මේවා තමයි ජෝක්ස් මල්ලි🤣🤣suran jokes in wedding

  Рет қаралды 100,234

yes proud to be a srilankan

yes proud to be a srilankan

Күн бұрын

Пікірлер: 83
@KokelaSamarakoon
@KokelaSamarakoon 4 ай бұрын
වයසට හරියන විදිහට වචන බාවිතා කරපන් පොඩිලමයි එහෙම ඔතන නැද්ද ඔිිිිිව විහිලුද බං
@nimaldissanayake4333
@nimaldissanayake4333 4 ай бұрын
කුනුහරප සහ ගොං විහිලු.මුන්ට සැමුවෙල් රුද්‍රිගු කාලෙ විහිලු කියා දෙන්න
@SwarmamaliFERNANDO-rb2ji
@SwarmamaliFERNANDO-rb2ji 4 ай бұрын
ගොන් ජෝක්ස්.....මිනිස් සු න්ට ඇත්තටම හිනා යනවද...ප්‍රසිද්ධියේ ..මේ මොනවාද කියවන්නේ..🤮🤮🤮
@sam69xxx1
@sam69xxx1 3 ай бұрын
ඉතින් නොබල ඉදපන්කො
@jinendrawickramasinghe2388
@jinendrawickramasinghe2388 4 ай бұрын
ඔබට ලැබෙන අවස්ථාව තුල කුනු හර්ප කියලා සමාජ්‍යට කුනු ගද ගහන දේවල් දෙන්න ඔබලා ඒ තරම් කුනු වෙලාද?..
@rk3337
@rk3337 4 ай бұрын
මේකේ කුණුහරුප පෙන්නන්නේ නෑනේ..ඒ උනාට සමාජ මාධ්‍ය වල කොයිතරම් කුණුහරුප පෙන්නනවද.
@hedemu1902
@hedemu1902 4 ай бұрын
ලංකාවෙ එවුන් හිතන්නෙ විහිලු කියන්නෙ කුනුහරප වලට කියල
@ChamindaAruna-j1c
@ChamindaAruna-j1c 4 ай бұрын
අනුන්ගේ කුනු හොයන උන්ට ඔවා කුනු හරප බලන්ට බැරිනම් නොබලා හිටහන් ඇහෙන්නෙත් නැ පෙන්නේත් නැ 😂😂😂😂😂😂😂😂😂😂
@gaganatv4436
@gaganatv4436 4 ай бұрын
ලංකාවෙ දැනට ඉන්න කිචි කවලත් හිනා යන්නෙ නැති ගොන් ජෝකර්ලා දෙන්නෙක්. මෙලොව රහක් නැ. හාස්‍ය කියන එකට නියම උදාහරණ තමා බර්ටි, ඇනස්ලි , ෂමුවෙල්, ගිරිරාජ්, ප්‍රියන්ත
@KapilaPriyadarshana-lj8qx
@KapilaPriyadarshana-lj8qx 3 ай бұрын
මුන් විතරක් නෙවෙයි ලමයිනුත් කුනුහරප දානව කැත විදියට
@AlesliVijeysekara
@AlesliVijeysekara 4 ай бұрын
විනෝද සමයට සමගාමීව මේවා එපා වෙනවා.😢
@SampathKalana
@SampathKalana 4 ай бұрын
ඕව විහිලුද ඔයි😂😂😂😂😂
@charithprasanga4385
@charithprasanga4385 4 ай бұрын
මටනම් මුන්ගෙ ගොන් ජෝක් වලට කවදාවත් හිනා ගිහින් නෑ තනිකරම ගොන් ජෝක්
@chamindasumanasekara5815
@chamindasumanasekara5815 4 ай бұрын
බලන්න බැරි අය බලන්නැතුව ඉන්න ගොන් කතා කියන්නැතුව
@WasanthaKumara-r4w
@WasanthaKumara-r4w 4 ай бұрын
මෙන්න තවත් ගවයෙක්
@chamindasumanasekara5815
@chamindasumanasekara5815 4 ай бұрын
උබලවගේ ගවයො කොහෙන්ද අනුන්ගෙ එව හොයන්නෙ නැතුව ඉන්න
@MediaLifeSL
@MediaLifeSL 4 ай бұрын
අනේ දෙවියනේ විහිළු කියන්නෙ කුණුහරුප නෙමෙයි
@sam69xxx1
@sam69xxx1 3 ай бұрын
ඉතින් පන්සලට වෙලා හිටපන්කො😂 මොකට බලනවද😂රෙද්ද
@abheethaherath-dc3rp
@abheethaherath-dc3rp 4 ай бұрын
තාත්තා තමයි බාප්පා...මේ joke වලට හිනා යනවද? තමුන්ගෙ ජාතකේ විකුනගෙන කන සක්කිලි....... හිතන් ඇති පට්ට joke කියල..... act එකකටවත් තමන්ගේ ජාතකේ විකුනන්න එපා බොල..... දෙකයි පනහෙ නලුවො....
