Sara Sande Sina Sele (සරා සඳේ සිනා සේලේ) - Kasun Kalhara

  Рет қаралды 431,436

Suresh Maliyadde

Suresh Maliyadde

Күн бұрын

Пікірлер: 176
@nfernando6627
@nfernando6627 4 жыл бұрын
කසුන් කල්හාර කියන්නේ මැජික් කාරයෙක් නැත්තං කොහොමද අපිව මෙච්චර පිනවන්නේ ❤❤❤😍
@sandalinuwanthika1974
@sandalinuwanthika1974 11 ай бұрын
Aththatama
@navig8204
@navig8204 3 жыл бұрын
ඇත්තටම ඇසට කඳුලක් නැඟුනා..මට මේ චිත්‍රපටයේ රෑප පෙල සිහිවෙලා..සරත් දසනායක කියන්නේ ප්‍රේමයේ විරහව දක්ෂ අයුරින් ඔප දමාල..හැඩ දමාල..ගීතයකින් ඒ විරහව ඉදිරිපත් කරන්න පුළුවන් කෙනෙක්..මේ වගේමයි නේද "උන්මාද සිතුවම්" ගීතයත්..අප අතර නැවත ඉපදෙන්න සරත් දසනායක තුමනි.
@niluthalgaswaththage1459
@niluthalgaswaththage1459 5 жыл бұрын
අනේ මෙි කටහඬ.... හිත් නිවනවා...... අපිව මෙහෙම පිනවනවට පිං සිද්ද වෙනවා......
@ranilperera5881
@ranilperera5881 2 жыл бұрын
මොනම විදිහකින් හරි කමක් නෑ වගේ අලුත් වැඩ වෙනව කියන්නේ ඒක මරු.... අපේ අවුලම තියෙන්නේ රසයේ.... ඒක සංගීතයද කෑමද බීමද සෙක්ස්ද වෙන්න පුලුවන්.... නමුත් බොහෝම කුඩා ටේස්ට් ටිකක් එක්ක ඉන්න අයට මෙහෙම වෙන ටේස්‍ට් ඒක එකට ස්තුතියි ❤️
@dinukaswarnakumara614
@dinukaswarnakumara614 5 жыл бұрын
ඔය කටහඩ අපිව අරන් යන තැන කොතනද කියල හිතා ගන්නවත් බෑ..වෙනම ලෝකෙක අතරමං කරපු කසුන් සර් ඔයා ගායකයෙක්ට එහා ගිය වෙනම මායාකරුවෙක්...මේ සිංදුවට හානියක් නොකර භාව රසෙ ගෙනත් දුන්න මේ සංගීතයටත් ගොඩාක් 🙏 ..(ඒ වගේම කියන්න දුකයි මේ වගෙ ගීතෙක රසෙ දන්නෙ නැති මිනිස්සු මේ සින්දුවට unlike කරපු එක)
@SureshMaliyadde
@SureshMaliyadde 5 жыл бұрын
ගොඩාක් ස්තුතියි!
@janakarandika3989
@janakarandika3989 5 жыл бұрын
ela💙💙💙💙💙💙💙💙💙💙
@rushanmjayasekara2450
@rushanmjayasekara2450 Жыл бұрын
අන්ලයික් කරලා තියෙන්නේ ටකරන් මියුසිකල් ශෝවලට ගිහිල්ලා බීලා නටන මිනිස්සු තමයි😂😂
@sujathasirisingha6691
@sujathasirisingha6691 Жыл бұрын
ඔයාගේ අම්මා අපිට දීලා තියෙන්නේ අපූරු තෑග්ගක්. ජේසු පිහිටයි පුතේ ඔයාට
@shiromigr7141
@shiromigr7141 Жыл бұрын
what about his father he also a legend
@jasinthadesoyza541
@jasinthadesoyza541 Жыл бұрын
කාටවත් පුලුවන් ද මේ වගේ ගායනා කරන්න අලුත් පරපුරේ තරු ටිකයි ඒ අතරේ ඉහළින් සිටින ආදරණීය දිදුලන තරු ව කි ඔබ මටත පුතේ jasintha
@asinthaprabhashwara6729
@asinthaprabhashwara6729 3 жыл бұрын
KING KASUN. NO MATCH FOR HIM. BORN TALENT & TRUE GENIUS + LEGEND. WITH RESPECT💙💙💙💙💙
@Eyecatch1808
@Eyecatch1808 3 жыл бұрын
Kasun oya nam maarai
@heshanishara1128
@heshanishara1128 Жыл бұрын
මෙ හඩින් මෙ සින්දුව අහද්දි මාව වෙනම ලොකෙකට අරන් යනවා.....මන් මාරම ආඩ සින්දුවක්
@charithmadushankha8187
@charithmadushankha8187 3 жыл бұрын
Guitar ගහන.කෙනත් නියමයි
@ishandammika2753
@ishandammika2753 4 жыл бұрын
අනෙ අම්මො එ කට හඩ අපිව කොහෙද මෙ අරන් යන්නෙ පාවෙනවා වගෙ...
