සුපිරි හිටිවන කවි සංවාදයක්....! Supiri Hitiwana Kavi

  Рет қаралды 332,855

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

Пікірлер: 246
@HarindraJayalal
@HarindraJayalal 5 жыл бұрын
සියලුම ප්‍රතිචාරවලට ඉහළින්ම ගරු කරමි.ස්තුතියි ඔබට
@erandasampath5963
@erandasampath5963 5 жыл бұрын
Harindra Jayalal aiye godakth lassanai.maga jivitha vadi Purama Garu karana manussayakth aiye oya.mama lankawa namai inne.ath lankawata awa dawasata aiyath aka katha karanna kamati.budu saranai aiye.
@indranilanarolle6423
@indranilanarolle6423 3 жыл бұрын
maru
@chandanihemalatha7792
@chandanihemalatha7792 3 жыл бұрын
@@erandasampath5963 ziweruNyqats
@samanthaku4227
@samanthaku4227 2 жыл бұрын
ය්
@jayanthirajapaksa4263
@jayanthirajapaksa4263 6 ай бұрын
Semata Suba anagatayak veeva.😂
@sannasgamabuddhapriya6113
@sannasgamabuddhapriya6113 2 жыл бұрын
අ.ත.ක.ස සිහසුනෙන් ඉහලම ඵලය නෙලූ මදහස පපා හිටිවන පෙරමුණට හෙලූ සීගිරි පරුවතය වන් බස රසට තැලූ ජය ජය ලාල් මෙය ගමනකි දැකුම් කලූ
@gvggfggg4432
@gvggfggg4432 3 жыл бұрын
හරිමලස්සනයි දෙදෙනාටම උතුමි ජයශිබෝසමිදුන්ගේ පිහිටයි
@gamerloud7416
@gamerloud7416 3 жыл бұрын
ජීවිත කාලෙම කවිත් එක්ක ඔට්ටු වුන පරිණත දෙන්නෙක්.. මේවා පාඩම් කරල කියන ඒවා නෙමෙයි. හිටිවන කවි 👍
@nandanaroshan9412
@nandanaroshan9412 2 жыл бұрын
අම්මෝ හරේන්ද්‍ර මහත්තයෝ. ඔයා තමයි හොදටම කරේ,, කිවිදුට සහ කිවිදියට දීර්ගායුෂ ලැබේවා.සුභ ගමන් ජය ශ්‍රී
@අනු-ස5ච
@අනු-ස5ච 4 жыл бұрын
කුරුවිට පියසීලි ගුරු මෑණියන්ට උපහාරයක් වෙිවා හරිනදු ජයලාල් මහත්මයාට දිර්ඝආයුෂ ලැබෙීවා තෙරුවන් සරණයි
@Dammi-hl6lq
@Dammi-hl6lq 5 жыл бұрын
ගොඩක් ලස්සනයි. ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි. බොහොම ස්තූතියි.
@susigmage7354
@susigmage7354 3 жыл бұрын
හරිම ලස්සනයි. දෙන්නම තකට තක. පරදින්නෙ නෑ ඉතාමත් විශිෂ්ට කවි සංවාදයක්.රසවින්දා ගොඩක්. හරින්ද්‍රලාල් ඔබටත් ස්තුතියි මෙය ඉදිරිපත් කලාට
@sudathperera636
@sudathperera636 2 жыл бұрын
හරිම ලස්සනයි සංවාදය තව තවත් මෙහෙම කවේ වැඩසටහන් කරන්න ඔබට ජය වේවා
@Dhananji-j1b
@Dhananji-j1b 3 жыл бұрын
ලයනල් ගුණසේකර කිවිඳුන් ඉතා නිහතමානී පුත්ගලයෙක් ... කුරුවිට අම්මත් හරිම නිහතමානී ... මට මගෙ පුතා කියල කියන්නෙ...
@singha6372
@singha6372 4 жыл бұрын
දින දින අභාගයට යන අපේ කවිය රැකගැනීමට හොද මූලාරම්භයක්...තෙරුවන් සරණයි හරේන්ද්‍ර මහතානනි .
@kumarisenanayake197
@kumarisenanayake197 3 жыл бұрын
හරිම සුන්දර කවි සංවාදයක්.. සුබපැතුම් තිදෙනාටම... 😍😍....
