super moist chocolate cake recipe |තෙත ගතියට චොකලට් කේක් | wet chocolate cake by sapumal wijesinghe

  Рет қаралды 29,028

chef sapumal wijesinghe with cooking fever

chef sapumal wijesinghe with cooking fever

Күн бұрын

moist chocolate cake recipe /wet chocolate cake/තෙත ගතියට චොකලට් කේක් /chocolate cake/චොකලට් කේක්
130 gram flour
201 gram white suger
35gram coco powder
750 - 1 kg cake trey
8×3 round trey
Things you need
1 cup of white sugar
1 cup of all purpose flour or plain flour
2 large eggs
1 teaspoon of baking powder
1 teaspoon of baking soda
1/2 teaspoon of salt
1 teaspoon of vanilla essence
1/3 cup of cocoa powder
1/4 cup of vegetable oil
1/2 cup of Full Cream Fresh Milk
1 tablespoon of white vinegar
1 teaspoon coffee 1/3 cup hot water
Mixed with (instant coffee)

How to make

First take a jar and put it in it
Sugar
Pottery and Ceramics Salt
Sifted flour
Shed baking soda
Shed baking powder
Add the sifted cocoa powder and mix well with a whisk.


Then make a hole in the middle for it
the eggs
Oil
Vanilla
Add milk and beat till well mixed ....


And then to it
Add the coffee mixture and beat again until mixed.


And then to it
Add a little vinegar and mix with a spoon.


Then spread the cake mixture on the pan with a little butter and a parchment sheet and cover it with a foil on top.


Then steam for 45-55 minutes.


If you put this in the oven, bake in a preheated oven at 170 for 25-35 minutes ...
අවශ්‍ය දේවල්
සුදූ සිනි කප් 1 ක්
All purpose flour හෝ plain flour කප් 1 ක්
ලොකු බිත්තර 2 ක්
බේකින් පව්ඩර් තේ හැදි 1 ක්
බේකින් සෝඩා තේ හැදි 1 ක්
ලුණු තේ හැදි 1/2 ක්
වැනිලා එසෙන්ස් තේ හැදි 1 ක්
කොකෝ පව්ඩර් කප් 1/3 ක්
එළවලු තෙල් කප් 1/4 ක්
ෆුල් ක්‍රීම් ෆ්‍රෙෂ් මිල්ක් කප් 1/2 ක්
සුදූ විනාකිරි මේස හැදි 1 ක්
කෝපි තේ හැදි 1 ක් උණු වතුර කප් 1/3 ක්
සමග මිශ්‍ර කරගත් ( instant coffee )

සාදන විදිහ

මුලින්ම භාජනයක් ගෙන එයට
සිනි
ලුණු
හලාගත් පිටි
හලාගත් බේකින් සෝඩා
හලාගත් බේකින් පව්ඩර්
හලාගත් කොකෝ පව්ඩර් දාගෙන whisk එකකින් හොදට මිශ්‍ර කරගන්න..


ඉන්පසු එය මැද වලක් සේ හදලා එයට
බිත්තර
ඔයිල්
වැනිලා
මිල්ක් දාලා හොදට මිශ්‍ර වෙනකම් බීටර් කරගන්න....


ඉන්පසු එයට
කෝපි මිශ්‍රණය එක් කර නැවත මිශ්‍ර වෙනකම් බීටර් කරගන්න..


ඉන්පසු එයට
විනාකිරි ටික දාගෙන හැන්දකින් කවලම් කරගන්න.


ඉන්පසු බටර් ටිකක් ගාගෙන පර්ච්මන්ට් ෂිට් එකක් දාගත්ත පැන් එකට කේක් මිශ්‍රණය දාලා එය උඩින් ෆොයිල් එකකින් වහගන්න..


ඉන්පසු විනාඩි 45-55 ක් ස්ටීම් කරගන්න.


ඔබ මෙය අවන් දානවා නම් 170 ට preheat කරගත් අවන් එකේ විනාඩි 25-35 අතර කාලයක් බේක් කරගන්න...

