සුදු ආච්චි අම්මියි මමයි|Me & My Lovely Grandma - Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 159,487

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

2 жыл бұрын

#sangeethvlogs #Sangeethsatharasinghe #gardma #love #villagekitchen #traditionalkitchen #villagecooking
FaceBook Profile - / sangeeth.satharasinghe
Instagram - sangeethsat...
TikTok - www.tiktok.com/@sangeethsatha...
FaceBook Fan Page - / sangeethsactor

Пікірлер: 1 900
@nilanthijayasinghe3894
@nilanthijayasinghe3894 2 жыл бұрын
හරිම වටිනවා පුතා.ආච්චි අම්මාට ඔයා සලකන විදිහ හරිම ආදර්ශමත්.ඔයා හරිම හොඳ ළමයෙක් .ආච්චි අම්මා ගැන හරිම ආඩම්බර යි.ශ්‍ර්ෂ්ඨතම කාන්තවක්.තරුණ කාලේ හරිම ලස්සනට ඉන්න ඇති .ඔයා පින්කරල තියනව ගොඩක් ඔය වගේ දෙමාපියන් ලබන්න සහ ආච්චි කෙනෙක් ලබන්න.
@dulikasadamali5507
@dulikasadamali5507 2 жыл бұрын
ආච්චි අම්මිට හොද මතකයක් තියෙන්වා අතීතය ගැන..බුදු සරනයි සුදු අච්චි අම්මි.ආදරෙයි ඔයාට
@imashakaluthotage2219
@imashakaluthotage2219 2 жыл бұрын
දීර්ඝායුෂ වේවා අත්තම්මේ..❤️🙏මට මගේ අත්‍තම්මාව මතක් වුනා 😔එයා මාව බලා ගත්තෙ ඇස් දෙකේ තියන්..2019.12.24 එයා මාව දාල ගියා.😥..අත්තම්මලාගේ ආදරේ වචන කරන්න තේරෙන්නෙ නැ..බුදුසරණයි අත්තම්මේ..😘😍
@kalanalanka1373
@kalanalanka1373 2 жыл бұрын
සැබැවින්ම අද කාලෙ ඉන්න ගෑනු අයට ඉතා හොඳ ආදර්ශයක් ඔබේ ඒ හොඳ හැදියාව නිසාමයි අද මේ විදියට ලස්සනට ඉන්නෙ දීර්ඝායුෂ ලැබේවා ආච්චි අම්මේ ❤️❤️❤️🙏🙏🙏
@sajeewanihettiarachchi9981
@sajeewanihettiarachchi9981 2 жыл бұрын
"ඇත්තටම දිරිය කන්තාවක්". දැන් කාලෙ කාන්තාවන්ට අදර්ශමත් මවක්". තාම හොද මතකයක් තියෙනවා .ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා.බුදු සරණයි!!!!🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐
@rasangikapathirana5416
@rasangikapathirana5416 2 жыл бұрын
සීයා නැතිවෙලා අවුරුදු 56ක් උනත් හරිම ඇත්ත ආදරයක් හිත ඇතුලේ තවමත් පරිස්සම් කරගෙන ඉන්නවා අත්තම්මා...💖💖💖මගේ අත්තම්මා වගේමයි හැඩරුවින්...... සංගීත් අය්යේ ඔයා ගොඩාක් වාසනාවන්තයි ඒ ආදරේ ලබන්න..දීර්ඝායු වේවා අත්තම්මේ.....අපේ ආයුෂත් අරන් ජීවත් වෙන්න......💟💫
@sahashrinimsarsni8781
@sahashrinimsarsni8781 2 жыл бұрын
"මයේ පුතා" කියලා කියනකොට ඒ දැනෙන හැගීම ❤️,සුදු ආච්චිඅම්මියාට දීර්ඝායුශ ලැබේවා!❤️❤️❤️
@maleeshasewwandi4081
@maleeshasewwandi4081 2 жыл бұрын
කලා පවුලේ නිහතමානී පවුලක් ඔයලා...ආච්චි අම්මට නිදුක් නීරෝගීව ඉන්න ලැබේවා ..බුදු සරනයි ආදරෙයි පවුලටම...❤️❤️❤️❤️❤️
@uthpalaweerasinghe7312
@uthpalaweerasinghe7312 2 жыл бұрын
දීර්ඝායුෂ වේවා අත්තම්මා ... 🙏🙏