@indraniamarasingha9902
@indraniamarasingha9902 3 жыл бұрын
..ලවි එක නැගල යනවා බන් හැටට හැටෙි ..මෙි වගෙ ජෝඩු නැතුවා නොවැ තවත් රටෙි.. තිබුනොත් මුදල් යහමින් මගෙ අතේ මිටෙි ..හනිමොන් යන්න දෙමි දෙන්නට ලෝකෙ වටෙි.
@rangirangi3109
@rangirangi3109 5 жыл бұрын
ගොඩාක් ලස්සනයි .හරේන්ද්‍ර මල්ලි ඔයාටත් ඒ දෙදෙනාටත් තෙරුවන් සරණයි
@machanmaxx
@machanmaxx 5 жыл бұрын
සුපිරි....😂😂😂 රැල්ලට නොයා මෙහෙම දේවලු කරමු... 👍
@අනු-ස5ච
@අනු-ස5ච 4 жыл бұрын
ජයලාල් සර් බොහොම ස්තුතියි ලස්සන දේවල් තියනව බලන්න ඔයාගෙ පේජ් එකේ..
@millagalaks3318
@millagalaks3318 5 жыл бұрын
ස්තූතියි ඒකටනම්. කාලෙකින් රස පිරුණු කවි පෙලක්.
@dsakslanka2421
@dsakslanka2421 5 жыл бұрын
ආසාවෙන් ඇහුවා බුදු සරණයි දෙන්නටම ස්තුතියි හරීන්ද්‍ර 🙏..
@madurabatagoda4263
@madurabatagoda4263 5 жыл бұрын
හරින්ද්‍ර නියමයි වැඩසටහන මේ වැනි කවි කිවිදියන් රටේ එමට ඇත.මේ හිටිවන කවි කිවීමේ හැකියාව හැමොටම නෑ.අගනුවර තරැණ කවි සමාජයේ සාමාජියන් ගෙන්වා මේ වැඩසටහන තවත් ඉදිරියට කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා
@nilminipriyadarshni2194
@nilminipriyadarshni2194 5 жыл бұрын
😀😀😀😀😀😀👍👍👍👍👍👍👍👍 සුපිරි .. මහේන්ද්‍ර mathayo...🌷
@jayam1429
@jayam1429 5 жыл бұрын
හරිම ලස්සනයි .. ස්තුති බෙහෙවින් .. ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි
@oyatapussuhello1509
@oyatapussuhello1509 5 жыл бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි බුදු සරනයි දෙවි පිහිටයි දිර්ග ආයු ලැබේවා
@malikaa7749
@malikaa7749 Жыл бұрын
හරිම ආසාවෙන් බලන් ඉන්නවා සතුටුයි දෙපලට සහ මහතාට බුදු සරණයි
@shiromichandani8370
@shiromichandani8370 3 жыл бұрын
හරිම අපූරුයි තෙරුවන් සරණයි
@sssddd4854
@sssddd4854 5 жыл бұрын
Harendra thamai man kamathima niwedakaya. Harima lassana hoda wada satahanak. Kavi kivi depalatama dirgausa parthana karanawa. Theruwan saranai.
@sujasuja3318
@sujasuja3318 5 жыл бұрын
බුදුවු සරනයි දෙව් පිහිටයි පරස්සෙමෙන්
@kumariekumarie4903
@kumariekumarie4903 5 жыл бұрын
අන්කල්ගේ හඩනම් සූපිරි දේදේනාට ම තේරැවන් සරණයි
@dissanayakeenterprises2427
@dissanayakeenterprises2427 5 жыл бұрын
අලුත් සිදු නමින් ඇති අදෝනාවල් වලට වඩා සිය දහස් ගුණයකින් හොඳයි. ඔබ දෙපලටම නිදුක් නිරෝගී චිරජීවනය පතන්නෙමු.
@pljnimeshannimeshan5457
@pljnimeshannimeshan5457 3 жыл бұрын
Budu saranai Dewi pihitai.Dirgayu wewa.niduk nirogi suwaya labewa oya depalata.
@sadalikumrari1726
@sadalikumrari1726 3 жыл бұрын
හරිම ලස්සනයි..කවි.මඩුව
@chandichandralathachandi9564
@chandichandralathachandi9564 5 жыл бұрын
ගොඩාක් ලස්සනයි, හරේන්ද අය්යේ මෙයාලා දෙනිනව ඔයාගේ මැදිරියට ගේනිනකෝ කවිමඩුවකට දවසට , ඔබ ඇතුලු කවි කිවිදි දෙපලට තෙරැවන් සරනයි
@yuganudayanga6496
@yuganudayanga6496 5 жыл бұрын
Dirga ayo oba dannata
@අපිසිංහලයෝ
@අපිසිංහලයෝ 5 жыл бұрын
නියමයි නියමයි නියමයි 👍 සුපිරි වැඩ්ඩෙක් ආයපාරක් ගේන්න වෙන මාතෘකාවකින්
@kamani2918
@kamani2918 5 жыл бұрын
ගොඩක් .ලස්සනයි .ඔබ .දෙපලට.දීර්ගායු .ලබේවා .
