එපා, මොහු ජාතික ලෑයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන්න ඕන මනුෂ්‍යයෙක් නෙමෙයි... මට කරගන්න බැරි මාතර දිස්ත්‍රික්කයේ නොවන ලංකාවේ පුරා විසිරිලා ඉන්න මෙතුමා ගැන අවබෝධයක් තියෙන අයට කරගන්න බැරිදේ මාතර දිස්ත්‍රික්කයේ අපේ මිනිස්සු මෙවර කරයි කියලා හිතනවා... කවදාහරි ඔබතුමා මේ රටේ ජනාධිපතිවරයා ලෙස දකින්න පුලුවන්නම් (ඔබතුමාට එහෙම වෙන්න බලාපොරොත්තුවක් තියෙනවද කියලා මං දන්නේ නැහැ) ගොඩක් සතුටු වෙනවා. ඔබට ජය ✌
@sreeathukorala1342
@sreeathukorala1342 2 жыл бұрын
ඔබ වගෙ වටිනා මිනිසෙක් රටට විසාල සම්පතක් . දීර්ඝ ආයුස පතමි !!!
@ggdissanayake8277
@ggdissanayake8277 5 күн бұрын
exactly
@arunalokuge1595
@arunalokuge1595 4 жыл бұрын
ඉගිල්ලෙන්න තරම් ශක්තිමත් අත්තටු තිබුණත් පොළවේ පය තියාගෙන ඉන්නා සරල මනුස්සයෙක්.
@kavindraroshan6805
@kavindraroshan6805 4 жыл бұрын
මාතර මෝඩයින් ඉන්න බව පෙන්නුවා මෙතුමා පරදවමින්
@SamanthaDe-tv5st
@SamanthaDe-tv5st 16 күн бұрын
OBA..HAREI❤❤❤❤❤❤❤
@sumithpriyantha9699
@sumithpriyantha9699 2 жыл бұрын
රත්තරන් මිනිස්සු අපේ කරුමෙ මාතර මීහරක් ඔවුව ගෙදර තිබ්බා
@SamanthaDe-tv5st
@SamanthaDe-tv5st 16 күн бұрын
MEWATA...OWN..WAGAKEWA...UTUEE..❤❤❤❤S..H...SHODARAYA❤❤❤❤❤❤❤
@user-jq6zg3uu6t
@user-jq6zg3uu6t 8 күн бұрын
මාතර මාතර කියලා ලොකුකන් කිව්වට බලමු මේපාරවත් මොලේ පෑදෙයිද කියලා
@theinfo5018
@theinfo5018 2 жыл бұрын
සැබෑ දේශපාලනය යනු කුමක්දැයි සොයනවනම් මෙවන් මිනිසුන් හමු විය යුතුමය.
@dilshansadun9901
@dilshansadun9901 2 жыл бұрын
අපි 2001..තාම අපේ තාරුණ්‍ය පටන් ගත්ත විතරයි..අපිට පස්සෙත් ගොඩක් තරුන තරුනියො ඉන්නව..අපි ඉල්ලන්නෙ එක දෙයයි..අපේ අනාගතේ අපේ හීන නැති කරන්න එපා..හැමෝම මිනිස්සු..කඳුළු එනව මේ වෙලාවට මේව හිතද්දි..හැමෝම සතුටු වෙමු හැමෝම කෑම කාල ඉම්මු..අපි වැඩ කරන්නම් රට හදන්..අපිට රටක් හදල දෙන්න..හදුන්නෙත්ති සහෝදරයා කැම්පස් ගිය කෙනෙක්...බුදධිමත්..අනුර සහෝදරයා ,තව jvp එකේ ඉන්න රටට ඇත්තටම ආදරේ කරන මිනිස්සු ඕගොල්ලො..අපි රට දෙන්නම්..අපේ රට ලස්ස්නට හදල දෙන්න...කොලබ හදන්න ඕනි නෑ කොළඹ හැදුවනෙ..දැන් මිනිස්සු න්ව හදමු...අපි හැදෙමු ආර්ථිකය හදමු..අපි අපිටම හදමු..අනාගතේට සංවර්ධිත රටක් දෙමු..මගෙ පලවෙනි චන්දෙ JVP ට..❤️✊
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 4 ай бұрын
ඔබ වගෙ තරුණ අය එකතු වෙන එක ගැන හරිම ආඩම්බරයි බුද්ධිමත් හිතන එක ගැන
@tmgamini8636
@tmgamini8636 4 жыл бұрын
ඇත්ත මිනිස්සු,උගත් මිනිස්සු,දුප්පත් මිනිස්සු,නිරහංකාර මිනිස්සු,ජනතාවාදී මිනිස්සු,රටට ආදරේ මිනිස්සු,ජනතාවට ආදරේ මිනිස්සු, ඒකයි අපි මේ අයට / මාලමාවට ආදරේ කරමින් රට හදන්න මේ පාර X ගහන්නේ....