Пікірлер: 164
@samiwijegunarathne129
@samiwijegunarathne129 3 жыл бұрын
mama ada me recipe ekataMa heduwa.hodatama awa.choclate ganache ekakuth dagatta.thankyou chef
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 3 жыл бұрын
🌹🌹😍🌹
@Chapi-n6e
@Chapi-n6e 9 ай бұрын
ලගදි තමයි මේ recipe 1 හම්බුනේ..අද try කලා..හරිම රසයි...thank you cheff...විනාකිරි දාන්නෙ නැතුව හැදුවොත් හරියන එකක් නැද්ද cheff
@janithaperera8971
@janithaperera8971 3 жыл бұрын
නියමයි හරිම රසවත් චොක්ලට් කෙක් එකක් ගොඩක් ස්තූතියි මේ වීඩියෝ එකට❤️
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 3 жыл бұрын
♥️♥️♥️♥️
@methsarafernando2870
@methsarafernando2870 Жыл бұрын
500g cake ekata me ingredients walin bagayak demmama harida chef.. biththara kiyak danawada
@nilushahettiarachchi6418
@nilushahettiarachchi6418 3 жыл бұрын
මන් හැදුව ලස්සනට අවා බොහොම ස්තුතියි recipe එකට ✅️👍👍
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 3 жыл бұрын
Very good🥰🥰🥰
@iroshanilmini7776
@iroshanilmini7776 10 ай бұрын
විනාකිරි දානවා dekkamai chef මට කියන්න පුලුවන්ද විනාකිරි දාන්න හේතුව .රස පාටයි ඇත්තටම .රටාවක් නැහැ ඉක්මනින් හැදුවා .
@nethminiiddamalgoda4286
@nethminiiddamalgoda4286 3 жыл бұрын
Pramana g walin kiynda puluwanda
@CookBakeTaste
@CookBakeTaste 3 жыл бұрын
Wow! It looks so yummy😋😍 Thanks for sharing!
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 3 жыл бұрын
Thank you so much my dr❤️❤️❤️
@mixtivlog9698
@mixtivlog9698 2 жыл бұрын
හරිම පැහැදිලිව වීඩියෝ එක සහ description box එකේ තවත් පැහැදිලිව ඇතුලත් කරපු සුපිරි chef කෙනෙක් .ඹබට ⁣බොහොම පින් .ස්තුතියි👊🙏👍😘
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 2 жыл бұрын
♥️♥️♥️
@NicolaDeRose
@NicolaDeRose Ай бұрын
Thankyou so much new recipie 🙏🏾
@pluviophole2784
@pluviophole2784 Жыл бұрын
Badu hari ganam, may recipe eka hari neda,
@hashinithilakarathne729
@hashinithilakarathne729 3 жыл бұрын
චෙෆ්, මේකට salted butter පාවිච්චි කළාට කමක් නැද්ද?
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 3 жыл бұрын
Kmk nha dr
@nipunikaushalya3498
@nipunikaushalya3498 3 жыл бұрын
දැක්කහම කන්නම හිතෙනවා.😘😘😘😛😛😛ගොඩාාාක් ස්තුති චෙෆ්ට....චෙෆ්ගේ විඩියෝ ගොඩාාාාක් වටිනවා හරි සරලයි.. හරි පැහැදිලියි... හරි චාමි.. පටිට සුපිරියි. නියමයි......චෙෆ්ට මම ඉදිරියටම යන්න කියලා සුබ පතනවා...චෙෆ් වෙන මහන්සිය මම අගය කරනවා. චෙෆ්ට ගොඩාාාක් පින්.චෙෆ්ට නිදුක් නිරෝගි බව ලැබෙිවා....බුදු සරණයි දෙවි පිහිටයි.... ඔය ඉන්න ගමන් cake eka decorate කරන විදියත් කියලා දෙන්න පුලුවන්ද dear.God bless you.😍😍😍😍😘😘😘😘😘💓💓💓💓💓💕💕💕💗💗💗❤❤❤❤❤💖💖💖💖💖💖💖💖💞💞💞💞💞💓💓💓💓💓💓💕💕💕💕💕💗💗💗💗👍👍👍👍👍👇🌹🌹🌹🌹💐💐💐💐💐💐💐💐💐 you have a good personality.. Exellent job my dear 👌👌👌👌
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 3 жыл бұрын
Thank you my dr nangi...... Oyath parissamen inna. I wish you all the best bs🙏🙏❤️❤️❤️❤️
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 3 жыл бұрын
Man issrhata cake gana godak dewal karanna inne nangi
@sharaviz948
@sharaviz948 2 жыл бұрын
I made this .. exactly as you said and came out so good! Delicious! Did put a ganache topping to this also.. thankyou very much for the clearly given guidance..
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 2 жыл бұрын
🥰🥰
@trinthikumarika1438
@trinthikumarika1438 2 жыл бұрын
Vegetable oil milliliter walin Milk milliliter walin Cocopowder gram walin kiyanne puluwanda chef
@Fathimafathima-hv8tq
@Fathimafathima-hv8tq 2 жыл бұрын
60ml oil 35g coca powder
@lovedreams9669
@lovedreams9669 2 жыл бұрын