@kaveesharukshan
@kaveesharukshan 2 жыл бұрын
හදවතේ ගායකයා ♥️
@surangadesilva9518
@surangadesilva9518 4 жыл бұрын
සංගීත වින්‍යාසය විශිෂ්ටයි... මුල්ගීතයේ ලයිට් වර්ෂන් එකක් වගේ ඒ මූඩ් එකම තියාගෙන... අලුතින් සෝන්ග් එකයි වර්ස් එක්ක දාල තියෙන වෝකල් හාර්මනි ගැන කියන්න වචන නැහැ.. නිදි බෙහෙතක් වගේ මුළු අධ්යාත්මයම සහන ශීලී තැනකට ගේනවා .. කසුන් ඔබ මේ රටට පහල වූ සම්පතක්... මේ වෙනකොට මූඩ් සෝන්ග්ස් වලට ඉන්නේ ඔයාම විතරයි .. ඔයාගේ තියෙන භාවයන්ගෙන් මේ රටට තව බොහෝ කල් සේවය අවශ්‍යමයි..කලින් වික්ටර්, ජෝති, මිල්ටන්, වගේ ගොඩක් හිටිය.. කරුණාකරලා ඔබේ කටහඬ සෞඛ්‍ය පණවගේ රැක ගන්න ...
@adr476
@adr476 Жыл бұрын
❤Kasun ❤
@genushidesilva462
@genushidesilva462 Жыл бұрын
In one camera angle, percussionist smile says it all❤️
@prasangiauwardt346
@prasangiauwardt346 4 жыл бұрын
සරා සඳේ සිනා සේලේ ගිලිහී වැටිලා වලා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා තනිවී අඳුරේ සුසුමේ වෙලිලා...... වැතිරී සීත මීදුම් යායේ හදේ වේදනා හඬා වැටේ එදා ඇසූ ඔබේ ගීතිකා සරා සඳේ...... සැඟවී ඈත මේ හිම යායේ කොහේ පාවෙලා මිලාන වී ගියාද ඒ සිනා වාසනා... Original Singer - H. R. Jothipala Composer - Sarath Dasanayake Lyrics - Kularathna Ariyawansa Film - Mihidum Sihina 1982 Music Director - Suresh Maliyadde Visual Director - Chinthaka Perera
@suneethadesilva5734
@suneethadesilva5734 8 ай бұрын
Milana we giyada ae dina wasana
@kasungayasri8269
@kasungayasri8269 5 жыл бұрын
No substitute he is the legend in youth.. Kassa
@vihangatinusha6003
@vihangatinusha6003 2 жыл бұрын
Kasun is a legend....what a voice heart touching........
@feeexcc5178
@feeexcc5178 5 жыл бұрын
ලස්සනයි ගොඩරියක් .ආදරනියම හඩක් ඔයාට තියෙන්නේ .ස්තූති .තෙරුවන් සරනයි .
@LONDONSCHOOL487
@LONDONSCHOOL487 5 жыл бұрын
KASUN - YOU ARE NOT A SINGER YOU ARE A LEGEND
@thadeepasakalya4292
@thadeepasakalya4292 2 жыл бұрын
ඒ melody එකනම් පට්ට.. verse එකේ යන තබ්ලා part එකනම් සුපිරි 😊❤
@naveenwickramathunga7237
@naveenwickramathunga7237 4 жыл бұрын
ඒ music arrangement එක ගොඩක් ලස්සනයි.