@irfanhassan766
@irfanhassan766 2 жыл бұрын
Made my day a bit special today after careful observation of this impeccable interview. Made me a very proud Sri Lankan. Very patriot, righteous, honest, educated , honourable and a very modest Politian. Our country desperately craves for more people like him
@vishwak4287
@vishwak4287 4 жыл бұрын
හරිම කනගාටුයි සුනිල් මැතිතුමනි.....හරිම කලකිරෙනවා මාතර ජනතාව ගැන
@kapilarathnayaka4482
@kapilarathnayaka4482 3 жыл бұрын
කනගාටු විය යුත්තේ,ජනතාවගේ දේශපාලන විඤ්ඤොනයටයි.
@avanthaperera7945
@avanthaperera7945 2 жыл бұрын
මෙතුමා පැරදුණේ නෑ ඡන්ද ටික ඇදගත්තා. නැත්නම් නිපුන දිනන්න විදිහක් නෑ.
@SamanthaDe-tv5st
@SamanthaDe-tv5st 16 күн бұрын
HAREYATAMA....HAREI❤❤
@dineshfernando5327
@dineshfernando5327 4 жыл бұрын
පාර්ලිමේන්තුවේ මම කැමතිම චරිතය. ජය වේවා ඔබට ..!
@nalinmaduwala8267
@nalinmaduwala8267 4 жыл бұрын
ඔබතුමාගේ ගමේ අය ඔබට ආදරය නැති වුනාට ඔබව අපට වටිනවා. ඔබ කොළඔට ඇවිත් මැතිවරණයට ඉදිරිපත් වෙන්න. අපි ඔබව විශාල ලකුණු ප්‍රමාණයකින් පාර්ලිමේන්තු යවන්නම්.
@Nilrundi.sumanasekara
@Nilrundi.sumanasekara 4 ай бұрын
ඉතාම ගෞරවණිය චරිතයක් එකතර නායකයෙක් රටට ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්
@udayangafromsrilanka180
@udayangafromsrilanka180 2 жыл бұрын
මේ වගේ මිනිස්සු ඉද්දි. මම අපරාදෙ පොහොට්ටුවට දුන්න ඡන්දෙ . ඡන්දෙට කලින් මේ කථාව බැලුවනං. මම අනිවාර්යෙන් ම ඡන්දෙ දෙන්නේ ජවිපෙ ට.
