No video

ලංකාවේ එකම අධි සුඛෝපභෝගී අලි ප්‍රවාහන රථය! - World's first super luxury elephant truck in Sri Lanka

  Рет қаралды 1,029,855

Aluth Lokaya

Aluth Lokaya

Күн бұрын

ලංකාවේ එකම අධි සුඛෝපභෝගී අලි ප්‍රවාහන රථය! - World's first super luxury elephant truck in Sri Lanka
Like 👍 comment 🖊️Share
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
Upcoming videos-
Rawana Express
Intercity bus service in Sri Lanka
Pinnawala Elephant Open age
Aluth Lokaya සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
Like us on FaceBook - / sithdahana143gayan
© For Copyright Matters
Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
Music: Push It To The Limit By Composer Squad.
Music Link: • Sports Workout Backgro...
#Ashok_Leyland #Elephant_Truck #Aluth_Lokaya

Пікірлер: 477
@sanjeewamadusanka35
@sanjeewamadusanka35 4 жыл бұрын
ඔබ තුමාට ගොඩක් පින් අපේ රටේ අලි සම්පත රැක ගන්න මේ දරන උත්සාහයට.තවත් දියුණුවට පත් වෙත්වා.දළදා සමිදු පිහිටයි ඔබ තුමා ඇතුළු සියලුම දෙනාට
@uthpalathanuja8128
@uthpalathanuja8128 4 жыл бұрын
🚼ASPHALT 8 PART
@uthpalathanuja8128
@uthpalathanuja8128 4 жыл бұрын
🚼ASPHALT 8 PART 1 kzbin.info/www/bejne/eIiTdYh9pd2WlbM PART 2 kzbin.info/www/bejne/hHeqk5Z7p71pbbM PART 3 kzbin.info/www/bejne/foPYqqxnhcl5eqM PART 4 kzbin.info/www/bejne/sKmWlGdmgN2Ff9U PART 5 kzbin.info/www/bejne/rGSwZqKhidt0oJY PART 6 kzbin.info/www/bejne/kJCvpYd3mrKfo80 PART 7 kzbin.info/www/bejne/Y2SWeJ-BaZmdhc0 PART 8 kzbin.info/www/bejne/d6CTo2SCjrShndE PART 9 kzbin.info/www/bejne/npzTi3Rsm9uNnpY PART 10 kzbin.info/www/bejne/anyciqidbriHZ9k PART 11 kzbin.info/www/bejne/bXLRf4Kiiq-njZo PART 12 kzbin.info/www/bejne/Y6eXaKesj6eKqZI PART 13 kzbin.info/www/bejne/bXLRf4Kiiq-njZo PART 14 kzbin.info/www/bejne/p3OmYoFtmN6MmM0 PART 15 kzbin.info/www/bejne/ipOyZZp6hN50nq8 PART 16 kzbin.info/www/bejne/ipOyZZp6hN50nq8 PART 17 kzbin.info/www/bejne/jYbFgYifhtqNjLc PART 18 kzbin.info/www/bejne/eJSbn6F-j51plbc PART 19 kzbin.info/www/bejne/oGGxpp6ufttjmqM PART
@sewwandidineshika4816
@sewwandidineshika4816 4 жыл бұрын
thank you
@u.d.nliyanageu.d.nliyanage5249
@u.d.nliyanageu.d.nliyanage5249 3 жыл бұрын
🐘🐘🐘🐘🐘🐘💥💥💥💥💥😍😍
@anilkumara3661
@anilkumara3661 7 ай бұрын
😅😅😅😅😅❤❤❤❤❤❤❤❤ddfggjejjj,,,,නළඋණ්‍ය්‍යණ්‍යඛ්‍යළ්‍යඋණ්‍යණ්‍යණළඋඛකළඋතණටඍණඖණ්‍යභ්‍යප්‍යණණටළඋබභබබභණඛඛකළඋනකතඛණභබඨ්‍යඛඛණජඛකඛළ්‍යඋඛ්‍යණ්‍යපලඛණභභළඋණණණ😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍​@@uthpalathanuja8128
@sampaththilina1114
@sampaththilina1114 4 жыл бұрын
ආසියාවෙ උසම බුදුපිළිමය පූජාකරේ මේ මහත්තයා🙏🙏 කෝටි නවයක් තමන්ගේ මුදලින්
@newfilmtrailer7733
@newfilmtrailer7733 3 жыл бұрын
සාදු සාදු
@kingphone8251
@kingphone8251 3 жыл бұрын
🙏🙏🙏🙏
@prasannapradeep3583
@prasannapradeep3583 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shspushpakumarapushpakumar1678
@shspushpakumarapushpakumar1678 Жыл бұрын
Thawa thawath pin wadewa
@chrisg7564
@chrisg7564 Жыл бұрын
@Utubenil
@Utubenil 3 жыл бұрын
ඔබතුමාට ගොඩක් පින්.පසුගිය කාලවල අනන්ත අහන්න ලැබුනා ප්‍රවාහනයේදී අලි මිය ගියා. විශේෂයෙන් පෙරහැරට යන අලි ඇතුන් ආරක්ෂා කරගැනීමට මෙවැනි වාහන තව නිර්මාණය කල යුතුයි. ඒ සදහා රාජ්‍ය අනුග්‍රහය ලබා දිය යුතුයි.
