SUPER SOFT කොෆී කේක්,Whipping Cream හරියටම විප් කරන විදිහ දැනගන්න.Coffee Cake in Sinhala

  Рет қаралды 74,143

Cooking with Chef Shani

Cooking with Chef Shani

2 жыл бұрын

මිහිරි සුවඳක් තියෙන හුඟක් දෙනෙක් කන්න කැමති කොෆී කේක්. මම අද super light කොෆී රසැතිම Whipped cream frosting වලින් සරසගෙන තියෙනව. උත්සව අවස්ථාවකට විතරක් නෙමේ තේ වෙලාවට වුනත් කදිමෙට ගැලපෙනව.
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join with my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 212
@yepitzmefrocelking8198
@yepitzmefrocelking8198 2 жыл бұрын
පැහැදිලිව කියලා දුන්නා.ගොඩක් ස්තුතියි.
@priyanthianuradha1619
@priyanthianuradha1619 2 жыл бұрын
ඇත්තටම හොදට කියලා දෙනවා ස්තුතියි ❤️
@nirmaniayeshma5885
@nirmaniayeshma5885 2 жыл бұрын
Thank you chef ..... asama cake ekak ithin..... adai harima recipe eka lebune....😘😘❤❤
@user-vm3dc4iq6c
@user-vm3dc4iq6c 7 ай бұрын
අනේ මිස් ඔයා පුදුම හොද කෙනෙක් .ඔයා කිසිම දෙයක් හන්ගන්නෙ නෑ .නොදන්නා ඕනෙම කෙනෙකුට මේ හැමදේම ඉගෙන ගන්න පුලුවන් .තෙරුවන් සරනයි ඔබ තුමියට❤
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
❤️
@vasanthagamaarachi643
@vasanthagamaarachi643 Жыл бұрын
ඔබ ඉතා පැහැදිලි ව විස්තර කරනවා. ඉතාමත් සාර්ථක යි
@seethapadmini6132
@seethapadmini6132 2 жыл бұрын
මමත් ආසම. කේක් එකක් හෙටම හදනවා ස්තූතියි
@manorijayamali7113
@manorijayamali7113 2 жыл бұрын
Thanks Chef..... Balagena hitapu video akak....😘
@manelwickramaratne8970
@manelwickramaratne8970 Жыл бұрын
ඇත්තටම ඔයා ga rasapis nam මරු ගොඩක් හොඳට කියලා danawata ගොඩක් ස්තුති wanawa chaff tanks good bless you
@every77
@every77 2 жыл бұрын
කෝෆී කේක් වලට නම් එච්චර කැමති නැහැ 😁ඒත් රස පාටයි 😍😍
@vidushikadesilva5453
@vidushikadesilva5453 2 жыл бұрын
Thank you so much❤️ , my favorite flavour.....
@priyanthagunaweera555
@priyanthagunaweera555 2 жыл бұрын
Thank you chef..man Asama recepe ekak..
@priyadarshanisubasingha8978
@priyadarshanisubasingha8978 2 жыл бұрын
Godaak sthuthiyi oba thumiyata😍
@lakeeshafernando432
@lakeeshafernando432 2 жыл бұрын
Niyama recipe 1k...... thanks .... man ikmanata hadanawa...😍😍😍🎂🎂🎂💐💐💐
@sharminifernando480
@sharminifernando480 2 жыл бұрын
Thanks for ur delicious recipe God bless you 💖
@ireshagamlath2474
@ireshagamlath2474 2 жыл бұрын
මම බල බලා හිටියෙ අනේ මේක දානකම් .චැනල් එක පුරාම හෙව්වා මේක විතරයි අඩු 🧐 ස්තූතී ♥️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ethakota ada indan balanne nadda..🤣🥰
@nipuninonise2183
@nipuninonise2183 2 жыл бұрын
Danaganna asawen hitiye me recipe Eka ... thank you akkaaaa
@sandamaligunarathne1427
@sandamaligunarathne1427 2 жыл бұрын
හරිම පැහැදිලි ව ඔයා හැම දෙයක් ම කියල දෙනව..ඇත්තටම ස්තුතියි..
