අවුරුදු 60 තිස්සේ ලෝකෙටම බස් යවපු කම්පැනිත් පිස්සු වට්ටපු අන්කල් - Hand made Model Bus Collection

  Рет қаралды 349,824

Aluth Lokaya

Aluth Lokaya

11 ай бұрын

අවුරුදු 60 තිස්සේ ලෝකෙටම බස් යවපු කම්පැනිත් පිස්සු වට්ටපු අන්කල් - Hand made Model Bus Collection
Like 👍 comment 🖊️Share
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
Aluth Lokaya සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
Like us on FaceBook - / aluthlokayayt
© For Copyright Matters
Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
#aluthlokaya #modelbus #madeinsrilanka

Пікірлер: 332
@AluthLokaya
@AluthLokaya 11 ай бұрын
මෙම නිර්මාණක් විකිණීමක් සිදු නොකරන බව කරුනාවේන් සලකන්න.. ඔහු අපට පවසා ඇත ❤
@gethfernando
@gethfernando 11 ай бұрын
Salli walata ganna barida??eka maha puduma wadak ne
@tntbox8264
@tntbox8264 11 ай бұрын
සිරාවට ම❤👊🇱🇰😊
@DieCastPisso
@DieCastPisso 11 ай бұрын
We like to buy these kinds of diecast models, but it doesn't matter if he dont like to sell .
@AdeeshaWaduge
@AdeeshaWaduge 11 ай бұрын
සල්ලි දීලා හදව ගන්න පුලුවන් නේ 🤔🤔
@SLShadow649
@SLShadow649 11 ай бұрын
අනේ මට ගන්න ඕන 😢
@thilakarathnahettiarachchi9730
@thilakarathnahettiarachchi9730 11 ай бұрын
කියන්න වචන නෑ,මාරම ලස්සනයි! වටිනාකම කියන්න බෑ,තාත්තට දීර්ගායු වේවා!!!🙏
@hmkkbandara6809
@hmkkbandara6809 11 ай бұрын
පරිමාණය ගැන කතා නොකරපු එක අඩුපාඩුවක්. ගෝලයෝ දෙතුන් දෙනෙක් පුහුණු කරල වැඩේ පටන් ගත්තොත් හොඳ අලෙවියක් තියේවි. වැඩේ නම් පට්ට ලස්සනයි.❤
@anzworld10
@anzworld10 11 ай бұрын
Present කරන කොල්ලට පට්ට හැකියාවක් තියනවා. එ වගේම ගරු කරලා කතා කරනවා.. අද කාලෙ ඉන්න සමහර ගොබ්බ youtube presenters ලට පට්ට ආදර්ශයක්.. good luck kollo❤
@thusithsbandara8916
@thusithsbandara8916 11 ай бұрын
@ashenruu
@ashenruu 11 ай бұрын
මමත් කුරුවිට.....ඔතන තියන අවිස්සාවේල්ල රත්නපුර බස් එක ඔය විදිහමයි කියල මතක් උනාම....හිතාගන්න බැරි තරම් පුදුමයි.....💛💛💛💛
@harshasudesh4811
@harshasudesh4811 9 ай бұрын
ඔව් අර සුදු පාට එක නේද... ඒ වගේමයි...
@SithijaBro.
