පාතාල තර්ජන මැද Surendra Wasantha Perera දේහය භුමිදානය කෙරේ

  Рет қаралды 829,686

Tharindu Welhenage

Tharindu Welhenage

Ай бұрын

පාතාල තර්ජන මැද Surendra Wasantha Perera දේහය ආදහනය කෙරේ

Пікірлер: 1 200
@talkwiththarindu
@talkwiththarindu Ай бұрын
තොරතුරු දැනගැනීමට Subscribe කරන්න - youtube.com/@talkwiththarindu
@Dammi-fw6gz
@Dammi-fw6gz Ай бұрын
😊
@iranganiayabaddage792
@iranganiayabaddage792 Ай бұрын
පලි ගැනිම් , වෛරය ලොවින් තුරන් වේවා. 🙏🙏🙏
@DimaliTilanthi
@DimaliTilanthi Ай бұрын
Asema wewa🙏🙏🙏🙏🙏🙏😢😢😢😢
@CharityDeA
@CharityDeA Ай бұрын
හරිම වැදගත් විදියට ඒ ලමයි හදලා තියෙනවා ඒ තාත්තා ... 🙏👌❤️ඒකම ඇති ... බුදු සරණින් හිත ශක්තිමත් කරගෙන සාර්ථක අනාගතයකට ඔයගොල්ලන්ට සමගියෙන් මුහුණ දෙන්න ලැබේවා! 🙏❤️
@nishadiperera327
@nishadiperera327 Ай бұрын
නිවන් සුව ලැබේවා.සසර වසනා තුරා කල්‍යාණ මිතුරන් මුන ගැසේවා🙏🙏
@hamabey9142
@hamabey9142 Ай бұрын
😂😂 kuddo apaye tmi
@sanuwijesuriya7375
@sanuwijesuriya7375 Ай бұрын
රහමෙරහි රසයට මොහු සමග එක්වූ අවස්තාවාදීන් කිසිවෙක් අද ඔහු සමග නැත..අවසානයේ තනිව පව්ලේ අය පමනක් ඉතිරි විය.මෙය අප කාටත් හොද පාඩමකි.. ඔබ කල කුසල් බලයෙන් සත්පුරුෂ ආස්‍රයන් සහිත යහපත් ආත්මයක් ලැබේවා..සසර ගමන කෙලවර උතුම් නිවනින් සැනසේවා..!!!
@kanchanamadushani5356
@kanchanamadushani5356 Ай бұрын
සල්ලි නොවේ මිනිසුන් පමනක් වත්කම් කරගත් වර්තමානයේ මා දැකපු එකම මිනිසා පාලිත තෙවරප්පෙරුම යි.
@user-mv1hm6uk2e
@user-mv1hm6uk2e Ай бұрын
Eka ettha.minimaruwo asuru keruwoth ohoma thamai wenne
@user-rx7tp8xg9v
@user-rx7tp8xg9v Ай бұрын
මෙයත් මිනිස්සු වත්කමක් විදියට හිතපු කෙනෙක් හැබැයි ලංකරගත්තේ වැරදි මිනිස්සු
@rosafernando7294
@rosafernando7294 Ай бұрын
මිනිසුන්ගේ කරමතින් සෝසුසුම් මැද මල් වරුසා මැද අවසන් ගමන් ගිය මනුස්සයා.. තෙවරප්පෙරුම
@nalinsameera260
@nalinsameera260 Ай бұрын
Aniwarenma ...
@chandrikawickramasurriya214
@chandrikawickramasurriya214 Ай бұрын
ඒක ඇත්තමයි
@NilanthiniluNilanthinilu-lt2kf
@NilanthiniluNilanthinilu-lt2kf Ай бұрын
අනේ ඒ දරුවෝ හතර දෙනා ගැන හිතලාවත් හැම කෙනෙකුගේම සිත් සුවපත් වෙත්වා වයිර නැත්තෝ වෙත්වා. 🙏🙏 ඔබේ ආත්මය සුව්ස්පත් වෙත්වා .🙏🙏
@sasarikalpana8831
@sasarikalpana8831 Ай бұрын
මාත් හිතන්නේ එච්චරයි
@user-tm6bg1gh6s
@user-tm6bg1gh6s Ай бұрын
දරුවෝ 4 දෙනා කෑවේ බීව්වේ ජඩකමින් මැරකමින් හොරකමින් හම්බකරපු මුදල්වලින්. ගැනුන්ට හොදට කන්න බොන්න අදින්න පළදින්න රත්තරන් මුතු මැණික් රට සවාරි දෙනවනම් මිනිහා මොනවා කරත් කමක් නෑ. හොයන්නෙත් නෑ ලැබෙන හැටියක්
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 Ай бұрын
ඒක ඇත්ත මමත් හිතන්නෙ එහෙමයි..