@tharuwasala2814
@tharuwasala2814 Жыл бұрын
බුදු සරණයි . ජයම වේවා උතුම් දළඳා කරඞුන් වහන්සේ වැඩවීමට වාසනාව ඇති සද්ධන්ත කුලයේ ඇත් පැටවෙකු රැක බලා ගැනීමට ඔබ තුමාට වාසනාව ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malinduchathuranga8876
@malinduchathuranga8876 2 жыл бұрын
තාත්තට පස්සේ දැක්ක හොදම මනුස්සයෙක් කිව්වොත් හරි ♥️
@binarathathsara9835
@binarathathsara9835 4 жыл бұрын
කලුතර දිස්ත්‍රික්කයේ වැඩිම ආදායම් බදු ගෙවන අපේම සිංහල බෞද්ධ කෝටිපති ව්‍යාපාරිකයා, ☸️ අපේ ගමේ කෙනෙක් ❤
@sampaththilina1114
@sampaththilina1114 4 жыл бұрын
ජගත් විතාන මහත්තයා ලංකාවෙ bus king🔥 නේද
@kingphone8251
@kingphone8251 3 жыл бұрын
ඇත්තටම ගරුකළ යුතු මනුස්සයෙක් එතුමා
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
ගිණි 🔥 කන ජගත්
@bhanukabimsara7767
@bhanukabimsara7767 4 жыл бұрын
⁣මෙිකෙ යන අලින්ටත් මාර ආඩමිබර ඇති නේ !!!🐘🐘🐘
@shanakadevinda632
@shanakadevinda632 4 жыл бұрын
එහෙම වාහන නිර්මාණය ගැන නම් බොහොම අගය කළ යුතුය . සතුන්ගේ සැපපහසු ගැන ගොඩක් හිතල තියෙනවා. මේකට දායක වූ සියලු දෙනාට පින් සිද්ද වේවා
@chathurangafernando9113
@chathurangafernando9113 Жыл бұрын
මහියංගනේට ආවා..සංජු පැටියයි රන්කඩු තාරකයි අරගෙන...සුපිරිම වාහනයක්...ජගත් මහත්තයාට ස්තූතියි අලි ඇතුන් වෙනුවෙන් කරන මේ සේවයට... 🙏
@charithekkacharikawe
@charithekkacharikawe 4 жыл бұрын
මේ වගේ විඩියෝ එකක් කරපු අශාන් අයියා උබටත් අලි අයිති කාරයා සහ අලි බලා ගන්න ඒ අයටත් බුදු සරනයි..ස්තූති අශාන් අයියා මේ වගේ විඩියෝ එකක් ගෙනාවට..❤
@rishinithagya5551
@rishinithagya5551 4 жыл бұрын
අලුත් ලොකයට බොහොම ස්තුති මේ වගේ මිනිස්සු රටට ලොකේට අදුන්නලා දෙනවට.
@rupasiriperera5526
@rupasiriperera5526 4 жыл бұрын
විතාන මහත්තයාගේ අලි ළමයින්ට අපෙන් සුබ පැතුම්!