@ruwanbandara594
@ruwanbandara594 2 жыл бұрын
❤❤❤❤💯💯💯
@pemasirisunilkumara1689
@pemasirisunilkumara1689 4 ай бұрын
අපිට එදා වැරවුනා හැබැයි මෙදාපාර එහෙම වෙන්නෙ නෑ ❤❤❤❤
@user-jq6zg3uu6t
@user-jq6zg3uu6t 8 күн бұрын
ඒක තමයි මේවා ශේයා කරලා දැනුවත් කරන්න. රටක් බේරගන්න
@heshyangeeganage7760
@heshyangeeganage7760 4 жыл бұрын
ආදරෙයි හඳුන්❤️ කරන කැපවීම්වලට
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 4 жыл бұрын
මාතර ජනතාව දකුණු ජ්නතාව ඉතාමත් දක්ශ බව කවුරුත් දන්නා කාරනාවක්. එය සුනිල් හදුන්නෙත්ති මහතා ට චන්දය දීමෙන් තහවුරු කරාවි.🙏🙏🙏🙏🙏🙏
@lbcthinkingoutloud3427
@lbcthinkingoutloud3427 4 жыл бұрын
Yes they did 😊.
@Minayasilva
@Minayasilva 2 жыл бұрын
👍😥😥😥🥲
@joejayasinghe8084
@joejayasinghe8084 4 жыл бұрын
මට පූදුම මාතරත් මෙතරම් හරක් ඉන්න එක. නැතිනම් මොහු පාර්ලිමේන්තුවට යවනවා.
@thegamerslife5951
@thegamerslife5951 4 жыл бұрын
හදුන් ගහ තලන්න තලන්න සුවදය් . මේ හදුනුත් එහෙමය්
@momotaro8439
@momotaro8439 4 жыл бұрын
හොද කියමනක්.
@kalyanirohini1738
@kalyanirohini1738 4 жыл бұрын
නියම දේශපාලන චරිතයක්...ජයෙන් ජය පතනවා..
@judepieris9674
@judepieris9674 Жыл бұрын
ආදරණීය හමුවීම්,, බොහොම ස්තූතී ඔබ දෙපලටම රට වෙනුවෙන් කරනා සේවයට ....💖💖💖💖 NPP ජයවේවා
@chemlab9873
@chemlab9873 2 жыл бұрын
මෙි රට ගොඩගන්න තිබෙන එකම බලාපොරොත්තුව මෙි අයයි. මෙි තාක් වෙන විශ්වාස කල හැකි විකල්පයක් නැහැ .
@parindaharsha5116
@parindaharsha5116 4 жыл бұрын
තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු ..
@sudeshfonseka5184
@sudeshfonseka5184 4 жыл бұрын
What a great guy an decent human being 💐👍
@anandadissanayake1753
@anandadissanayake1753 4 жыл бұрын
සහෝදරයා,උබ රටේ ජානාධිපති වෙන්ට සුදුසුසෙක්....අනිවාර්යෙන්ම,මෙතෙක් කල් JVP යට 3 න් වතාවක් චන්දේ දුන්නා...UNP,ශ්‍රි ලංකා,දෙකටම චන්දේ දීප කෙනෙක්. නැවතත් මම සහයෝගය දෙනවා.මොකද මම JVP කාරයෙක් නෙවෙයි..දැනට සුදුස්සෝ JVP කියලා තේරෙන නිසා..කැහි ගෑනි දීලා,හොටු ගෑනි ගත්‍රතා ඇති..ආදරෙයි උබලට..🙏❤👍💪
@pushparani6825
@pushparani6825 4 ай бұрын
75 වසරක සාපය නිමාකරමු මාලිමාවදිනවමු ජයවෙිිවා.
@subathperera9477
@subathperera9477 2 жыл бұрын
මම වැලිගම හඳුන්නෙත්ති මෙවර ඔබත් එක්ක.
@nissankapush
@nissankapush 4 жыл бұрын
මාතර මිනිස්සු ටිකක් කල්පනා කරල මේ මනුස්සය පාර්ලිමීන්තුවට එවන්න..
@lalithkuruwita8897
@lalithkuruwita8897 4 жыл бұрын
He is the best person to be Finance Minister.
