කඩෙන් ගන්න මස් වලට අපිට පවක් වෙනවාද ? | Suranjeewa Anoj De Silva © | 2021

  Рет қаралды 22,021

Suranjeewa Anoj De Silva

Suranjeewa Anoj De Silva

Күн бұрын

Пікірлер: 104
@dileepamadushanka9191
@dileepamadushanka9191 2 жыл бұрын
මරුට බිය නැති දැයට ණය නැති සිංහ ගති ඇති රජෙකි අරුමැති ❤️❤️❤️❤️💪💪💪💪💪💪 සිංහයෙක් බුදු සරණයි ! ඔබ තුමාට
@thimirachamod5302
@thimirachamod5302 2 жыл бұрын
මේ වැඩසටහන කලින් බලලා පස්සේ හරක් මරණ වීඩියෝ එකක් බැලුවා මම හිතාගත්තා ආයේ කිසිම මසක් කන්නේ නෑ කියලා මටම පොරොන්දුව උනා මේ අලුත් අවුරුද්දේ මුලම ඔබතුමාට මාව මේ මලකුණු වලින් බේරගත්තට පින්
@Suranjeewa
@Suranjeewa 2 жыл бұрын
සතුටුයි ඔබ ගැන
@amithaebert5415
@amithaebert5415 2 жыл бұрын
මස් පිළිබඳව ඔබ කියන කථාව 100/100ක්ම මම අනුමත කරමි.
@charukaslmiusic5152
@charukaslmiusic5152 2 жыл бұрын
අනිවාර්යයෙන් ඇත්ත කතාව.මස් මාංශ කන්න ඔනවට සමහර ගිහියො ,පැවිදි උතුමන් වහන්සෙලා විවිධාකාර හේතු නිදහසට කරුනු හදාගෙන අනුගාමියයන්ට වැරදි අදර්ශ අදහස් දෙනවා
@sri_2003.
@sri_2003. 2 жыл бұрын
තැන තැන සොයාගිහිම්....හමු නොවූ හරි පිලිතුර... හමුවුනා..... ගොඩක් පිං ... 🙏🙏
@ramyaperera6675
@ramyaperera6675 Жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි වෙදදුරැතුමනි .
@dewpahasara4424
@dewpahasara4424 2 жыл бұрын
බුදු වේවා
@tharushipiumika643
@tharushipiumika643 2 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@thilinadushanx6914
@thilinadushanx6914 2 жыл бұрын
නිවැරදිම කාලෙ නිවැරදිම මැතිවරණයක දිනන්නම එමු .... එතෙක් සංවිධානය වෙමු....
@ishankahemantha5705
@ishankahemantha5705 2 жыл бұрын
ලොඋතුරා සම්මා සම්බුදු සරනයි වෙදමහත්තයා
@msisirawijshinghe407
@msisirawijshinghe407 Жыл бұрын
ස්තුතියි! දෙව්සුව-දේශය පිහිටයි!
@himaligunasekara3523
@himaligunasekara3523 2 жыл бұрын
තෙරුවන් සරණයි වෙදමහත්තය 🙏🙏🙏
@kevinlevin4525
@kevinlevin4525 Жыл бұрын
මස් මාංශ අනුභවය පිළිබඳ අහපු පැහැදිලිම නිවැරැදිම දේශනය. බොහොම පිං ඔබතුමාට . ආයු වර්ණ සැප බල ප්‍රඤා වර්ධනය වේවා...💚💛
@user-eb9sr6su1w
@user-eb9sr6su1w 2 жыл бұрын
තෙරුවන් සරණින් යෝදබල යෝද ෂක්තිය ලැබේවා අපේ ගුරුතුමණි
@ChinthanaX
@ChinthanaX 2 жыл бұрын
බුදු සරනයි සර්ට අපේ ඇස් පෑදුවාට!
@anuradhakatawala5384
@anuradhakatawala5384 2 жыл бұрын
දීර්ඝායූ වෙවා🙏🙏🙏
@vblogs4549
@vblogs4549 2 жыл бұрын
මම මාංෂයෙන් නැවතුනෙ ඔබ වහන්සේ නිසා. ඔබ තුමාට යහපත ම වේවා.. මාර්ගය එලිය වේවා.. ආලෝකයම වේවා ❤️❤️❤️🙏🙏🙏 කිසි දිනක කිසිම පීඩාවක් නොවේවා
@prabathshamal
@prabathshamal 2 жыл бұрын
එළවලු කොටුවක් සාදාගන්නා ආකාරය හෙළ ක්‍රමයට දෝශ නැතිව නිවසක් තනා ගන්නා ආකාරය හෙළ ක්‍රමයට අනුව විවාහ වන ආකාරය හෙළ ක්‍රමයට කුඩා දරුවෙකු උපන් දා සිට නිවැරදිව හදාගන්නා ආකාරය මේ සියලු දේ ගැන කියා දෙන්න වෙද මහත්තයා.. අපිට මේවා හරියට කියලා දෙන්න කෙනෙක් නෑ.
@chaminavanjana2655
@chaminavanjana2655 2 жыл бұрын
ඔව්..ඒ දේවල් ගැන දැනුවත් කරනව නම් වටිනවා🙏
@romiyoalex8629
@romiyoalex8629 2 жыл бұрын
ලමයින්ට ත්‍රිත්ව එන්නත දෙන්න එපා ප්‍රතිශක්ති එන්නත් කිසිවක් දෙන්න එපා
@kuwaitkuwait5020
@kuwaitkuwait5020 Жыл бұрын
Ape punchi rayata oba sinhayak oba thumata saranai
@navodranasinghe3367
@navodranasinghe3367 2 жыл бұрын
බොහොම පින් ඔබ තුමාට! තෙරුවන් සරණයි! මහා රාවණයන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා! සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඉක්මන් භවයන්හි නිවන් දකිත්වා!
@samantasrilanka7795
@samantasrilanka7795 Жыл бұрын
තෙරැවන්සරනයි වෙද මහත්මයාට
@chaminavanjana2655
@chaminavanjana2655 2 жыл бұрын
තෙරැවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏
@kanchanaherath4602
@kanchanaherath4602 2 жыл бұрын
පට්ට sound ekak,rajegge අනාවරණය
@nishannamal5612
@nishannamal5612 2 жыл бұрын
මම දැන් අවුරුදු දහක් විතර නිර්මාංශයි මට ඒ ගැන සතුටුයි
@anuradharavihari7620
@anuradharavihari7620 Жыл бұрын
මන් නිර්මාන්ශයි
@dewpahasara4424
@dewpahasara4424 Жыл бұрын
මමත් ❤
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
ඇත්ත වශයෙන්ම කතාව ස්තූතිවන්ත වෙනවා විඩියෝවට බුදුසරණයි🙏🙏ඔබට 🌼🇶🇦
@gayankarodrigo8283
@gayankarodrigo8283 2 жыл бұрын
අති විශිෂ්ඨ පැහැදිලි කිරීමක්. තෙරුවන් සරණයි වෙද මහත්තයා.
@nandaniseetha2949
@nandaniseetha2949 2 жыл бұрын
තෙරුවන් සරණයි
@isharasilva8240
@isharasilva8240 Жыл бұрын
දීර්ඝායුශ ලැබේවා !!!
@madushankarandimal7928
@madushankarandimal7928 2 жыл бұрын
පැහැදිලි විදිහට කියලා දෙනවා අහං ඉන්න ආසයි.
@norishanor4914
@norishanor4914 Жыл бұрын
Vada satahana godak vadagath oba thumata godak pin
@kingsleynissankamallawaara9783
@kingsleynissankamallawaara9783 2 жыл бұрын
Mama oba thuma gena harima pahedemen inne oba weni rajek ratata awashya theruwan saranai
@weerasinghasanjeewa7206
@weerasinghasanjeewa7206 Жыл бұрын
තෙරුවන් සරණ ඔබතුමාට නිරතුව ලැබේවා !!!!
@banulabinovin6064
@banulabinovin6064 2 жыл бұрын
ලොවම කරපු පින් බල මහිමයෙන් රජෙක් පහළ වේවා 🙏
@tharangaonline7711
@tharangaonline7711 2 жыл бұрын
හදවතේ ජනාධිපති 👑👑👑
@thilakeratnemallawaarachch5249
@thilakeratnemallawaarachch5249 Жыл бұрын
Sampurna saththayak mamath seema dawasakama kiyana deyak budusaranayi
@sanathkarunanayaka2791
@sanathkarunanayaka2791 Жыл бұрын
Kathaawanam Sahathika Aththa Weda Mahaththaya.
@susanapeyobefoux4428
@susanapeyobefoux4428 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@anuradhakatawala5384
@anuradhakatawala5384 2 жыл бұрын
Theruwn saranayi wedamahaththayaa🙏🙏🙏🙏
@mahesh_dasanayaka
@mahesh_dasanayaka 2 жыл бұрын
🇱🇰🙏🧘‍♂️🙏🇱🇰 සක්විති රජුන් ඔබයි ❤🙏
@kusumdarmasiri6760
@kusumdarmasiri6760 2 жыл бұрын
Budu sarene wewa.
