සජීවී සාකච්ඡා || Suranjeewa Anoj De Silva || Laankeshwarayano

  Рет қаралды 17,441

Laankeshwarayano

Laankeshwarayano

Күн бұрын

Пікірлер: 594
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 Ай бұрын
හෙළරජු ඔබමයි ජයවේවා රාජාලියා පක්ෂය ජයග්‍රහණය ලැබේවා තෙරුවන් සරණයි දීර්ගායු ඔබ දෙදෙනාටම!
@RuwanPremathilaka-y7f
@RuwanPremathilaka-y7f Ай бұрын
3579
@RuwanPremathilaka-y7f
@RuwanPremathilaka-y7f Ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@ranasingheranasinghe1422
@ranasingheranasinghe1422 Ай бұрын
විශිෂ්ටයි ඔබ තුමා! නැවතත් කියමි. විශිෂ්ටයි! 💐💐💐
@GayanChandimal-xw1fw
@GayanChandimal-xw1fw Ай бұрын
ඔබයි මගෙ හෙලයට ජනාධිපති විය යුත්තේ .තෙරුවන් සරණයි වෙදමහත්තයා
@kaweeathapaththu3651
@kaweeathapaththu3651 Ай бұрын
උතුම් දළදා සමිදු පිහිටෙන්...හෙළ දීපයට මෙතුමා රජවේවි.......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Manika832
@Manika832 Ай бұрын
පැරකුමි සිරිතේ එන දියසෙන් රජු පැමින ඇත මිනිසුන්ගේ ඔබලාට ඇස්ඇරේවා විශ්වයට බාරයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sadunihimansha9193
@sadunihimansha9193 Ай бұрын
මෙතුමාට තියෙන දැනුමෙන් දශමයක් 225 එකෙක්ට තියෙනවද බලන්න මෙතුමා සමග දාල බලන්න උන් පැනල දුවයි මේ දැනුම පුස්තකාලයක් තිලක් කන්දේගම මහතාට පමණයි සමාන❤🎉❤🎉❤🎉❤🎉❤🎉ඇස්වලට කඳුලු එනවා කතාව අහගෙන ඉද්දි සිව්හලයේ වටිනාම මැනික් කැටයක්
@sandhyadaluwatte8615
@sandhyadaluwatte8615 Ай бұрын
ඔබතුමා දිනවන්න සැමට සිත් පහල වෙවා.ඔබතුමාට ජය වෙවා
@palypaly23
@palypaly23 Ай бұрын
ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ පිහීටයි ආරක්ෂාවයි ඔබට. ජය
@IsuruViduranga-x5s
@IsuruViduranga-x5s Ай бұрын
දේවෝ වස්සතූ කාලේන සස්ස සමිපත්ති හේතුච පීතෝ භවතූ ලෝකෝච රාජා භවතූ ධම්මිකෝ සාදු !!!! සාදු !!! සාදු !!!!
@hiroshannawagamuwa2699
@hiroshannawagamuwa2699 Ай бұрын
තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුව අපේ වෙද මහත්තයා .ජයවේවා ❤🙏
@NandaNanda-i7v
@NandaNanda-i7v Ай бұрын
අනේ මට ලංකාවට එන්න විදියක් නෑ නෙ ඔබ තුමාට උදව් කරන්න අපේ රටගොඩ ගන්න අනේ ඔබ තුමා අපේ ගොවිතැන දියුණු කරන්න අපේ ගම්වල හරියට පුරන් වූ කුබුරු තියෙනවා මම කුරුණෑගල කුබුරක් ගත්ත අක්කර 15 ක් ඒත් යල මහ කරන්න වතුර නෑ හරිම ආසයි ඒවා අස්වැදන්න ඔබ තුමා අවොත් අපේ පින ඉක්මනට මිනිස්සු දැනුවත් කරන්න ඔබ තුමාට ජයවේවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@roshanpriyajanaka8603
@roshanpriyajanaka8603 Ай бұрын
සියලුම දෙ හොදින් සිදු වෙවි
@chamindapriyadarshana8238
@chamindapriyadarshana8238 Ай бұрын
අපේ එකම සහ අවසානම බලාපොරොත්තුව.අනෝජ් ද සිල්වා වෙදැදුරැ තුමා.ජයවේවා ඔබතුමාට...🦅👍💪❤️🙏
@vijithamalani4676
@vijithamalani4676 Ай бұрын
උතුමාණෙනි, ඔබ අපේ වස්තුවයි. රටට අවැසි ඔබයි .ඔබේ හදවත පිරිසිදුයි , පින්වතයි. ඔබෙන් කිසිවෙකුට අවැඩක් සිදු නොවේ. ආදරෙයි මම ඔබට.❤❤❤🙏🙏🙏🌹🌹🌹👍👍👍
@bhsbuddika7678
@bhsbuddika7678 Ай бұрын
🙏🙏🙏 යහපත් විශ්ව ශක්තීන් මගේ මාතෘභූමියට යහපත් නායකයෙක් බිහිවේවා !!!