@SithijaBro. 11 ай бұрын
සීයත් දම් රැජිනි බස් එකට හිත ගිහින් .නියමයි සීයේ .මේ වගෙ නිර්මාණ ඉදිරියටත් කිරීමට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏💥
@amilaperera3076
@amilaperera3076 11 ай бұрын
නිර්මාණශීලීත්වය, ඉවසීම හා නිපුණතාවය එක් වූ අවස්ථාවක් දීර්ඝායු වේවා 🙏🙏
@jkbro6016
@jkbro6016 11 ай бұрын
Austin බස් එකට ලොරි බොඩි ගහපු හින්ද තමයි මුන් ලේලන්ඩ් වලට ලොරි චැසි කියන්නෙ
@pubudu3235
@pubudu3235 11 ай бұрын
ගොඩක් වටිනවා වැඩසටහනක් ඉදිරිපත් කළේ අයියා අද ගොඩක් ස්තුතියි අයියාට ....💖💖 මෙම වාහන සාදන ඒ තාත්තාට නිදුක් නිරෝගී භාවය ලැබේවා !!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරනයි !!!!🙏🙏🙏🙏 තව තව නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ඔබතුමාට ......🙏🙏
@yasinduchandoopa7253
@yasinduchandoopa7253 11 ай бұрын
බස් කියන්නේ ආගමක් 🙏🙏🙏
@daminda8672
@daminda8672 11 ай бұрын
යෝධ බල නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට දළදා සමිඳු පිහිටයි 🙏❤️❤️❤️
@danushkafernando5447
@danushkafernando5447 11 ай бұрын
ඔබතුමා කියනවා මේ බස් අපිට මිලදී ගන්න බැහැ කියලා අපිට මේ බස් මේ විදියට කියලා හදා ගන්න බැරි වෙයිද මේ විදියට කියලා හදාගන්න පුලුවන්නම් මිල ගනන් කොහොමද මේ බස් නිෂ්පාදන කරන මෙතුමාට පුළුවන්නේ පාසල්වලින් අවුට් වෙන ඉස්කෝලේ ළමයිව පුහුණුකරුවා දිරිමත් කරලා මේ අභාවයට යන මේ කර්මාන්තය ළමයිට පුහුණු කරානම් ලංකාවට ඩොලර් ගේන්න පුළුවන් 🙏🙏🙏🙏🙏🙏
@chathurakrishan8371
@chathurakrishan8371 11 ай бұрын
ඇහැලියගොඩ මෙහෙම දක්ෂ කෙනෙක් ඉන්නව කියල දන්නෙත් දැන් බොහොම ස්තූතී අලුත් ලෝකයා ❤ මාරම ලස්සනයි ❤
@achirashalinda1827
@achirashalinda1827 11 ай бұрын
ඒක තමයි අපි දන්නෙත් නෑ
@kushan578
@kushan578 10 ай бұрын
මේ අංකල්ගෙ ගමට බොහොම කිට්ටුව තමයි අපි ඉන්න ප්‍රදේශය තියෙන්නේ අපේ ගමේ කඩේක තිබුන මේ අංකල් හදපු බස් අපි පොඩි කාලේ අරන් සෙල්ලම් කරනවා ඒ දවස් වල මට මතකයි අපේ පාරෙ දුවන බස් එකේම ඔරිජිනල් මොඩල් එක මේ අංකල් හදලා තිබුණා නාපාවල, මහදෙනිය,වැවිල 686 අංකය යටතේ අවිස්සාවේල්ල ඩිපෝවෙන් එන බස් තමයි මේ අංකල් හදල තිබුනෙ මට මතකයි රුපියල් විසිපහකට අපි කඩෙන් ගත්තෙ. මේකේ නිර්මාණකරු එක ගන්න ලැබීම ලොකු සතුටක් මට ආයි බස් එකක් ගන්න ආසයි මම අංකල්ව සොයාගෙන එනවා පුළුවන්නම් කවුරුහරි එතුමාගේ දුරකථන අංකය ලබාදෙන්න
@sandarenuwaks
@sandarenuwaks 4 ай бұрын
Phone number ekak denna puluwanda me mahathmayage
@Vipgeekshow
@Vipgeekshow 11 ай бұрын
ඇහැළියගොඩ මෙච්චර දක්ෂයෙක් ඉන්නවා කියලා දන්නෙත් අද ♥️
@AsiriNanayakkara-mq5dw
@AsiriNanayakkara-mq5dw 11 ай бұрын
පැසසිය යුතුයි. දක්ෂ නිර්මාණ ශිල්පියෙක්. එතුමනට දීඝායු පතමි.