@sam69xxx1
@sam69xxx1 3 ай бұрын
උබලට හිනායන්නෙ නැත්තෙ කුහකකමට
@LD-kg3ek
@LD-kg3ek 4 ай бұрын
ගොං jokes
@athulakottahachchige1452
@athulakottahachchige1452 4 ай бұрын
Gobba gon thuppahi katha owa jokeda ban?amuda gahan higakaoan thuk
@SamanSaman-uv3eq
@SamanSaman-uv3eq 4 ай бұрын
ඉස්සර ප්‍රේඩි සිල්වා වගේ අය පරන අය එනකොට හොනා යනවා කතා කරන්න ඔනේ නැහැ ඒ තරම් සුපිරි චරිත
@gamagewarapitiya4290
@gamagewarapitiya4290 4 ай бұрын
බූරුවො දෙන්නෙක් ගමනක් යන ගමන් කතාවක්, *& නලු බට්ටෝ
@user-p.s.disanayaka
@user-p.s.disanayaka 4 ай бұрын
හිනා වෙන්න පුළුවන් විහිලු කරන්න කෝ මේවට තරහනේ යන්නෙ🤔😮😮
@janakaweerasinghe8892
@janakaweerasinghe8892 3 ай бұрын
මුගේ ලේලි දිනිති වල්ගොම උන එක සාදාරනයි ඉතිං 🤣🤣🤣 අමනයා
@kamalrajapaksha4270
@kamalrajapaksha4270 2 ай бұрын
පටි රොල් එකෙනම් මොවුන් කුනුහරප භවිතයක් නෑ . අයි මෙතන මෙහෙම.
@TutuCraft-hk9cv
@TutuCraft-hk9cv 4 ай бұрын
ගිරි රාජ් ටයි ප්‍රියන්ත ටයි ගහන්න විහිලු නෑ
@dharmalathachandrani7021
@dharmalathachandrani7021 4 ай бұрын
මටනමි හිනායන්නේ නැ මුන්දෙන්නටම පිස්සු ගොන් ආතල්
@indikafernando741
@indikafernando741 4 ай бұрын
මහත්තයෝ හත් පොළේ ගාගන්නේ නැතිව ගෙදරට වෙලා ඕගොල්ලෝ ඉන්න. කුනුහරප කියන්න ඕන තැන මොකක්ද කියලා තෝරගන්න බැරි තරම් ඔච්චරටම මෝඩයෙක්ද ඔයා, විහිළු කරන්න බැරිනම් ඔයා ගෙදරටම වෙලා ඉන්න
@NishanthaSarath-mo4ur
@NishanthaSarath-mo4ur 4 ай бұрын
මුන්ගෙ විහිලු පවුලක් එක්ක එකට ඉදන් අහන්න බෑ.ගොන් ආතල් දෙන්න එපා යකෝ.