@malanipushpalath1602
@malanipushpalath1602 2 жыл бұрын
budubawa lebewa
@vijanikumarikumari1265
@vijanikumarikumari1265 2 жыл бұрын
Theruwan saranai obathumata
@kapilapanagoda6056
@kapilapanagoda6056 2 жыл бұрын
Harima wadagath wadasatahanak godak pin danuwathkalqtha
@ravisiva313
@ravisiva313 2 жыл бұрын
Mama nirmansai obatuma kiana de satyama satthi,
@tharangaranaweera4784
@tharangaranaweera4784 2 жыл бұрын
Oba thumata mewan yahapath weda karanna shakthiya lebewa!
@madhurifernando9385
@madhurifernando9385 2 жыл бұрын
mata uwamana una prashneta uttare labuna.hamuduruwo kiuwata mas malu kewata pau na kyl.mata e gena sekayak degidiyawak thibba.ehema wenne kohomada kyl.sattu apita uwamana nisane maranne kyl sithuwillak mage hithe thibuna.sathekge jewithe nathi karanna man mas kanna gattoth daayaka wenawa kyl mata hithuna.eka nisa mn kana eka nawattuwa.eth me video eka baluwama mata hithuna de atta kyl hithuna.obata ohoma pin.
@sandyawijeratne5290
@sandyawijeratne5290 2 жыл бұрын
👍👍👍❤❤❤
@isharasilva8240
@isharasilva8240 Жыл бұрын
බුදු බව ලැබේවා!!!
@with4121
@with4121 2 жыл бұрын
හදවතේ❤️
@ranirani9836
@ranirani9836 2 жыл бұрын
Theruwan saranai weda mahaththaya
@udulakumari2061
@udulakumari2061 2 жыл бұрын
Theruwan saranai, oba thuma bithrhara ganath me wage desanayak karanna. Budu saranai! 🙏🙏devi pihitai!🙏🙏🙏🙏🙏
@dehansihansi4625
@dehansihansi4625 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@w.brumesha.4188
@w.brumesha.4188 Жыл бұрын
මමත් නැවත මස් මාංශ කන්නෙ නෑ.තමන්ගේම ඇගේ කොටසක් කපාගෙන කෑවනම් ඉවරනෙ. අනෙක් සතුන්ට වද නොදී.
@sanjeewagodagampala6940
@sanjeewagodagampala6940 2 жыл бұрын
අනික මස්මානස ගැනම බනකියන හමුදුරුවො ඉනවා
@i.upulika9332
@i.upulika9332 2 жыл бұрын
🙏🙏🙏
@dilharaharshaka9092
@dilharaharshaka9092 2 жыл бұрын
හෙළයන් කායවර්ධනය සඳහා ගත්ත ආහාර මොනවද
@real_amila
@real_amila 26 күн бұрын
Thank you!
@lushanjayanath3834
@lushanjayanath3834 2 жыл бұрын
වෙදමහත්මයා මට ප්‍රශ්නය 2 තියනවා දැනගන්න 1) කුකුල් බිතරව (ගම් බිතර නොවෙන) වලින් හදපු කැම කෑවට කමක් නැද්ද ? ( Cake කේක් , ඔම්ලට් ). 2) චීස් (Happy Cow , kothmale ,kraft ). බටර්, යෝගට් කෑවට ප්‍රශනයක් නැද්ද ?
@hasindunimantha7810
@hasindunimantha7810 2 жыл бұрын
❤️❤️🙏🏽
@ishanmadushanka7790
@ishanmadushanka7790 2 жыл бұрын
❤️❤️❤️🇱🇰👍
@success5764
@success5764 2 жыл бұрын
💖
@suchinthanaaloka4907
@suchinthanaaloka4907 2 жыл бұрын
සාදූ සාදූ...!!
@LeonLee.
@LeonLee. 2 жыл бұрын
❤️❤️
@isharasilva8240
@isharasilva8240 Жыл бұрын
❤❤❤❤❤
@rukshiamanda9539
@rukshiamanda9539 2 жыл бұрын
obathumawa hamuwenna pulwanda
@s.s.rathnamali90
@s.s.rathnamali90 2 жыл бұрын
Lanai hambawenna Giyama kiyanna waksin gahanna wenawa mewagen midila issara widihata lamai hadanne kohomada plz reply
@Thenuka_Northwest
@Thenuka_Northwest 2 жыл бұрын
පිලි කෑම පිලිකා..