@sunilpiyarathne6320
@sunilpiyarathne6320 Ай бұрын
Kandadela sathekutawath gahannda epa😢
@TharakaTharaka-e8d
@TharakaTharaka-e8d Ай бұрын
මට කෝටි වතාවක් සිහිපත් උනා..පාලිත නම් අනේ පිඩු සිටු තුමා..සෙනග ගග ගලපු තරම් ...පාලිත මැති තුමනි..ඔබ සුර ලොව ඉදන් දකිත්වා...ඔබට සෙනග හිටිය සෙනග අතරේ..මේ.මිනිසුන් කවුරු දැයි කියා
@GimhanChira
@GimhanChira Ай бұрын
මිනිසුන් අතර සිටි එකම මිනිසා පාලිත තේවරප්පේරුම දුප්පතාගේ හිතවතා
@TharidiColombage
@TharidiColombage Ай бұрын
😂
@NissankaJayasiri-uf2ul
@NissankaJayasiri-uf2ul Ай бұрын
Aniwarenma
@dilanmadanayake1486
@dilanmadanayake1486 Ай бұрын
සහතික ඇත්ත
@rasindurish6043
@rasindurish6043 Ай бұрын
Itin😂😂
@dhammikaniroshan751
@dhammikaniroshan751 Ай бұрын
පාලිත කියන්නේ මැරෙන බව දැනගෙන හිටිය පොලවෙ පය ගහල හිටපු මිනිහෙක්
@user-so6lg6yp9w
@user-so6lg6yp9w Ай бұрын
E දරුවන් හරිම වැදගත් හරිම තැන්පත් ඔයාලා හැමෝටම දීර්ඝ ආයුෂ. Lab5
@KnowledgeWorld-yo9vs
@KnowledgeWorld-yo9vs Ай бұрын
Opi wage gon gaanu😮😮
@user-so6lg6yp9w
@user-so6lg6yp9w Ай бұрын
@@KnowledgeWorld-yo9vs ඵලයන් බං කාලකන්නි එ අය කල දේ එයාලා ගෙනියන අපිටත් තෝ කියන්නේ වෛරය වපුරන්nada එල harako අනික තෝ දන්නවාද මම වයසක අම්ම කෙනෙක් eth තොපේ මහ උන් කමත කරන්න උගන්වලා නැති නිසා තොපේ තත්වෙට අපිත් වැටෙනවා සක්කිලි යො දුකයි eth මෙහෙ ම නැති ව කොහොමද කියන්නේ
@user-so6lg6yp9w
@user-so6lg6yp9w Ай бұрын
ඉtath කාලීන ඉංග්‍රීසි අකුරු ගලවලා ලියපන් buruwa
@WajiraDamayanthi-zq7mq
@WajiraDamayanthi-zq7mq Ай бұрын
අවසන්. ගමනේදී. බේබද්දො. නැත. අවන්ක. ව. ඇසුරැකල. අය. ඇත
@ravindurasora2804
@ravindurasora2804 Ай бұрын
Chama
@sweenyfernando8830
@sweenyfernando8830 Ай бұрын
👍 Aththa kathava !
@user-ij8nr7jh5b
@user-ij8nr7jh5b Ай бұрын
Kathawa sampurna Aththa.
@niranjana4699
@niranjana4699 Ай бұрын
Very true brother
@sonoflion2073
@sonoflion2073 Ай бұрын
Bebaddo tika pennawath ne
@nilearosh3222
@nilearosh3222 Ай бұрын
පාලිත තෙවරප්පෙරුම මා දැකපු රියල්ම මිනිසා රියල්ම චන්ඩියා මිනිසුන් අතර දෙවියෙක් පාලිත තෙවරප්පෙරුම ❤❤❤
@malanipoojapitiya3014
@malanipoojapitiya3014 Ай бұрын
👍👍👍👍🌺🌺🌸🌸🙏🙏
@Arunakamal-mn3pg
@Arunakamal-mn3pg Ай бұрын
💯💯💯💯💯💐💐💐💐💐💐🌹🌹🌹🌹
@FatimaDeSilva-dp5mn
@FatimaDeSilva-dp5mn Ай бұрын
❤❤❤
@ChinthakaniroshanDevundarachit
@ChinthakaniroshanDevundarachit Ай бұрын
1 ma
@VK-gx7fr
@VK-gx7fr Ай бұрын
❤❤❤❤
@gayanisrima4202
@gayanisrima4202 Ай бұрын
ආදරෙන් හිටිය බිරිදට මරනෙවත් බලා ගන්න නැති උනා. ඇයට ඉක්මන් සුවය ලැබේවා
@AnalysisPerera-ez1cn
@AnalysisPerera-ez1cn Ай бұрын
බ මුල්ම පිරිදටත් ඒ දුවටත් මිනියවත් බලන්න නෙදගාදි පුතා එලවලලු
@dscreation9400
@dscreation9400 Ай бұрын
ආදරන්නීය බිරිද වෙන්නෙ කොහොම ද අවුරුදු 7 කට කලින් කවීශා කියලා නිලියක් එක්ක සම්බන්දේ තිබිලා...😂
@briyankafernando786
@briyankafernando786 Ай бұрын
Ayala mokatada dan awe.
@iroshiiro4599
@iroshiiro4599 Ай бұрын
එක පුතෙකුත් නෑ
@a.a.sadikari2364
@a.a.sadikari2364 Ай бұрын
යූ ටියුබ් ගෑනියෙක් දාල තිබුන icu එකේ ඉන්න බිරිද හොස්පිට්ල් එකෙන් මිනිය බලන්න ගෙනාව කියල.