@tharukadewendra9354
@tharukadewendra9354 Ай бұрын
තෙරුවන් සරණයි දිර්ගයුශ වෙවා වෙද මහත්තයාට
@chamindaindrjith5273
@chamindaindrjith5273 Ай бұрын
උතුම් තෙරුවන් සරණයි පින්වත් ඔබතුමාට ...
@Siwheladeshaya2
@Siwheladeshaya2 Ай бұрын
⁣🦅⚠️️ හෙළවෙදදුරු අනෝජ් ද සිල්වා - රාජාලියා ලකුණින් ⚠️️ " ** 2024 වසර තුල , වසුරු ගොඩක් වී හෙළ දේශය විනාශකල පාදඩ 225 දෙනෙකුගේ වියරු මුඛයෙන් දේශය බේරාගැනීමට පෙරට පැමිණ ඇත. ** " 🦅
@manelperera5336
@manelperera5336 Ай бұрын
දුරදග බලන්න ලග නොබලන්න.100/511ගන්න බැරිබව දැන දැන හොරැන්ට උදවි කිරිමක්නොවෙිද එහෙමනමි අනුරට කරන්න බැරිනමි එදාට එතුමා සමග අපි හැමොම එකතු වෙිවි නමුත් දැන් කරන දෙය අනුවන වැඩක්.මාලිමාව සමග එක්වෙලා රට වෙනුවෙන් වැඩ කරන්න.මාලිමාව කැමතිවෙයි හොරාකාපු නැති කෙනෙක් නිසා රටෙි දෙවල්.හොදට හිතන්න .සමහර විට හිතෙනවා කුටිටියක් අරගෙන ජනතාව මුලා කරනවද කියලා.අද විශ්වාස නැත.
@Helaya803
@Helaya803 Ай бұрын
​@@manelperera5336මෙතෙක් බලයේ හිටපු අය නිවැරදි කියල සහතිකයක් දෙන්න මොකක්ද තියෙන කාරණා.
@Devil678-j9j
@Devil678-j9j Ай бұрын
​@@manelperera53362005දි එහෙම මහින්දගෙ කුට්ටිය අරන් මහිදට චන්දෙ දෙන්න කිව්ව එකාට චන්දෙ දෙන්න කියන ගමන් මේ කොහෙවට් ඉන්න වෙදමහත්තයට කියනව කාගෙවට් කුට්ටියක් ගට්ටද දන්නෙ නෑලු ඊයා යකො 🤣
@Siwheladeshaya2
@Siwheladeshaya2 Ай бұрын
@@manelperera5336 අපි දුරදිග බලල තමා මේ තීරණය ගත්තෙ, අපි වෙදමහත්තයා පිටුපසින් හිටගත්තෙ පෞද්ගලික වාසි මත නෙවෙයි. මාලිමාවටවත් 225ටවත් රැල්ලට යන්න තරම් පිස්සුවක් අපිට නැ. කවුරු ජනපති වුනත් මේ පාර අපි අපේ ගමන නවත්තන්නැ, රැල්ලට ගිය හැමෝම එදාට ආපහු හැරෙයි.
@ranganapradeep-k1d
@ranganapradeep-k1d Ай бұрын
​@@manelperera5336අනේ මේ මානෙල් ඔයා අනුර ට චන්දේ දෙනවනම් දෙන්න.අනුර ආවම ඔය මුලින් කියන කතා පස්සේ නෑ.එහෙම වුනොත් ඔයා වගකියනවද?අපිට අනොජ් සිල්වා ජනපතිවුනත් නොවූවත් වෙන කෙනෙක් ඇවිත් කර ගන්න බැරිව පන්නන්න වත් පස්සේ පසුතැවිලි වෙන්න වත් අවශ්‍ය නැහැ ,,,මැතිදුනි ඔබට ජය.......
@ThanujaKarannagoda
@ThanujaKarannagoda Ай бұрын
දියසෙන් ඔබයි මේ හෙල බිමේ
@manjulamendis7713
@manjulamendis7713 Ай бұрын
ජයවේවා වෙද මහත්මයාණෙනි . ඔබතුමාට තෙරුවන්සරනයි
@gangarajapaksha3155
@gangarajapaksha3155 Ай бұрын
Ok
@Sadamali-m1v5d
@Sadamali-m1v5d Ай бұрын
ඔබතුමාට ජය.❤ මගේ ජන්දය ඔබතුමාට
@madurajayalath2298
@madurajayalath2298 Ай бұрын
හෙල රජුනේ ඔබට ජය ❤❤❤අනේ සිංහල ලේ තියන එවුන් දැන්වක් කල්පනා කරපල්ලා එක එකාට බයින මිීහරක් පස්සේ යන්න එපා
@manelperera5336
@manelperera5336 Ай бұрын
මෙතුමට 100/50ගන්න පුළුවන්නමි අපිත් එකපය්න් කැමතියි නමුත් වෙන දෙයක්නෙමෙයි.එකෙන් වෙන්නේ නැවත හොරැන්ව රජ කිරිමක් .මෙය මෙිවෙලාවෙි නොකල යුතුයි අනුර කුමාර රට හරියට නොකලොත් ඉට පසු මෙතුමා ගෙමු මෙි මොහොත භයානකයි.රට අනතුරේ.නැවක හොරැන්ට කඩෙියැමකට උදවි කිරිමක්වන්නේ.දැනුවත් වන්න.රටගැන රටෙි දරැවන්ගේ අනාගතය ගැන හිතලා.අනුවන වැඩක් මෙි වෙලාවෙි.බයිලා අහලා ජනතාව මුලා වෙලා මොඩ තිරණ ගන්න එපා වැරදුනාට පසුව පසු තැවිම පමනයි ඉතිරි වෙන්නේ.රටත් ඉවරයි එහෙම උනොත් අනොජ්සිල්වා ගන්න තිරණය කුමක්ද.කුමන්තුුණයක්.
@slsinhayo1523
@slsinhayo1523 Ай бұрын
😂😂😂
@ranganapradeep-k1d
@ranganapradeep-k1d Ай бұрын
​@@manelperera5336😂😂😂😂😂😂😂😂
@ranganapradeep-k1d
@ranganapradeep-k1d Ай бұрын
මැතිදුනි ඔබට ජය ❤❤❤❤❤❤❤❤
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 Ай бұрын
ජයවේවා මැතිඳුනි❤❤❤තෙරැවන් සරණයි 🙏🙏🙏
@හෙලයසොයා
@හෙලයසොයා Ай бұрын
මේ තමයි දියසෙන්.මෙතුමාව තෝරානොගත් අයට ටිකකාලෙකින් ගොඩක් දුක්වෙන්න වෙයි.මෙතුමාගෙ මතය හැකිතාක් ජනගත කරමු.ජය 💪🙏
@JenetKamini
@JenetKamini Ай бұрын
ඔබයි අපේ රටේ නායකයා වෙද මහාතනෙනී ජයෙන් ජය...
@soosoo8801
@soosoo8801 Ай бұрын
ජයවේවා අනෝජ් ද සිල්වාට
@asokaprincyalagiyawadu368
@asokaprincyalagiyawadu368 Ай бұрын
ජය වේවා! රාජාලියට
@gayanisirimanna1154
@gayanisirimanna1154 Ай бұрын
සියලුම ක්ෂේත්‍ර පිළිබඳව හසල දැනුමක් ඇති පුද්ගලයෙක් දුටුවා නම් ඒ ඔබතුමා ම පමණයි. රටට මිනිසුන්ට මෙපමණ ආදරයක් ඇති එකම පුද්ගලයා ඔබතුමා ම පමණයි. තෙරුවන් සරණයි වෙද මහත්තයා 🙏🙏🙏
@Manika832
@Manika832 Ай бұрын
මම උපවාස කරනවා20ඔබතුමා21දිනවන්න ජය ජය ජය ඔබතුමාට මෙය නෙතගැටෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gjmagtjgtpt
@gjmagtjgtpt Ай бұрын
Pissu ubata
@gjmagtjgtpt
@gjmagtjgtpt Ай бұрын
Pissu
@MalaniYagodamulla
@MalaniYagodamulla Ай бұрын
ඔබ අපේ අනාගත බලාපොරොත්තුවයි!!!අපේ ජීවනාලියයි!!!
@Rupaathukorallage
@Rupaathukorallage Ай бұрын
ජනමිති. වේවා දළදා හාමුදුවන්ගේ පිහිට සිය ග්‍රිරි මහබෝදින්වන්සේගේ. පිහිටයි
@ruwanchamara1058
@ruwanchamara1058 Ай бұрын
ඔබතුමාට විතරයි මේක කරන්න පුළුවන් අපි ඔබ තුමාට උදවු කරනවා ජයවේවා
@manelperera5336
@manelperera5336 Ай бұрын
මොඩ තිරනයක් මෙිවෙිලාවෙි.100/51ගන්න බැහැනේ මෙකෙන් වෙන්නේ හොරැන්ට නැවත උදවි කිරිමක් තෙරැමි ගන්න මොලේ පැදේවා.
@TVHelaBoudhdhaya
@TVHelaBoudhdhaya Ай бұрын
තෙරුවන් සරණයි රාජලියාට ජයවේවා 🦅🦅🦅
@warunajayawaradena7351
@warunajayawaradena7351 Ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ජයවේවා ඔබ තුමාට තෙරුවන් සරණයි
@jiwaanuruddika481
@jiwaanuruddika481 Ай бұрын
අපි වෙදමහත්තයාට අදහස් වලට ගොඩක් කමති බැරිවෙන්නෙත් නැහැ ඔබතුමාට ජයවේවා තෙරුවන්සරනයි
@manelperera5336
@manelperera5336 Ай бұрын
100/51ගන්නඅමාරැයි.මෙිවෙලාව නෙමෙයි සුදුසු.අනුරට රට හදන්න බැරිනමි එදාට ඉදිරියට එනඑකයි මෙි මොහොත අනුවන වැඩක්.හොරැන්ට වාසිවෙන්නේ.ජනතාව මෙපමන මොඩ.ලගනොබලන්න.දුරදක්නා නුවනින් සිතන්න.අනුරට චන්ද කැඩිමක්.අනුර සමග එක්වන්න අවංකනමි.මාලිමාව හැරනමි වෙන සරණක් නැත දරැවනේ .