@GH-os2sm
@GH-os2sm 3 ай бұрын
ඊය බන් හෙළුවෙන් ඉදිය නම් ඊට වඩා හොඳයි
@LEMONADE-5000
@LEMONADE-5000 4 ай бұрын
එකම ලබ්බ හැමදාම කරකෝනව. අප්පිරියයි මුන්දෙන්න.. මුන්ව ගෙන්නන එවුන්ට ගහන්න ඕන ඉස්සෙල්ල..
@sasankasamagaarabic3415
@sasankasamagaarabic3415 4 ай бұрын
මොක්කුද අප්පා මුං....
@indikathushara1165
@indikathushara1165 4 ай бұрын
ගොං පක්කු දෙන්නෙක්😂😂😂
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 4 ай бұрын
Mun දෙන්න තනිකරම කුණුහරුප
@pradeepnihaldecarm7290
@pradeepnihaldecarm7290 4 ай бұрын
yes proud to be a srilankan ගොබ්බ විහිලු කුනුහරුප No proud to be a srilankan
@SamKwt-sy2jf
@SamKwt-sy2jf 4 ай бұрын
ලංකාවෙ උන් ඕනම දේකට මුලින්ම දාන Comments එක මොකද්ද ඒක තමයි අනිත් ඔක්කොම Fallow කරන්නෙ. බැන්නොත් බැනගෙන යනවා. හොඳ කිවුවොත් හොඳ කියාගෙන යනවා. ගොං ආතල් දෙන්නෙ උඹලා බං. මේ දෙන්න මොන තරමි දක්ෂ දෙන්නෙක්ද? කුනුහරප කියලම නැති දැකලම නැති අහලම නැති කරලම නැති රටේ හුකුං බබාලා...😂😂😢😢😢😮😮😮😅😅😅😊😊😊
@kosalasenevirathne6446
@kosalasenevirathne6446 4 ай бұрын
Talented artist both of them
@ChristopherSepion
@ChristopherSepion 4 ай бұрын
ගූ 40 යි වැලි 05 යි.
@kristarajapaksha4522
@kristarajapaksha4522 3 ай бұрын
Prede solwala vinoda samaye aya Jo Abe wekrama e minissu koitaram sanwarawa while karada
@SachiniD.S
@SachiniD.S 4 ай бұрын
Cament thapu aunta hana 7 gahappan😅😅😊
@asirirajakaruna5831
@asirirajakaruna5831 4 ай бұрын
Jock හැමෝටම කරන්න baha..mekanam pissu jock
@KDammika-h8i
@KDammika-h8i 4 ай бұрын
Mundenna edaedala kunuharapamai keuwe
@ChristopherSepion
@ChristopherSepion 4 ай бұрын
තනි ඇහැට කඳුළු එනවා .
@カナルティラカ
@カナルティラカ 4 ай бұрын
Mun kawda appa gon hatta ratama iwarai kaala kAnni
@hemanthabalasuriya2342
@hemanthabalasuriya2342 4 ай бұрын
Kamaka නැහැ desapalna විහිළු වලට vada හොඳයි bro
@WasanthaSerasingha
@WasanthaSerasingha 4 ай бұрын
හිගා කාපල්ල බං නම්බුයි ඔයිට වඩා කන්න බොන්න අදින්න නැති නම්
@warunithenuwara2256
@warunithenuwara2256 4 ай бұрын
Gon
@dumindakarunathilaka87
@dumindakarunathilaka87 3 ай бұрын
Me samaje dawasin dawasa pirihena eka sadaranai අපි kauruth rahat wela na samajeta denta ඕන mewanewe vihilu hatiyatawat
@ChamilaSandaruwan-pf2tp
@ChamilaSandaruwan-pf2tp 3 ай бұрын
Mokkuda mun
@lilanifonseka1706
@lilanifonseka1706 4 ай бұрын
❤❤❤❤
@VikkramaYoyo
@VikkramaYoyo 4 ай бұрын
ප්‍රෙඩ් සිල්ව ක්ලාස් එකක් දාලලු.ඒකට පලයව්.