@nuwansameera3337
@nuwansameera3337 10 ай бұрын
ඇත්තට ම මෙතුමා කරලා තියන දෙ ගොඩක් හොදයි මමත් පලවෙනි පාරට දැක්කෙ පරන බස් 🥺 ඉස්සරහට එන ලමයින්ට උනත් මෙ VIDEO එක වැදගත් වෙවි ❤️ මාත් ගොඩක් ම ආස පරන වාහන වලට 🥺 මෙ නිකම් කිසි කමකට නැනි ඉබා ගාතෙ හැදෙන උන් ට පරන වහන වල අගෙ තෙරෙන් නැ 😏❤️ Good video ❤️❤️❤️
@isurujayathilaka295
@isurujayathilaka295 11 ай бұрын
පසල් බස් කතාව නියමයි ..
@NimalkaRoshan
@NimalkaRoshan 11 ай бұрын
ඇත්තටම සීයේ 👌 අනිවාර්යයෙන් ම අගය කළ යුතුයි.... ගොඩක් ලස්සනයි.☺️ super
@SadewLK
@SadewLK 11 ай бұрын
හැකියාව තමයී නියම.. මේක නම් පුදුම ලොවක්... ජය වේවා.. සුබ පතනවා මේ සීයට.. ❤️👍
@chandrakanthigunawardane3579
@chandrakanthigunawardane3579 11 ай бұрын
ආයිත් හදන්න පටන්ගන්න. හොඳ ඉල්ලුමක් තියෙයි.
@PasinduAbishek1229
@PasinduAbishek1229 11 ай бұрын
දුකයි ලංකාවේ දක්ෂයින්ට තැන නෑ,,,අනේ මහත්තයෝ කවදාවත් ඔයාගේ හැකියාව සල්ලි වලට දෙන්න එපා,,,,❤️🙏
@channasenavirathne3143
@channasenavirathne3143 11 ай бұрын
Niyamai obatumat ජයවේවා dirgau wewa
@pramuditharook1128
@pramuditharook1128 11 ай бұрын
ලස්සන බස් ටිකක් ..
@manushapromodani6695
@manushapromodani6695 11 ай бұрын
මාර ලස්සනයි .වටිනාකම කියලා නිම කරන්න බැහැ ඔබට නිදුක් නිරෝගි වාසනාවන්ත සුබම සුබ ජීවිතයක් වේවා .පිටරට වවාහනවලට වඩා මේ බස් මාර ලස්සනයි .ස්තුතියි .
@user-lq6ig1bz7y
@user-lq6ig1bz7y 11 ай бұрын
කියන්න වචන නෑ සුපිරි වැඩ්ඩෙක්❤❤
@nethsaranethsara1015
@nethsaranethsara1015 11 ай бұрын
රත්නපුරෙ අපෙ ගැම්මක්
@ONLYSONG957
@ONLYSONG957 11 ай бұрын
විකුනනවනම් කියන්න කෝ ගන්න ... නියමයි ⁣සීයේ බුදු සරනයි..
@aravindapremarathnna7572
@aravindapremarathnna7572 11 ай бұрын
සුපිරි බස් ටිකක් මාමේ
@nirmaltharusha5532
@nirmaltharusha5532 11 ай бұрын
ආදම් රැජින තමා හදවතේ බස් ඒක 🚌🚌🚍🚍❤❤
@ravindumadusara2796
@ravindumadusara2796 11 ай бұрын
මමත් දම් රැජිනි ගෙ ඩමියක් හදන ගමන් තවම
@user-pk8hn1ft1q
@user-pk8hn1ft1q 11 ай бұрын
හොඳ bus පිස්සෙක් ❤🎉😊😊
@jkbro6016
@jkbro6016 10 ай бұрын
බස් පිස්සො 2000 පස්සෙ උන් විතරක් නෙවෙයි නේ 1900 ගණන් වල අයත් ඉන්නව නේ
@SlGaming-kg7bk
@SlGaming-kg7bk 9 ай бұрын
බොරු කියන්න ඕන නැනේ මටත් හිත ගියා ❤️❤️😊
@singhaderana6861
@singhaderana6861 11 ай бұрын
Maarama lassanai...dakashayek..obathumagen pasu mema shilpaya yahapath kenekuta uganwanna..obata deergayusha labewa..
@slbusfan3203
@slbusfan3203 11 ай бұрын
Maru siye
@abduljaleelazeezulhaq2529
@abduljaleelazeezulhaq2529 11 ай бұрын
Great job. Really enjoyed it. Worth watching.
@sihinaanuhas2615
@sihinaanuhas2615 11 ай бұрын
Budusaranai ....oyalata..
@samanthisamanthi7563
@samanthisamanthi7563 11 ай бұрын
ඉතිං ඕවා විකුණන විදිය පැහැදිලිව විස්තරයක් කරන්න ..මිල සමග කැමති කෙනෙක් ගනියිනේ...
@gethfernando
@gethfernando 11 ай бұрын
Marath hoyanne miladi ganna widhiyak
@erandapradeep5899
@erandapradeep5899 11 ай бұрын
Matth ona ganna vidihak denagnna❤
@primalkodifhuwakku8692
@primalkodifhuwakku8692 9 ай бұрын
මේ මහත්මයා මේ නිර්මාන කරන ආකාරය හෝ එම ස්ථානයත් පෙන්නුවා නම් ගොඩාක් වටිනවා.
@chandragunasecara-sj8hv
@chandragunasecara-sj8hv 10 ай бұрын
හරිම ලස්සනයි දීර්ඝායු ලැබේවා බුදු සරණයි
@user-qr4il5gv8r
@user-qr4il5gv8r 11 ай бұрын
niyamai
@senuboy2135
@senuboy2135 11 ай бұрын
ඇත්තටම ලස්සනයි❤❤
@sancharakayah
@sancharakayah 11 ай бұрын
සුපිරි😘❤
@achirashalinda1827
@achirashalinda1827 11 ай бұрын
සුපිරි වැඩ්ඩෙක්...
@user-mz5qc5yp6p
@user-mz5qc5yp6p 11 ай бұрын
Aththama kiwwoth kiyanna wachana naa. Lassna wadak.❤❤❤❤❤
@kokilarupasinha1519
@kokilarupasinha1519 11 ай бұрын
Great ..❤️❤️😍😍
@piyumidilshani7356
@piyumidilshani7356 10 ай бұрын
Niyamai thathte teruwan saranai❤adarei
@shanthamunugoda3245
@shanthamunugoda3245 11 ай бұрын
විශිෂ්ඨ යි
@m.g.youtubechannel9087
@m.g.youtubechannel9087 11 ай бұрын
එවානම් මාරම ලස්සනයි ඇත්ත එවම තමයි කිසිම වෙනසක්නැ මාරම හැකියාවක් එකනම් ඔබට තෙරුවන් සරණයි මේය අපහට පෙන්විමට සැලැස්සු මෙම යුටියුප් නාලිකාවේ එම සහොදරයටත් ජයෙන් ජයම වේවා
@rohanawijesekara9695
@rohanawijesekara9695 11 ай бұрын
මේ වාහන ඇත්තම ඒවා වගේ දැකුම්කලු ආකාරයට හදන්නෙ කොහොමද කියල හිතා ගන්න බෑ. ලංගම නොහොත් මගම සහ ජාතික ප්‍රවාහන කොමිසම මේ දක්ෂයා අගය කළ යුතුයි.
@user-zn7tw9if6j
@user-zn7tw9if6j 11 ай бұрын
supiriyak sudu aiyye good luck.....
@warnchan7060
@warnchan7060 11 ай бұрын
Great my deer, appreciate your effort of introduce these valuble hidden characters. 😊
@nnavideomemories
@nnavideomemories 10 ай бұрын
Wow 😮👏👌
@madushankarandimal7928
@madushankarandimal7928 11 ай бұрын
පට්ට හොදේ 👌
@gunasirimallikarachchge5639
@gunasirimallikarachchge5639 10 ай бұрын
කියන්න වචන නැ. සුපිරිම සුපිරි වැඩ්දෙක්. ලස්සන නිර්මාණ... තෙරුවන් සරණයි
@chandikachandika6907
@chandikachandika6907 11 ай бұрын
ඔබතුමා ට ඡය වෙිවා
@Adithya_BR
@Adithya_BR 11 ай бұрын
wow මාරම ලස්සනයි. විශිෂ්ටයි
@newlinkdigitalmedia
@newlinkdigitalmedia 11 ай бұрын
ela ela
@harshaniranaweera4091
@harshaniranaweera4091 9 ай бұрын
සුපිරි seeeye
@MODIFIED_VEHICLE319
@MODIFIED_VEHICLE319 11 ай бұрын
බුදු සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
@Sandithnadawa
@Sandithnadawa 11 ай бұрын
Adoo ❤
@Krishantha-it3lv
@Krishantha-it3lv 3 ай бұрын
ලංකාවේ පට්ට වැඩ්ඩෝ තමයි ❤❤❤❤❤❤❤
@AluthLokaya
@AluthLokaya 2 ай бұрын
🙏🙏🙏
@roshanpriyadarshana5071
@roshanpriyadarshana5071 11 ай бұрын
Supiri veddek.tamai kiyanna tiyenne
@psamobile6339
@psamobile6339 10 ай бұрын
budusaranay oba thumata
@jayalathvijayalatha7450
@jayalathvijayalatha7450 11 ай бұрын
Teruwan saranai oba thumata
@priyanthadesilva7829
@priyanthadesilva7829 9 ай бұрын
Jayawewa.
@kulasooriyawijesekara7379
@kulasooriyawijesekara7379 9 ай бұрын
Jaya wewa.
@gamingwithshenu2327
@gamingwithshenu2327 11 ай бұрын
Wow nice🙂
@S4CH1D4NU-ek4by
@S4CH1D4NU-ek4by 10 ай бұрын
අපේ ඉස්කෝලෙ ගිය චරිතයක් , ගැම්මක් සීයේ ඔයා ❤️
@s.kavee1990
@s.kavee1990 11 ай бұрын
අලුත් ලෝකේ උනාට වැඩක් නෑ ඕවා මිලදී ගන්න විදියක් කීවේ නෑ නෙ
@AluthLokaya
@AluthLokaya 11 ай бұрын
මෙවා විකුනනන විදිහක් නා එයාට එකයි නම්බර් එක දාලා නැත්තේ ..
@thilinasanjeewa3669
@thilinasanjeewa3669 11 ай бұрын
Onama de na katahari salli dela gnna visthara monawath na onama dewal ahanne na
@Aswini163
@Aswini163 11 ай бұрын
​@@AluthLokaya1
@senathbandara7972
@senathbandara7972 11 ай бұрын
ලෝකයේ මේවා ගේ වැඩ කරයෝ කොහේද ඉන්නේ. ඇයි අප රටේහි ඩොලර් ලක්ෂ ගණන් ලබා ගන්න බැරි මේවා අප රට පාලනය කරන කට්ටිය යොමු විය යුතුය ඹබ තුමාට දිර්ග ආවිස ලැබේවා මේ වැඩ සටාහාන කරපු මහත්මයාට ගොඩක් ස්තුතියි 😂😂
@Sksunimal-5kh
@Sksunimal-5kh 10 ай бұрын
සුපිරිම 🥰🥰🥰
@krishnaraja710
@krishnaraja710 10 ай бұрын
Perfect ❤ dekala Nathi bus uth thiyanawa 😮😮😮
@DilhaniNimali
@DilhaniNimali 10 ай бұрын
ලස්සනයි❤
@NimsaraGaming-24
@NimsaraGaming-24 11 ай бұрын
Maru❤
@menakapujithagunawerdana3359
@menakapujithagunawerdana3359 11 ай бұрын
Supirim weddek👊💖💖💖
@sisiras732
@sisiras732 10 ай бұрын
සුපිරි හැබැයි
@khchandana4593
@khchandana4593 11 ай бұрын
වටිනා කම කියල නිමාකළ නොහැකිය ❤❤❤
@maduweerasooriya1553
@maduweerasooriya1553 5 ай бұрын
අම්මෝ පට්ට ලස්සනයි බුදුසරනයි තාත්තේ
@AluthLokaya
@AluthLokaya 2 ай бұрын
🙏🙏🙏
@dasunchamara660
@dasunchamara660 9 ай бұрын
අයියේසුපිරි❤❤❤
@dilankamadushan31.
@dilankamadushan31. 11 ай бұрын
Good job ...❤❤❤
@AluthLokaya
@AluthLokaya 11 ай бұрын
❤️
@k.d.dunula4840
@k.d.dunula4840 10 ай бұрын
Ade supiri ban
@user-yo8dn2vz3y
@user-yo8dn2vz3y 11 ай бұрын
Me siyage duwa ape panthiye💖
@HesaduDulsara
@HesaduDulsara 2 ай бұрын
ලස්සනයි
@chithrakumari9652
@chithrakumari9652 11 ай бұрын
මම අසයි ❤😂❤😂❤😂❤❤
@gunarathnakurupanawela8315
@gunarathnakurupanawela8315 11 ай бұрын
Theruwan saranai oba thumata
@AluthLokaya
@AluthLokaya 11 ай бұрын
❤️
@ffyt4201
@ffyt4201 10 ай бұрын
මාරම හැකියාවක් ❤. තව තවත් නිර්මාණ කිරීම ට හැකියාව ශක්තිය ලැබේවා ❤. (කොහේ ගියත් කිය වෙන නමක් තියෙනවා දම් රැජිණි 🥰 💜️)
@rim-om8yw
@rim-om8yw 11 ай бұрын
Patta waddek uncle oya,❤niroogi weva! dirgayusha labewa!
@wasanthakumarasiri5865
@wasanthakumarasiri5865 6 ай бұрын
සුපිරි ..
@AluthLokaya
@AluthLokaya 2 ай бұрын
🙏🙏🙏
@WarnaMediaSolutions
@WarnaMediaSolutions 10 ай бұрын
චිත්‍රපට කර්මාන්තයට මෙවැනි නිර්මාණ අවශ්‍ය අයට ඉතාමත් වටිනවා
@SarathSenawirathna-gt2wg
@SarathSenawirathna-gt2wg 9 ай бұрын
Gammak
@shalikaparanvithana5336
@shalikaparanvithana5336 10 ай бұрын
බුදු සරනයි
@asiripushpakumara7718
@asiripushpakumara7718 11 ай бұрын
සුපර් ලොක්කා❤❤
@chamathkasathsara2112
@chamathkasathsara2112 11 ай бұрын
Lassani
@user-cn2gt3ir2e
@user-cn2gt3ir2e 11 ай бұрын
❤️👍
@ACREATION263
@ACREATION263 10 ай бұрын
Leyland kiyanne supuriya thama ☺😊😊
@nayanidumax4145
@nayanidumax4145 11 ай бұрын
Maru mame
@rathnayakeChandrapala-de2gp
@rathnayakeChandrapala-de2gp 9 ай бұрын
මේ වගේ හැකියාවන් තියෙණ මේ තාත්තව බස් හදන සමාගමකට ගත්තා නම් වටිනවා අදහස් ගන්න එක එක නිර්මාණ ඒ විදිහටම කර ගන්න මොන තරම් වටිනවා ද🙏🙏🙏❤❤❤👍
@kasunnadeeshan3877
@kasunnadeeshan3877 11 ай бұрын
Ape game...❤️❤️❤️
@naveenhewavitharana58
@naveenhewavitharana58 10 ай бұрын
වටින මනුස්සයෙක්❤
@mohammedinhaam6624
@mohammedinhaam6624 10 ай бұрын
Son you did a good job Good to know 🙏👍
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 25 МЛН
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 4,6 МЛН
Happy 4th of July 😂
00:12
Pink Shirt Girl
Рет қаралды 61 МЛН
ගමේ මඟුල | Game Magula | ft @viniproductionsofficial
31:37
How to make koobiyo bus | rc bus | rc idea official
9:07
RC IDEA OFFICIAL
Рет қаралды 18 М.
Lankan ashok leyland toy buses in srilanka
7:43
SL modified buses
Рет қаралды 795 М.
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 25 МЛН