@linalina7802
@linalina7802 Ай бұрын
මිනිසූනි අතර බෝසත් මිනිසෙකි පා ලි. ත තෙවරක් පෙරුම යලි යලිත් ඔහූට නිවනේ දොරටූ විවර වේවා . ත
@GayanJayathunga
@GayanJayathunga Ай бұрын
දන්නෙ අදුරන්නෙ නැ මේ මරනය ගොඩක් හිත කම්පා කරා ලස්සනට හිටපු පවුලක් කාලකනි නැතිකරේ. උපදින හැම ආත්මයකම ඔබේ පවුල ලග රැදේවා 🙏නිවන් සුව වසන්ත අයියේ😢
@kumudupriyanka1937
@kumudupriyanka1937 Ай бұрын
එතුමාගේ පරලොව ජීවිතය සුගතිගාමී වේවා...😔🙏මතු උපදින භවයක බාල, පවිටු, අධම මිතුරු ඇසුරක් නොලැබේවා..මැනික් මහත්මියට ජීවිත අවධානමක් නැතුව තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ඉක්මනින්න්ම සුවපත් වේවා.🙏පවුලේ සියලුම දෙනාගේ ජීවිත ආරක්ෂා වේවා...ඉදිරි වැඩ කටයුතු වලට මුහුන දීමට ධෛර්‍යයත් ශක්තියත් ලැබේවා...🙏
@nilukanilu1103
@nilukanilu1103 Ай бұрын
ඔබතුමාට නිවංසුව ලැබේවා කලපීන් මහිමෙන් යනලෝකේ ලස්සනම ලෝකයක් වේවා සසරේ කවදාවත් මෙවන් නරුමයෝ මුණ නොගැහේවා දරුවන් ගෙ දුක නරුමයන්ටත් හිමි වේවා
@ladduwickramaratne7583
@ladduwickramaratne7583 Ай бұрын
ඔබතුමා විසින් කළ සියලුම කුසල් බලෙන් පවිටු මිතුරන් නොමැති සත් පුරුෂ කල්‍යාණ මිනිසුන් ඇති ලොවක යහපත් මිනිසෙකු වී ඉපදේවා ..!
@kumariuae3589
@kumariuae3589 Ай бұрын
Atthatama
@PANEL.SILENT
@PANEL.SILENT Ай бұрын
Mu kohed yko kusal kre dntmt apaye katu gahaka ellila ati
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 Ай бұрын
😂😂 කුසල්...🙈🙈
@user-sb9vk2iu6l
@user-sb9vk2iu6l Ай бұрын
කලන මිතුර පමනක් ඇසුරට ලැබෙවා
@sunitalanka3102
@sunitalanka3102 Ай бұрын
Ane ou pau
@RmskRajapaksha-gu6wq
@RmskRajapaksha-gu6wq Ай бұрын
නිවන් සුව ලැබේවා !!🙏🙏 ඔබ තුමාට ආදරණීය පවුල විනාශ කරා කරපු උන්ට නං හොඳක් වෙන්නේ නෑ
@user-hm1bw4pn4j
@user-hm1bw4pn4j Ай бұрын
නිවන් සුව ලෑබේද
@mitsubishipajeroonersclubi6970
@mitsubishipajeroonersclubi6970 Ай бұрын
UNUT ikmanata awi
@user-tm6bg1gh6s
@user-tm6bg1gh6s Ай бұрын
කව්ද බැලුව නාකි මයීන ගෙරියගෙ දරුවෙක්
@pathmalathawikkarmage1899
@pathmalathawikkarmage1899 Ай бұрын
@@user-tm6bg1gh6s අවජාතක වේස බල්ලෙක්..
@user-tm6bg1gh6s
@user-tm6bg1gh6s Ай бұрын
@@pathmalathawikkarmage1899 කව්ද සක්කිලි ගෙරි නාකි මයීන බල්ලද බඩු වසන්තද
@anurathnayake1251
@anurathnayake1251 Ай бұрын
නිවන් සුවය ලැබේවා මහත්තය ඔයාට මතු මෙවන් අකල් මරනයක් නොම වේවා දීර්ගායුශ ලැබ නැවතත් ඉපදේවා 😔😔😥😥🙏🙏🙏🙏💐🌷💐🌹💐🌷💐🌹💐
@shandrikasriyani101
@shandrikasriyani101 Ай бұрын
අතීතය සිහිනයක් නැවත ඉපදීමක්‌ ඇත්නමි පාප මිතුරන් හමු නොවේවා නිවන් සුවය ලැඛේවා
@ayeshadulanjali6817
@ayeshadulanjali6817 Ай бұрын
අනේ පව් දෙයියනේ ඔච්චර ලස්සන පවුලක්ද මුන් විනාශ කරලා දැම්මේ හොඳක් නම් සිද්ද වෙන්න එපා දෙයියනේ ඔබට අමා මහා නිවන් සුව ලැබේවා සර් තෙරුවන් සරණයි
@SLTechphotographer9368
@SLTechphotographer9368 Ай бұрын
නොදන්න ලබ්බවල් නොලියා හිටපං මු කැලියා විනාස කරපු දරු පව්ල් ඒ හෙනගෙඩි තමා මූ ට පත්තු උනේ
@user-hg3ds6fy5l
@user-hg3ds6fy5l Ай бұрын
එකඑකා තුරන්වේවා
@ThilakaNiranjani-xt8dk
@ThilakaNiranjani-xt8dk Ай бұрын
මෙවැනි අමානුෂික මිනිස් ජීවිත විනාශය අපේ රටෙන් සදහටම තුරන් වේවා,,,,,, සියලුම මිනිසුන් මැරෙන බව නිතර වෙත්වා,,,,,,,,
@user-nz7rj9mt4l
@user-nz7rj9mt4l Ай бұрын
සියලුම සත්වයෝද මනුස්සයෝද සුවපත් වෙත්වා වයිරයෙන් වයිරය නොසන්සිදෙයි පලි ගැනීම් සිතුවිලි සිත්තුලින් තුරන් වෙලා ම්‍යිත්‍රීය ව්තරක් ඇති වේවා සිත් තුල කරුනාගුන දේවා වපුරපු දේ ලැබේවා නිවන් සුව
@easylifewithdeepthi5486
@easylifewithdeepthi5486 Ай бұрын
අවසාන මොහොතේ තමන්ගේ සැමියා ගෙ මුහුනවත් දකින්න බැරිවුනු මැනික් සහ සුජීවා දෙදෙනා ඉතිරි ජීවිත කාලය ගෙවන අයුරු මතක් වන විට බිරිඳක් ලෙස මම ඉතාම කම්පාවට පත්වෙනවා. කිසිම බිරිඳකට මෙවන් දුකක් නොවේවා .වසන්ත මහතාගේ භව ගමන කෙටි වේවා .
