ගමකට බඩු ගත්තා | SUPERMARKET TOUR IN SPAIN 🇪🇸 | TENERIFE | BINARIO12

  Рет қаралды 125,150

Binario 12

Binario 12

Күн бұрын

Пікірлер: 1 400
@Binario12
@Binario12 3 жыл бұрын
හතු රසැති මෂ්රැම් fans සෙට් එක කෝ 🍄😍
@kaveesha9142
@kaveesha9142 3 жыл бұрын
@avindurashmika5667
@avindurashmika5667 3 жыл бұрын
Innawa innwa
@neelsankalpana9214
@neelsankalpana9214 3 жыл бұрын
Innwoooo
@candycrushjelly5673
@candycrushjelly5673 3 жыл бұрын
Math asai ane ammo 😍😍
@dhshort9156
@dhshort9156 3 жыл бұрын
innwa innawa
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ට්‍රොලියට බඩු වැටෙන සද්දෙ. හම්බේ.... 😍😍😍😍❤️
@nethukariyawasam3020
@nethukariyawasam3020 3 жыл бұрын
මාත් ආසයි
@sammanirajapaksha474
@sammanirajapaksha474 3 жыл бұрын
Asaiiii née kama saddene😀😀😀😀
@jagathiudeshika1760
@jagathiudeshika1760 3 жыл бұрын
👧
@gihanishamodhya2209
@gihanishamodhya2209 3 жыл бұрын
මෙන්න මේ දෙන්නා...
@Binario12
@Binario12 3 жыл бұрын
ඩබලට කෑම සද්දෙ හගඇහුනත් සැපයි නේ. Food king and queen ❤️
@legendff5464
@legendff5464 3 жыл бұрын
ආසම වීඩියෝ එකක් ...... සුපර්මාකට් ව්ලොග් ...❤🥰😍
@dilankasandruwan3748
@dilankasandruwan3748 3 жыл бұрын
Mee toooooooo
@virashamalshani1113
@virashamalshani1113 3 жыл бұрын
Me tooooo
@amandikalakshani9203
@amandikalakshani9203 3 жыл бұрын
Me toooooo
@cookingkamare
@cookingkamare 3 жыл бұрын
අපිත් එහෙම තමා
@dineekahimashi7334
@dineekahimashi7334 3 жыл бұрын
Math
@maleekavindi431
@maleekavindi431 3 жыл бұрын
ගෙදරට හොරෙන් මේ බලන්නෙ වැඩ ගොඩක් අස්සෙ නොබලා ඉන්න තරම් හිත හදා ගන්න බැරි නිසා බැනුම් අහන්න හරි බලනවා love u akka and aiya ❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍
@ayeshanirmani5053
@ayeshanirmani5053 3 жыл бұрын
මෙකනම් පිස්සුවක් අනේ.අක්කි ශොක් ගව්මට😍😍😍.දෙන්නම පරිස්සමින්.ආදරෙයි...... 💕 💛💛💛💛💛😍
@babygirlN2605
@babygirlN2605 3 жыл бұрын
ඇස් දෙක පරික්ෂා කරගන්න .මේ ගවුමට මෙයා පිට්ටු බම්බුවක් වගේ 😁
@navinduchamal3354
@navinduchamal3354 3 жыл бұрын
සුපර්මාකට් කියන්නෙ ආගමක් ඕයි 🤝👊 # Stay safe brother and sister❤️
@sachininawodya1919
@sachininawodya1919 3 жыл бұрын
Aniwa ❤
@pamudikakeyamadi4208
@pamudikakeyamadi4208 3 жыл бұрын
නදී අක්කෙ පෝනිටේල් එක ඔහොම දාන්න පට්ට ලස්සනයි .
