Arambumama (ඇරඹුමම කඳුලක් වෙලා) - Kasun Kalhara - live

  Рет қаралды 278,162

Suresh Maliyadde

Suresh Maliyadde

Күн бұрын

Пікірлер: 143
@marknirmala6102
@marknirmala6102 3 жыл бұрын
කසුන්වත් දන් නැතුව ඇති අපි ඒ මනුස්සයාව ආගමක් කරන් අදහන වග....
@samanmaliwijetunge4907
@samanmaliwijetunge4907 2 жыл бұрын
🙏
@vilekaperera903
@vilekaperera903 4 жыл бұрын
සින්දුව අහගෙන ඉද්දි නොදැනිම ඇස් දෙකට කදුලක් ඉනුවා. ඒක ඒ තරමටම ලස්සනයි. ❤️ කසුන් අයියගෙ කටහඬට ලස්සන සංගීතයත් එකතු උනාම අපි වෙනම ලෝකෙකට ගියා වගේ දැනුනේ. ❤️❤️❤️❤️
@navodyaheshan8330
@navodyaheshan8330 4 жыл бұрын
oka love seen ekak nami bn yanna malani bulathsinhala madom( kasunga amma) gana kiyanna
@vilekaperera903
@vilekaperera903 4 жыл бұрын
@@navodyaheshan8330 kzbin.info/www/bejne/m2G2lICsrc1jbNk me video eke oya sinduwa gana kiyanawa.
@tarindumadushan9275
@tarindumadushan9275 3 жыл бұрын
@@navodyaheshan8330 නැහැ මේ සිංදුව රචනා කරපු දිලීප අබේසේකරයන් කියන විදිහට මේ ගීතය ලියල තියෙන්නේ ඔහුට වුණු සරල සිදුවීමක් ආශ්‍රය කරගෙන. හැබැයි අපට රසිකයින් විදිහට නිදහස තියෙනවා අපට කැමති අයුරකින් ගීතය රස විඳින්න.
@shermilawarnakulasuriya8338
@shermilawarnakulasuriya8338 3 жыл бұрын
දුක්බරම කවියක් ලියා එහි පද පෙලක් අඩුවෙන් තියා අරුත පසිදින්නට කියා අවසානයට පෙර ඈ ගියා....heart touching
@waruninayana2606
@waruninayana2606 Жыл бұрын
Pt
@Inoka1987
@Inoka1987 2 жыл бұрын
දැහැනට සම වැදිලා කලුවරේ ඉදන් අහපු සිංදු මේවා ඒකාලෙ රසය එමමයි 🌺🥰🥰🥰🥰🥰🥰🥰🍁🍁
@navodyaheshan8330
@navodyaheshan8330 4 жыл бұрын
රස විඳීම ඔබේ අයිතියක්..එය ඕනෑම ආකරයකින් රසවිඳිය හැක..නමුත් මේ ගීතයේ පද රචනයෙන් කියවෙන්නෙ ආදරයේ විරහවවත් පෙම්වතියක් ගැනවත් නෙමෙයි..අම්මා ගැන..මේ ගීතය කසුන් තමන්ගෙ අම්මා වන මාලනී බුලත්සිංහල මහත්මිය වෙනුවෙන් ගයපු දිලීප අබේසකරයන් අතින් ලියවුණු සොඳුරු ගීතයක්..මේ පද රචනාව කසුන්ගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ධයි..කසුන්ගෙ සංගීත් ගමන ආරම්භ කර වැඩි දුරක් යන්නට මත්තෙන් මිය ගිය තම මව ගැන කියවෙන ගීතයක්❤️🙂( copied)
@tharakavilan4095
@tharakavilan4095 4 жыл бұрын
Ekenma
@tharakavilan4095
@tharakavilan4095 4 жыл бұрын
Ekenma
@bandulakumara8285
@bandulakumara8285 3 жыл бұрын
Palayan boru nokiya
@navodyaheshan8330
@navodyaheshan8330 3 жыл бұрын
Live ekak kiwwa bn kasun
@isheerandi2231
@isheerandi2231 3 жыл бұрын
Mee song eka ,,release kara aluta,,niwedakayek me song eka eema adunwa dunna.. kasunge palaweni concert eka karala amma neti una
@ranilperera5881
@ranilperera5881 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ වාගේ භාවනාවක් මට ලබාදුන්නට.... පට්ට😭❤️❤️
@tharangameththananda1835
@tharangameththananda1835 3 жыл бұрын
සංගීත අධි මාත්‍රාවක් 😍 ඇබ්බෙහිවෙන සුලුයි 😁
@judywijesinghe7305
@judywijesinghe7305 Жыл бұрын
Aderey Kasun!🤗👏👏👏👏🎶❤❤❤❤🇪🇸
@wijesekarashantha7601
@wijesekarashantha7601 Жыл бұрын
ඇත්තටම මේවා සිංදු නෙමෙයි, හඬන හදවකින් ගලා යන ලේ කඳුළු. හදවතේ වැඩියෙන් රාදෙන තැනට ඉඳිකටු තුඩකින් ඇණෙනවා හා සමාන පුදුමාකාර පබැදුමක්. අහන්න අහන්න රිදෙන, රිදෙන්න රිදෙන්න අහන්න හිතෙන ගීතයක්
@prabashanasandaruwan
@prabashanasandaruwan 4 жыл бұрын
all time fav කස්සා ❤️🔥
@aaronmunasinghe5913
@aaronmunasinghe5913 4 жыл бұрын
I was so lucky to be an audience .. it was an amazing concert with three singers and excellent music from Suresh & the team ..