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰💐
@Nizz134
@Nizz134 2 жыл бұрын
Wow 🤩 love it 😍
@chandimabandara3655
@chandimabandara3655 Жыл бұрын
KZbin eke cake recipe kochchara thibbath oyage recipe valin thamai varadinne nethuva hariyatama cake eka hadaganna puluvan ❤ thankyou
@wasanthiperera7846
@wasanthiperera7846 Ай бұрын
Very good explanation thanks for your lovely recipes
@kanchanajayaweera4907
@kanchanajayaweera4907 Жыл бұрын
Thank you so much chef Shani!I learnt a lot of things in cookery from you
@chaminiparanavithana4211
@chaminiparanavithana4211 9 ай бұрын
Thanks dear oyage resapi harima saralai ❤
@priyangahansamali3322
@priyangahansamali3322 Жыл бұрын
Goodak dewal igena gaththa.. Thank u dear
@Iresha74
@Iresha74 2 жыл бұрын
Thank u very much for ur receipe.
@sanduusekanayake6335
@sanduusekanayake6335 6 ай бұрын
මමත් හැදුව චෙෆ් ඔයාට ස්තූතියි ❤ආදරෙයි
@disnagunaratna7159
@disnagunaratna7159 2 жыл бұрын
ගොඩක් දේවල් ඉගෙනගත්ත ඔයාගෙන් .ගොඩක් ස්තුතියි .මට තියන ප්‍රශ්නය ඇයි අපේ අම්මා ,ගේමට එන්නේ කියල .ඔයා අත අරින්න එපා .ඔයාගෙ චැනල් එක ගොඩක් හොඳයි .අපි ගොඩක් කැමතියි .ඔහොම කරගෙන යන්න .ඔයාට බුදුසරණයි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi me adareta..💐🥰
@sanjudunukara2096
@sanjudunukara2096 Жыл бұрын
එහෙම ගේමට එන්ව මම නම් දැකල නැහැ..එත් දෙන්නගෙම රෙසපි ගොඩාක් හොදයි ...🥰🥰🥰🥰
@shanikamaduwanthi558
@shanikamaduwanthi558 2 жыл бұрын
බලාපොරොත්තුවෙන් හිටපු රෙසපි එකක්.තෑන්ක් යූ චෙෆ්❤️❤️❤️
@cytasetha8655
@cytasetha8655 2 жыл бұрын
Niyamai ! thank you❤🙏
@senahde3101
@senahde3101 2 жыл бұрын
පලවෙනි පාරට අෆ්හයි ඔයාගෙ විඩියො එකක් බැලුවෙ.මෙක දැක්කෙ අහම්බෙන් පැහැදිලිව කියා දෙනවා
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi 💐 digatama randila inna..👍😊
@tironiroshini1988
@tironiroshini1988 Жыл бұрын
Thank you chef .harima rasi mamath haduwa.
@pushpadamayanthi1462
@pushpadamayanthi1462 2 жыл бұрын
පලමු මගෙන් ..නියමයි..ස්තුතිය හොදින් කියලා දෙනවා ..
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰💐
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 2 жыл бұрын
Mmm marvellous ,one of my favourites ,
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Mine too!
@rashafathima1186
@rashafathima1186 Жыл бұрын
Oya kiyala dena widihata asai e wGe baya nethuwa giya.thanks akki
@sanduusekanayake6335
@sanduusekanayake6335 6 ай бұрын
❤ Thank u chef Shaniiii
@chandaniabeysekara8490
@chandaniabeysekara8490 2 жыл бұрын
The way you are telling is very clear so persuade to learn and try thanks
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰
@indimanissanga8932
@indimanissanga8932 Жыл бұрын
Wow....superb......
