තාමත් අපිට මේ විනාශයෙන් ගොඩ එන්න පුලුවන්.|| Suranjeewa Anoj De Silva || Laankeshwarayano

  Рет қаралды 9,354

Laankeshwarayano

Laankeshwarayano

Күн бұрын

තාමත් අපිට මේ විනාශයෙන් ගොඩ එන්න පුලුවන්.

Пікірлер: 158
@anupamaliyanage8346
@anupamaliyanage8346 Жыл бұрын
ඔබතුමා දුටුගැමුණු රජතුමා ගේ කාලයේ සුරනිමල මහා වීරයා වී රට රැකගත්තා සේ වර්තමානයේ දීත් අපේ රට රැකගන්න
@ajithrabukkanage1705
@ajithrabukkanage1705 Жыл бұрын
සිව් හෙලයේ අනාගතය ඔබට බාරයි හෙළ වෙද රජතුමනි
@pathmardr2336
@pathmardr2336 Жыл бұрын
බුදු සරණයි! මාගේ මාතෘ භූමියට ජය වේවා......!
@wasanthamahesh558
@wasanthamahesh558 Жыл бұрын
දස මහ යෝධ ශක්තිය ලැබේවා .බුදු සරනයි
@upulwanigarathne8603
@upulwanigarathne8603 Жыл бұрын
ඉදිරිය දකින දහ දෙනෙක් එකතු වුණොත් ඔබ කියන පැවැත්ම රැකිය හැකියි. ජය !!!
@sandamalisenarathna8580
@sandamalisenarathna8580 Жыл бұрын
සම්බුදු දහම සුරක්ශීත කරන්නට යන ගමනේ ඔබතුමාට පවතින සියලු බාධාවන් මග හැරේවා...🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායු සුව ලැබේවා 🙏 🤍 තෙරුවන් සරණයි 🙏
@nipuntharaka8050
@nipuntharaka8050 Жыл бұрын
ඔබතුමාට සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා.ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ බලයෙන් යහපතක්ම වේවා 🙏🙏🙏
@shaliniddamalgoda3164
@shaliniddamalgoda3164 Жыл бұрын
ඔබතුමාෙග් ආ‌ගමනය සිදුවන තුරැ ඉවසිෙමන් බලාෙගන සිටිමු🙏🙏🙏🙏🙏🙏
@user-wb2ft6kw2w
@user-wb2ft6kw2w Жыл бұрын
යෝධ බල යෝධ ශක්තිය ලැබේවා උතුමනි නුඹ හට
@worldNatureRO
@worldNatureRO Жыл бұрын
ඔබතුමා 2024 ජනාධිපති 🙏🙏🙏🙏🙏🙏🙏🙏හෙලයේ රජුන් නුබයි 🙏🙏🙏☝️💪
@Funny2655
@Funny2655 Жыл бұрын
අකුසලය පරසක්වල ගසා වඩිනු මැන දියසෙන් බුදු සමිදුනේ 🙏🙏🙏👑️👑️👑️
@chamochamo4588
@chamochamo4588 Жыл бұрын
පිස්සුද
@SleepyCroissant-ij2nn
@SleepyCroissant-ij2nn 6 ай бұрын
උත්තමවු ශ්‍රී සම්බුද්ධ ශාසනයත් ලක්වැසියනුත් මේ ලංකාද්වීපයත් බබලවන්න සත්පුරුෂ රජෙකු බිහි කරමු ලක් වැසියන්ට සෙත් වෙවා ලක් වැසියන්ට ජයවේවා මේ රට සෞභාග්‍යමත් වේවා 🙏❤️🌼🙏🌼❤️🙏🌼❤️🙏
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
හෙළ දෙරණට ජයවේවා!
@ranjanih.k6339
@ranjanih.k6339 Жыл бұрын
ඔබ තුමාට බුදුසරණයි
@savindu1
@savindu1 Жыл бұрын
ජය වේවා සිංහලයනී!❤
@sandamalisenarathna8580
@sandamalisenarathna8580 Жыл бұрын
උතුම් දළදා සමිඳු සරණයි ඔබතුමාට 🙏
@chamilakumuduni114
@chamilakumuduni114 Жыл бұрын
ඔබතුමාව සියැසින් දකින්න කැමතියි වෙදදුරානනි.හෙලදෙරනට යහපත් හෙටක් ලැබේවා.!!!