@SureshMaliyadde
@SureshMaliyadde 4 жыл бұрын
Thanks
@prabhasarathchandra9025
@prabhasarathchandra9025 3 жыл бұрын
What a articulative voice, harmonies Legend in all areas
@anomadissanayake1758
@anomadissanayake1758 2 жыл бұрын
His voice is not just a voice. It is complete pack of emotions ♥️♥️♥️
@samanmaliwijetunge4907
@samanmaliwijetunge4907 Жыл бұрын
Absolutely… he puts his pure soul into it. That’s why it is so genuine ♥️
@nipunrandika5110
@nipunrandika5110 5 жыл бұрын
Femail harmony nathnm wade thawath lassanai.....❤️
@sunithabotejue7251
@sunithabotejue7251 5 жыл бұрын
Our Mr Jothipala where ever he is now will be very happy for your lovely singing .Thank you Kasun.
@virajakli
@virajakli 5 жыл бұрын
Gutarist is naturally talanted..... Gifted one from God..
@roadlifesrilanka4187
@roadlifesrilanka4187 5 жыл бұрын
👌👌❤️❤️🎸🎸🎶🎶
@ishanrivimal8241
@ishanrivimal8241 4 жыл бұрын
Buddika Perera
@gaveensamarage2046
@gaveensamarage2046 3 жыл бұрын
@@ishanrivimal8241 yes He is an old boy of our school Sri Dharmaloka College Kelaniya
@hishamahamath3456
@hishamahamath3456 2 жыл бұрын
Buddhika Perera 🎸🎸🎸
@thisara_udayanga
@thisara_udayanga 2 жыл бұрын
Buddhika Perera 💚💚
@chefdulantha4813
@chefdulantha4813 3 жыл бұрын
Thank you kasun ❤️❤️❤️ this is the voice young generation 🎧🎧🎧
@ChanukaHemachandra3
@ChanukaHemachandra3 Жыл бұрын
මේ වොයිස් එක මිනිස්සුන්ව අඬවනවා... ජොතිපාල මහතා ඉන්න තැනක මං හිතන්නේ කඳුලක් සමග අසා සිටිවි කියලා ඔහුට දෙන මේ උපහාරය...
@commerce1450
@commerce1450 4 ай бұрын
සුගායනය කියන්නේ මේකට ද? අම්මෝ ලස්සන ❤❤🎉
@thakshiladilrukshi3743
@thakshiladilrukshi3743 5 жыл бұрын
My favorite .......kasun kalhara.........
@erandalakmal5880
@erandalakmal5880 2 жыл бұрын
Sinaha mawila....... A variation eka ohutama pamanai.
@yammyyammy9349
@yammyyammy9349 3 жыл бұрын
E voice ekanam kiyala wedak ne..hadawathatama wadinawa. Kochchara ahuwath epawenne nee.
@buddhimmi
@buddhimmi 5 жыл бұрын
All my credit goes to Mr Suresh Maliyadda for picking the right and the foremost person for sing this heart touching melody...
@SureshMaliyadde
@SureshMaliyadde 5 жыл бұрын
Thanks Buddhi.
@lalith8906
@lalith8906 4 жыл бұрын
My life legend kasun kohedo ethakata me hada aran yaddi suresh sir ge myusic sik ekak wela
@DisnaRandunu
@DisnaRandunu Жыл бұрын
Woow mn asma sumihiri kathadk Good luck "❤️❤️❤️❤️
@sherinperera4773
@sherinperera4773 Жыл бұрын
You are the gift of god mr kasun kalhara ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@upadhiviveka4765
@upadhiviveka4765 2 жыл бұрын
Such a meditation ♥️
@maheshdhananjaya2602
@maheshdhananjaya2602 2 жыл бұрын
කටහඩ භාවනාවක් 🤤❤️
@somalathasomalatha4279
@somalathasomalatha4279 Жыл бұрын
Budubanahnnakiylahiyanwabanawekkunankannakiyalanaha
@somalathasomalatha4279
@somalathasomalatha4279 Жыл бұрын
Sanukagasongswalataniddanennaayanagitinwa
@chandranvijay9725
@chandranvijay9725 2 жыл бұрын
WOW really very nice man jothi will happy to
@thishanchamith5315
@thishanchamith5315 4 жыл бұрын
Adareyi kasun sir hamadamath😘😘😘❤️🎼🎤
@geethanigunasena7753
@geethanigunasena7753 3 жыл бұрын
So blessed to listen to this music
@hirominanayakkara8737
@hirominanayakkara8737 5 жыл бұрын
Nihathamani kalakaruwanani obathuma thamange awanka kama Infinity band eka play karaddi podi weradimak wela eya thama athin una kiyala prasiddiyema kiwa. Demaw piyan gen lada hoda gathiguna. Mage pranamaya.🙇
@suneethadesilva5734
@suneethadesilva5734 Жыл бұрын
Patta ma lasssasni mathakaya awdi kala
@sasinduperera4172
@sasinduperera4172 4 жыл бұрын
Best vibrato ever and is unique to him.. better than master jothipala ♥️♥️
@vinodfernando6066
@vinodfernando6066 2 жыл бұрын
අපූරු දක්ශයෙක්
@johnnyasanka8711
@johnnyasanka8711 Жыл бұрын
Adare hithenawa bro.....