@mddulee4409
@mddulee4409 3 жыл бұрын
ඔව් මාත් කියන්න හිටියෙ😍
@vihanganirathnakumara7193
@vihanganirathnakumara7193 3 жыл бұрын
යේ යේ යේ park එකට යමූ 😍😍😍 අනිවාර්යයෙන්ම ඕනා 🙈🤩 දැන් ඉතින් ඉවසිල්ලක් නෑ 🥵🥰
@mokshamadhu2440
@mokshamadhu2440 3 жыл бұрын
නදී අක්කා දිග ගවුම ලස්සනයි ❤❤❤ අනෙ හැමදාම විඩියෝ දෙන්නකෝ.ආදරෙයි දෙන්නටම 😍❤
@jithminiopara1882
@jithminiopara1882 3 жыл бұрын
අද අක්කි ගොඩාක් ලස්සනයියී 😍🙈❤️ Water Park යන්න ඕනේනේ...ඕනෙමයි😁🙆 Much love Akki And Ayya💑❤️ B12😍🔥♥️
@arudd643
@arudd643 3 жыл бұрын
අනේ නදී අක්කා ලස්සනයි අද..😍😍 අයියා එයා ආස ඒවා ගන්නවා අක්කා ආස දෙයක් ගත්තොත් අනම් මනම් කියනවා😌😌 😂 loveeee youuuu😍😍😍😍😍❤️❤️❤️❤️💝💝💝💝💝
@babygirlN2605
@babygirlN2605 3 жыл бұрын
මන් හිතන්නේ ඔයා ලස්සන අය දැකලා නෑ 🙄
@arudd643
@arudd643 3 жыл бұрын
@@babygirlN2605ඊරිසියාකාර මිනිස්සු😂
@babygirlN2605
@babygirlN2605 3 жыл бұрын
@@arudd643 ඒකනෙ පුදුම ලස්සනක් නෙ තියෙන්නෙ ඉරිසියා කරන්න නේද? 😁😁😁😁🤭
@kavishamadhubhashini8899
@kavishamadhubhashini8899 3 жыл бұрын
ළඟකදී බලන්න ගත්තේ .. දැන් නං පිස්සුවෙං බලන්නේ .. campus lectures අස්සෙත් බලනවා .. පරිස්සමෙන් travel කරන්න .. Wish you all the best අක්කා & අයියා .. God bless you ... ❣️❣️❣️❣️
@isharasajeewani6871
@isharasajeewani6871 3 жыл бұрын
අනේ ඉක්මනින් home tour එකක් ඕන
@ajithnihal5912
@ajithnihal5912 3 жыл бұрын
Anee ow oneeee
@hir__u_
@hir__u_ 3 жыл бұрын
අනේ ඔව් ඒක බලනකම් ඉවසිල්ලක් නෑ
@Sam-wb6vb
@Sam-wb6vb 3 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම Travel couple එකක් and නියම Travel channel එකක් 🥰😘
@lakshiii6954
@lakshiii6954 3 жыл бұрын
Notification dakka gaman awaaa😋 supermarket vlog තනිකර පිස්සුවක් 😻❤
@lakmaniwijewardhana41
@lakmaniwijewardhana41 3 жыл бұрын
ආදරේයි දෙන්නටම. පරිස්සමින් ඉන්න. 😘😘😍😍 නදී දිග ගවුමක් ඇදලා ලස්සනයි අද😍😍😍
@vipulanishantha6082
@vipulanishantha6082 3 жыл бұрын
නදී අක්ක දිග ගව්මක් ඇදලා ගොඩක් ලස්සනයි අනිත් දවසටත් ලස්සනයි හොදේ💚🧡💜💙💛
@nathashafo
@nathashafo 3 жыл бұрын
නදි අක්කගේ ගවුම ලස්සනයි 😍😍😍
@mrcnews66
@mrcnews66 3 жыл бұрын
චිරන්තන අයියාගේ present එක මරු . ලස්සනට වචන කියනවා .👌
@ahinsanethumini43
@ahinsanethumini43 3 жыл бұрын
ලඟදිම home Tour එකක් ඕනි කියන අය කෝ.....love you akki & aiya❤️
@mishelvlog7620
@mishelvlog7620 3 жыл бұрын
Matath one
@ahinsanethumini43
@ahinsanethumini43 3 жыл бұрын
මන් වගේ super market එකට chill එකේ ගියෙ කවුද?..