@SureshMaliyadde
@SureshMaliyadde 4 жыл бұрын
Thanks you Aaron
@ireshadesilva6425
@ireshadesilva6425 3 жыл бұрын
Yah defenetely u were soo lucky dear.....
@ireshadesilva6425
@ireshadesilva6425 3 жыл бұрын
@@SureshMaliyadde sir...can u plz tell me a place to meet sir kasun and i want to enrole my child to his voice training class..plz tell me a place it will be a big favour..even my childs fav is kasun sir ..🙏🙏🙏
@ireshadesilva6425
@ireshadesilva6425 3 жыл бұрын
@@SureshMaliyadde waiting for ur reply sir...thank u soo much...🙏🙏🙏
@ireshadesilva6425
@ireshadesilva6425 3 жыл бұрын
Can u tell me when was dis show..i am willing to attend one of ksun sirs concerts...plzz inform us....🙏🙏🙏🙏
@ilanginilupa8872
@ilanginilupa8872 4 жыл бұрын
ඔබේ මිහිරිම සන්ගීතයට එක්වුණු සන්සුන් කටහඬ හරිම සුන්දරයි . මේ කොහේදිද කලේ . ඔබ සහ පවුලේ අය හොදින් ඇති කියලා හිතන්වා
@SureshMaliyadde
@SureshMaliyadde 4 жыл бұрын
මේක කරේ ගිය අවුරුද්දේ මෙල්බන් නගරයේදී
@nadeekanuwan6940
@nadeekanuwan6940 3 жыл бұрын
කරැමයක් ද මන්ද නිදාගන්න කලින් හැමදාම අහනවා
@hidayamohamed3929
@hidayamohamed3929 3 жыл бұрын
කසුන්ගේ ගී හරිම ලස්සනයි
@null96
@null96 4 жыл бұрын
කස්සො සුපිරි,කියන්න වචන නෑ.✌
@pavithsenevirathna2319
@pavithsenevirathna2319 3 жыл бұрын
outstanding performance Kasun ♥️🔥 #අධිමාත්‍ර 🎧
@30nadie
@30nadie 4 жыл бұрын
Beautiful song & Great singing from Kasun Kalahara ......Brilliant music from the orchestra group. ..... very heart touching . Excellent ❤️
@SureshMaliyadde
@SureshMaliyadde 4 жыл бұрын
Thanks
@priyashanjayasankha2403
@priyashanjayasankha2403 3 жыл бұрын
කසුන්ගෙ කටහඬ ඉස්සර වගේ තාම තියෙනව කියල හිතෙන උන් මුල් ගායනය අහල බලපං. මේක මොන මගුලක්ද කියල තේරෙයි. ඒකයි ඇත්ත.
@amanthasrimal6866
@amanthasrimal6866 2 жыл бұрын
Ai e aththtm 😥
@dinithiwijesinghe6315
@dinithiwijesinghe6315 Жыл бұрын
මාරම ලස්සනයි එ සින්දුවෙ අදහස හිතට මාර විදිහකට දැනෙනවා 😊
@nadeeradilhani5710
@nadeeradilhani5710 4 жыл бұрын
Hita niwanawa.. aiyee ...oyage miusik භාවනාවක් ...
@hansanadalalithya6526
@hansanadalalithya6526 2 жыл бұрын
අනන්තය ලග මා දමා අවසානයට පෙර ඈ ගියා....
@welcometothenature1994
@welcometothenature1994 4 жыл бұрын
මේක භාවනවක් දෙයියනේ කොයිතරම් අහුවත් එපා වෙන්නැහැ මේ දක්ශයා අපේ රටට ඕනෑ අනේ කරුනාකර කසුන් බොන්න එපා ඔයා මේ රටේ වටිනා සම්පතක් ඔයාගෙ රසිකයන් වෙනුවෙන් ජීවත් වෙන්න සුරෙශ් ඔයාගෙ music කියන්න වචන නැහැ කසුන් වගේ අය රැකගමු අපි එක පවුලක් වෙලා Pls සුරේෂ් මාලියද්ද කසුන් ට කියන්න මේ ඉල්ලීම එයාගේ රසිකයන් ඉල්ලනවා කියලා
@kushandabarera8067
@kushandabarera8067 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@nirmaniasha
@nirmaniasha 3 жыл бұрын
My favorite of his songs 🎵 ❤
@taysonotsi8438
@taysonotsi8438 4 жыл бұрын
කසුන් කල්හාර බ්‍රෑන්ඩ් එකක්. ❤❤
@donsyd
@donsyd 3 жыл бұрын
Brand ekak newe brnd genawa nawak 😍
@ReeNamayaiGeeNamayai-ww9cu
@ReeNamayaiGeeNamayai-ww9cu Жыл бұрын
puduma rahak..geethayee thiyenne...kasun ge gaayanaya wageema sangiithaya athi wishishtai jaya
@nipu-ih4sl
@nipu-ih4sl 2 жыл бұрын
Awrudu gnk ahuw kynn bh mt thm 18ine..hby therumk thyn kle idn ksun kalharage sindu ahuwa❤️
@sasi3312
@sasi3312 3 жыл бұрын
භාවනාවක් 🖤
@sandalidananji2861
@sandalidananji2861 2 жыл бұрын
හිත⁣ නිවෙන භාවනාවක් ✨🤍
@indikaroshan785
@indikaroshan785 2 жыл бұрын
Music nodanna musicianla athare apita inna watina sampathak suresh maliyedda man obe hama creation ekakma ahanawa obe music arrangements changes therum ganna ape rathe samahara rasikayo rasawindanaya athin godak duppath
@dinukalakshan1803
@dinukalakshan1803 3 жыл бұрын
භාවනාවක් වගේ ❤️❤️❤️❤️
@AjanthaLuxmePriyadarsha-bg9lf
@AjanthaLuxmePriyadarsha-bg9lf Жыл бұрын
Hart touching song . the singing is very beautiful. I like this song very much.
@pramukaweerasinghe
@pramukaweerasinghe 2 жыл бұрын
Supiri aye ithin kyla wadak na Kasun kyanne supirima waddek
@ranruwanthifonseka8549
@ranruwanthifonseka8549 4 жыл бұрын
Lovely....love this sad music of violin ..💔
@SureshMaliyadde
@SureshMaliyadde 4 жыл бұрын
Thanks
@shenaltissera1991
@shenaltissera1991 4 жыл бұрын
Hope it's time to organise a concert in SL now No mega events from the collaboration (Kasun,Chapa,Nadeeka & Nadeeka) for about 3 years now ❤️
@ncpasan
@ncpasan 4 жыл бұрын
Indeed
@tharuka_thathsarani96
@tharuka_thathsarani96 2 жыл бұрын
I second this! ♥️
@lalith8906
@lalith8906 4 жыл бұрын
Respect sir oyata wagema me hitha niwana bhawanawak wage hadata adarei hemadama 2020/11/30 dubai
@asithakumara4575
@asithakumara4575 Жыл бұрын
Voice ❤
@lionheart904
@lionheart904 3 жыл бұрын
කස්සා අයියා ♡
@lakkithadiyagamage7797
@lakkithadiyagamage7797 5 ай бұрын
කලුවා ගහන්න ඔන්න මෙන්න 🙏
@hirzamdeendeen1755
@hirzamdeendeen1755 4 жыл бұрын
Voice .... wonderful
@minugachanmira3001
@minugachanmira3001 2 жыл бұрын
අධිමාත්‍ර❤
@smoke9music
@smoke9music Жыл бұрын
perfect ❤️🔥
@jayasooriyadissanayaka6099
@jayasooriyadissanayaka6099 3 жыл бұрын
Dissa sir.....From...Madawachchiya...
@g.surangasampath7894
@g.surangasampath7894 4 жыл бұрын
He is the best
@selakawijayasinghe8611
@selakawijayasinghe8611 3 жыл бұрын
භාවනාවක්❤️💪👌
@upalirathnayake4943
@upalirathnayake4943 3 жыл бұрын
VERY NICE SAD SONG NICE VOCALIST ASWELL
@mayuraudugama3426
@mayuraudugama3426 4 жыл бұрын
Voice teens baluwata passe me sinduwa gana soya baluwa. Very nice combination of music and singing. Best wishes for all those involved. Kasun and Suresh we need more of these type of creations
@gaminijayalath8730
@gaminijayalath8730 Жыл бұрын
It was Nalaka Anjana Kumara who composed the melody and provided with music for the song...
@psntlp
@psntlp 2 жыл бұрын
භාවනාවක්💆🙏❤️
@ManelRanjani-d3o
@ManelRanjani-d3o 11 ай бұрын
Likethatsong
@SumuduSumathirathna-f9y
@SumuduSumathirathna-f9y 9 ай бұрын
🎻❤️👍
@hiruwagaming5451
@hiruwagaming5451 3 жыл бұрын
මේක පිස්සුවක්
@indikasiriwardhana3010
@indikasiriwardhana3010 4 жыл бұрын
No words.. music , voice....
@sandunikanishshanka2870
@sandunikanishshanka2870 2 жыл бұрын
මේ කියන්නේ අම්මා ගැන නේද 🥺💔.... අවසානයට පෙර ඈ ගියා 🥺😖😖..... 💔🥀
@amanthasrimal6866
@amanthasrimal6866 2 жыл бұрын
😥
@rushanmjayasekara2450
@rushanmjayasekara2450 Жыл бұрын
ඔව්.අම්මා ගැන කියන්නේ .මාලිනී බුලත්සිංහල
@mjajt5
@mjajt5 4 жыл бұрын
Heart tuching ❤ ❤ ❤
@SureshMaliyadde
@SureshMaliyadde 4 жыл бұрын
Thanks
@kanchanaweerasinghe8229
@kanchanaweerasinghe8229 4 жыл бұрын
Marvellous
@kavinduvindyana6250
@kavinduvindyana6250 3 жыл бұрын
Peace ✌
@ManelRanjani-d3o
@ManelRanjani-d3o 11 ай бұрын
Verygoodemonat
@sandunikarunaratne7172
@sandunikarunaratne7172 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@rajithajayamuni54
@rajithajayamuni54 4 жыл бұрын
Lovely...
@thanujaroshani8488
@thanujaroshani8488 4 жыл бұрын
Ammata kiyana song ekak
@kevinpeter6041
@kevinpeter6041 2 жыл бұрын
ඇරඹුමම කඳුලක් වෙලා මා බලා ඉද්දී ඒ දිහා ආ දුරත් දුර වැඩි නිසා අවසානයට පෙර ඈ ගියා.......................... මේ ගීතය අපේ හදවත්වලින් කවදාවත් මැකී යන්නේ නැහැ.......
@sameeragamage7035
@sameeragamage7035 3 жыл бұрын
Super...
@kosalaharshadewa5317
@kosalaharshadewa5317 3 жыл бұрын
I feel you bro...
@sehan3945
@sehan3945 3 жыл бұрын
ඇරඹුමම කඳුලක් වෙලා මා බලා ඉද්දී ඒ දිහා ආ දුරත් දුර වැඩි නිසා අවසානයට පෙර ඈ ගියා ඇරඹුමම කඳුලක් වෙලා මා බලා ඉද්දී ඒ දිහා ආ දුරත් දුර වැඩි නිසා අවසානයට පෙර ඈ ගියා දුක්බරම කවියක් ලියා එහි පද පෙලක් අඩුවෙන් තියා දුක්බරම කවියක් ලියා එහි පද පෙලක් අඩුවෙන් තියා අරුත පසිදින්නට කියා අවසානයට පෙර ඈ ගියා ශෝකාන්තය එන තුරා එහි රැඳෙන්නට සිත් නැති නියා ශෝකාන්තය එන තුරා එහි රැඳෙන්නට සිත් නැති නියා අනන්තය ළඟ මා දමා අවසානයට පෙර ඈ ගියා ඇරඹුමම කඳුලක් වෙලා මා බලා ඉද්දී ඒ දිහා ආ දුරත් දුර වැඩි නිසා අවසානයට පෙර ඈ ගියා ඇරඹුමම කඳුලක් වෙලා මා බලා ඉද්දී ඒ දිහා ආ දුරත් දුර වැඩි නිසා අවසානයට පෙර ඈ ගියා
@sigaraweerarathne7835
@sigaraweerarathne7835 3 жыл бұрын
Kasiya ammo eka
@isurushashinthawijesinghe2086
@isurushashinthawijesinghe2086 3 жыл бұрын
😌❤️
@gervinwimalanayake8223
@gervinwimalanayake8223 4 жыл бұрын
Fantastic..
@MrAchintha
@MrAchintha 3 жыл бұрын
Mike eke volume eka adu welada
@kasunprasanna1555
@kasunprasanna1555 Жыл бұрын
Malani Bulathsinhala thank you...
@prasannalanka4839
@prasannalanka4839 3 жыл бұрын
Kasu.... Uba apita watinawa.. Qatar Airways ake sinhala api
@hash8655
@hash8655 2 жыл бұрын
😍🎧
@kanishkrukmal4428
@kanishkrukmal4428 4 жыл бұрын
🤗🤗🤗🤗🤗
@bavinduakalanka
@bavinduakalanka 4 жыл бұрын
What a composition ❤️
@upalinarayana1020
@upalinarayana1020 4 жыл бұрын
Ammoh... Kchchr ahuwth ep wen neti sinduwk.. Mm kmthim ekk... Ioo mnd mt kiynn wchn nee.. Niymai niyamy niymai..... Ekn denne amuthum feeling ekk.. Hatiyt Nkm Apit un wge denne.... Aththtm wenm lokeka jeewath wenw wge..... 😒😒😒😒😒😒
@eshandesilva6300
@eshandesilva6300 4 жыл бұрын
❤️🙏
@geethperera6873
@geethperera6873 4 жыл бұрын
සුපිරි
@SureshMaliyadde
@SureshMaliyadde 4 жыл бұрын
Thanks
@samanmaliwijetunge4907
@samanmaliwijetunge4907 2 жыл бұрын
Really it’s a very emotional song🥲
@dilankanz3490
@dilankanz3490 4 жыл бұрын
Will you guys back in Newzealand again.can’t wait to see as last time
@SureshMaliyadde
@SureshMaliyadde 4 жыл бұрын
Corona........
@priyanthikumari513
@priyanthikumari513 4 жыл бұрын
Sir meke drum eka ain kela nm mokada
@dananjayabandara307
@dananjayabandara307 3 жыл бұрын
💖🌟
@lionart2020
@lionart2020 Жыл бұрын
මේ සිංදුව බැන්ජො එකක් වගේ එකකින් ප්ලෙ කරන ලයිව් එකක් අහල තියනව ඒක දැං හොයා ගන්න බෑ ඒක අහල තියන කෙනෙක් ඉන්නව නම් හොයා ගන්න ක්‍රමයක් කියන්නකො 🥺
@shanthirohini5420
@shanthirohini5420 4 жыл бұрын
❤️🔥✌
@sanduniwickramasinghe6677
@sanduniwickramasinghe6677 4 жыл бұрын
♥️
@nipunsangeeth840
@nipunsangeeth840 4 жыл бұрын
Good one😍😍
@SureshMaliyadde
@SureshMaliyadde 4 жыл бұрын
Thanks 🤗
@arunaweerakkodi2301
@arunaweerakkodi2301 4 жыл бұрын
❤️❤️❤️
@MadhawawithScience
@MadhawawithScience Жыл бұрын
ammo music
@NelkaHemamali-cx6ir
@NelkaHemamali-cx6ir 2 ай бұрын
දක්ෂ තාත්තගෙ පුතා නෙ ලිව්වෙ❤
@AmindaNiroshana
@AmindaNiroshana Жыл бұрын
aeabuma
@asithakumara4575
@asithakumara4575 Жыл бұрын
Arabumama kadulak wala
@navodyaheshan8330
@navodyaheshan8330 4 жыл бұрын
Flute eka wenas neda sir
@Cvgamage
@Cvgamage 3 жыл бұрын
මියුසික් එකයි කසුනුයි කලබල ගතියක් දැනෙනව..ඔරිජිනල් එකේ ලස්සන මේකෙ නෑ..❤️
@senadhipathijanith634
@senadhipathijanith634 4 жыл бұрын
සමාවෙන්න මට ලොකු දැනුමක් නෑ ඒත් Flute එකක අඩුව දැනුනා සර්.
@SureshMaliyadde
@SureshMaliyadde 4 жыл бұрын
Eka aththa. Eth me concept eka wena ekak. Eka hithala kare.
@senadhipathijanith634
@senadhipathijanith634 4 жыл бұрын
Suresh Maliyadde නිහතමානීව පිලිතුරක් එවීම ගැන බොහොම සතුටුයි සර් ඔබගේ සියලු වැඩසටහන් බොහොම අගයකරමින් නරබන ඔබගේ දරුනු රසිකයෙකි
@nadeekanuwan6940
@nadeekanuwan6940 4 жыл бұрын
Respect 💗💗💗
@gaminijayalath8730
@gaminijayalath8730 Жыл бұрын
It's very often found in the melodies composed by Nalaka Anjana Kumara . The original flute part was played by Nihal Bogoda,if my memory is correct. Agreed ...the flute had added a sombre feeling to the song along with the solo violin .❤
@kanthirajapaksha2573
@kanthirajapaksha2573 3 жыл бұрын
2021 07 13
@asankag2337
@asankag2337 2 жыл бұрын
Bawanawak
@Vicharatv
@Vicharatv 4 жыл бұрын
ගීත විචාරය kzbin.info/www/bejne/opC0ippndpKjbLc
@thushadilushi552
@thushadilushi552 4 жыл бұрын
Kauda yako unlike kalee
@chathuratheekshana4855
@chathuratheekshana4855 3 жыл бұрын
ඇරඹුමම කඳුලක් වෙලා මා බලා ඉද්දී ඒ දිහා ආ දුරත් දුර වැඩි නිසා අවසානයට පෙර ඈ ගියා ඇරඹුමම කඳුලක් වෙලා මා බලා ඉද්දී ඒ දිහා ආ දුරත් දුර වැඩි නිසා අවසානයට පෙර ඈ ගියා දුක්බරම කවියක් ලියා එහි පද පෙලක් අඩුවෙන් තියා දුක්බරම කවියක් ලියා එහි පද පෙලක් අඩුවෙන් තියා අරුත පසිදින්නට කියා අවසානයට පෙර ඈ ගියා ශෝකාන්තය එන තුරා එහි රැඳෙන්නට සිත් නැති නියා ශෝකාන්තය එන තුරා එහි රැඳෙන්නට සිත් නැති නියා අනන්තය ළඟ මා දමා අවසානයට පෙර ඈ ගියා ඇරඹුමම කඳුලක් වෙලා මා බලා ඉද්දී ඒ දිහා ආ දුරත් දුර වැඩි නිසා අවසානයට පෙර ඈ ගියා ඇරඹුමම කඳුලක් වෙලා මා බලා ඉද්දී ඒ දිහා ආ දුරත් දුර වැඩි නිසා අවසානයට පෙර ඈ ගියා
@pasindudilshan4603
@pasindudilshan4603 2 жыл бұрын
භාවනාවක් ❤️❤️
@ruwanibandaragunasekara6727
@ruwanibandaragunasekara6727 4 жыл бұрын
Lovely ....
@Ayanga_Dias
@Ayanga_Dias 2 жыл бұрын
❤️❤️
@lakmal566
@lakmal566 3 жыл бұрын
❤️
@jenette7830
@jenette7830 Жыл бұрын
❤❤❤❤❤
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 50 МЛН
Arambumama Kandulak Wela | Kasun Kalhara
4:11
Aagar Eventz
Рет қаралды 89 М.
Adara Mal Wala - Kasun Kalhara - Thambarawila 2018 - [OFFICIAL VIDEO]
3:42
Thambarawila Ruhuna
Рет қаралды 500 М.