ජගත් Super Express යාපනය 458 මතුගම බස් රියො රහාට

  Рет қаралды 56,025

JANITH BUS KING

JANITH BUS KING

Күн бұрын

පූරුවෙ පිනක් නලලටම පිහිටපු වාහන
තුන්රුවනේ සරණයි
ජගත් Super Express
47,Bandaranayake mw, mathugama.
•• wp NC - 5681
(X) මතුගම [458/15/87] යාපනය (S)
අර්ධ සුඛෝපභෝගී ගාස්තු සේවය
නැවතුම් •• සීමිත
••| ගමන් මාර්ගය -
මතුගම, නෑබඩ, යාල හංදිය, හොරණ, මොරගහහේන, පාදුක්ක, පහත්ගම, හංවැල්ල, කිරිඳිවැල, පස්යාල, වේවැල්දෙණිය, වරකාපොල, අඹේපුස්ස, අලව්ව, පොල්ගහවෙල , බුළුගොල්ල, පොතුහැර, කුරුණෑගල, මැල්සිරිපුර, ගලේවෙල, දඹුල්ල, කැකිරාව, මරදන්කඩවල, තිරප්පනේ, ගල්කුලම, මිහින්තලේ, රඹෑව, මැදවච්චිය, පූනෑව, ඉරට්ටපෙරියකුලම්, වව්නියාව, ඕමන්තේ, පුලියන්කුලම, කනගරාජකුලම්, මාන්කුලම්, කොකාවිල්, ඉරණමඩු, කිලිනොච්චිය, පරන්තන්, අලිමංකඩ කොඩිකාමම්, චාවකච්චේරි, නාවත්කුලි, කයිතඩි, අරියාලෙයි
යාපනය.
ආසන්න වශයෙන් දුර ප්‍රමාණය - 456 K.M අනුමත ධාවන කාලය - පැය 09:30
සම්පූර්ණ ගමන් ගාස්තුව + රු.2017.00/=
•• මෙහි අනෙක් අන්තය මෙම බස් සමාගමේ ම wP NC - 5680 දරණ බස් රථය ආවරණය කරයි.

Пікірлер: 25
@ssd449
@ssd449 Жыл бұрын
wow jagath bus nm pissuwak hodee😍😍😌😌🔥🔥🤩🤩😘😘💓💓💚💙💙💙♥️♥️♥️♥️
@asankamadushan3935
@asankamadushan3935 Жыл бұрын
ගලේවෙල නංගිලගෙ ගෙදර යන්නෙ මේ බස් එකේ තමයි ඉතින් ❤️❤️❤️
@sksubadra2495
@sksubadra2495 Жыл бұрын
P
@sriyanikumarasinghe6083
@sriyanikumarasinghe6083 Жыл бұрын
Kanda suridu pihiten bus rathayath mageenuth aarakshaa wewaa!
@serasinghe4375
@serasinghe4375 Жыл бұрын
Jagath express godak godak adareii මතුගම යාපනය බස් එකට
@nipunasenarathne4709
@nipunasenarathne4709 Жыл бұрын
Gf ව හම්බ වෙන්න ගියේ මතුගම මෙකේ තමයි ❤️😍
@manjulaedirisinha-z5j
@manjulaedirisinha-z5j Жыл бұрын
ඩ්‍රයිවර් කොල්ලෙක් උනා නම් සුපිරි ඈ...❤️
@IsuruMusic55
@IsuruMusic55 Жыл бұрын
පට්ට ගැස්සිල්ල නේ 👌🤟🤟🤟😏
@smsugathadasa2709
@smsugathadasa2709 8 ай бұрын
Drive krnne mn sago adrei oylata ❤❤❤
@nimmikasampath5064
@nimmikasampath5064 Жыл бұрын
මටත් ආසයි වැඩ කරන්න
@premasiripremasiri6846
@premasiripremasiri6846 Жыл бұрын
අපි දඹුල්ලේ යන්නෙ මෙකෙ❤
@sadeepasadeepa9118
@sadeepasadeepa9118 Жыл бұрын
වාව් නිල් මල් කුමාරියේ 😀😃😄
@next7435
@next7435 Жыл бұрын
මතුගමින් කීයටද යන්නේ
@amandishaki2421
@amandishaki2421 4 ай бұрын
458. What🖤😖🖤🖤😖😖😖🖤😖😖😖😖😖😖😖😖😖😖🖤💖
@user-fo8xd6zk3t
@user-fo8xd6zk3t 9 ай бұрын
Bus 2 yanawa neda
@JANITHBUSKING
@JANITHBUSKING 2 жыл бұрын
Moko comment naththe
@slashan5136
@slashan5136 2 жыл бұрын
අයියෙ ගැරෙඡ් ඒකෙ රවිදු කියලා කොල්ලෙක් වැඩ කරනවද😘
@shashika8616
@shashika8616 Жыл бұрын
Yapane idan dabullata enkota jiya wenwada
@serasinghe4375
@serasinghe4375 Жыл бұрын
Mata wakansiyak nedda
@SLBUSCLUBOFFICIALPAGE
@SLBUSCLUBOFFICIALPAGE Жыл бұрын
❤❤️My favorite💓💗❤️💖 ❤️❤❤❤ආදරෙයි❤️❤️❤️❤️❤️❤️❤️ හදවතින්ම දවසින් දවස දියුණු වෙන්න කියලා වගේම දවසින් දවස අප්ඩේට් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️❤️❤️❤️❤️ TYPING SL BUS CLUB OFFICIAL PAGE🖇️🤗
@sadunbuddika7513
@sadunbuddika7513 Жыл бұрын
මතුගම යනකෝට කැකිරාවට එන්න කියවිතර වෙනවාද
@JANITHBUSKING
@JANITHBUSKING Жыл бұрын
9.30
@jaanakajaanaka5811
@jaanakajaanaka5811 Жыл бұрын
මට bus පෙන්නන බෑ...💟පිස්සු තද වෙනවා 💟🖕
@SLKITEVISHA
@SLKITEVISHA 2 жыл бұрын
Mavath subscribe karanna
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 7 МЛН
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 6 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15