@ashokamala9987
@ashokamala9987 5 жыл бұрын
තෙරැවන් සරනයි දිර්ගායු වෙිවා 🌺🌺🌺
@twentyabc2751
@twentyabc2751 5 жыл бұрын
වයසට නොවෙි කිව්වේ කවි දෙන්නාම ඇසයිඅහන්නට මේවගෙ හැමදාම ආවොත්ආයෙ දිනයකනොවරදවාම අත්පුඩි ගසා පිලිගන්නෙමුඅපි සැවොම
@HarindraJayalal
@HarindraJayalal 5 жыл бұрын
Twenty Abc ඔබත් හරිම දක්ෂයි
@chathuranganigeethani9899
@chathuranganigeethani9899 5 жыл бұрын
ඔබත් දක්ෂයෙකි .බුදු සරණයි
@yanbucommercialport240
@yanbucommercialport240 5 жыл бұрын
AWESOME
@lalithlalith3012
@lalithlalith3012 5 жыл бұрын
Kawemadu
@අනු-ස5ච
@අනු-ස5ච 2 жыл бұрын
පියෂිලි උපාසිකා වට අමාමහ නිවන්සුව ලැබෙීවා ..🙏🙏🙏
@SLHometec
@SLHometec 5 жыл бұрын
අද කාලේ අලුත් පරපුර kavimadu වාද බයිලා වගේ දේවල් බලන්න තියෙන අවස්ථාව ගොඩක් අඩුයි harendra මහත්තයට ගොඩක් ස්තුතියි මේ වගේ කලාවට සම්බන්ධ දේවල් දිගටම කරන්න පුළුවන්නම් වාද බයිලා සංවාද කුත් ඉදිරිපත් කරන්න
@HarindraJayalal
@HarindraJayalal 5 жыл бұрын
SL Home tec බොහොම ස්තුතියි ඔබට
@yfyfgg2603
@yfyfgg2603 3 жыл бұрын
දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏
@nandana5290
@nandana5290 5 жыл бұрын
හරිම ලස්සනයි .බුදු සරනයි ඔබ දෙදෙනාට........😘😘😘
@shanidesilva5249
@shanidesilva5249 5 жыл бұрын
Jayantha...kuwet..budu saranaiii oyala depalata..
@kalyanikaluani2646
@kalyanikaluani2646 4 жыл бұрын
හරිම ලස්සනයි දෙන්නටම දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි ❤❤❤
@sudeshgamage5660
@sudeshgamage5660 5 жыл бұрын
ඇරගන්නට වගේ ආවත් මේ දෙන්නා....අවසානයේ සාමය සැම වෙත දුන්නා....
@kotapolavipassi706
@kotapolavipassi706 5 жыл бұрын
නැතිවෙන කවිය ඉදිරියටත් රැක ගන්න කරනා මෙහෙය ඕනෑ අප අග යන්න
@gvggfggg4432
@gvggfggg4432 3 жыл бұрын
මගේගමේ ආඩම්බරයි ඔබතුමියගැන
@dulipchanaka7221
@dulipchanaka7221 3 жыл бұрын
godak lassanai oyala dennata budu saranai mawni piyanani.
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 5 жыл бұрын
සුභ පැතුම් 🌸🌸🌸🌼🌼🌼🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@chamaridineshika2378
@chamaridineshika2378 4 жыл бұрын
Api punche kale game pansalata salpilata awa layanal kividun etapasse dakkema na kalekin sthuthi sir me awasthawak dunnata theruwan saranai ....!!!
@Dhananji-j1b
@Dhananji-j1b 5 жыл бұрын
නියම ජෝඩුව......මගේ හොදම හිතවතුන්
@yasarahewagama4556
@yasarahewagama4556 3 жыл бұрын
නියමයි නියමයි ඔහොම යං
@חעעגיחבמע
@חעעגיחבמע 5 жыл бұрын
Ane harima lassanay,oba thumiyatath ,obathumatath,dirgayusa labeva,diriyasakthithiya labeva !!!
@supunekanayaka7677
@supunekanayaka7677 5 жыл бұрын
ලස්සනයි තෙරුවන් සරණයි ඔයාලට 💖💖💖
@wijethilaka1874
@wijethilaka1874 5 жыл бұрын
Ane hari agei mam ki wathawak baluwada mathakath na
@ruwankumara6805
@ruwankumara6805 5 жыл бұрын
ඉතාම හොඳයි
@සමනලිසමනලි-ව1ධ
@සමනලිසමනලි-ව1ධ 5 жыл бұрын
ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයී 🌷🌷🌷
@travelingsrilanka4142
@travelingsrilanka4142 5 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි 👍👍
@ajithananda7629
@ajithananda7629 5 жыл бұрын
ඔබ.දෙපලට.බුදු.සරණයි
@30nadie
@30nadie 5 жыл бұрын
Beautiful........ both of them are great & explained the title very well. Enjoy this❤️
@amilakalanas
@amilakalanas 5 жыл бұрын
කොච්චර ලස්සන ද නව තාක්ෂණය සමග ඉදිරි යට යාම.
@chathurangaranaweera5200
@chathurangaranaweera5200 3 жыл бұрын
Niyamai.api ape kamata godak adarei🎶🎶🎶🎶
@jagathkegallage7552
@jagathkegallage7552 5 жыл бұрын
ලස්සනයි ස්තුතියි....සැමහට🙏🙏🙏
@siriyanirajapaksha5013
@siriyanirajapaksha5013 5 жыл бұрын
Lassanai dennagema kawi theruwan saranai suba anagathayak oba depalata.....
@sudeshgamage5660
@sudeshgamage5660 5 жыл бұрын
දෙන්නට දෙන්න හරි හරියට හැප්පෙනවා -බලනා සියලු දෙන යයි හදවත් පිනවා....
@shanidesilva5249
@shanidesilva5249 3 жыл бұрын
Harima lassanaiii..teruwan saranaiii..
@nilunilu697
@nilunilu697 5 жыл бұрын
Godak ලස්සනයි jayen jaya budu saranaiiii
@ashokasadmaii8842
@ashokasadmaii8842 5 жыл бұрын
Harima lassnai ...denatam budu සරණයි
@හිරුතනිවෙලා
@හිරුතනිවෙලා 5 жыл бұрын
සුපිරි ....බුදු සරණයි දෙන්නටම ...
@Sathyawadiya
@Sathyawadiya 5 жыл бұрын
කෝලන් ඉන්දියාවේ පෙන්නන වේලේ... කොච්චර වටිනවාද මේ ගත් උත්සාහේ.... රඑක ගන්නට සිහල කම තව මිහි මත්තේ... නවතමු මිනිසුනේ ග
@indunilweerarathna6708
@indunilweerarathna6708 3 жыл бұрын
Shaaa niyama wadak.
@udeshlakmal4529
@udeshlakmal4529 3 жыл бұрын
සුපිරි 🤩😎😊😛😜👻😋😍😘🤩🤗🙂☺️😙😊
@monchingzpalma2009
@monchingzpalma2009 5 жыл бұрын
Ada kaleta gelapena hitawanakavi tika godak lassanai me dennatama budusaranai..
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 3 жыл бұрын
අම්මෝ ලස්සනයි
@sapumaldissanayake6922
@sapumaldissanayake6922 5 жыл бұрын
මොනතරම් මිහිරියාවක්ද සියලු දෙනාටමයහපතක්ම වේවා !
@nihalgunarathna1103
@nihalgunarathna1103 2 жыл бұрын
🤠 Beautiful 🥰💞.
@thennagamagepushpasmanmale8591
@thennagamagepushpasmanmale8591 5 жыл бұрын
හරිම ලස්සනයි ..😗😗😗
@nikukaniluka9040
@nikukaniluka9040 5 жыл бұрын
ඇත්තටම ගොඩාක් ලස්සනයි.