@ivakavidulifransz6671
@ivakavidulifransz6671 Ай бұрын
😢
@xtratelecom1035
@xtratelecom1035 Ай бұрын
සුජීවා නම් තව කවුරු හරි හොයාගනි
@dayanitemistocleous939
@dayanitemistocleous939 Ай бұрын
උඹට තියෙන්නෙ ඊර්ෂ්‍යාව කුහක කමින් ගද ගහන ජීවිතයක්.හැරිල බලපන් උඹට දිහා.
@AnushaJeewani-tv2je
@AnushaJeewani-tv2je Ай бұрын
සුභ ගමන් ඔබතුමාට
@khemahettiarachchi636
@khemahettiarachchi636 Ай бұрын
එතුමන්ට නිවන්සුව ලැබෙිවා🙏🙏
@susanthapriyadarshana8641
@susanthapriyadarshana8641 Ай бұрын
ජීවිතය අනියතයි මරණය නියතයි ඔබ කර ඇති පිං බල මහිමයෙන් හොද ආත්මයක් ලැබේවා හොද මිතුරන් ලැබේවා නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@user-uc5rk7ei4r
@user-uc5rk7ei4r Ай бұрын
යම් කෙනෙකු දහසක් වැරදි කලත් හොද හොද ගති එකක් හරි තිබෙන්න පුළුවන් ඒ ක හොදේට ගරු කරන්නයැයි බුදුන් වහන්සේ අපට දේශනා කර ඇත නේද?අගතියට පත් සියල්ලෝම නිර්වාණ ශාන්තිය ලබත්වා, අසාධ්‍ය තත්වයේ ඇති ඔවුන් සුවපත් වෙත්වා,
@nesanduniduwara4288
@nesanduniduwara4288 Ай бұрын
එසේම වේවා
@nalinneyamaiperera5897
@nalinneyamaiperera5897 Ай бұрын
Aka atta
@user-zv6mz
@user-zv6mz Ай бұрын
Ow respect for you 🙏💗
@J......M
@J......M Ай бұрын
මිනියටත් වෙඩි තියනවා කියලා තර්ජනය කරේ නැත්නම් අද සෑහෙන පිරිසක් ඉන්න තිබුනා.. එකම හේතුව තමන්ගෙ ජීවිතේ අනතුරේ දාගන්න බැරිකමයි.. ජීවත්ව ඉන්න කාලෙ කොච්චර මිනිස්සු ආශ්‍රය කලාද දුප්පත් පොහොසත් හැමෝම.. ඒත් අද මෙතන ඉන්නෙ මොනවා උනත් කමක් නෑ කියලා ආපු අය විතරයි.. ඉතින් එතන ඉන්නෙ අතලොස්සයි.. ලෙඩක් දුකක් හැදිලා මැරුනනම් අනිවාර්යයෙන්ම සෑහෙන පිරිසක් එයි..
@KnowledgeWorld-yo9vs
@KnowledgeWorld-yo9vs Ай бұрын
Ow,, indi thog# amm##😮😮😮
@maduweerathunga6091
@maduweerathunga6091 Ай бұрын
නිවන් සුව ලැබේවා ..ඔබතුමාට සුබ ගමන්......🌹🌹🌹🌹🌹🌹🌹🌹
@gayaththigayaththi1821
@gayaththigayaththi1821 Ай бұрын
Sudu bole ne nade
@kanchanapriyadarshani9355
@kanchanapriyadarshani9355 Ай бұрын
නිවන් සුව ලැබෙවා ඔබතුමන්ට.....🙏
@subadrabasnayaka3967
@subadrabasnayaka3967 Ай бұрын
හරිම දුකයි නිවන් සුව ලැබේවා කියා ප්‍රර්තනා කරනවා .
@sithyalkamya1253
@sithyalkamya1253 Ай бұрын
නිවන් සුව එතුමාට 🙏🙏🙏
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig Ай бұрын
අවසන් ගමනෙදි.. ඔබතුමාව අවංකවම ඇසුරු කරපි මිනිස්සු විතරයි ඉන්නේ... අර හිටපු එකම බේබද්දෙක්වත් නෑ 🙏.. මතු උපදින ආත්මික.. ඔයාට අයියේ කල්‍යාණම මිත්‍රයෝ ලැබේවා 🙏🙏❤️
@pkpro3624
@pkpro3624 Ай бұрын
ලබන ආත්මෙ වත් සාදාරනව හමිබකරලා ජිවත් වෙන්න ලැබෙිවා
@dineshsanjeewa2608
@dineshsanjeewa2608 Ай бұрын
මේ මනුස්සයගෙන් කාපු බීපු එකෙක්වත් නෑ අවසාන මොහොතේ.😢😢😢😢😢😢
@nilanifernando1187
@nilanifernando1187 Ай бұрын
@@dineshsanjeewa2608 එයාගේ ක්ල්බි වල වැඩ කල සේනාව පමනයි අන්තිමට ඉතුරැ උනේ වපුරපු දේ නෙලා ගත්තා
@gayanfernando9577
@gayanfernando9577 Ай бұрын
නිවන් සුව ලැබේවා !!!!
@chandrapathirana255
@chandrapathirana255 Ай бұрын
නිවන්.සුව.ලැබේවා
@kaushithalgodapitiya1541
@kaushithalgodapitiya1541 Ай бұрын
ලමයින්ගෙයි අම්මගෙයි දරාගැනීම 🥺🥺 නිවන්සුව ලැබේවා 🙏
@chandragunasecara-sj8hv
@chandragunasecara-sj8hv Ай бұрын
සුන්දර මිනිසෙක් නික්මයාම නිවන් සැප ලැබේවා උපදින හැම ආත්මයක කල්‍යාණ මිතුරන් ඇසුර ලැබේවා
@VK-gx7fr
@VK-gx7fr Ай бұрын
කොහෙද සුන්දර කොතනද සුන්දර
@vijitjay9.303
@vijitjay9.303 Ай бұрын
සොඳුරු මිනිසානනි ඔබට සුභගමන්❤🙏🙏
@user-tm6bg1gh6s
@user-tm6bg1gh6s Ай бұрын
සොදුරු 😂😂
@ramyajayathilaka9860
@ramyajayathilaka9860 Ай бұрын
පුහ්
@TharindiParanya
@TharindiParanya Ай бұрын
දෙමව්පියන්ගෙ වැරදි වෙනයි ඒත් ඒ ළමයින්ව ඒවයින් ඈත් කරලා හොදට හදලා තියෙනවා.තාත්තා නැති වුණු දුවෙක්ට හයිය ඒ අයියා නංගිගෙ ළගින් හෙල්ලෙන්න නෑ.. respect ❤
@nimaldissanayake4333
@nimaldissanayake4333 Ай бұрын
පාලිත තෙවරප්පෙරුම මහතා සිහිපත් කරමු
@romwij
@romwij Ай бұрын
අපිට මෑතකදි අත්දකින්න ලැබුන පාඩම් සෑහෙන්න කියාදුන්න සිද්දි මාලාවක්.අන්තිමට අරන් යන්නේ අපි කරන හොඳ නරක විතරමයි.
@user-js3op2id5n
@user-js3op2id5n Ай бұрын
නිවන් සුව ලැබේවා..ඔබ තුමාට,😢😢😢
@samanpriyalal-qk3pt
@samanpriyalal-qk3pt Ай бұрын
Me wage චරිත වෙන්න හදන hama ekektama mewa හොඳ පාඩම් ඒවාගෙම gon ganu ලොකු කරගන්න hama ballektamath thitta ධම්ම ya paladenawa මොනවා කළත් ඉතින් නිවන් සුව !❤
@pushpadesilva7087
@pushpadesilva7087 Ай бұрын
නිවන් සුව ලැබේවා ආදරණීය එතුමාට
@gayanimalkanthi6294
@gayanimalkanthi6294 Ай бұрын
නිවන් සුව ලැබේවා !!! ආදහනය නොව භූමදානය
@sadamalifrando1302
@sadamalifrando1302 Ай бұрын
කොයිතරම් කට්ටිය හිටියද වටකරගෙන අන්තිමට මිනියවත් බලන්න ආවද එ කට්ටිය මෙක හොඳ පාඩමක් හැමෝගෙම ජිවිතෙට
@r.m.manikerathnayaka5943
@r.m.manikerathnayaka5943 Ай бұрын
පාලිත තංවරප්පෙරැම අප අතරින් වෙන්ව ගිහින් මාස 3 පමිපුර්නවීමට තව දවස්3 නැවත එන්න ඇමතිතුමනි අප අතරට
@user-zm9hz1qd2j
@user-zm9hz1qd2j Ай бұрын
නිවන් සුවය ලැබේවා ලස්සනට හිටපු පව්ල කාවා හොඳ ක් නම් වෙන්න එපා
@user-hi6xl6tx8q
@user-hi6xl6tx8q Ай бұрын
😢😢😢😢😢😢😢😢
@FilonaPerera-gt6cn
@FilonaPerera-gt6cn Ай бұрын
Karapuuntath me vidiyatama wei
@upendradissanayake5547
@upendradissanayake5547 Ай бұрын
😢😢😢
@rasikadilani
@rasikadilani Ай бұрын
Pau kanagaman manussayek maranne😢😢😢😢😢😢😢😢😢 e karapu ayatath okama wenna oni e duka danenna.
@user-tz9iw1xs4w
@user-tz9iw1xs4w Ай бұрын
ඇත්තටම ලස්සන පව්ලක් විනාශ කලා කාලකන්නි 😢😢😢
@lathagamage4715
@lathagamage4715 Ай бұрын
දුප්පතාගෙ හිතවතා රත්තරන් මනුස්සයෙක් මේ කරපු අපරාධකරුවන් ට ලන්ගදීම කර්මය පලදෙයි වසන්ත මහත්තයා ඔබට නිර්වාන සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@VK-gx7fr
@VK-gx7fr Ай бұрын
ඔව් කර්මය පල දුන්නා. කස්සප හමුරුවන් කියපු වට.
@komaryaa527
@komaryaa527 Ай бұрын
මතු උපදින ආත්මයක මේවන් අකල් මරනයක් නොම වේවා ඔබ කරපු සෑම හොඳ දෙයකින්ම එම පින් බලයන්නම ඔබතුමා හොද ආත්මයක ඉප දේවා.!!! නිවන් සුව ලැබේවා ඔබතුමාට 🙏🙏🙏
@maashamaasha8395
@maashamaasha8395 Ай бұрын
වසන්ත කලෙත් රගපෑම වටේ හිටපු අයත් කරල තියෙන්නේ රගපෑම.සමාන අය තමයි ආකර්ෂණය වෙන්නේ.
@sipsayuraeducationinstitut8629
@sipsayuraeducationinstitut8629 Ай бұрын
හැමදෙයක්ම දැනගෙනත් නිවන් සුව පතන අය.😢 කරපු හොද නරක අනුව ලැබෙයි. වපුරපු දෙ තමයි නෙලුවෙ.
@RamaniWkramasinha
@RamaniWkramasinha Ай бұрын
නිවන් සුවයම ලැබේවා 🙏😢
@kumariahmed3869
@kumariahmed3869 Ай бұрын
Niwan suwe ledewa
@dhammikaheenatigala1933
@dhammikaheenatigala1933 Ай бұрын
මරණයට නොබියව මුහුන දුන් ඔබට හොද බවයක උපදින්න වාසනාව ලැබෙවා, පහත් ගති ඇති පුද්ගලයන් අපහස නින්දා කිරීම ඔවුන් සතුව ඇති උගත් කමයි
@malanipoojapitiya3014
@malanipoojapitiya3014 Ай бұрын
බියක් සැකක් නැතිව මිනිසුන් අතර ජීවත් වුනු එකම මිනිසා " හිත හොද දඩබ්‍බරයා පාලිත තෙවරප්පෙරුම ""❤❤❤❤❤
@fuzia3709
@fuzia3709 Ай бұрын
මේ හොද කෙනෙක් නම් ඇයි පාතාලේ අය වේඩී තියලා මැරුවේ පාලිත් තේවරම්ප්පෙරුම ගෙ මල ගමට හිටපු සේනග වෙන කිසිම මලගමක නැතුව ඇති ඒ උතුම් මිනිසා ආයෙත් ගියේ නොයන ගමනක් චන්ඩි අයියේ නැවත් අප අතරට එන්නෙ නැහැ නෙද
@US-zo1hc
@US-zo1hc Ай бұрын
එයත් සතුන් ට වත්තේ කරන්‍ට් එක සවි කරලා තිබුනා ලු නේද ඒ කල එයාට ම පත්තු වෙලා
@NishanthaWaduge
@NishanthaWaduge Ай бұрын
හරි විදිහට ජිවත් උනා නම් මෙහෙම වෙන්නෙ නැ ..මෙ ඔක්කොම වෙන්නෙ බලු විදිහට හරි සමාජයෙ ජිවත් වෙන්න ආස හිතුනම
@user-cu6kt4jk6y
@user-cu6kt4jk6y Ай бұрын
Palayan huttoo
@US-zo1hc
@US-zo1hc Ай бұрын
ඇත්ත
@user-zq5jd6cc9u
@user-zq5jd6cc9u Ай бұрын
හැමෝම හොදින් මතක තබා ගත යුතුයි.. මැරෙන්නේ එක පාරයි ❤️ඒ නිසා මරන්න කලින් මොහොතක් සිතන්න.. මැරුවට පස්සේ කොච්චර පසු තෙවුනත් ආයෙත් පණ ගන්න බෑ 😢❤නිවන් සුව ඔබට.. 🙏🙏🙏
@ranipremalatha803
@ranipremalatha803 Ай бұрын
මැණික් නංගිට ඉක්මන් සුවය ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏 ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏 ලැබෙිවා තෙරැවන් සරණයි දෙවි 🙏 තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලා ⁣ගේ පිහිටත් අරකෂාවත් රැකවරණයත් නිරතුරුව ම ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏
@susimajayasundara8665
@susimajayasundara8665 Ай бұрын
හොඳටම සතුටින් හිටපු family එකක් මතු sasaredi නිවන් ලැබෙන්න වාසනාව ලැබේවා 🙏
@bestsri1
@bestsri1 Ай бұрын
බුරුවෙක් ද?
@chamilaweerasingha5023
@chamilaweerasingha5023 Ай бұрын
මැනික් අක්කාට ඉක්මනින් සුවය ලැබේවා ...
@HiruWijeesekara-dp9dc
@HiruWijeesekara-dp9dc Ай бұрын
පව් ඉතිං කෝ සුදු බෝලේ පෙන්නවත් නැහැ . නිවන් සුව ලැබේවා
@user-zk6oe2mg4y
@user-zk6oe2mg4y Ай бұрын
මිනිසුනි .ජිවිතය කියන්නේ කාමය රාගය .මුදල් නොව සැම දෙනාගේ ගරු බුහුමන් ලැබ සැම ට හැකි ලෙස සරණ වෙමින් කෙදිනක හෝ මෙලොවින් සමුගත යුතු බව පසක් කරගෙන ජීවත් වීම යි තෙවරප්පෙරුම මහතා උදහරනයට ගනිමු .
@sudarmagayan5066
@sudarmagayan5066 Ай бұрын
බේබද්දෝ නැත අවන්කවම ඇසුරු කර මිනිසුන් ඇත නිවන් සුව ලැබේවා 🙏🙏
@mudithagodellawatta9837
@mudithagodellawatta9837 Ай бұрын
ඔබට නිවන්සුව ලැබේවා 🙏
@niroshapri1672
@niroshapri1672 Ай бұрын
මිනිස්සු බයයි කොයි මොහොතක වෙඩි වදීද කියල අවන්කම මිනිස්සු තමයි ඔය ඉන්නෙ කෑමට බීමට මුදලට බලයට ආපු එව්න් නෑ ඔතන නිවන් සුව ලැබේවා අදුරන් නැති උනත් මැරෙනවා දැක්කම දුකයි මනුස්ස ජීවිත
@user-pu8nz9wf1e
@user-pu8nz9wf1e Ай бұрын
ඔබ තුමාට නිවන්සුව 😢😢😢😢😢
@monisamonisa9346
@monisamonisa9346 Ай бұрын
නිවන් සැප ලැබේවා
@malathiwickramaratnewickra5105
@malathiwickramaratnewickra5105 Ай бұрын
නිවන් සුවයම ලැබේවා.🙏🙏🙏
@chamikamahesh2286
@chamikamahesh2286 Ай бұрын
වසන්ත නැතුව වසන්තගෙ වෙන කෙනෙක් මැරුනනම් අද මෙතන කොච්චර මැති ඇමැතිවරු . හිටපු ජනාධිපතිවරු. අගමැතිවරු. වසන්තගෙන් කාපු බීපු හාල් කෑලි. කීදෙනෙක් ඉදීවිද. අදාළ කෙනා මැරුනම ඌට පේන්නෙ නෑනේ කියලා හිතලා. එකට හිටපු උන්වත් ඇවිල්ලා නෑ. වසන්තගෙ මරණය ගොඩාක් දේවල් තේරුම් ගන්න පුළුවන් අපිට. නිවන්සුව ලැබේවා .🙏🙏🙏
@user-xv3mk1vi7e
@user-xv3mk1vi7e Ай бұрын
ජීවිතයේ හැම මොහොතකම ලගින් හිට්ය බිරිඳටවත් අවසාන මොහොතේ ඉන්න නැති වෙලා..හොද කලානම් හොද දේ හා නරකක් කරානම් නරක පමනයි කවදා හෝ අරගෙන යන්නේ..සියලූම සැප සම්පත් දමා අද ඔහු මොනවාද අරගෙන යන්නේ..නිවන් සුව..🙏🙏
@user-un3kv9ge4e
@user-un3kv9ge4e Ай бұрын
සුභ ගමන් සහෝදරයා .❤
@indunildinesh991
@indunildinesh991 Ай бұрын
රත්තරන් හදවතක් ඇති මිනිසෙක්...නිවන් සුව ලැබේවා !!!...
@VK-gx7fr
@VK-gx7fr Ай бұрын
රත්තරන් ❤ තිබුණු රත්තරන් කෑලි අහුලන්න තිබුනනේ.
@DulanksChamoth
@DulanksChamoth Ай бұрын
හොද ආත්මයක් ලැබේවා අසත්පුරුෂයන් ඇසුර නොලැබේවා
@sandyakapugama2688
@sandyakapugama2688 Ай бұрын
සොදුරු මිනිසානෙනි මතු උපදින ආත්ම භාවයක නැන නුවන ලැබේවා කල්‍යාණ සත් පුරුෂ ඇසුර ඔබට ලැබේවා. කිසිම ආත්ම භාවයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා 😢 සොඳුරු මිනිසානෙනි ( වසන්ත අය්යා ) ඔබට සුභ ගමන් 🙏😭❤ අවයාජ සොඳුරු මිනිසා
@user-bz1wu5uw6m
@user-bz1wu5uw6m Ай бұрын
නිවන් සුව පතමු 😢
@anomakanthi634
@anomakanthi634 Ай бұрын
නිවන් සුව ලැබේවා 😢😢
@Nethuthushari
@Nethuthushari Ай бұрын
කන ගමන් මරුපු විදිය මැවිලා පේනවා ඒක බලන්න බෑ මාරම දුකක් මිනිස්සු වෙලා ඉපදුන අපි ඇයි මේ තරම් පහත් විදියට හැසිරෙන්නේ😢😢😢😢
@kumariganna-ph4vw
@kumariganna-ph4vw Ай бұрын
පිනට සිත යොමු කරන පිංසාර සිත්ම සසරපුරාවට නිවන තෙක්ම හමුවේවා .......! ඔබට සුභ ගමන් ......
@ashenkavinda5025
@ashenkavinda5025 Ай бұрын
නිවන් සුව ලැබේවා ඔබට 🙏🙏💐
@1994-g4h
@1994-g4h Ай бұрын
මෙතුමාගේ අවසන් ගමන හැමෝටම හොඳ පාඩමක්. ලබන ආත්මෙක පැතූ ජීවීතය ලැබෙන්න ඕන.
@user-fx1bn7kp7e
@user-fx1bn7kp7e Ай бұрын
නිවන් සුව ලබෙවා ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏
@dgsdewadipathi3307
@dgsdewadipathi3307 Ай бұрын
අවි ගත්තෝ අවියෙන් නසී,,,නිවන් සුව ලැබේවා 🙏
@tharangadilhani5429
@tharangadilhani5429 Ай бұрын
🙏🏻🙏🏻🙏🏻සුභ ගමන්
@GaminiJayamanna
@GaminiJayamanna Ай бұрын
බලන්න පාලිත තෙවරප් පෙරුම මැතිතුමා මොනවද හම්‍බකලේ කියල අදහස් හා සිතුවිලි විමසා බලන්න කළුතර දිස්ත්‍රිකිකයේ ජනතාව මාව පාර්ලිමේ‍න්තුවට නොයවපු එකගැන නෙමෙයි මට දුක ඇයි කළුතර ජනතාව නලින්දව පාර්ලි මේ‍න්තුවට යැව්‍වෙ නැත්තෙ ජනතාවට බුද්ධිය පහල වේ‍වා
@kevinjoseph4096
@kevinjoseph4096 Ай бұрын
සමාජේ මොන කතා කිව්වාත් කතා කියන ඔක්කොම සිල් අරං නෑ මොන උනාත් මනුස්සකමින් මිනිහ පොරක් නිවන් සුව ලැබේවා මතු ආත්මයක දී වාත් පව්කාර හිතවතුන් මුණනොහැ වේවා..😢😢😢😢😢
@Colambage-wp9ux
@Colambage-wp9ux Ай бұрын
නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා
@Heart_Touching5
@Heart_Touching5 Ай бұрын
ඉන්නකල් එයගෙ පවුලෙ මිනිස්සුන්ව හොදටම සතුටෙන් සැලකුව එහ් ඇති එහ් මනුස්සයට හොදටම ❤❤❤❤
@ThilinaRajapaksha-fg9jd
@ThilinaRajapaksha-fg9jd Ай бұрын
නිවන් සුව ලැබේවා අයියා
@nihalalahakoon1602
@nihalalahakoon1602 Ай бұрын
වසන්ත අයියාට.නිවන්සුවලැබේවා👃👃👃👃👃
@kumarichandrakanthi4670
@kumarichandrakanthi4670 Ай бұрын
මොන වැරැද්දක් කලත් නොකලත් කිරි බත් කෑල්ල කන වෙලාවෙ මේ වෙච්ච දේට මටත් හරිම දුකක් දැනුනා.මේ කෙනාව අපි කවදාවත් දැකලවත් නැති කෙනෙක්.පව් ඉතිං.එයාලා මොනවා කරත් අපි හොද දේ.විතරක්ම කරන්න ඕනා.කරු වැරදි කරත් අපි සිතුවිල්ලකින් වත් වැරදි කරන්න හොද නෑ.හැමෝගෙම සිත් සුවපත් වෙලා.මේ ලෝකෙම ලස්සන වෙන්න ඕන.
@shiranipererashirani2816
@shiranipererashirani2816 Ай бұрын
මොක්ස් සුව ලැබේවා ✝️✝️✝️
@user-in9we1id6i
@user-in9we1id6i Ай бұрын
Niwan suwa labewa....,!!! wasantha aiye
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
නිවන් සුව අත්වෙිවා ඔබට 🙏
@user-jh7zl7us9n
@user-jh7zl7us9n Ай бұрын
සංසාරේ ජීවිතය පුරා සසර පුරා ඔබ තුමාට දුදනන් හමු නොවේවා ඔබ තුමාට නිවන් සුව අත්වේවා
@AbCd-g5v
@AbCd-g5v Ай бұрын
නිවන් සුව ලැබේවා
Logo Matching Challenge with Alfredo Larin Family! 👍
00:36
BigSchool
Рет қаралды 15 МЛН
Challenge matching picture with Alfredo Larin family! 😁
00:21
BigSchool
Рет қаралды 36 МЛН
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 41 МЛН
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 40 МЛН
Surendra Wasantha Perera | Surendra Wasantha Perera New Video | birthday day Santhush loku putha
5:02
Different Lifestyles - විවිධ ජීවන රටා
Рет қаралды 588 М.
Surendra Wasantha Perera | Surendra Wasantha Perera New Video | අලුත් කඩේ Night life එක
8:34
Different Lifestyles - විවිධ ජීවන රටා
Рет қаралды 128 М.
පුතාගේ අලුත් ගුරැවරැ තිදෙනා...
4:18
Surendra wasantha perera
Рет қаралды 409 М.
The Joker dies unexpectedly on a mission!#joker  #shorts
0:36
Untitled Joker
Рет қаралды 17 МЛН
Как украсть сок у девушки!?
0:29
Интересные факты
Рет қаралды 3,1 МЛН
Как украсть сок у девушки!?
0:29
Интересные факты
Рет қаралды 3,1 МЛН
ANYONE REMEMBER THIS MAGIC?🤯🪄🔮 #shorts #short
0:12
MILANAROLLER
Рет қаралды 16 МЛН
ТЫ С ДРУГОМ В ДЕТСТВЕ ПОШЕЛ В ПОХОД😂#shorts
0:59