බුදුසරණයි ❤
@sjsj7451
@sjsj7451 3 жыл бұрын
Chef choclate drip cake රෙසිපිය දෙන්නකෝ
@pranidhirangika
@pranidhirangika 8 ай бұрын
Niyamai good thanks
@kushanirandika8807
@kushanirandika8807 2 жыл бұрын
Eggs grams walin kiyanna puluwanda Chef please. Anika bake karaddith foil ekakin wahanna oneda
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 2 жыл бұрын
1 egg = 50-60gram
@vindyarandeniya
@vindyarandeniya 2 жыл бұрын
Coffee nethiwa berida dr
@sapunikamuthumali9247
@sapunikamuthumali9247 3 жыл бұрын
Superb
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 3 жыл бұрын
♥️♥️
@ravindracolabage1523
@ravindracolabage1523 3 жыл бұрын
Me cake eka kg kiyda
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 3 жыл бұрын
1kg
@hasanthikadilhani5958
@hasanthikadilhani5958 Жыл бұрын
Fresh milk cup 1/2 kiyanne ml keeyakda chef Butter ml walin kaiyannako
@ශානිමිල්ලවත්ත
@ශානිමිල්ලවත්ත 3 жыл бұрын
අද චොක්ලට් කේක් එකක් හදන්න හිටියෙ චෙෆ්.බොහොම ස්තූතියි .
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 3 жыл бұрын
Hadamu❤️❤️
@pabasaradissanayake3055
@pabasaradissanayake3055 3 жыл бұрын
Thank you Chef Sapumal.. I made this today using 30 g of chocalate powder and without vinegar but came out so perfect. You are the best and your recipes are so easy and simple.
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 3 жыл бұрын
Thnak my dr ♥️♥️♥️very good
@jes0925
@jes0925 3 жыл бұрын
Thank u chef. Man me recipe eka hadala thiyanwa chefge fb page eken balala. Atthatama wet ekata thiyanwa. Rasai. Mekata chocolate syrup ekak dala kala balanna one next time. 😍
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 3 жыл бұрын
Man chocolate syrup hadana widihath dala tiyenwa dr❤️
@sandamaliwatagoda9251
@sandamaliwatagoda9251 3 жыл бұрын
Chef, Ingredients grams walin ganna puluwanda
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 3 жыл бұрын
Description box eke dala tiyenen dd
@deepikajayasundara5476
@deepikajayasundara5476 2 жыл бұрын
Gram වලින් කියලා hadamuda aye ekak.
@sanojamadushi8655
@sanojamadushi8655 3 жыл бұрын
Chef me pramana 500g cake ekakatadha 1kg hadanna me pramana 2 wadi karala gattama haridha
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 3 жыл бұрын
Meka gram 750dr
@dr.mrs.r.nalikapriyanwada8732
@dr.mrs.r.nalikapriyanwada8732 Жыл бұрын
විනාකිරි දාන්න හේතුව මොකක්ද?
@hashmiajani6616
@hashmiajani6616 3 жыл бұрын
Thank you chef for the lovely recepe !!!
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 3 жыл бұрын
♥️♥️♥️
@kanchanikaushalya6541
@kanchanikaushalya6541 3 жыл бұрын
Thank u Aiya 😊 oya recipe walata hadana kema marama mara rasai digatama apita rasa kema hadanna kiyala denna aiya... Stay safe u and ur family❤️
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 3 жыл бұрын
Thnks nangi stay safe you too❤️❤️
@piumikalakshani5191
@piumikalakshani5191 3 жыл бұрын
Thank you chef ❤️❤️
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 3 жыл бұрын
❤️❤️❤️
@chamodimadurangika4590
@chamodimadurangika4590 3 жыл бұрын
හරිම ලේසී ඕනිම කෙනෙක්ට 😍😍 ස්තුතියි චෙෆ්
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 3 жыл бұрын
Thnk dr❤️
@placidadcruz9007
@placidadcruz9007 3 жыл бұрын
Thanks 😊🙏 chef.what is the secret of vinegar 😋😀😉
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 3 жыл бұрын
Thetha gatiya thawa wadi karaganna dr❤️
@thoshanisilva273