@Matrix_Gaming_SL
@Matrix_Gaming_SL 3 жыл бұрын
සුපර්මාකට් කියන්නෙ ආගමක් bro 🤝👊 # Stay safe brother and sister❤️. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😁LOVE B12
@legendff5464
@legendff5464 3 жыл бұрын
Waterpark එකටත් යමූ කියන කට්ටිය කෝ...🥰😍❤🤤
@estherperumal5902
@estherperumal5902 3 жыл бұрын
Water park ekata yanna one
@isuwariamarasinghe7966
@isuwariamarasinghe7966 3 жыл бұрын
Apiii 🖐️
@arangikaranasingha2193
@arangikaranasingha2193 3 жыл бұрын
Api
@estherperumal5902
@estherperumal5902 3 жыл бұрын
Nadi akki ada lassanai
@tharudiniekanayaka
@tharudiniekanayaka 3 жыл бұрын
🙋🙋🙋🙋❤️
@senushk1728
@senushk1728 3 жыл бұрын
8:29 ඒ කොමඩු බෑය දැකලා අපායේ ගියා 😁😁😁😁😁
@nisalisithusa4817
@nisalisithusa4817 3 жыл бұрын
පවු අපෙ චිරා අයියා අක්කට කේක් කැල්ලක් කවන්න බලන් ඉදියා.🤓❤️❤️🌍🇱🇰🍂
@vihanganirathnakumara7193
@vihanganirathnakumara7193 3 жыл бұрын
ඕ යේස් 🤩🤩 Supermarket vlog 😍😍❤️❤️ Much love 😘 B12 stay safe ❤️
@gethperera8541
@gethperera8541 3 жыл бұрын
ආසම Vlog එක්ක තමයි supermarket vlog එක්ක කියන්නේ.. supermarket නම් අනිවාර්යයෙන් හතු රසැති mushrooms with චිරා අයියා 😍♥️
@teddyzenolvina
@teddyzenolvina 3 жыл бұрын
ආසම Episode එකක් 🥺❤️‍🔥 , Much love akki and ayya , Be safe mine couple ❤️🌏
@nadeekamadhushani5015
@nadeekamadhushani5015 3 жыл бұрын
අම්මේ... ආසම video එක... ආදරෙයි දෙන්නටම.... ❤️❤️❤️🙈🙈🙈😋😋😋😘😘😘😘
@lakshithaperera9887
@lakshithaperera9887 3 жыл бұрын
අයියා හොදයි ලංකාවේ ඇඩ් එකකට, අක්කා නාඩගම්කාරයෝ එකේ ගජමෑන් වගේ 😂 හැම තිස්සෙම බඩගිනි 😋
@chathurangikaushalya5156
@chathurangikaushalya5156 3 жыл бұрын
😁😁😁❤️❤️
@Thathsarani.hansika
@Thathsarani.hansika 3 жыл бұрын
ඔයාලට කරදරයක් නැත්තන් පැය 24ම විඩීයෝ කරලා දැම්මත් අපි බලනවා.🤞😍 අපේ පැටියා වැටිලා පොඩි තුවාලයක් වෙලා තිබ්බේ. අඩ අඩ😥 හිටියේ. සුපර් මාර්කට් විඩීයෝ එකක් දාලා කිව්වා විතරයි ඇඩිල්ල කොහෙද දන්නේ. නදී අක්කගෙයි චිරන්ත අයියගෙයි විඩීයෝ එක දාන්නලු අපේ පැටියා එහෙම තමා කතා කරන්නේ ඔයාලා දෙන්නට. ❤️❤️❤️😘😍
@Binario12
@Binario12 3 жыл бұрын
Anee so cute podda😍
@thiliniprarthana8746
@thiliniprarthana8746 3 жыл бұрын
Patta.... Video ek super.... Chiranthana aiya ge present krana Ekath superrrc
@nawoogunasekara4722
@nawoogunasekara4722 3 жыл бұрын
😍 බලන්න කලින් comment කරන්නේ 😀 ✌️
@Dilini_Udari
@Dilini_Udari 3 жыл бұрын
