අම්මිට තාත්තී දීපු Surprise එක|Surprise for ammi - Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 311,346

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

#sangeethvlogs #Sangeethsatharasinghe #surprise
Website - 1xlanka.com/
promocode - MVP7
ලියාපදිංචි වීමේදී ප්‍රොමෝ කෝඩය භාවිතා කර පළමු තැන්පත් මුදල දෙගුණ කරගන්න අමතක කරන්න එපා!
FaceBook Profile - / sangeeth.satharasinghe
Instagram - www.instagram....
TikTok - www.tiktok.com...
FaceBook Fan Page - / sangeethsactor

Пікірлер: 1 800
@thanujanadeeshani3712
@thanujanadeeshani3712 3 жыл бұрын
අනේ මට ඇත්තටම ඇඬුනා අම්මෙ. ඒ ආදරේට . තාත්තා හරිම ආදරණීය මහත්තයෙක්. මට කවදාවත් තාත්තගේ ආදරයක් තිබුනේ නැහැ. අනේ ඔයාල තුන් දෙනාටම බුදු සරණයි!
@saku7193
@saku7193 3 жыл бұрын
ඔයාලගේ පවූලට කාගෙවත් ඇස්වහක් නම් වදින්න එපා හරිම ලස්සනයි ඔයාගේ පවුලේ ආදරය. මල්ලි.බුදු සරණයි ඔයාලාට 😘🙏
@dilshikamadumali2783
@dilshikamadumali2783 3 жыл бұрын
හැම අම්මා කෙනෙක්ගෙම ගතිගුණය..❤️❤️ "මේ වෙලාවේ ඇයි..මට මෙච්චර හොද එකක් එපා" ඇස් වලට කදුලු ආවා ඒ වෙලාවෙ.❤️❤️
@ayomikarunarathna9911
@ayomikarunarathna9911 3 жыл бұрын
තමංගේ බිරිදගේ සතුට දැකලා සතුටු වෙන හස්බන්ලා හරි අඩුයිනේ ඒ අතරින් මං දැකපු ලස්සනම ආදරනීය ජනප්‍රිය තරු යුවලක් ❤️❤️😍 මගේ මහත්තයත් මේ වගේ තමයි ඒක මාත් කියන්නේ හරි ආඩම්බරෙන් 😍
@maneldammika3775
@maneldammika3775 3 жыл бұрын
සැමියාගේ දරුවන් ගේ ආදරය රැකවරණය ලබන්න ගැහැනියක් ගොඩක් පිං කරන්න ඕනි . ඒ අතින් මේ අම්මා ගොඩක් පිං කරලා තියනවා . අම්මගේ සතුට තමයි ගෙදර ට සිරිදෙව් දුව කැන්දන් එන්නෙ.
@gangasilva409
@gangasilva409 3 жыл бұрын
මටත් ඒ වගේ ආදරණීය පියෙක් හිටියනම්.. තෙරුවන් සරණයි ඔයාල තුන් දෙනාටම.. 🌻
@littlesecret9846
@littlesecret9846 3 жыл бұрын
Matath Eka hithuna 😌
@Rose-br5bf
@Rose-br5bf 3 жыл бұрын
සංගීත් අයියගෙ අම්මිගෙ හිනාව පොඩි දරුවෙක්ගෙ වගේ.හරිම අවංකයි.කලා ලෝකෙ මන් දැකපු අවංකම ලස්සනම පවුල.හැමදාම සතුටින් ඉන්න ඔයාලා.good luck ❤️
@chinthagamage1435
@chinthagamage1435 3 жыл бұрын
Aio aio mehemath surprise oyala thun dena harima lassanai harima natural videos oyage 🤣🤣🤣🤣👍💗
@Rose-br5bf
@Rose-br5bf 3 жыл бұрын
@@chinthagamage1435 කමෙන්ට් කරන්න ඕනෙ එකට රිප්ලයි කරලා 😂💔
@samadikrishmali9997
@samadikrishmali9997 3 жыл бұрын
අපේ රටේ දැකපු නිහතමානිම රන්ගන වේදියෙක් සුරන්ග සතරසින්හ කියන්නේ...ඒ වගේම සOගීත් අයියත්....අම්මේ ආදරෙයි ඔයාට...තෙරුවන් සරණයි !