@sltelevisionshorts
@sltelevisionshorts 2 жыл бұрын
Channel Eka subscribe karanna
@ranjansiriwaradana8819
@ranjansiriwaradana8819 2 жыл бұрын
❤❤🤗🤗🌼🌼
@ireshamadumali1365
@ireshamadumali1365 2 жыл бұрын
♥️♥️🤗🤗🌼🌼
@sumanasirigunasekara2959
@sumanasirigunasekara2959 2 жыл бұрын
ආච්චි අමිට නිදුක් නීරෝගී බාවය ලැබී දීර්ඝාආයුෂ ලැබේවා 🙏🙏
@piyankakumari831
@piyankakumari831 2 жыл бұрын
💞
@sagarikapriyadarshani5913
@sagarikapriyadarshani5913 2 жыл бұрын
නිදුක් නිරෝගී දීර්ඝායු වේවා ආච්චි අම්මී.... ගොඩාක් නිහතමානී ආදරණීය පවුලක්... ආදරෙයි ❤
@shiyakanthishiyakanthi7255
@shiyakanthishiyakanthi7255 2 жыл бұрын
Ammata.budu.saranai
@nilanthiwallage7240
@nilanthiwallage7240 2 жыл бұрын
අනේ ආච්චි අම්මිගේ මුණ හරිම සිරියාවන්තයි ❤️🙏දීර්ගායුෂ ලැබේවා
@udaniyasara8208
@udaniyasara8208 2 жыл бұрын
ආච්චි අම්මිට දීර්ඝායුෂ ලැබේවා !!! අම්මි ,තාත්ති, අයියයි පරිස්සමට ඉන්න... තෙරුවන්සරණයි 🙏
@manishasonali5699
@manishasonali5699 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි . අත්තාම්මාට අපිත් ගොඩාක් ආදරෙයි ❤️😘😍 අත්තාම්මා ගොඩාක් ශක්තිමත් කන්තාවක්. මගේ ආයුෂත් අරන් නිරෝගීව සැමදා අපී හැමෝගෙම ආදරෙන් ඉන්න ඕනේ❤
@dshyamali17
@dshyamali17 2 жыл бұрын
ආච්චී අම්මී බැදලා තියෙන්නේ ඇවැස්ස මස්සිනා ... සුන්දරයි අනේ...ලස්සන කතාවක්😘❤️
@aruniwt9189
@aruniwt9189 2 жыл бұрын
යේසු පිහිටයි අම්මේ මගේ අම්මත් ඔයාගේ වයසේ ඉන්නේ. එයත් දරුවෝ 13දෙනෙක් බිහිකළ උදාර මව්කෙනෙක්.. ඔයාටත් මගේ අම්මටත් නිරෝගී සුවය. දේව ආශීර්වාද ලැබේවා.
@thanujawikramarathna3753
@thanujawikramarathna3753 2 жыл бұрын
හරිම ආදර්ශමත් මාතාවක් .ඔබතුමියට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්තනා කරනවා .තෙරුවන් සරණයි .❤️❤️
@roshinipathirana8907
@roshinipathirana8907 2 жыл бұрын
අනේ ශෝයි මගේ ආච්චිත් හිටියනම් කියල හිතෙනවා.. හැමදාම සතුටින් ඉන්න හැමෝම 💖💖💖
@shalanichathu2247
@shalanichathu2247 2 жыл бұрын
Budusaranai aththatamata dirgausalebewa!
@lashinikavindya1140
@lashinikavindya1140 2 жыл бұрын
ආදරෙයි අත්තම්මා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ආච්චි අම්මා ❤️
@kumarirajapaksha9362
@kumarirajapaksha9362 2 жыл бұрын
පුතාමටඹයාලගෙඅත්තම්මදකිද්දිමගෙමූත්තම්මමතක්වෙනවාළුයාදැන්ජීවතුන්අතරනැහැළුත්මටළුමතකයන්අමතකකරන්නබැහැඹයාලගෙඅතිතම්මටදිර්ගායූෂමලැබෙවාඅපෙආයූෂත්අරදිගුගමනක්යන්නෂක්තියලැබෙවාමමඩූබායිවලසිටපතනවා
@amilaonline3573
@amilaonline3573 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි අත්තම්මාගේ කවිය...දලදා සමිදුන් පිහිටයි අත්තම්මාට!!!!!