@sudeshlakshan8620
@sudeshlakshan8620 2 жыл бұрын
Theruwan. Sarani.... Ada. Mas. Kana. Jathiyak. Wewala. Thiyenne... Hithata. Dananea. De. Mhema. Kiyanna. Ba.. Math. Kane. Nana. Pethi. Pathiyak. Washeyenn. Thrun. Aran.. Awbodenne... Oba. Thuma. Kiyana. De. Hariyata. Hari... Samma. Sanbudu... Sarani.. Darumaya. Awboda. Wewa..
@nalisara7825
@nalisara7825 2 жыл бұрын
👍👍👍👍👍👍
@vasanthmadushani7019
@vasanthmadushani7019 2 жыл бұрын
Supaaar. My.sweet.❤❤❤💕💙💋💋💋
@arunaaloevera1870
@arunaaloevera1870 2 жыл бұрын
Good luck.👍🌻🌻🌻🌻🌻🌻💗💗💗💗💗💗💗💗💗💗🙏 Aruna aloevera KZbin.
@thimirachamod5302
@thimirachamod5302 2 жыл бұрын
ඔය සත්තුන්ට වද දෙනවට වඩා හොදයි තමන්ගේම මස් කඩාගෙන උයලා කනවා
@jogilanthaya-5852
@jogilanthaya-5852 2 жыл бұрын
dan kale konda pana nathi hamuduruwanta oka kiyaganna pana na... oba thumata godak pin
@marikabello4879
@marikabello4879 2 жыл бұрын
🙏👍🙏❤️
@sachinshehanjeewantha9701
@sachinshehanjeewantha9701 2 жыл бұрын
🙇‍♂️🙏
@nethraisiwaraarana2403
@nethraisiwaraarana2403 Жыл бұрын
Nirmansa weema utummaya
@sudathjayasekara4718
@sudathjayasekara4718 2 жыл бұрын
pranagathayen walakinna kiyala desanakarala newatha masmalu keamen walakinna kiyala amuthuwen desanakaranna onada????????
@mymixchanel9459
@mymixchanel9459 Жыл бұрын
Theruwan sarnii
@Diyasena
@Diyasena 2 жыл бұрын
💚🇱🇰
@isharaAlahakoon-tl6sp
@isharaAlahakoon-tl6sp Жыл бұрын
Ehema baluwoth. Kana deyak name kuburu walata thel gahanawa sathu marenawa bima kotanakota saththu marenawa husma gannakotath marenawa panu Beth bondath ba me panuwo marenawa Mata eka Tilak pahada dendako
@sanjeewagodagampala6940
@sanjeewagodagampala6940 2 жыл бұрын
මගෙ මතයයි ඔබෙ මතයයි හොදට ගැලපෙනවා හමුදුරුවො හා.මහා බනකියන අය කියන්න්ව්ම එයල කැවට වැලදුවට පව් නෑලූ
@janakadhanandana5103
@janakadhanandana5103 2 жыл бұрын
Sampurana ekaneda poyadawase
@nandanagunarathna1367
@nandanagunarathna1367 2 жыл бұрын
චීවර දාරීන්ට ඕව තේරෙන්නෙ නෑ
@apede5276
@apede5276 Ай бұрын
ඒතකොට ඔය කියන කාරනාවලට අදාල නැති මස් කාල මෛත්‍රීය වඩන්න පුලුවන්ද
@pemaththuhewagelalithchath1111
@pemaththuhewagelalithchath1111 2 жыл бұрын
තෙරුවන් සරනයි
@thilinakumara7976
@thilinakumara7976 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@krishansanjula805
@krishansanjula805 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tharindudanushka1
@tharindudanushka1 Жыл бұрын
❤️❤️
@sewwandigunasekara9039
@sewwandigunasekara9039 2 жыл бұрын
🙏
@anuradhakatawala5384
@anuradhakatawala5384 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@sandyaranasinghe4254
@sandyaranasinghe4254 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pradeeppushpakumara305
@pradeeppushpakumara305 2 ай бұрын
🙏🙏🙏🙏🙏
@aselaruwan6143
@aselaruwan6143 2 жыл бұрын
❤️❤️❤️
@mahirusuranga9828
@mahirusuranga9828 2 жыл бұрын
❤❤❤
Nopenena Manaya - 21st April 2016
1:34:06
TV Derana
Рет қаралды 161 М.
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 3,4 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 202 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 34 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 42 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 3,4 МЛН