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 8 ай бұрын
Wow super yummy😋 cake Thank U so much for Ur great lovely video 🤩👍👌🤗
@girlsr2614
@girlsr2614 2 жыл бұрын
Godak pehedilii thanks you budusaranai 😘😘
@dilaniwijesekara2121
@dilaniwijesekara2121 2 жыл бұрын
Thank you chef
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 Жыл бұрын
බොහොම ස්තූතියි මැඩම් ජයවේවා
@ramaniharindranath3644
@ramaniharindranath3644 2 жыл бұрын
රස පාටයි 😍😜
@bloomingflowers5403
@bloomingflowers5403 Жыл бұрын
It's an amazing 😍
@yamunayamuna4301
@yamunayamuna4301 2 жыл бұрын
Soo nice miss thanks
@niroshaweerasingha1353
@niroshaweerasingha1353 2 жыл бұрын
Thanks chef
@kumarikumari7136
@kumarikumari7136 2 жыл бұрын
ගොඩාක් පැහැදිලිව කියා දුන්නාට ස්තුතියි ❤❤❤
@nikumendis7008
@nikumendis7008 8 ай бұрын
Hodata kiyala dumna...thx darling ❤
@cookingwithchefshani
@cookingwithchefshani 8 ай бұрын
♥️🥰
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
ගොඩාක් පැහැදිලිව කියා දුන්නාට ස්තුතියි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰💐
@lalanisenavirathna5884
@lalanisenavirathna5884 Жыл бұрын
thank you so much
@nadeekatharangani5465
@nadeekatharangani5465 Жыл бұрын
Great job🥰🥰🥰
@radikasivanathan5477
@radikasivanathan5477 Жыл бұрын
Wow delicious😋
@umeshsandeep8115
@umeshsandeep8115 2 жыл бұрын
මැඩම් gen cake resipe ekak එනකල් maga balanna inne..thanks මැඩම්
@piumiyashoda755
@piumiyashoda755 2 жыл бұрын
Miss use karana whipping crem brand eka kiyanna puluwanda?
@hasaniprarthana9915
@hasaniprarthana9915 11 ай бұрын
Wow it’s really delicious 🤤
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
Thank you 😋
@amalakanthirajapaksha5145
@amalakanthirajapaksha5145 Жыл бұрын
බොහොම isthuthiyi කියලා dunanata
@shiranialuvihare2073
@shiranialuvihare2073 2 жыл бұрын
Tanks 💓
@sandyachandrasekara5910
@sandyachandrasekara5910 5 ай бұрын
ස්තුතියි
@nimalkasenarath1052
@nimalkasenarath1052 2 жыл бұрын
You are the best ♥️👩‍🍳
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰
@udarilakmini4176
@udarilakmini4176 2 жыл бұрын
Miss hoda wippingcream wargayak kiyanawada dairy whipping cream ekk. Man pawichchi karanne redman eth eka non dairy
@wirxtrm5801
@wirxtrm5801 Жыл бұрын
ගොඩ ගොඩාක් ඔයාට මගේ...ස්තුයි පැහැදිලියි ගොඩාක💖💖💖💖💖💖💖
@christinewickramasinghe2680
@christinewickramasinghe2680 8 ай бұрын
Thanks... Thanks Dear...🎉🎉
@cookingwithchefshani
@cookingwithchefshani 8 ай бұрын
Most welcome 😊
@senakitchen5560
@senakitchen5560 2 жыл бұрын
Thank you 🍇🍇🍇🍇🍇🍇
@maheshikainduruwa7595
@maheshikainduruwa7595 2 жыл бұрын
Hi Shani, can you pls teach how to make the best iced coffee using condensed milk.
@ashokaarangalla1244
@ashokaarangalla1244 2 жыл бұрын
Oyage kama wattoru harima hodai pahadili amuthuma akarayakin hari sahalluwata kiyala denawa walwataram naha mama mehem wattoru niwaradiwa kakke oba thumiyagen nirogi suwa !!!yahapatakma wewa!!@
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthuthi obata ❤
@nadeekadharmadasa4568
@nadeekadharmadasa4568 8 ай бұрын
Wow❤
@mhdfairoos5918
@mhdfairoos5918 Жыл бұрын
Akke wipping cream wena cake walata icing akak widihhta use krana puluwanda
@yamunanawagamuwa566
@yamunanawagamuwa566 2 жыл бұрын
Thanks. Heta mage husbandge birthday. Mn ada hadala kiyanamko..🥰
@fathimaparook9713
@fathimaparook9713 Жыл бұрын
Mm my favorite ❤️ coffee 🎂
@surekhaoommen3690
@surekhaoommen3690 10 ай бұрын
Awesome I subscribed though I don't understand Sinhalese Pls give Eng subtitles 😘😘😘😘
@preethikafernando2557
@preethikafernando2557 2 жыл бұрын
❤️❤️❤️👌👌👌
@sherib8493
@sherib8493 Жыл бұрын
Can I use this measurements for a 9 x 13 pan, or do I have to double the recipe? Also if I double the recipe how many teaspoons of baking powder do I have to add. Thank you very very much in advance.