@nethmikulasinghe739
@nethmikulasinghe739 2 жыл бұрын
අනෙ සංගීත් අයියගෙ මාමි බලන්න ආසයි .. ආච්චි අම්මිට ගොඩක් හයියක් වෙලා තියනවා නේ මාමි.. ආච්චි අම්මිටයි,මාමිටයී,පවුලේ හැමෝටමයි අයියා ඔයාටයි බුදුසරණයි 🙏
@Fafam4t
@Fafam4t 2 жыл бұрын
සුදු ආච්චි අම්මිට බුදු සරනයි !දීර්ඝායුස ලැබේවා!!!❤️❤️
@Hi-dr1uy
@Hi-dr1uy 2 жыл бұрын
නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා අත්තම්මෙ ..බුදු සරණයි දෙවි පිහිටයි
@sudaraka8628
@sudaraka8628 2 жыл бұрын
නිදුක් නිරෝගී සුව ලැබෙන්න ඕනෙ අපේ සුදු ආච්චි අම්මට😍💓
@tharu05
@tharu05 2 жыл бұрын
ලස්සන දුවක් දක්ශ ශිෂ්‍යයාවක් ශක්තිමත් බිරිඳක් ආදරණීය අච්චි අම්මා කෙනෙක් දිරිය කාන්තාවක් දිග ගමනක කෙටි සාරංශයක්...🥺❤ හරිම ආසාවෙන් අහන් හිටියේ...♡ සුදු ආච්චි අම්මිට නිදුක් නීරෝගී සුවය ලැබේවා!! චිරාත්කාලයක් යෙහෙන් වැජඹෙන්න ආසිරි වේවා!! බුදුසරණයි 💛 ජේසු පිහිටයි 💛
@harshanibatuwangalage275
@harshanibatuwangalage275 2 жыл бұрын
ආච්චි අම්මා හරිම ශෝක්...ආදරෙයි ගොඩාක්..🌹🌹🌹
@arina.y.perera1465
@arina.y.perera1465 2 жыл бұрын
Anee shoi achchi amma 🥰🥰
@pereraseetha8391
@pereraseetha8391 2 жыл бұрын
Harima lassanai
@chandimalokuwalpola5859
@chandimalokuwalpola5859 2 жыл бұрын
ඔබතුමියට දීර්ඝායුශ ලැබේවා........ අත්තම්මත් අම්මි වගේමයි..... ❤️❤️❤️❤️😘😘😘🌹🌹🌹
@nadimadinadi8641
@nadimadinadi8641 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි අාත්තම්මෙ ❤️👈😘 දීර්ගායුෂ සහ නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏 ආදරෙයි
@Nethuu180
@Nethuu180 2 жыл бұрын
හැම සාර්ථක ජීවිතයක් පිටිපස්සෙම දුශ්කර කටුක කාලයක් තියනවා ................දීර්ඝායුෂ වේවා ආච්චිඅම්මේ ....❤️
@waruniweerarathna695
@waruniweerarathna695 2 жыл бұрын
ආදරෙයි අත්තම්මා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. පරිස්සමට ඉන්න. තෙරුවන් සරණයි 💙💙
@ravindu2719
@ravindu2719 2 жыл бұрын
හරිම ලස්සනයි ආච්චි අම්මා දීර්ඝායුෂ වේවා .... !!!🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰 👇👇
@th-vr3sl
@th-vr3sl 2 жыл бұрын
she is such a sweetheart...that generation is one of a kind. you are extremely lucky to grow up with amazing people like this. May triple gems bless her!
@sathikahasanjith706
@sathikahasanjith706 2 жыл бұрын
අත්තම්මගෙ කටහඩ ලස්සනයි..💙💙💙💜️💜️💜️💜️💝💝💝💝💝..මතක ශක්තිය නියමයි..නිදුක් නිරෝගි සුව අත්තම්මා..
@nethukavi5436
@nethukavi5436 2 жыл бұрын
ආච්චි අම්මා ෂෝක් අනේ. ❤️ දීර්ඝායුෂ ලැබේවා....!!!! බුදු සරණයි ඔයාලා හැමෝටම.
@ashukakusmalata4090
@ashukakusmalata4090 2 жыл бұрын
Ana sudu aci Ammita adarai
@kaushalyasadamali6318
@kaushalyasadamali6318 2 жыл бұрын
දීර්ඝායුශ වේවා අත්තම්මට!ආදරෙයි හැමෝටම අනේ මම අර ඉල්ලුපු වීඩියෝ එක දෙන්නකො.සංගීත් අයියයි,සංජානා අක්කයි,අම්මියි,ඉන්න වීඩියෝ එක දෙන්නකො..පිලීස්... දෙනකන් බලන් ඉන්නවා.ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ..
@fjanuuvjjhhettihandi3599
@fjanuuvjjhhettihandi3599 2 жыл бұрын
අනේ සෝක් ආච්චි අම්මා තෙරැවන් සරණයි අම්මේ ආයුස වැඩි වෙන්න ඕන කෝමද මතකෙ 😘😘😘
@affanashara3809
@affanashara3809 2 жыл бұрын
❤️❤️❤️Godak adarei oyala family akata
@mohamedfayas2995
@mohamedfayas2995 2 жыл бұрын
mamath e video eka illuwa . video eka denakan balan innava api
@shashimatharahettiarachchi9433
@shashimatharahettiarachchi9433 2 жыл бұрын
Deergayu lebewa. .. deyiyagange phita lebewa..achchi ammee....budusaranayy....