@sureshapalihawadana4649
@sureshapalihawadana4649 Жыл бұрын
අපට අපේ සීහ හෙළ මහරහත් පරපුර නැවත උප්පද්දන්න. එඩ්තර සීහ හෙළයානෙනි. ඔබ තුමාට බුදු බව අත්වෙනවා. දීර්ඝායු වේවා. උතුම් පාරමිතාව පූර්නය වේවා. තෙරුවන් සරණයි.
@naveensasanka1829
@naveensasanka1829 Жыл бұрын
තෙරුවන් සරණයි වෙදමහත්තයා
@DilhaniBentharavithana
@DilhaniBentharavithana 2 ай бұрын
Jaya veva ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@kumari2876
@kumari2876 Жыл бұрын
ඔබයි අපගේ රජු
@ishankahemantha5705
@ishankahemantha5705 Жыл бұрын
වෙදමහත්තයා වෙසක් පොහොය එනතුරු ඉවසිිමක් නැතුව බාලා සිටිනවා දැන් කාලය ලගා වි ඇත 🙏🙏🙏
@Indika1991
@Indika1991 Жыл бұрын
දියසෙන් කව්ද කියලා කියනකම් බලන් ඉන්නෙ. මාස 7/8ක් බලන් ඉදලා කාලය ඇවිත්. බලමු සියල්ල හොදින් සිදුවෙයි
@user-tm6bg1gh6s
@user-tm6bg1gh6s Жыл бұрын
@@Indika1991 මොකාද බන් ඔය දියසෙන් කියන එකා. මොකක්ද ඌට කරන්න පුළුවන්
@dilumlakshan6982
@dilumlakshan6982 Жыл бұрын
🙏🙏🙏
@kumariakke6525
@kumariakke6525 10 күн бұрын
සිව් හෙළ වෙදකම හෙළ යන්ට ගරු කරන ඔබට ජය 👍 නියතය ඔබට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏 ❤❤❤❤ වේවා
@kusumdarmasiri6760
@kusumdarmasiri6760 Жыл бұрын
බුදු සරණ වේවා ,,දහම් සරණ වේවා ,ජයම වේවා සැමටම .
@Helaya803
@Helaya803 Жыл бұрын
තෙරුවන් සරණයි වෙදමහත්තය !!!
@sethmikumari5384
@sethmikumari5384 Жыл бұрын
❤❤අභීත හෙළයානෙණි ඔබව අපට සම්පතක් හැදු වැඩු දෙමවුපියන්ට අනේකවාරයක් පිං ලැබේවා❤❤❤❤
@MYtvonly555
@MYtvonly555 Жыл бұрын
ආයුබෝවේවා !
@nilanthilakmalli-zz6hp
@nilanthilakmalli-zz6hp Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏
@user-dg9bq7xh5b
@user-dg9bq7xh5b Жыл бұрын
සාදු සාදු (යහපති යහපති)🙏🙏🙏☸️🇱🇰
@roshanied357
@roshanied357 Жыл бұрын
ඔබයි අපේ අනාගත රජුන් 👑️❤යෝධ බල යෝධ ශක්තිය ලැබේවා👑️ ❤මගේ මවු බිම රැක ගන්න ඉන්න වෙදදුරාණානි 👑️🇱🇰❤ ඔබතුමා ඇතුළු සියළුම දෙනාට ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා🙏🙏🙏👑️❤️🇱🇰නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා🙏❤️❤️🌎👑️
@user-tm6bg1gh6s
@user-tm6bg1gh6s Жыл бұрын
🤣🤣🤣🤣🤣
@samarakone157
@samarakone157 Жыл бұрын
ජයවේවා
@nawodinimuthunayake5008
@nawodinimuthunayake5008 Жыл бұрын
අපූරු... හෙළයේ සක්විති රජුන්, වැඩීමට පාර හදනා පිංබර පුතෙක්...🙏🙏 ඔබට ජය... ජය ධරණී" 🙏🙏 🌹🌹🌹 බුදුසරණයි !!!
@buddhikaperera6654
@buddhikaperera6654 Жыл бұрын
තෙරුවන් සරණයි.ඔබ තුමාට.