@priyanthagamage202
@priyanthagamage202 3 жыл бұрын
සතුන් ගැන මේතරම් ආදරය කරැණාව දක්වන ඔබ තුමාට හදවතින්ම මාගේ උත්තමාචාරය පුද කරම් ඔබ තුමාවාගේ අය සිටියිනම් කොයිතරම් සුන්දර ද අපේ රට උතුම්ම සම්පතක් තමයි ඔබ තුමාව දිර්ඝායු ලැබේවා බුදුසරණයි තව තවම මෙවනි දෙවල් කිරිමට ධනය බලය ලැබේවා
@rehanjanaka2601
@rehanjanaka2601 4 жыл бұрын
අපේ පාවුලේ හැමොම හැම පොයටම ඇවිත් ඔබතුමා හැදුව අසියවේ උසම බුදු පිලිමය වාදිනවා ඔබට එ පිනම ඇති නිවන් දාකින්න
@didulasanjaya4615
@didulasanjaya4615 4 жыл бұрын
බුදුපිලිමයක් උසම වෙන්න ඔනේ නෑ යකෝ වදින්න.. දර්මය හිතේ තියාගනින්.. පිලිම වලට නෙමෙ
@umayanga___athugla
@umayanga___athugla 3 жыл бұрын
@@didulasanjaya4615 ub puka nodi idpn u eka gena newi ne kiwe
@lakshithajayathilaka1042
@lakshithajayathilaka1042 3 жыл бұрын
@@didulasanjaya4615 ane me tho kata wahapan ponnaya
@osandaofficial1899
@osandaofficial1899 3 жыл бұрын
@@lakshithajayathilaka1042 thopi kunuharapa kiyaganin...ewata dharmaya gawa ganna epa....awajathaka haththa......
@sandundissanayake3930
@sandundissanayake3930 2 жыл бұрын
අපේ ජගත් විතාන මහත්තයා වගේ කෙනෙක් නේද ප්‍රවාහන , වනජීවි වගේ රාජ්‍ය ආයතන වලට දාන්න ඕනි.
@uthpalagodakanda705
@uthpalagodakanda705 3 жыл бұрын
මේ විදියට අලි ගැන කරුණාවන්ත මිනිසුන් දැකීමත් සතුටක්.තෙරුවන් සරණයි!
@shanedayan4272
@shanedayan4272 4 жыл бұрын
කාලකන්නි දේශපාලුවෝ දැකලා එපා වෙලා හිටියේ.පැයක් විතර අරන් තව විස්තර ඇතුව දැම්මානම් මරැ 👍👍
@roshan3105
@roshan3105 4 жыл бұрын
විතාන මහතාගේ වියාපාරය දිනෙන් දින දියුණුවට පත්වේවා ජයෙන් ජය
@rainyshaluka9355
@rainyshaluka9355 4 жыл бұрын
මතුගමට ප්‍රජා බස් රතයක්, ගිනි නිවන ර්ත, උසම බුදු පිලිමය, සමදි පිලිමය දුන්නා. තව මොනවද බන් දෙන්න තියෙන්නේ
@lalanipushpadesilva212
@lalanipushpadesilva212 4 жыл бұрын
චන්දෙ ඉල්ලුවනම් ගොඩ..
@KEVIN-xd6qg
@KEVIN-xd6qg 4 жыл бұрын
A ethida lol 😂 ubala wage un iddi parliment yana un gena puduma wenna deyak ne
@chinthajayasinhe8116
@chinthajayasinhe8116 4 жыл бұрын
Issara minissungen horagaththa salli
@mypets9192
@mypets9192 4 жыл бұрын
KEVIN ehenam yako ube gedetta baduth ewannada kiyanne
@lifecreator710
@lifecreator710 4 жыл бұрын
@@lalanipushpadesilva212 manussayaya chande illanawa thama. samgi jana balawegayen illanne.
@ishiandhasi6234
@ishiandhasi6234 4 жыл бұрын
වෙනත් අලිත් ඉන්න අයටත් මේ වගේ අපි ප්‍රවාහන රථ හදන්න හිතෙන්න ඕනි මේ විඩියෝ එක දැකලා.❤️❤️❤️
@ASHANonline
@ASHANonline 4 жыл бұрын
අලියගේ පිටේ නගින්න සෑහෙන්න ගේමක් දුන්න බං.ඒ නිසා වීඩියෝ එකනම් බලන්නම ඕනේ.කමෙන්ට් එකක් දාන්නම ඕනේ.සැට් එකට ආයුබොහෝ වේවා ඕන් 🙏
@uthpalathanuja8128
@uthpalathanuja8128 4 жыл бұрын
🚼ASPHALT 8 PART 1 kzbin.info/www/bejne/eIiTdYh9pd2WlbM PART 2 kzbin.info/www/bejne/hHeqk5Z7p71pbbM PART 3 kzbin.info/www/bejne/foPYqqxnhcl5eqM PART 4 kzbin.info/www/bejne/sKmWlGdmgN2Ff9U PART 5 kzbin.info/www/bejne/rGSwZqKhidt0oJY PART 6 kzbin.info/www/bejne/kJCvpYd3mrKfo80 PART 7 kzbin.info/www/bejne/Y2SWeJ-BaZmdhc0 PART 8 kzbin.info/www/bejne/d6CTo2SCjrShndE PART 9 kzbin.info/www/bejne/npzTi3Rsm9uNnpY PART 10 kzbin.info/www/bejne/anyciqidbriHZ9k PART 11 kzbin.info/www/bejne/bXLRf4Kiiq-njZo PART 12 kzbin.info/www/bejne/Y6eXaKesj6eKqZI PART 13 kzbin.info/www/bejne/bXLRf4Kiiq-njZo PART 14 kzbin.info/www/bejne/p3OmYoFtmN6MmM0 PART 15 kzbin.info/www/bejne/ipOyZZp6hN50nq8 PART 16 kzbin.info/www/bejne/ipOyZZp6hN50nq8 PART 17 kzbin.info/www/bejne/jYbFgYifhtqNjLc PART 18 kzbin.info/www/bejne/eJSbn6F-j51plbc PART 19 kzbin.info/www/bejne/oGGxpp6ufttjmqM PART 20 kzbin.info/www/bejne/r53ImpR_esl5gas PART 21 kzbin.info/www/bejne/d5yqh39pfdBjjas PART 22 kzbin.info/www/bejne/nJLHaKSHj5l3ZsU PART 23 kzbin.info/www/bejne/iYGbpnt9bNWlask PART 24 kzbin.info/www/bejne/gmWQgpqMm8Srh9k PART 25 kzbin.info/www/bejne/h5nJgWNvZbxmh6s PART 26 kzbin.info/www/bejne/oprceKGbe7Zqb7M PART 27 kzbin.info/www/bejne/eZzZZ6htq76jjck PART 28 kzbin.info/www/bejne/l2nSfpmonMh9o5o PART 29 kzbin.info/www/bejne/r3ymiWh6ZrR-oLM PART 30 kzbin.info/www/bejne/gWrViYN3n8d0oNU ASPHALT 9 PART 1 kzbin.info/www/bejne/q4K1e6ifmbGgrrc PART 2 kzbin.info/www/bejne/qH6QXmeNa9qtn9U PART 3 kzbin.info/www/bejne/mIa8oGSai7qsedU
@bhagyamadushani3188
@bhagyamadushani3188 3 жыл бұрын
Ammo ashan☺️ A/l art whc
@premarathnarathnayaka3798
@premarathnarathnayaka3798 3 жыл бұрын
eka athta
@samanthaamarasinghe2185
@samanthaamarasinghe2185 2 жыл бұрын
💜️💫🤗💙
@user-if9uw1vl8m
@user-if9uw1vl8m 2 жыл бұрын
Aiya
@usaikotai-2119
@usaikotai-2119 4 жыл бұрын
kzbin.info/www/bejne/iHjXmaerrNV5Y7M. ඔයාලා දන්න කියන කේනෙක් එක්ක එකතු වෙලා කරපු අලුත් වැඩක්. හොදයි කියලා හිතෙනවනම් ඔයාලත් බලන්ඩ 😁 අමතක නොකර අපිව Subscribe කරලා අපිට Support එකක් දෙන්ඩ 😊
@harshanamaddumabandara2564
@harshanamaddumabandara2564 4 жыл бұрын
ආයු වර්ණ සැප බල ලැබේවා.❤❤❤❤
@rumindam5505
@rumindam5505 4 жыл бұрын
ඔබතුමා, පිං!!!!!! වැඩි වැඩියෙන් දියුණුව ඇති වෙනවා... 🐘
@sohansandaruwan1664
@sohansandaruwan1664 4 жыл бұрын
උබ තුමාට ගොඩක් පිං මෙි අලි සමිපත රැක ගන්න හදන ඒක ගැන තවතවත් උබ තුමාට මෙි වගේ උතුමි කාර්ය කරන්න ශක්තිය දෛයිර්ය ලැබෙිවා...👏
@janakajanaka9549
@janakajanaka9549 3 жыл бұрын
මෙතුමා යුද හමුදාවෙ සේවය කලා කියලා අහලා තියෙනවා දුක දන්නා හොද මහත්මයෙක් ජයවේවා
@yuganiranga5999
@yuganiranga5999 3 жыл бұрын
අපේ රටේ අලි සම්පත වෙනුවෙන් ඔබතුමා සිදු කරන සේවය බොහෝ සේ අගය කරමි .තෙරුවන් සරණයි ...
@Januroma
@Januroma 4 жыл бұрын
මතුගම අපි 👍
@achalaudayangani7780
@achalaudayangani7780 3 жыл бұрын
පුළුවන් නම් කතරගම වාසනා වෙනුවෙන් මේ වාහනයක් දෙන්නකෝ.....🙏🙏🙏 ලොකු පිනක් වෙයි.....එයත් උතුම් කෙනෙක් අපේ රටේ ❤️❤️❤️❤️
@igofficial.
@igofficial. 2 жыл бұрын
Ane ow
@igofficial.
@igofficial. 2 жыл бұрын
Puluwannam wahanayak denna🙂
@deshandeshandeshan813
@deshandeshandeshan813 2 жыл бұрын
💓💓
@sahanthathsara9016
@sahanthathsara9016 2 жыл бұрын
Ane ow
@slmilitaryboyofficial1325
@slmilitaryboyofficial1325 Жыл бұрын
ඔව් ඇත්තටම ඒ වාහනේත් මේ වගේ අලුත්වැඩියා කරල දෙන්න 🙏❤️
@Rocky-vi9ir
@Rocky-vi9ir 2 жыл бұрын
මතුගම අපේ ගැම්ම තමා. ජය වේවා
@alagiyawannapremasiri4882
@alagiyawannapremasiri4882 2 жыл бұрын
පින් වත් අති සුන්දර චරිතයක්. තෙරුවන් සරණයි ඔබ තුමාට. මැදපෙරදිග සිට 🌹🙏🙏🙏🙏🙏❤❤❤❤
@rupasiriperera5526
@rupasiriperera5526 4 жыл бұрын
විතාන මහත්තයාගේ අලි සේවය හා අලි සැප නියමයි!!
@rayanstark9671
@rayanstark9671 4 жыл бұрын
පොලියට දිලා මෙ වගෙ සල්ලිකාරයෙක් වෙන්න බැ ඒ නිසා ඉරිසියවට එක එක කතා කියන එක නවත්තාන්න එ මනුස‍යට මෙ වගේ දේවල් තවත් වැඩි වැඩියෙන් කරන්න අශිර්වාද කරන්න
@sweenyfernando8830
@sweenyfernando8830 3 жыл бұрын
Alithmarana yakku inna lankaava mathuma kochchara hodha kenekda devi ihitai obathumata .
@imanchiranthie6371
@imanchiranthie6371 4 жыл бұрын
Vikum Creation Ranna , Lassana ta creation karana kenek,අලි දෙන්නෙක් ගෙනියනවා මම දැක්කේ මේ වැඩසටහනින්,මේ වගේ අලියන් වෙනුවෙන් කරපු වැඩේ ගොඩාක් ලස්සනයි ඔබට ගොඩාක් පින් බුදුසරණයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයි රැකවරණයි
@rmkarunapala6662
@rmkarunapala6662 4 жыл бұрын
ඔබ තුමාට බුදු සරනයි ....මම ද නාවික හමුදා සේවයේ යෙදෙන කෙනෙක්...ඔබ තුමන් වෙනි නිළධාරීන් බොහෝම අල්පයි...
@sajansaran6393
@sajansaran6393 4 жыл бұрын
ඔබතුමා රටට ආදර්ශයක්.
@erontargarian6406
@erontargarian6406 4 жыл бұрын
ඔබතුම මාව දන්නේ නැති උනාට මම ඔබතුමව හොදින් අදුරනවා.....
@sampathdananjaya2566
@sampathdananjaya2566 4 жыл бұрын
ආගමට / සත්තුන්ට මේ වගේ අදරය කරන කෙනෙක් දැක්කමයි
@nayomitv3667
@nayomitv3667 4 жыл бұрын
ඔබට ජේ්සු පිහිටයි
@DeshayaTVSL
@DeshayaTVSL 4 жыл бұрын
ඔබතුමාට ජයවේවා.....