@nisansalaweerasinghe2537
@nisansalaweerasinghe2537 2 жыл бұрын
👍👍👍yes
@shalikahansini6090
@shalikahansini6090 2 жыл бұрын
අනේ ආච්චි අම්මා ❤️ මගේ ආච්චිවත් මතක් වුනා එයත් හිටිය නම් කියලා 🥺 දීර්ගායු ලැබේවා ආච්චි අම්මමාට. අපි තව රස කතා අහන්න ආසයි ❤️
@ireshasadamali3989
@ireshasadamali3989 2 жыл бұрын
දිර්ඝායුෂ ලැ⁣බෙිවා මගේ සුදු ආචිචි අමිමිට.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අනේ අයියා ආචිචි අමිමිට මහන්සි පවි දෙයියනේ
@sadunibagya2092
@sadunibagya2092 2 жыл бұрын
Notification එක එනකම්ම බලන් හිටියා උදේ ඉඳලා,,ආ සංගීත් අයියා හෙට උපන්දිනේ නේද ලස්සන වීඩියෝ එකක් ඕනි හෙටත්..❤️💗💗❤️
@shehanihimasha1165
@shehanihimasha1165 2 жыл бұрын
අනේ අයියා වීඩියෝ එක ගොඩාක් ආසාවෙන් බැලුවා 😊😊😊 අත්තම්මට දීර්ඝායුෂ ප්‍රාර්තනා කරනවා ❤️❤️❤️❤️❤️❤️❤️ අයියලාගේ පවුලේ හැමෝටම ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤ බුදු සරණයි පරිස්සමින් ඉන්න කට්ටියම
@nadeeama3120
@nadeeama3120 2 жыл бұрын
දීර්ඝයුස ලැබෙදා ආච්චි අම්මට.♥️
@funneykids4793
@funneykids4793 2 жыл бұрын
මල්ලී මටත් ඔය වගේම ලස්සන ආචිචි කෙනෙක් ඉන්නවා.එයාගෙ විවාහ ජීවිතෙත් ඒ වගේ.ආචිචිට දීර්ඝායුෂ පතනවා මල්ලී.ඔයාගෙ අමිමගෙ හිනාවමයි අචිචිටත් තියෙන්නෙ.බුදුසරණයි!!!!!
@madurajayashanka7813
@madurajayashanka7813 2 жыл бұрын
සුදු අාච්චි අම්මිටත් ,අම්මිටත්,තාත්තිටත් ,අයියටත් දලදා හාමුදුරැවන්ගේ පිහිට ලැබේවා! නිරෝගිමත් වේවා! බුදු සරනයි !දෙවි පිහිටයි! 🙏🙏🙏🙏❤❤❤❤❤
@punsaralakshani3164
@punsaralakshani3164 2 жыл бұрын
තුනුරුවන්ගේ සරණයි සුදු ආච්චි අම්මාට ......දීර්ඝායුෂ ලැබෙන්න ඕන ......පරිස්සමින් ආච්චි අම්මා ......❤️❤️❤️❤️❤️❤️
@yamunahewage7166
@yamunahewage7166 2 жыл бұрын
අනේ ඔය වගේ සිංදු කියන්න පුළුවන් අත්තම්මා la,සීයාla කොච්චර ඉන්නවද ...අඩු තරමේ සවන් දෙන්න වත් උනන්දුවක් නෑ ..ගෙවල්වල අයට වේලාවක් නෑ .ඒ අතින් sangeeth වගේ ළමයි රටට වාසනාවk.❤
@ChamiIshanka5458
@ChamiIshanka5458 Жыл бұрын
සුදු ආච්චි අම්මි ලස්සනයි ........සිරියාවයි ඒ මූණ......ශෝයි අනේ.....😍😍❤️❤️❤️❤️❤️❤️❤️
@gangamlife5557
@gangamlife5557 2 жыл бұрын
හානේ.....හරිම අගෙයි...හරිම සන්තෝසයි ..දීර්ඝායූ ප්‍රාර්ථනා කරනව අත්තම්මට... ,❤❤❤ඇත්තටම ආදර්ශවත් වීඩියෝ එකක් සංගීත්.. ..❤❤❤🌹🌹
@irajaya7201
@irajaya7201 2 жыл бұрын
රත්තරන් අම්මේ බුදු සරනයි ඔයාට දීර්ඝ ආයුශ ලැබේවා කියා ප්‍රාර්ථනා කරම් ආදරෙයි ❤❤❤
@theepicshow7007
@theepicshow7007 2 жыл бұрын
කුරුණෑගල ටවුම ආත්තම්මගෙ නම් අපිත් ආත්තම්ගෙ තමයි... ආදරෙයි ආත්තම්මා😂😍😘♥️
@hatharasinhagamage7347
@hatharasinhagamage7347 2 жыл бұрын
දීර්ඝායු ලැබේවා ආච්චි අම්මේ ❤️❤️❤️🙏🙏🙏බුදු සරණයි ,පරිස්සමින්,සතුටින් ඉන්න😘
@madushikaaudhayangani5791
@madushikaaudhayangani5791 2 жыл бұрын
අනේ ෂෝයි ආච්චි අම්මා... නිදුක් නීරෝගී..දීර්ඝායුෂ ලැබේවා..තෙරුවන් සරණයි..ආච්චි අම්මා..❤❤❤🙏🏻🙏🏻🙏🏻❤❤❤💗💗
@gangaperera4078
@gangaperera4078 2 жыл бұрын
Love u සුදු ආච්චි 🌹. ජේසු පිහිටයි!
@romimadanayake4691
@romimadanayake4691 2 жыл бұрын
අනේ ආච්චි අම්මා ඇස් දෙකට කදුළු ආවා.❤️ මේක දැක්කම මට මගේ ආච්චි අම්මා මාව බලාගත්ත විදිය මතක් වුණා. 😭 ඔබට දීර්ඝායුෂ ලැබේවා 😍
@renukaranabahu6311
@renukaranabahu6311 2 жыл бұрын
ආචිචි අමිමි ලස්සනයි දීගායු ලැබෙිවා බුදුසරනයි
@jayanthikumari1168
@jayanthikumari1168 2 жыл бұрын
මටත් ehamai
@renukadamayanthi21
@renukadamayanthi21 2 жыл бұрын
අනේ ඒ ජිවිතයෙන් අපට කොචිචර දේවල් ගන්න තියෙනවා ද දිර්ගායුෂ පතනවා සියලු ලෙඩදුක් වලින් ආරක්ෂා කරත්වා තෙරැවන් සරනයි ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න මම වාරියපොල රේණුකා
@thushirajapaksha3303
@thushirajapaksha3303 2 жыл бұрын
අනේ... අපෙ ආච්චි මතක් වෙනව... 😢😢😢 හරිම ආසාවෙන් ඒ කතාව ඇහුවෙ අනේ පවු... එයාට හරිම මහන්සී....නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා........ ❤️🙏🙏🙏🙏🙏 සංගීත් අපිට ලොකු මාමි පෙන්නන්න....ඒවගේම අර දගම දග ආච්චි අම්ම ගහේ බැදපු චූටි මාමිවත්පෙන්න්න.
@shanikaranashinghe2215
@shanikaranashinghe2215 2 жыл бұрын
අනේ ආච්චි අම්මා ඇස් දෙකට කදුළු ආවා කතාව අහද්දි අපේ ආයුශත් අරන් ආච්චි අම්මා නිදුක් නීරෝගීව ජීවත් වෙන්න ඕන ආදරෙයි ❤️❤️❤️
@isharivinoli8043
@isharivinoli8043 2 жыл бұрын
ජේසු පිහිටයි,බුදු සරණයි ආච්චි අම්මාටත් ඔයාලා හැමෝටමත්.❤
@samudikalankapura9323
@samudikalankapura9323 2 жыл бұрын
දීර්ඝායුෂ ලැබිලා තව ගොඩක් කල් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ.මම ආසම ඔය දෙන්නගෙ හිනාවට.හරිම ආදරණීය ආදර්ශමත් අම්මා කෙනෙක්.💐කතා කරවලා ගොඩක් මහන්සි කරන්න එපා අත්තම්මව..අත්තම්මි මහන්සියෙන් කතා කරනවා බලං ඉදලම මගේ හුස්ම හිර වෙනවා වගේ...ආදරෙයි සංගීත් අයියෙ ඔයාටත් අම්මිටත් සුදු ආච්චිඅම්මිටත්..❤️
@badraperera9876
@badraperera9876 Жыл бұрын
අනේ පිං පාට අම්මා කෙනෙක්...නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා .බුදුසරණයි !!