Super Market Vlog එකට තමයි ගොඩක්ම කැමති ඔයාලාගේ. ඔයාලා එක හොඳට කරනවා. ඒත් ගන්න දේවල්වල මිලත් එක්ක සඳහන් කරානම් ගොඩක් ප්‍රයෝජනවත්. තව Travel කරන්න කැමති අයට එක ගොඩක් වැදගත් වෙයි තමන්ගේ Tour එක ගැන Plan එක හදාගන්න. 🥰 Love you Both.😘
@Dew1231
@Dew1231 3 жыл бұрын
❤😍අනිවාරෙන් Water park එකේ වීඩියෝ එකක් ඔනී😍❤ 5:13 😂🤭😍🤦🙆❤
@mekong2015
@mekong2015 3 жыл бұрын
සියම thailand වල ඉතිහාසයේ නම thai සමාජය ගොඩ නැගිල තියේන්නේ ramayanaya මත,එහි රජු "රාමා": දැන් ඉන්න රජු "රමා 10". පාරවල් වලට කියන්නේ රමා කියා . මෙහිතියන පිලීමය රමාගේ
@nimeshasugandi2301
@nimeshasugandi2301 3 жыл бұрын
Much love ayya nd akki ❤️ , මානසිකත්වය 0ටම වැටිල තියෙන වෙලාවක ඔය දෙන්න තමයී මගේ එකම solution එක 😍❤️❤️❤️❤️❤️
@malithiwimalasooriya6298
@malithiwimalasooriya6298 3 жыл бұрын
Iye episode eke thumbnail ek dmme ada episode eke gththa 4to ekk ned 😌😌❤️❤️super market vlog🤩🤩much love akki ayya❤️❤️Ayya maram asaiiii gththa badu present krnn ek maruuu😋😋😋
@nirolanka1434
@nirolanka1434 3 жыл бұрын
විඩියෝ එක බලන ගමන් ලයික්,කමෙන්ට් කරා,සුපිරි 😍🥰👌 නදී අක්කිට දිග frock ගොඩක් ලස්සනයි 😍🤗
@amandikalakshani9203
@amandikalakshani9203 3 жыл бұрын
ආසම vlog එකක් .super market vlogs.love you b 12💖💖💖💖💖
@hiranyadesilva2724
@hiranyadesilva2724 3 жыл бұрын
දෙන්නම ලස්සනයි අද ❤️❤️❤️ නදී dress එක ලස්සනයි 💃
@sasankadilushani2789
@sasankadilushani2789 3 жыл бұрын
අම්මෝ my king and queen 🤴👸 දෙන්නා ගොඩක් ගොඩක් ගොඩක් ලස්සන වෙලා වගේ මට පේනවනේ...🤗🤗 හැමදාම නදී අක්කගේ බත් කඩේටත් එන්න පුලුවන් දැන් ....මේ vlog බලද්දී මට elba island එක මතක් වෙනවා...මොකද මම b12 family එකට එකතු උනේ elba වලදිනේ...😚😚😇 ආදරේයි ඉතින් දෙන්නටම ...හැමදාම මෙහෙම සතුටින් හිනාවේලා පරිස්සමින් ඉන්න ...බුදුසරණයි !🤴👸💐❣️😚💫
@ayomisenevirathna
@ayomisenevirathna 3 жыл бұрын
Water park එකට යමු 👀❤️
@deepikajayasinghe6041
@deepikajayasinghe6041 3 жыл бұрын
අහම්බෙන් හම්බුනේ ඔයාලව 😊 හරිම ලස්සනයි අක්ක & අයියා. ❤ එකදිගට videos දෙක තුනක්ම බැලුවා Keep it up Gd luck❤
@amilamadhushanhettiarachi3136
@amilamadhushanhettiarachi3136 3 жыл бұрын
අපේ බිච්සයිඩ් එකට උනදේ 😥travel වෙනුවෙන් 😥
@pramodsrimal19
@pramodsrimal19 3 жыл бұрын
ජයවේවා! පරිස්සමින්.❤️✌️ Home tour එක ඉක්මනටම ඕන. Water park episode එකත් ඕන.සතුටින් ඉන්න බුදුසරණයි! 💊🙏
@oshithapathirana6373
@oshithapathirana6373 3 жыл бұрын
අයියා ge බඩු prasenting සුපිරි
@thakshilasandeepani4150
@thakshilasandeepani4150 3 жыл бұрын
අනේ ඔයාලා දෙන්නා මාරම matching.....සතුටින් ඉන්න දෙන්නම..අක්කේ ඔයාගෙ කොන්ඩේ අද ලස්සනයී..pony tail.