@mrsandruwan7267
@mrsandruwan7267 4 жыл бұрын
ගොඩක් පින් මහත්තයෝ
@tiktoktv4396
@tiktoktv4396 3 жыл бұрын
නියමයි සුපිරි මනුස්සයෙක් 😍😍😍💪💪💪
@d.s.gamingbro1100
@d.s.gamingbro1100 2 жыл бұрын
මාර පිනක් බම් මේකනම ඔබ තුමට පින්
@user-ed8bj4mk4m
@user-ed8bj4mk4m 3 жыл бұрын
ඇත්තමයි බස් එකකට වැඩිය ලස්සනයි
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 4 жыл бұрын
වාහනයෙ වීඩියෝ එකක් නම් පෙන්නුවා මදි හොදෙ ස්තුතියි වීඩියෝ එකට බුදු සරනයි දෙවි පිහිටයි
@shineisle2263
@shineisle2263 2 жыл бұрын
ලංකාවේ ශ්‍රී විභූතියේ සංකේතය බඳු වූ අපේ අලි ඇත් පරංපරාවට සියළුම ආකාරයෙන් ආදරය හා ගෞරවය දන්වන ඔබ සියල්ලන් හට මාගේ හදබැති ප්‍රණාමය...🙏
@lahirubandara9642
@lahirubandara9642 4 жыл бұрын
මෙතුමා අනිවාර්යයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඔින රටට වැදගත් මනුස්සයෙක් අෂාන් හොදටම භාෂාව හසුරුවනවා ඔබට ජය ❤️❤️
@user-ce3xt2fv1y
@user-ce3xt2fv1y 4 жыл бұрын
බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා ජයවේවා ජයවේවා ජයවේවා
@hemanthamaheshlal5055
@hemanthamaheshlal5055 4 жыл бұрын
Jjnnku
@sagaralaksiri4710
@sagaralaksiri4710 4 жыл бұрын
නිවේදනය එක කරන කෙනා හොදට කරනවා
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 3 жыл бұрын
රසික අයියා ගෙ සංජු බබයි ටිකිරි බබයි සංජු තමා හුරතල් වැඩිම ❤
@sujithparanagamage6808
@sujithparanagamage6808 4 жыл бұрын
ජයවේවා බුදුසරණයි ...
@RosenGraphic
@RosenGraphic 4 жыл бұрын
ඔයා දක්ෂ නිවේදකයෙක්
@cyrilwaduge9579
@cyrilwaduge9579 3 жыл бұрын
හිතලා බලලා උතුම් වැඩක්කළ උතුම් බෝධිසත්ව මිනිසෙක්.
@jayamala7987
@jayamala7987 3 жыл бұрын
අනේ වාසනාවන්ත ali දෙන්න aithikaara තුමාට තිස්තුන් කෝටියක් දෙවියන් ge පිහිටයි 🙏🙏💮💮💮💮🌼🌼🌼🌻🌻🌻
@slsanhindavlog5070
@slsanhindavlog5070 4 жыл бұрын
හැම දෙනාටම එක වගේ සලකන ඔබතුමා ගැන අපිට විස්වාසයි...
@srilankcreatechannellionel7210
@srilankcreatechannellionel7210 4 жыл бұрын
යහපත් වැඩක් හරිම අගෙයි
@malinthamalintha5547
@malinthamalintha5547 2 жыл бұрын
සත්තුන්ට කරුණාව දක්වන ඔබලාට බුදුසරණයි!
@__-jn8hp
@__-jn8hp 2 жыл бұрын
වැඩට ගම්නැද්ද බස් එකක♥️
@harrietgnanalatha8894
@harrietgnanalatha8894 4 жыл бұрын
ජය වේවා! බුදු සරණයි!= දෙ.විපිහිටයි !
@a.mproduction
@a.mproduction 4 жыл бұрын
ඇත්තටම වටිනවා👌❤️..
@user-kl7cw4nr4h
@user-kl7cw4nr4h 4 жыл бұрын
සොදුරු හිතක් ඇති මතුගම පුරවරයේ ජනතා සේවකයා..❤❤❤❤❤❤❤❤
@nilanthalakshan190
@nilanthalakshan190 4 жыл бұрын
Supiri supiri ali video digatamaona sab kala supir 😀😀😀😀😀
@sunimalsanjeewa293
@sunimalsanjeewa293 4 жыл бұрын
Mathugama api. adambarai
@cstudio2359
@cstudio2359 4 жыл бұрын
ජගත් විතාන මහතාගේ වියාපාරයේ දියුනුවට පත් වේවා
@kavindumalshan8689
@kavindumalshan8689 4 жыл бұрын
මතුගම අපේ ගමේ ❤️😍
@SLMotivations
@SLMotivations 4 жыл бұрын
රටටම ආඩම්බරයක් ඔබතුමා....
@shakirhassen7933
@shakirhassen7933 2 жыл бұрын
God bless you uncle for a long life take caring the elephants
@streetbrothers6330
@streetbrothers6330 4 жыл бұрын
ඔබතුමාට ජය.......
