KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ඊළඟ මිනිත්තුවේදී ගම්බාර දෙවියෝ ඔයාට ප්රතිඵලයක් පෙන්නුම් කරාවි..🙏🙏 God Gambara Deviyo Manthra
21:24
#Suniyam deviyo #සිද්ධ සූනියන් දේව කන්නලව්ව #Lelvala Channa Sirinanda #ලේල්වල චන්න සිරිනන්ද
17:50
Как Ходили родители в ШКОЛУ!
0:49
Смузи челлендж выбирай Лево или Право
0:42
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
Scary night games with Megan | Megan robot doll scared me #shorts
0:28
Suniyam deviyo | Dadimunda deviyo - සූනියම් දෙවියන් | Gambara deviyo - Sooniyam deviyo kannalawwa
Рет қаралды 292,198
Facebook
Twitter
Жүктеу
1
Жазылу 151 М.
Dewa Bakthi - දේව භක්ති
Күн бұрын
Пікірлер: 768
@saraweerawardhana
11 ай бұрын
Maa athin methek dena ho nodena sidu u siyaluma paukam walata samawadi.mage jeewithe sathuta senasima uda kara denna..dewiyani ❤
@AmaraDisanayaka
9 күн бұрын
සාදු සාදු සාදු සිද්ද සුනියම් දෙවියනේ මගේ බලාපොරොත්තු ඉෂ්ට වේවා බුදුසරණයි දෙවිපිහිටයි
@wweerasuriya4773
10 күн бұрын
ගම්බාර දෙවියන් වහන්ස ඔබගේ පිහිට ලැබේවා ඔබ වහන්සේට බුදුබව අත්වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@saraweerawardhana
11 ай бұрын
Maa wisin methek sidda karagaththa u siyalum pin suniyam dewiyani oba wahanseta anumodan karami.. anumodam wewa....
@AjanthaKanthi-pg3uf
Жыл бұрын
Gambara deviyani api dennawa wen norarewa oba wahanse pinata pihita wewa sadu sadu
@Nilusha-q4o
24 күн бұрын
ගම්බාර සුනියන් දෙවියනේ මාගේ ලෙඩ දුක් සනීප කරලා මගේ සිතුම් පැතුම් ඉෂ්ට කරලා දෙන්න දෙවි හාමුදුරුවනේ..... 🙏🏽🙏🏽🙏🏽🙏🏽r
@NandaniSriyalatha-sb4vo
Жыл бұрын
Gambara sidda suniyam devini mge duka penwa mge dukata pihita lebewa mge mahathayawa bimath kama neti krla sathutin tiyanna pihita labewa..
@oneofus4164
13 күн бұрын
සාදු සාදු ❤❤ ගම්බාර දෙවි පිහිටයි ❤
@WasundaraKumari-zi9ih
2 ай бұрын
ගම්බාර සිද්ද සුනියම් දෙවින්ගේ වහන්සේ මට ඉක්මණින් ලංකාවට යන්න ලැබේවා ඔබ වහන්සේගේ පිහිටෙන්
@SugandiRathnayaka-m8r
2 ай бұрын
Gambara දෙවියනේ mage මල්ලි සනීප කරලා denna .mata පිහිට wenna deviyani 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
@DilshanJayalath-j3z
Ай бұрын
ගම්බාර සිද්ධ සූනියම් දෙවියන්ගේ පිහිටෙන් මාගේ කුසට ඉක්මනින් දරු පැටියෙක් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AshenBada
Жыл бұрын
sasankage agar Lanka rassawa Gambia deviyange pihiten lebewa sadu sadu Aadu
@NimalJayathilake-zv7gg
13 күн бұрын
මඨුබුදුවෙන්නට පෙරැම්පුරන්නාවු නම්බුකාර බලකාර බලකාර හැබකාර.මුදල්.බාර.පට්ට්.බාර.ගම්බාර.සිද්ද.සුනියම් පිං ඇති දෙවරාජෝඅඨ්ඨමයන්වහන්සේට.මාගේ නමස්කාරය වේවා මාගේ නමස්කාරය වේවා මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@kumarapradeep656
9 күн бұрын
ගම්බාර සිද්ධ සූනියමි දෙව් හාමුදුරුවන්ගෙන් ඉල්ලා සිටිනවා මාගෙ විදේශ ගතවීමට බලාපොරොත්තු වන ගමන සාර්ථක කර දෙන්න සැමගෙ බලාපොරොත්තු ඉටු වේවා ❤❤සාදු සාදු සාදු
@veenuYdasanayaka
3 ай бұрын
ගම්භාර සිද්ධ සූනියම් දෙයියනේ මගේ පැතුම ඉතු කරදෙන සේක්වා...🙏🙏🙏
@DayaniDias-k8d
Ай бұрын
Gambara siddha duniyam devihamuduruwanwahanseta apata una karadara peni apata pihita labewa...🙏🙏🙏🙏🙏🙏sadu,sadu,sadu
@IrekshaniRashmikala
Жыл бұрын
Mage ලෙඩ ඉක්මනින් සුව වේවා සාදු සාදු සාදු සා
@SujiwaSajani
4 ай бұрын
ගම්භාර සිද්ධ සුනියම් දෙවියනො මගෙ පස්නවලට පිළිතුරක් ලබදෙන්න ගම්භාර සුද්ධ සුනියම් දෙවි පිහිට වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nadeeshakumari5832
Жыл бұрын
Sidda suniyam deviyani ,mage mage mahaththaya magen ,wen nokaranna deviyani, mata mage mahaththaya mata nawatha labadenna , , deviyani ,🙏🙏🙏🙏🙏
@EshanVirantha
7 ай бұрын
Mage hithata sanasinak labadenna deviyane......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SujiwaSajani
4 ай бұрын
ගම්භර සුද්ධසුනියම් දෙවියනො මගෙ දුවාගෙ පිළිකාව සුව කර දෙන්නා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SugandiRathnayaka-m8r
2 ай бұрын
Gambara appachchi mata පිහිට wenna 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
@munasingha9635
11 күн бұрын
Appacchi.මගෙ මුදල් කරදර විසඳා දෙන්ඩ 🙏🙏🙏🙏🙏🙏
@hansihansi-vq2lx
4 ай бұрын
සාදු සාදු සාදු .......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@loshaliloshali3553
Ай бұрын
Ane Mage Pinwat Suniyam Dewiduni Ane Dewiyani Mage Adaraya Mata Katha Karawa Denna Dewiyani 🙏🙏🙏 Mage Duk Gindara Niwanna Mage Dewiyani 🙏🙏🙏♥️♥️♥️♥️🌹
@DinushaLakshan-i2z
2 ай бұрын
Gambara suniyam dewiyene mage mhattayawa heta berala denna deviyane sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏r
@AmithIshara-zg8lv
11 ай бұрын
Gambara deviyani mage Naya prasna siyalla ikmanin iwara wela apita sathitin inna hama spa sampathakma labewa deviyani
@sriyanidisanayaka4138
2 ай бұрын
ගම්භාර සිද්ධ සුනියම් දෙව්දුනෙ මගෙ දුකට පිහිට වේවා වේවා වේවා
@bmdasa9189
11 ай бұрын
Gambara sidda suniyam dewatha unwahasege pihiten mage siyaluma roga duruwewa siyaluma prarthana estha sidda wewa sadu sadu sadu 🙏🙏🙏🙏
@chathunirangana2615
2 ай бұрын
අනේ සූනියක් දෙවියන් වහන්ස. ඉසුරු චාමික වන මගෙ සැමියාගේ මත් වතුරට තිබෙන ලොල් කම නැති කරලා මට අවනත කරලා දෙත්වා.......... ඔබ වහන්සේගෙ පිහිට සත්‍යයි.🙏
@KanthiAbeysingheMudiyanselage
12 күн бұрын
Gambara dewayan wahansa mage pithage siyaluma sithum pethum itu kara pihita aarakshawa lebewa. Saadu.... Saadu... Saadu....
@NandaNoon-yy5kr
Жыл бұрын
ගමිබාර,අප්පවිවිමගෙ,දුවටතියන,තිුවිල්එකඅරන්නදෙවියනේ්දෙස්තරකියකඅය,වුලපුප්පකියනදරැවාසල්ලිඅරන්කියලාතිුවිල්දෙන්නේනැහැමගේදියනිටඅරන්නේනවුලපුප්පකියනදරැවාසල්ලිඅරන්කියලාතිුවිල්දෙන්නේනැහැමගේදියනිටඅරන්නදෙන්නඅප්පවිවි,සාදුසාදු සාදුසාදු 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
@prithikadanushi
Жыл бұрын
ගම්බාර දෙවියන්ගේ පිහිටෙන් මගේ දනුස්ක අයියට ඉක්මන් සුවය ලැබේවා..සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@IranganiWannisooriya
8 ай бұрын
Appachi budu wewa mage sithe duka penewa mage pathum itu wewa 🙏🙏🙏
@AnojaAnoja-wp4dw
2 ай бұрын
ගම්භාර සිද්ධ සූනියම් දෙවියනි ඔබවහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා මගේ පුතාට සියලු බලාපොරොත්තු ඉටුවේවා රැකියාව කරන තැන කිසිම කරදරයක් බාධකයකින් තොරව ප්‍රියමනාපව සැනසීමෙන් වැඩ කටයුතු කර ගන්නට දෙවියන්ගේ ආරක්ෂාව පිහිට ලැබේවා.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@samanthipriyangika1243
7 ай бұрын
Gambara daviyani mata pihita wanna🙏🙏
@MaliniSilwa
6 ай бұрын
සුතියමි දෙවියන්ගෙම පිහිටෙන් මගේ අක්කාගේ හැම පුශ්නයක්ම විසදෙන්න ඔබවාහන්සොගේ පිහිටෙන්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ManikeDisanayake-cg9xb
8 ай бұрын
Hama karadatayakma nati weva duka peneva sadu sadu dadu
@NishanthaKumara-g3e
Жыл бұрын
Gambara daviyange phitai apita
@udayarathnayake5688
7 ай бұрын
දෙචි පිහිටයි !
@NooraNoora-jc3vb
3 ай бұрын
ගම්භාර සිද්ධ සුනියම් දෙවියන්ගෙ අනුසාරයෙන් මගෙ දූකටපිහිට වෙවා
@RishanMadhusanka
Жыл бұрын
Gambara daviyanga pihitan maga siyalu balaporoththu estawawa daviyana
@prithikadanushi
5 ай бұрын
ගම්බාර දෙවියන්ගේ පිහිටෙන් විදේශ ගත වෙලා මේ විදින දුකෙන් ගැලවෙන්න ලැබේවා..සාදු සාදු සාදු ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DilhaniWickkramasingha
Жыл бұрын
Gambara sidda suniyam deviyange pihiten mage daruwanta sadarsnyak eshta Kara denamen ellasitimi🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️
@SurangipradeepaSurangi
4 ай бұрын
ගම්භාර සිද්ධසූනියන් දෙවියන්ගේ පිහිටෙන් . ෂෙහන් රශ්මිකගේ වීසා එක මේ මාසේ ඉවර වෙන්න කලින් ලැබෙවා රට යන්න සාදු සාදු සාදු
@Nilusha-q4o
3 ай бұрын
ගම්බාර සුනියන් දෙවියනේ මට සමාකරලා මගේ ලෙඩදුක් සනීප කරලා මගේ ගෙදර. සියළුම දෙනාව ආරක්ෂා කරන්න දෙවියනේ 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽සාදු සාදු සාදු
@prsasaprasad4076
2 жыл бұрын
ගම්බාර අප්පච්චී මේ වෙනකන් මං ඉල්ලපු හැමදේම හොදින් ඉෂ්ට කර දුන්නා අප්පච්චී ...ඒ වෙනුවෙන් ඔබ වහන්සේ ට බොහොමයක් පිං අප්පච්චී . ඒ හෑම දේම වගෙ ම්ගේ කිරි සිහිනය යත් ඉක්මනින් ඉෂ්ට කර දෙන්න අප්පච්චී .මේ මාසයේ මගේ කුස තුල නිදුක් නිරෝගී පින්වත් ,සියලු අග පසගින් යුතු දරුවෙකු පිලිසිද ගන්න ආශිර්වාද කරන්න අප්පච්චී !!!!
@MaduMadumali-q9x
4 ай бұрын
Oba wahansege Anubawa balayen mage thibena siyalu dosayan duruwee,thibena siyalu roga suwapath wee,mage siyalu prarthanaya ishta kara dena sekwa,sadu,,,sadu,,sadu,,
@gamingnakaff9895
Жыл бұрын
මගේ ප්‍රාර්ථනා සියල්ලක්ම ඉෂ්ට වේවා සූනියම් දේවතාවුන් වහන්සේඔබ වහන්සේ මතු බුදු බව ලැබේවා
@sunilherath
Жыл бұрын
ගන් බර දෙවියනේ මගේ සිතුම් පැතුම් ඉස්ට කර දෙන්න දෙවියනේ
@dhammikapanangala2
10 ай бұрын
Ane Gambara dewiyange pihiten mage putha math akka tharaha wela enne. Putha ada math akka katha karanna pihita wewa!!! Sadu sadu sadu 🙏🙏🙏
@niluka9629
Жыл бұрын
සුනියමි දෙවියන්ගේ🎉 පිහිටෙන් .අපිට ගන්න තියන මුදල් ලැබෙිවා
@amalisamanthika3917
8 ай бұрын
මතු බුදු වේවා ඔබ වහන්සේ!
@AsankaKumara-l4t
7 ай бұрын
සදු සදු සදු සදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NishanthiSureka
5 ай бұрын
Oba wahansea mathu budu eeawaa
@nadeeshakavindu2433
8 ай бұрын
Mage appachchi mage rassawa diunu wewa mage balaporoththu etu wewa!!!
@ramanimanike3511
3 ай бұрын
Gambara deviyaneeata mage ganu denuwak thiyenawa Mata EKA laba denna deviyanee🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️
@nirmalewarnasuriy2724
8 ай бұрын
Bambara daviyani maga daruwa siyalu karadara wallin baraka karana sadu sadu
@nalakasampath4536
10 ай бұрын
මට පිහිට වන්න දෙවියනේ 🙏 🙏 🙏
@SmilingCorgiPuppy-mr1sg
Жыл бұрын
Gambara deviyani apita Inna thanak ganna mudal tikak laba denna obata 🙏🙏🙏🙏sthuthi sthuthi sthuthi
@IranganiKumari-vj5dj
Жыл бұрын
Ane දෙවියනේ mge me කරදර innava kra denu men
@kusumpathirana6330
5 ай бұрын
Gambara deviyange pihitarakshawen ethera rata rekiyawata giya mage tharusha daruwata niduk niroogi bawaya udavi diunuven diunuvata path vewa
@warunasilva9420
6 ай бұрын
Gambara dewiyan wahansege pihiten mage mahathayata hathuru kam karanna balan inna e amanussayawa me loken thuran karala denna dewiyani...