@piyumirathnayake960
@piyumirathnayake960 3 жыл бұрын
වෝට පාක් එක බලන්න ඕන 😌💜️
@dilshiekanayaka
@dilshiekanayaka 3 жыл бұрын
ආසම වීඩියෝ එකක්..සුපර්මාර්කට් .❤️❤️❤️❤️water park ekata yannoooo😛
@chethanaperera3579
@chethanaperera3579 3 жыл бұрын
අනේ අද අක්කගේ ඇදුම....😍
@sandathisudhara2049
@sandathisudhara2049 3 жыл бұрын
Wow හැමදාම maru video s genaa wa neda thank you , ගෙදරට වෙලා ඉඳලා epa වෙලා eth oyala apita e මරු experience eka ගේනවා god bless akki and aiyyya ❤️
@neelsankalpana9214
@neelsankalpana9214 3 жыл бұрын
අනේ දැන් බලන ගමන්ම කොමෙන්ට් කරා ආදරෙයි ආදරෙයි ඔය දෙන්නට b12
@ranushiwalliyadda8263
@ranushiwalliyadda8263 3 жыл бұрын
Ad video eknm marm lssni... hodt enjoy kra... chira aiy presnt krn widih maruu ❤️❤️❤️❤️
@s7940
@s7940 3 жыл бұрын
දුවමු මිතුර water park..😂😂
@ahinsanethumini43
@ahinsanethumini43 3 жыл бұрын
දුවමු මිතුර දුවමු....
@R___sasa
@R___sasa 3 жыл бұрын
මිතුර දුවමු දුවමු water park ඉක්මනම දුවමු 😁😁😁😁😁
@isharanadeeshani2072
@isharanadeeshani2072 3 жыл бұрын
Tenerife supermarket vlog 😎 නදී අක්කියෝ අද නම් අමුතුම ලස්සනයි... හරි simply look...😘 dennama ada handy aah... 😍😘 ඉවසීම කියාදෙන supermarket vlog 😋😋 💝💚💛💜️💙❤️‍🔥
@Melora564
@Melora564 3 жыл бұрын
අද අක්ක මාර ලස්සනයි 😍❤️❤️❤️ අනේ මෙහෙ supermarket කරන අයට මේ vlog වැඩි වැඩියෙන් පේනේවා 🙄😋😋❤️🙏🙏
@slsuddaofficially5782
@slsuddaofficially5782 3 жыл бұрын
මන් ආසම couple එක ඔයාලට ගොඩක් පින් අපිව මෙච්චර සතුටු කරනවට 😊❤️
@gayathriweerasuriya6278
@gayathriweerasuriya6278 3 жыл бұрын
ඇබ්බැහි වෙලා ඉන්නේ ..love u b12 family❤️
@hirunirashmika539
@hirunirashmika539 3 жыл бұрын
සුපර්මාර්කට් ❣️❣️❣️❣️❣️❣️❣️ඒ දූපත පාට පාටයි....අනේ හරිම ලස්සනයි .........ගොඩක් ස්තුතියි අක්කා, අයියා ඔයාලා දෙන්නටම අපිට ලෝකේ ලස්සන දේවල් පෙන්නනවට.😍😍😍😍😍😍😍බුදුසරණයි.....❤️❤️❤️❤️❤️❤️
@piyumikasandamihiri5789
@piyumikasandamihiri5789 3 жыл бұрын
Home tour එකක් ඉක්මනින්ම ඕනේ😁😍
@gayanimadhushani8271
@gayanimadhushani8271 3 жыл бұрын
Aiya video present krnw supr😍😍ahn inn asa htnw..home tour ek ikmnt onee akkee..
@dinushikasubashini6239
@dinushikasubashini6239 3 жыл бұрын
බලන් හිටපු එක ....😍😍😍අදරෙයි දෙන්නටම
@yashodasewmini7715
@yashodasewmini7715 3 жыл бұрын
Aiya badu present karanawa ලස්සනයි .dennama ලස්සනයි 😘😘 පරිස්සමින් inna dennama apw video ekak lagadima one😍😍😍😍😍😍
@sanduniimasha557
@sanduniimasha557 3 жыл бұрын
ආදරෙයි දෙන්නටම ,හැමදාම බලනවා 😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️
@sewwandisewwandi9661
@sewwandisewwandi9661 3 жыл бұрын
ආසාවෙන් බලාගෙන ඉදපු සුපර් මාකර්ට් එකත් හරි , හෝම් ටුවර් එක තමා දැන් ඉතුරු වෙලා තියෙන්නෙ 💑🙆😍😍😍❤️💙💛💚💜️💖❤️💙💛💚💜️💖❤️💙💛💚💜️💖❤️💙💛💚💜️💖🎀🎀🎀 නදී අක්කිට අද ඇදුම ගොඩක් ලස්සනයි 😍😍😍😍💛💛💛❤️❤️❤️💙💙💙💚💚💜️💜️💖💖🎀🎀💛💛💛 අක්කි කහ පාට ඔය වගේ දිග ගවුමක් ගන්න , කහ පාට ගොඩක් ලස්සනයි 💛💛💛💛❤️❤️❤️💚💚💚💙💙💙🎀🎀💖💖💜️💜️ අක්කිට පෝනි ටේල් එක දාලා ලස්සනයි 😍
@hirunikaushalya5139
@hirunikaushalya5139 3 жыл бұрын
ඒකට කියන්නේ පෙරේතකම . . 😂 ඇත්තටම ඔව් 😂 familiar words 😂😂😂😂
@shiromifernando1965
@shiromifernando1965 3 жыл бұрын
අද නම් ආසම එකක් , යේ.............supermarket vlog එකක්... ආදරෙයි හැමදාමත් ❤❤❤ බුදු සරණයි .... පරිස්සමින් ඉන්න
@sandunthejan5337
@sandunthejan5337 3 жыл бұрын
ඉක්මනින් 200K SUBSCRIBE ගහමු නදී අක්කා & චිරා අයියා❣️❣️❣️
@ishararasanjali268
@ishararasanjali268 3 жыл бұрын
Asama video eka supermarket vlog eka ❤😍 Stay safe aiya & akka 💪
@ahinsanethumini43
@ahinsanethumini43 3 жыл бұрын
අද දෙන්නාම mach වෙන්න නිල් පාට ඇදලා ලස්සනයී.....💙💙
@dineshsanjeewa4428
@dineshsanjeewa4428 3 жыл бұрын
💙💙💙
@vihanganirathnakumara7193
@vihanganirathnakumara7193 3 жыл бұрын
ඕඕ ඕ යේස් supermarket vlog 🥰❤️ ආසාවෙන් බලාගෙන හිටියේ 😍 Much love 🤩 B12 Stay safe ❤️ ᴛᴇɴᴇʀɪғᴇ 😎
@k-36thiliniganegoda33
@k-36thiliniganegoda33 3 жыл бұрын
ඇයි චිරන්තන අයියා දුන්න කේක් කෑල්ල කෑවේ නැත්තේ..😁😁😁😁
@chamathkamadushanki8751
@chamathkamadushanki8751 3 жыл бұрын
Aiyaaa oyage explain mare maru ❗❗❗❗ayee kiyla wadak na👌nadii akka nm kettu wela wagee 😕😳 ,aaa aniwaryn water park eka vedio ekak oni💐( අවධානය පිනිසයි බඩු ගත්තට ඔව්වා පොලවෙ ගහන්න එපා 🤣❗❗ )❤🌎❤❤ stay safe bye bye 😘
@yassa6649
@yassa6649 3 жыл бұрын
කෑම බල බලා කෙලගිලින්නේ මන් විතරද දන්නෑ 😁🤭😥
@gihaniapsara4410
@gihaniapsara4410 3 жыл бұрын
පෝනිටේල් එක ලස්සනයි vlogs වලට හැමදාම ඔහොම දාන්නකෝ
@joanasensa1225
@joanasensa1225 3 жыл бұрын
nadee akkata ponytail eka dala lassanai
@maleeshahashadari8311
@maleeshahashadari8311 3 жыл бұрын
නදී අක්කිගෙ ගවුම ශෝයී.😍😍 අනේ අර water park එකට එක්කන් යන්නකෝ 💕💞 අද vlog එක නම් ශෝයී💖💖💖 අක්කිගෙ ගවුමට ආස හිතුනා 😍😍💕💕 Much love B12💗💗
@dulanjaninayanathara9284
@dulanjaninayanathara9284 3 жыл бұрын
Water park eke vlog ekak onimai ❤️
@shashikavlogs9919
@shashikavlogs9919 3 жыл бұрын
Oh yes 👏super market vlog එක... එනකන් මාර asanwen උන්නේ.... Apartment tour ekak කරනවද අක්කි aiya ❤❤❤❤binario 12... Love ❤❤❤
@kassacinema4094
@kassacinema4094 3 жыл бұрын
ඔන්න කස්සලත් සෙට් උනා 😍😍😎
@x-riderremix3173
@x-riderremix3173 3 жыл бұрын
ආසම vlog එකක්...අයියගෙ ඉදිරිපත් කිරීම සුපිරි...❤️👌
@senuucoversongs5587
@senuucoversongs5587 3 жыл бұрын
ආදරෙයි අක්කි අයියා අද ලස්සනයි දෙන්නම 😘😘
@sanjeewanisaram1602
@sanjeewanisaram1602 3 жыл бұрын
Aneeee eka balanna asawen htyaaa. Kamak na akki ayena e noodles genna hodee. Ayemath gennalla apita pennana😘😘❤❤
@sudeshikadilshani974
@sudeshikadilshani974 3 жыл бұрын
ඊලගට home tour එක ඕනේ.......
