Suniyam Deviyo | සුනියම් දෙවියන් වෙනුවෙන් කරන කන්නලව්ව | Dewa Shakthiya

  Рет қаралды 2,389

Dewa Shakthiya

Dewa Shakthiya

Күн бұрын

සුනියම් දෙවියන් වෙනුවෙන් කරන කන්නලව්ව
විශ්වාසයෙන් යුතුව ශ්‍රවණය කරන්න,නිසැකවම ඔයාට දේව පිහිට ලැබේවි,
සූනියම් දෙවියෝ,gambara siddha suniyam deviyo,gambara deviyo,gambara siddha suniyam deviyan,gambara deva kannalawwa,gambara dewa kannalawwa,suniyam deva kannalawwa,gambara,gambara deviyo wadina gatha,gambara siddha suniyam,සූනියම් දෙවියන්,ගම්බාර සිද්ධ සූනියම් දෙවියෝ,ගම්බාර සිද්ද සූනියම් දෙවියෝ,suniyam dewa kannalawwa,gambhara deviyo,gambara siddha suniyam god,gambara dewa,ගම්බාර දෙවියෝ

Пікірлер: 18
@moganking2247
@moganking2247 8 күн бұрын
සූනියම් දෙවියන්ගේ බලය සත්තයි එමබලමහිමයෙන්,මගේ ප්‍රාර්ථනා ඉටු වේවා මට අවශ්‍යමුදල් ලැබේවා මට යහපත් කාලයක් උදාවේවා මගෙ සියලුම පුශ්න වීසදා ගැනීමට හැකි වේවා
@US-zo1hc
@US-zo1hc 20 күн бұрын
සූනියම් දෙවියන්ගේම පිහිටයි 🙏🙏🙏 🌹🌹🌹 🙏🙏🙏
@SanjayaSampath-he2ho
@SanjayaSampath-he2ho 20 күн бұрын
සදු සදු සදු මතු බුදු වන්න පෙරුම් පුරන ගමිබර සිද්ධි සුනියන් අප්පචිචිට මාගේ නමස්කාරය වෙිවා මාගේ බලපොරෝත්තුව ඉටුවෙිවා මා පෙර අත්මවලද මෙි අත්මෙද කරන මෙි පිං අනුමෝදන් වෙිවා ඔබ වහන්සේ පතනා බෝ‍ධියකින් අනුමෝදන් වෙිවා මාගේ ජිවිතය ඔබ වහන්සේට බරයි සදු සදු සදු 🙏🙏🙏
@PushpaJayalatha-zm8fz
@PushpaJayalatha-zm8fz 6 күн бұрын
Koreiyawaeinna කොන්ද da අසනීප payayanpalana අසරණ dar7watat 0eiheita wawaatada peiheitawawa❤️❤️❤️🙏🙏🙏
@RoshanMadushanka-bg7qo
@RoshanMadushanka-bg7qo 19 күн бұрын
දෙවියනි මගෙ බිරිද උදයන්ගනි ව මගෙ ලගට ගෙන ත් දෙන්න දෙවියනි
@PantanalLankaPrimaVera
@PantanalLankaPrimaVera 20 күн бұрын
Sadu sadu sadu suniyam deviyan wahanseta
@DahanayakaYapalilawathi
@DahanayakaYapalilawathi 20 күн бұрын
සාධු සාධු සාධු සූනියම් දෙවියන් වහන්සේගේ ආශිර්වාද බලය ශක්ත්‍යයයි ඒ සත්‍යයෙහි බලයෙන් පිහිටෙන් මට නිවසක් මිලදී ගැනිමට ලොතරැයි ටිකට් පතකින් රැපියල් කොටි පහක් ලබාදෙන්න දෙවියන් වහන්ස අසරණ මට පිහිට වෙන්න දෙවියනේ උතුම් ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා කියලා විශ්වාස යෙන් ප්‍රාර්ථනා කරමි සාදු ❤ සාදු සාදු
@amandyasammani5484
@amandyasammani5484 19 күн бұрын
Abudabi sitina mage mahatthayata kisima karadarayak nomathiwa rakshawa karaganna labewa...🙏🙏🙏
@newsongmalika
@newsongmalika 14 күн бұрын
Mage siyalu parthana ista veva sidda suniyan deviyange pihiten obata pin
@RaniQueen-jo1rm
@RaniQueen-jo1rm 19 күн бұрын
මට මගේ පඩිය ලබා ගන්න පිහිට වෙන්න ගම්බරා දෙවියනේ 🙏😢
@NayanaDilrukshi-tv1xn
@NayanaDilrukshi-tv1xn 4 күн бұрын
Mata ituru mudal tika hoya ganna labewa mata labenna tiyena r 35 dahe mudala denna hita denna suniyam dewa appachchi mama ita asaranai sadu sadu sadu
@ZainZain-s8l
@ZainZain-s8l 20 күн бұрын
Suniyam feiyangepihiten matawedaenna.sadu.sadu.sadu
@WasanthaWasantha-iz2ug
@WasanthaWasantha-iz2ug 20 күн бұрын
මට පිහිට වෙන්න Seelan ලග මගේ සල්ලි ටික ලැබෙන්න සලස්වන්න 🙏🙏🙏🙏
@Iresha-u8z
@Iresha-u8z 2 күн бұрын
සූනියම් දෙවියනේ අපිට බාදාවක් වෙලා තියෙන අමීන්ව ෆයිසාල් ගෙන් ඈත් කරලා දෙන්න දෙවියනෙ 🤲🙏🙏
@AnuAnu-kh4dw
@AnuAnu-kh4dw 21 күн бұрын
සුනියම් දෙවියන්ගේ බලය පිහිට සත්‍යය යි ඒ සත්‍යය බලෙන් මගේ මුදල් ගැටළුව විසදෙවා 🙏🙏🙏සුනියම් දෙවියන් ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏මා කරන පිං කුසල් අත්වේවා 🙏🙏🙏
@NayanaDilrukshi-tv1xn
@NayanaDilrukshi-tv1xn 4 күн бұрын
Suniyan deviyani mama illanne anunge salli newei mage kare tiyena cheneka galawala udawata dila eat adatat mage mudal enna tiyena gana nodena ea ganukenata eamudala 30 payak yanna matten denna hita dewa
@ChandrikaKwt-q3t
@ChandrikaKwt-q3t 20 күн бұрын
සුනියමිදෙවිරාජොත්මයානන්වහන්සේගේපිහිටයි❤❤❤
@PriyanthieDewappara
@PriyanthieDewappara 20 күн бұрын
Suniyam.deviyanga.pihitan.maga.mrnya.aniwaryan Heath.hmotma.arnche.wawa.a.atrhma.s.kiyan.womui.antj.womlwai.mrndaduwam.lba.dAnna.apita.wada.dAna.dunna.hmotama.dadult.lba.dAnna.. suniyam.deviyanga.pihita.maga.family.arksa.wawahmoma..sadu.sadu.sadu mrnya.pijita.matt.this.womanltt.lba.danna🙏
100km/h Reflex Challenge 😱🚀
00:27
Celine Dept
Рет қаралды 156 МЛН