@yehani-
@yehani- 2 жыл бұрын
අනේ අත්තම්මා..බුදුසරණයි 🥺💟 මගේ අත්තම්මත් හිටියනං!💐😔
@dhammikawitharana2672
@dhammikawitharana2672 2 жыл бұрын
අද ඉන්න කාන්තාවන්ට ලොකු ආදර්ශයක් ආච්චි අම්මා.
@dasuntharanga428
@dasuntharanga428 2 жыл бұрын
සැබැවින්ම දිරිය මාතාවක් ගොඩක් ආදරෙයි කිරි අම්මේ 💝💝
@KivindiPrahansa
@KivindiPrahansa 2 жыл бұрын
අනේ ආච්චි අම්මා හරිම සිරියාවන්තයි.😘ආච්චි අම්මාට ගොඩාක් අපි ආදරෙයි 💖ආච්චි අම්මාට තව තවත් දීර්ඝායුෂ ලඇබෙන්න ඕනී.🙏ආච්චි අම්මාට දළදා සමිදු පිහිටයි.!🙏
@samaliwickramasinghe5457
@samaliwickramasinghe5457 2 жыл бұрын
අනේ... ආත්තම්මා ශෝක් අනේ... 😀😀❤️❤️ අපේ ආත්තම්මාත් මතක් උනා.. 😭😭😭 දීර්ඝායූ ලැබේවා ආත්තම්මට... ආදරෙයි ගොඩාක්.. 🙏🙏🙏
@sahanchathuranga2902
@sahanchathuranga2902 2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා !!! ආත්තම්මා ... ❤️
@judithfernando4359
@judithfernando4359 2 жыл бұрын
She's such an adorable soul.❤️😘...Love her a lot. Like my grandmother...same age but remembers everything!
@hansisawindika691
@hansisawindika691 2 жыл бұрын
අනේ අයියේ ඔයා හරිම වාසනාවන්තයි... පවුලේ සමගිය, ආදරය.. බුදුසරණයි..!! ❤️
@nadeekasandamali4595
@nadeekasandamali4595 2 жыл бұрын
අනේ මගේ ආච්චි අම්මලා දෙන්නම නෑ දැන්...ආදරෙයි ආච්චිඅම්මී😍
@manelkuruppu197
@manelkuruppu197 2 жыл бұрын
හරිම ලස්සනයි විරිදුව.ආසාවෙන් බලන් හිටියේ .දීර්ඝායුෂ වේවා අම්මේ ඔයාට .
@gayaniudawatte9218
@gayaniudawatte9218 2 жыл бұрын
අදත් ඇඩුනා...ආදරෙයි...අනේ පවු ආච්චි අම්මා ට මහන්සි යි දෙයියනේ....නිදුක් නීරෝගී ආයුබෝ වේවා....god bless her....
@dilfernando7631
@dilfernando7631 2 жыл бұрын
දීර්ඝායුෂ වේවා ආච්චි අම්මා..හැමෝටම ආදර්ශවත් කාන්තාවක් ❤️
@dilrath2497
@dilrath2497 2 жыл бұрын
හරි ආසාවෙන් බැලුවේ ...ගොඩක් ලස්සනයි ආච්චි අම්මා ❤❤❤💐💐💐
@m.g.lcclawaathaea5926
@m.g.lcclawaathaea5926 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@priyankamuthu3181
@priyankamuthu3181 2 жыл бұрын
😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😙😉
@eliveanthony5327
@eliveanthony5327 2 жыл бұрын
Ithama Lassanai oyage archchiamma , Honda mathakayak thiyanawa,. Wasana wewa,,,,
@thejaniupeksha9468
@thejaniupeksha9468 2 жыл бұрын
අත්තම්මාට දීර්ඝආයුෂ වේවා!අපේ ආයුෂත් අරන් ජිවත් වේන්න.අදරෙයි ගොඩක් අත්තම්මේ.අත්තම්මාගෙ තව vedio එකක් ඔනී.
@anuradhakasthuri5013
@anuradhakasthuri5013 2 жыл бұрын
දීර්ගායුශ ලැබේවා අත්තම්මා 🌹
@dayapathirathna8946
@dayapathirathna8946 2 жыл бұрын
අපි මැදපෙරදිග හැමෝම බලනවා මේ episode එක හරිම වටිනවා සංගීත් බුදු සරණයි දෙවි පිහිටයි
@katagasmacooking
@katagasmacooking 2 жыл бұрын
දීර්ගායුශ ලැබේවා ආච්චි අම්මාට. බුදු සරනයි.❤️❤❤️
@nisansalasandamali857
@nisansalasandamali857 2 жыл бұрын
ආදරෙයි ආදරෙයි ආච්චි අම්මි.ආනෙ ආච්චි අම්මි හරිම ලස්සනයි ලස්සනයි.ආචිචි අම්මි වාගෙ නෑ අනිත් ආච්චි අම්මිලා.ආචිචි අම්මා මෙ ලොක වාසි සෑම කෙනකුටම මෙම ආච්චි අම්මි ලොකු ආදර්ශයක්.ආචිචි අම්මාට බුදුන්ගේ සරණයි.
@user-qj6kk2pp9q
@user-qj6kk2pp9q 2 жыл бұрын
හරිම ලස්සනයි ලස්සනයි ගොඩක් සංගිත් මල්ලි සුදු ආච්චි අමිමා ❤ ගොඩක් මගේ ආයුෂ අරගෙන තවත් බොහා් කාලයක් ජිවත් වෙන්න වාසනාව උදා වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා සුදු ආච්චි සංගිත් මල්ලි ඔයා ගොඩක් වාසනාවන්තයි කියපු විරිදුව හරිම ලස්සනයි නිදුක් නිරේගි සුවය ලැබෙිවා දළදා හාමුදුරුවනේ පිහිටයි
@nayanasamanmalie7247
@nayanasamanmalie7247 2 жыл бұрын
Wish your grandmother a long life with good health! She is an iron lady with a lot of courage. So happy to see her attractive smile.
@maliscolorfulwonders2164
@maliscolorfulwonders2164 2 жыл бұрын
ඒ කාලේ අපේ ලංකාවේ සුන්දර පවුල් ජීවිතේ කරදර සේරම විදගෙන ලස්සන ජීවිත සමාජයට එකතු කරපු ආදරනීය අම්මා ගැන දැනේන්නේ පුදුම ආදරයක්. චිරක් කාලයක් ජීවත් වේවා❤️❤️❤️❤️❤️🙏🙏
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 2 жыл бұрын
ආච්චී අම්මට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි හැමදාම සතුටින් ඉන්න ආදරෙයි ඔයාලා හැමෝටම ,,🙏🙏❤️❤️ ලස්සනයි විරිදුව 😍😍
@devikadevika2037
@devikadevika2037 2 жыл бұрын
ඒ අතීත කතාව අත්තම්මා කියන කොට මගේ ඇස්වලට කදුලු පිරුනා.සංගීත් පුතේ ඔයාගේ ලොකු මාමා හොද සහෝදරයෙක් තෙරුවන් සරණයි.🙏🙏🙏🙏
@sepalidayawansha1962
@sepalidayawansha1962 2 жыл бұрын
බුදු සරණයි මැණික ආච්චිඅම්මා ❤️❤️❤️❤️❤️❤️ආදරේයි
@madhavikodithuwakku1112
@madhavikodithuwakku1112 2 жыл бұрын
අනේ අත්තම්මා...🙏 ආදරෙයි ❤️❤️
@mareenabuckman5830
@mareenabuckman5830 2 жыл бұрын
Wow how sweet ❤️ May God bless your grandma with long healthy life 🙏
@dilkichamali2947
@dilkichamali2947 2 жыл бұрын
අනේ ඇත්තටම මාරම ආසාවෙන් අහගෙන හිටියේ.අනේ සුදු ආච්චියේ දිර්ගායුශ වේවා මගේ ආච්චි අම්ම්මේ.😘😘😘😘
@Ourlifescript
@Ourlifescript 2 жыл бұрын
හරිම සුන්දරයි 🙏 දීර්ඝායු ලැබේවා අත්තම්මා 🙏
@modelcars5427
@modelcars5427 2 жыл бұрын
අනේ ආච්චිඅම්මිට මහන්සියි එකදිගටම කතා කරල අයියගෙ වීඩියෝ එක නිසා ආච්චි මහන්සිවුනත් කතා කරගෙන යනව ❤️දිර්ඝායුවේවා ආත්තම්මා 🙏
@sheyf7562
@sheyf7562 2 жыл бұрын
She's such a sweetheart😇😍.Bless you brother. Thanks for the great video.God bless you.