@thoshanisilva273 2 жыл бұрын
Me cake eka fondant walin cover kerana barida? Kadeida?
@kalpaneeherath6672
@kalpaneeherath6672 3 жыл бұрын
Chef baking power witarak ganna barida?
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 3 жыл бұрын
Baking soda oni dr
@ashanifernando4225
@ashanifernando4225 3 жыл бұрын
Hamadema pahadiliwa kiyala dena hodama hoda chef kenek malli oya.dewi pihitai
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 3 жыл бұрын
Thnk you akka♥️♥️♥️
@sujeewafernando1614
@sujeewafernando1614 3 жыл бұрын
ග්‍රෑම් වලින් දෙන්න පුළුවන් නම් ගොඩක්. හොදයි
@lifeisbeautiful2438
@lifeisbeautiful2438 3 жыл бұрын
Chef apita me cake eke sugar pramanaya adu karala hadanna puluwan da
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 3 жыл бұрын
Puluwan dr
@isha8105
@isha8105 2 жыл бұрын
Chef me cake eka apita order ekakata hadanna puluwanda. Me pramanayen 3n gunayak dala cake eka hadala chocolate icing walin cover karala chocolate drip ekakuth dala gaththama. Icing ekath ekka panirasa wadi wenne nadda kiyala danaganna puluwanda
@pluviophole2784
@pluviophole2784 Жыл бұрын
Viniger jathiya kiyanna pls
@dilharafernando1750
@dilharafernando1750 3 жыл бұрын
me pramanayen kg kiyak hadagana puluwanda.vinakiri wenuwata dei ho lemon hariyanadda
@asheefernando4040
@asheefernando4040 3 жыл бұрын
Superb 😍😍😍😊
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 3 жыл бұрын
♥️♥️♥️
@malkanthisilva6338
@malkanthisilva6338 3 жыл бұрын
Coffee nathiwa hadanawanm kohomada chef wet gathiyata enawads
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 3 жыл бұрын
Coffee danna oni dr
@malkanthisilva6338
@malkanthisilva6338 3 жыл бұрын
Ane ehenm mata kanna wenne na
@yamunaherath6694
@yamunaherath6694 2 жыл бұрын
Butter wenuwata astra melt karala danna puluwanda chef
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 2 жыл бұрын
පුළුවන්
@prabaprabanarosha3578
@prabaprabanarosha3578 2 жыл бұрын
Hi chef can I know Wich vinegar to take please
@Madhhi_jaufer555
@Madhhi_jaufer555 Жыл бұрын
Sir Can we add lemon instead of using vinegar ?
@thilinidarmathilaka430
@thilinidarmathilaka430 3 жыл бұрын
Melted butter cup 4n1y kiynne ml kiyada
@NMDPN
@NMDPN 2 жыл бұрын
Cup eke measurement grams walin kiyada??
@hansimahel5136
@hansimahel5136 3 жыл бұрын
Chef ne cake eka apita icing krgna puluwn neda...ganache krgnna ehema
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 3 жыл бұрын
Ow puluwan dr
@hansimahel5136
@hansimahel5136 3 жыл бұрын
Thank u so much....
@nilushiwathshala5332
@nilushiwathshala5332 3 жыл бұрын
Me cake eka fondent walin cover karanna barida soft nisa
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 3 жыл бұрын
Puluwan dr cake eka fridge eke dala ganna
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 3 жыл бұрын
130 gram flour 201 gram white suger 35gram coco powder 750 - 1 kg cake trey 8×3 round trey
@hansimahel5136
@hansimahel5136 3 жыл бұрын
Chef me 750g cake ekakda....apita meka chocolate cake wdyta customer kenekta dena puluwnda
@hansimahel5136
@hansimahel5136 3 жыл бұрын
Cups walin nathuwa gr walin dannako chef
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 3 жыл бұрын
Puluwan dr
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 3 жыл бұрын
Man oya gram walin dala tiyenne dr
@brian-wy8es
@brian-wy8es 3 жыл бұрын
Flour වලට වඩා sugar gram වැඩි වුණාට කමක් නැද්ද