@chathurikasewwandi5723
@chathurikasewwandi5723 3 жыл бұрын
තාත්තා නම් අම්මා ගැන හරියටම දන්නව නේද හරිම සතුටුයි තේරුම් අරගෙන ජීවත් වෙන ලස්සන පවුලක් ❤️❤️❤️👍
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 3 жыл бұрын
සංජෑනත් ඉන්න තිබුනෙ
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 3 жыл бұрын
ලස්සන පවුලක් සොයි
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 3 жыл бұрын
දුක හිතුනා අක්කි ඔයාගැන
@sithiyayt
@sithiyayt 3 жыл бұрын
ammo netha
@wasana4186
@wasana4186 3 жыл бұрын
මාරම ආදනීය පවුලක්..සතුටින් ඉන්න හැමදාම බුදු සරණයි ඔක්කොටම ❤️❤️❤️
@madushani3302
@madushani3302 3 жыл бұрын
මම මේ අමිමාට ගොඩක් ආදරෙයි මොකද එයා කතා කරන්නේ හදවතින්ම බොරු සොබන නැහැ හරි සතුටින් ඉන්න පවුලක් හැමදාම සතුටින් ඉන්න දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏
@dcyeriw3370
@dcyeriw3370 3 жыл бұрын
lucky family god bless all of you ,take care
@laligaming9452
@laligaming9452 3 жыл бұрын
Eka aththa
@sasamms13
@sasamms13 3 жыл бұрын
@@laligaming9452 bvnmm
@sasamms13
@sasamms13 3 жыл бұрын
@@dcyeriw3370 gh'hdggzzzxxc
@menikmedagoda5786
@menikmedagoda5786 3 жыл бұрын
දෙමව්පියන් සතුටින් තියන්න පුලුවන් නම් ඒක ලොකුම පිනක්🙏 බුදුසරණයි ඔයාලා තුන්දෙනාට❤
@nirosha707
@nirosha707 3 жыл бұрын
ඇත්ත ඒක සත්‍යයක් .පුතාගෙ කතාව සත්‍යක්.හැමෝම තමන්ට පුලු පුලුවන් තරමින් මේ දේවල් කරනවා නම් මොන තරම් සතුටක්ද.ඔය ආදරේට අපිත් ආදරෙයි .බුදු සරනයි
@sanduperera2455
@sanduperera2455 3 жыл бұрын
අනේ ශෝයි.. අම්මි පව්.. ඒ හිනාව.. ඒ සතුට දැක්කම ඇත්තටම ආදරේ හිතුනා. ❤
@madushi8331
@madushi8331 3 жыл бұрын
අනේ අම්මගෙ මූණෙ තිබුන සතුට.අම්මා අප්පච්ච්යි සතුටින් ඉන්නවා තරම් සතුටක් මට නම් තව නෑ...ඔයාලා තුන් දෙනාටම හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා..නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා ! දළදා සමිදු පිහිටයි හැමෝටම !
@helatoons3557
@helatoons3557 3 жыл бұрын
🙃🙃🙃
@tharundibulathsinhala196
@tharundibulathsinhala196 3 жыл бұрын
මන් බලන හුගක් චැනල් වල ඔයාගෙ කමෙන්ට් එකක් තියෙනවමයි. මන් වගේම යූ ටියුබ් පිස්සියක් වෙන්න ඇති ඔයත් 😜🧡💚💙💜️
@madushi8331
@madushi8331 3 жыл бұрын
@@tharundibulathsinhala196 ane naha.mama u tube chanal 5 k vitharai comment karanne..hama ekakama naha..
@tharundibulathsinhala196
@tharundibulathsinhala196 3 жыл бұрын
@@madushi8331 🧡
@shewansathsindu7390
@shewansathsindu7390 3 жыл бұрын
🤗🤗🤗🤗
@ranmaleebandara2671
@ranmaleebandara2671 3 жыл бұрын
ඔයා නම් හරිම ආදරණීය දරුවෙක්.. සංගීත්.💐 අම්මට තාත්තට හැමදාමත් ආදරෙන් ම ඉන්න පුතා..💛.. තෙරුවන් සරණයි..!!! ඔයාලා තුන් දෙනාටම...
@hashinihashi2064
@hashinihashi2064 3 жыл бұрын
තරැන කාලෙ අාදරෙ දුන්න වගේ මුලු ජීවිත කාලෙටම දෙන්නා අාදරෙන් ඉන්න ඔන ...හරිම අාදර්ශවත් හැමෝටම💯
@ChamiIshanka5458
@ChamiIshanka5458 3 жыл бұрын
අනේ ඔව් අයියෙ, අම්මයි තාත්තයි නැතුව වෙන කවුරු හිටියත් වැඩක් නෑ. ඒ දෙන්න දුකෙං ඉන්නවනං අපි මොනදේ කරල සතුටු උනත් වැඩක් නෑ................ආදරෙයි ඔයාගෙ මුලු පවුලටම........❤️❤️❤️❤️❤️❤️❤️
@gaganigamage8930
@gaganigamage8930 3 жыл бұрын
බොරු ෂෝ ස්ප්‍රයිස් දෙනවට වඩා දෙම්ව්පියන් වෙනුවෙන් දෙයක් කරලා එයාලා සතුටු කරන්න පුලුවන් නම් ඒක තමයි හොදම ස්ප්‍රයිස් එක මේක නම් සෑහෙන්න වටිනවා 😍😍
@omeshahiruni6907
@omeshahiruni6907 3 жыл бұрын
මේ වගේ ස්වාමියෙක් හා පුතෙක් ලබන්න ඇත්තටම මේ අම්මා හරිම වාසනාවන්තයි. මම හරිම කැමති චරිතයක් තමයි සංගීත් අයියගෙ අම්මි. 💖💖 බුදු සරණයි තුන්දෙනාටම. හැමදාමත් මේ වගේ සතුටින් පරිස්සමින් ඉන්න. 😍❤️
@hazhishez8398
@hazhishez8398 3 жыл бұрын
අයියලගෙ පවුල දැන් අපෙත් පවුල වෙලා.. ඒ දිහා බලන් ඉන්නකොට පුදුම සතුටක් දැනෙනව හිතට.. හැමදාම සතුටින් ඉන්න😊
@nanthenanthe8450
@nanthenanthe8450 3 жыл бұрын
අනෙහරිමසතුටුයි.තෙරුවන්සරනයි
@pasinduchamara1971
@pasinduchamara1971 3 жыл бұрын
Onna man 100wen like ekak demm
@helatoons3557
@helatoons3557 3 жыл бұрын
👈👈👈
@nayanakumari2862
@nayanakumari2862 3 жыл бұрын
Sangith oyata lebenna onee amma wage wife kenek..