@ireshawee5408
@ireshawee5408 2 жыл бұрын
Harima lassanata vedio tika karawa. Thank you chief 😊😊
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰
@shahanimangalika4738
@shahanimangalika4738 2 жыл бұрын
Godak rasa cake ekak me Thanks
@kusumwejeweera9557
@kusumwejeweera9557 2 жыл бұрын
Oyage cake eka lassani....e wagema hodata therenna Kyala denwa...oyage Class Nedda...oyawa contact karaganna no ekk denna....
@cravingsstore4722
@cravingsstore4722 6 ай бұрын
Thanķs
@thilinijayampathi3414
@thilinijayampathi3414 4 ай бұрын
Chef , Butter cream කියන්නේ butter icing වලටම ද .. steam butter cream කියන්නේ මොනවාද කියලා කියලා දෙන්න පුළුවන් ද ..
@sriyaniwimalasooriya1520
@sriyaniwimalasooriya1520 2 жыл бұрын
Lassani mamath hadala kiyannam....
@champikawicramasinghe4492
@champikawicramasinghe4492 Жыл бұрын
Kochchara kalayak thiyaganna puluwanda please tell me
@hemalivenderlen149
@hemalivenderlen149 2 жыл бұрын
Thank u..miss mekata wipp cream danawanam eliye tynna puluwanda? Diyawenne nadda?
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Eliye thiyanna epa..me cake samanyen fridge eke thiyanne..
@hemalivenderlen149
@hemalivenderlen149 2 жыл бұрын
Ok..tnx. ❤️
@manishkrin6583
@manishkrin6583 4 ай бұрын
Mekat ෆ්‍රෙස් ම්ල්ක් ganna puluwanda. ව්පිම් ක්‍රීම් වෙනුවට
@amilabandara244
@amilabandara244 2 жыл бұрын
Mama hitanne chef ge video dakiddi ape ammata daraa ganna bariwa ati.visramika guru maatawa kiwwata irisiyawen kuhaka kamin palenawa aluth ayage hoda video dakiddi.chef ganan ganna epa undage sihi kalpanawa dan nati wela tiyenne
@eshankaperera7999
@eshankaperera7999 Жыл бұрын
Sugar syrup kiyanee coffee syrup da? Pls
@geethamaitipe8466
@geethamaitipe8466 2 жыл бұрын
ස්තුතියි .හොදට කියල දෙනවා.මට ගැටලුවක් තියෙනවා.කියල ටදන්න පුලුවන්ද. බටර් සහ සීනි බීට් කල පසු .බිත්තර එකතු කරමින් බීට් කරනවිට තෙල් පෑදිලා කැටි ගැහෙනවා ඒකට හේතුව මොකක්ද. එය නිවැරදි කරගන්නෙ කොහොමද . මට කියල දෙනවද.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ehema wenna puluwan butter godak diyawela gaththahama wagema ganna butter eka anuwa..e unata prashnayak na..piti dammama eka hari yanawa..🥰
@lifeisbeautiful2438
@lifeisbeautiful2438 2 жыл бұрын
බටර් කූල් එක පිටින්ම ගන්න.. සීනි දාල විනාඩි 10ක් විතර බීට් කරද්දි බටර් වල කූල් ගතිය යන්ව.. ඊට පස්සේ බිත්තර දාන්න.. මටත් ඉස්සර එහෙම උනා. මෙහෙම කරද්දි එහෙම වෙන් නෑ
@vajirapremarathne9493
@vajirapremarathne9493 2 жыл бұрын
Oya dapu coffee ika loose ganna puluwanda
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Mewanan bothal wala enne..oyata kopi kudu ukuwata hadagena, redi kallakin hondata perala gannath puluwan 🥰
@yashkr4137
@yashkr4137 Жыл бұрын
Gato hadanna kiyala denna miss
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👍 ගෝටා වගේ එකපාරටම දැක්කෙ..මාව උඩ ගියා..🤣🤣🤣🤣
@ashadilinika5235
@ashadilinika5235 10 ай бұрын
Whipping cream eken sandwich kara vitharak unat fridge tynna oneda. Whipping cream use karoth kochchara dawsak cake ekk tygna puluwnda.
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
Whipping cream dala dawas 2k wage thama thiyanne..anika Aniwaryenma fridge eke thiyanna one..❤️
@thilinisilva2794
@thilinisilva2794 2 жыл бұрын
😋😋😋😋😋
@mallypithirana7817
@mallypithirana7817 5 ай бұрын
❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
🥰
@surangi9456
@surangi9456 Жыл бұрын
Wipin cream eka hadanna try kara et mata hadaganna beriwuna.wipin cream eka hadana widiha niweradiwa kiyanna puluwanda please
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Api e wage dewal gedara hadana eka sarthaka madi..bari na puluwan..e quality ekata ganna , godak wela thiyana widihata hadanna amarui..poddak waradunoth okkpma aparade..💙🩵
@sriyanirathnayaka5182
@sriyanirathnayaka5182 2 жыл бұрын
Wipping cream wenuwata wena mokuth ganna barida
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Puluwan butter icing ganna..