@Id20154
@Id20154 Жыл бұрын
ඔබයි දියසෙන්. වෙන කිසිම කෙනෙක් විය නොහැකි යි. 🙏🙏🙏🙏
@TishArtandNature-yl9sw
@TishArtandNature-yl9sw Жыл бұрын
matath ehema hithenawa
@chandrikajayasingha8030
@chandrikajayasingha8030 Жыл бұрын
Me desaya alokamath wenne oba ආ පසුවයි හෙළ රජුනි 🙏🙏🙏🙏🙏🙏❤️❤️.
@user-vp1my5ns3s
@user-vp1my5ns3s Жыл бұрын
බුදු සරණයි යහාපතක්ම වේවා වෙද මහාත්තයා
@spathirana1233
@spathirana1233 Жыл бұрын
මගේ දේශය සුඛිත මුදිතව එක මවක දරුවන් සේ එකමුතුව ජිවත්විය හැකි මෙලොවත් දිනා පරලොව දිනන්න දස රාජධර්මයෙන් රට පාලනය කරන රජෙක් සමිමා සමිබුදු සරණින් මේ පින් බිමට වඩිත්වා.!!!
@hewadewndaragepriyajanaka2788
@hewadewndaragepriyajanaka2788 Жыл бұрын
ඇත්තටම කම්කරු දිනයෙදි මෙවැනි කතා පමනමයි ඇසිය යුත්තේ දේශපාලන වහල්ලු නොවි ජිවිත එලිය වියයුතු කාලයයි මේ ,,,
@lakshithamalshan8815
@lakshithamalshan8815 Жыл бұрын
❤️❤️තුනුරුවන් සරණයි සියලු දෙනාටම ❤️❤️
@dilanikalansuriya3412
@dilanikalansuriya3412 Жыл бұрын
ඔබතුමා ඇතුලු සියලුම දෙනාට ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා ....!🙏💐❤️🇱🇰 නිදුක් නීරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා ....! සැපෙන් සැපයටම පත් වේවා ... !🙏💐❤️🇱🇰 සිවු හෙලයේ ස්වර්ණමය යුගය නැවත ඉතා ඉක්මනින්ම අපගේ දේශයේ යලි ස්තාපිත කිරීමට ඔබ අප සියලුම දෙනාටම යෝද බල යෝද ශක්තිය ,වාසනාව , ලැබේවා ......!🙏💐❤️🇱🇰 තෙරුවන් සරණයි ....!🙏💐❤️🇱🇰 🇱🇰🦁🦁🇱🇰🦁🦁🦁🦁🦁🦁🦁🇱🇰
@nalinpriyadarshna5544
@nalinpriyadarshna5544 Жыл бұрын
හෙල රජුන්ට ජය ඔබතුමාට තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏
@airanganigamlath4071
@airanganigamlath4071 Жыл бұрын
තෙරුවන් සරණයි.....ජයෙන්...ජයම....වේවා ....
@supundissanayake1018
@supundissanayake1018 Жыл бұрын
ඉක්මනින් මිනිස්සුන්ට සත්‍යය වැටහේවා..!❤️
@MADUSANKA111
@MADUSANKA111 Жыл бұрын
තෙරුවන් සරණයි වෙදමහත්තයෝ ඔබතුමාට, දීර්ඝායුෂ ලැබේවා 🌷💗🙏🙏🙏💗🌷
@gayathrikarunaratna8916
@gayathrikarunaratna8916 Жыл бұрын
ඔබතුමාට දිර්ඝායු වේවා.තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@ranjeewapushpakumara4135
@ranjeewapushpakumara4135 Жыл бұрын
Jaya darani sri lanka mage mawai
@harshisiriweera2805
@harshisiriweera2805 Жыл бұрын
මගෙ පුතාට අවුරුදු 10යි එයා අහම්බෙන් මේ වීඩියෝ එක දකින්නේ . මම බලද්දී එයා ඔබතුමාගේ දේශන තුනක්ම අහල ඔබතුමාට බොහොම පින්
@khemaharshanee1878
@khemaharshanee1878 Жыл бұрын
මේ මගේ රට අපේ රට ගොඩ ගන්න හැකි වේවා
@sashikawerasinghe681
@sashikawerasinghe681 Жыл бұрын
ඔබතුමාගෙන් එක ඉල්ලීමක් කරනවා. 1000 ඕන කීවත් තනි මම ඉල්ලන්නේ මේ දේ විතරයි. දියසෙන් කවුද නම මොකක්ද කියලා හොයාගත්තත් හෙලි කරන්න එපා. ඒකට තාම කාලය නෑ. මේ වෙනකොට ගොඩක් කුමන්ත්‍රණ යනවා. තවත් 88/89 ක් සහ යුද්ධයක් ඕනේ නෑ. ස්වභාව ධර්මය හැමදේම විසඳයි. අධර්මය බලවත් මේ මොහොතේ. දියසෙන් දකින්න පින් ඇත්තෝ මේ සියල්ල අවසානයේ නව යුගය දකී. මම මේ දේ කියන්නේ ඔහුගේ ආරක්ශාවට. මේ රට වෙනුවෙන් යුතුකම් කරන්න ඉපදුන හෙළායන්ගේ ආරක්ශාවට. 🙏🥺
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 Жыл бұрын
ඔබයි අපේ හෙල රජු හෙල වෙඩමහත්තයා රටට අඩරේ කරන හමොම ඔබ සමඟ එක්වෙයි අනිවාර්යයෙන් විස්වයෙ අසිර්වඩය ලබෙවි තෙරුවන් සරනයි ආයුබොහෝවේවා !!!