@helatoons3557
@helatoons3557 3 жыл бұрын
@@nayanakumari2862 🤟🤟🤟🤟
@saku7193
@saku7193 3 жыл бұрын
Suprise නම් මේ තියෙන්නේ මං දැකපූ හොඳම suprise එක.අම්මේ ඒ ආදරේ😍😍😍😍
@niroshiabeysinghe4653
@niroshiabeysinghe4653 3 жыл бұрын
සුරන් මහත්මයා කියපු කතාවම අම්මා කිවුවා නේද මල්ලී ❤,යහපත් පවුලක්,බුදු සරනයි ❤️
@Madushani_0228_
@Madushani_0228_ 3 жыл бұрын
අපි ඔයාලා තුන් දෙනාට ගොඩක් ආදරෙයි .හැමදාම හැමෝම සතුටින් ඉන්න .දළදා සමිඳු පිහිටයි !!!
@sdmdamayanthi7997
@sdmdamayanthi7997 3 жыл бұрын
අනේ මේ අම්මාගෙ තාත්තාගෙත් ආදරේ.ලෝභ හිතෙනවා.බුදු සරණයි !!!
@subashiniokamura5118
@subashiniokamura5118 3 жыл бұрын
මම ඉන්නෙ ජපානෙ ඔයාලගේ වීඩියෝ හැමදාම බලනවා මගේ පුතාටත් පෙන්නනවා මගේ පුතාටත් කියන්නේ ඔයා වගේ වෙන්ඩ කියලා බුදු සරණයි 😍🤩
@neelsankalpana9214
@neelsankalpana9214 3 жыл бұрын
ඒ ආදරේට ඇස්වහක් නම් වදින්න එපා..හැමදාම සතුටින් ඉන්න ආදරෙයි
@matheeshaariyarathna6786
@matheeshaariyarathna6786 3 жыл бұрын
අපි හැමොටම අදර්ෂයක් ඔබ තුමා වගේ හොද තාත්තා කෙනෙක් හොද ස්වාමීපුර්ෂයෙක්❤️❤️❤️👍👍👍
@akashdilranga3398
@akashdilranga3398 3 жыл бұрын
අයියගේ පවුලේ සතුට සදාකාලිකව රැකෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.....❤️
@hemaniwettasinghe1522
@hemaniwettasinghe1522 3 жыл бұрын
අනේ අමිම ගෙ අහිංසක සතුට ❤️❤️ඇත්තටම පොලොවෙ පය ගහල ඉන්න මිනිස්සු ඔයාල😍😍.තෙරුවන් සරනයි 🙏🙏..හැමදාම සතුටින් ඉන්න 😘😘
@thephfamly
@thephfamly 3 жыл бұрын
සංගීත් වීඩියෝ කරනව කියල දැක්කම අම්මිගෙ මූණ තමයි ශෝක් 😂😂😂 තෙරුවන් සරණයි තුන්දෙනාටම 💗💗 මේ සතුට සදාකල් රැඳේවා...💗
@kanchanadilrukshi2739
@kanchanadilrukshi2739 3 жыл бұрын
අනේ හරිම සමගි පවුලක්. හුගක් සතුටුයි. මනුස්ස ජීවිතේ ලබන්න පුලුවන් උපරිම දේ තමයි සතුට. ඒකට ඔයාලා තුන්දෙනාම පිං කරලා තියෙනවා
@sanusri4036
@sanusri4036 3 жыл бұрын
ලෝකයේ පළමු තැන අම්මට තාත්තට දෙන්න. අනිත් හැමදෙයක්ම දෙවැනි..❤❤❤❤❤. ජයවේවා මල්ලී!!!!!💪❤
@strongheart454
@strongheart454 3 жыл бұрын
අනේ මං ඇඩුවා ඔයාලගේ ආදරෙ දැකලා.තෙරුවන් සරණයි ....!!!ආදරෙයි අපිත් ඔයාලට.❤️❤️❤️
@karona..8265
@karona..8265 3 жыл бұрын
අනේ මට ඇඩූනා සතූටට ඔයාලගේ ආදරෙ දැකලා තෙරැවන් සරණයි ආදරෙයි අපි හැමදාම කෑම හදනවා බලනවා අපි බලනවා සවුදි අරාබියේ ඉදන් හැමදාම සතුටින් ඉන්න ආදරෙයි හැමෝටම හදවතින්ම
@abhivideo767
@abhivideo767 3 жыл бұрын
අයියේ ඔයාගේ තාත්තා මනුස්සයෙක් නෙවෙයි මිනිස් වෙස් ගත් දෙවි කෙනෙක් එවන් වු පියවරු දුර්ලභයි එවැනි පියකුගේ ලබන ඔයත් බොහොම වාසනා වන්තයි අයියේ ඔයගෙ අම්මත් වාසනා වන්තයි හැමදාමත් ආදරෙයි
@nimeshajayaweera3409
@nimeshajayaweera3409 3 жыл бұрын
Sahathika aththa puthe.. Oyata budu sarani 😘❤️❤️❤️❤️❤️❤️
@renujanitheesh5289
@renujanitheesh5289 3 жыл бұрын
Ow ane shoi family eka. Theruwan saranai!!!