@AjithEriyagama-pt5qn
@AjithEriyagama-pt5qn 3 ай бұрын
Moda jokes
@sanathnishantha741
@sanathnishantha741 3 ай бұрын
Gonnu dennek
@dumindapatabadige6402
@dumindapatabadige6402 4 ай бұрын
Gon athal
@Wasanthachandanakumara
@Wasanthachandanakumara 4 ай бұрын
තනිකරම ගොන්නු දෙන්නෙක්..
@ajithsusantha1918
@ajithsusantha1918 4 ай бұрын
sakkilinge patta kunuharapa..mewa jokes da ballo...mewa asahana karayinge kunuharapa...
@prasadds4783
@prasadds4783 4 ай бұрын
පට්ට විහිලු හක්කත් රිදෙනවා හිනාවෙලා,,,,අනේ මේ සුරං උබේ විහිලු😂😂...
@AjithFernando-zm1zp
@AjithFernando-zm1zp 4 ай бұрын
Comments balala hina giye😂
@sithuminikodikara6697
@sithuminikodikara6697 4 ай бұрын
කලාව ඉගෙන ගන්න.දැනුම මදි
@AthulaJayawardena
@AthulaJayawardena 4 ай бұрын
මෙලෝ රහක් නැති ජෝක්ස්.
@tissasugathapala8889
@tissasugathapala8889 4 ай бұрын
මේවා විහිළුද 🤫
@laxmanwimalendra3514
@laxmanwimalendra3514 4 ай бұрын
අනේ අම්මේ මෙව විහිලුද
@gaminirupasinghe9679
@gaminirupasinghe9679 4 ай бұрын
මොනවද මේ. විහිලුද .
@armylasa2111
@armylasa2111 4 ай бұрын
නෙදකින්
@AmilaKumara-ev3wc
@AmilaKumara-ev3wc 4 ай бұрын
Supiri joke thawa thawa aluth dewal karann dennatm Dewi pihitai 😊😅❤
@bandulaperera8217
@bandulaperera8217 4 ай бұрын
නලු බට්ටෝ
@upull2054
@upull2054 4 ай бұрын
Appudi gahaanna kiyannat onada
@user-on2tc5og2d
@user-on2tc5og2d 4 ай бұрын
Ane hoda deyak karanna vinila wage
@StudioCinematics
@StudioCinematics 4 ай бұрын
i personally know them,both are talented comedians sri lanka, keep up good work guys
@WasanthaKumara-r4w
@WasanthaKumara-r4w 4 ай бұрын
මුන් මොක්කුද, කුණුහරප කියන්නේ
@sam69xxx1
@sam69xxx1 3 ай бұрын
ඉතින් උබල මොනවටද මේව බලන්නෙ😂
@haneefpackeerally539
@haneefpackeerally539 4 ай бұрын
Very nice duo
@kevinnishantha8235
@kevinnishantha8235 4 ай бұрын
😡😡😡😥😥😥
@fireprotection3518
@fireprotection3518 4 ай бұрын
Mun kala kanne
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 4 ай бұрын
😂😂😂🤙
@Rmd289
@Rmd289 4 ай бұрын
😂😂😂😂😂😂
@kosalasenevirathne6446
@kosalasenevirathne6446 4 ай бұрын
Very nice video
@ManjuSamaranayake
@ManjuSamaranayake 4 ай бұрын
Nice act😂😂
Giriraj and Priyantha new sinhala joke
17:16
TV RU
Рет қаралды 120 М.
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 33 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
Chooty Malli Podi Malli |  Ahapalla Mewa Adena Katha
1:25:14
Chooty Malli Podi Malli
Рет қаралды 109 М.