@chamindaindrjith5273
@chamindaindrjith5273 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට ...
@chithranichithrani4811
@chithranichithrani4811 Жыл бұрын
Man asama weda satahan balanne oba thumage dergayu wewa❤❤❤
@dayanidissanayaka732
@dayanidissanayaka732 Жыл бұрын
💐🙏THERUVAN SARANAYI!🙏💐CHIRAN JEEVATHU CHIRAN JEEVATHU AAYU RAKKANTHU AAVADAA🌷🌷🌷❤❤❤🌹🌹🌹
@anushakumari688
@anushakumari688 Жыл бұрын
තෙරුවන් සරණයි!
@Id20154
@Id20154 Жыл бұрын
ඔබයි අනාගත රජුන් අපේ 🙏🙏🙏🙏🙏❤❤❤❤🎉🎉🎉🎉
@dhanushka1258
@dhanushka1258 Жыл бұрын
මේ වෙලාවේ අපිට අවශ්‍යයි ධර්මිෂ්ඨ රජෙක්. එහෙව් රජෙ කුගේ තිබිය යුතු සිතුවිලි මෙතුමාතුල තිබෙනවා කියන්නේ.. අපි මෙතුමා රජ කල යුතුමයී
@Id20154
@Id20154 Жыл бұрын
අපිට පෙනෙන මානයක සිටින එකම මානවවාදී මිනිසා මොහු 🙏🙏🙏
@user-tm6bg1gh6s
@user-tm6bg1gh6s Жыл бұрын
🤣🤣🤣🤣
@jaynithiransinhe6502
@jaynithiransinhe6502 Жыл бұрын
හෙල දිපයෙ හෙල රජ ඔබ ය්
@ghanawathiesenarathna1863
@ghanawathiesenarathna1863 Жыл бұрын
Theruwan saranai weda mahaththaya obahata..🙏🙏🙏
@shaggyson2218
@shaggyson2218 Жыл бұрын
සර් ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා මං.මේ මගේ පලවෙනි Comment එක . බලමු..... කාලය කොහොමත් වෙනස් වෙනවා අපි කොහොමත් නිවන් යන තුරා මේකේ ඉපදෙනවා. ලෝකෝත්තර ජීවිතේට මනස හැදිලා නැති මිනිස්සු ඉන්නවා කරන්න දෙයක් නෑ... ලග්නය වගේම ජ න්ම පත්‍රය කියන්නේත් අපේ මේ මනුෂය භවයේ දෛවය. කාටවත් වෙනස් කරන්න බෑ. ඒ මොකද මම කියලා කෙනෙක් නෑ ස්වභාවධර්මෙට ඕන විදිහට තමා හැමදේම අපි ස්වභාවධර්මේ කොටසක් . මේකෙන් මිදෙන්න 1 මාර්ගයක් තිබුනත් බුද්ධ සාසනයේ පිරිහීම මේ කාල වකවානුවේ ලක්වෙලා තියෙන්නේ.. ලෟකික ජීවිතේට බැදිලා වැඩී මිනිස්සු සිවුරැ පැලදගෙන හාමුදුරුවරැ කරන්නේත් ලෞකික සැප හොයන එක.. සාමානයෙන් අපේ ජීවිත කතාව ⁣සංසාරයේ මොන විදිහට ආපු එකක්ද කියලා බලන්න පුළුවන් රහත් භාවයටවත් පත් වෙන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද.ඒ නිවන් යන කෙනෙක්මයි.. දරාගන්න බැරි දුකකුත් එයි ඒත් අවසානය එක වචනයක්වත් නෑ කියන්න ඒ තරම් සැපයක්.. හැබැයි පිනට පහලවෙන නායකයෙක් ආවොත් එහෙම මේ ලංකාව මාර විදිහට වෙනස් වෙයි නේද.. ඇත්ත මේ පෘථිවියේ තියෙන උතුම්ම රට තමා ලංකාව. ලංකාවටත් නරක කාලයක් වගේම හොද කාලයක් එයි සර් විශ්වාස කරනවා වගේම මාත් විශ්වාස කරනවා.. තමන්ගේ වත්කම අනුන්ට පෙන්නන සාමාජයක් ලංකාවේ දැන් තියෙන්නේ . අනික මනුස්සයෙක් අතින් වැරද්දක් උනාම ඌව හංවඩු ගහන එක නෙමේ වැරද්ද කියලා දීලා හොදමාර්ගයට යොමු කරන එක තමයි වගකීම.. අනික ප්‍රශ්නයක් උනාම තමන්ගේ ආරක්ෂාවට සොල්දාදුවන් දාලා හැංගිලා ඉන්න නායකත්වය මේ රටට හරියන් නෑ.. අර ගෝල්ෆේස් එකේ අච්චර සෙනගක් ඉන්න අතරේ ඒ මිනිස්සු අතරට ඇවිත් කතාකරන්න පුළුවන් නායකයෙක් අපිට මේ වෙනකොටත් හිටියනම් මේ රට මීට වැඩිය සෑහෙන්න වෙනස්. පැත්තකට වෙලා හැමදේම බලාගෙන ඉන්නම් සර් වෙන කරන්න දෙයක් නෑ . මිනිසත්කම අගයන බුද්ධ ධර්මය ඉදිරි පරම්පරාවටත් දායාද කළ හැකි නායකයෙක් බිහි වේවා!
@sddfgggfashion2174
@sddfgggfashion2174 Жыл бұрын
Oba helayata danatamath nayakayeku vee awasan.
@SomaSoma-ul7yr
@SomaSoma-ul7yr Жыл бұрын
sambu dahama suraksitha karannata obathuata saththiya dahiriya labewa budu guna balayen siyalu badawan maga harewa nifuk nirogi suw labewa budu saranai sathra waran dewi pihitai 🙏
@thanujaroshan1375
@thanujaroshan1375 Жыл бұрын
වෙද මහත්තයාට තෙරුවන් සරනයි...දියසෙන් ඔබ තුමා උනත් වෙන කෙනෙක් උනත් මගේ සහායෝගය නොඅඩුවක් නැතිව,මම දෙනවා.සිවු හෙලයට නැවතත් පන දෙන්න.ජයයි.
@tmjayasinghe5005
@tmjayasinghe5005 Жыл бұрын
අපට නොව මතු උපදින දරුවන් වෙනුවෙන් ඔහු හඬ නගන්නේ ඔබ වැනි අය තව තව බිහිවේවා අපටත් ඕනෑ අපේ බුද්ධ ධර්මය අතීතයේ තිබුණා සේ දැන් පන්සල් වලත් සල්ලි නැතුව යන්න බැහැ ඉස්සර කාලයේ එහෙම නෑ ඇත්තටම මම පුංචි කාලේ මගේ තාත්තාගේ අම්මත් එක්කලා හැම හතර පෝයටම සිල් ගත්තා දැන් ආච්චි අම්මල පන්සලකට යන්නෙත් නෑ කෝ අපේ දරුවන්ට ධර්මය ඔබ වැනි වීරයෝ අපට තව තව ඕන ඔබට ශක්තිය වන්නට අපි ඉන්නවා අනේ දෙවියනේ අපේ බුද්ධ ධර්මය කෙලෙසන එන මිනිස්සුන්ට මිනිස්සුන්ට වැඩිකල් යන්නට කලින් දියසෙන් කුමාරයා ඇවිත් දඬුවම් කරාවි අපි එක් එක් ඇස් ඇරන් බලා සිටිනවා ඔබට යෝධ බල ශක්තිය ලැබේවා තව තවත් ඔබට බුද්ධ ධර්මය වෙනුවෙන් සටන් කරන්නට ඔබ වැනි පිරිසක් ඔබට ළං වේවා ඔබට සම්මා සම්බුදු සරණයි
@somaso4793
@somaso4793 Жыл бұрын
රට වෙනුවෙන් කැප කරන ඔබ තුමාට යොදා බල යොදා සත්තිය නිරත්තරයෙන් ලැබේ ව
@navodranasinghe3367
@navodranasinghe3367 Жыл бұрын
තෙරුවන් සරණයි! GOD BLESS YOU! ජය වේවා! ☸️ 🌞
@slaudiospectrum3548
@slaudiospectrum3548 Жыл бұрын
වෙසක් පෝය දවසෙ අනිවාරෙන් කියනවා කිව්වා, දියසෙන් එනවද නැද්ද කියලා
@chinthkam2632
@chinthkam2632 Жыл бұрын
දියසෙන්ගේ නම කියනවා කිව්වා .