@sanjeewasanjeewa6605
@sanjeewasanjeewa6605 Жыл бұрын
මේ cake kilo ekakda
@Chenrrie
@Chenrrie 3 жыл бұрын
Chef, if i don't have baking soda what shall i do?
@hbrightihewawasam1265
@hbrightihewawasam1265 3 жыл бұрын
Chef vegetable oil wenuweta melt butter danna barida
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 3 жыл бұрын
Puluwan dr
@hbrightihewawasam1265
@hbrightihewawasam1265 3 жыл бұрын
@@chefsapumalwijesinghe thank you chef
@pluviophole2784
@pluviophole2784 Жыл бұрын
Coffee eka hot pitinmatha batter ekata da ganne?
@merinamorayas290
@merinamorayas290 3 жыл бұрын
Chocolate mud Cake hdnnko
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 3 жыл бұрын
Ok dr🥰
@vindyarandeniya
@vindyarandeniya 2 жыл бұрын
Ane chef coffee onimada asa ne coffee walata
@suyamyapeiris7524
@suyamyapeiris7524 3 жыл бұрын
ස්තූති චෙෆ් වටිනා රෙසිපියට
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 3 жыл бұрын
♥️♥️
@dinushaprabashini7479
@dinushaprabashini7479 3 жыл бұрын
Beet karaddi kochchara welawak beet karanna oneda
@trinthikumarika1438
@trinthikumarika1438 2 жыл бұрын
Chef cup ekak kiyanne gram kiyada
@suyamyapeiris7524
@suyamyapeiris7524 3 жыл бұрын
නියමයි චෙෆ් සපුමල්
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 3 жыл бұрын
♥️♥️
@nishanthirenuka9717
@nishanthirenuka9717 3 жыл бұрын
Fantastic 👌👌👌👌👌 💖💖💖💖💖💖💖
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 3 жыл бұрын
❤️❤️
@ashikaganga3533
@ashikaganga3533 3 жыл бұрын
Thanks
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 3 жыл бұрын
♥️
@piumifernando6223
@piumifernando6223 3 жыл бұрын
Vinegar wenuwata ganna deyak nathda aiye .ane kiynnko
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 3 жыл бұрын
Lime ganna puluwan dr
@piumifernando6223
@piumifernando6223 3 жыл бұрын
Ethakota lime kochcharak ganna onida.ane please kiyannako.sorry karadara karata
@nayananandani5353
@nayananandani5353 Жыл бұрын
Maru oya thank you so much 🥰🙏
@sumukhimahawaduge5594
@sumukhimahawaduge5594 3 жыл бұрын
Thanks for sharing this Chef🙏🏼
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 3 жыл бұрын
♥️♥️
@tharukajayamali8255
@tharukajayamali8255 3 жыл бұрын
Pramanaya gram walin kiyannako
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 3 жыл бұрын
130 gram flour 201 gram white suger 35gram coco powder
@jayalathpushpakumara1483
@jayalathpushpakumara1483 3 жыл бұрын
Chef, mage gedara kauruth coffee flavours walata kamathi na. E nisa unuwathura witharak dannada
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 3 жыл бұрын
Man ehma nm try karala naha dr. Samahrawita hariyanna puluwan
@nilushapathirage6108
@nilushapathirage6108 Жыл бұрын
Me 1kg recipe ekakda chef
@hashinikolambage8945
@hashinikolambage8945 2 жыл бұрын
Gram waling kiynko chef
@yamunaherath6694
@yamunaherath6694 3 жыл бұрын
Thank you chef
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 3 жыл бұрын
😍
@arosharuwandika9062
@arosharuwandika9062 3 жыл бұрын
Eggless cake recipe ekak dennakoo
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 3 жыл бұрын
Hari dr
@arosharuwandika9062
@arosharuwandika9062 3 жыл бұрын
@@chefsapumalwijesinghe ok thanks
@lovedreams9669
@lovedreams9669 2 жыл бұрын
Chef
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
Wow malli e colour eka..😍😍😍
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 3 жыл бұрын
Hadamu❤️
@dnd4411