@neranjandissanayaka2647
@neranjandissanayaka2647 4 жыл бұрын
Ela
@anushakumari902
@anushakumari902 3 жыл бұрын
Lassanaii Ane e voice eka
@UHarsha-r5w
@UHarsha-r5w Жыл бұрын
Marama lassana sinduvak 😀
@relaxingsl1413
@relaxingsl1413 Жыл бұрын
maru ithin supirima thama💖💖
@sahanjayalath6830
@sahanjayalath6830 5 жыл бұрын
Supiri. Ape kale wadda
@chandrathilakaudageudage372
@chandrathilakaudageudage372 Жыл бұрын
ekah wenama rahak bro
@tabravikul6576
@tabravikul6576 5 жыл бұрын
Adarei kasun mahattayoo😘😘😘
@SaifSaif-fy6xk
@SaifSaif-fy6xk 5 жыл бұрын
fatta ලස්සනයි budusaranai mama kumari ඩුබායි
@roadlifesrilanka4187
@roadlifesrilanka4187 4 жыл бұрын
wonderful music .. cool . Thankyou suresh .you have great talent .no words to say.හවසක බීච් එකක් අයිනෙ ඉදන් පාඩුවෙ ess පියන් අහන්න පුලුවන් .💙💙💙💙💙💙💙💙💙💙💙
@SureshMaliyadde
@SureshMaliyadde 4 жыл бұрын
Thaks Shan
@ChinthanaPriyankaraWasala
@ChinthanaPriyankaraWasala 4 жыл бұрын
කියල වැඩක් නෑ.. පොඩි campfire එකක් ගහල බියර් එකකුත් ගන්න ගමන්.. පිස්සු හැදෙයි..
@p.klawaris8169
@p.klawaris8169 3 жыл бұрын
Ow .... oya langin indan 😊😊😘
@ThusithaThanthirige
@ThusithaThanthirige Жыл бұрын
Great 🌹🌹🌹🌹🌹🌹🌹 💚 💛 ❤ 💙 💜 Greetings From Super Extremes 💚 💛 ❤ 💙 💜
@relaxingsl1413
@relaxingsl1413 Жыл бұрын
My favorite singer💖
@lucky-xs2hq
@lucky-xs2hq 5 жыл бұрын
ඒ පාට මොකක්ද? කසුන් ඔබ නම්
@kj-oz1er
@kj-oz1er 3 жыл бұрын
0.43 kasunta piti passen inna kenath e sinduwa widinawa
@chameeraubesekara8303
@chameeraubesekara8303 3 жыл бұрын
Superb
@subashiranewaka8943
@subashiranewaka8943 4 жыл бұрын
🌺🌺🌺🌺🌺🌺love this song ❤❤❤❤❤❤❤❤
@anushikaedirisinghe7186
@anushikaedirisinghe7186 3 жыл бұрын
💜️💜️💜️
@nissankawije2282
@nissankawije2282 Жыл бұрын
ලස්සනයි
@nirofidgett2153
@nirofidgett2153 5 жыл бұрын
Best ❤️❤️❤️ voice , music bring sadness , darkness and love to our life 😎
@jayarathanabandara6019
@jayarathanabandara6019 2 жыл бұрын
Maru
@chandrikakumarasinghe2267
@chandrikakumarasinghe2267 Жыл бұрын
woooooow niyamai
@TVKBro
@TVKBro 5 жыл бұрын
Super
@yuganthilokusooriya9863
@yuganthilokusooriya9863 5 жыл бұрын
Waaaaw super voice, Super song,👍
@CliffSamara
@CliffSamara 5 жыл бұрын
Great stuff
@milansamarakoon264
@milansamarakoon264 5 жыл бұрын
Marama voice ekak. Me handin tawa godak weda ganna one.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@vinokurulugama7642
@vinokurulugama7642 5 жыл бұрын
Kasun bro You Every dey Feel machoo
@sarath9999
@sarath9999 4 жыл бұрын
Super voice
@preethieapasingha452
@preethieapasingha452 5 жыл бұрын
Beautiful..🎶🎶🎶🎶🎶🎶👍
@harshamadusha634
@harshamadusha634 4 жыл бұрын
Superb 👍👍
@kavindatheekshana1211
@kavindatheekshana1211 Жыл бұрын
If you want to listen to the best version of a song Kasun is the singer, no matter what the original singer is..