@sarathkumara2254
@sarathkumara2254 Ай бұрын
තෙරුවන් සරණයි දීර්ඝායුෂ වෙදමහත්තයට හෙළයට ඡය ඡය ඡය
@ManelGodapitiya-po5et
@ManelGodapitiya-po5et Ай бұрын
ඔබතුමාට ජයවේවා 👍
@renukadamayanthi2243
@renukadamayanthi2243 Ай бұрын
Oba thumata neerogi bawaya ලැබේවා ! Jayen jayama වේවා !!🙏🙏🙏
@shashiniperera5166
@shashiniperera5166 Ай бұрын
අවුරුදු 76 ක් අපේ රටට මේ ඉන්න දේශපාලකයෝ එකතු වෙලා තමා මාරු වෙවී රට විනාශ කළේ. මෙච්චර කල් දේශපාලනේ ඉදලත් මොනාද රටට කරලා තියෙන්නේ? විරුද්ධ පක්ෂයට එරෙහිව කතා කරන එකයි මරා ගන්නා එකයි කලේ. ඔබතුමා අපේ රට නිවැරදි මාර්ගයකට ගනී. ඒ සඳහා ඔබතුමාට සියලු ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ හෙළයන්ට රජ විය යුතුමයි. වහල් බවින් ඉන්න මිනිස්සු තේරුම් නොගන්නේ රටේම අවාසනාවට. තෙරුවන් සරණයි වෙද මහත්තයා...
@kaweeathapaththu3651
@kaweeathapaththu3651 Ай бұрын
ඇත්ත...විරුද්ධ පක්ශයට බැන බැන...ඡන්ද හිගාකනව...රටේ අනාගත පරම්පරාවගෙ ඔලු ගෙඩි ටික කාලා...කවදානම් මිනිස්සුන්ගේ මොල පෑදේවිද...අද අපේ රටට ඕනෙ...පැහැදිලි දැක්මක් ඇති රජෙක්........මෙතුමා හෙලයට රජ විය යුතුමයි......විශ්වයට බාරයි .....
@Balsbogoda23
@Balsbogoda23 Ай бұрын
මෙතුමාට වහලුන් හොරුන් අවස්තාවාදීන් චන්දය නොදෙයි බුද්දිමතුන් චන්දය දෙයි ජය වේවා වෙද රජුනි
@shashiniperera5166
@shashiniperera5166 Ай бұрын
අනෝජ් ද සිල්වා වෙදමහත්තයා ඔබට ජය 🦅🇱🇰
@RajithaSanoj
@RajithaSanoj Ай бұрын
🍀💗👑🙏🏼👍
@lokuacharigesriyalatha9066
@lokuacharigesriyalatha9066 Ай бұрын
අපි එකගයි සියලු දේට
@himaligunasekara3523
@himaligunasekara3523 Ай бұрын
දැනුම ගබඩාවක්..ඇවිදින පුස්තකාලයක් වගේ.225න් එකෙක්ට මෙහෙම දැනුමක් බුද්ධියක් නෑ...ඇත්තටම අපට ඕනෙ මෙහෙම රජෙක්❤
@nawatime_titha
@nawatime_titha Ай бұрын
@@himaligunasekara3523 කතාව මනින්නද හදන්නෙ?
@වර්ණකුලසුරිය
@වර්ණකුලසුරිය Ай бұрын
ඔබතුමාට දීර්ගායු වේවා... මිනිස්සුන්ට ඇත්ත තේරුම් ගන්න බැ. අපේ රට ගැන ඇත්තටම දුකයි.. අනුරට රට බාරදෙයි. සජිත්ට රට බාරදෙයි.. ඒත් එයාල දින යී. රටක් විදියට අපි පරාදයි... කවදාවත් ඒ අය රට වැඩක් කරන්නේ නෑ ඒක ස්ථිරයි.. මෙතුමාට ජයවේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
@kumarianusha-tj8jf
@kumarianusha-tj8jf Ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට !
@Dhammikahas
@Dhammikahas Ай бұрын
මම ඉන්නෙ මාරම සතුටකින් ..මං වගේ තවත් බහුතරයක් ඇති ..ඒ ඇයි කාලයක පටන් කැකෑරි කෑකෑරි තිබුන පීඩනය ..විදේශ රටවලට වෙලා අප විදින දුකට .පිලියම් කරන්න පුළුවන් එකම සුදුසු නායකය අපේ අනෝජ්ද සිල්වා වෙදමහත්තය පමණයි ...එතුමා මැතිවරණය දිණුවා කියන්නෙ ..රට දිණුව ..දුප්පත් අපි දිණනව ...බුද්දිමත් ජනතාව ඉන්නවනම් අපේ රටේ අනෝජ්ද සිල්වා වෙදමහත්තය වෙනුවෙන් 🦅 කතිරයේ බලය දෙන්න 🙏 කවදාවත් අපතේ යන්නෙ නැහැ ඔබලා දුන්නු බලය .අනාගතය පරපුරට නිදහස් නිවහල් ණය බරින් මිදුනු සුන්දර අනාගතයක් ඇති කරන්න අවශ්‍ය නම් .හෙළ සිංහයා .අනෝජ්ද සිල්වා වෙදමහත්තය දිණවමු 🙏🦅🤝🤝🤝🤝 ජයෙන්ජයම වේවා අනෝජ්ද සිල්වා වෙදමහත්තයාට 🙏
@niroshanaarachchilage9629
@niroshanaarachchilage9629 Ай бұрын
ජයවෙිවා ඔබ තුමාට
@akkaakka9210
@akkaakka9210 Ай бұрын
ඹබතුමාට .ජයවෙිවා .ඹබතුමාට තෙරැවන් සරණයි
@swarnathilaka3366
@swarnathilaka3366 Ай бұрын
Ane ow මමත්
@AsankaaThinli
@AsankaaThinli Ай бұрын
@AsankaaThinli
@AsankaaThinli Ай бұрын
අනෝජ් සිල්වා ❤ජය
@dineshchandrarathna6234
@dineshchandrarathna6234 Ай бұрын
❤ජය වේවා තෙරුවන් සරණයි මැතිදුනි 🙏
@leenawijesingha8196
@leenawijesingha8196 Ай бұрын
රට වෙනුවෙන් අවසන් බලාපොරොත්තුව ඔබ . 👍
@suwandahannadigesubhadrara4983
@suwandahannadigesubhadrara4983 Ай бұрын
මම ඡන්දය දීමකට අකැමති කෙනෙක්.හේතුව සුදුස්සෙක් මෙතෙක් මීටර් වෙලා නැහැ.මෙවර නම් මීටර් වෙන එකම විශ්මයක් තිබෙනවා. ඒ ඔබ තුමා විතරමයි.
@MalaniYagodamulla
@MalaniYagodamulla Ай бұрын
ජය ධරණී!!! ජය ධරණී!! වෙද මහත්තය. ඔබ අප සමගයි!!! අප ඔබ සමගයි!!!🦅🦅🦅🦅❌
@chamindachaminda5748
@chamindachaminda5748 Ай бұрын
ජය ජය ජය වෙිවා රජා අලියා. .
@manelperera5336
@manelperera5336 Ай бұрын
ඇයි මෙපමන මොඩ 100/51ගන්නබැහැනේ.හොරැන්ට කඩෙි යැමක් අවංකනමි මාලිමාව සමග සහයොගයෙන් වැඩ කරන්න..හොරැ නැවත ආවොත් වගකිම මෙතුමා බාර ගන්නවද එදාට.
@chamindachaminda5748
@chamindachaminda5748 Ай бұрын
@@manelperera5336 අනුන්ගෙ බිබික්කං හොයන්නෙ නැතුව තමන්ට පුලුවන්දෙයක් කරනවා තමුසෙ හරියට කරනව .චිත්ත......
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg Ай бұрын
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී හෙල වෙදකමට මුල් තැනක් ලබාදීම ❤❤❤❤ජයෙන් ජය.... දෙව් සුව දේශය නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී.....
@embilipitiyekalyanajith3601
@embilipitiyekalyanajith3601 Ай бұрын
හරිම දක්ෂ මහා මිනිසෙක්.. රජ වේවා..
@kaweeathapaththu3651
@kaweeathapaththu3651 Ай бұрын
හිතට එකඟව කථාකරන කෙනයි...බල තන්හාවට කථාකරන කෙනයි....වෙනස තේරුම් ගන්න බැරි මිනිස්සු තාමත් ඉන්නව....ඉපදුනු වෙනුවට ජීවත් වෙනව.........😢
@nawatime_titha
@nawatime_titha Ай бұрын
@@kaweeathapaththu3651 ඒ හැටි මිත්‍රයා ..
@chamilakumuduni114
@chamilakumuduni114 Ай бұрын
හෙල රජුනි ඔබට ජයෙන් ජයම වේවා!!❤️🙏❤️🙏
@Siwheladeshaya2
@Siwheladeshaya2 Ай бұрын
ජය
@MenakaModini
@MenakaModini Ай бұрын
බුදු සරණයි! ජය නියතයි👑️
@DonApuhami
@DonApuhami Ай бұрын
බුදු සරණයි වෙද මහත්තයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@KumuduniKahaduwa
@KumuduniKahaduwa Ай бұрын
රස පොළව හදන්නට ඔබතුමා පෙරමුණ ගනිත්වා ❤
@Ruwan_Kalinga_official
@Ruwan_Kalinga_official Ай бұрын
ජය වේවා තෙරුවන් සරණයි වෙදමහත්තයා 🙏
@naena.3972
@naena.3972 Ай бұрын
මේ රට මගේ රට මා ඉපදුනු රට,ගලවා ගන්නට ශක්තිය දෙන,විශ්ව දිව්‍ය මාතාවගේ,, අශීර්වාදය ඔබතුමා ලැබේවා.ජය වේවා ජය වේවා ජය වේවා.🙏🙏🙏🙏🙏🙏
@pathmardr2336
@pathmardr2336 Ай бұрын
අවුරුදු ගාණක් බලන් හිටියේ ඔබතුමා එනකම්.ගොඩක් සතුටුයි .සිව් හෙලයට ජය වේවා 🙏
@kndprabashini9011
@kndprabashini9011 Ай бұрын
ඔබතුමා සමගයි... නොනැවති ඉදිරියට යමු.. ජය👏
@monikajayasinghe466
@monikajayasinghe466 Ай бұрын
ආයුබෝවන් වාසනාවන්, ඔබ තුමාට ආශිර්වාද වේවායි, ජයෙන් ජයම වේවායි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමි. අපේ හෙළ බිමට සාමය සතුට සම්පත් පිරි සෞභාග්‍යමත්, නිදුක් නිරෝගී සුවය නොඅඩුව ලැබෙන අපේ මවුබිමේ නිදහසේ මිනිසුන් සතුටින් පිරි අනාගතයක් උදා කරන්න හෙළ wiruwanene ඔබ තුමාට සක්තිය, ධෛර්යය, වීර්යය නොඅඩුව ලැබේවා. සොබා දහමේ ආශිර්වාදය, රැකවරණය නොඅඩුව ලැබේවා. විශ්ව ශක්ති අනුහසින්, ආනුභාවයෙන්, වෙද උතුමන් විසින් මේ කරන උදාර උතුම් අමිල සත් ගුණවත් නියම හෙළ වීර චරිතයකට, එඩිතර හෙළ wiruwanene ඔබ තුමාට ජය නියතයි..... ඔබ සැමට තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවායි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමි......!!!!!!
@MudithaLelwala
@MudithaLelwala Ай бұрын
Helaye maha kalu singhalaya obai veera puran appu gongale goda banda otunnak dala gaththoth hariyata rajasingha raju wage obathuma obata jaya weewa
@LalSomachandra
@LalSomachandra Ай бұрын
මේ රටේ ගැලව්ම් කාරයා ❌🦅🇱🇰අනෝජ් සිල්වා දිනවන්න රට දිනුව වගෙයි ජයවේවා
@manelperera5336
@manelperera5336 Ай бұрын
100/51ගන්න බැහැ.හොරැ රැකිමක් නොවෙිද මෙි වෙලාවෙි මෙයාට යන චන්ද ටික ඵලක් වෙිවිද.අපරාදයක් ඒටික තමයි අද ඔනි වෙලා තියෙන්නේ හොරැන්ට.ඒදේ නොකරන්න.රටට ආදරෙනමි.
@ranganapradeep-k1d
@ranganapradeep-k1d Ай бұрын
​@@manelperera5336ඔයාලගේ අනුරගේ කට්ටිය ක් අපේ ගේ ලග හිටියා 88/89කාලෙ.එකෙක් බස් 8ක්ගිනිතිබ්බා.ගෙදර මිනිහා අපි දන්නෙත් නෑ අපේ ගෙදර ට හොරෙන් ඇවත්හැන්ගිලා.අපි පොඩියි ඒ දවස් වල.අපි ඔත්තු දෙන්න ගියේ නෑ.තව දවසක් හමුදාව ආවම ඒ ගෑනී අපට කියුවා ගෙදර එන්න එපා කියලා මිනිහට.අපෙ තාත්තා ගිහින් කියුවා නිසා ඌ අදටත් ඉන්නවා.අද වුන්ගේ දරුවෝ තාත්තල මහප්පල බාප්පල ගිනිතියපු රට හදන්න අනුරට ජන්දෙ දෙනවා ඇති.අනෙ කයියනායක 😂😂😂😂😂😂😂😂
@SuduaiyasuduaiyaSuduaiya
@SuduaiyasuduaiyaSuduaiya Ай бұрын
මගේ මව්බිම රකින්නට දේසපාලුවෝ නොව හෙළ රජෙක් හදමු අාරම්බය යහපත් එබැවින් (අාරභථ නික්ඛමත යුන්ජත බුද්ධශාසනේ යන දහම් පදයට හෙළයනි අනු ගතවෙමු ජයවේවා ලංකේස්වරයානන්ට තෙරුවන් සරණයන්න 🙏🙏🙏
@SampathAmila-in4qk
@SampathAmila-in4qk Ай бұрын
Siuhelayata jayama weva Hadawathinma budusaranai obathumata suba pathanawa api🎉🎉🎉🙏🏻🙏🏻🙏🏻🦅🦅🦅❎️
@sandyawijeratne5290
@sandyawijeratne5290 Ай бұрын
ස්තුතියි. තරංග , ස්තුතියි TV sihanada. ❤❤❤
@anandapunchihewa2002
@anandapunchihewa2002 Ай бұрын
ඔබ තුමාම තමයි ජයගන්නේ තෙරුවන් සරණයි 🙏🏾❤️💯
@himaligunasekara3523
@himaligunasekara3523 Ай бұрын
අපේ ඡන්දය ඔබතුමාට🦅💪💛
@rahalrathnayake9960
@rahalrathnayake9960 Ай бұрын
හෙලයින්ට ජයවේවා ❣️💚💚❣️💪💪
@manelperera5336
@manelperera5336 Ай бұрын
අනුර පැරදිලා නැවත හොරැන්ට ගියොත්හෙළයට අබ සරණයි.මොඩ මිනිස්සු ඉන්නවනේ.
@ranganapradeep-k1d
@ranganapradeep-k1d Ай бұрын
හෙළයට ජය ❤❤❤❤❤
@HasaniMadhusha
@HasaniMadhusha Ай бұрын
අනෝජ් ද සිල්වා වෙද මහතාගේ මෙම වැඩ පිළිවෙලට මුළු මහත් ලංකාවේ ම සහය ලැබීමට නම්, ❤පළමුව ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකා වල මෙය බහුලව ප්‍රචාරය විය යුතුයි. ❤මෙය නරඹන හදවතින්ම රට ගැන කැක්කුමක් ඇති සෑම ශ්‍රී ලාංකිකයෙකුම තමන්ගේ පවුලේ සාමාජිකයන් හා හිතවතුන් සියලූම දෙනාට මෙතුමා ගැන වහ වහා දැනුවත් කළ යුතුයි. ❤එය අපේ වගකීමක් ලෙස සිතට ගත යුතුයි. ❤අනෝජ් වෙද මහතාට වටිනා මනාපය දෙමු අපි හැමෝම!!!
@Zombiemobilegame-o9l
@Zombiemobilegame-o9l Ай бұрын
මගේ කතිරය නොවරදවාම රාජ අලියට ❤❤❤
@thiliniwickramasinghe1206
@thiliniwickramasinghe1206 Ай бұрын
ජාතියේ ජනාධිපති💐💐💐
@kasunchathuranga5183
@kasunchathuranga5183 Ай бұрын
මගේ මනාපයත් ඔබතූමාට මම පානදූර 2016 ඉදන් ඔබතූමත් එක්ක ඉන්නවා
@manelperera5336
@manelperera5336 Ай бұрын
හොරැන්ට නැවත රට ගියොත් මෙතුමත් එක්ක එකතුවෙලා හොරැන්ට විරැද්දව සටන්කර රට රකින්න.මොඩ අය.
@lasantharuwansiri6813
@lasantharuwansiri6813 Ай бұрын
රුවන්වැල්ලෙන් මගෙ ජන්දය ඔබතුමාට ❤️🇱🇰🙏
@chandaniethanthrige2340
@chandaniethanthrige2340 Ай бұрын
මෙතුමා සමඟ එක්වන යම් පිරිසක් සිටිත් ද, ඔවුන් ට මේ රට තුළ system change සිදුකළ හැකියි. ඔවුන් ගේ දැක්ම සහ ධෛර්යය ආශ්චර්යයක්
@sriyanisriyani6093
@sriyanisriyani6093 Ай бұрын
Oba thuma thamai helaye raju.jayawewa jaya neyathai....
@thilinivithanage127
@thilinivithanage127 Ай бұрын
ආදරණීය අධ්‍යාත්මික නායකයා
@manelperera5336
@manelperera5336 Ай бұрын
මොඩ වන්නඑපා.100/51.ගන්නබැරිබව දැනගෙන හොරැන්ට කඩෙි යැමක්.එයාලට ආවඩනවා.ජනතාව මුලා කරනවා.අනුරට හරියට නොකලොත් එදාට ඉදිරිපත් වන්න.හොරැන්ට කඩෙියනවා.කුටිටියක් ලැබිල ඇති.රටට ආදරෙනමි මෙහෙම වැඩ නරයිද.තනිකර හොරැන්ට උදවිකිරිමක්.සමහර අය මොඩයි.දෙන කතිරයත් අපරාදයක්.අනුරට දිනන්න බැරි වුනොත් අනොජ් සිල්වා වගකිම බාරගන්නවද.විරැද්දනැහැ නමුත් මෙි වෙලාවෙි කරන්නේ රට පාවා දිමක්.නිවෙදකයින්ටත් මොලේනැහැ.
@mapinona1215
@mapinona1215 Ай бұрын
ඔබ තුමාට ජයෙන් ජයම වෙිවා
@SamadiKarunananda
@SamadiKarunananda Ай бұрын
Taruwan saranin obatumat jayan jayam ලැබේවා 🙏🙏🌹
@IsuruViduranga-x5s
@IsuruViduranga-x5s Ай бұрын
දිලෙන ඉදුනිල කිරණ නිරතුරු දියත සුරගුරු විලස හදුනන නිවන සතදුක දිවැස පාමින විෂ්ණු සුරිදුනි පුරන අරිගුන පතන ලොවමතු මුනිදු පදවිය සුමෙත පාමිත සසුන සුරකින තිබෙන අනවින සතුරු උවදුරු ඉවත් කළමැන තෙදස පාමින සාදු !!සාදු !!සාදු !! සමිබුද්ධ සාසනවරං යති පුංග වංච සමිපාලනාය පටිලද්ධ වරෝ මහද්ධි පුඤ්ඤානිමානි අනුමෝදිය වාසුදේවෝ පාලේතු මං සතත සාත හිතා වහන්තෝ සාදු !! 🙏 සාදු !! 🙏 සාදු !! 🙏🙏
@Asiriudaradancing
@Asiriudaradancing Ай бұрын
මමත් මෙවර ඔබට ඡන්දය ලබා දුන්නෙමි❤❤❤❤
@AsitaUdurawana
@AsitaUdurawana Ай бұрын
ඔබතුමාටබුදුසරණයි,දෙවිපිහිටයිඅනෙසාදූසාදූ🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏🥴🪷🪷🪷🙏🙏🙏🙏
@shanishani9335
@shanishani9335 Ай бұрын
ඔබතුමා තමයි ape rate රජු විය යුත්තේ ඔබට ජය වේවා පතමි බුදු සරණයි ......
@RasikaWickramasinghe-vx7zb
@RasikaWickramasinghe-vx7zb Ай бұрын
Jaya wewa! Theruvan saranai!
@AsitaUdurawana
@AsitaUdurawana Ай бұрын
ජයෙන්ජයමවෙවා,ඔබතුමාට🙏🙏🙏🙏🙏🙏
@ranjikakumu7700
@ranjikakumu7700 Ай бұрын
හරි සරලයි.රට ඔබට.දිනුම අපට.
@riyancijanakahewawalgama8619
@riyancijanakahewawalgama8619 Ай бұрын
ආයුබෝවන් අපේ හෙළ වෙද මහත්මයා අනෝජ් සිල්වා රටට අවශ්‍යයි ජාතියට අවශ්‍යයි ශාසනය ට අවශ්‍යයි මගේ රටේ බාර ගනු මැනවි රජුණි ඔබතුමාට නිදුක් නිරෝගී වේවා තෙරුවණ් සරණයි ඔබතුමාට මම මනාප 5000 ක් හදලා ඉවරයි හෙළයට ජයම වේවා
@beatinlife7097
@beatinlife7097 Ай бұрын
බුදුසරණයි
@ManelGodapitiya-po5et
@ManelGodapitiya-po5et Ай бұрын
ජයවේවා ජයවේවා ජයවේවා 🙏🙏🙏👍
@soosoo8801
@soosoo8801 Ай бұрын
2 2 දා විශ්වයේ අසිරි මැද අනෝජ් ද සිල්වා හෝ දිලිත් ජයවිර ජනාධිපති වේවා විශ්වයට ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා
@kalpanakarunarathne4436
@kalpanakarunarathne4436 Ай бұрын
ai nayek hari kovid injection hari oneda..kalani nayAA GENNE
@manelperera5336
@manelperera5336 Ай бұрын
මෙයා දාපුඅයයි.
@dasunsenadheera1277
@dasunsenadheera1277 Ай бұрын
😂😂😂😂
@ranganapradeep-k1d
@ranganapradeep-k1d Ай бұрын
මැතිදුනි ඔබට ජය❤❤❤❤❤❤❤
@dammikapriyadarshani6881
@dammikapriyadarshani6881 Ай бұрын
මගේ මනාපය ඔබටයි... තල්දුව, අවිස්සාවේල්ල .
@KapilaSenarathne
@KapilaSenarathne Ай бұрын
Jaya wewa
@abhilashwellalage5153
@abhilashwellalage5153 Ай бұрын
Theruvan saranai oba thumata jaya veavaa
@user-farmersl683
@user-farmersl683 Ай бұрын
තිස්සමහාරාමයෙන් මගේ ගෙදර ජන්ද 3 ක්..🇱🇰🦅
@R.A.S.2636
@R.A.S.2636 Ай бұрын
hambantota මගේ ජන්ද 3
@ravindrasamarakoon5356
@ravindrasamarakoon5356 Ай бұрын
Budusaranai
@supunchathuranga3653
@supunchathuranga3653 Ай бұрын
නැවතත් ලෝකේ ශ්ස්ටතම ජාතිය ගොඩනගා මෙහෙන් පිටරට්ටුන්ට කන්න දෙනතරම් දියුණුවට පත් කරන. නැති ඌ උරුමයන් නැවත ලබන්නට. හුදෙක්ම ශ්‍රී ලාංකික පැරනි හෙල නිජබිමක් තනන්නට අපේ ජනාධිපති තුමාට හැකිවේවා... තෙරුවන් සරණයි
@NishaniPathirana
@NishaniPathirana Ай бұрын
❤❤ ජාතියේ ගැලවුම්කරු ඔබතුමාට ජය❤❤
@manukapriyalal3032
@manukapriyalal3032 Ай бұрын
Ape chndeth oba thumata mama oba thumwa awrudu kipayak thisse gweshanya kra mama oba thumage as Wala loku awankathwayak dkka.aniwaren dwasak oba thuma me rate raja viya yuthumai.oba thumatath Obe wada piliwala sarthak wenna kiylath suba pathanwa.theruwan saranai
@PriyanthaBandara-m6q
@PriyanthaBandara-m6q Ай бұрын
අනෝජ් ද සිල්වා වෙද මහතා තමයි වැඩපිළිවෙළක් තියෙන ඇත්ත ප්‍රතිපත්ති තියෙන එකම කෙනා
@sumithgamage1290
@sumithgamage1290 Ай бұрын
ජයවේවා
@dineshmudalige536
@dineshmudalige536 Ай бұрын
Jaya wewa!!!
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 31 МЛН
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 22 МЛН
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 40 МЛН
|| Suranjeewa Anoj De Silva || Laankeshwarayano
1:25:51
Laankeshwarayano
Рет қаралды 18 М.
නැවත ඉපදීමක් ඇත්ද? - Manasgatha Ep 39
3:27:58
Sanjaya Elvitigala
Рет қаралды 105 М.
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 31 МЛН