@nishu1576
@nishu1576 2 жыл бұрын
ආච්චි අම්මා එනකල් බලාගෙන හිටියේ .හරි ආසාවෙන් video එක බැලුවේ .වේලාව ගියා දැනුනෙ නැ.ආච්චි අම්මට දීර්ඝආයුෂ ලැබේවා !!!!සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම 😙😙😙😙😙😙😙😙😙
@chalanimadushika5974
@chalanimadushika5974 2 жыл бұрын
හරී ආසාවෙන් බැලුවේ අයියේ...ආච්චී අම්මීට නිදුක් නීරෝගී ,දිර්ඝායුෂ ලැබේවා .ආදරෙයි ගොඩාක් ❤️❤️❤️❤️❤️❤️❤️
@vasanthasr245
@vasanthasr245 2 жыл бұрын
Wow හරිම ලස්සනයි අම්මා ඔබට දිර්ග ආයුස ලෙබේවා බුදු සරනය් දලදා හාමුදුරුවන්ගෙ පිහිටයි .🙏🙏🙏❤️❤️❤️
@pereraudari8683
@pereraudari8683 2 жыл бұрын
ඔයාලා හැමෝගෙම හිනාව කතාව හරිම ස්වාභාවිකයි.ආච්චි අම්මට ගොඩක් ආදරෙයි
@sanjurathnayake6334
@sanjurathnayake6334 2 жыл бұрын
අනේ ශෝයි.....❤️❤️❤️....මං දැකපු සුන්දරම පවුලක්....බුදුසරණයි හැමෝටම.....
@dilkyfonseka401
@dilkyfonseka401 2 жыл бұрын
අනේ, මගෙ මල්ලි සංගීත් , ඔයා කරපු මේ වැඩේ බොහොම හොදයි. මේ වගේ අද්දැකීම් තියන අත්තම්මලා බොහොම ටික දෙනයි දැන් ඉන්නේ. වයසක කට්ටිය හරිම කැමතියි එයාලගෙ පරන කතා කියන්න.ඒක එයාලට ලොකු සතුටක්. නීරෝගී සම්පත්තිය ලැබේවා ❤️
@premalathalatha8280
@premalathalatha8280 2 жыл бұрын
අහගෙන ඉන්න හරිම ආසයි හැමෝටම වැදගත් වේවි දීර්ගායුස පාර්ථනා කරනවා ජේසු පිහිටයි ❤❤❤🌹🌹
@sandyarandeniya5495
@sandyarandeniya5495 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි..මේකනන් හරිම ආදර්ශයක් ..වැඩිහියන් මේ විදිහට කතා කරන්න දෙනවනන් මේ ලෝකේ හරිම ලස්සන වේවී.. බුදුසරණ යි දීර්ඝායුෂ ලැබේවා... මම milano සිට...
@RushiiGirl
@RushiiGirl 2 жыл бұрын
නීරෝගීමත් දීර්ඝ ආයුෂ වේවා !✊ අත්තම්මේ ❤ හිනාවට ගොඩක් ආදරෙයි Aaawww Aaaaaawww 😍 අත්තම්මගේ සිංදු ලස්සනයි. 😍❤❤ ශෝයි අත්තම්මෙ 👌😘😘😘😘
@aselasadaruwan6803
@aselasadaruwan6803 2 жыл бұрын
අනේ ආච්චි අම්මා හරිම ලස්සනයි පරිස්සමින් ඉන්න ආදරේයි ඔයලා හැමොටම❤❤
@dilanipalliyaguru2747
@dilanipalliyaguru2747 2 жыл бұрын
අනා.. හරිම ආසාවෙන් බැලුවේ . උතුම් තෙරුවන් සරණින් නීරෝගි සුවය ලැබේවා ..ඔයාගේ cute ආච්චාට.
@dewmininavodi7820
@dewmininavodi7820 2 жыл бұрын
අත්තම්මට දීර්ඝායුෂ ලැබේවා. 🙏. හරිම සිරියාවන්තයි ඇය. ලෙඩ රෝග ඇත්තම් ඒ සියල්ල සුවපත් වේවා! බුදුසරණයි සියලු දෙනාටම.🙏💯♥️
@Iam_Shashii
@Iam_Shashii 2 жыл бұрын
අත්තම්මට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ❤️🙏 ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 2 жыл бұрын
අනේ ආච්චිගේ සිංදුව 😘😘😘😘
3M❤️ #thankyou #shorts
00:16
ウエスP -Mr Uekusa- Wes-P
Рет қаралды 14 МЛН
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 32 МЛН
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН
මෙහෙමත් ප්‍රශ්න 🙈🙈 | Our first YouTube Q&A
28:44
Saranga - Dinakshie Online
Рет қаралды 458 М.
Cunning GUYS 🤣
0:15
dednahype
Рет қаралды 11 МЛН
🚓КОПЫ явно такого НЕ ЖДАЛИ🫣#shorts
0:19
ЭТО САМЫЕ ОПАСНЫЕ ШАРИКИ В МИРЕ!! #shorts
0:22
ЭТО САМЫЕ ОПАСНЫЕ ШАРИКИ В МИРЕ!! #shorts
0:22
Найди Влада на стадионе
0:26
ЛогикЛаб
Рет қаралды 4,1 МЛН