@dilipcooray189
8 ай бұрын
සූනියම් dewi yani mata pihita wenna 🙏🙏🙏🙏🙏🙏
@gayanmalkam9885
7 ай бұрын
ගම්බාර දේවතාවුන් වහන්සේට නමස්කාර වේවා 🙏🏻🙏🏻🙏🏻
@kantybanty1222
3 жыл бұрын
ඔබතුමාට බුදුසරනයී ගමිබරදෙවීයනීමගෙකකුලසනීපකරදෙනසෙක්වා
@dilipcooray189
6 ай бұрын
දෙවියනේ mata phita wenna dewi yani 🙏🙏 🙏🙏
@bidiyabidiya4369
Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අනේ දේවියනේ මට මගේ දුවට හරියන්න දුකක් නොදි ඉන්න පිහිට ලැබේවා එවගේම එයට සල්ලි නැ ගේයක් හදගන්න පිහිට වෙන්න දෙවියනි
@samankumara9505
Жыл бұрын
Ganbara sidda suniyam. Deviyange pihita nirantarsyen labeva
@samankumara9505
Жыл бұрын
🙏🙏🙏♥️
@amilachaminda6321
Жыл бұрын
Deviyane oba wahansetaa pinsidda wewaaa ...mata thiyana mudal prasna visadala denna ....🙏🙏🙏🙏🙏
@ramanimanike3511
Жыл бұрын
Hambara deviyane Mage adare matama laba denna Vena kenakuta aithinovena magema venna madare 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️
@anomadamayanthi3592
3 күн бұрын
Me aththatama aththak gambar siddasuniyam deviyange pihitai🙏🙏🙏🙏
@babamama294
Жыл бұрын
ගමි.බාර.දේවියන්ගේ.පිහිටාරක්සාවයි.මගේනය.බෙිරා.ගැනිමට.මුදල්.සොයා.ගැනිමට.උපකාර.කරන.සේක්වා.යන.ඵන.ගමන.බිමන.ආරක්සා.කරනු.මැනවි.සාදු සාදු සාදු
@IrekshaniRashmikala
Жыл бұрын
ගම්බාර දෙව්යන් වහන්ස මගේ හිසේ තියෙන ලෙඩ ඉක්මනින් සුව වේවා ඔබ වහන්සේගේ පිහිටෙන් සාදු සාදු සා
@chamindadissanayake3184
5 ай бұрын
සූනියම් දෙවියන්ගේ පිහිටෙන් mage සියලු කරදර ha mage weyaparaya දිනෙන් dina diunuwata path wewa e wagema oba wahaseta mm karana සියලු pin අනුමෝදන් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DanukaBasnayaka-q9s
3 ай бұрын
R. සාගරිකා කුමාරි තෙන්නකෝන් වන මගේ බිරිඳඉක්මනින්ම මගේ ළඟට එන්න ලැබේවා ගම්භාර දෙවියන්ගේ පිහිටෙන් මාගේ පැතුම එයාකාරයෙන් සිද්ධ වේවා සාදු සාදු සාදු
@abenayaka9575
2 жыл бұрын
සුද්ද.සුනියමි.දේවතාටවුන්.වහන්ස.ඔබ.වහන්සේගේ.පිහිටෙන්.මගේ.පුශන.විසදා.මටතියෙන.කරදර.දුරැ.වෙිවා..සාදු....සාදඅ ..සාදු...🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼
@SithumKavinda-mj6we
Жыл бұрын
ගමිභාර සිද්ධ සුනියමි දෙවියනි මට ලොතරයි දිනුමක් ඇදෙවා මට පිහිටා වෙන්න මගෙ පුශන ටික ඉවර කර ගන්න
@weerakoonymag7660
Жыл бұрын
ගම්බාර දෙවියන්ගේ පිහිටෙන් මට මේ නය බරේන් මිදෙන්න මාරගයක් හැදෙවා
@sudathathukorale5246
Жыл бұрын
මාගේ විදේශ රැකියාව ඉක්මනින් ම ලැබේවා .....🙏🙏🙏🙏🙏🙏🙏
@AnomaKumuduni-b3k
9 ай бұрын
ගම්බාර අප්පච්චි ....මතු බුදු වන්නට පෙරුම් පුරන ඔබ වහන්සේගේ පිහිටෙන් මගේ දරුවාගේ විවාහය ආරක්ෂා කර දෙනු මැනවි.🙏🙏🙏
@MithunAsiri
7 ай бұрын
mage hitha thiyana pathuma ituwewa.....sadu sadu sadu🙏🙏🙏