@mahindawelikanna4848
@mahindawelikanna4848 4 жыл бұрын
මෙම .මාධ්‍ය සාකච්ඡා wa ඇත්ත වාසයෙන් සුපිරි i.හරිම වැදගත් .ඔන්න යහපත් මිනිස්සු .ඔබ දෙන්නා tama .බුදු සරණයි ..රෝද .හතර නොවේ .oya රෝද අටම.දිගටම හොදින් කැරකීමෙන්..රටම දිනේවා ???..ඔබට jaya නියතයි ..නියමයිනේ .සුනිල් හඳුන්නෙත්ති .හරිනම් පොහොට්ටුව ta කඩේ යන වහල්ලු අද වහාම ගිනි තියාගෙන මැරෙන්න ඕනෑ කාලකන්නි ..මාතර බුද්ධිමත් මිනිස්සු නොවරදවා ඔබට ඡන්දය දෙනවා ,ane මෙයාගෙ ලකුණ ta මනාපයක් දෙන්න .. අපේ රූපවාහිනී නාලිකාවල රඟපාන මාධ්‍ය හැසිරීම මොනතරම් පිළිකුල් da ???.බලන්න මෙම මාධ්‍ය සාකච්ඡා wa.athivisistai .අංක අටට ඡන්දය දෙන්න අම්මේ තාත්තේ නංගියේ මල්ලියේ සීයේ ආච්චියෙ..මමත් දෙනවා මාතර හිටියා nam ..N.P.P.yawamu පාර්ලිමේන්තු wata .හොරු gon බූරුවන් මීහරකුන් haththama.ගෙදරම යවන්න ඕනෑ ...👍👍👍🙏✔✔✔✔🙏
@pasanmanoj9681
@pasanmanoj9681 4 жыл бұрын
එකහෙළාම එකගයි ලලිත් . එන්. එම්. පෙරේරාගෙන් පස්සේ හොද මුදල් ඇමතිකෙනෙක් ආවේ නෑ.
@pasanmanoj9681
@pasanmanoj9681 4 жыл бұрын
Mahinda Welikanna , අපිත් ආසයි . ඒත් මාතර එවුන් මොනවා කරයිද දන්නේ නෑ.
@chandradissanayake8693
@chandradissanayake8693 4 жыл бұрын
That’s true 👌
@nipuna7876
@nipuna7876 2 жыл бұрын
I think he is having the condition called "Acrosyndactyly" , one of my most favorite politicians in srilanka. I have met him once or twice during the saitm struggle in 2017 , a humble human. Visionary political leader. We are not fortunate enough to live under leaders like this because of our so called "intelligent voters "
@Minayasilva
@Minayasilva 2 жыл бұрын
වැඩක් නෑ කියලා පට්ටම දුකයි මේ ව අහනකොට මේ රටට දැන් වෙලා තියෙන දේ දැන්වත් පාඩමක් ඉගෙන ගත්තොත් ලොකු දෙයක් මාතර හරක්
@shantadenuwala3714
@shantadenuwala3714 2 жыл бұрын
වැදගත් මතකයක සිහිවටන ජනතාව ඉදිරියේදී නොසගවා සිහිගැන්වීම අපි unp උනත් අබිමනයක් සිතට ගෙන දෙනවා
@bhanuka_18
@bhanuka_18 2 жыл бұрын
UNP,srilanka kiyala bedila innakal lankawa mehema thami,,,moda yakku
@user-jq6zg3uu6t
@user-jq6zg3uu6t 8 күн бұрын
මේපාර වෙනස් වෙන්න අපට ආයේ රටක් නෑ.මේයාලා පෑරදුනොත්.ඒ නිසා මේවා බලලා දැනුවත් වෙලා දෙන්න
@y5litemobile56
@y5litemobile56 2 жыл бұрын
ජයවේවා ඔබ තුමාට
@LBMNG-l5r
@LBMNG-l5r 12 күн бұрын
අැත්තටම ඔබතුමා වගේ නායකයෙක් අප රටට අවශ්‍යයි.හොඳ දේට හොඳයි කියනව නරක දේට නරකයි කියනවා.ඔබගේ නිහතමානී ගතිගුණයට මම ගරු කරනවා.❤❤❤❤
@volexengineering4627
@volexengineering4627 2 жыл бұрын
වසරකට පසු නැවතත් සම්පූර්ණ VDO එකම බලන්නට පුළුවන්, මොනවා කියන්නද කියලා සිතාගන්නට අපහසුයි.