@dnd4411 3 жыл бұрын
👍👍👍👍
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 3 жыл бұрын
♥️♥️♥️
@kathandarapanchi8417
@kathandarapanchi8417 2 жыл бұрын
apple cider vinegar kamak nadda dammata
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 2 жыл бұрын
Kmk naha de
@chathurijayasinghe8410
@chathurijayasinghe8410 3 жыл бұрын
Tnk u
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 3 жыл бұрын
♥️❤️😍
@nayananandani5353
@nayananandani5353 Жыл бұрын
Thank you 💕🌹
@sadamalipriyanganiarachchi1647
@sadamalipriyanganiarachchi1647 Жыл бұрын
Thank you chef
@ravindracolabage1523
@ravindracolabage1523 3 жыл бұрын
Cup pramnyn gram walin kiynko
@poornimamaduwanthi687
@poornimamaduwanthi687 3 жыл бұрын
Mona coffeeda danna one nescafe dammata kamak nadda chef
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 3 жыл бұрын
Api noraml ganna eka danna dd
@poornimamaduwanthi687
@poornimamaduwanthi687 3 жыл бұрын
Mata 1.5 kg ekak hadanna me pramana double karahama harida chef
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 3 жыл бұрын
@@poornimamaduwanthi687 hari dr
@poornimamaduwanthi687
@poornimamaduwanthi687 3 жыл бұрын
Thank you chef
@senakitchen5560
@senakitchen5560 Жыл бұрын
Like 🇱🇰🌹👍✝️🌍
@nilanginadeesha1829
@nilanginadeesha1829 3 жыл бұрын
Wow superb
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 3 жыл бұрын
❤️❤️
@skmadu8435
@skmadu8435 3 жыл бұрын
සේරම මිලිලීටර්, ග්‍රෑම් වලින් දෙනවානම් ලේසියි චෙෆ්. (බටර්) ගොඩක් ස්තූතියි රෙසිපියට❤️
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 3 жыл бұрын
Hari dr❤️
@skmadu8435
@skmadu8435 3 жыл бұрын
@@chefsapumalwijesinghe මට මේ කේක් එකට බටර් මිලිලීටර් වලින් ගන්නවා නම් කොච්චරක්ද කියලා කියන්න පුලුවන්ද
@fathimazaynah8870
@fathimazaynah8870 3 жыл бұрын
Ingredients g walin kohomada ganne chef
@sadamalipriyanganiarachchi1647
@sadamalipriyanganiarachchi1647 Жыл бұрын
Wow😋😋😋😋
@akee144
@akee144 3 жыл бұрын
Thank you 🥰
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 3 жыл бұрын
🥰
@malithimenuka9559
@malithimenuka9559 3 жыл бұрын
👌👌👌👍👍
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 3 жыл бұрын
❤️❤️
@pabasaradissanayake3055
@pabasaradissanayake3055 3 жыл бұрын
Vinegar netuwa hadanna berida?
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 3 жыл бұрын
Puluwan dr🌹
@hiruni6082
@hiruni6082 3 жыл бұрын
ලිඛිත භාශාවෙන් කතා කරන්න ඕනේ නැ අයියෝ 🙁🙁🙁 lassanata normal කතාකරන්න ❤🤓
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 3 жыл бұрын
♥️♥️
@ritafaber4063
@ritafaber4063 Жыл бұрын
කතා කරන ආකාරයේ ප්‍රශ්නයක් නැහැ
@dilhanirajapaksha2071
@dilhanirajapaksha2071 3 жыл бұрын
Butter melt karaganne kohomada? Beat karalada?
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 3 жыл бұрын
Micro dala ganna nathi nam lipe rath karala niwenna thiyala ganna
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 58 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 2,9 МЛН
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 57 МЛН
Flourless Moist Chocolate Cake / Gluten Free / No Flour
9:44
Thy Than
Рет қаралды 17 МЛН
The Best Chocolate Cake Recipe
14:28
Preppy Kitchen
Рет қаралды 1,5 МЛН
I made my rich CHOCOLATE CAKE RECIPE even better!
8:48
Cakes by MK
Рет қаралды 487 М.
World most easiest moist chocolate cake recipe | chocolate cake recipe
6:29
easy cooking with das
Рет қаралды 826 М.
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 58 МЛН