@sashikawerasinghe681
@sashikawerasinghe681 Жыл бұрын
ලංකාවේ චන්ද්‍ර කාන්ති පාෂාණ විකිණීමට සහ ඒවා ඉවත් කිරීමට සැලසුමක් දියත් වෙනවා. මේ ගැන දැනුවත්ව පියවරක් ගන්න. 🙏🙏🙏
@chathuranijayasingha2411
@chathuranijayasingha2411 Жыл бұрын
සත්‍යයි
@romijay4702
@romijay4702 Жыл бұрын
ඔබ තුමාගේ video එකක් එනකම් ඉවසිල්ලක් නෑ. ඔබ තුමාමය් තරුන අපේ යහපතට වැඩ කරන්නෙ .. මන් දන්න තරමින් දැන් ඉන්න කුනු දෙශපලුවොන්ගෙ බයියො ගත්තොත් තරුනයො එහි නොමැත . වෙද මහත්තයෝ ඔබයි අපේ රජු ඔබයි අපේ සිංහ ලේ වලට නැවත් ශක්තිය දෙන්නෙ . ඔබ තුමාට ගව්‍රවයෙන් බුදු සරනයි . 🙏🙏🙏🙏🙏
@Maths_ComputerTech_Astrology
@Maths_ComputerTech_Astrology Жыл бұрын
වත්මන් දේශපාලුවන් අතර මා දකින එකෙක් නැත මේ රට හදන්න පුළුවන්. අපි එකතුවෙමු රට හදන්න. ඒකට පාර කියන වෙද ඇත්තන්ට නිදුක්නීරෝගී සුවය අධිෂ්ඨාන කරමු. සිවු හෙලය නැවත ගොඩනැගිය යුතුමයි. සතුටෙන් ඉන්න ජාතියක් හදන්න ඕන. නැත්නම් මේ යන විදියට ජාතිය වද වෙනවාමයි.
@anurajayathissa9477
@anurajayathissa9477 Жыл бұрын
Theruwansaranai..🙏🙏🙏🙏
@wamssritakanthi2653
@wamssritakanthi2653 Жыл бұрын
Wesak Poya Dina Elabenathuru Api Noivasillen.. Diyasen Rajabhisheka labana Dina...❤❤❤❤❤❤❤❤❤
@LasanthaSamarasinha-vw4jo
@LasanthaSamarasinha-vw4jo Жыл бұрын
Tearuwan saranai
@pathmaherath5036
@pathmaherath5036 Жыл бұрын
Budusaranai ape hamuduruwane obathumata dalada samidu pihitai
@manjulakumari5074
@manjulakumari5074 Жыл бұрын
diyasen senawe prabalaya obai
@nishaperera7886
@nishaperera7886 Жыл бұрын
🙏🙏🙏❤
@chehdramodu8435
@chehdramodu8435 Жыл бұрын
Minisunta.saktiya.wetahaewa.aduranani.odata.b.saranai
@RasanjaliDisanayaka-vb6iy
@RasanjaliDisanayaka-vb6iy Жыл бұрын
Oba sabawatama rajeki mata harima addm saathutui
@anusongs6629
@anusongs6629 Жыл бұрын
යන්ත්‍ර මන්ත්‍ර වලින් ... Find & Killing ... ? Start කරන්න ... බෑ අනී මම අපි නූගත් Group එක්ක ඉන්නේ ... හැමෝම සතුටින් සනීපෙන් ඉන්න ඹ්නේ කියලා හිතෙනවා හැමදාම වගේ අදත් නමෝ නමහ් 💓 ආයුබෝවන් 💓 Bs
@sidath939
@sidath939 Жыл бұрын
Dheergayu vehva pinwath guruthumani bohopin api oba samagai supurudhu lesa dehsana pawath vanna university walata yanna parana vidio siyalla nawatha wikasanaya karanna apita wadhagath boho dheya anthar gathai chiran jayathu budhu saranai dhevipihitai
@thanujadilrukshi9195
@thanujadilrukshi9195 Жыл бұрын
🙏🇱🇰🇱🇰🇱🇰
@minidumj
@minidumj Жыл бұрын
💪❤
@DDMadhu1984
@DDMadhu1984 Жыл бұрын
දියසෙන් එයි කියෝ කියෝ ඉන්න එකක් නම් නෑ සමහරු සතුටුවෙයි සමහරු අඬයි....
