වරා අයියට Surprise😍|Birthday Surprise -Sangeeth Dini Vlogs|Sangeeth Satharasinghe|Dinithi Walgamag

  Рет қаралды 567,311

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

Пікірлер: 500
@prasadwaragoda
@prasadwaragoda 2 жыл бұрын
බොහොම ස්තුතිය හැමොටම මගේ උපන් දිනයට සුබ පැතුම් එක්කලාට❤️❤️ ආදරේයි හැමොටම 😍😇🙌🏻-වරා
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 2 жыл бұрын
❤️❤️
@sandanidivyanjali9466
@sandanidivyanjali9466 10 ай бұрын
❤❤❤
@MasterGamingMind12345
@MasterGamingMind12345 9 ай бұрын
wara
@gethmiupeksha8603
@gethmiupeksha8603 2 жыл бұрын
සංගීත් අයියා දිනී අක්කිට තියන ආදරේ ♥️🥺.හැමදාම සතුටින් ඉන්න අයියයි අක්කියි 🌹💙.
@nabeshadesilva7824
@nabeshadesilva7824 2 жыл бұрын
දිනිති අක්කේ ඔයා නම් සන්ගීත් අයියව දාලා යන්න එපා ,,එයා හරි ආදරනීය කෙනෙක් ,,ඔයාගෙ පෙර පිනකට ඒ වගේ අයියා කෙනෙක් හම්බුනේ,,ඔයත් ගියොත් නම් එයාට පිස්සු හැදෙයී...❤️❤️
@maduperera1123
@maduperera1123 2 жыл бұрын
ඔය ආදරේ හැමදාම තියාගන්න... වෙනස් වෙද්දි වෙනස හදාගන්න... තෙරුම් අරන් දිගු ගමනක් යන්න. බුදුසරණයි .......හැමදාම වගේ හරි ආදරෙන් සුබ පතනවා සොරි දිනි...ඔයා ගැන හිතන් හිටපු විදිහ වැරදි කියලා ඔප්පු කලා.....ඔයා හරි ආදරනිය චරිතයක් .. ❤
@roshigamage9781
@roshigamage9781 2 жыл бұрын
අනේ දෙන්නගේ ආදරේ ඇස්වහ වදින්න එපා හැමදාම ඉන්න වෙනස් නොවී ❤❤❤❤👌👌මැණික කන්න ෂෝයි......
@Mashakarunarathna
@Mashakarunarathna 2 жыл бұрын
ඉස්සර මගේ crush එකක් සංගීත් අයියා ...දිනිති අක්කා ආසම චරිතයක් ...මේ ගැලපීමටත් මං මාරම ආසයි ..😍❤❤❤❤ .... stay safe and happy forever ... ❤❤❤❤
@savdesilva359
@savdesilva359 2 жыл бұрын
අනේ මේවා පෙන්නනකොට හරිම ආසයි , fake නැ පොඩ්ඩක්වත්...❤️ stay blessed guys... you guys will have the most beautiful bubs Dini is a doll
@ishu9590
@ishu9590 2 жыл бұрын
අක්කා අයියා සතුටින් ඉන්න අනේ හරි ආසයි ඔයාලව දකිද්දී.. exam stress ඉන්නේ ඒක අතුරුදහන් ඔයාලගේ කෝලම් දකිද්දී..
@amasha6892
@amasha6892 2 жыл бұрын
ඒ ආදරේට ඇස්වහක් නම් වදින්න එපා ආදරේයි දෙන්නටම ❤️❤️
@chathuragunarathna394
@chathuragunarathna394 2 жыл бұрын
අයිය අක්කිට ගොඩක් ආදරෙයි.අක්කී හරිම ලකී.😊😊❤❤❤
@amasha6892
@amasha6892 2 жыл бұрын
සන්ගීත් අයියා දිනිති අක්කාට තියන ආදරේ ❤️❤️
@respect-su6uu
@respect-su6uu 2 жыл бұрын
ආදරය ඒ නිදහස කොච්චර ද අනෙක් කෙනා තේරුම් ගන්න කෙනෙක් ලැබන්න ඔයාල දෙන්නටම ගොඩක් පින් කරලා ආදරෙන් ඉන්න හැමදාම ❤️❤️❤️❤️
@dilrukshikariyawasam1658
@dilrukshikariyawasam1658 Жыл бұрын
අයියා මාර ආදරේයි අක්කිට...මැරෙනකම් එකට ඉන්න වාසනාව ලැබේවා...!!!මරු මරු මරු ...💕💕💕😍
@piyumihansika8694
@piyumihansika8694 2 жыл бұрын
ඒ ආදරේ හැමදාම සතුටින් ඉන්න ඔය වගේ අක්කියි අයියයි ❤😍
@surekasamanmalisurekasaman7505
@surekasamanmalisurekasaman7505 2 жыл бұрын
අපේ වරා මල්ලිට සුභ උපන් දිනයක් වෙිවා දිර්ඝායු ලැබෙිවා ඔය දෙන්නටමත් ගොඩක් ආදරේයි ගොඩක් තෙරුවණ් සරණයි
@oshithilakarathna9124
@oshithilakarathna9124 2 жыл бұрын
කොහොමද අප්පේ දිනි අක්කි ඔචිචර ලස්සනට ඇග තියන් ඉන්නේ...කන තරමට ඇග නැනේ.. අපිටත් ඒ රහස කියන්න කෝ.....ආදරෙයි ඔයාලා දෙන්නටම 😍♥️... වරා අයියා happy birthday ♥️🥰
@nileeka6147
@nileeka6147 2 жыл бұрын
සුභ උපන්දිනයක් වරා සහෝදරයා .ඔය දෙන්න හැමදාම ඔය වගේම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා!සංගීත් මල්ලිව ලැබෙන කෙනාහරිම වාසනාවන්තයි !එයා අම්මට කොච්චර ආදරේද ?ඒක දැක්කහම හිතෙනවා ඒ යහ පෙම්වතිය ටත් ඒ වගේම ආදරේ කරයි කියලා.
@Rasanganii2002
@Rasanganii2002 2 жыл бұрын
අනේහ් ඒ ආදරේ හරිම ලස්සනයි ....දිනි අක්කිටත් දැන් ගොඩාක් අය ආදරෙයි ✅❤ දෙන්නාටම ගොඩාක් ආදරෙයි ...ඉන්නවාටත් වඩා තවත් සතුටින් ඉන්න අයියා & අක්කි ...❤️ බුදු සරණයි ❤️❤️
@nisanasalamaduwanthi2539
@nisanasalamaduwanthi2539 2 жыл бұрын
හරිම ආදරනියයි ❤️❤️ඔය ආදරේට ලෝබ හිතෙනවා හැමදාම ඔය වගේ සතුටින් හා සැහැල්ලුවෙන් ආදරෙන් ඉන්න ❤️❤️❤️❤️❤️❤️
@nalaninalani82
@nalaninalani82 2 жыл бұрын
පුතා ඔය විදිහට හැමදාම අාදරෙන් ඉන්න❤❤
@selaam9574
@selaam9574 2 жыл бұрын
වරා මල්ලියට සුබ උපන්දිනයක්ම වේවා♥️🌺 ඔයාලට ගොඩක් පිං අපිව මොහෝත කට හරි සතුටු කරනවට දි තියට ඉතින් රිලවට කන්නාඩිය අහුවුනා වගේ තමයි♥️ ඔයාලා දෙන්නා හරිම ලස්සනයි ඇස්වහක් කටවහක් නොම වේවා. අම්මිගේ තාත්තිගෙන් වීඩියෝ දමන්න හැමදාම ඔය වගේ සතුටින් ඉන්න දිග වීඩියෝ දමන්න පරිස්සමින් ඉන්න ජයවේවා බුදු සරණයි♥️🌺🙏🙏🙏🌺🙏🙏💕🙏🙏🌹🌹🌹💕🌺💕💕💕🙏
@nilukaliyanage1446
@nilukaliyanage1446 2 жыл бұрын
😘😍😘😍😍😍🌺🌺🥀 දිනි කපුගමන්මයි ඉන්නේ.ඇඟ හදගන්න විදිහත් කියන්නකෝ.happy birthday to you wara aiyaa.🎂🎂🎂🎂🎂🎂
@kaveenethmi7535
@kaveenethmi7535 2 жыл бұрын
සංගීත් අයියා හරිම ආදරණීය චරිතයක් .ඔය දෙන්නා හොඳට ගැලපෙනවා...හැමදාමත් සතුටින් ඉන්න ❤😊
@geethikapriyadarshani4934
@geethikapriyadarshani4934 2 жыл бұрын
මෙහෙම ආදරයක් ලබන්නත් පින තියෙන්න ඕනේ...හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අයියා අක්කා දෙන්නම😘❤️❤️
@kanchanachthrani5926
@kanchanachthrani5926 2 жыл бұрын
නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ ම සුබ උපන්දිනක් වේවා !!! වරා මල්ලි තෙරුවන්සරණයි !!!
@dew3402
@dew3402 2 жыл бұрын
අයියා & අක්කී... සතුටින් ඉන්න දෙන්නම....ලස්සනයී මන් බලන්න පටන් ගත්තු ගමන්ම comment එකක් දැම්මා...first comment මගෙන් ආදරෙයි ...❤️😘
@imashawijesundara380
@imashawijesundara380 2 жыл бұрын
Many happy returns of the day wara ayya ❤️❤️❤️
@shanujashehani5953
@shanujashehani5953 2 жыл бұрын
නිදුක් නිරෝගී සුබ උපන් දිනක් වේවා ආදරනිය වරා අයියා ඔයාට .දීර්ඝ ආයු වේවා.අක්කි එක්ක සතුට්න් ඉන්න හමදාම.සංගීත් අයියා නිසා තමා අපි වරා අයියා ඔයාව දනගන්නෙ.කෙටියෙන් ම කිව්වොත් ඔයා හරිම සොඳුරු චරිතයක් ..අද කාලෙ ඔයා වගෙ අය හරිම අඩුයි .හමදාම සතුට්න් ඉන්න .සංගීත් අයියා ,දිනි අක්කි සර්ප්‍රයිස් එක නම් සුපර් .ගොඩක් ආදරෙයි ඔයාල හැමෝටම..💖✨️💜️✨️💛✨️😘✨️😘✨️😘✨️👊
@priyanthijayarathna5957
@priyanthijayarathna5957 2 жыл бұрын
සංගීත් මල්ලි හිනාව පුදුම තරම් ලස්සනයි ........... දිනී නංගි ගෙ කතාව හුගක් ලස්සනයි ...... තෙරුවන් සරනයි දෙන්නටම ....🙏
@vidumini648
@vidumini648 2 жыл бұрын
එයලා දෙන්නා සෙට් ද❣️🥺 හිතාගන්න බැ හරියට යාළුවො ද කියලා
@rajee-v4u
@rajee-v4u 2 жыл бұрын
අම්මෝ මේ දෙන්නා එකට ඉද්දී තීන කොලම්....සන්ගීත් දිනිතීට ගොඩක් ආදරේයී ....ජීවිතේ වීදින ජෝඩුවක්.....හරිම ලස්සනයි ...ඒවගෙම ඔයාගේ යලුවා වරා අයියා ඒ ජොඩුව මරූ....බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ...💖💝
@harshasulochana8659
@harshasulochana8659 2 жыл бұрын
ආදරෙයි වරා අය්යා ❤️ ඔයා ඉන්න ඔක්කොම video බැලුවා පට්ට 😌😌😌
@madushanifenando7721
@madushanifenando7721 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කි අයියේ හෙමදාම සතුටින් ඉන්න ආදරෙයි 😍😍😍😍
@nuradhapathiraja8463
@nuradhapathiraja8463 2 жыл бұрын
සුභම සුභ උපන්දිනයක් වේවා!!!! වරා අයියා.
@erandihathurusinghe3999
@erandihathurusinghe3999 2 жыл бұрын
දැන් "පාරදිගේ"බලන්නේත් අයියේ ඔයා නිසා....ආදරෙයි අයියා අක්කි..
@anjanamadushani172
@anjanamadushani172 2 жыл бұрын
ඒ ආදරේ හැමදේම පවතීවා . ඒ විදිහටම...
@sbcacademylk
@sbcacademylk 2 жыл бұрын
The biggest hood is the brotherhood. Happy Birthday brother. 🎂 Keep smiling and be happy always.
@sandanidivyanjali9466
@sandanidivyanjali9466 10 ай бұрын
හැමදාම දෙන්නා සතුටින් ඉන්න ඔනෙ ❤ ආදරෙ තව තවත් වැඩි වෙන්න ඔනි ❤ අනෙ කගෙවත් ඇස්වහක් නම් වදින්න එපා ඔය දෙන්නාට ❤ ආදරෙයි හැමදාම ත්....... අක්කිට අමුතුවෙන් සැලුන් යන්න ඔනි නෑ ලස්සනයි ❤ කොහොමත් අක්කි ඔයා ❤
@wasanadilrukshi463
@wasanadilrukshi463 2 жыл бұрын
බුදු සරනයි... අක්කි.. අයියා... Good Luck... Happy Birthday wara Aiya...
@rasikadeepani9083
@rasikadeepani9083 2 жыл бұрын
Adaren enna. Dennama harima lassani adaraneyai, komali dini duwa...oyata mama harima aadarai sangith putha tath aadarai. Theruwansarani dennatama!!!!
@saumya1350
@saumya1350 2 жыл бұрын
Suba upandinayk vara අයියා 😁❤️ අනේ ඒ ආදරේ හැමදාම සතුටින් ඉන්න ඔය දෙන්න
@prasadinisansala7735
@prasadinisansala7735 2 жыл бұрын
අනේ මන් ඔයාලා දෙන්නට ගොඩක් අසයි අනේ..ෂොයි අනේ..ආද රේ..,,.
@VindhyaPerera.
@VindhyaPerera. 2 жыл бұрын
1st comment 😘😘😘 ආදරේයි අක්කටයි අයියටයි දෙන්නටම 😘😘😘❤️❤️❤️
@gayanipradeepika5093
@gayanipradeepika5093 2 жыл бұрын
මම ඔයාලව හැමදාම බලනවා ගොඩක් ආදරෙයි
@pradeepasanjee2931
@pradeepasanjee2931 2 жыл бұрын
Lovely capul .aiya akkata godak adarei eka apita hama vediyo ekakinma penawa .hamadama adaren sathutin inna .good luck .
@villagelife5885
@villagelife5885 2 жыл бұрын
Happy birthday wara aiya..... Dini❤️Sangeeth.... ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️
@danushikadilrukshi9915
@danushikadilrukshi9915 2 жыл бұрын
Happy brithday day වරා අයියා🌹🌹
@swijesingha4211
@swijesingha4211 2 жыл бұрын
අනේ එ දෙන්නා සොයි.. වරා අයියා happy b day
@yummy136
@yummy136 2 жыл бұрын
Happy Birthday wara aiya 🎂🍰🎉️ Adath vlog eka mara lssnai Dini akkatai sangeeth aiyatai gdk adarei ❤️
@sadusadu6198
@sadusadu6198 2 жыл бұрын
දිනි අක්කි පොඩි බාබෙික් වගේ🤗❤️😘
@chameeshakaushalya2016
@chameeshakaushalya2016 2 жыл бұрын
1st comment එක. ඔයාලා ගොඩක් ආදරෙන් ඉන්නවා.
@piumikalakshani6153
@piumikalakshani6153 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️ akkai aiyai dennama harima lassanai hamadama sathutin parissamin enna 😍😍 බුදු සරණයි 🙏 උතුම් සත් පත්තිනි මැණියන්නේ පිහිටයි ආරක්ෂාවයි 🙏
@MPwerasekara
@MPwerasekara 2 жыл бұрын
Dini,sangeeth hamadama sathutin ,adaren inna.konde lassanai dini.
@sheynis__4038
@sheynis__4038 2 жыл бұрын
Dini akki is so lucky. Isn’t she?❤️ sangeeth aiya wage kollek tamai hama girl knkma prarthana krnne❤️ dini akki harima lucky girl kenek. Oyla denntma hamadama sathutin inna labenna oni💕
@kamaludayakumara4329
@kamaludayakumara4329 2 жыл бұрын
i wish verry happy birthday වරා බොසා ආදරෙයි අපිව හිනස්සනවට ❤️
@eternaloveandgratitude
@eternaloveandgratitude 2 жыл бұрын
ෆොටෝස් ගහන්න දිනිති ඔයාගේ වීඩීයෝ කරන ස්ටෛල් එක හරිම ලස්සනයි දිනී
@virusfounds2021
@virusfounds2021 2 жыл бұрын
love the place where u had coffee..may i know where it was
@priyankakumuduni439
@priyankakumuduni439 2 жыл бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා..!!වරා අයියේ..😍🤗❤️
@nethusworldsl5339
@nethusworldsl5339 2 жыл бұрын
නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ උපන් දිනයක් වේවා වරා අයියා..🎉️🎉️🤩💙❤ ශානි අක්කිවත් ආදරෙන් මතක් කරනවා...❤❤ Perfect couple ❤ සංගීත් vlogs බලනවා පුළුවන් හැම වෙලේම.. ලස්සනයි වීඩියෝස්.. අයියටත් wish කරනවා..😍
@DreamWork9274
@DreamWork9274 2 жыл бұрын
සුභම සුභ උපන් දිනයක් වේවා වරා අයියා 🍰🎂😍
@_oshi_keshani_3557
@_oshi_keshani_3557 2 жыл бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා වරා අයියේ ❤️😍 හැමදාම ඔම හිනාවෙලා සතුටින් ඉන්න ඔයා ඉන්න තැන හිනා සාගරයක් තමයි ඉතිම් ජයෙන් ජයම වේවා කරන කියන හැමදෙම සාර්ථක වෙන්න ඔනි වරා අයියෙ😍 සංගිත් අයියයි දිනි අක්කිත් ශෝයි ලස්සන කෝලම් කපල් එකක් හැමදාම ඔය දෙන්නත් සතුටින් ඉන්න දෙවි පිහිටයි දැන් ඔයාලා නොබලා ඉන්න බැරි තරම් විඩියො වලට ඇබ්බැහි වෙලා එ තරම් ආසාවෙන් බලන්නෙ ඇත්තටම එක පිස්සුවක් 💛😍
@heartsound9378
@heartsound9378 2 жыл бұрын
ඔහොම ආදරේ ලබන්න පින හැමෝටම නෑ..ඔයා ගොඩාක් වාසනාවන්තයි දිනිති😘
@sansi3525
@sansi3525 2 жыл бұрын
මේ දෙන්නා ඇත්තටම ‍යලුයිද අනේ.? ආසම චරිත දෙකක් මෙහෙම affair එකක් පටන් ගත්තා කිව්වම මාර happy අනේ. 😍
@warunisurige7584
@warunisurige7584 2 жыл бұрын
නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා! වරා අයියා...😍😍 බුදු සරණයි! 🙏🙏🙏
@kavindyahansani521
@kavindyahansani521 Жыл бұрын
Harima lassanai ane oya denna. Godak Matching couple ekak💗💗 adarei dennatama..... (චූටි ඉල්ලීමක් ඔයාලා යන තැන් ගැන පොඩි mention කිරීමක් තිබ්බොත් හොදයි අයියා ang අක්කි...)💟💟💟
@hmharshanee2518
@hmharshanee2518 2 жыл бұрын
ඔය දෙන්නගේ ආදරේට අපි හරි ආදරෙයි ❤️❤️❤️දිනී අක්කී & සන්ගීත් අයියා ❤️❤️❤️
@omeshaweeraratne7287
@omeshaweeraratne7287 2 жыл бұрын
Love the way he cares 💖
@shashikalacharuni5555
@shashikalacharuni5555 2 жыл бұрын
Happy birthday aiya💕.dini akki sanga aiya adrei oya dennt wara aiya akki oyalatath 💕sathutin inna hamadama💕💕💕jp
@Ara-hk1bo
@Ara-hk1bo 2 жыл бұрын
දෙන්නම හරිම ලස්සනයි ❤️ sooooooooo sweet ඔයාලා දෙන්නා❤️❤️❤️❤️💜️💜️💜️💜️
@shashi4287
@shashi4287 2 жыл бұрын
හම්මෝ අදත් ඇවිත්🥰❤️ 25min.. මදීදීදී😑
@nisumdewaka7873
@nisumdewaka7873 2 жыл бұрын
Happy birthday wara 🎂🎂🎂 ලස්සනයි adare inna 🌹🌹🌹❤️❤️❤️
@manthuliharischandra7965
@manthuliharischandra7965 2 жыл бұрын
Dini akki godk kalath eka widihta shape eka thiyan inne kohmmda?
@sampathdilini2822
@sampathdilini2822 2 жыл бұрын
හරිම ආදරනීයයි❤❤
@sapnashehari9130
@sapnashehari9130 2 жыл бұрын
මටනම් දිනී ලස්සනයි කොහොමත්
@madu7264
@madu7264 2 жыл бұрын
ඔය දෙන්නගේ ආදරෙ හැමදාම ඔය විදියටම තියාගෙන ඉන්න... වෙනස් වෙන්න නම් එපා.. 🥰❤ වරා අයියෙ ඔයාට සුබම සුබ උපන්දිනයක් වෙවා.. ගොඩාක් ආදරෙයි ඔයාලා දෙන්නටම.අක්කි ඔයා ගොඩාක් පින් කරන්න ඔනී ඔය වගෙ කෙනෙක් ලැබෙන්නත් ඔය වගෙ අම්මා තාත්තා කෙනෙක් ලැබෙන්නත් 🥰 තමන්ගෙ තාත්තාගෙන් ලැබෙන ආදරෙට සමාන ආදරයක් ඔයාට ලැබිලා තියෙන්නෙ කියලා හිතෙනවා.. ❤🥰🥰බුදුසරණයි පරිස්සමින් ඉන්න.
@tanuja5634
@tanuja5634 2 жыл бұрын
නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම් සුබ උපන් දිනයක් වේවා තෙරැවන් සරණයි
@KumariNisansalaගොවියා
@KumariNisansalaගොවියා 16 күн бұрын
සංගිත් අයියා දාලා යන්න එපා අක්කි එයානම් හරි ආදරනිය කෙනෙක් ඔයා ගේ පෙර පිනකට හම්බ වෙලා තියෙන්නෙ හැමදාම සතුටින් ඉන්න
@disnaudayangani1248
@disnaudayangani1248 2 жыл бұрын
අනේ ඔය දෙන්නගෙ ආදරේට සුබ පතනව අයිය අක්ක දෙන්නම ලස්සනයි මම ආසම දෙන්නෙක් ඔය දෙන්න අනේ දිනී අක්කෙ ඔයාල fafium ගත්ත කඩේ නම මොකද්ද කොහෙද තියෙන්න මට කියන්නකො
@rohanwitharanage4181
@rohanwitharanage4181 2 жыл бұрын
Happy Happy Birthday Wara Aiyaaaa..........jayabwewaaa,sangeeth aiya wara aiya ekke ආතල් video ekak oneeee.........
@anudelthalawa8093
@anudelthalawa8093 2 жыл бұрын
ලස්සනම පාට තියෙන්නේ බාහිර පෙනුමේ නෙවෙයි දිනී හදවතේ..ඔයාට ලස්සන වෛවර්ණ පැහැයන් තියෙනව කියල අපි හැමෝම හඳුන ගත්තේම ඔයාගේ යහපත් වැඩවලින්..
@sandyweerasinghe1533
@sandyweerasinghe1533 2 жыл бұрын
Happy birthday වරා boy 😁❤️❤️
@nethmiperera3644
@nethmiperera3644 2 жыл бұрын
Happy birthday වරා අයියේ 🥳🥳🥳🥳🎂🎂🎂🎂🎉️🎉️🎉️🎉️
@chathujayasundara9105
@chathujayasundara9105 2 жыл бұрын
Happy😊birthday වරා අයියේ🥳🥳
@madumpm3300
@madumpm3300 2 жыл бұрын
Ane aiya hari adarei akkita hamadama ohoma satutin inna
@evilgirl7868
@evilgirl7868 2 жыл бұрын
1st comment .....ලස්සනයි අද විඩියො එක අයියෙ 😙😙
@chamodiwimalasiri4250
@chamodiwimalasiri4250 2 жыл бұрын
Such a beautiful and caring husband 😍
@prabodachaturanga8621
@prabodachaturanga8621 Жыл бұрын
Happy birthday වරා බ්‍රදර් 🎂💖🎂💖 late wishes 😊
@idunilganga4825
@idunilganga4825 2 жыл бұрын
Oyalage video Kochchara beluwath epa wenne ne echchara asawen balanawa🥰❤️❤️
@nadeecolobage302
@nadeecolobage302 2 жыл бұрын
සුබ උපන්දිනයක් වේවා,, සතුටින් ඉන්න,, බුදුසරණයි 😍😍😍
@Denetheranga-cf1ez
@Denetheranga-cf1ez Жыл бұрын
ඔයාලා දෙන්නා ගොඩක් ලස්සනයි ඔයාලා දෙන්නාට ගොඩක් ආදරයි මම ආදරෙයි ඔයාලා දෙන්නාට ගොඩක් ❤ ❤❤❤❤❤❤❤❤❤
@nimalkumara9821
@nimalkumara9821 2 жыл бұрын
නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා වරා අයියා 🎂 ❤️👍
@prasadchandima710
@prasadchandima710 2 жыл бұрын
සුභ උපන්දිනයක් වරා අයියේ.....❤❤❤❤ඉන්න තැන පාළුවක් නැති සුපිරිම චරිතයක් ඔයා....ජයෙන් ජයම වේවා...😍😍😍😍😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤
@govindyawijesinghe3803
@govindyawijesinghe3803 2 жыл бұрын
My dear brother,Wish U a very happy & joyful year ahead..May you live a long & beautiful life wara ayya..
@Ara-hk1bo
@Ara-hk1bo 2 жыл бұрын
ඔයාලාගෙ යාලුවා Happy birthday වරා🥞🥞🥞🥞🥞🥞🥞💜️💙❤️ ඔයාලා දෙන්නගෙ යාලුවො ට්කත් ඔයාලා වගේම සුපිරියි ❤️❤️❤️💜️💜️💜️
@anomarankoth2199
@anomarankoth2199 2 жыл бұрын
Aththatama eka maru hamadama ohoma inna budu saranai....subama suba upandinayak putha wara
@vishumadhubashini530
@vishumadhubashini530 2 жыл бұрын
අනේ ඒ ආදරේ❤🥺
@odaraparakrama2333
@odaraparakrama2333 2 жыл бұрын
Happy Birthday Wara Ayya ❤️❤️❤️
@sithararanasinghe6213
@sithararanasinghe6213 2 жыл бұрын
Lovely couple💓💓
@yumeofficial1432
@yumeofficial1432 2 жыл бұрын
Wow , you both are so beautiful as usual also 😜
@gasnawatab5602
@gasnawatab5602 2 жыл бұрын
Ane medenage adare so cute.🥰😍😍😍😍😍😍😍❤
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 2,2 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 9 МЛН
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24
Surprise 🎉🎊🪅|Dinithi Walgamage| Sangeeth|Anjali |Devnaka
5:19
Dinithi Walgamage
Рет қаралды 313 М.
Dinithi Walgamage
5:08
Sirius
Рет қаралды 594 М.
VILLAGE LIFE IN JAFFNA | EP 2 | [ENG] SUB
44:26
Travel With Wife
Рет қаралды 329 М.
දිනිතිගේ මිල අධිකම Collection එක 💲👑
19:50
SHOP ALL YOU CAN WITH YOBAB AND KEVIN! | Small Laude
41:32
Small Laude
Рет қаралды 2,4 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 2,2 МЛН