@umayanganethsarani9636
@umayanganethsarani9636 3 жыл бұрын
අක්කා අයියා දෙන්නම ලස්සනයි...... අයියේ අක්කා මොනවහරි ගත්තම මුකුත් කියන්න එපා.අක්කේ ඔයාගේ මූනේ ලස්සන වෙනසක් පෙනුනා මට ❤️❤️❤️😘😘
@gayathrisarangika2512
@gayathrisarangika2512 3 жыл бұрын
කුකුල් මස් කියන් නෑ චිකන් කියන්නේ අපි පොශ් 😂😂😂😂 අයියා ලස්සනට present කරනවා hats off 😍🙈
@srtvlogs8039
@srtvlogs8039 3 жыл бұрын
Ethhatama aiya present karaddi balanna asai..shook.really..harima asa couple 1k oya denna
@VinithWotsal
@VinithWotsal 3 жыл бұрын
percent කරනවා මරූ චිරන්තන අයියේ♥️🎙😅
@dineshrukmal7648
@dineshrukmal7648 3 жыл бұрын
Akki gaththoth aiyata anawashyai...aiya gnna ewa athyawashyai 😍😍😍
@jayanikavithma8734
@jayanikavithma8734 3 жыл бұрын
චිරන්තන අයියා present කරනවා මරු.👌😍
@nadheeshanadhee2624
@nadheeshanadhee2624 3 жыл бұрын
Asama video eka akkigei aiyage. Eth akkige pronunciation weradi godak.. Aiya nam correct.. Nice dennama
@MALHARA-wq4sb
@MALHARA-wq4sb 3 жыл бұрын
සුපර් මාකට් ආසම vlog එකක්,ගෙදර ඉදන් රස විදිනව ඔයාල නිසා අක්ක & අයිය 😋 B12 ❤️💆
@pramoindi6095
@pramoindi6095 3 жыл бұрын
Mmmm ow super market vlogs wlata tmai mat asa
@shiro5640
@shiro5640 3 жыл бұрын
අද තමයි අන්තිමට හොඳටම ආධ්‍යාත්මික සුවය දුන්නෙ... 🙊😂 ආදරෙයි දෙන්නටම... 😘 බුදුසරණයි..!!
@malkynawodya
@malkynawodya 3 жыл бұрын
අද vlog එකක් නෑනේ කියලා හිත හිත ඉද්දි මෙන්න එකක් දාලා. 🙈♥️නිකන් heart attack වගේ දෙයියනේ 🙊🙊 Much love guys 😘♥️ Stay safe♥️
@buddhinichathurangi1729
@buddhinichathurangi1729 3 жыл бұрын
ප්ලේස් එකක් ඉදිරිපත් කරන්න නදී හොඳයි 🔥🔥 කැමරා කරන්නයි , කෑම ගැන ඉදිරිපත් කරන්නයි චිරන්තන අයියා හොඳයි 🔥🔥 💕🅱️💕🕛💕
@samudhinithakshila7448
@samudhinithakshila7448 3 жыл бұрын
මගේ අක්කි & අයියා 😘😘😍❤️
@sanjeewanisaram1602
@sanjeewanisaram1602 3 жыл бұрын
Aiyaa oyage presentation skills nam superrrr😘😘😘 really good presenter
@yisikavindya7489
@yisikavindya7489 3 жыл бұрын
Aneh Aiya and akki 😬♥️ cuteeee🌸🙈
@sudeshisn9449
@sudeshisn9449 3 жыл бұрын
Asama vlog eka . Supermarket 💓💓💓ආධයාත්මික සුවය ..😁😁much love .. B 12 family ... 💕💕
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 15 МЛН
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 32 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 28 МЛН
කඩේ යන අය -  Types of shoppers
12:47
Meanwhile in SL
Рет қаралды 309 М.