@jagds1005
@jagds1005 4 жыл бұрын
මගෙ ප්‍රියතම දෙශපාලකයා මොහු ,ජාතික ජන බලවෙගයට ජයවෙවා ✌.
@DSNara-gi5mo
@DSNara-gi5mo 4 жыл бұрын
රටටම හදුන්ලා ඇවසි කාලයයි ..
@computerhome8749
@computerhome8749 2 жыл бұрын
හදුන් ඔබ පාර්ලිමේන්තුවට යැවේ නැති වුනාට ඔබේ වගකීම ඔබ හරියට ඉටුකරන බව අපේ විශ්වාසය යි.
@WatiWati-dv2uu
@WatiWati-dv2uu 2 жыл бұрын
හදුන්හේටිටි.සහෝදරයාට.ජයවෙිවා
@dinashlucky5820
@dinashlucky5820 4 жыл бұрын
සැබෑ මනුස්සයෙක් ගැන වීඩියෝවක් කලාට ස්තූතියි 🙏
@kosalabandara6223
@kosalabandara6223 2 жыл бұрын
අපි සදාතනිකව ඔබට ආදරෙයි.
@hedomemo542
@hedomemo542 2 жыл бұрын
ඔබ ඉතාම පරිනතයි ...සැබෑ මිනිසෙකුගේ කථාව තුල ඔබ ජීවත් වනවා
@lalithkuruwita8897
@lalithkuruwita8897 4 жыл бұрын
What a character, unfortunately he was not selected in 2015. I wish Matara people will make a right decision this time.
@theshankasamarahewa6880
@theshankasamarahewa6880 4 жыл бұрын
Great politician
@19yasakavi53
@19yasakavi53 4 жыл бұрын
ඔබ දක්ෂයෙක් නුවන්. වැඩ සටහන හොඳට මෙහෙයවනව
@udithac
@udithac 4 жыл бұрын
පොලොවේ පය ගහල ජීවත් වෙන ඇත්ත මිනිස්සු!
@sidathsenna
@sidathsenna 4 жыл бұрын
ගමේ බෝක්කු පාලං හදන එව්වො පාර්ලිමේන්තු යැව්වම උන් එතනට ගිහිල්ලත් රටේ ප්‍රශ්න දිහා බලන්නෙ බෝක්කු පාලං මානසිකත්වයෙන්.. රටේ ප්‍රශ්න පුළුල් මනසකින් තේරුම් ගන්න පුළුවන් එවුන් තමා යන්න ඕනා..
@shanakapreedep7797
@shanakapreedep7797 8 ай бұрын
සුවඳ හමන hadun ජයවේවා
@user-dx4dp8dh4s
@user-dx4dp8dh4s 5 ай бұрын
මෙලෙස මහමග රැදිසිට කරන සාකචිචාවෙන්ම ඔබ ගැන විස්වාසයි හොරැන්ට පුඑවන්ද❤❤❤❤❤❤❤❤
@-report1070
@-report1070 2 жыл бұрын
පව් මේ මනුස්සය, රටට වැඩක් කරන්න පුළුවන් මේ වගේ මිනිස්සුන්ගේ වටිනාකම අපේ මිනිස්සුන්ට තේරෙන් නෑ. බාර් එක ගාව සෙනග වැඩි වෙන්නත් කොළ කැඳ කඩේ ගාව මිනිස්සු අඩු වෙන්නත් හේතුව මේක තම
@madushajayashanweragala9653
@madushajayashanweragala9653 2 жыл бұрын
මෙවන් මිනිසුන් මේ වගේ රටක ඉන්න එකත් ඇති.දේශපාලනය හොරකම මැරකම රජයන කාලෙක මෙවන් මිනිසුන් දෙවිවරු.
@nilmaneltk
@nilmaneltk 4 жыл бұрын
I appreciate your simplicity . Good luck! Obage " HANDUN" suwanda , Mulu ratatama wihidewa!
@shanakarabel5740
@shanakarabel5740 4 жыл бұрын
As a person who is born with deformities I can certainly relate to what Handun is saying. Take it as an encouragement to persevere and build self confidence to become independent in life. Wishing him well.
@mauricedemel6142
@mauricedemel6142 4 жыл бұрын
The best politician in Sri-Lanka.
@chandradissanayake8693
@chandradissanayake8693 4 жыл бұрын
👍🧭🇱🇰👏👏
@rupicachandrasoma1669
@rupicachandrasoma1669 4 жыл бұрын
If there are no other...
@gaminidissanayake7333
@gaminidissanayake7333 4 жыл бұрын
මේ මතිවරණය තමා මාතර මිනිසුන් මොලේ පාවිච්චි කරන අයද, මෝඩ ගැත්තොද කියල පෙන්නන අවස්තාව. අපේ කාලයේ කොන්ද පණ ඇති මාධ්‍යවේදීයා, නුවන් ඔබේ channel එකට සුබ පැතුම්...
@shaggadulan9713
@shaggadulan9713 4 жыл бұрын
හායි 😄
@kaween372
@kaween372 3 жыл бұрын
මාතර මිනිස්සු මොලේ පාවිච්චි කල්ල තමයි අගමැතිගෙ බෑනා පලවෙනියටම යැව්වෙ ගියා විතරයි තාම මිනිහා දැක්කෙ නෑ පව් මාතර මිනිස්සු
@upulnishansonglane9238
@upulnishansonglane9238 2 жыл бұрын
මාතර මිනිස්සු හොඳටම කලා මෝඩයො ටිකක් පාර්ලිමේන්තු යවලා
@Minayasilva
@Minayasilva 2 жыл бұрын
@@kaween372 😁😂😂👍👍👍
@SamanthaDe-tv5st
@SamanthaDe-tv5st 16 күн бұрын
MEPARA..WATH...MOLE..PEDEWEDA...DANNE..NE.....❤ILOVE...A..K..D...❤❤❤❤❤❤❤❤❤❤
@rajasekaransevgan1706
@rajasekaransevgan1706 4 жыл бұрын
Honestly Sunil is an asset for our country.Always country 1st these gentlemen.May god almighty bless for his future endeavors!
@rajasekaransevgan1706
@rajasekaransevgan1706 4 жыл бұрын
Honestly,Sunil is an asset for our country.Always country 1st for these gentlemen.May god almighty bless for his future endeavors!
@nalinwejeysekara6053
@nalinwejeysekara6053 4 жыл бұрын
@Kenny Dave සුනිල්හදුන්නෙත්ති කරපු හොරකම මොකක්ද? දැන ගන්න සාක්කි සමග කියන්න.
@ashneomal
@ashneomal 4 жыл бұрын
@Kenny Dave gon ponnaya, puka deepan Nivad Kabraaltay, Ravi karunanayakatay!
@wijayalalperera2668
@wijayalalperera2668 4 жыл бұрын
සමාජ සේවය කියන්නේ මොකක්ද කියලා කල්පනා කරන්න පටන් ගන්න ආරම්භයක්.... ජයවේවා!
@SriyaniDammika-eg8dl
@SriyaniDammika-eg8dl Ай бұрын
❤🎉jaya.Wewa❤🎉
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 18 МЛН
Bike vs Super Bike Fast Challenge
00:30
Russo
Рет қаралды 23 МЛН
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 85 МЛН
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 2,1 МЛН
සජිත්ට දෙක දෙන්න
1:11:07
SL VLOG
Рет қаралды 44 М.
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 18 МЛН