@shavindurashmika1560
@shavindurashmika1560 2 жыл бұрын
පට්ටම පට්ට
@sampathmadushan4617
@sampathmadushan4617 4 жыл бұрын
බදුරලියේ අපි ඔබ සමගයි
@sampathhungampala1124
@sampathhungampala1124 4 жыл бұрын
Niyamai jayawewa budu saranai 🤙🤟✌👊🏿🙏
@elonmist7809
@elonmist7809 4 жыл бұрын
ජගත් මහත්තයට මඩ ගහන උන් මෙක බලලවත් දියුනුවෙයන් බන්
@AK-ih8nv
@AK-ih8nv 4 жыл бұрын
සුපිරි වැඩේ මහත්තයා🔥❤️🔥....
@enki_220
@enki_220 4 жыл бұрын
වැඩිනු මැනවි නැවතත් kzbin.info/www/bejne/qJfcfIF8obx6abM දානිගල පර්වතය පිළිබඳ සත්‍ය කතාව kzbin.info/www/bejne/iqrbg35rbcp9atk මහා කස්ථානය kzbin.info/www/bejne/ppWVh5KlgtxnndU අතීත හෙළයේ නිර්මාණ-1 kzbin.info/www/bejne/n6CzfmqQgpiigNE අතීත හෙළයේ නිර්මාණ-2 kzbin.info/www/bejne/bZC7foSLh7xoo7M සීගිරිය පිළිබද ඔබ මෙතෙක් නොඇසූ කතාවක් kzbin.info/www/bejne/oJXQqmVjfZaZl5Y
@lakshithalakmal7866
@lakshithalakmal7866 4 жыл бұрын
Patta සුපිරි
@user-ry7vr2gk8q
@user-ry7vr2gk8q 3 жыл бұрын
මතුගම ගැම්ම ජගත් විතන
@chamindadissanayake9686
@chamindadissanayake9686 2 жыл бұрын
Pudumakara sha durlaba manussayek obathumaaperatata adambarayak budusaranai obathumata
@pasindunuwansara5454
@pasindunuwansara5454 4 жыл бұрын
ජයෙන් ජය
@judejanam7242
@judejanam7242 3 жыл бұрын
Watina kenek watina deyak yahapathakma wewaa තෙරුවන් සරණයි 👍☸️✝️
@user-nn1dk2gf5k
@user-nn1dk2gf5k 4 жыл бұрын
බුදුසරණයි
@lathalatha7293
@lathalatha7293 4 жыл бұрын
ඔබතුමාට පිං තෙරුවන් සරනයි
@user-vz9ue7iq5n
@user-vz9ue7iq5n 3 жыл бұрын
නමත් ලස්සනයි
@kalanabandara7229
@kalanabandara7229 4 жыл бұрын
Video eka supiriyatama karala tiyanawa
@venurakosgolla3418
@venurakosgolla3418 3 жыл бұрын
අශාන් කාට උනත් ගරැ කරලා කතා කරනවා 👍
@user-vz9ue7iq5n
@user-vz9ue7iq5n 3 жыл бұрын
පට්ට. ලොරිය.
@thusithmadhushanka3033
@thusithmadhushanka3033 2 жыл бұрын
ගොඩක් හොඳ වැඩක්. මීටත් වඩා හොඳ වර්ගයක ලොරියක් උනානම් තවත් හොඳයි
@nirusharyan3754
@nirusharyan3754 4 жыл бұрын
මේ වගේ සල්ලි තියන මිනිස්සු තමයි පාර්ලිමේන්තු යාවන්න ඔනේ
@uthpalathanuja8128
@uthpalathanuja8128 4 жыл бұрын
🚼ASPHALT 8 PART 1 kzbin.info/www/bejne/eIiTdYh9pd2WlbM PART 2 kzbin.info/www/bejne/hHeqk5Z7p71pbbM PART 3 kzbin.info/www/bejne/foPYqqxnhcl5eqM PART 4 kzbin.info/www/bejne/sKmWlGdmgN2Ff9U PART 5 kzbin.info/www/bejne/rGSwZqKhidt0oJY PART 6 kzbin.info/www/bejne/kJCvpYd3mrKfo80 PART 7 kzbin.info/www/bejne/Y2SWeJ-BaZmdhc0 PART 8 kzbin.info/www/bejne/d6CTo2SCjrShndE PART 9 kzbin.info/www/bejne/npzTi3Rsm9uNnpY PART 10 kzbin.info/www/bejne/anyciqidbriHZ9k PART 11 kzbin.info/www/bejne/bXLRf4Kiiq-njZo PART 12 kzbin.info/www/bejne/Y6eXaKesj6eKqZI PART 13 kzbin.info/www/bejne/bXLRf4Kiiq-njZo PART 14 kzbin.info/www/bejne/p3OmYoFtmN6MmM0 PART 15 kzbin.info/www/bejne/ipOyZZp6hN50nq8 PART 16 kzbin.info/www/bejne/ipOyZZp6hN50nq8 PART 17 