@niluniludubai928
@niluniludubai928 2 жыл бұрын
💖💖💖💖💖💖💖💖
@snowqueensnowqueen4453
@snowqueensnowqueen4453 Жыл бұрын
Miss whipping cream frosting cake eka fridge eke nethuva eliye thibboth frosting eka melt vaidha?
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
tika welawak puluwan, godak wela amarui.
@snowqueensnowqueen4453
@snowqueensnowqueen4453 Жыл бұрын
@@cookingwithchefshani ok.. Thanks dear❤️❤️❤️
@mhdfairoos5918
@mhdfairoos5918 Жыл бұрын
Akke ai cake aka athulata behela thyenne
@maheshikainduruwa7595
@maheshikainduruwa7595 2 жыл бұрын
Thank you Chef Shani for your Coffee cake recipe 😊
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure 🙏 always..
@kelumsagara4149
@kelumsagara4149 2 жыл бұрын
Whipping cream nethuwa egg waling apita whipping cream hada gnna berida
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Whipping Cream kiyanne egg walin hadanna puluwan deyak neme..kiri walin hadana deyak. habai egg white use karala oyata soft icing hada ganna puluwan..😍
@fathimariz9386
@fathimariz9386 2 жыл бұрын
MEKA MAMA HADUWA.....RASAI GODAAAK...HONDATAMA AWA.BUT WIP CREAM THAMA DENME NETHTHE.CAAKE EKA NAM RASATAMA AWA.TNX
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Whipped cream onema na, butter icing unath hondai..
@user-rs2gm8kb7b
@user-rs2gm8kb7b Жыл бұрын
❤️❤️❤️❤️👍👍👍
@HelloOOO4777
@HelloOOO4777 2 жыл бұрын
Miss cream ekata coffe ekathu karagaddi coffee eka diyakaraganna milk yoda ganna barida?? (plz reply )
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Prashnayak na..godak liquid ekathu kara ganna epa..cream eka wathura wage wei naththan..🥰
@HelloOOO4777
@HelloOOO4777 2 жыл бұрын
@@cookingwithchefshani thanks so much
@lakshikakaushalaya4471
@lakshikakaushalaya4471 2 жыл бұрын
Whipping cream powder eken puluwanda....
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Puluwan..e packet eke thiyana widiyata wathura hari milk hari dala mix karanna one..
@lakshikakaushalaya4471
@lakshikakaushalaya4471 2 жыл бұрын
@@cookingwithchefshani thank you chef.....
@awanthiperera7278
@awanthiperera7278 2 жыл бұрын
Buttee cke waladi flour dammama beat krnna bari ei mis? Coffee cke waladi wiatarada beat krnna puluwn
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bari na hondata puluwan hariyata beat karanawanan , man ona tharan hadala thiyanawa e widihata..
@awanthiperera7278
@awanthiperera7278 2 жыл бұрын
@@cookingwithchefshani thank u vey much❤️
@B2catzzgaming46
@B2catzzgaming46 Жыл бұрын
Vipin creem hadanna liyala dennakooo
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Gedara hadanna puluwan e unata aththama kiyanawanan me wage wadakata ewa quality madi..
@dilkihansini9741
@dilkihansini9741 8 ай бұрын
wiping cream powder eka unath apita pavichchi karanna puluwnda chef?
@cookingwithchefshani
@cookingwithchefshani 8 ай бұрын
Ow puluwan ❤️
@dilkihansini9741
@dilkihansini9741 8 ай бұрын
@@cookingwithchefshani hari miss❤️
@dilkihansini9741
@dilkihansini9741 3 ай бұрын
Mama e powder eka pavichchi kara.eeka sarthaka ne mis. Wiping cream ekama kaden aran eeka eka parak use kaloth thawa dawas kiyak thiyaganna puluwnda mis?
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 160 МЛН
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 738 М.
Nugasewana |Iwum Pihum -Cake Design | 2024-06-28 | Rupavahini
18:53