@mkpiyaseeli5518
11 ай бұрын
Gambara deviyange pita arakshavama labeva.🙏🙏🙏
@dilipcooray189
6 ай бұрын
සූනියම් දේවතාවන් wanse gambara dewi yani mata phita wenna 🙏🙏🙏🙏🙏🙏
@KeshaniInoka
Жыл бұрын
සිත් පිඩා දුරුව් ජිවිතයට සතුට සැනසුම උදාවේවා..!කරදර බාධක දුරුව් ජිවිතයට සතුට උදාවේවා..!යහපතක් ම සැලසේවා ....!සාදු සාදු සාදු ..!🙏🙏🙏🙏🙏🙏
@Shop456-ms2hg
Жыл бұрын
Gambara ❤deviyange pihiten❤ mage daruwange duk karadara❤natiwewa matada pihita lebewaaaa❤❤❤❤
@NadeeshaHirath
4 ай бұрын
මාගේ දරුවන්ටත් දෙමාපියන්ටත් මාහටත් ගම්බාර සිද්ද සූනියම් දේවතාවුන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏
@SharikaSadamali
5 ай бұрын
ගම්බාර දේවියන් වහන්සේගේ පිහිටෙන් මගේ හැම බලාපොරොත්තු වක්ම ඉෂ්ට වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@niroshapyadarshini2163
Жыл бұрын
🙏🙏🙏🙏🌷🌷🌷sadu sadu sadu mage parthnawa ista wewa
@DilhaniWickkramasingha
Жыл бұрын
මට වහන්සෙගේ පිහිට ලබාදෙන ලෙස ඉල්ලා සිටිමි ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@raniajantha8637
5 ай бұрын
ගම්බාර sunuyam දේවියගේ පිහිටෙන් මගේ නංගී ට ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@sandykumari8421
10 ай бұрын
ගම්බාර දෙවියන්ගේ පිහිටෙන් මගෙ පුතාගේ යේලිගෙ පවුලේ සතුට සමය ඔබවහන්සේගෙන් ඉල්ලා දහසක වරයක් ඉල්ලා සිටින මගෙ නමස් කරය සදු සදු සදු
@MaduSanka-x5g
3 ай бұрын
Gambara deviyane mage puthala dennath mage Paule Aya wath araksha karanna 🙏🙏🙏🙏🙏🙏
@vikkramabandara6039
6 ай бұрын
Gambaara sidda suniyam dewiyange pihiten mage gedara hada ganna mata lotharei dinumak lebewa lebewa dewiyani
@maliduchamara6495
Жыл бұрын
ගම්බාර දෙවියන් වාහාසෙ මට පිහිට වෙලා මාගේ බිරිද ගෙන්නලා දෙන්න ඔබ 🙏කියාන්නම් මාන් ගොඩාක් අසරන වෙලා ඉන්නෙ මට පිහිට වෙන්න මාගේ ඉල්ලීම ඉස්ට කරාලාදෙන්න 🙏🙏🙏🙏🙏🙏
@samanthichandima7646
11 ай бұрын
Gambara deviyange pihiten mata niwasak sada ganimata obage pihita labewa
@SuarnalathaSuarnalatha
11 ай бұрын
ගම්භාර සුද්ද සූනියම් දෙවියනෙ මගේ ආදරේ බේරා දෙන්න.වෙස ගෑනූන්ගෙන් 😢😢😢 දෙවියන්ගේම පිහිට මට ලැබේවා
@KavinduChsmika
9 ай бұрын
මගේ ප්‍රාර්ථනා සියල්ලම ඉෂ්ට වේවා සුනියම් දේවතාවුන් වහන්සේ ඔබ වහන්සේ මතු බුදු ලැබේවා
@sunilherath
Жыл бұрын
දෙවියනේ ඔබ තුමා බුදුන් දැක නිවන් දකින්න දකිත්වා මගේ ඇස් වහ කට වහ දුරු කර මගේ ලෙඩ දුක් කරදර සුව කරලා දෙන්න දෙවියනේ මා හට ලොතරැයි මුදල් දිනුමක් ලබා දෙන්න දෙවියනේ
@US-zo1hc
11 ай бұрын
ගම්බාර දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏
21:24
ඊළඟ මිනිත්තුවේදී ගම්බාර දෙවියෝ ඔයාට ප්රතිඵලයක් පෙන්නුම් කරාවි..🙏🙏 God Gambara Deviyo Manthra
දේව කතා - Dewa Katha
Рет қаралды 436 М.