kzbin.info/www/bejne/jYbFgYifhtqNjLc PART 18 kzbin.info/www/bejne/eJSbn6F-j51plbc PART 19 kzbin.info/www/bejne/oGGxpp6ufttjmqM PART 20 kzbin.info/www/bejne/r53ImpR_esl5gas PART 21 kzbin.info/www/bejne/d5yqh39pfdBjjas PART 22 kzbin.info/www/bejne/nJLHaKSHj5l3ZsU PART 23 kzbin.info/www/bejne/iYGbpnt9bNWlask PART 24 kzbin.info/www/bejne/gmWQgpqMm8Srh9k PART 25 kzbin.info/www/bejne/h5nJgWNvZbxmh6s PART 26 kzbin.info/www/bejne/oprceKGbe7Zqb7M PART 27 kzbin.info/www/bejne/eZzZZ6htq76jjck PART 28 kzbin.info/www/bejne/l2nSfpmonMh9o5o PART 29 kzbin.info/www/bejne/r3ymiWh6ZrR-oLM PART 30 kzbin.info/www/bejne/gWrViYN3n8d0oNU ASPHALT 9 PART 1 kzbin.info/www/bejne/q4K1e6ifmbGgrrc PART 2 kzbin.info/www/bejne/qH6QXmeNa9qtn9U PART 3 kzbin.info/www/bejne/mIa8oGSai7qsedU
@ushithamadushan9559
@ushithamadushan9559 3 жыл бұрын
Pissud oi ,giyoth meyalath hora kannw
@damiththaranga9821
@damiththaranga9821 2 жыл бұрын
අවන්කව කියන්න ඔයා ගියත් හොරාකනව නේ
@user-vj2zx9hd6o
@user-vj2zx9hd6o 3 күн бұрын
මෙවැනි .මහත්මා ගති ඇති මිනිස්සු බොහොම අඩුයි .එතුමටත් .සන්ජු පුතාලටත් ටිකිරිටත් හස්ති පාලක මහතාටත් .බුදු සරනයි දෙව් පිහිටයි
@AluthLokaya
@AluthLokaya Күн бұрын
ස්තුතියි ඔබට 🙏🙏 ❤
@lathalatha7293
@lathalatha7293 4 жыл бұрын
මට හිතෙන දේ නම් ඔබතුමා ළඟ අලියෙක් වෙලා ඉපදෙන්නත් පිං කරන්න ඕනේ මම හරිද
@ghrestoration9122
@ghrestoration9122 4 жыл бұрын
හරියටම හරි
@budhubana-padayak
@budhubana-padayak 3 жыл бұрын
තෙරුවන් සරණයි !!! සියළු දෙනාටම උතුම් සද්ධර්මය අවබෝධම වෙත්වා !!!
@sadewvishwa9873
@sadewvishwa9873 2 жыл бұрын
බුදු සරණයි දෙවි පිහිටයි
@BusPissa-eg2sk
@BusPissa-eg2sk 6 ай бұрын
නෙලුම් කුමාරිගෙ හිමිකරුවා 😊❤
@preethieapasingha452
@preethieapasingha452 4 жыл бұрын
Great humans.I like animals lovers. Triple Gem's bless you.
@sureshprasad4269
@sureshprasad4269 4 жыл бұрын
බුදු සරණයී සර්!
@sajithanthani7697
@sajithanthani7697 4 жыл бұрын
ජය වේවා..........
@user-pq1nr2hg5k
@user-pq1nr2hg5k 3 жыл бұрын
මනුස්සෙක් උනාට හොද මනුස්සයෙක්
@babinadee1176
@babinadee1176 4 жыл бұрын
Budu saranay! dewi pihitay! obathumanla wage aya nisa ape me punchi rata lassana wenawa, diyunu wenawa. Godaaaak pin
@ramudhijayawardena8620
@ramudhijayawardena8620 4 жыл бұрын
Very kind of you sir we all💪 appericiate your service to the animals specially elephants 💖 thank you for protecting our biggest gem thank you again ☺🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘
@samanthaamarasinghe2185
@samanthaamarasinghe2185 2 жыл бұрын
මේක බලලා අලින්ට ආස හිතුන අය ඉන්නවද...💙😍
Magic? 😨
00:14
Andrey Grechka
Рет қаралды 18 МЛН
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 28 МЛН
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 11 МЛН
එදා මෙදා තුර අලි කුලප්පු
3:47
Rupavahini News
Рет қаралды 312 М.