@danthaniga6916
@danthaniga6916 Жыл бұрын
Rajune perata enna. apa oba samagai🙏🙏🙏🙏
@dilipprasad5654
@dilipprasad5654 Жыл бұрын
💛🙏🇱🇰💯
@nisalpathirana988
@nisalpathirana988 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@roshaperera
@roshaperera Жыл бұрын
🙏🙏
@madampagekumara7861
@madampagekumara7861 Жыл бұрын
ඔබට satarawaram දෙව් පිහිටයි ඔබව සියළු දෙවියන් රකිත්වා
@jeewanichathurika-qy1hr
@jeewanichathurika-qy1hr Жыл бұрын
Ane api kohomahari me rata godagamu..💪🙏🙏🙏
@sudarshanaperagaswatte2136
@sudarshanaperagaswatte2136 Жыл бұрын
Oba Diyasen bawa api sewoma haduna gatththok deviyan obata e balaya dewi.
@bhanuka0092
@bhanuka0092 Жыл бұрын
🙏❤️🥰❤️‍🔥
@Manika832
@Manika832 Жыл бұрын
Jayawawa.budu.putak.budusarani
@nadeekaporuthotage170
@nadeekaporuthotage170 Жыл бұрын
Devi pihitai 🙏
@purnapathum7126
@purnapathum7126 Жыл бұрын
❤❤❤
@pasindudilshan1073
@pasindudilshan1073 Жыл бұрын
❤👑❤
@subodhasubhashinshana1807
@subodhasubhashinshana1807 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏❤❤❤👌👌👌👌
@krishanrajapaksha4416
@krishanrajapaksha4416 Жыл бұрын
💚💚💚💚💚💚💚💚
@judepieris9674
@judepieris9674 Жыл бұрын
💖💖💖💖💖💖💖
@AH-dr1zt
@AH-dr1zt Жыл бұрын
Oba parissam wenna.
@sunethraranjani
@sunethraranjani Жыл бұрын
Ap ....අපිව බෙරගන්න ආ දේවතාවනි පරිස්සමි වෙන්න
@beatinlife7097
@beatinlife7097 Жыл бұрын
❤️💪💪💪👍🙏
@rajithasanoj9155
@rajithasanoj9155 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nirangakumara5915
@nirangakumara5915 Жыл бұрын
හැමෝම ඔයාට වෙද මහත්තයා කිව්වට මට නම් වෙදකමට කියලා විශේෂ දෙයක් නෑ ඒක ඔයා දන්න පොඩි දෙයක් විතරයි කියලයි මට තේරෙන්නේ ...මම කියවූ ඔබගෙන් තවම එක දෙයක් කියවුන්නෑ එත් මට ඔබ****** අති දක්ශකි ආඩම්බරයි හදවතින්ම*** මගේ නායකයෙක් වීමට ඔබ වඩාත් සුදුසුය...
@nirangakumara5915
@nirangakumara5915 Жыл бұрын
ඉතිහාසයේ ඔබට මගහැරුනු එකම හා වැදගත්ම කාරනාව ..ඔබ දැනගෙනත් නොකියා ඉන්නවා ද ඒකට හේතුව හේතුඵලධහමමද...
එකාතකින් පව් අනේ
25:11
Bharatha Thennakoon
Рет қаралды 13 М.
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 47 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 123 МЛН
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 37 МЛН
දියසෙන් රජ වෙන දවස ? | @Suranjeewa | laankeshwarayano
6:26