17:50
#Suniyam deviyo #සිද්ධ සූනියන් දේව කන්නලව්ව #Lelvala Channa Sirinanda #ලේල්වල චන්න සිරිනන්ද
ඉර සේවය - Ira Sewaya
Рет қаралды 72 М.
0:49
Как Ходили родители в ШКОЛУ!
Family Box
Рет қаралды 2,3 МЛН
0:42
Смузи челлендж выбирай Лево или Право
clab_33
Рет қаралды 4,1 МЛН
0:21
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
BadaBOOM!
Рет қаралды 17 МЛН
0:28
Scary night games with Megan | Megan robot doll scared me #shorts
One More
Рет қаралды 33 МЛН
11:16
Suniyam deviyo | Dadimunda deviyo - සූනියම් දෙවියන් | Gambara deviyo - Sooniyam deviyo kannalawwa
Dewa Bakthi - දේව භක්ති
Рет қаралды 75 М.
35:31
ඕනම දුකකදී කරදරයකදී ගම්භාර දෙවියන්ගෙන් පිහිට ලබාගන්නේ මෙහෙමයි | Ven Boralle Kovida Thero Bana 2024
Daham Sewana
Рет қаралды 276 М.
12:26
ගමින් ගමට වඩිමින් සැම රකින සිද්ධ සූනියම් දේව කවි මාලාව|කවි සුමේධ |#suniyam
කවි සුමේධ_Kavi sumeda
Рет қаралды 678 М.
8:02
Suniyam deviyo වෙනුවෙන් කරන කන්නලව්ව
Dewa Shakthi - දේව ශක්ති
Рет қаралды 1,3 МЛН
11:03
මේක අහලා කාලී අම්මගෙන් මොන දේ ඉල්ලුවත් අද ඔයාට ලැබෙනවා..🌷ඔයාට අම්මා කෙනෙක් වගේ අද පිහිට වෙනවා...🔥🔥🔱
Prarthana
Рет қаралды 60 М.
14:50
#suniyam_dewiyan #ඔඩ්ඩි_වඩිග_සිද්ද_සුනියම්දෙව #යහන් කවි මාලාව (යක බෙර පද තාලයට)
SAMPATH tv01
Рет қаралды 573 М.
38:48
ගම්බාර දේව කන්නලව්ව | Gambara dewa kannalawwa | Ape pansala
Ape Pansala
Рет қаралды 588 М.
16:28
අණවිණ කොඩිවිණ හූනියම් ඉනා ගුරුකම් වල බලය සදහටම බිදින මන්ත්රය | Jalanandana mantra | sethpirith
Dewa Bakthi - දේව භක්ති
Рет қаралды 2,3 МЛН
19:35
සියලු කරදර ඉවර වෙන්න කියලා හිතාගෙන මෙම කන්නලව්ව ගම්භාර අප්පච්චි ඉදිරියේ කියන්න - Gambara deviyo
Vedic Vibrations
Рет қаралды 101 М.
16:28
අණවින කොඩිවින හූනියම් සියල්ලම බිදින ජල නන්දන දැහැන
Secret channel
Рет қаралды 82 М.
0:49
Как Ходили родители в ШКОЛУ!
Family Box
Рет қаралды 2,3 МЛН