@pasindumalshan4735
@pasindumalshan4735 4 жыл бұрын
Godak lassanai kaviya .mage seeyath kaviyek P.A.maragoda
@halimapiang6290
@halimapiang6290 5 жыл бұрын
ගොඩක් ලස්සනයි ..බුදු සරනයි
@sagarika7036
@sagarika7036 5 жыл бұрын
💐💐💐💐💐 හ්ම්ම් ලස්සනයි
@surangakumarapathiraja8529
@surangakumarapathiraja8529 3 жыл бұрын
Niyamai ana....shok
@සොබාදහම-ඞ8න
@සොබාදහම-ඞ8න 5 жыл бұрын
තුනුරුවන් සරණයි ඔබ දෙපලටම
@Danushka-tf5ov
@Danushka-tf5ov 3 жыл бұрын
හිටිවන කවී..... ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
@samanthawarnakula2037
@samanthawarnakula2037 5 жыл бұрын
නියමයි සහෝදරයා tawa tawa මෙවැනි de කිරීමට දහිරිය ලැබේවා.👍👍👍👍👍👍👍
@erandajeewa1030
@erandajeewa1030 5 жыл бұрын
Aththatama kiyanna deyakne.. mewage dewal api agaya karanna one...
@nirmaladeshan6944
@nirmaladeshan6944 5 жыл бұрын
Niyamai .. Goda kaalekin hinaawuna
@sandiyakumari1558
@sandiyakumari1558 2 жыл бұрын
Budu saranai ❤❤
@rasikasusantha7502
@rasikasusantha7502 5 жыл бұрын
Godak lassanai budu saranai amma Tattha
@abayharuwantija753
@abayharuwantija753 4 жыл бұрын
Lassanaey aeye raka ganna
@udayanganidissanayake2396
@udayanganidissanayake2396 4 жыл бұрын
ලස්සනයි ❤️❤️❤️❤️❤️🤩
@sanjeewamadushan1695
@sanjeewamadushan1695 5 жыл бұрын
නියමයි 👍👍👍😍😍😍😍🌷🌷🌷
@danushkasampath7075
@danushkasampath7075 3 жыл бұрын
සුපිරි
@pasandigamage2131
@pasandigamage2131 5 жыл бұрын
Harima Lassanai BuduSaranai
@kamalakamala939
@kamalakamala939 3 жыл бұрын
Theruwan.saranai.harima.lassanai
@manike6943
@manike6943 4 жыл бұрын
ලස්සනයි ගොඩක් ❤️❤️❤️
@Positivethinking-ze9uk
@Positivethinking-ze9uk 3 жыл бұрын
Ane aiya හිටිවන kawikaarini sriya untythwath program ekata gennannakoo.
@ugathpadam-9154
@ugathpadam-9154 5 жыл бұрын
ටික් ටොක් නම් මොනවද කවි මඩුවේ ලයිව් ආතල් දැක්කම. හොද වැඩක් තව දවසක් කරමුද කවි මඩුවක්. 📣
@TROLLEDITZXY
@TROLLEDITZXY 8 ай бұрын
අම්මෝ මරු 😮😮😮😮
@erandijayasekara8144
@erandijayasekara8144 5 жыл бұрын
Harima lassanai apurui theruwan saranai oba depalat 🙏🙏🙏
@නිහඬහිත
@නිහඬහිත 5 жыл бұрын
*මා ළයේ මා ළයේ දැවෙනා* *ගින්න දුන්නේ ඔබ* නිසා. ඔය මුවින් කී කතා අද බොල් සුළගේ පාවී ගියාද.........❤❤❤❤❤❤❤❤❤❤❤❤ *ඉන්නේ මා කෙලෙසදෝ* ඔය නෙත් මතක අදුරේ දමා. ජීවිතේ නැවතුනේ නොදැකපු නුඹට පෙම්කල නිසා .............. ඉන්නට හැකිද ඔබට මා දුක් ගින්නේ දමා.............දුවගෙන ඒන්න හනිකට මගේ සුදු ඔයා..........
@JagathChaminda9900
@JagathChaminda9900 4 жыл бұрын
Siyaluma kaviyanta,Kividiyanta Deeragu patanawa.ape rate tawat kalayak mema kalawa Tibiya yutui.
@හිමිදුමිසදමාලි
@හිමිදුමිසදමාලි 5 жыл бұрын
මරැ කවි
@ernbandaraernbandara2221
@ernbandaraernbandara2221 5 жыл бұрын
oba dapalata tharuwan saranai ❤❤❤👍👍👍
@mallika6841
@mallika6841 5 жыл бұрын
තෙරුවන් සරණයි දෙන්නටම .
@nimallanka2338
@nimallanka2338 5 жыл бұрын
Hi. Good morning
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 20 МЛН
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 9 МЛН
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 35 МЛН
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 7 МЛН
KAVI MADUWA / කවි මඩුව - Thunkal U Tv
9:01
Thunkal U Tv
Рет қаралды 226 М.
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 20 МЛН