@malkithathsarani8137
@malkithathsarani8137 3 жыл бұрын
Ekanm sahatikaaa athtaaa
@user-jw2lu2sb6c
@user-jw2lu2sb6c 3 жыл бұрын
ඇත්තටම ඔව් මේ තමයි දෙවිවරු මිනිස් වෙස් ගත් මට නම් කියන්න වචන එන්නේ ne කදුලු විතරයි එන්නේ බුදු සරනයි ජේසු පිහිටයි පරිස්සමෙන් දීර්ගායුෂ ලැබේවා ඔයාලා තුන් දෙනාටම
@kumarinilanthi6630
@kumarinilanthi6630 3 жыл бұрын
I have always watched your episodes with imence happiness . Best of luck ! Thank you for shaering your besutiful family .
@dineshfernando9916
@dineshfernando9916 2 жыл бұрын
ඔයාලගෙ video ළඟදී තමා බලන්න ගත්තේ . Harima ආදරණීයයි. ඔයාගෙ අම්මිටයි තාත්තිටයි ගොඩක් ආදරෙ හිතෙනවා . හැමදාමත් සතුටින් ඉන්න වාසනාව ලැබේවා මල්ලී .. God bless all of your family ..❤️
@renu3070
@renu3070 3 жыл бұрын
අනේ සුදු අම්මාගෙ හිතෙ තිබ්බ සතුට..ඒ ආදරය....ඇස් දෙකට කදුලුත් ආවා ..ආදරෙයි ගොඩ ගොඩක් ..❤❤❤❤❤😘
@Chathu...287
@Chathu...287 3 жыл бұрын
ඔයාලගේ හැම වීඩියෝ එකක්ම බලනවා වරද්දන්නෙ නැතුව කමෙන්ට් කරන්න වෙලාවක් නැති උනත්....ඔයාලා දිහා බලලා ගොඩක් සතුටු වෙනවා.ආදරෙයි ඔයාලා තුන් දෙනාටම..අම්මාගේ නිහතමානීකමට ගොඩක් ගරු කරනවා.එයා තාත්තිට ගොඩක් පින් කීවා වැඩි වැඩියෙන් ලැබෙන්න කීවා.කොයි තරම් හොඳ බිරිඳක්ද කොයි තරම් හොඳ මවක්ද.ඔයාලව ඇස් දෙකෙන් දකින්න තිබුනානම් කියලා හිතෙනවා 😔...සතුටින් ඉන්න හැමදාමත්❤️.තෙරුවන් සරණයි 🙏
@neelafernando6859
@neelafernando6859 3 жыл бұрын
හැම ආත්මෙකම ඔයාලට ඔයාලව මුන ගැසේවා එක පව්ලක් විදිහට ම
@isharasamantha8684
@isharasamantha8684 3 жыл бұрын
අනේ ඒ ආදරේ අම්මා තාත්තා කියලා දෙන්නම කතා තියෙන්නේ බුදුසරණයි ඔයාලට
@charuniwijethunga3065
@charuniwijethunga3065 3 жыл бұрын
අනේ අම්මිගේ හිනාව.හරිම වසනාවන්ත පවුලක්.ආදරේයි පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤️‍🔥😘😘😘
@nimalihettiarachchi5707
@nimalihettiarachchi5707 3 жыл бұрын
ආදරනීය අම්මේ ඔයා වාසනාවන්තයි ආදරනීය සැමියෙක් පුතෙක් ලබන්න හරිම සතුටුයි මමත් අම්මට හෝ වෙන යම් කෙනෙක්ට දෙයක් දීලා ඒ මූහුනේ තියන අහින්සකත්වය උපරිමේටම විදිනව ... එයාල ඒ දේවල් පාවිච්චි කරනව දකිද්දි මගෙ හිත ගොඩක් පිරෙනව ... තවත් කෙනෙකුට මුවට සිනාවක් ගෙනෙන්න අපිට පුලුවන්නම් තව මොනවද ... ඔයාලගෙ නිහතමානිත්වය හදවතින්ම අගයන ගමන් සංගීත් ටත් තාත්තීටත් අම්මීටත් බුදු ගුන බලයෙන් යහපතක්ම වෙන්න කියල ප්‍රාර්තනා කරනවා ...
@anjaleedharma2362
@anjaleedharma2362 3 жыл бұрын
ඒක දැක්කම ඇස් වලට කඳුළු ආවා. අම්මගෙ මූණෙ තිබ්බ සතුට.ඒක මිල කරන්නම බෑ. ඔයාලට දළදා සමිඳු පිහිටෙන් සතුටම ලැබේවා!!
@kaneshaumayangani4673
@kaneshaumayangani4673 2 жыл бұрын
සන්ගීත් අයියා මටනම් හිතෙන්නෙ ඔයා තමයි මේ ලෝකෙ වාසනාවන්තම පුතා මේ වගෙ ආදරනීය අම්මෙකුයි තාත්තෙකුයි අනේ මටනම් ඇත්තටම ඉරිසියයි 😍❤😘😘
@SR-sc7ee
@SR-sc7ee 3 жыл бұрын
හොද හස්බන් කෙනෙකුට තම බිරිඳ ගැන තියෙන ආ⁣දරෙ ⁣තමයි ඒ හරිම සතුටුයි තෙරුවන් සරණයි
@lmg1997
@lmg1997 3 жыл бұрын
අනේ හරි ජොලි අනේ ..හැමදාම සතුටින් ඉන්න තුන්දෙනාම ..ආදරෙයි
@user-pd5hm5jt3j
@user-pd5hm5jt3j 3 жыл бұрын
කදුලුත් ආව... ආසාවෙන් බැලුවේ ... මගේ අප්පච්චි නෑනේ ලග .ඔයා වාසනාවන්තයි ... ඔය තුන් දෙනාට බුදුසරණයි ....
@hasithjkaushal2426
@hasithjkaushal2426 3 жыл бұрын
මගෙත් එහෙමයි😪
@armyworldpurple992
@armyworldpurple992 3 жыл бұрын
@@hasithjkaushal2426 oya heshitha ayya neda
@hasithjkaushal2426
@hasithjkaushal2426 3 жыл бұрын
@@armyworldpurple992 na na
@armyworldpurple992
@armyworldpurple992 3 жыл бұрын
@@hasithjkaushal2426 user name ekay profile ekay heshitha ayyage wage nisa ahuwe
@princycyprus820
@princycyprus820 3 жыл бұрын
Satutin inha amadama adarai❤❤
@shashikashashika87
@shashikashashika87 3 жыл бұрын
අම්මා හරීම හොඳ ගුණවත් මවක්.හරිම ආදරෙයි.බුදු සරණයි
@vishanrodrigo8564
@vishanrodrigo8564 3 жыл бұрын
හරිම සරලයි…හිනා වෙවි බලන්නෙ vlog එක..අම්මි කියන දේ තාත්ති කියලා පෙන්නද්දි හිනා ගියා අම්බෝ…😂නිහතමානී, සරල , දක්ෂ කලා පවුලක්…නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට….♥️😍 ජය වේවා සංගීත් අයියා 100k වලට 🎂🥂😍🖤💫
@user-sf8ii8nb9h
@user-sf8ii8nb9h 3 жыл бұрын
අනේ මටත් දුකහිතුනා අම්මා කොච්චර ගුනයහපත් කාන්තාවක්ද ඔයාට දීර්ගයු අම්මී ආදරෙයි හැමමදාම
@user-qj6kk2pp9q
@user-qj6kk2pp9q 3 жыл бұрын
මගේ ඇසට 😂 ආවා සත්තකිම අමිමා ආසවෙන් කියවනවා පවි ❤ ගොඩක් සතුටින් පරිසමින් සුවේන් ඉන්න හැමෝම
@vishanthifernando7840
@vishanthifernando7840 3 жыл бұрын
සතුටින් ඉන්න හැමදාම ඔයාලා. අම්මනම් ගොඩක් සතුටු වුනානේ. අපිටත් හරිම සතුටු යි. බුදුසරණයි ඔයාලාට...!
@dewniamaa..1717
@dewniamaa..1717 3 жыл бұрын
මං ගොඩාක් ආදරෙයි ඔයාලගෙ පව්ලට...හරිම ආදරණීයයි...😘♥🥰
@raniranamuka6730
@raniranamuka6730 2 жыл бұрын
ඔයා නම් ආදරනීය හොඳ ම පුතෙක්...තෙරුවන් සරනයි ඔයාලට පුතේ ...ආදරෙයි ගොඩාක්
@user-pi6pc7hz3b
@user-pi6pc7hz3b 3 жыл бұрын
ආදරණීය සැමියෙක්.ආදරෙයි තාත්තා හැමදාම සතුටින් ඉන්න.❤️❤️❤️❤️❤️❤️
@swarnalathalekamalge3766
@swarnalathalekamalge3766 3 жыл бұрын
Oyala wage lassan paulak Mata am harima asai
@somawathiesomawathie5129
@somawathiesomawathie5129 3 жыл бұрын
පුතාගෙ කතාව සහතික. ඇත්ත. යේසු පිහිටයි. තිදෙනාටම. ❤️💙💜♥️❤️💙💜♥️❤️💙💜♥️♥️
@NishaNisha-yg7iv
@NishaNisha-yg7iv 3 жыл бұрын
අම්මිගේ ආදරේ අනේ පව් අම්මි ඇස් වලටත් කදුලු ආවා ඒ ආදරේ දැකලා තුරුණුවන්ගේ සරණයි ...😘😘😘😘❤❤❤
@hasithkaushi8052
@hasithkaushi8052 2 жыл бұрын
අනේ අම්මාගේ ඒ ආදරේ... 😊❤️ තාත්තයී අම්මායී ඇස්වහක් නම් වදින්නේ නෑ කවදාවත්ම... තුනුරුවන් සරණයී!!!...
@dewminadeashan9225
@dewminadeashan9225 3 жыл бұрын
අනේ , ශෝයි ඔයාලා තුන්දෙනා ,හැමදාම සතුටින් ඉන්න . ආදරෙයි
@sudarshanipalatuwagamage9117
@sudarshanipalatuwagamage9117 3 жыл бұрын
හරිම අපූරුයි ඔය තුන්දෙනා...අම්මා ගෙ අව්‍යාජ සිනාව සුන්දරයි .....
@kumariniluka8366
@kumariniluka8366 3 жыл бұрын
අම්මා කෙනෙක් තමන්ගෙ සැමියා හෝ දරුවෝ ටොපිය ගෙනත් දුන්නත් සතුටු වෙනවා ඒක තමයි අම්මගේ ආදරේ ♥♥♥
@kumarikumari9135
@kumarikumari9135 2 жыл бұрын
හරිම ආදරණිය පුතෙක් මල්ලි ඔයා ඔයාගෙ අම්මා තාත්තා හරිම වාසනාවන්තයි .එ වගෙම නිදුක් නිරොගි වාසනාවන්ත අනාගතයක් ඔයාට.ජෙසු පිහිටයි ..
@erandiharshani2783
@erandiharshani2783 3 жыл бұрын
මොන දේ කලත් හැමදාමත් ඔයාලගෙ ආදරේ තමයී පෙන්නුම් කරන්නේ ❤️තෙරුවන් සරණයි 🙏
@viduruwanthi6052
@viduruwanthi6052 3 жыл бұрын
අනේ හරිම ආදරණීයයි 😍❤️ගොඩාක්ම ලස්සනයි.පවු අනේ අම්මා...අලුත් එක ඒනම් තාත්තට පාවිච්චි කරලා එයාට පරන එක ඉල්ලුවා..❤️❤️ බුදු සරණයි හැමෝටම ❤️❤️ හැමදාම සතුටින් ඉන්න ❤️❤️
@kanchanmahanama3952
@kanchanmahanama3952 3 жыл бұрын
අනේ ඔයාලා තුන් දෙනා නම් ෂෝයි.හැමදාමත් සතුටින් ඉන්න ❤️❤️❤️👍👍
@setaseta6375
@setaseta6375 3 жыл бұрын
අම්මා ගේ කතා වට මට දුක හිතුනා ආදරෙයි ඔයාට අක්කේ හැමෝටම බුදු සරණයි ඔබට ජය වේවා
@piyumirj9649
@piyumirj9649 3 жыл бұрын
අනේ අම්මාගෙ සතුට.තාත්තා කිව්වා වගේම දේවල් අම්මත් කිව්වා. හැමදාමත් ආදරෙන් ඉන්න. බුදු සරනයි.
@meshaniprabodha2710
@meshaniprabodha2710 3 жыл бұрын
අනේ ඔයාලගේ family එකනම් shooi හරිම නිහතමානි අනේ අම්මි තාත්ති පුතා කියන්න වචන නෑ හැමදාම සතුටින් ඉන්න අනේ බුදු සරනයි
@w.ssewwandi946
@w.ssewwandi946 3 жыл бұрын
ඇසට කදුලක් අවා අම්ම ගේ සතුට දැකල❤️❤️❤️❤️❤️❤️
@thushanshalindashalinda9907
@thushanshalindashalinda9907 3 жыл бұрын
අනේ ඇස්වලට කදුලක් ආව මගේනම්. අනේ එයාගෙ සතුට. හැමදාමත් මේ වගේ ආදරෙන් සතුටින් ඉන්න . තුන් දෙනාටම තෙරුවන් සරණයි ..
@ayeshadsp2962
@ayeshadsp2962 3 жыл бұрын
මේ වගෙ හොද මහත්තයෙක් ලබන්න ගොඩක් පින් කරන්න ඕන.....වාසනාවන්තයි අම්මා
@srimaratnayaka9710
@srimaratnayaka9710 3 жыл бұрын
හරිම ආදර්ශමත් ඔයාලා හැමෝම .... සුභ පැතුම් ....හැමදාම ඔය වගේ සතුටින්ම ඉන්න ❤️
@senuridishara4893
@senuridishara4893 3 жыл бұрын
අම්මිටයි,තාත්තිටයි,අයියටයි ගොඩක් ආදරෙයි..❤️ හැමදාම ඕම හිනාවෙලා ඉන්න❤️😘
@helatoons3557
@helatoons3557 3 жыл бұрын
😀😀😀
@helatoons3557
@helatoons3557 3 жыл бұрын
👈👈
@udeshikapriyadarshani1407
@udeshikapriyadarshani1407 3 жыл бұрын
Budu saranai oyala siyaludanatama
@adaraniyapanchi7022
@adaraniyapanchi7022 3 жыл бұрын
හරි ආසාවෙන් බලපු මුතුලෙන් දොරත් අතර මග නතර උනානේ නීරෝගී දුවය ලැබේවා බුදුසරණයි තුන්දෙනාටම දීර්ඝායු ලැබේවා❤️.
@sanjeewanieadikari4405
@sanjeewanieadikari4405 3 жыл бұрын
සතුට කියන්නෙ බෙදාගන්න ඕනෙ දෙයක්... හරීම සතුටින් වීඩියෝ එක බැලුවා මල්ලි.ඔයා කියන දේ හරියටම හරි. ජයවේවා ...!!!! සතුටින්ම ඉමු අපි හැමෝම.
@Fafam4t
@Fafam4t 3 жыл бұрын
අනේ දැකපු ලස්සනම වීඩියෝ එක මේක තමා ජීවිතේ සතුට සරල සුන්දර අව්‍යාජ මේ පවුලට තෙරුවන් සරනයි 🙏❤️
@nishanthaupul8596
@nishanthaupul8596 3 жыл бұрын
අනේ ඔයලා තුන් දෙනාට ගොඩක් අදරෙයි😘😘😘
@helatoons3557
@helatoons3557 3 жыл бұрын
👈👈👈
@sajithrupasinghe7680
@sajithrupasinghe7680 3 жыл бұрын
Ammi
@sajithrupasinghe7680
@sajithrupasinghe7680 3 жыл бұрын
Ammi❤❤❤❤
@helatoons3557
@helatoons3557 3 жыл бұрын
@@sajithrupasinghe7680 😃😃😃
@indiwarywijayasinghe5655
@indiwarywijayasinghe5655 3 жыл бұрын
How time has flown. I remember we used to watch Suran uncles videos when we were little. 💚never thought of watching his son's videos oneday. love you guys
@thamrop5702
@thamrop5702 2 жыл бұрын
💖💖💚💚💚💚❤❤❤❤
@sasankamadhushani5476
@sasankamadhushani5476 3 жыл бұрын
මං ආසාවෙන් මේ වීඩියෝ බලන්නේ ඔයාලගේ පවුලේ තියෙන ආදරේ බලන්න.හරිම සෝයි... ❤ බුදුසරනයි
@nirwanasukaya5976
@nirwanasukaya5976 2 жыл бұрын
පුතා අන්තිමට කියපු කතාව හරිම වටිනවා
@dinukshi6344
@dinukshi6344 3 жыл бұрын
ඇත්තටම ගොඩක් සතුටුයි. අපිට ඒ සතුට ලබන්න නැති උනාට ඔයාලගේ සතුට දැකලා සතුටු වෙනවා හදවතින්ම ❤️
@u.design-fashion-hub
@u.design-fashion-hub 3 жыл бұрын
Aniwarenma
@subrinagunadasa5812
@subrinagunadasa5812 3 жыл бұрын
I’m so happy to see good people still exists. As a mother I felt every happiness too. God bless you all.
@shalisrilanka8576
@shalisrilanka8576 3 жыл бұрын
ඔයාල අම්මිට අරං තියෙන්නෙ මගේ ජාතියම මගේ පාටම පෝන් එකක්... ශෝයි අනේ ඔයාල... ආදරෙයි තුන්දෙනාටම...
@issachahn2265
@issachahn2265 3 жыл бұрын
Ane aran denna . Paw puta
@issachahn2265
@issachahn2265 3 жыл бұрын
Hodai iiii
@issachahn2265
@issachahn2265 3 жыл бұрын
Ane gihin denna
@issachahn2265
@issachahn2265 3 жыл бұрын
Asai amma ge satuta .balanna
@nljayakodi8106
@nljayakodi8106 3 жыл бұрын
Kiykada eka
@chanthanichanthani2821
@chanthanichanthani2821 2 жыл бұрын
හිතට දැනෙන සතුට කියල වැඩක් නැ බුදු සරනයි සියලු දෙව්පිහිටයි
@Manel12345
@Manel12345 3 жыл бұрын
අනේ තාත්තා නම් මරු 👍හිනහ වෙලා ඉන්න ලස්සන බලන්නකො .දැකීමත් සතුටක්.ඒකටත් එක්ක අපේ ගෙදර මල ගේ වගේ මූනෙ හිනාවක් ජීවිතේට නෑ .අනේ මේ පවුලට මම හරිම ආදරෙයි .හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..❤️🙏
@Manel12345
@Manel12345 3 жыл бұрын
@@thamararanasinge7933 අනේ ඔව් ඒ තාත්තා නිසයි ගෙදර ඔක්කොම සතුටින් ඉන්නෙ.හරිම ජොලි තාත්තා කෙනෙක්.හැම තාත්තලාටම ආදර්ශයක් .හැම වෙලාවෙම හිනහ වෙලා ඉන්නෙ
@heshanithanuja9712
@heshanithanuja9712 2 жыл бұрын
අහිංසක අම්මෙක්.අනේ එයා හිතන පතන විදිය හරිම වෙනස්.ඒ හිනාව ඒ ආදරේ ඇති ජීවත් වෙන්න.දීර්ඝ ආයු අම්ම්.අනේ අම්මිගෙ නම්බර් එක දෙන්න ප්ලීස් .තෙරුවන් සරනයි ඔයාට.දලදා සමිදු පිහිටයි අම්ම්ටයි පුතුටයි තාත්තිටයි හැමෝටම .❤️❤️❤️❤️❤️
@nljayakodi8106
@nljayakodi8106 3 жыл бұрын
හොද ස්වාමියෙක් හා දරුවෙක් ලැබිල ඉන්නෙ love you 😘😘😘
@rathayayavilasini644
@rathayayavilasini644 2 жыл бұрын
ආදරෙයි....පවුලේ හැමෝටම ..තෙරුවන් සරනයි !
@taniya8884
@taniya8884 3 жыл бұрын
අම්මගෙ සතුට තරම් වටින දෙයක් තවත් තියනවද මේ ලෝකෙ ආදරෙයි මල්ලියො ගොඩාක් සතුටින් ඉන්නල හැමදාමත් තෙරුවන් සරණයි ❤️❤️❤️
@shirleyshirley7449
@shirleyshirley7449 3 жыл бұрын
ඇත්තමයි ඔය ආදරේ තමයි මේ ලෝකෙ හැම පව්ලකම තියෙන්න ඔීනේ.මහ ලොකු දේවල් ඔීනේ නෑ පව්ලක ආදරය රැක ගන්න .හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරනයි ඔයාලට.
@isharasewwandi1645
@isharasewwandi1645 3 жыл бұрын
ඒ ආදරේ ................ඔයාලා ගොඩාක් පිං කරලා .............හැමදාම ආදරෙන් ඉන්න බුදුසරණයි 👨‍👩‍👧😘😘😘
@shanikalorani4394
@shanikalorani4394 3 жыл бұрын
මාරම ආදරනීය පවුලක්.....❤️👪 හරිම සතුටුයි බලන් ඉන්න අපිටත්. .... බුදුසරණයි.....❤️❤️❤️ හැමදාමත් සතුටින්ම ඉන්න...❤️ නියමයි අයියා ජයෙන් ජයම වේවා...❤️
@komarikomari5098
@komarikomari5098 3 жыл бұрын
අපේම පවුලතමාඔයාලාතුනදේනා. හැමදාම සතුටින් ඉන්න බූදුසරනයි. මමඩුබායි
@mrsfernando
@mrsfernando 3 жыл бұрын
සමහර අය ඔයාලගේ පවුලෙන් අයින් වෙද්දි මොහොතකට හිතුනා ඔයාලා හොද අය නෙවෙයි දෝ කියලත්... ඔයාලා එක්ක ජීවත් වෙන්න අමාරුයි වගේ කියලත්.. ඒත් මං වැරදී එහෙම මොහොතකට හරි හිතුවට. මොකද ඔයාලා හරිම එකමුතුයි. හරිම ආදරනීයයි. ඒකයි පවුල කියන්නේ. ආදරෙයි ❤️
@madawabandara4090
@madawabandara4090 3 жыл бұрын
මේ සුරං මාමේ ඔයාලට අපේ පවුලම කැමතිනේ😄❤😄
@dedunusulochana4367
@dedunusulochana4367 2 жыл бұрын
ane a dennage adare... aswalata kaduluth awa.. me wage ammakenekui thaththekui labanna oya wasanawanthai aiye.. hamadama sathutin adaren inna. jp😍😘
@nethranethra396
@nethranethra396 3 жыл бұрын
.සංගීත්ගෙ හිනාව.කතාව.අහන් ඉන්න ආස හිතෙනවා.ඒ පවුලම දැක්කම පුදුම සතුටක් දැනෙන්නෙ.
@nishunish1338
@nishunish1338 3 жыл бұрын
මං තවම බැදලා නෑ. මං ප්‍රාර්ථනා කරනවා දවසක හම්බෙන මහත්තයා දරුවො ඔය වගෙ ආදරනීය අය ලැබෙන්න කියලා
@sodurumathaka140
@sodurumathaka140 3 жыл бұрын
තුන් දෙනාටම ගොඩක් ආදරෙයි බුදු සරනයි
@kavindyaswijesinghe8780
@kavindyaswijesinghe8780 3 жыл бұрын
අනේ ඒක නම් හරිම වටින දෙයක්...අම්මා හරි සතුටු උනා ❣️❣️❣️
Take Care | Episode 30 - (2024-09-08) | ITN
21:30
ITN Sri Lanka
Рет қаралды 4,1 М.
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 35 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 15 МЛН
Sanjana ගියපු සුවද පිරුනු ලෝකය
26:13
Sanjana Gamarachchi
Рет қаралды 68 М.
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1 МЛН