@Sahan.19
@Sahan.19 2 ай бұрын
Yup. Amal perera too
@udarapathum4893
@udarapathum4893 2 жыл бұрын
ඩ්‍රම්ස් ගහන ඩෑල් එකත් දැහැනේ 🙂
@roshanwickramasinghe9031
@roshanwickramasinghe9031 5 жыл бұрын
super voice... Beautifull song 🎼🎼🎼🎧🎧🎧
@ChamilaSenadheera
@ChamilaSenadheera 2 жыл бұрын
Can't stop listening to this song
@indunilsampath6419
@indunilsampath6419 3 жыл бұрын
❤️❤️❤️
@SAMURAI-qe2wv
@SAMURAI-qe2wv 2 жыл бұрын
This song is 🔥
@roadlifesrilanka4187
@roadlifesrilanka4187 5 жыл бұрын
Supper music... No words to say boys.. Cool... 👌👌👌👍👍👍💙💙💙💙 Super band..
@SureshMaliyadde
@SureshMaliyadde 5 жыл бұрын
Thanks
@samrock6841
@samrock6841 5 жыл бұрын
why still didn't have Full HD video in Rupawahini.
@sayibk6528
@sayibk6528 5 жыл бұрын
awesome....
@amayanugawela7903
@amayanugawela7903 5 жыл бұрын
Superb 😗😗
@subhashinisandya811
@subhashinisandya811 5 жыл бұрын
ලස්සනයි ගොඩක් ....good voice
@SureshMaliyadde
@SureshMaliyadde 5 жыл бұрын
Thanks
@Memo-z4t
@Memo-z4t 3 күн бұрын
kaud meke lyrics kre🌹🌙 Lyrics - Kularathna Ariyawansa 🍂🩵
@ThushariPerers
@ThushariPerers 6 ай бұрын
❤🎉
@yammyyammy9349
@yammyyammy9349 3 жыл бұрын
Man pissek una e voice ekata
@sdamarasekara
@sdamarasekara 5 жыл бұрын
Wow...
@sndesilva5770
@sndesilva5770 5 жыл бұрын
Lassanai goodak
@kaveenshehara4442
@kaveenshehara4442 2 жыл бұрын
❤️🔥
@danukanawodya461
@danukanawodya461 5 жыл бұрын
❤️Best
@melody1876
@melody1876 Жыл бұрын
💙💙
@dananjayabandara307
@dananjayabandara307 3 жыл бұрын
💖🌟
@pramodyalakmuthu2770
@pramodyalakmuthu2770 4 жыл бұрын
😍
@suneethadesilva5734
@suneethadesilva5734 8 ай бұрын
Meka bawanawak mama hams rakama gala nidaganbe
@vijesikalakmali8771
@vijesikalakmali8771 4 жыл бұрын
E hada obatama vtarai tinne pudumai
@kasunsameera9382
@kasunsameera9382 Жыл бұрын
😘😘
@laxmanwasantha351
@laxmanwasantha351 5 жыл бұрын
Ela 👍👍👍👍👍👍
Sara Sade  සරා සදේ  සිනා සේලේ
5:54
Vijaya Jothi Facebook Page
Рет қаралды 44 М.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
රුවන් තාරකා ❤️🙏#sinhalasongs #song #coversong #music #subscribe
4:02
එතෙර සිට ගී ගයන
Рет қаралды 7
Sara Sande | NURA | Madawa Bandara | ITN | Coversclub Guys
4:30
Coversclub guys
Рет қаралды 69 М.
Adara Mal Wala - Kasun Kalhara - Thambarawila 2018 - [OFFICIAL VIDEO]
3:42
Thambarawila Ruhuna
Рет қаралды 510 М.
තනි තරුවේ | Thani Tharuwe - Kasun Kalhara voice
4:17
waruna jayakody
Рет қаралды 570 М.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН